Ven.Dikkumbure Subhuuthi Thero සිත සිහිනයක්...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • ඔබ වහන්සේ දේශනා කරන්නේ දැනුම නොව, ඔබ වහන්සේට ප්‍රත්‍යක්ෂ වූ අවබෝධයයි. එය අපට තේරෙන්නේ අපද ප්‍රත්‍යක්ෂ ක්‍දාණයට පැමිණි විටයි. කෙතරම් ආශ්චර්යයක්ද. මේ බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් අවබෝධයයි.
    අසන්නට ලැබෙන බොහෝ දේශනා ලෞකික ධ්‍යාන උපද්දවා සසරටම බැඳ තබයි. අපව පිනකට කොටු කර නැවත උපතක් සාදා දෙයි. එවන් ඉඩෝරයකට වැටෙන සීතල වැස්සක් වන් ඔබ වහන්සේගේ දේශනා නිවන් මාර්ගයම පහදා දෙයි.සීතල වැස්සට තෙමෙන්නෝ භව ගමන නිමා කර ගනිති.
    ගුරු පියාණෙනි, අතින් අල්ලා ගෙන සසර කතරින් එතෙර කරවන ඔබ වහන්සේ බඳු උත්තමයෙකුට කෙසේ නම් කළ ගුණ සළකන්නද. මග වැඩීම තුලින් මම සාක්ෂාත් කළ කුසලය දෙපා නැමද, දොහාත් මුදුන් දී ඔබ වහන්සේට අනුමෝදන් කරවමි.
    සීතල දහම් වැස්සෙන් තෙමීමට කාලයයි මේ. සද්ධර්මය අති දුර්ලබය. මෙම දහම ශ්‍රවණය කිරීමට ලැබෙන්නේ පෙර පාරමී නිසාමය. ලැබුණු ක්ෂණ සම්පත්තියෙන් උපරිම ප්‍රයෝජන ගෙන ඔබත් සසරින් එතෙර වන්න. අප්‍රමාදී වන්න......

ความคิดเห็น • 48

  • @yohianji1815
    @yohianji1815 3 หลายเดือนก่อน

    මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏

  • @surangidassanayake9764
    @surangidassanayake9764 4 หลายเดือนก่อน

    Namaskaraveva gauraneeya Swaminwahanseta 🙏🙏🙏

  • @nirmalawanniarachchi3934
    @nirmalawanniarachchi3934 ปีที่แล้ว +4

    පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු🙏🙏🙏🙏🙏
    කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට දීර්ඝායු වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🔔

  • @sirisenaweerasekara
    @sirisenaweerasekara ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සාදු සාදු සාදු
    ගෞරවනීය ස්වාමීන්වහන්ස
    වහන්සේට නමස්කාර කරමි

  • @iranganidesilva1057
    @iranganidesilva1057 ปีที่แล้ว +3

    Ethama පැහැදිලි වටිනා ධර්මදෙසනාවක් උතුම් ස්වාමින් වහන්සේ ට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු

  • @MonikaKumari-ub1re
    @MonikaKumari-ub1re ปีที่แล้ว +1

    බුද්ධ දර්ශනය අවබොද කර ගැනීමට ඉතාමත් සරලව ඔබවහන්සේ අවබොද කිරිම ඔබවහන්සේ ට දිර්ගායූශ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @pathmamaladamayanthi5405
    @pathmamaladamayanthi5405 ปีที่แล้ว +2

    නමස්කාර වේවා ස්වාමින්වහන්ස හරිම වටිනා පැහැදිලි කිරීම, පරමාර්ථ ධර්ම වලට ගැලපීම ඉතා විශිෂ්ටයි මේ ටික අවබෝධ කරගන්න පුළුවන්නම් ඒත් ඇති නේද සියලු දෙනාටම වහ වහා අවබෝධ වේවා තෙරුවන් සරණයි

  • @chandanik88
    @chandanik88 ปีที่แล้ว +2

    ගෞරවණීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!! ඔබ වහන්සේට තෙරුවන් සරණින් නිදුක් නීරෝගී සුවම ලැබේවා ..!!! 🙏🙏🙏

  • @renukaamaraweera5298
    @renukaamaraweera5298 ปีที่แล้ว +1

    Sadu ..sadu ..theruwansaranai swameenwahansa..obawahanseta ..neerogisuwaya deergayusa lebeywa !!!!!!

  • @b.mdissanayaka3137
    @b.mdissanayaka3137 ปีที่แล้ว +1

    Mata watahuna swameen wahansa pinwath oba wahanseeta namaskara wewa. Sadu.....sadu.

