හෙට රෑ සිට බස් කොට උඩ - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 925

  • @dunishkaparakumbura2137
    @dunishkaparakumbura2137 15 วันที่ผ่านมา +265

    හිරු නැත්තං රටේ ප්‍රශ්න 90% ඉවරයි ...හිරු කියන්නේ රටට කරුමයක් ...😢

    • @චීත්තකෑලී
      @චීත්තකෑලී 15 วันที่ผ่านมา +1

      Gamunu maame viduru kadeth wahanawada. Allapu gedaraoyalGe kalu salli sudu karana si mahathayawa mathak kara kiyanna

    • @walkingnotalking4625
      @walkingnotalking4625 15 วันที่ผ่านมา

      Aniwarayenma...ratata henne mun tamai

    • @dilshanadikari21
      @dilshanadikari21 15 วันที่ผ่านมา +7

      හිරු නැත්තම් කෝමද ප්‍රශ්න ඉවර වෙන්නේ.. එතකොට තෙල් මිල අඩු වෙනවද.🤣

    • @isharaudeshkumara1280
      @isharaudeshkumara1280 15 วันที่ผ่านมา

      ජෙප්පෝ කියන්නේ උපන්ගෙයි අවජාතකයෝ තෝ වගේ

    • @pali516
      @pali516 15 วันที่ผ่านมา

      මළ කරැමයක්. හිරැ තහනමි කල යුතුය. හිරැට ඕන රජය පෙරලන්න.

  • @Chamarajagath
    @Chamarajagath 15 วันที่ผ่านมา +38

    රටේ නිතිය ක්‍රියාත්මක කල යුතුයි akd ❤️

  • @SriLankan-ry4zp
    @SriLankan-ry4zp 15 วันที่ผ่านมา +113

    උබල වර්ජනය කරපන් ...අපි පයින් යනවා...නීතියට ගරු කරපන්....

  • @chanakabandara2358
    @chanakabandara2358 15 วันที่ผ่านมา +213

    බස් ගැමුණුට පිස්සු. ඕකා හිරේ දාන්න ඕන

    • @RealisticsSL
      @RealisticsSL 15 วันที่ผ่านมา +8

      ලපයට පන පිතින් විශ්‍රම යන්නද ඕන?

    • @chamomax1812
      @chamomax1812 15 วันที่ผ่านมา +2

      @RealisticsSL තාත්ත බස් පිම්පියෙක්ද😂😂

  • @lasithachinthaka176
    @lasithachinthaka176 15 วันที่ผ่านมา +228

    අනතුරු කරන්න දෙන්න කියලා 😂 ස්ට්‍රයික් කරන පලවෙනි රට ලන්කාව

    • @asankajayasundara6175
      @asankajayasundara6175 15 วันที่ผ่านมา +4

      Kiyala wedak ne...

    • @Aurasajalitha
      @Aurasajalitha 15 วันที่ผ่านมา +4

      😂❤ ow bn

    • @snoopirosh
      @snoopirosh 15 วันที่ผ่านมา +6

      වහ කන්න ඕනෙ කියලත් පාරට බැස්සා මතකද ?

    • @ranukamperera2500
      @ranukamperera2500 15 วันที่ผ่านมา +4

      ඇයි අර්බූධ වෙලාවේ ඩොලර් එවන්න එපා කිව්ව රටත් ලංකාව😂.තව තව රෙකෝඩ් මේ ආණ්ඩුව තියලා තියනවා 😂

    • @anushithahennayake9959
      @anushithahennayake9959 15 วันที่ผ่านมา

      Okun okoma sudda karanda ona kalakanni minisunta ballo ganata katakaranne

  • @thushanrandunu6837
    @thushanrandunu6837 15 วันที่ผ่านมา +119

    බස් පාතාලෙ ඉවර වෙන්න ඕන කිසිම ගත් ක්‍රියාමාර්ගයක් ආපස්සට ගන්න එපා මේ බස් පාතාලය මගියාට විශාල කරදරයක්

    • @chandanabandupala1170
      @chandanabandupala1170 15 วันที่ผ่านมา

      Salute clean sri lanka

    • @SLDubbingLab
      @SLDubbingLab 15 วันที่ผ่านมา

      එතකොට මිනී මරණ පාතාලේ ප්ලීන් කරන්නේ 2048mda😂

    • @thushanrandunu6837
      @thushanrandunu6837 15 วันที่ผ่านมา

      @SLDubbingLab ඒකත් අනිවාර්යයෙන් නවතින්න ඕන මෙතන කතාකරන්නෙ බස් ගැන

    • @dasunzstuff9361
      @dasunzstuff9361 15 วันที่ผ่านมา

      @@thushanrandunu6837 බයිල තමයි ඔක්කොම

  • @chamindapushpakumara3999
    @chamindapushpakumara3999 15 วันที่ผ่านมา +24

    අවශ්‍ය පියවර සියලු දෙ අලුත් රජයට ගන්නට ශක්තියක් ලැබේවා❤

  • @pavithraperera5638
    @pavithraperera5638 15 วันที่ผ่านมา +109

    රජය කරන්න යන්නේ හොඳ වැඩක්,කුහක නොවී ඒ ක්‍රමයට අනුගත වෙනවා , අපේ දරුවන්ටවත් ලස්සන විනය ගරුක රටක් ගොඩ නගලා දෙන්න.😢😢😢😢😢😢

    • @kumarilakshmi5132
      @kumarilakshmi5132 15 วันที่ผ่านมา

      😅😅😅අනේ ඇත්තද විනය ගරුකම ජේවීපී අය කට ඇරියාම පේනවා😅😅

  • @DilshanMaduranga-jf9mj
    @DilshanMaduranga-jf9mj 15 วันที่ผ่านมา +107

    දඩ ගැහුවා කියලා වර්ජනය කරන එකම රට😂 මුන්ට නම් යට වෙන්න එපා ජනාධිපතිතුමනි

    • @dnaelectronics8794
      @dnaelectronics8794 15 วันที่ผ่านมา +1

      Kohomath elaga paara okawa gedara yawanawa 😅😅

    • @renukadamayanthi7341
      @renukadamayanthi7341 15 วันที่ผ่านมา +3

      අනේ ඔව් අපි බස් එකට නැග්ගාම පන බයේ එන්නෙ ?..ගෙදර එනකන් මේ කරන වැඩේ නම් ආපස්සට ගන්නම් එපා මොනම හේතුවකටවත් ,.

