මගේ කණ්ඩායම පිළිබඳව මට සුපිරි විශ්වාසයක් තියෙනවා | Sajith Premadasa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • #10Questions #News1st #SajithPremadasa
    👉Subscribe us: bit.ly/Newsfirs...
    👉 JOIN US
    📌 Whatsapp -
    Group 6 = news1st.lk/wha...
    📌 Telegram - news1st.lk/Tel...
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/ins...
    📌TH-cam - news1st.lk/you...
    📌Twitter - news1st.lk/twi...
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/fac...
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Newsfirst.lk Sri Lanka's Number One News Provider.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #SriLankaNews #lka #News1st
    #breakingnewssrilanka #colombo #cricketsrilanka #Currentaffairs #Englishnews #gossip #Investigativejournalism #Livestreaming #localnews #Newsanalysis
    #newsfromSriLanka #newstoday #Politics #sirasanews #sirasatv #Sportsnews #srilanka #SriLankaeconomy #SriLankaentertainment #SriLankanews #SriLankapolitics #SriLankasports #SriLankatourism #srilankatrending #SriLankanculture #SriLankanlifestyle #srilankadaily #srilankanbeauty #srilankanfood #srilankanlife #srilankanmusic #srilankantourism #srilankatravel
    #Tamilnews #travelsrilanka #TVnews

ความคิดเห็น • 494

  • @X_sltopic_X
    @X_sltopic_X 4 หลายเดือนก่อน +16

    ණය වෙලා හරි ජනතාවට කන්න දෙනව කීවෙ මූ නේද😂.. තාවකාලික ආතල් එකක් වෙනුවෙත් සදාකාලිකව අතරමං වෙන තීරණ ගන්න හරිම දක්ෂයෙක් ඔබතුමා👍

  • @darshanasamarasingha7669
    @darshanasamarasingha7669 ปีที่แล้ว +14

    මල ගෙවල් වල නිදි මරන්න නම් කියාපු බාන්ඩේ 😀

  • @thariduwijewardana3080
    @thariduwijewardana3080 ปีที่แล้ว +41

    71 වතාවක් 😨 මුන්ට වෙන වැඩ තිබිල නැද්ද 😂

    • @kanchanaydilruksi2126
      @kanchanaydilruksi2126 ปีที่แล้ว

      Sajabeta jayawewa nihathamani nayakayata jayawewa

    • @shawnboy85
      @shawnboy85 ปีที่แล้ว +2

      @@kanchanaydilruksi2126 moda joker

    • @allrounder4750
      @allrounder4750 ปีที่แล้ว +1

      @@kanchanaydilruksi2126 oka pissaa joker

    • @dineshperera7726
      @dineshperera7726 ปีที่แล้ว +2

      ඌ කරලා තියෙන්නේ ඌට අඬගහපු වාර ගාන ගණන් කර කර ඉන්න එක !

    • @edwinkumburegedara3228
      @edwinkumburegedara3228 หลายเดือนก่อน

      ජනතාවගේ බදු මුදලින් පැන්ෂන් ගන්න එක පව් නැද්ද

  • @allrounder4750
    @allrounder4750 ปีที่แล้ว +25

    Malimawata jayawewaa

    • @tamikorajapakse9407
      @tamikorajapakse9407 หลายเดือนก่อน

      meenimaruwants jayaweewa thamun wage boorawanta - mole nathi unama ohoma thamai

    • @allrounder4750
      @allrounder4750 หลายเดือนก่อน

      @@tamikorajapakse9407 harakoo uba nakiyek neda. Kepuwath kola kiyana jathiyee. Premadasa kotinta ayuda denakota awagen ape kollo marune neddaa. Kalakanniyoo bolaa:. Muke nangi hora salli achchu gahuwaa. Mu sanskruthika aramudala hora kewaa: thota kalakanniyata ewa hodadaa. Mu aurudu ganak ennawa ratata karapu aka deyak kiyahankoo. Mu karanne minissunge duppath kama prayojanayata ganna akaa.joker

    • @AwanthiNimesha-gc7re
      @AwanthiNimesha-gc7re 29 วันที่ผ่านมา

      ​😊

  • @athulabandara4345
    @athulabandara4345 ปีที่แล้ว +24

    ජයවේවා සජිත්

  • @iew1683
    @iew1683 ปีที่แล้ว +34

    ඉතා නිහතමානී පුද්ගලයෙක්... ඔබට ජය... ඔබගේ පක්ෂයේ ආර්ථික දැක්මේ දීර්ඝ ප්‍රකාෂනයේ ඉතාම විශිශ්ඨ කරුනු අන්ර්ගත වෙනව මේ ආර්ථික අවපාතයෙන් රට මුදවාගන්නෙ කෙසේද කියල... රටට ජය...👍👍👍

