ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නීතිමය පියවර ගන්න..පත්තරේට විරුද්දව ලොකු ගානක් ඉල්ලන්න දෙපාරක් හිතන්නෙ නැතුව👍
ඔක්කොම එකයි දැන්නන් එපා වෙලා මහින්දගෙ වැඩ තියන video එකක් සෙට් උනා මේ channel එකේ බලන්න
Ow ow nadu danna
අනිවාරෙන් ජඩ මීඩියාකාරයෝපොලිසියට අන්තයි
අනිවාර්යයෙන්.. දන්නවනෙ ඉතින් පත්තරේ මොකක්ද කියලා
ඇත්ත
නීතිමය පියවර ගන්න.ඕකුන්ට ඔහොම නටන්න දෙන්න එපා....හොද වන්දියක් ගන්න.ඔබට ජය.තෙරුවන් සරනයි
ANIWARYENMA
අනිවාර්යයෙන්
අනිවාර්යෙන්ම ..අපහස කරපුවාම මිලියන 2000 ක් ඉල්ලාන්න පුළුවන් නම්.. මේකට ඉතින් මිලියන 5000 ක් වත් ඉල්ලන්න ඕනා
@@gaminipathiregeperera864 👍
@@dananjayamadushan4115 👍
පසුබහින්න එපා. ඔබෙ නිර්මාණය ඔබ පරිසරයට කරන උතුම් මෙහෙවරකි
Aperare.monwa.kart.ersiykayo.ennwa.aeduwat.sadrnyak.karnko.pau.e.duwa.dukhte.dargen.e.kyudet.sadrnyk.kaarnnko
🌹❤❤❤👍👍👍
sure ekatama vishaya baara amaathya waraya eka product ehekin commies illanna ethi. Ehema commission ekak dunne nethi wunaama oya wage dewal karanawa. Meh deshapaalana sanskruthiya venas karanna oneh! Meh wage inventerslata hari nam rajayak vidihata aya vayen prathipaadana ven karanna oneh!
අනිවාර්යෙන්ම ජරාවක් බලාගෙන ඉන්න එවුන් ටික නිසා තමයි අද තාමත් අපේ රටේ නිෂ්පාදන වලට මුල් තැනක් නොදෙන්නේ
@@thepuncha1594 ඕකේ Guys
හෝද දේවල් වලට තමයි හැමදාමත් බාධක එන්නේ. ඒවාට හිත වට්ටගන්න, එපා. හිත ශක්තිමත් කරගෙන ඔයාගෙ නිර්මාණ තවතවත් ඉස්සරහට කරගෙන යන්න.
ලංකාවේ ඔය නිව්ස් පත්තර ගහන උන් ගැන කවර කතාද? ලංකාව ගැන නෙවෙයි ලංකාවේ 3rd ක්ලාස් ජඩමාද්‍යවේදියො ගැන තමා කලකිරෙන්නේ
අනේ දරුවෝ ඔයා කොහේ හරි පිටරටකට ගිහින් ඔය නිර්මාණ කරන්න ඔයාට හොඳ තැනක් ලැබේවි. මේවගේ කාලකන්නි පාලකයො ඉන්න රටක ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න එපා 😢😢
ඒක නම් ඇත්ත.
Agreed with you sir... she will get a full scholarship in any country... universities will be happy to take her in.....
සුභ පැතුම්. ජය වේවා 💐💐.අහුවෙන්න එපා කිසිම දෙයකට.කෙලින් හිටිය වගේ ම ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
ඒ අහිංසක කෙල්ලත් එක්ක මොකෙක් හරි ඊරිසියා කාරයෙක් ඇති ඔය මුද්‍රිත මාධ්‍ය පිටි පස්සේ සහතිකයි, ඕකනේ ඉතිං අපේ මෝඩයින්ගේ ගතිය 😅🤣😂!!!
ඔව්ව්
අපේ රටේ කරපු මොන නව නිර්මාණය ද එළියට අවේ.. හදපු ඒවා පේටන්ට් බලපත්‍රය ගන්න බැරුව ඒ තැන්වල දිරාපත් වෙනවා
@@sameerafernando9047 ow sahathika aththa
ඕක පිටිපස්සෙ ඇත්තෙ ලන්ච් ශීට් පොලිතින් කාරයොම තමයි
Kiyak hari dennathi company karayek. Nithiye pananathi kama thamai
ඇත්ත දරුවෝ,කලකිරෙනවා අපේ රටේ පාලකයෝ ගැන
හොඳ නිර්මාණයක්. අපි උදවු කරමු. අපි බලන්න ඔනේ මුදලේ ඉතිරිය , පාරිසරයට හානියක් ද, එසෙ නොවෙනම් ප්‍රශ්නයක් නැනේ
ඔයාට දවසක් ලැබෙනවා නොසැලී සිටින්නන බුදුසරණයි සුභ පැතුම් හිරු ඔයාට උපකාර කරාවි ❤
හරිම කෙදිනියයි ඔයාට සුභා ධර්ම ආශිර්වදය ලැබෙවා
දාන්න නංගි ඔය ජඩ මාධ්‍යට නඩු.බුදුසරණයි ජයවේවා ඔයාට.
තරුෂි අක්කා අපි ඉන්නවා හැමදාම good luck ඉස්සරහට යන්න
හිත ශක්තිමත් කරගෙන ඔයාගෙ නිර්මාණ තවතවත් ඉස්සරහට කරගෙන යන්න.