    • @nimsarafernando1578
      @nimsarafernando1578 15 วันที่ผ่านมา +1

      @@dnaelectronics8794ane huttige putha.ilaga para wenakn uba jeewath welawath idida bn😂😂😂😂

  • @chamomax1812
    @chamomax1812 15 วันที่ผ่านมา +188

    ගැමුණු උබේ ලයිසන් එකත් නැති කරගන්න හදන්නෙ ඔය😂😂

    • @SanjeewaRupasinghe-k4h
      @SanjeewaRupasinghe-k4h 15 วันที่ผ่านมา +3

      සිරාවටම 😂😂😂

    • @lanakasuaranga
      @lanakasuaranga 15 วันที่ผ่านมา

      Stike aka balanna man hari asewen innewa, mun hitanawa thawama kaju siya ,naki maenaaaaa president kiyala 😂😂😂 CTB qkata bus nati ake okkoma janasatu karanna oni

    • @DiniruNimsara-pq2jd
      @DiniruNimsara-pq2jd 15 วันที่ผ่านมา

      karala pennapan😂😂,karay pamkak

    • @allmylife8
      @allmylife8 15 วันที่ผ่านมา +1

      දුවන්නේ නැ හෙත්ක ඉදලා ඕකුන් ට සල්ලී තිනවා bus දිවේ නැතිවුනාට 😂

    • @allmylife8
      @allmylife8 15 วันที่ผ่านมา

      @DiniruNimsara-pq2jd කරනවා 😂

  • @chandanapathirana
    @chandanapathirana 15 วันที่ผ่านมา +35

    වර්ජනය කරන බස් වල රූට් පම්ට් කැන්සල් කරන්න ඕනි. මුංට ඕනි විදිහට රට වල් කරන්න බෑ.

    • @buddikasampath3170
      @buddikasampath3170 15 วันที่ผ่านมา

      Hariyata hari minissu kiyana padeta natanna giyoth me rata hemadama wala pllata thamai

    • @EagerBurrito-xe8gq
      @EagerBurrito-xe8gq 15 วันที่ผ่านมา

      100/4/3 පුද්ගලික බස්.100/1 ලංගම තියෙන්නේ වර්ජනයට ගියොත් මිනිස්සුන්ට තමයි අපහසු තාවයට පත් වෙන්නේ

  • @sanjeewaabayarathna46
    @sanjeewaabayarathna46 15 วันที่ผ่านมา +41

    අපි යනවා පයින් හරි වැඩට

    • @rgsaman-v1l
      @rgsaman-v1l 15 วันที่ผ่านมา

      යං

    • @jonathanfrank6885
      @jonathanfrank6885 15 วันที่ผ่านมา

      ඉදිරියට එන බස් වර්ජනයක් විසඳීමට හොඳම ක්‍රමය වන්නේ Car pool කිරීම.
      Car pool කිරීම යනු වාහනයක් බෙදා ගැනීමයි, සාමාන්‍යයෙන් රැකියාවට හෝ හවුල් ගමනාන්තයකට යාමට. එය Ride Sharing ලෙසද හැඳින්වේ.
      Car pool යනු එකිනෙකා අසල ජීවත් වන සහ පොදු ගමනාන්තයක් යන මගීන් එක් වාහනයක බෙදා ගමන් කිරීමයි.

  • @RMS91
    @RMS91 15 วันที่ผ่านมา +86

    මේ වැඩ සියල්ල කරන්නේ මගීන්ගේ ආරක්ෂාව සදහා..මගීන්ගේ පහසුව ආරක්ෂාව සදහා රජය ගන්නා සියලූම තීරණ වෙනුවෙන් රජයට අපගේ ප්‍රනාමය.❤❤❤😊

  • @KasunMadushanka-h9y
    @KasunMadushanka-h9y 15 วันที่ผ่านมา +37

    අපි තාමත් ඡීවත් වෙන්නෙ කොළඹ බදුල්ල පාරේ කානු නිසා දන්නවද ඇයි කියල අපි private බස් වලට බයේ කානුවලට බහිනව ඉස්කෝලෙ යන කාලෙ.තමන්ගෙ රටෙත් බයෙන් හිටිය අපි කොච්චර දුක් වින්දත් යුරෝපයේ සතුටින්.

  • @OrionShakthi
    @OrionShakthi 15 วันที่ผ่านมา +17

    මෝඩ යක්කු බස් එකේ ඇතුලේ නිදහසේ යන්න බැහැ කන්දෙක බීරීවෙනවිදියට බස්ඇතුලේ අපහසුයි මනුෂ්‍යයින්ට යන්න.කරදරේ බැහැ clean srilanka good❤

  • @HptnayanajithPathirana
    @HptnayanajithPathirana 15 วันที่ผ่านมา +123

    ⁣හෙට රෑ බස් කොට උඩ කෙසේවෙතත් අනිද්ද උදේ ගැමුණුව ⁣කොට උඩතමා😄😄

    • @sdkaraokestudio4168
      @sdkaraokestudio4168 15 วันที่ผ่านมา +11

      අනුරයියා සෙනග ඇද්දෙ ගොං කරත්ත වලින්ද බං😂😂😂

    • @Dineth_1
      @Dineth_1 15 วันที่ผ่านมา

      @@sdkaraokestudio4168kohed hutto ඇද්දෙ😂

    • @Anushan_
      @Anushan_ 15 วันที่ผ่านมา

      ​@@sdkaraokestudio4168සජබයියොයි සිලින්ඩර බයියොයි සෙනග ඇද්දෙ කෝච්චි වලින්ද 😂😂

    • @isharaudeshkumara1280
      @isharaudeshkumara1280 15 วันที่ผ่านมา

      ජෙප්පෝ කියන්නේ හිංඟන අවජාතකයෝ

    • @isharaudeshkumara1280
      @isharaudeshkumara1280 15 วันที่ผ่านมา

      @@sdkaraokestudio4168😂

  • @MaduKandage
    @MaduKandage 15 วันที่ผ่านมา +28

    උබලට ඕන විදිහට රට කරන්නෙ නෑ. රටේ බහුතරයක් ජනතාව කැමතියී රජය ගත්තු මේ තීරනයට

  • @Lankanlife
    @Lankanlife 15 วันที่ผ่านมา +83

    බස් ගැමුනුගේ තර්ක ඇහුවම පුකෙන් හිනා යන්නේ 😂.ඌ දන්නෙත් නෑ ඌ කියන්නේ මොනවද කියල 😂 ඉතින් ගැමුනුවා හොද එකෙන් කෙලව ගන්න හද්න්නේ 😅

    • @ranukamperera2500
      @ranukamperera2500 15 วันที่ผ่านมา +2

      උඹට ඒක නොතේරුණානම් උඹේ අව්ලක් 😂

    • @Lankanlife
      @Lankanlife 15 วันที่ผ่านมา +1

      @ranukamperera2500 ගැමුනුගේ පුතෙක් ද බන් උබ 🥴

  • @WasanthaRUPASINGHA-u5u
    @WasanthaRUPASINGHA-u5u 15 วันที่ผ่านมา +41

    ඕකගෙ කතා අහන්න ආණ්ඩුව ට පිස්සු නෑ... අලුතින් පර්මිට් දීලා හරි මේවා හදන්න.