    • @hasithajayawardena3553
      @hasithajayawardena3553 ปีที่แล้ว

      😂😂😂😂😂😂😂

    • @hasithajayawardena3553
      @hasithajayawardena3553 ปีที่แล้ว +4

      ඕකට ජම්පරෙ අන්දනව ජාතික ජනබලවේගය රජයක් යටතෙ

    • @jagathmahagammanaperera9114
      @jagathmahagammanaperera9114 ปีที่แล้ว +4

      කව්ද යකෝ උබ කියලා හොයලා බලද්දි ෆේක් එකෙක්😂
      .. ඉතින් බැනලා වැඩක් නෑ කියහන්කො😅 යකෝ ස්නායු තියෙන එකෙක් නම් මෙහෙම කියන්නෙ නෑ...
      පුතානෝ පියෝණෝ හොරා කාපුවයින් රට හදන්න එනව කියලයි අපට හිතෙන්නෙ😂😂😂

    • @hasithajayawardena3553
      @hasithajayawardena3553 ปีที่แล้ว

      @@jagathmahagammanaperera9114 ඒක සිරා කතාව....ෂුවර් එකටම ඕකා මැදමුලන සිරිකොත වලව්වල පඳුරු අස්සෙ ජාතක වෙච්ච අපතයෙක්

    • @jesvinfernando8968
      @jesvinfernando8968 ปีที่แล้ว

      Moda harakek

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 ปีที่แล้ว +16

    ඔබතුමාට නිදුක් නීරෝගී දිර්ඝ අයුෂ ලැබේවා ඔබතුමා අපේ රටේ එක් දවසක් ජනාධිපති වේනවා මයි එක මට විශ්වාසයි ඔබතුමා දැනටමත් පාස් තෙරුවන් සරණයි ❤🙏🇦🇪

  • @sadikeennoor4649
    @sadikeennoor4649 ปีที่แล้ว +30

    අපි සටනට සුදානම් ‌අපේ ජය සහතිකයි

  • @damikadamika4276
    @damikadamika4276 ปีที่แล้ว +23

    ජයවේවා නායක තුමනි. බොහොම ස්තුතියි සිරසට අපේ නායක තුමා සජිත් ප්‍රේමදාස මැතිතුමාට අවස්ථාව ලබා දීම. තෙරුවන් සරණයි.

  • @balangodatech5678
    @balangodatech5678 6 หลายเดือนก่อน +17

    මේකා කවදාවත් සජීවි රූපවාහිනි දේශපාලන විවාදයකට ඇවිත් නැහැ.අට පාස් මෝඩයෙක්..😂😂

    • @edwinkumburegedara3228
      @edwinkumburegedara3228 หลายเดือนก่อน

      ඔය උන්නැහේ වටේ ඉන්නෙත් පරණ හොරු ටිකම තමා බෝතලේ විතරයි වෙනස් පරණ අරක්කුම තමයි

  • @harshamadusanka1356
    @harshamadusanka1356 ปีที่แล้ว +19

    Meka nam balannama ona ekak 😂😂
    Thanks sirasa

  • @dineshjayathilakawimalasur6290
    @dineshjayathilakawimalasur6290 8 หลายเดือนก่อน +18

    මද්‍යම සන්ස්කෘතික අරමුදලේ කෝටි 330000 හොරාකාපු නන්ගි 5000 හොරනෝට්ටු 400 එක්ක BOC එකෙන් මාට්ටු ......එන්න අපි රට බාරදෙන්න ......නොදකින් ....

    • @tamikorajapakse9407
      @tamikorajapakse9407 หลายเดือนก่อน

      Oya ethana idala dakkada? Meemimaru JVP eka thamai moda, mole nathi booruwanta hoda

    • @dineshjayathilakawimalasur6290
      @dineshjayathilakawimalasur6290 หลายเดือนก่อน

      @@tamikorajapakse9407 මාරවැඩේ......දැන් මහබැ0කු මන්කොල්ලය මහදවල් වෙනකොට ලගෛන්න ඕන..තාජුදීන් ඝාතනය කරනකොට ඉන්න ඕන ...රතුපස්වල වතුර ඉල්ලපු මිනිස්සුන්ට වෙඩිතියෙනකොට ලග ඉන්න ඕන ...තාජුදීන් ඝාතනය කරනකොට ඉන්න ඕන ...පොට්ටු නෞෆර් ගාතනය කරනකොට ඉන්න ඕන ...එක්නැලිගොඩ ඝාතනය කරනකොට ඉන්න ඕන ....පාස්කු ප්‍රහාරය ගැහනකොට ඉන්න ඕන ....😀😀😀😀අනේ හරකො

    • @Boy-ti3kp
      @Boy-ti3kp 18 วันที่ผ่านมา +1

      ​@@tamikorajapakse9407ubalane hutho mole nathi buruwo ,tho wage ekek haduwa amma thaththa hena gahanna one😂

  • @violetrooks576
    @violetrooks576 ปีที่แล้ว +17

    වසන්ත මාසිංහ.❤❤❤

  • @samudrathirimadura3262
    @samudrathirimadura3262 ปีที่แล้ว +18

    වසන්ත මාසින්හ ඉතා දක්ෂ නිවේදකයෙක් සිරසට සම්පතක්

  • @user-yc8nm9iz6l
    @user-yc8nm9iz6l 6 หลายเดือนก่อน +3

    Excellent answers

    • @malshasrimali3145
      @malshasrimali3145 4 หลายเดือนก่อน +1

      Excellent answers කියන්නෙ මොකක්ද කියල දැකල නෑ මහත්තයො ඔයා.... අනුරගෙ කතාවක් අහල බලන්නකෝ... එතකොට තේරේවි....