දේශපාලනය හා නිලධාරී කරනය දූෂණය වෙමින් පවතී😥, නව නිර්මාශිලිත්වයට උදව් කරන්න 🙏
අපට නොපෙනෙන බාහුජාතික සමාගම් තියෙනවා. එවත් එක්ක හැපෙන්න අමාරුයි. හදවතින්ම සුභ පතනවා 🇱🇰🇱🇰🇱🇰
පත්තරේ නිව්ස් දාපු කාලකන්නි අනිවාර්යයෙන්ම ජෙප්පො නැත්තන් සජබෙ උවමනාවක් ඉටුකරල තියෙන්නෙ. මිනිස්සුන්ට කියලා රජයට බන්නන්න රට ගැන කලකිරවන්න. කාලකන්නි සක්කිලි උන් හැමදාමත් කරේ ඕවා,
Uda olmada badu dekakma innawa. 😂😂😂Lunch sheets bahujaathika samagam karanawada🤔🤔🤔
ලංකාව හොඳයි, ලංකාවේ මිනිස්සු තමයි හොඳ නැත්තෙ, කුහක මිනිස්සු ඉන්නෙ . තව කෙනෙක් දියුණු වෙනවට අකමැති .
කෝටි පනහක් විතර වන්දි මුදලක් ඉල්ලන්න
ගිය මාසේ ඇමති කෙනෙක් අපහාස කලා කියලා මිලියන 2000 වන්දියක් ඉල්ලලා තියෙනවා . TV එකේ දැම්මා දක්කනේ නැද්ද .. එහෙම බලද්දී මිලියන 500 ක් මොනවා කරන්න ද
ඖ ඖ වන්දි ඉල්ලන්න 😡😡
Parliment ponnayo 225 ekekge wadak thama oka okuntq nadu danna one
වන්දි ඉල්ලන්න පුලුවන් ඕකට නිකන් ඉන්න එපා..
මේ වගේ දක්ශ දරුවන් අපේ රටට ලොකු ආඩම්බරයක්..මේව දියුනි කරන්න පුලුවන් හැමෝම උදව්කරන්න...ජය වේවා පුටේ..
බලපන්කෝ ඉතින් පාර්ලිමේන්තුවේ ඉන්න ආත භූත ඩයල්..🥴🥴🥴🤮🤮🤮මේක හැදුවේ ජපානෙනම් අද මේ ලමයා ඉන්න තැන හිතාගන්නවත් බෑ අපිට...😢😢🇱🇰
Aniwa ban Japan hari batahira rataka meka kala nam, me lamaya ada godaak ihalata ghin
අනේ කෙල්ලෙ වෙන රටකට යන්න මෙ දෙශපාලන අවජාතයෝ ඉන්නකමි ඔවාට තැන දෙන් නැ ඇත්තටම 😔
Proud of you are in Sri Lanka 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️
බයියන්ට කොමිස් නැති කිසිම දේකට නෝ චාන්ස් this is Sri Lankan style 😊😊🙂
ඒකනේ එන්නත් කරණයෙන් ලොව පළමු තැන අපේ රට වුනේ...කොමිස් විතරමයි ...
Toiyo jePpo okkama ekai 🙄🙄🙄
මෙන්න කෙල්ලො♥️
දුක්වෙන්න වත් කලකිරෙන්නවත් එපා දරුවෝ.... ඔයාගේ නිර්මාණවලට හොද කලදසාවක් ලැබේවා....නිලධාරීන්ගේ දෑස් යොමු වේවි....ඉතිං චුට්ටක් ඉවසල ඉන්න ...
හිතලා බලපල්ලකෝ මම හඳට යන රොකට් එකක් හදලා ලංකාවට ඩොලර් කුට්ටි පිටින් ගෙනාවත් ඒකත් තහනම් කරන අමුතු ඇටේ රටක් බං මේක
කාලකන්නි පාලකයෝ වෙන මොනවා කියන්නද
ප්‍රීය සහෝදරිය ඔබ අප ඉපදුණ මාකෘ භූමිය ගැන කලකිරෙන්න එපා. ඔබගේ කටයුතු දිගටම කරගෙන යන්න. මේ රටේ ඉන්න මුසල පාලකයෝ සහ සල්ලිවලට කහින පරිපාලන අංශවල සිටිනා හොරැ ගැන කලකිරෙන්න ඔබට ජය
Budusaranai නංගිට salenna apa api udaw karanawa oyata yanna idiriyata obata jayawawa
වැරදි රටක ඉපදිලා තියෙන්නෙ.....😢පව්
කමිශන් තමයි හේතුව.. පේටන්ට් එක විකුණපං මේ කාලකණ්ණි රටට ඔවා වැඩක් නෑ
@@hasiWills1021 හදපු කෙල්ලත් කියද්දි උබ මේ දාපු පත්තරේ අල්ලගෙන. අපිත් චන්දේ දුන්නා.ඒත් තෝ වගේ පුක දෙන උන් නම් අප්පිරියයි
අක්කේ අපි ඔයත් ඉන්නවා ඔයාට ජයවේවා බුදු සරණයි දළදා සමිඳුන්ගේ පිහිටයි අපේ රටෙ මෙහෙම තමයි ඔයාට සාදරනයක් ඉල්ලන්න ඔයා.
මේ විස්තරය මීට මාස ගනනමකදි කෝනාරත් අඳුන්වලා දුන්නා.අපේ දේ අපිට අගෙ නැති රටක වෙන මොනවා ගැන කතාද😢😢
වැඩ කරන්න පුළුවන් විරුවෙක් බුදු සරණයි දරුවෝ දිනෙන් දිනම දියුණු කිරීම ලැබේවා.