  • @GeethDilshan-c2x
    @GeethDilshan-c2x 15 วันที่ผ่านมา +70

    ගැමුණුත් කෙලව ගන්න හදන්න ඉතින්් ඔය මේ වැඩේ දිගටම ක්‍රියාත්මක විය යුතුයි.. හැමදාම කරේ මුන්ට ඕන විදියට නටපු එක.. .

    • @SankalpaniPerera-l8p
      @SankalpaniPerera-l8p 15 วันที่ผ่านมา +1

      ඩඩ්ලි වගේද

    • @He-12a
      @He-12a 15 วันที่ผ่านมา

      නැ උබේ #%# වේගේ😂​@@SankalpaniPerera-l8p

    • @asankajayasundara6175
      @asankajayasundara6175 15 วันที่ผ่านมา

      Aniwaryenma

  • @harshanbanuka6270
    @harshanbanuka6270 15 วันที่ผ่านมา +47

    අනෙ බස් ගැමුණු යනව ඕයි යන්න

  • @ChinthakaPrebhath-q2z
    @ChinthakaPrebhath-q2z 15 วันที่ผ่านมา +1

    නිවේදකය සුපිරි ❤❤❤

  • @Navinda-gt4hq
    @Navinda-gt4hq 15 วันที่ผ่านมา +67

    බස් ගැමුණු බලපන් උබ මැරෙන්නේ බස් එකකට යටවෙලා බොරුනම් ලියලා තියාගන්න

    • @SanjayaSk-s5c
      @SanjayaSk-s5c 15 วันที่ผ่านมา

      Pala gono yanna ubath bus dravwr kenek unanm terei

    • @ruweemadu9332
      @ruweemadu9332 15 วันที่ผ่านมา +1

      @@SanjayaSk-s5cමොලේ පොඩි බස් උන්නාන්සේ කෙනෙක් නේද ඔයත් 😂 කතා දෙකක් නෑ ඔයාගෙත් ඇට දෙකත් හීන එක්කම නැති වෙයි පරිස්සමෙන් 😂

    • @harshaperera1001
      @harshaperera1001 15 วันที่ผ่านมา

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @sumithekanayake9217
      @sumithekanayake9217 15 วันที่ผ่านมา

      පිස්සු පකා

  • @PriyankaPerera-v1n
    @PriyankaPerera-v1n 15 วันที่ผ่านมา +80

    වරජනය කරන බස් වල රූට් පමිට් කන්සල් කරන්න වහාම ...

    • @HashanRajapaksha-ld8cw
      @HashanRajapaksha-ld8cw 15 วันที่ผ่านมา +1

      Pala yanna becikayoo

    • @nilanherath4697
      @nilanherath4697 15 วันที่ผ่านมา +1

      Athakota thoge bus da duwanne

    • @ranukamperera2500
      @ranukamperera2500 15 วันที่ผ่านมา

      උඹ ජනාධිපති උපදේශකද

    • @zimba5053
      @zimba5053 15 วันที่ผ่านมา

      ආපෝ හිරු කියන්නේ කපුටො වාගේ💩ගොඩක් මයි අවුස්සගන්නෙ.

  • @Donatello1z
    @Donatello1z 15 วันที่ผ่านมา +48

    පේනවනේ රට හදමු කියලා කීවට මුන් තනි තනියෙන් හැදෙන්න් කැමති නෑ! මුන්ට දෙන්න ඕනෑ දුවන්න දඩ! කඩාකප්පල් කාරයෝ! මුලින්ම හැදෙන්න ඕන මෙතන ඉදන්ම තමයි !

  • @pradeesamadumage5428
    @pradeesamadumage5428 15 วันที่ผ่านมา +40

    මේ සැරේ තමයි බස් ගැමුණුල පාඩම් ඉගෙන ගන්නේ මේ සැරේ ජනතාව තමයි පාරට එන්නේ

    • @Lesliefernando-j9t
      @Lesliefernando-j9t 15 วันที่ผ่านมา +1

      කව්ද එන්න ඉන්නෙ සීයට තුනද දැන් 3න ඇකිලිලා

    • @MADUWA_LK
      @MADUWA_LK 15 วันที่ผ่านมา +3

      උබද පාරට එන්නේ 😂😂😂

    • @kosalabandarakosala9799
      @kosalabandarakosala9799 15 วันที่ผ่านมา

      Palayanko parata උබ නෑරෙන්නේ බස් එකකට යටවෙලා

  • @littlenotesnursery
    @littlenotesnursery 15 วันที่ผ่านมา +12

    මෙ ප්‍රයිවට් බස් කාරයෝ රැ 50 ට මිනී මරාගෙන යන්නේ..සාමාන්‍ය මිනිස්සු ගැන කිසිම ගානක් නැහැ....මේ ප්‍රයිවටි බස් දුවන උන් මනුස්සයෙක්ට කතාකරන්න දන්නෙ නැහැ...පාතාල මැරයො වගේ මොරටුව පිටකොටුව වගේ දුවන උන්...වෙන්නම ඕන දෙයක් මේ කරන්නේ

  • @rohithawarnasoorya4252
    @rohithawarnasoorya4252 15 วันที่ผ่านมา +9

    යකෝ ගැමුණු අයියේ.....,
    පොලීසියට සිවිල් ඇවිත් බස් එකට නැගලා රියදුරන්ගෙ වැරදි බලන්න බෑ කියන්නෙ ඔයා කොහෙ නීතියක් ඉගෙන ගෙනද??
    පොලීසියෙන් එහෙම කරන්නෙ මහඡනතා⁣වගේ ආරක්ෂාවට..
    පුද්ගලික බස් රියදුරෝ කරන වැඩ බස්වල ඇතුලේ ඉදලා මිසක් බැහැලා ඉදලා බැලුවට විතරක් මදි...
    බස් එක ඩ්‍රයිවිං කරන ගමන් අත් දෙකෙක් ගංඡා ඔතනවා, වැලමිටෙන් සුක්කානම හසුරවන්නෙ... ඒ වගේ ගොන්පාට් වැඩ නිසා පසුගිය කාලේ අහිංසක ඡීවිත කීයක් නැති උනාද?? බස් කීයක් පෙරලුනාද??
    ඒවා ගැන හිතන්න

  • @Normaln2966
    @Normaln2966 15 วันที่ผ่านมา +71

    කෙලින්ම ලයිසන් කැන්සල් කරලා දන්න.. සියලුම පුද්ගලික බස් රත පුද්ගලික සමාගම් නිර්මාණය කොට ඒවා වෙත ලියාපදිංචි කරන්න.යුරෝපයේ තියෙන්නේ එහෙම. ආණ්ඩුවේ වැඩේ හොදයි.

