ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
👌
😅😅😅 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා භාරගත්තේ කුඩුවලින් වැහිච්ච අපරාධවලින් වැහිච්ච බංකොලොත් වෙච්ච රටක් කියන එක රටේ බහුතරයක් දන්නවා😅 යහපාලන ඒ තරම් ඉදිරියට ගෙනිච්චනේ රට කයිවාරු ගහන්නේ😅😅 මේ කුඩු අරගලය සල්ලි වලට විකිණිච්ච කාලකන්නි නැත්නම් රාජපක්ෂලා ඔය රට හදනවා. ඒක මුළු රටම දන්නවා ා යුද්ධ ඉවර කළා නං දැනගෙන තමා කාලකන්නි ටික නැටුවේ😡😡😡 ඇයි සජිත් හිටියේ යහපාලනය නෙමෙයිද😅😅😅 අලුතෙන් පක්ෂයක් හදා ගත්තා කියලා කරපු වැරදි නිවැරදි වෙන්නේ නෑ😅😅කුඩු අරගලයෙන් ලෝකයක්ම හිනස්සද්දි 😢😢 ඉදිරිපත් වුණේ රනිල් තමයි වෙන කවුරුත් නෙමෙයි👍 බල කෑදරකමට පෙරේතකමට කුඩු ටික රටේ හිඟ වෙයි කියලා බයට ගෙනාපු අලුත් සිස්ටම් එක😅😅 මේ වට වෙලා පේජ් හදාගෙන කවුරු කයිවාරු ගැහුවත් බහුතරයක් මිනිස්සු දන්නවා මොකක්ද වුනේ කියලා😢 පාලකයන්ගේ ජනතාව ගැන හිතේ තෙතමනයක් නැතිලු😅😅😅යුද්දෙන් බැටකන මිනිසුන්ට හමුදා නිලධාරීන්ගේ පවුල්වල මිනිසුන්ට දස වද දුන්නේ එයාගේ හිතේ තෙතමනේ හිටියාගෙන😅😅අනේ බන් මේ රටේ මිනිස්සු මැරිලා ඉපදිලා නෑ නෑ. මේවා මේ සල්ලි වලට ගත්ත කාලකන්නි ටිකක් නැටුවට ගෙයක් ගානේ පලයල්ලා බලන්න යහමින් පිළිතුරු ලැබෙයි කුඩු අරගලයටත් එක්කම😅😅😅