    • @akenamarasinghe5618
      @akenamarasinghe5618 3 หลายเดือนก่อน +1

      ​@@malshasrimali3145😂😂😂 කයිය විතරයි අනුරගේ

  • @dineshshanaka7380
    @dineshshanaka7380 ปีที่แล้ว +24

    වසන්ත මාසිංහ පුදුම සම්පතක් මේ රටට.....අපි ආදරෙයි වසන්ත ඔයාට ✋👌👌

    • @malkidayarathne4586
      @malkidayarathne4586 ปีที่แล้ว +2

      ඇත්තමයි ඒ හා සමකල හැකි නිවේදකයෙක් නම් තාම දැක්කෙ නෑ

    • @kanchanaydilruksi2126
      @kanchanaydilruksi2126 ปีที่แล้ว

      Sirase thopi puduma vandi batto me rata kanne maddaya vesiyo boru prachara karala kade yanawa anduwata mun haththa

  • @sisirakumara7998
    @sisirakumara7998 ปีที่แล้ว +6

    Jaya wewa a k d ....

  • @user-ks7nv2pl6g
    @user-ks7nv2pl6g ปีที่แล้ว +19

    ජයවේවා විපක්ෂනායකතුමනි... ලංකා ඉතිහාසයේ කටින් බතල සිටවූ විපක්ෂනායකවරු වෙනුවට දැවන්ත සේවයක් කර පෙන්වූ එකම විපක්ෂනායක..

    • @udanasandaruwan4536
      @udanasandaruwan4536 ปีที่แล้ว +4

      උම්බෑ 🤣🤣🤣🤣🤣

    • @dinalaakshi2373
      @dinalaakshi2373 ปีที่แล้ว +1

      😂😂🤭

    • @jagathmahagammanaperera9114
      @jagathmahagammanaperera9114 ปีที่แล้ว +3

      1)ගොන් කතා කීම😮
      2)උස අනුව රැකියා දීම😅
      3)තමන්ගෙ වටේ ඉන්න උන් තමන්ටවත් සුවර් නැති මට්ටමේ නායකත්වය😊
      4)හොරු සමග උනත් ලැගීම
      5)ක්‍රිකට් ගැසීම බෝල ගැසීම ඒදණ්ඩේ යාම වැනි දෑ සියල්ලටම ජනතා අවශ්‍යතා ලෙස මතුකිරීම😂😂
      6) චන්ද රැස්වීම් කිරීමට පාසල් දරුවන්ට තමන් විසින්ම එලවාගෙන යන බස් ලබාදීම(චන්දේ කාලෙට විතරක්😂)
      7)ජලනි සමග පවුල් පාලනය කරමින් පියාණෝව පුතානෝ ලෙස අනික් පවුල් වලට බැණීම
      8)තමන්ගේ අම්මා ජන්තා මුදලින් නඩත්තු කිරීම.
      9)ඉංගී්‍රීසි පුලුවන් නිසා සුද්දන්ගෙන ණය ලබාගැනීමට හැකියාව
      10)පිස්සු නැත්නම් ශෝක්වීම

  • @hasmiyaburah1862
    @hasmiyaburah1862 ปีที่แล้ว +12

    Best wishes

  • @sameerakumara4963
    @sameerakumara4963 ปีที่แล้ว +13

    වසන්ත සමරසිංහ කියන්නේ ලංකාවේ අංක එකේ නිවෙදකයෙක්. ඒකට හිරු උන්

  • @kumarykumary6303
    @kumarykumary6303 ปีที่แล้ว +4

    වසන්ත 👍👍🥰🥰❤❤

  • @mohamedrimazrimaz404
    @mohamedrimazrimaz404 ปีที่แล้ว +27

    පාට පක්ෂ භේදයකින් තොරව ජන දුක හදුනන ඔබතුමා වැනි නායකයෙකු තමයි මේ රටට අවශ්‍යය වී ඇත්තේ ජනතාව සැමදා ඔබතුමා සමගයි

    • @alkgamerr
      @alkgamerr 6 หลายเดือนก่อน

      Kiyk dunnd comment wlt😂

    • @Dilshan1989
      @Dilshan1989 4 หลายเดือนก่อน

      ☎️✔️💛💚🇱🇰

    • @malshasrimali3145
      @malshasrimali3145 4 หลายเดือนก่อน +1

      ජනතාව නම් නෑ මල්ලි... මී ගවයො කීප දෙනෙක් නම් ඇති

    • @ramithdewdunu8249
      @ramithdewdunu8249 2 วันที่ผ่านมา

      😂

  • @himamiliyanage6977
    @himamiliyanage6977 ปีที่แล้ว +12

    ජයවේවා 👍🙏👏

  • @masthurarazik979
    @masthurarazik979 ปีที่แล้ว +11

    ජයවේවා එතුමා පාස්

  • @kvjayasena6579
    @kvjayasena6579 ปีที่แล้ว +11

    JAYAWEWA JAYAWEWA JAYAWEWA SJB JAYAWEWA

  • @chandanapushpakumara2451
    @chandanapushpakumara2451 ปีที่แล้ว +11

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @asokaratnayaka9869
    @asokaratnayaka9869 4 หลายเดือนก่อน +1