    • @janakimalkanthi7509
      @janakimalkanthi7509 15 วันที่ผ่านมา +1

      Cansa karahama UBA avith bus elawapan gonaa

    • @HashanRajapaksha-ld8cw
      @HashanRajapaksha-ld8cw 15 วันที่ผ่านมา +1

      Pala gothayoo yanna kalakanniya

    • @ranukamperera2500
      @ranukamperera2500 15 วันที่ผ่านมา

      හාල් මෝල් රජයට පවරගන්න කියලත් උඹ කිව්වා නේද 😂

    • @Normaln2966
      @Normaln2966 15 วันที่ผ่านมา

      @@ranukamperera2500 මම නම් ඒ වගේ මොඩ කතාවක් නම් කියලා නෑ...

    • @ranukamperera2500
      @ranukamperera2500 15 วันที่ผ่านมา

      @@Normaln2966 ඒ ඩඩ්ලිට බය නිසාද 😂

  • @chinthakadeshapriya
    @chinthakadeshapriya 15 วันที่ผ่านมา +12

    රජය කරන්න යන්නේ හොද වැඩක්, මුං කොට උඩ බැරිනම් බඩ උඩ හරි තියාගෙන හිටියාවේ

  • @AbcAbc-dt8in
    @AbcAbc-dt8in 15 วันที่ผ่านมา +8

    මගින් ට විශාල කරදරයක් මෙ බස් පාතලෙ 154 හොඳම රෑට් එක 😂😂

    • @rukshandezoysa6171
      @rukshandezoysa6171 15 วันที่ผ่านมา

      154.
      Very very slow bus.
      Like push bike speed.
      I never go in that bus.

  • @DenethAroshana
    @DenethAroshana 15 วันที่ผ่านมา +6

    මුන්ට විරුද්ධව අනිවාර්යෙන් කටයුතු කරන්න ඕනේ නීති ක්‍රියාත්මක කරන්න ඕනේ..

  • @rohithawarnasoorya4252
    @rohithawarnasoorya4252 15 วันที่ผ่านมา +24

    පුද්ගලික බස්රථ වල වැරදි එමටයි..
    පුද්ගලික බස්රථ රියදුරන්ට විනයක් නෑ...
    මගීන්ගේ ඡීවිත අනතුරේ....
    වහාම නීතිය දැඩිව ක්‍රියාත්මක කර විනයගරුක බස් සේවයක්, මහඡනතාවට තම ඡීවිත සුරක්ෂිත කරන බස් සේවයක් ඇති කිරීමට ඡනාධිපති තුමාට ශක්තිය ධෛර්ය ලැබේවා...
    පොලිස්පති තුමනි, නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කරන්න...

  • @Lakshithamaduranga-n9f
    @Lakshithamaduranga-n9f 15 วันที่ผ่านมา +7

    ක්ලීන් ශ්‍රී ලංකා නිසා බස්, ත්‍රීවිල් විසිතුරු කරන උපකරණ වෙළෙන්දොත් දැඩි අපහසුතාවයක ලු
    අප්පගෙ ප්‍රශ්නනේ යකෝ මේවා.....
    රෝහල් ටික දියුණු කරොත් මිනී පෙට්ටි මුදලාලි උද්ඝෝෂණ කරයි මිනී පෙට්ටි විකිණෙන්නෙ නෑ කියල...😂

  • @NilanthaWijegunawardana
    @NilanthaWijegunawardana 15 วันที่ผ่านมา +9

    රජයට හිතුවත් විදේශ හිතුවතුන් බස් 200000 රජයට ලබා දිමට තිරණය කරයි පට්ට

  • @vijitayeegeetaya8946
    @vijitayeegeetaya8946 15 วันที่ผ่านมา +8

    මට බස්දාන දෙනවද සියලුම පෝමිට් කැන්සල් කරලා මම රටට ගැලපෙන විදියට පොදු ජනයාට සේවය කරන්නම්

  • @kalumsrimalaththanayaka7013
    @kalumsrimalaththanayaka7013 15 วันที่ผ่านมา +16

    ගැමුණු කාලකණ්නියට කිසි විටෙක යට වෙන්න එපා අපි දිගටම රජය සමග

  • @slchathuxbro1935
    @slchathuxbro1935 15 วันที่ผ่านมา +36

    මුට නම් මිනිස්සුන්ගෙන් ගුටි කන්න ඕන වෙලා 😂

  • @sctheproduction.7740
    @sctheproduction.7740 15 วันที่ผ่านมา +4

    රටේ නීතීය හරි ❤❤

  • @panadurakadawathahighwaybuses
    @panadurakadawathahighwaybuses 15 วันที่ผ่านมา +14

    අපි නම් මුන්ව ගනන් ගන්නේ නෑ .. බොහොම සුලු පිරිසයි මෙයාලාගේ ඊනියා සංගම් වල ඉන්නෙ

  • @DineshRoshanBandarakulathunga
    @DineshRoshanBandarakulathunga 15 วันที่ผ่านมา +20

    කරුනාකර මේ වර්ජනය කරන්න එපා , රජය හොද වැඩපිළිවෙළක් කරගෙන යන්නෙ ඒකට අකුල් හෙන්න එපා , වර්ජනය කලොත් සියලුම බලපත්‍ර අහෝසියි ,