ලංකාවේ 3rd ක්ලාස් ජඩමාද්‍යවේදියො ගැන තමා කලකිරෙන්නේ..නීතිමය පියවර ගන්න හොද වන්දියක් ගන්න.....ඔබට ජය
ලංකාවෙ. හැටි. ඔහොම තමයි
පසු බහින්න එපා නගෝ මොකද රජය කරන්නෙ විරුද්දව තමයි නගෝ නුබ පසු බහින්න එපා ඔයට බුදුසරණයි 🌹❤❤❤
ඇත්තටම පව් එයා.😥😥😥
එයා නෙවෙයි sis මේ රටෙ ම්නිස්සු පව් මොකද මේවගේ එවාට එහෙම පැවැත්මක් නැහැ ,
තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
වන්දියක් අරන් දෙන්න ලමයට අධ්‍යාපනයට හරි යොදා ගන්න පුලුවන් ඒ සල්ලි
Hodai nangi oyage weda gena .niyamai ..💪💪💪💖💖
Suba pathanawa nangi oyata. Owa ganan gannepa. Yamu idiriyata.
මේක තහනම් කරලා නැත්තම් පත්තරවල කොහොමද මෙහෙම නිව්ස් යන්නෙ?? මේක මහා එපා කරපු රටක් ඕයි 😥😥😥
ලංකාවෙි තහනමි නමි පිටරට යවන්න .හොද අදයමක් ගන්න පුලුවන් .ලංකාවෙිනේ හැමදේම තහනමි
*නංගි පුළුවන් නම් වෙන රටකට ගිහින් ඔයාගෙ නිෂ්පාදනය ගැන කියන්න.මේකෙ හිටියා කියලා ඇති සෙතක් නෑ*
ඇත්තටම දුකයි 😓
Oya ath harinna apa karagena yanna.👍
හිරැ නියමයි මේවා හොයල පෙන්වනවට
අවසර දුන්නලු, පත්තරය කියනවා, නිෂ්පාදනය තහනම් කරලලු, ඇමති කියනවා එහෙම තහනමක් නෑලූ. දැන් කවුරුද ඇත්ත කියන්නෙ???
පත්තරේ නිව්ස් දාපු කාලකන්නි කියන්නෙ තහනම් කරා කියලා බන්, අනිවාර්යයෙන්ම ජෙප්පො නැත්තන් සජබෙ උවමනාවක් ඉටුකරල තියෙන්නෙ. මිනිස්සුන්ට කියලා රජයට බන්නන්න රට ගැන කලකිරවන්න. කාලකන්නි සක්කිලි උන් හැමදාමත් කරේ ඕවා,
ඔයා වෙන රටක ඉපදුනානම් අද හොඳ තැනක. මේ රටේ ඉන්න කාලකන්නි දේශපාලකයොයි උන්ට කඩේ යන බලධාරිනුයි ඉන්නකන් අපිට අනාගතයකුත් නැ රටට අනාගතයකුත් නැ
All the best sister. Go ahead.
නව ව්‍යවසායකයින් ව දිරිගන්වන. ඔවුන්ට තැනක් දෙන්න. නැත්නම් ලංකාව ගොඩගන්න බෑ
අපේ රටේ හොද දේකට කවදාවත් ඉඩ නෑ ඔයා මගෙ වයසෙ බලන්නකො මට වඩා ඔයා මාර දක්ශයි අනේ ඔයාට මේකට සාදාරනයක් ලැබෙන්න ඕන
Aka aka kiyana dewal ganan ganna apa, oyage wade oya kragena yanna, subapathanawa oyata,
ඕක චිනුන්ගේ නම්අපේ රටේ විකිනීමට උපරිම සහයෝගය දුවේ.
Don't be discouraged. People like you needed for a country like sri lanka.
Nangi oyata budusaranai .api oya ekka innawa, me rate para hatta dsapalakoyo tamai metatata hene,
දාන්න තියෙන්නෙ පත්තරේට විරුද්ධව නඩු.. එතකොට බලාගන්න බැරියෑ කව්ද බොරු කියන්නෙ කියල.. 😒😒
ඇයි මම ලංකාවේ ඉපදුනේ 😭😭😭
සෑම අන්සයකින්ම සෑම දෙයකම මුල් අත්තිවාරම වැරදිලයි තිබෙන්නෙ එතැන හරියටම සොයාගෙන එතන හදන්න ඕනි කලකිරෙන්න එපා සෑම දෙයකටම උත්තරයක් තියෙනවා ශක්තිමත් වෙන්න
දුව ඔයා නීති උපදෙස් අරන් ඔයාගෙ නිශ්පාදනය පිලිබදව කීර්තිනාමයට උන හානියට වන්දියක් ගන්න. අනිවාර්යෙන්ම නඩු පවරන්න. පුවත්පතට විරුද්ධව. ඔබේ නිශ්පාදනය අඛන්ඩව කරන්න. ඔබ දිනනවා අනිවාර්‍යෙන්ම. තෙරුවන් සරණයි .
එහෙම කල කිරෙන්න එපා. මම මෙ lunch sheet එක ගැන දැනගතෙ මෙ video එකෙන්. ඒක promotion 1ක් කියල හිතන්න, සමහරවිට මේ video එක දැකපු කෙනෙක් ඔයාගෙ දැනටcancel වුණු ගානට වඩා ලොකු ගානක orders ඒවි. සතුටු වෙන්න සතයක්වත් නැතිව පත්තරේ ඔයතරම් ලොකු දැන්වීමක් පලකර ගන්න ලැබුනු එක ගැන. සුබ පැතුම් පුතේ . කොයි දේ වෙන්නෙත් හොදටයි.......