    Excellent Answers

  • @asokaratnayaka9869
    @asokaratnayaka9869 4 หลายเดือนก่อน +1

    Good Luck Good Luck God Bless you🏆🏆🏆

  • @nelumprabodha2006
    @nelumprabodha2006 ปีที่แล้ว +10

    Jaya wewa 👍👍👍👍👍👍👍

  • @athulabandara4345
    @athulabandara4345 ปีที่แล้ว +18

    ජයවේවා සජබය

    • @abdullahfaslin
      @abdullahfaslin ปีที่แล้ว +1

      Harin, manusha eyi meyawa daala giye 🤑

  • @mohamedimraan9625
    @mohamedimraan9625 ปีที่แล้ว +10

    Api oba samga jaywawa ☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️👍👌👌👌👌👌👌👌👌👌👌

    • @alkgamerr
      @alkgamerr 3 หลายเดือนก่อน

      💩Guu kanna

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 ปีที่แล้ว +3

    වසන්ත 👍👍

  • @udenipriyangika7252
    @udenipriyangika7252 ปีที่แล้ว +33

    බොරු කයිවාරු නැති ජනතාව වෙනුවෙන් වැඩ කරන එකම විපක්ෂ නායකයා වරයා සජිත් ප්‍රේමදාස මැති තුමා පමණයි 💯 ඔබ තුමාට තෙරුවන් සරණයි!! දෙවි රැකවර්ණයි 🙏🙏🙏

    • @jagathmahagammanaperera9114
      @jagathmahagammanaperera9114 ปีที่แล้ว +5

      😂😂😂😂 බොරු කයිවාරු නෑ. සුපිරි කයිවාරු බ්‍රෝ😂😂😂

    • @abdullahfaslin
      @abdullahfaslin ปีที่แล้ว +5

      Harin, manusha eyi meyawa daala giye 🤑

    • @appuhamisir
      @appuhamisir ปีที่แล้ว +1

      😂😂

    • @nimeshvishmika9280
      @nimeshvishmika9280 ปีที่แล้ว +1

      😂

    • @farookkhan686
      @farookkhan686 ปีที่แล้ว +4

      මුගේ ලග තියෙන්නේම කයිවාරු විතරයි. මූ පිස්සෙක්

  • @franwarna3912
    @franwarna3912 ปีที่แล้ว +2

    He engages in politics according to politics and principles. Never tried to grab power through coups or deals.
    His honesty kept him behind the scene. However in the long run his honesty and dedication will make him the leader in the country.
    He has a good professional team.
    However he would have been careful and scrutinized the characters like Manusha, Harin and Diana who stabbed in the back.
    He shouldn't never take them back to his team again.

  • @ChamariDeSilva-rq2ij
    @ChamariDeSilva-rq2ij 8 หลายเดือนก่อน +2

    Obatumata jaya, api oba samagi

  • @asokaratnayaka9869
    @asokaratnayaka9869 4 หลายเดือนก่อน +1

    SJ B Jayawewa

  • @aseladewanarayana381
    @aseladewanarayana381 ปีที่แล้ว +5

    එකම වචනෙට සමාන පද හතරයි. ආයෙත් ඒකේ ඉංග්‍රීසි වචනයයි, නලලේ රැලි හතරයි. මෙහෙම මන්ද වූ බුද්ධියක් ඇති එකෙක් නායකයෙක් කරගන්න උන්ගේ බුද්ධි මට්ටම ගැන හිතාගනිල්ලා.

    • @kanchanaydilruksi2126
      @kanchanaydilruksi2126 ปีที่แล้ว

      Sajabeta jayawewa jayawewa

    • @ManelAthukorala-vs5zd
      @ManelAthukorala-vs5zd 3 หลายเดือนก่อน

      ගොන් කතා කියන්න එපා
      මොඩ කම ප්‍රදර්ශනය කරන්න එපා දැන්වත් තේරුම් ගනිල්ලා. සජිත් ප්‍රේමදාස මැතිතුමා නායකත්වය යටතේ මිස මෙම රටට වෙන් විකල්පයක් නැති බව

    • @ShenYash
      @ShenYash 8 วันที่ผ่านมา

      ​​​@@ManelAthukorala-vs5zdඅනේ ළදරු ළාමක විහිළු කරන්න එපා . මේ මනුස්සයා කතා කරන විදිහ පෙනෙද්දි තව මොන ජනාධිපති දූරයක්ද . ග්‍රාම සේවක තනතුරකට සුදුසුයි 😂

  • @prabanwsdb3499
    @prabanwsdb3499 ปีที่แล้ว +10

    😂😂😂😂 විස්වාස කොර කොර ඉන්න...
    මුට පොඩ්ඩ පොඩ්ඩ තමා හැමදේම පුළුවන්...