    • @ranukamperera2500
      @ranukamperera2500 15 วันที่ผ่านมา +1

      කව්ද කිව්වේ 😂

  • @KanishkaDilshan-ii6yt
    @KanishkaDilshan-ii6yt 15 วันที่ผ่านมา +36

    අනේ පලයන් බන් යන්න 😂😂😂

  • @chathuralakshan542
    @chathuralakshan542 15 วันที่ผ่านมา +8

    1. බස් එකේ ටිකට් දෙන්නේ නෑ. උදේ ටර්න් එකේ දෙන්නෙම නෑ කටින් කියල ඉල්ලුවත්
    2. බස් නැවතුම්පොළේ නවත්වන්නේ නෑ. ඇත දැම්මත් එක්කෙනෙක් නම් ඉන්නේ දාල යනවා
    3. බස් වල ඇතුල තෙමනවා වහිද්දි. කිව්වට හදාගන්නේ නෑ.
    4. බස් වල සීට අතරේ ලෙග් ස්පේස් ඇත්තෙම නෑ. ඒ ඉඩත් අරන් වැඩිපුර සීට් ගහලා
    5. මේ සීට් වල වැඩිහිටි පුද්ගලයෙක්ට යන්න බෑ.ඉඩගත්තම සීට් 1 1/2ක් යනවා. ජනේලේටම අල්ලලා සීට් ගහල නිසා ඒ පැත්තේ අත රිදෙනවා වැදිලම.
    6. ඉතුරු දෙන්නේ නෑ
    7.හරක් පටවනවා වගේ ලෝඩ් කරනවා
    8. සින්දු දානවා හෙන සද්දෙන්
    9.මාර්ග නීති අනිවා කඩනවා
    10. මහා සද්දේ හෝන් එකක් තියාගෙන පොඩ්ඩ ඇත්නම් ගහනවා
    තව ඔයාල දන්නා වැරදිත් කියන්න. වැරදි ලිස්ට් එකක් හදලා fb එකේ share කරමු

    • @ranukamperera2500
      @ranukamperera2500 15 วันที่ผ่านมา

      උඹ කියලා දැනුවත් කරන්න ඕනි නෑ මිනිස්සු😂 බස් වල ගිය මිනිස්සු හොද නරක දෙකම දන්නවා 😂

    • @chathuralakshan542
      @chathuralakshan542 15 วันที่ผ่านมา

      @@ranukamperera2500 උබ නම් ජීවිතේට බස් එකකවත් ගිහින් නැති හාල්පාරුවෙක් වගේ. හැමෝටම උබට වගේ කාර් නෑ නේ. උබ ඕනි නෑ. අනික් මිනිස්සු දැනුවත් උනා නම් ඇති

  • @amiya53200
    @amiya53200 15 วันที่ผ่านมา +10

    මේක මකලා හරි හදන්න ඕන...මුන්ට ගිය රට මේක...මුන්ම දන්නවා වැරදි කරනවා කියලා...නිකන් නෙමෙයිනෙ දඩ කොලේ දෙන්නෙ...නිල ඇදුම ඇදගෙන ආවාම වැරදි කරන්නෙ නෑනෙ...

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 15 วันที่ผ่านมา +20

    මගීන් වශයෙන් අපි රජය සමගයි....ප්‍රශ්න බිදගෙන..ඉදිරියට .ජයවේවා නව රජය..සී..ටීබී බස් එලියට ගමු...ප්‍රයිවෙට් බස් කාරයෝ ඕනෙම නැහැ...

  • @KaniYa-sr3ty
    @KaniYa-sr3ty 15 วันที่ผ่านมา +11

    මෙයාගේ කතාවෙන් ඇත්තටම රජය ගන්න ඕන පොයින්ට් එකක් තියනවා. මේ වෙලාවේ ට්‍රැවල් කාඩ් එක ඉම්ප්ලිමන්ට් කරන්න ඕන. ම්මෙකත් කියනව නේ ඒක ගේන්න කියලා. ඊට පස්සෙ මූ එකටත් අකමැති වෙනවද බලමු

  • @rajithpeiris4065
    @rajithpeiris4065 15 วันที่ผ่านมา +10

    හිරු මොනා කරත් මල්ලිට සමාවක් නෑ , ඌව එලියට ගන්න බෑ

  • @sureshweerarathna7510
    @sureshweerarathna7510 15 วันที่ผ่านมา +25

    වර්ජනය කරන සියලුම බස් වල පමිට් එක කැන්සල් කරන්න ඔන

    • @siththarapunchi
      @siththarapunchi 15 วันที่ผ่านมา

      Ethakota langama,bus ප්‍රමාණවත් ද? Indagena ඉන්න aththa කැපුවා වගේ thiyei

    • @kumara2836
      @kumara2836 15 วันที่ผ่านมา

      Gon katha kiyanna epa ban aka kawadaka karanne ne

    • @ranukamperera2500
      @ranukamperera2500 15 วันที่ผ่านมา +2

      ගෝඨාභයටත් කලින් යන්නද හදන්නෙ 😂

    • @hudjsthasis8910
      @hudjsthasis8910 15 วันที่ผ่านมา

      ගොනා හිතාගෙන ඉන්නෙ බස් මහ ගොඩක් ලංකාවෙ තියෙනව කියල, උබල වගේ ගොන්නු තමයි ආණ්ඩුවෙත් ඉන්නෙ

    • @ThedasDissanayake
      @ThedasDissanayake 15 วันที่ผ่านมา

      @@ranukamperera2500 ai ane me oya ham ekkenagem comment section ekt ghin kakka krnne... ham comment ekkm chutt chutt kakki dala... ai ee.. 😁😁😁😁 eww bus picca

  • @nishtv797
    @nishtv797 15 วันที่ผ่านมา +5

    මේ පෞද්ගලික බස් රථ මාෆියාවට අනිවාර්යයෙන්ම දැඩි දඩුවම් දිය යුතුමයි. මෙවැනි ජඩ, වංචනික, කාලකන්නි බස් සංගම් සහ හිමිකරුවන්ගෙ බස් රථ බලපත්‍ර තහනම් කොට ඊට නීතියට අනුගත වියහැකි යහපත් පෞද්ගලික බස් රථ සහ ලංගම බස් රථ යෙදවීමට වහා ක්‍රියා කලයුතුය. එසේ නැතහොත් ඊලඟ ජනතා අරගලය මෙම ජඩ බස් හිමියන්ට, ත්‍රීරෝද රථ හිමියන්ට සහ සහල් මාෆියාකරුවන්ට එරෙහිව ආරම්භ වනු ඇත. 👍

  • @nadeeshadilhani2601
    @nadeeshadilhani2601 15 วันที่ผ่านมา +1

    ආණ්ඩුව යටතෙ බස් එක දුවනවා නම් ආණ්ඩුවේ කරන දේට ඉඩ දෙන්න තමයි කියන්නෙ.