ලංකාව ගැන අපිටත් දැන් කලකිරිල තියෙන්නෙ.යන්න බැරුවට මෙ ඉන්නවා.යන්න පුළුවන්නම් මෙහෙන් යනවා😪
Niyamae 👍👍👍👍👍⚘⚘⚘⚘⚘
ඔයට ඔය දෙ කරන්න ඇත්තෙ ඔයගෙන් ඔයගෙ අයිතිය වෙන කෙනෙක්ට දෙන්න බැ කියපුනිසා ඔයගෙ අයිතිය වෙන පරයන්ට දෙන්න එපා, අපි අගේ කරන්නෙ ඔයව සහොදරි ඔයට අපි හැමොම ඉන්නවා ඔයට❤️👈
Never give up sister. You will be pass all obstacle soon
Good luck
Good. Koheda ganna thiyenne
චීනෙන් ගෙන්වන කොම්පැණිවලට හොදටම රිදිලා
කොහොමද වාර 70පස්සෙ කොලය මොකද වෙන්නේ පාවිච්චි කරන්න බැරි....
මේ රටේ ඉන්න ගොඩක් කාළකණ්ණි ලංකාවෙන් හදන දේවල් වල මොකක් හරි ඇදයක් හොයාගෙන රගනවා. සාම්ප්‍රදායිකව හිතන මිනිස්සු බහුතරයක් තාම ඉන්න නිසා ලංකාවට ගොඩ එන්න බැහැ. තරුණ අය මෙහෙම රට ගැන හිතන එක සාධාරණයි.
Respect sir
නීතිමය පියවර ගන්න අසත්‍ය පුවත් පලකිරිම ගැන.ඒකට ඔයාට අයිතියක් තියනව.පුවත්පතට විරුද්ධව නඩු දාන්න.
Very good condition
Power to you 💚 💯
Lankawa gena kalakirenawa thamai duwe, Apita kanagatui me weradi news eka gena. Duwe oyage nirmana pita ratakata promote karanna balanna. Oyata niyama thenak lebey. Budu saranai.
රජය මේවට මැදිහත්වෙන්න ඕනි.
Niyamai sudu a
Oya paththara karayanta denna one hodata mehema weda karanawata
ඔයා පවි අනේ.❤️
Duwa.obadahiryamath.wanna.obata.muluratak.adaraei.obta.budusaranai.
Theruwan saranai
puthe,ape lankawa uthum ratak, rate newei prashne, meke inna moda desapalakaingei.unge mole vikurthi wela, oyata theruwan saranai,
සුද්දා ගිය දා ඉඳන් , නව නිර්මාණ ශිල්පීන් , චිත්‍ර ශිල්පීන් , නිෂ්පාදකයන් වගේ ඔක්කොම වැඩකාරයෝ ඉවරයි. එදා ඉඳන් තමා කලකිරීම තියෙන්න ඕන. සුදුස්සාට සුදුසු තැන නොදී , ආපහු ප්‍රවේනිදාස ක්‍රමයට ගියාට.
සුද්දට ගොට්ට අල්ලපු පරම්පරාවෙ එකෙක්
ඔබතුමිය පිටරට යන්න හොද තනක් තියෙයි.
පුතේ ඔයා ඒ ගැන දුක් වෙන්න එපා.ඔයා ලංකාවේ මිනිස්සු කියන දේවල් ගැන හිතන්නත් එපා.ගොඩක් අය කරන්නෙ දිරිගන්වනවට වඩා පහළට දාන එක.ඔයා දෙයක් කරන්නෙ රට වෙනුවෙන් .දශමයක්වත් රට වෙනුවෙන් දෙයක් නොකරන අය වැඩියෙන් කෑ ගහන්නෙ.හිත ශක්තිමත් කරගෙන ඉදිරියටම යන්න.මොනතරම් බාධා ආවත් කවදා හරි දවසක පුතාගේ ජීවිතේ අනිවාර්යයෙන්ම සාර්ථක වේවි....තෙරුවන් සරණයි ...!!!
මේ වගේ වැඩ කරන එවුන්ට සා.. වෙන්න ඕනෙ
You are GREAT.... 💐Don't worry... try to get a overseas scholarship ....no worries be happy Make your life valid
No. No proceed your determination to achieve your goal. This is the nature to achieve your goal. you are in the right path. This is Sri Lanka that you must understand.. hi .hi
අපිටත් එහෙමයි බන්
දුවේ ඕක රටේ ඉන්න උඩම එකාගෙ ඉදල ඉන්න උන්ට කොමිස් දෙනව කිව්වනම් එකෙන්ම පාස් වෙනව..ඒක තමයි ඇත්ත..උන්ට මේව නොපෙනෙනව නොදන්නව නෙමෙයිනෙ.නොදැක්ක වගේ අහක බලන් ඉන්නව..දැන් ඇති අපි අපේම රටේ ජනතාවගෙ ආන්ඩුවක් හදමු මේ ඉන්න ලොන්තපූස් 225න් එකෙක්වත් නැති අලුත් තරුන සුපිරි ආන්ඩුවක්
මේ රටේ කොමිස් කාක්කො ඉන්න මේ ප්‍රධාන ආන්ඩු දෙක පලවා හැර රට ජාතිය නගාසිටවීමට උවමනාවක් ඇති ආන්ඩුවක් සාදාගනීමට හැහිවූ දාට පමනයි පුතේ මේ රටේ නිශ්පාදන කරන දේට තැනක් ලැබෙන්නේ පලමුව ඒ ගැන සිතා කටයුතු කිරීමට තරැන පරපුර උනන්දුව වෙන්න නැතිව කලකීරීම මේවාට පිළිතුරක් නොවේ
Hiru thawa dennek innawa eliyata enna l.hebi wena anduwak awa gaman ඔක්කොම aye athule.yako api පොදු පෙරමුණේ
බහුතරයක් කුහක, සක්කිලි අමන හිගන එඋන් ඉන්න මේ රටේ හොද දේවල් වලට ඉඩක් නෑ දරුවෝ.....