    • @shanthidhammika8978
      @shanthidhammika8978 9 หลายเดือนก่อน

      Ane modayek nivatayek oba mokada nihathamani wagema daksha ratata sewayak kala karyakshama janadhipathi kenekuge puthe. Adath ohu bihikala swayan rakiyawalin thamai gunamakuwo jeewath wenne.

  • @sherikacader7859
    @sherikacader7859 ปีที่แล้ว +8

    වසන්ත මහත්තයා අයාසයෙන් හිනාව තද කරගෙන කින්ඩිය දානවා වගේ 😃😄😁

  • @akalankaakz6945
    @akalankaakz6945 ปีที่แล้ว +8

    මම කැමතිම අතලොස්සක් වු දේශපාලන චරිත වලින් එකක්.පුුතිපත්ති ගරුක මනුස්සයෙක්..මි හරක්ට නොතේරුනාට මම ව⁣ගේ පුුතිපත්ති ගරුකව වැඩ කරන පුද්ගලයන්ට ඔබව තේරුම් ගන්න පුළුවන් ..සුබ අනාගතයක් ඔබතුමාට 😊

    • @kalindukassapa
      @kalindukassapa 7 วันที่ผ่านมา

      අර කිව්ව සුපිරි විශ්වාසය තාම තියේද?!

  • @kdgimhank
    @kdgimhank 2 หลายเดือนก่อน +2

    28:52 හැම පශ්නෙකටම මොඩ විදියට උත්තර දෙන්නේ😂

  • @mohamedrimazrimaz404
    @mohamedrimazrimaz404 ปีที่แล้ว +10

    සැමදාම දුප්පතාගේ පැත්තෙන් ජනතාව ගේ හදවතේ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතාට ජය වේවා

  • @angelicarossi6842
    @angelicarossi6842 ปีที่แล้ว +13

    ගරැ සජිත් පේුමදාස මහත්මයාට ජය වෙිවා බුදු සරණයි දුප්පතුන්ගෙ එකම නායක තුමා 💛💚💛💚☎️☎️☎️☎️🙏🙏🙏

  • @lokubrosrilanka6071
    @lokubrosrilanka6071 ปีที่แล้ว +16

    ජනහිතකාමි ජනතාවාදී සජිත් ප්‍රේමදාස මහතාට තුණුරුවන් සරණයි! 🙏 සියලු දෙනාම එකතු වෙමු සියලු දෙනාම දැනුවත් කරමු සමගි ජනබලවේගය දිනවමු ☎️ සජිත් ප්‍රේමදාස මහතා දිනවමු 💖සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරමු💖. ජයවේවා!ජයවේවා!

  • @nadeeshanadeesha6425
    @nadeeshanadeesha6425 ปีที่แล้ว +4

    ♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏sajitt🙏🙏🙏♥️♥️♥️♥️

  • @noname-oi1ei
    @noname-oi1ei ปีที่แล้ว +1

    he is the only solution at this moment

  • @sajithnadeera4576
    @sajithnadeera4576 ปีที่แล้ว +3

    👍👍👍

  • @maheshdeshapriya9919
    @maheshdeshapriya9919 3 วันที่ผ่านมา +1

    ඒ සජිත් මලගෙයක් තියනව...මලක් ගහල නයිට් එකක් ගහමු බන්

  • @lagjayatilekeamaya
    @lagjayatilekeamaya ปีที่แล้ว +15

    ඔබ තුමාට සුදුසු තැන වන්නේ රටේ ජනාධිපතිකම. 👍🏻 We Want you Sir! you are the Suitable Leader, President for Our country 🇱🇰 Motherland ✊🏻🤝🏻 God bless you Sir! 🙏🏻

    • @shawnboy85
      @shawnboy85 ปีที่แล้ว

      Me pin gona?

    • @Btsarmygirllll
      @Btsarmygirllll ปีที่แล้ว +1

      @@shawnboy85 නැත්තන් කාට ද? අර අනුරයට ද රට යන්න ඕනේ 😂

    • @shawnboy85
      @shawnboy85 ปีที่แล้ว

      @@Btsarmygirllll 😁🖕

    • @madushankarandimal7928
      @madushankarandimal7928 ปีที่แล้ว

      🤣🤣🤣

  • @ayeshabellanage6336
    @ayeshabellanage6336 9 หลายเดือนก่อน +3

    Honourable leader, people have also a few questions.
    1. Are going to punish the Central Bank robbers to punish with the foot note gang and forge commision.
    2. What are you going to do Pasku ???
    incidents ???
    3. What are you going to do 60,000 yongers who killed by your dear father ????

    • @kalindukassapa
      @kalindukassapa 7 วันที่ผ่านมา

      If someone asked these questions to his face, he'll wet his pants though 😂

  • @p.k.wkarunaratne8468
    @p.k.wkarunaratne8468 หลายเดือนก่อน +1

    ඔබ කියනවා ඔබට වයස අවූරුදු 51 බව සහ හොඳ ශක්තිමත් බවක් තිබෙන බව. අපි දැනගන්න කැමතියි කිරිඇල්ල මහතාගේ වයස කීයද? ඔහුට කාර්යක්ෂම ලෙස වැඩ කිරීමට හැකිද?
    හන්තානේ ඉඩම් වලින් කුමන ප්‍රමාණයක් ඔහු සතුද ?
    පොන්සේකා ඔබේ පක්ෂයේ කවුද?
    රාජිත සේනාරත්න ඔබේ පක්ෂයේ කවුද?
    සුජීව සේනසිංහ පුට්නොට් ගැහුවේ ඇයි?