  • @MrThilansilva
    @MrThilansilva 15 วันที่ผ่านมา +6

    මේක මරු වර්ජනය කරන සියලු බස් වල පමිට් කැන්සල් කරල අලුත් අයට පමිට් දෙන්න ඒක විකුනන්න පවරන්න බැරි කරන්න

  • @chamindapushpakumara3999
    @chamindapushpakumara3999 15 วันที่ผ่านมา +7

    එතකොට තොරම්බල් කරත්ත වල ගිහිල්ලා මිනිස්සු මැරුනට කමක් නැ කියලා මෙ යක්කු කියන්නෙ

  • @thusharadammika1081
    @thusharadammika1081 15 วันที่ผ่านมา +6

    මුං කියන විදියට නිල ඇදුම් පිටින්ම එක නිලධාරියෙක් පටන්ගැම්මේ සිට අවසානය තෙක් යා යුතුයි.වෙන වැඩ නෑ පොලිසියට.

  • @SocialReader
    @SocialReader 15 วันที่ผ่านมา +8

    Please cancel all permits

  • @CJ-ot8xm
    @CJ-ot8xm 15 วันที่ผ่านมา +6

    මුන් ,රට කන සක්කිලි,මුන්ගෙ, permit අහෝසිකර යූතුයි

  • @PothupitiyagePiyarathne
    @PothupitiyagePiyarathne 15 วันที่ผ่านมา +15

    මුන් ත්‍රස්තවාදීන් මුව හිරෙ දාන්න ඕනේ

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 15 วันที่ผ่านมา +5

    මේ රට හදන්න දේන්න ඛැරී ඇයි අහිංසක ජීවිත වලට වග කියන්න ඕන ඔය ගෝන් ඒලවන්න ඔන මේ රට හදන්න කවුද ඉදකින් ගෝන් මේක බස් වල යනකොට පෝන් කනේ 😢😢😢😢😢😢

  • @nilanthakarunathilaka6795
    @nilanthakarunathilaka6795 15 วันที่ผ่านมา +18

    මු හිරේ දාමු

    • @siththarapunchi
      @siththarapunchi 15 วันที่ผ่านมา

      කතාකරන හැමෝම,hire දාන්න වෙන්නේ 😂😂😂😂😂

  • @arunasri8561
    @arunasri8561 15 วันที่ผ่านมา +8

    අපේ රට සෙසු රටවලට වඩා ඉහල ගුණාත්මක භාවයකින් තිබිය යුතුය. සැම අංශයකින්ම වගේ විනය පරිසරය අධ්‍යාපනය ප්‍රවාහනය හා විරුකියාව කෘෂිකර්මය වගේ තවත් බොහෝ අංශ වලින් ... වැඩක් පටන්ගන්න කොට එකම රජයකින්වත් දැක්කේ නැහැ පොදු සැලසුමක් යටතේ පෙර සූදානමක් තිබීම ... සර්කස් එක අවුල් වගේ වෙනකොට ජෝකර්ස්ලා දාලා පොඩික් මිනිස්සුන්ව හිනස්සන්න දානව වගේ ආණ්ඩුවේ ජනප්‍රිය භාවය අඩුවෙනකොට මොනවහරි දෙයක් අටවලා කරන්න ගියහම ඉතිං ආණ්ඩුව අල තමයි.. මුන්ට ආණ්ඩුව කරන්න බැහැයි කිව්වොත් බැහැම තමයි ... බැරි එක බැහැමයි ...😂

  • @capitalland1071
    @capitalland1071 15 วันที่ผ่านมา +2

    🤣🤣🤣🤣🤣දැන් නවින තාක්ෂණයත් එක්ක කොහොමත් දියුණු රට වල නම් ස්ථානිය දඩ නැහැ ගොබ්බ මොඩයෝ. කැමරාවෙන් බලලා වරදක් වෙලා නම් ඩයිවර් දන්නෙත් නැතිව දඩ කොලේ තෑපෑලෙන් ගෙදරට එන්නේ. 🤣🤣🤣🤣

  • @BeautyHUB-ri3hl
    @BeautyHUB-ri3hl 15 วันที่ผ่านมา +11

    අරගලයට ජයවේවා❤

  • @mahendradesilva5037
    @mahendradesilva5037 15 วันที่ผ่านมา +10

    හිරුට ජොලිඇති

  • @LeyanaarachigePerera
    @LeyanaarachigePerera 15 วันที่ผ่านมา +5

    රනිල්ගේ කොලුගැටයට බනින්න එපා..😅😅

  • @sugathdhammika9277
    @sugathdhammika9277 15 วันที่ผ่านมา +1

    දුවන්නේ නැත්තම් ල්ය්සෙන් කැන්සල් කරන්න ඔන . නීතිය කාටත් එකයි. මුන් තමයි රට කෑවේ. හිරු කක්ක බෙට්ට එක්ක.🐂🐂

  • @UpulKasthuriarachi
    @UpulKasthuriarachi 15 วันที่ผ่านมา +10

    කලින් ඕව නොකරපු එකේ වැරද්දක් තාම ඔය....

    • @ranukamperera2500
      @ranukamperera2500 15 วันที่ผ่านมา

      දැන් ඉතින් හරි ගස්සපල්ලකො 😂

    • @Prssshad
      @Prssshad 15 วันที่ผ่านมา

      ​@@ranukamperera2500 හරිගස්සන්න බෑනෙ මේ කුඩා මෝඩයො එක්ක😂

  • @wijenarayanaindika5870
    @wijenarayanaindika5870 15 วันที่ผ่านมา +1

    මං දැකපු අසික්කිතම කාලකන්නි මිනිහෙක් බස් ගැමුණු කියන්නේ

  • @d.m.ssportsclubu.s.a3008
    @d.m.ssportsclubu.s.a3008 15 วันที่ผ่านมา +11

    Topi hamaniyan ......api yanawa pai ...topi hamada straik karanna da ....atakota kapiya pas ..anura niyami ❤

  • @sameerasenanayaka
    @sameerasenanayaka 15 วันที่ผ่านมา +1

    සුපිරි❤❤❤❤❤❤

  • @mohamedshiraz5950
    @mohamedshiraz5950 15 วันที่ผ่านมา +5

    Policiya Neethiya Akurata Karanna Respect ❤

  • @dasunzstuff9361
    @dasunzstuff9361 15 วันที่ผ่านมา +7

    රට තාම බංකොලොත් මිනිස්සුන්ගේ ආර්ථිකය ඉහල නැංවීමට මේ ආණ්ඩුවට කිසිම සැලස්මක් නෑ ..😢😢😢😢. අනව්‍ය දේවල් බස් වල තියෙනවා නම් ඒවා ගලවන්න කියන්න .... නමුත් මේ ආණ්ඩුව ඕනවට වඩා මේවා කරන්න රඟනවා😢😢😢😢

    • @rukshandezoysa6171
      @rukshandezoysa6171 15 วันที่ผ่านมา +1

      Yes
      Please vote Ssjith next time for clean srilanka.