Wow 👏
Good
මේ කාලකණ්නි,රටේ,ඉපදීම තමයි අපිකල,වරද,හිගාන,පත්තර,කාරයාගෙන්,හොඳ වන්දියක් ඉල්ලා,නඩු,දාන්න
මේ කාලකණ්ණි රටේ මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ
නීතිමය පියවර ගන්න..පත්තරේට විරුද්දව ලොකු ගානක් ඉල්ලන්න දෙපාරක් හිතන්නෙ නැතුව👍
ඔක්කොම එකයි දැන්නන් එපා වෙලා මහින්දගෙ වැඩ තියන video එකක් සෙට් උනා මේ channel එකේ බලන්න
Ow ow nadu danna
අනිවාරෙන් ජඩ මීඩියාකාරයෝ
පොලිසියට අන්තයි
අනිවාර්යයෙන්.. දන්නවනෙ ඉතින් පත්තරේ මොකක්ද කියලා
ඇත්ත
නීතිමය පියවර ගන්න.ඕකුන්ට ඔහොම නටන්න දෙන්න එපා....හොද වන්දියක් ගන්න.ඔබට ජය.තෙරුවන් සරනයි
ANIWARYENMA
අනිවාර්යයෙන්
අනිවාර්යෙන්ම ..
අපහස කරපුවාම මිලියන 2000 ක් ඉල්ලාන්න පුළුවන් නම්..
මේකට ඉතින් මිලියන 5000 ක් වත් ඉල්ලන්න ඕනා
@@gaminipathiregeperera864 👍
@@dananjayamadushan4115 👍
පසුබහින්න එපා. ඔබෙ නිර්මාණය ඔබ පරිසරයට කරන උතුම් මෙහෙවරකි
Aperare.monwa.kart.ersiykayo.ennwa.aeduwat.sadrnyak.karnko.pau.e.duwa.dukhte.dargen.e.kyudet.sadrnyk.kaarnnko
🌹❤❤❤👍👍👍
sure ekatama vishaya baara amaathya waraya eka product ehekin commies illanna ethi. Ehema commission ekak dunne nethi wunaama oya wage dewal karanawa. Meh deshapaalana sanskruthiya venas karanna oneh! Meh wage inventerslata hari nam rajayak vidihata aya vayen prathipaadana ven karanna oneh!
අනිවාර්යෙන්ම ජරාවක් බලාගෙන ඉන්න එවුන් ටික නිසා තමයි අද තාමත් අපේ රටේ නිෂ්පාදන වලට මුල් තැනක් නොදෙන්නේ
ඔක්කොම එකයි දැන්නන් එපා වෙලා මහින්දගෙ වැඩ තියන video එකක් සෙට් උනා මේ channel එකේ බලන්න
@@thepuncha1594 ඕකේ Guys
හෝද දේවල් වලට තමයි හැමදාමත් බාධක එන්නේ. ඒවාට හිත වට්ටගන්න, එපා. හිත ශක්තිමත් කරගෙන ඔයාගෙ නිර්මාණ තවතවත් ඉස්සරහට කරගෙන යන්න.
ලංකාවේ ඔය නිව්ස් පත්තර ගහන උන් ගැන කවර කතාද? ලංකාව ගැන නෙවෙයි ලංකාවේ 3rd ක්ලාස් ජඩමාද්‍යවේදියො ගැන තමා කලකිරෙන්නේ
ඔක්කොම එකයි දැන්නන් එපා වෙලා මහින්දගෙ වැඩ තියන video එකක් සෙට් උනා මේ channel එකේ බලන්න
අනේ දරුවෝ ඔයා කොහේ හරි පිටරටකට ගිහින් ඔය නිර්මාණ කරන්න ඔයාට හොඳ තැනක් ලැබේවි. මේවගේ කාලකන්නි පාලකයො ඉන්න රටක ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න එපා 😢😢
ඒක නම් ඇත්ත.
Agreed with you sir... she will get a full scholarship in any country... universities will be happy to take her in.....
සුභ පැතුම්. ජය වේවා 💐💐.අහුවෙන්න එපා කිසිම දෙයකට.කෙලින් හිටිය වගේ ම ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
ඒ අහිංසක කෙල්ලත් එක්ක මොකෙක් හරි ඊරිසියා කාරයෙක් ඇති ඔය මුද්‍රිත මාධ්‍ය පිටි පස්සේ සහතිකයි, ඕකනේ ඉතිං අපේ මෝඩයින්ගේ ගතිය 😅🤣😂!!!
ඔව්ව්
අපේ රටේ කරපු මොන නව නිර්මාණය ද එළියට අවේ..
හදපු ඒවා පේටන්ට් බලපත්‍රය ගන්න බැරුව ඒ තැන්වල දිරාපත් වෙනවා
@@sameerafernando9047 ow sahathika aththa
ඕක පිටිපස්සෙ ඇත්තෙ ලන්ච් ශීට් පොලිතින් කාරයොම තමයි
Kiyak hari dennathi company karayek. Nithiye pananathi kama thamai
ඇත්ත දරුවෝ,කලකිරෙනවා අපේ රටේ පාලකයෝ ගැන
හොඳ නිර්මාණයක්. අපි උදවු කරමු. අපි බලන්න ඔනේ මුදලේ ඉතිරිය , පාරිසරයට හානියක් ද, එසෙ නොවෙනම් ප්‍රශ්නයක් නැනේ
ඔයාට දවසක් ලැබෙනවා නොසැලී සිටින්නන බුදුසරණයි සුභ පැතුම් හිරු ඔයාට උපකාර කරාවි ❤
හරිම කෙදිනියයි ඔයාට සුභා ධර්ම ආශිර්වදය ලැබෙවා
දාන්න නංගි ඔය ජඩ මාධ්‍යට නඩු.බුදුසරණයි ජයවේවා ඔයාට.
