Oba Himi Nathibawa - Chandana Liyanarachchi New Song - ඔබ හිමි නැතිබව - Sheela Perera Koniaris Songs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ส.ค. 2022
  • Artist - Chandana Liyanarachchi
    Music - Priyantha Nawalage
    Lyrics - Sheela Perera Koniaris
    Editing and Motion Graphics - Channa Prabath ( 0712343481 )
  • เพลง

ความคิดเห็น • 31

  • @devakavizmantha
    @devakavizmantha 3 หลายเดือนก่อน

    ඔබ හිමි නැති බව දැන දැනමයි - ආදරේ කළේ
    මගෙ හිත මට වද දෙන එකමයි - වුනේ හැම වෙලේ
    පැරදුම මම අරගන්නම් - දුක තනියම විඳගන්නම්
    ඔබ සතුටින් ඉන්නවනම්
    සිහින බිඳෙයි කියලා - රෑ එළි නොවී තියේ
    අහිමි ඔයා පතලා - වේදනා තව වැඩි වී
    පැරදුම මම අරගන්නම් - දුක තනියම විඳගන්නම්
    ඔබ සතුටින් ඉන්නවනම්
    ඉවර වුනොත් අඬලා - මගෙ නෙතු සැහැල්ලු වේ
    හිතට දුකයි කියලා - නුඹ මා ළඟට නොඒ
    පැරදුම මම අරගන්නම් - දුක තනියම විඳගන්නම්
    ඔබ සතුටින් ඉන්නවනම්

  • @kasunkasun3996
    @kasunkasun3996 8 หลายเดือนก่อน +2

    පැරදුම මම අරගන්නම් දුක අනියම විදගන්නම් ඔබ සතුටින් ඉන්නවම්.......😢

  • @nishanthaseascape8175
    @nishanthaseascape8175 หลายเดือนก่อน

    Nice lyrics

  • @sssudusingha9196
    @sssudusingha9196 10 หลายเดือนก่อน +3

    ඔබ හිමි නැති බව දැන දැනමය් ආදරෙ කලේ🥺💔

  • @123quickc
    @123quickc 7 หลายเดือนก่อน +1

    ඇත්තම ආදරේ ❤❤❤ නියම song එකක් අනිවාර්යයෙන්ම අහන්න..ගොඩක් දේවල් මතක් වෙයි...❤❤❤

  • @wasanthamalkanthi4218
    @wasanthamalkanthi4218 หลายเดือนก่อน

    Harima mihiri

  • @nilumudalige23
    @nilumudalige23 7 หลายเดือนก่อน +3

    "ඔබ හිමි නැති බව දැන දැනමයි ආදරේ කලේ..
    මගේ හිත මට වද දෙන එකමයි .. උනේ හැම වෙලේ
    පැරදුම මම අරගන්නම්
    දුක තනිවම විද ගන්නම්
    ඔබ සතුටින්.. ඉන්නවානම්.
    මේ සංවේදී පදවැල් වලට ගැලපෙනම ආදරණීය හඩ චන්දන අයියම විතරයි පුංචි කාලේ සිටම ආදරේ කරපු ආදරණීය හඩ අදටත් නොවෙනස්ව ඒ විදිහටම නොවෙනස්ව අහන්න ලැබීමම සතුටක් තමන්ගේ අනන්‍යතාව ඒ විදියටම රැකගත් ආදරණීය සොදුරු ගායකයෙක් ආදරෙයි මේ ලයාන්විත ගී හඩට හැමදාමත් ❤ god bless you.

  • @ConfusedElectricity-if3rb
    @ConfusedElectricity-if3rb 3 หลายเดือนก่อน

    🧡🧡🧡

  • @judekonar7330
    @judekonar7330 หลายเดือนก่อน

  • @NiwarthanaPerera-yl2fc
    @NiwarthanaPerera-yl2fc หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @sasa3586
    @sasa3586 หลายเดือนก่อน

    පැරදුම මම අරගන්නම්

  • @wasanthapiyathilaka
    @wasanthapiyathilaka 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @virajsanjeewa4407
    @virajsanjeewa4407 7 หลายเดือนก่อน

    ඔයාගෙ තේරීම් ❤❤❤😊😊

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 3 หลายเดือนก่อน

    Meyage hgat ළඟින් yanwa vijekumar. Tungahe .❤❤❤❤

  • @user-il3hj6gf7n
    @user-il3hj6gf7n 9 หลายเดือนก่อน

    Lassanai sinduwa❤

  • @maduwanthipitiwalaliyanage5959
    @maduwanthipitiwalaliyanage5959 ปีที่แล้ว +2

    Paraduma mama ara gannam duka taniyama wida gannam oba sathutin innawa nam ❤

  • @user-rd5xu2vo3b
    @user-rd5xu2vo3b 6 หลายเดือนก่อน

    Mage geeya❤❤❤❤❤❤

  • @gimhanialahakoon5811
    @gimhanialahakoon5811 ปีที่แล้ว

    Beautiful song, love it ❤️

  • @janakakumara7289
    @janakakumara7289 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @user-rd5xu2vo3b
    @user-rd5xu2vo3b 6 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @dissanayakes.n.3163
    @dissanayakes.n.3163 9 หลายเดือนก่อน

    duka thniwama widagannam

  • @rasikakelum6297
    @rasikakelum6297 10 หลายเดือนก่อน +1

    අනේ චන්දන මහත්තයෝ...ඔයාගේ සින්දු ටික නම් ,,,අලුත් තාල වලට නපුන්සක කටහඬ වල් වලින් අපිට අහන්න ඉඩ දෙන්න එපා ,,,,pls ,,,,,(චන්දන මහත්තයා දකින කල් share කරන්න යාලුවනේ)

  • @kalanaepasinghe200
    @kalanaepasinghe200 2 หลายเดือนก่อน

  • @mainacover543
    @mainacover543 4 หลายเดือนก่อน

    ආදරේ

  • @AnuraNishantha-uw9fe
    @AnuraNishantha-uw9fe 2 หลายเดือนก่อน

  • @supempehasara3786
    @supempehasara3786 3 หลายเดือนก่อน

  • @sudarshaninanayakkats158
    @sudarshaninanayakkats158 10 หลายเดือนก่อน