  • @RSLくFREZくあ
    @RSLくFREZくあ 15 วันที่ผ่านมา +11

    ජය වේවා සුපිරි 😃❤️

  • @b.g.n.k6525
    @b.g.n.k6525 15 วันที่ผ่านมา +22

    බලමුකො ස්ට්‍රයික් කරන හැටී 😂😂😂

    • @ranukamperera2500
      @ranukamperera2500 15 วันที่ผ่านมา +1

      ඉල්ලීම් දිනාගන්න හෙට දවසෙ පුළුවං උනොත් ස්ට්‍රයික් නොකරාවි.නැත්තම් ස්ට්‍රයික්ම තමයි පැංචෝ😂

    • @b.g.n.k6525
      @b.g.n.k6525 15 วันที่ผ่านมา

      @ranukamperera2500 කොරයි ස්ට්‍රයික් කරලා...ඒ ඉස්සර රනිල්ගේ ආඩුවේ 😅😅😅

    • @ranukamperera2500
      @ranukamperera2500 15 วันที่ผ่านมา +1

      @@b.g.n.k6525 ඔව් ඉතින් රනිල්ගේ ආණ්ඩුව තියනකොට මෝඩ ජෙප්පො හැමදාම පාරෙනි හිටියේ 😂

    • @b.g.n.k6525
      @b.g.n.k6525 15 วันที่ผ่านมา

      @@ranukamperera2500 තෝපි වගේ කාලකන්නී මේක දේශපාලන පරශ්නයක්ද යකෝ.....මේක හැමොටම හොද වැඩක් ...තොපිලා ඒවගෙනුත් දේශපාලන වාසී ගන්න යන්නේ... මිනිස්සු හරක් නෙවෙයි උබ වගේ....

    • @b.g.n.k6525
      @b.g.n.k6525 14 วันที่ผ่านมา

      @@ranukamperera2500 අන උබේ ගැමුනු අයියා නැට්ට ගහගෙන පස්ස පැත්තේ...වෙලාවට ..🤣🤣 මේ රනිල්ගේ ආන්ඩුව නෙවෙයි අනුර කුමාර්ගේ ආන්ඩුව...හැමෝම ඉන්න ඕනේ නීතියට යටින්.......

  • @yasantha4586
    @yasantha4586 15 วันที่ผ่านมา +3

    ස්ට්‍ර්‍රයික් කරන බස්වල පර්මිට් කැන්සල් කරලා හරි විදිහට ටයිම් එකකට බස් ටික යැව්වනම් ඩ්‍රයිවර්ලට හදිස්සියකුත් නෑ,ලංගමෙන් GPS දීලා ඒවා අදීක්ෂනය කරානම් කොටන්නත් බෑ හොද අවස්ථාවක් රජයට හෙට ඉදන්😴❤️

  • @EATHTHA-
    @EATHTHA- 15 วันที่ผ่านมา

    👁️☀️👁️ *සභාපතිට පාලනය කර නොහැකි බුද්ධ්මත් රියැදුරැන්ගේ දැක්ම* 💟

  • @prasannapreyantha5149
    @prasannapreyantha5149 15 วันที่ผ่านมา +8

    බස් මෝඩයෝ කියන විදිහට උන්ට වේනම නිතියක්ද

  • @anurabandara8126
    @anurabandara8126 15 วันที่ผ่านมา

    ජනාධිපති අරමුදලෙන් මුදල් අරගත්ත දේශපාලුවන්ගෙන් එම මුදල් රජයට අත්පත් කරගෙන ශ්‍රී ලංගමයට නැවත බස් විසිදාහක් විතර ගෙන්නමු

  • @seanravi
    @seanravi 15 วันที่ผ่านมา +10

    great... dawas 2k inna kypan BUS EKKA GEDRA.. padi na.. finance gewanna ba nikan ma bus aya PARE..😂😂😂😂😂😂 MINUSSU itapasse bus pare na kiyala voice cut denna epa...

  • @ChamindaRathnayake-f2c
    @ChamindaRathnayake-f2c 15 วันที่ผ่านมา +2

    යකෝ මෙවා පිට රටින් ගෙන්වන නිසානේ ellanne. අවශ්‍ය දේ genew

  • @RSLくFREZくあ
    @RSLくFREZくあ 15 วันที่ผ่านมา +8

    මුන් මට්ටු වෙන්නම ඔනේ කවදාවත් නැත්තම් හැදෙන්නේ නැහැ

  • @pasindumadushan3048
    @pasindumadushan3048 15 วันที่ผ่านมา

    මාධ්‍යවේදියා අහපු ටික නං මරු 👏

  • @SamanKumara-f7c
    @SamanKumara-f7c 15 วันที่ผ่านมา +6

    Cancel license..

  • @jonsnow3513
    @jonsnow3513 15 วันที่ผ่านมา +13

    oya basicayange permit tika cancel kara nam hari

  • @ChannaSiriwardhane
    @ChannaSiriwardhane 15 วันที่ผ่านมา +11

    We are with Anura

  • @anurabandara8126
    @anurabandara8126 15 วันที่ผ่านมา

    මේ පාර රජයෙන් බස් රථ පන්දහක් විතර ගෙන්නමු .

  • @DamithSanjeewa-mg9gg
    @DamithSanjeewa-mg9gg 15 วันที่ผ่านมา +3

    Hiru nawaththpan

  • @rasindurishmitha1387
    @rasindurishmitha1387 15 วันที่ผ่านมา +7

    ජයවේවා මාලිමාව කෙලෝගන්නෙ මෙතනින්❤️

    • @PradeepWemaran
      @PradeepWemaran 15 วันที่ผ่านมา +2

      අම්මගේ රෙද්ද

    • @n.agunapala9398
      @n.agunapala9398 15 วันที่ผ่านมา

      අම්මගෙන් ඇහුවද කෙලව ගත්තෙ කොතනින් ද කියලා. පව් යකො තොපි.