තරුෂි අක්කා අපි ඉන්නවා හැමදාම good luck ඉස්සරහට යන්න
හිත ශක්තිමත් කරගෙන ඔයාගෙ නිර්මාණ තවතවත් ඉස්සරහට කරගෙන යන්න.
දේශපාලනය හා නිලධාරී කරනය දූෂණය වෙමින් පවතී😥, නව නිර්මාශිලිත්වයට උදව් කරන්න 🙏
අපට නොපෙනෙන බාහුජාතික සමාගම් තියෙනවා. එවත් එක්ක හැපෙන්න අමාරුයි. හදවතින්ම සුභ පතනවා 🇱🇰🇱🇰🇱🇰
පත්තරේ නිව්ස් දාපු කාලකන්නි අනිවාර්යයෙන්ම ජෙප්පො නැත්තන් සජබෙ උවමනාවක් ඉටුකරල තියෙන්නෙ. මිනිස්සුන්ට කියලා රජයට බන්නන්න රට ගැන කලකිරවන්න. කාලකන්නි සක්කිලි උන් හැමදාමත් කරේ ඕවා,
ඔක්කොම එකයි දැන්නන් එපා වෙලා මහින්දගෙ වැඩ තියන video එකක් සෙට් උනා මේ channel එකේ බලන්න
Uda olmada badu dekakma innawa. 😂😂😂
Lunch sheets bahujaathika samagam karanawada🤔🤔🤔
ලංකාව හොඳයි, ලංකාවේ මිනිස්සු තමයි හොඳ නැත්තෙ, කුහක මිනිස්සු ඉන්නෙ . තව කෙනෙක් දියුණු වෙනවට අකමැති .
කෝටි පනහක් විතර වන්දි මුදලක් ඉල්ලන්න
ගිය මාසේ ඇමති කෙනෙක් අපහාස කලා කියලා මිලියන 2000 වන්දියක් ඉල්ලලා තියෙනවා . TV එකේ දැම්මා දක්කනේ නැද්ද ..
එහෙම බලද්දී මිලියන 500 ක් මොනවා කරන්න ද
ඖ ඖ වන්දි ඉල්ලන්න 😡😡
පත්තරේ නිව්ස් දාපු කාලකන්නි අනිවාර්යයෙන්ම ජෙප්පො නැත්තන් සජබෙ උවමනාවක් ඉටුකරල තියෙන්නෙ. මිනිස්සුන්ට කියලා රජයට බන්නන්න රට ගැන කලකිරවන්න. කාලකන්නි සක්කිලි උන් හැමදාමත් කරේ ඕවා,
Parliment ponnayo 225 ekekge wadak thama oka okuntq nadu danna one
වන්දි ඉල්ලන්න පුලුවන් ඕකට නිකන් ඉන්න එපා..
මේ වගේ දක්ශ දරුවන් අපේ රටට ලොකු ආඩම්බරයක්..මේව දියුනි කරන්න පුලුවන් හැමෝම උදව්කරන්න...ජය වේවා පුටේ..
බලපන්කෝ ඉතින් පාර්ලිමේන්තුවේ ඉන්න ආත භූත ඩයල්..🥴🥴🥴🤮🤮🤮
මේක හැදුවේ ජපානෙනම් අද මේ ලමයා ඉන්න තැන හිතාගන්නවත් බෑ අපිට...😢😢🇱🇰
Aniwa ban Japan hari batahira rataka meka kala nam, me lamaya ada godaak ihalata ghin
ඔක්කොම එකයි දැන්නන් එපා වෙලා මහින්දගෙ වැඩ තියන video එකක් සෙට් උනා මේ channel එකේ බලන්න
අනේ කෙල්ලෙ වෙන රටකට යන්න මෙ දෙශපාලන අවජාතයෝ ඉන්නකමි ඔවාට තැන දෙන් නැ ඇත්තටම 😔
Proud of you are in Sri Lanka 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️
බයියන්ට කොමිස් නැති කිසිම දේකට නෝ චාන්ස් this is Sri Lankan style 😊😊🙂
ඒකනේ එන්නත් කරණයෙන් ලොව පළමු තැන අපේ රට වුනේ...
කොමිස් විතරමයි ...
Toiyo jePpo okkama ekai 🙄🙄🙄
මෙන්න කෙල්ලො♥️
දුක්වෙන්න වත් කලකිරෙන්නවත් එපා දරුවෝ.... ඔයාගේ නිර්මාණවලට හොද කලදසාවක් ලැබේවා....නිලධාරීන්ගේ දෑස් යොමු වේවි....ඉතිං චුට්ටක් ඉවසල ඉන්න ...
හිතලා බලපල්ලකෝ මම හඳට යන රොකට් එකක් හදලා ලංකාවට ඩොලර් කුට්ටි පිටින් ගෙනාවත් ඒකත් තහනම් කරන අමුතු ඇටේ රටක් බං මේක
කාලකන්නි පාලකයෝ වෙන මොනවා කියන්නද
ප්‍රීය සහෝදරිය ඔබ අප ඉපදුණ මාකෘ භූමිය ගැන කලකිරෙන්න එපා. ඔබගේ කටයුතු දිගටම කරගෙන යන්න. මේ රටේ ඉන්න මුසල පාලකයෝ සහ සල්ලිවලට කහින පරිපාලන අංශවල සිටිනා හොරැ ගැන කලකිරෙන්න ඔබට ජය
Budusaranai නංගිට salenna apa api udaw karanawa oyata yanna idiriyata obata jayawawa
වැරදි රටක ඉපදිලා තියෙන්නෙ.....😢පව්
කමිශන් තමයි හේතුව.. පේටන්ට් එක විකුණපං මේ කාලකණ්ණි රටට ඔවා වැඩක් නෑ
පත්තරේ නිව්ස් දාපු කාලකන්නි අනිවාර්යයෙන්ම ජෙප්පො නැත්තන් සජබෙ උවමනාවක් ඉටුකරල තියෙන්නෙ. මිනිස්සුන්ට කියලා රජයට බන්නන්න රට ගැන කලකිරවන්න. කාලකන්නි සක්කිලි උන් හැමදාමත් කරේ ඕවා,
@@hasiWills1021 හදපු කෙල්ලත් කියද්දි උබ මේ දාපු පත්තරේ අල්ලගෙන. අපිත් චන්දේ දුන්නා.ඒත් තෝ වගේ පුක දෙන උන් නම් අප්පිරියයි
ඔක්කොම එකයි දැන්නන් එපා වෙලා මහින්දගෙ වැඩ තියන video එකක් සෙට් උනා මේ channel එකේ බලන්න
අක්කේ අපි ඔයත් ඉන්නවා ඔයාට ජයවේවා බුදු සරණයි දළදා සමිඳුන්ගේ පිහිටයි අපේ රටෙ මෙහෙම තමයි ඔයාට සාදරනයක් ඉල්ලන්න ඔයා.
