කඨින චීවර පූජාව කියා අද සමාජයේ කරන්නේ බොරුවක්ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • ~ විපස්සී බුදුපියාණන්ගේ පටන් සියළු සත් බුදුවරයන් වහන්සේලාගෙන්ම නියත​ විවරණ ලබමින්, ගෝතම බුදුපියාණන් ජීවමාන කල උතුම් සෝතාපත්ති පලයට පත් සුමන සමන මහා රාජෝත්තමයාණන් වන සිරි ධම්මාලංකාර මහා අරිහත් බුදුපියානන් වහන්සේ ~

ความคิดเห็น • 10

  • @gnanaweerasinghe-xu3vv
    @gnanaweerasinghe-xu3vv 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේට නිරෝගි සුව අධ්ෂ්ඨාන කරමි .......!🕯️🙏🙏🙏🌹. ......!

  • @isurugamage7992
    @isurugamage7992 3 หลายเดือนก่อน

    ගෞරවනීය අරහතුන් වහන්සේගේ පාද නමස්කාර කරමි.නිදුක් නීරෝගි කායික සුවයත් ලැබී ලෝවැසියන් සංසාර රෝගයෙන් මුදවාලීමට ශක්තිය දිරිය ලැබේවා කියා අදිටන් කරමි.🌺🌸🌼🙏🙏🙏

  • @mpk-oc8gv
    @mpk-oc8gv 3 หลายเดือนก่อน +1

    Arahatun wahanseta deegayu wewa.

  • @Sumanapalamedawatta
    @Sumanapalamedawatta 3 หลายเดือนก่อน +1

    මේක බොරුවක් බව ඒ කාලයේ ඉදලම දන්නව ඒත් කාට කියන්නද?
    මේව බිස්නස්......

    • @AIHHerath-su7lg
      @AIHHerath-su7lg 3 หลายเดือนก่อน

      මන් දැකපු කටින චීවරපූජාවක් තමයි ,,පන්සල කවර් වෙන ගම් 10 ක් විතර තියනවා ( මැරුණාම පන්ශූ කූලය දෙන) ඒ ගම් දහයෙන් අවුරුද්දකට එක ගෙදරකින් රු 1000 ක් දෙන්ඩ ඕනේ , කටිනේ ලන් වෙද්දී සාදු ගම් කිපයට වඩ්නවා කාර් එකෙන් ,කටිනේ වෙන්නේ මෙ ආකාරයට කියලා දැනුවත් කරලා දානේ පිරිස අතරේ බෙදනවා, එක ගමකින් නම් පරිස්කාරක,අශ්ට පරිස්කාරක කියලා 40 ගෙන් වගේ රු,3000.රු,35000 වගේ ලිස්ට් එකක් ගන්නවා,හැබැයි කටිනේ කරන්නේ අහවල් මුදලාලී කියලා දැන්වීම් පුවරුවේ කෙනෙක් ප්‍රසිද්ද කරනවා,එයාට ලක්ශ 3ක් 4ක් විතර යනවා කියලා ගොඩාක් මිනිස්සු කියනවා ,කටින දවසට කලින් රාත්‍රීයේ ඒ මුදලාලි ප්‍රමුක තරුණ ප්‍රජාව සහ තරුණි ප්‍රජාව වයසක උන්දැලා ,,,බේබද්දෝ,,සැවොම එක්ව ගමින්,ගමට ,දන්සල් කකා අරක්කු බිබි ,ගම් දහයේම සැරිසරන්නේ සාදු සදු කියකියා, ඒ අතරේ තමන්ගේ වාහනේ අරන් එන අය වාගන රේස් පදිනවා ,උදේ පාන්දර උණාම පන්සලේ වැඩ කැල්ල තියෙන්නේ ,,,ගම් දහයෙම මිනිස්සු පන්සලේ ඉන්නවා ,වැඩියෙන්ම ගෑණු ,,කටිනය මුදලාලි පූජා කරන වෙලාවේ අතරතුර ගම් දහයේම පරිස්කාරක අශ්ට පරිස්කාරක සාදු පන්සලේ අල්මාරියෙන් අරන් සාදු ලාට පූජා කරන්ඩ සලස් වනවා ,,සැවොම කුසල් කරගත්තා කියලා සතුටු වෙනවා ,,අවසානයේදී පන්සලෙන් මිනිස්සූ ගෙදර ගියාම සල්ලී බෙදාගෙන පිටින් ආපු සාදුලා එගොල්ලන්ගේ පන්සල් වලට වාහන වලින් අරන් යනවා ,අශ්ට පරිස්කාරක යි ,පරිස්කාරකයි ,අර ප්‍රධාන පන්සලේ අල්මාරියට යනවා ,,ඊලග කටිනයට එන්ඩ බලාගෙන ,,,,,,

    • @DevikamanelManelkumari
      @DevikamanelManelkumari 2 หลายเดือนก่อน

      කියල වැඩක් නැ කුනු කකුල් වලට දන නමනව ස්තිරි දුසකයට 😂😂😂

  • @user-dm9vp3pm73
    @user-dm9vp3pm73 3 หลายเดือนก่อน

    🙏 🙏 🙏 අපි දැන් මේ ඹක්කම business එකක්

  • @nadeekadewanarayana9777
    @nadeekadewanarayana9777 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sumudutps
    @sumudutps 3 หลายเดือนก่อน

    යහපතක්ම වේවා ❤❤