  • @jayasuriyafamily
    @jayasuriyafamily ปีที่แล้ว +1

    Yes. You can change .

  • @harshamadushanka336
    @harshamadushanka336 ปีที่แล้ว +1

    Jayawewa anagatha nayakaya

  • @sehanduudaneth1177
    @sehanduudaneth1177 ปีที่แล้ว +2

    👍✌️

  • @rajdrajd5418
    @rajdrajd5418 ปีที่แล้ว +1

    Jaywawah jaywawah 🇱🇰🇱🇰👍👍

  • @chandanapushpakumara2451
    @chandanapushpakumara2451 ปีที่แล้ว +21

    රටේ ජනතාව වෙනුවෙන් නොබියව තින්දු තිරන ගන්න සැබැ නායකයා සජිත් ප්‍රේමදාාස මැතිතුමාට ජයවේවා

    • @lalsella9887
      @lalsella9887 ปีที่แล้ว

      🤣🤣🤣 තව ටික දවසයි .. කොන්ද පන නැති එකෙක්.. රාජිත කකුල් දෙක දෙපැත්තේ තියන් ඉන්නේ හර්ෂ එරාන් කාබිර් මරික්කාර් තලතා 😂

    • @davewotson7181
      @davewotson7181 ปีที่แล้ว

      හානෙ ඔයාට ඕනෙ සජිත්ට ජය වෙන්නද ?

    • @abdullahfaslin
      @abdullahfaslin ปีที่แล้ว +1

      Puluwannam meyawa daala yana kattiyawa beraganna..manusha, harin daala giya eka madida?

    • @kanchanaydilruksi2126
      @kanchanaydilruksi2126 ปีที่แล้ว

      Sajabeta jaya sajithta jayawewa

    • @chandradissanayake8693
      @chandradissanayake8693 ปีที่แล้ว

      Jayawewa NPP Jayawewa Sri Lanka 🇱🇰 🧭🚩🇱🇰🧭🚩🇱🇰🧭🚩

  • @susantharaja
    @susantharaja 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @rasikamajula4856
    @rasikamajula4856 6 หลายเดือนก่อน +1

    Jayawawa sjb jayawawa ❤

  • @palithapadmasiri3976
    @palithapadmasiri3976 3 หลายเดือนก่อน +1

    ඩයිනමෝව තාමත් හොඳට වැඩ කරනවද?

  • @nimsharawadhisha9083
    @nimsharawadhisha9083 8 หลายเดือนก่อน +5

    ,පාට පක්ෂ භේදයකින් තොරව ජන දුක හදුනන ඔබතුමා වැනි නායකයෙකු තමයි මෙම රටට අවශ්‍ය රටෙහි ජනතාව ඔබ සමගයි

    • @alkgamerr
      @alkgamerr 6 หลายเดือนก่อน +1

      Kiyk dunnd comment wlt😂

    • @balangodatech5678
      @balangodatech5678 6 หลายเดือนก่อน +1

      😂 මොංගල් ද..? මුගෙ මේ මොහොතෙත් හදවතේ නායකයා උපදේශකත් රනිල්.. 😂

    • @thalgamuwesudhirananda5908
      @thalgamuwesudhirananda5908 4 หลายเดือนก่อน

      උස නම් සිකියුරිටි මිටි නම් කම්කරු මට කැම්පේන් කරපු එවුන්ට මගේ අමත්‍යංශයට මම දානවා උගේ අමාත්‍යංශයට මම දානවා… යනාදි වැඩසටහන බලන්න එවිට ඔබේ අදහස හරිද වැරදිද? බලන්න

    • @malshasrimali3145
      @malshasrimali3145 4 หลายเดือนก่อน

      අනේ ජනතාව නම් නැහැ.... මී හරක් කිහිප දෙනෙක් නම් ඇති.....

  • @magedaragamage9824
    @magedaragamage9824 ปีที่แล้ว +2

    මෙයාට කැමැත්තක් තිබුන සියබල ගහයට ජොබ් බෙදපු හැටියටයි ...මහජන දිනේදි ආර්‍යයාව ලග තියන් නිවාස අමාත්‍යාංශෙට එන මිනිස්සුන්ට කතාකරපු විදිහයි දැක්කම මෙයා එපාම උනා...පාලිත තෙවර්ප්පෙරුම කියනව මෙයාගෙ නිහතමානීකම ගැන හොදට

  • @hasmiyaburah1862
    @hasmiyaburah1862 ปีที่แล้ว +3

    Best opposition leader

  • @tanujasantiago1901
    @tanujasantiago1901 ปีที่แล้ว +3

    Good luck 🍀 opposition LEADER GOD BLESS YOU JEALOUSY HATRED EVILS WILL DISAPPEAR SOON AMEN 🙏🏼