මේ විස්තරය මීට මාස ගනනමකදි කෝනාරත් අඳුන්වලා දුන්නා.අපේ දේ අපිට අගෙ නැති රටක වෙන මොනවා ගැන කතාද😢😢
වැඩ කරන්න පුළුවන් විරුවෙක් බුදු සරණයි දරුවෝ දිනෙන් දිනම දියුණු කිරීම ලැබේවා.
ලංකාවේ 3rd ක්ලාස් ජඩමාද්‍යවේදියො ගැන තමා කලකිරෙන්නේ..නීතිමය පියවර ගන්න හොද වන්දියක් ගන්න.....ඔබට ජය
ලංකාවෙ. හැටි. ඔහොම තමයි
පසු බහින්න එපා නගෝ මොකද රජය කරන්නෙ විරුද්දව තමයි නගෝ නුබ පසු බහින්න එපා ඔයට බුදුසරණයි 🌹❤❤❤
ඇත්තටම පව් එයා.😥😥😥
එයා නෙවෙයි sis මේ රටෙ ම්නිස්සු පව් මොකද මේවගේ එවාට එහෙම පැවැත්මක් නැහැ ,
තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
වන්දියක් අරන් දෙන්න ලමයට අධ්‍යාපනයට හරි යොදා ගන්න පුලුවන් ඒ සල්ලි
ඔක්කොම එකයි දැන්නන් එපා වෙලා මහින්දගෙ වැඩ තියන video එකක් සෙට් උනා මේ channel එකේ බලන්න
Hodai nangi oyage weda gena .niyamai ..💪💪💪💖💖
Suba pathanawa nangi oyata. Owa ganan gannepa. Yamu idiriyata.
මේක තහනම් කරලා නැත්තම් පත්තරවල කොහොමද මෙහෙම නිව්ස් යන්නෙ?? මේක මහා එපා කරපු රටක් ඕයි 😥😥😥
ලංකාවෙි තහනමි නමි පිටරට යවන්න .හොද අදයමක් ගන්න පුලුවන් .ලංකාවෙිනේ හැමදේම තහනමි
*නංගි පුළුවන් නම් වෙන රටකට ගිහින් ඔයාගෙ නිෂ්පාදනය ගැන කියන්න.මේකෙ හිටියා කියලා ඇති සෙතක් නෑ*
ඇත්තටම දුකයි 😓
Oya ath harinna apa karagena yanna.👍
හිරැ නියමයි මේවා හොයල පෙන්වනවට
අවසර දුන්නලු, පත්තරය කියනවා, නිෂ්පාදනය තහනම් කරලලු, ඇමති කියනවා එහෙම තහනමක් නෑලූ.
දැන් කවුරුද ඇත්ත කියන්නෙ???
පත්තරේ නිව්ස් දාපු කාලකන්නි කියන්නෙ තහනම් කරා කියලා බන්, අනිවාර්යයෙන්ම ජෙප්පො නැත්තන් සජබෙ උවමනාවක් ඉටුකරල තියෙන්නෙ. මිනිස්සුන්ට කියලා රජයට බන්නන්න රට ගැන කලකිරවන්න. කාලකන්නි සක්කිලි උන් හැමදාමත් කරේ ඕවා,
ඔයා වෙන රටක ඉපදුනානම් අද හොඳ තැනක. මේ රටේ ඉන්න කාලකන්නි දේශපාලකයොයි උන්ට කඩේ යන බලධාරිනුයි ඉන්නකන් අපිට අනාගතයකුත් නැ රටට අනාගතයකුත් නැ
All the best sister. Go ahead.
නව ව්‍යවසායකයින් ව දිරිගන්වන. ඔවුන්ට තැනක් දෙන්න. නැත්නම් ලංකාව ගොඩගන්න බෑ
අපේ රටේ හොද දේකට කවදාවත් ඉඩ නෑ ඔයා මගෙ වයසෙ බලන්නකො මට වඩා ඔයා මාර දක්ශයි අනේ ඔයාට මේකට සාදාරනයක් ලැබෙන්න ඕන
Aka aka kiyana dewal ganan ganna apa, oyage wade oya kragena yanna, subapathanawa oyata,
ඕක චිනුන්ගේ නම්අපේ රටේ විකිනීමට උපරිම සහයෝගය දුවේ.
Don't be discouraged. People like you needed for a country like sri lanka.