    • @karunarathna-x2r
      @karunarathna-x2r 15 วันที่ผ่านมา

      Ane. Gon. Rajo. Me. Wenne. Lankawe Ratha. Wahana. Nithiya

    • @Prssshad
      @Prssshad 15 วันที่ผ่านมา

      මාලිමාව කෙලෝගන්නෙ බස් පිස්සොන්ගෙන්ද 😂හූ

  • @kelumkarunasingha8716
    @kelumkarunasingha8716 15 วันที่ผ่านมา

    බස් ත්‍රස්තවාදය මේ වෙලාවෙහරි ඉවරලරන්නම ඕන

  • @dahamseumina2174
    @dahamseumina2174 15 วันที่ผ่านมา +4

    😂😂😂😂අනේ ගැමුණු බලන් ඉමු අපි

  • @nilanthaperera5696
    @nilanthaperera5696 15 วันที่ผ่านมา

    රජය බස්කාරයන්ට ඕන ඕන විදියට වැඩ කරන්න දෙන්න එපා. මේ තීරණයහොද තීරණයක් ජයවේවා

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera9092 15 วันที่ผ่านมา +3

    niyamai hodeai 🌹🎉🎉👏👏👏

    • @JohnDisha
      @JohnDisha 15 วันที่ผ่านมา

      Booruwa tho hire danawa 😮

    • @JohnDisha
      @JohnDisha 15 วันที่ผ่านมา

      Umba Rajapaksa vahalek nedha?

    • @sumanam.s.perera9092
      @sumanam.s.perera9092 15 วันที่ผ่านมา

      @JohnDisha tho kawdah wal ballo aeka magan aehanna thogay ammagayn aehaganin

    • @sumanam.s.perera9092
      @sumanam.s.perera9092 15 วันที่ผ่านมา

      @JohnDisha pele yanna kalakanni musalayo thotha puluwannam karala pennapan napunsakayo

    • @JohnDisha
      @JohnDisha 15 วันที่ผ่านมา

      @@sumanam.s.perera9092 CID ekata thoge visthara dunna ada thowa balu kuduwe danawa ☺️

  • @krishanthakumara2682
    @krishanthakumara2682 15 วันที่ผ่านมา +2

    මුලින්ම මුගෙ බස් වලට ගල් ගහන්න ඕනෙ වීදුරු කුඩුවෙන්න..එතකොට අනිත් බස් කාරයෝ නිකම්ම හැදෙය්...තොරොම්බල් බස් දැක්ක ගමන් වීදුරු කුඩුවෙන්න ගහන්න ඕනෙ...

  • @lazylizard6682
    @lazylizard6682 15 วันที่ผ่านมา +3

    ආර් ප්‍රේමදාසගේ වටිනාකම තේරෙන්නේ දැන්..ඒ මිනිහා හිටියනම් මූ අද නෑ 🤣🤣🤣

  • @sanjikapriyamanori4696
    @sanjikapriyamanori4696 15 วันที่ผ่านมา

    මුන් එක්ක රට හදන්න බෑ පාර පුරා බුලත් කෙල ගගහා යන්නේ 😢😢😢

  • @MADUWA_LK
    @MADUWA_LK 15 วันที่ผ่านมา +4

    දැන් බලමුකෝ ලොරි චැසි කියපු කට්ටිය BMW වල යන හැටි 😂😂😂😂😂😂

    • @kumara2836
      @kumara2836 15 วันที่ผ่านมา

      Aththama kathawa ban

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 15 วันที่ผ่านมา +2

    පලයල්ලා රටට අලුත් බස් ගෙන්න එහෙම වෙන්න ඕන රටෙ මනුස්සයො කැමතියි

  • @Ruwanthielansakara
    @Ruwanthielansakara 15 วันที่ผ่านมา +3

    ආ….කමක් නෑ😂

  • @nadeegunawardena4211
    @nadeegunawardena4211 15 วันที่ผ่านมา +3

    දවසක් දෙකක් දුෂ්කරතා ඇති උනත් රජය මේ පෞද්ගලික බස් සම්බන්ධයෙන් ගත්ත තිරන වෙනස් කලයුතූ නෑ. රියදුරන්ට විනයක් නෑ. පාරේ අනිත් වාහන එලවන අයටයි පාරේ ගමන් කරන අයටයි මෙයාලා කරුමයක්. කොයිතරම් මිනිස්සු මැරෙනවාද accidents වලින්

  • @RuwanJanaka-h7j
    @RuwanJanaka-h7j 15 วันที่ผ่านมา +1

    ගුණාත්මක බස් සේවාවක් ගුණාත්මක රිය දාවනයක් රටකට අවශ්‍යයි.ගැමුණු ඔයා ගෙදර යන්න. මේක අපි අවුරුදු ගානක් බලා හිටපු දෙයක්.

  • @Pushpakumara-r4h
    @Pushpakumara-r4h 15 วันที่ผ่านมา +5

    ඇතුලෙ හැංගිලා ඉඳලා දඩ ලියන එක වැරදි බව ස්වභාවික යුක්තියට සාධාරණත්වයට පටහැනි බව ඉබේම හැඟී යනවා

    • @kushankarandana7030
      @kushankarandana7030 15 วันที่ผ่านมา

      අනේ ගොං කථා කියන්න එපා මිනිහෝ... පොලිසිය දකිනකොට නීති රකින්නයි නැති තැන කඩන්නයි ඩැයිවර් ලට පුළුවන් නම්... කොහේ ඉඳන් වැරදි මොනිටර් කලාම ඇති වරද මොකක්ද. වැරදි කරන්න හොඳයි... අල්ලනකොට කේදිරිගාන්න එපා

    • @namalliyanaarachchi9753
      @namalliyanaarachchi9753 15 วันที่ผ่านมา

      එහෙනම් අනිත් මෙහෙයුම් වලට සිවිල් ඇදුමෙන් ගිහින් වැටලීම් කරන්නෙ කොහොමද..බුද්ධි අංශවල ඉන්න අයත් නිල ඇදුම් අදිනවද😂😂😂😂

    • @udanaathukorala559
      @udanaathukorala559 15 วันที่ผ่านมา

      Pare waradi krnn bh.eccri. Horen waradi kalat kamk na kiyalad kiyanne😂

  • @ThungalalGooneratne
    @ThungalalGooneratne 15 วันที่ผ่านมา

    බලයට ඒමට කරන වැඩ වර්ජන වලට හා වැඩ වර්ජන තුලින් පාර්ලිමේන්තුවට පැමිනි අයට එකසේ සැලකීමට ඔබත් කැමතිද?