  • @tharangagalabada8017
    @tharangagalabada8017 ปีที่แล้ว +2

    මෝඩ පුතාණෝ ... මේ යකා පස්සේ යනව කියන්නෙ හොදම නිවට ජනයා... තමයි

  • @damayanthm9875
    @damayanthm9875 ปีที่แล้ว +8

    ☎️☎️☎️☎️☎️☎️☎️👍👍👍👍👍

  • @nissankathilakarathena9540
    @nissankathilakarathena9540 4 หลายเดือนก่อน +2

    සල්ලි දීලා ඉන්ටවිව් එකක් ලොකුදෙයක්

  • @RJK1980
    @RJK1980 ปีที่แล้ว +4

    එකම විකල්පය සමගි බලවේගයයි ☎️☎️☎️☎️🇱🇰🇱🇰🇱🇰🇱🇰🙋🙋🙋🙋🙋

  • @dilanthirodrigo
    @dilanthirodrigo ปีที่แล้ว +2

    Well done 👍

  • @Japanbariya
    @Japanbariya ปีที่แล้ว +32

    මූ නම් මී හරකෙක්ම තමා
    ගෞරවයෙන් බුදුසරණයි...🫡🫡😂

    • @doomsday2109
      @doomsday2109 ปีที่แล้ว +3

      😂

    • @asianpearl7685
      @asianpearl7685 ปีที่แล้ว +2

      අනිවා

    • @farookkhan686
      @farookkhan686 ปีที่แล้ว +5

      ආයෙත් අහලා අමුම අමු ගොං ගාලක් මූ තනිකරම 😂😂🤣

    • @kanchanaydilruksi2126
      @kanchanaydilruksi2126 ปีที่แล้ว

      Sajabeta jayawewa janathawata jayawewa

    • @Japanbariya
      @Japanbariya ปีที่แล้ว +3

      @@kanchanaydilruksi2126 😂😂😂😂😂😂😂😂😂😂😂

  • @mangalasuwarna9272
    @mangalasuwarna9272 ปีที่แล้ว +6

    Sjb jayawawa sjb jayawawa

  • @p.k.wkarunaratne8468
    @p.k.wkarunaratne8468 หลายเดือนก่อน +1

    ජාතික ජන බලවේගයේ විද්‍යා සහ තාක්ෂණ කමිටුවේ මහාචාර්ය වරුන් 20 කට අධික සංඛ්‍යාවක් සිටිනවා. ජනතාවට ලොකු විශ්වාසයක් මේ රට සංවර්ධනය කරයි කියන කාරණය. ඔබලාගේ ක්‍රමය කියන්න.

  • @dilanperera7788
    @dilanperera7788 ปีที่แล้ว +1

    Next SL president should be Mr premadasa

  • @slwithmusic7469
    @slwithmusic7469 ปีที่แล้ว +2

    ජය වේවා සජිත් මැතිතුමනි

  • @Dilshan1989
    @Dilshan1989 4 หลายเดือนก่อน

    ජයවේවා සජිත් ප්‍රේමදාස !!!☎️✔️💛💚🇱🇰

  • @Rizon_venuja
    @Rizon_venuja 17 วันที่ผ่านมา

    සජිත් ❤

  • @rathnayakaariyarathna4172
    @rathnayakaariyarathna4172 ปีที่แล้ว +6

    Ane boru kaiwaaru gahanna epaa.Pana thiyena wipaksha nayakayek hitiyanam aandu balaya labaagena godak kal.

  • @asokaratnayaka9869
    @asokaratnayaka9869 4 หลายเดือนก่อน +1

    Obama jaya niyathai

  • @Ashi12390
    @Ashi12390 7 หลายเดือนก่อน +3

    කටින් බතලකොල හිටෙව්වට වැඩක් නැ දැන්.ආර්ථික ප්‍රතිපත්තියක්,පක්ෂ ප්‍රතිපත්තියක් නැති කෙනෙක්.ඊයේ පෙරෙදා රට සවාරි ගිය ⁣⁣රනිල් එක්ක සෙට්එකේ මාන්නප්පෙරැම,කිංස්ලි,තව අය ගියා.කාටද මේ බොරු කරන්නේ.මාත් ඔබට ඡන්දේ දුන්නා දැන් නම් ඡන්දයක් දෙන්න හිතෙන්නේ නැ

  • @nalindasaman7178
    @nalindasaman7178 หลายเดือนก่อน

    කොළඹ AC කාමර වල ඉදන් තීරණ ගන්නේ නෑ කියනවා.
    රැස්වීම් වලට ඇවිත් ස්ටේජ් එකෙත් AC හයිකරගන්නවා.