Nangi oyata budusaranai .api oya ekka innawa, me rate para hatta dsapalakoyo tamai metatata hene,
දාන්න තියෙන්නෙ පත්තරේට විරුද්ධව නඩු.. එතකොට බලාගන්න බැරියෑ කව්ද බොරු කියන්නෙ කියල.. 😒😒
ඇයි මම ලංකාවේ ඉපදුනේ 😭😭😭
සෑම අන්සයකින්ම සෑම දෙයකම මුල් අත්තිවාරම වැරදිලයි තිබෙන්නෙ එතැන හරියටම සොයාගෙන එතන හදන්න ඕනි කලකිරෙන්න එපා සෑම දෙයකටම උත්තරයක් තියෙනවා ශක්තිමත් වෙන්න
දුව ඔයා නීති උපදෙස් අරන් ඔයාගෙ නිශ්පාදනය පිලිබදව කීර්තිනාමයට උන හානියට වන්දියක් ගන්න. අනිවාර්යෙන්ම නඩු පවරන්න. පුවත්පතට විරුද්ධව. ඔබේ නිශ්පාදනය අඛන්ඩව කරන්න. ඔබ දිනනවා අනිවාර්‍යෙන්ම. තෙරුවන් සරණයි .
එහෙම කල කිරෙන්න එපා. මම මෙ lunch sheet එක ගැන දැනගතෙ මෙ video එකෙන්. ඒක promotion 1ක් කියල හිතන්න, සමහරවිට මේ video එක දැකපු කෙනෙක් ඔයාගෙ දැනටcancel වුණු ගානට වඩා ලොකු ගානක orders ඒවි. සතුටු වෙන්න සතයක්වත් නැතිව පත්තරේ ඔයතරම් ලොකු දැන්වීමක් පලකර ගන්න ලැබුනු එක ගැන. සුබ පැතුම් පුතේ . කොයි දේ වෙන්නෙත් හොදටයි.......
ලංකාව ගැන අපිටත් දැන් කලකිරිල තියෙන්නෙ.යන්න බැරුවට මෙ ඉන්නවා.යන්න පුළුවන්නම් මෙහෙන් යනවා😪
Niyamae 👍👍👍👍👍⚘⚘⚘⚘⚘
ඔයට ඔය දෙ කරන්න ඇත්තෙ ඔයගෙන් ඔයගෙ අයිතිය වෙන කෙනෙක්ට දෙන්න බැ කියපුනිසා ඔයගෙ අයිතිය වෙන පරයන්ට දෙන්න එපා, අපි අගේ කරන්නෙ ඔයව සහොදරි ඔයට අපි හැමොම ඉන්නවා ඔයට❤️👈
Never give up sister. You will be pass all obstacle soon
Good luck
Good. Koheda ganna thiyenne
චීනෙන් ගෙන්වන කොම්පැණිවලට හොදටම රිදිලා
කොහොමද වාර 70පස්සෙ කොලය මොකද වෙන්නේ පාවිච්චි කරන්න බැරි....
මේ රටේ ඉන්න ගොඩක් කාළකණ්ණි ලංකාවෙන් හදන දේවල් වල මොකක් හරි ඇදයක් හොයාගෙන රගනවා. සාම්ප්‍රදායිකව හිතන මිනිස්සු බහුතරයක් තාම ඉන්න නිසා ලංකාවට ගොඩ එන්න බැහැ.
තරුණ අය මෙහෙම රට ගැන හිතන එක සාධාරණයි.
Respect sir
නීතිමය පියවර ගන්න අසත්‍ය පුවත් පලකිරිම ගැන.ඒකට ඔයාට අයිතියක් තියනව.පුවත්පතට විරුද්ධව නඩු දාන්න.
Very good condition
Power to you 💚 💯
Lankawa gena kalakirenawa thamai duwe, Apita kanagatui me weradi news eka gena. Duwe oyage nirmana pita ratakata promote karanna balanna. Oyata niyama thenak lebey. Budu saranai.
රජය මේවට මැදිහත්වෙන්න ඕනි.
Niyamai sudu a
Oya paththara karayanta denna one hodata mehema weda karanawata
ඔයා පවි අනේ.❤️
Duwa.obadahiryamath.wanna.obata.muluratak.adaraei.obta.budusaranai.
Theruwan saranai
puthe,ape lankawa uthum ratak, rate newei prashne, meke inna moda desapalakaingei.unge mole vikurthi wela, oyata theruwan saranai,
සුද්දා ගිය දා ඉඳන් , නව නිර්මාණ ශිල්පීන් , චිත්‍ර ශිල්පීන් , නිෂ්පාදකයන් වගේ ඔක්කොම වැඩකාරයෝ ඉවරයි. එදා ඉඳන් තමා කලකිරීම තියෙන්න ඕන. සුදුස්සාට සුදුසු තැන නොදී , ආපහු ප්‍රවේනිදාස ක්‍රමයට ගියාට.
සුද්දට ගොට්ට අල්ලපු පරම්පරාවෙ එකෙක්
ඔබතුමිය පිටරට යන්න හොද තනක් තියෙයි.
පුතේ ඔයා ඒ ගැන දුක් වෙන්න එපා.ඔයා ලංකාවේ මිනිස්සු කියන දේවල් ගැන හිතන්නත් එපා.ගොඩක් අය කරන්නෙ දිරිගන්වනවට වඩා පහළට දාන එක.ඔයා දෙයක් කරන්නෙ රට වෙනුවෙන් .දශමයක්වත් රට වෙනුවෙන් දෙයක් නොකරන අය වැඩියෙන් කෑ ගහන්නෙ.හිත ශක්තිමත් කරගෙන ඉදිරියටම යන්න.මොනතරම් බාධා ආවත් කවදා හරි දවසක පුතාගේ ජීවිතේ අනිවාර්යයෙන්ම සාර්ථක වේවි....තෙරුවන් සරණයි ...!!!
මේ වගේ වැඩ කරන එවුන්ට සා.. වෙන්න ඕනෙ
You are GREAT.... 💐Don't worry... try to get a overseas scholarship ....no worries be happy
Make your life valid