  • @amaragamage4916
    @amaragamage4916 ปีที่แล้ว +2

    Theruvn saranyi

  • @princijayatunga6201
    @princijayatunga6201 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි ෴෴ තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ .෴.෴

  • @donaleelawathiwijesekaradi5868
    @donaleelawathiwijesekaradi5868 ปีที่แล้ว +1

    Sadu sadu sadu niveema pinisama hethu wewà....🙏🙏🙏

  • @senarathbandara2007
    @senarathbandara2007 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙇🙏🙏🙏

  • @hmkanthi7134
    @hmkanthi7134 ปีที่แล้ว

    Sadu sadu sadu. Himiyani. Obata namaskara wewa. Pehedili deshanawak. Sematama. Niwana dura. Nowrwa....

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 9 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @GaGunarathna-yo8pk
    @GaGunarathna-yo8pk 9 หลายเดือนก่อน +1

    නමස්කාරය

  • @DevikaManel-rk9pj
    @DevikaManel-rk9pj 10 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු

  • @iraherath2681
    @iraherath2681 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @malagalapiries-jq6oo
    @malagalapiries-jq6oo 11 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි!!!සාධු!!!🌹🙏🏻

  • @MahendraDeSilva-ob6lw
    @MahendraDeSilva-ob6lw 10 หลายเดือนก่อน

    Thank you for sharing your great wisdom
    Very useful philosophy

  • @MaleeshaNethmi-bm8re
    @MaleeshaNethmi-bm8re 9 หลายเดือนก่อน

    Sadu sadu sadu sadu sadu sadu sadu

  • @gaminigopallawa3290
    @gaminigopallawa3290 ปีที่แล้ว +24

    වසර දහයක් කිසිම රැකියාවක් නොකර ධර්මයම ගවේෂණය කළ මට ලංකාවෙන් හමුවුණු එකම මාර්ගඵල ලාභී ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේමයි. ලංකාවේ සෑම ස්වාමීන් වහන්සේ නමක්ම හය ධර්මයක් දේශනා කරයි. ඔබ වහන්සේ පමණයි හත් වන ධර්මයක් දේශනා කරන්නේ. ඒකට තමයි සද්ධර්මය කියන්නේ. ලංකාවේ සියලුම ස්වාමීන් වහන්සේලා ධර්මය දේශනා කරන්නේ මනස තුළ ඉඳගෙනයි. ඔබ වහන්සේ හැර ප්‍රඥා ඉන්ද්‍රිය අවදි වූ කෙනෙක් මා මේ ලංකාව තුළ දැක නැත. ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන්මයි කියන්නේ. තව මාර්ගඵලලාභී ස්වාමින්වහන්සේලා ලංකාවේ ඉන්න පුළුවන්. ලංකාවේ ප්‍රසිද්ධ යැයි සඳහන් සියලුම ගිහි සහ පැවිදි අයවලුන්ගේ ධර්ම සාකච්ඡා වලට සවන් දීමෙන් පසුවයි මා මේ කතාව කියන්නේ. සාදු සාදු.

  • @chathurangarathnayaka7451
    @chathurangarathnayaka7451 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @goshasl208
    @goshasl208 ปีที่แล้ว +1

    🙏🙏🙏❄️❄️❄️

  • @jayodyadesilva5932
    @jayodyadesilva5932 ปีที่แล้ว

    🙏🙏🙏Very good deep sermon.Reality is here.We must see here in deep by analysing the concepts that are automatically created in min 🙏🙏🙏🙏

  • @geethaperera3667
    @geethaperera3667 ปีที่แล้ว

    🌺🌺🌺🌺🙏🙏🙏

  • @amaragamage4916
    @amaragamage4916 ปีที่แล้ว

    Sadu... Sadu...sadu... Theruvan sarani svameen vahnsa pinvath oba vahnseta namskara veva.

  • @kanthiekanayaka8077
    @kanthiekanayaka8077 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @chitepa1275
    @chitepa1275 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @indigunatilake4418
    @indigunatilake4418 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @diananilanthi112
    @diananilanthi112 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @thusithasamarasinghe3058
    @thusithasamarasinghe3058 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @champaweerakkody4146
    @champaweerakkody4146 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @chamaniweerasingha371
    @chamaniweerasingha371 ปีที่แล้ว

    🙏🙏🙏

  • @yashodagayathri7911
    @yashodagayathri7911 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @dcwickrama625
    @dcwickrama625 ปีที่แล้ว

    🙏🙏🙏🙏