  • @udenipriyangika7252
    @udenipriyangika7252 ปีที่แล้ว +5

    එක්වෙමු ☎️❎️
    දිනවමු ☎️❎️
    සමගි ජනබලවේගය ☎️❎️
    උදා ඉරක්සෙ රටටමයි සජිත් 🇱🇰
    ජනහද ගැස්මේ සිහිනයයි සජිත් 🇱🇰
    ගමට නගරයට එකලේසට සජිත් 🇱🇰
    පරිනත නිකලැල් සලකුණයි සජිත් 🇱🇰
    නිරුත්තර රටක උත්තරය සජිත් 🇱🇰
    දුප්පතාගේ හිතවතා සජිත් ❤❤❤
    උගත් බුධිමත් ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති සජිත් ප්‍රේමදාස මැතිතුමාට ජයවේවා !!! 🙏🙏🙏

  • @user-mb4jm4ne5j
    @user-mb4jm4ne5j 5 ชั่วโมงที่ผ่านมา

    🎉

  • @hiraniamarashinha7563
    @hiraniamarashinha7563 ปีที่แล้ว

    ජයෙන් ජයම වේවා මැතිදුනි සජිත් චිරං ජයතු ජයතු ජයතු ❤❤❤ ☎️☎️☎️☎️

  • @user-bm7zj9sl7b
    @user-bm7zj9sl7b 2 หลายเดือนก่อน +3

    විජේවිර.සහොදරයා .සහා.තරුණ තරුණියක් 60,000.ක්.බලය.රැකගන්න..මැරුවේ.මුගේ.තත්තා

    • @IsinduFernando
      @IsinduFernando 11 วันที่ผ่านมา +1

      ඔව්. මැරුව එක සම්පූර්ණයෙන් වැරැදි . ඒ අපරාධවලට දඩුවම් ලැබුණා රණසිංහ ප්‍රේමදාසට.නමුත් සජිත් ඕවාට සම්බන්ධ නෑ නේද ඒ එයාගෙ තාත්තා කරපු වැරැදි නේද

  • @slld456
    @slld456 ปีที่แล้ว +17

    ප්‍රතිපත්ති ගරුක මහජනහිතවාදී ඔබේ වැඩපිළිවෙළට ගරු කරනවා විපක්ෂ නායකතුවා👊👍

  • @franwarna3912
    @franwarna3912 ปีที่แล้ว +1

    He defeated Ranil thoroughly well and UNP couldn't win a single seat at general election. Made his own party because Ranil never gave him a chance. He is the only one who survived from the dictatorship of Ranil's internal undemocratic means.

  • @percivalfernandu2047
    @percivalfernandu2047 ปีที่แล้ว +2

    ජයවේවා සජිත් ප්‍රේමදාස මැතිතුමාට

  • @RJK1980
    @RJK1980 ปีที่แล้ว +4

    අනුරයා වගෙ බයිලා කාරයෙක් නෙමෙයි මෙතුමා ❤

    • @ranilanawarathna9128
      @ranilanawarathna9128 ปีที่แล้ว

      Ubala bath kana harak ban muge passe yanna

    • @RJK1980
      @RJK1980 ปีที่แล้ว +1

      @@ranilanawarathna9128 අනුර මැට්ටගේ පස්සේ යන උබලා මීහරක් ද?🐃🐃🐃🐃

    • @ranilanawarathna9128
      @ranilanawarathna9128 ปีที่แล้ว

      Ubalawage harak hinda thamai mun hamadama baila gahala ubalawa andala thopita ariye .dan sapada

    • @rasikamajula4856
      @rasikamajula4856 6 หลายเดือนก่อน

      😂anura maru badda

    • @Dilshan1989
      @Dilshan1989 4 หลายเดือนก่อน

      ලපය කියන්නේ සූටිං මටිං එකේ ජෝන්ට 🤣🤣

  • @VimukthiPrasanga
    @VimukthiPrasanga 3 หลายเดือนก่อน

    Jaya wewa ❤❤❤

  • @udanasandaruwan4536
    @udanasandaruwan4536 ปีที่แล้ว +7

    🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂 අමු ගවය ඉතින් ඈ

  • @pmfgr
    @pmfgr 4 หลายเดือนก่อน +2

    jaya jvp❤❤❤❤

  • @rdxbpw5256
    @rdxbpw5256 ปีที่แล้ว

    1:01:28 knowing all little is one thing is clear but to lead a team and save a nation not possible yes ?

  • @prasannamadusanka1864
    @prasannamadusanka1864 ปีที่แล้ว +3

    කපටි ගොන් මොඩයෙක් මූ😂

  • @ruwanchannal9714
    @ruwanchannal9714 12 วันที่ผ่านมา +1

    Akd

  • @chitraniabeyratne8360
    @chitraniabeyratne8360 ปีที่แล้ว +4

    සජිත් මැතිදුන්ට ජයවේවා ❤️

  • @rasikamajula4856
    @rasikamajula4856 6 หลายเดือนก่อน +1

    Npp 3%×=14 sjb 27%×=51

  • @shanakapramith2626
    @shanakapramith2626 4 หลายเดือนก่อน +2

    71වෙනකම් ගැනලා තියනවා කොහොමද අපෙ පුතානෝ

  • @user-ye3el8dn8m
    @user-ye3el8dn8m 12 วันที่ผ่านมา

    ❤❤❤❤❤oman❤❤❤❤❤❤❤

  • @sanjayakumara3081
    @sanjayakumara3081 ปีที่แล้ว +1

    Asama niwedakaya harima nihatha mani..balan inna asai..

  • @pushpikabradley88
    @pushpikabradley88 ปีที่แล้ว +1

    but his father love to balaya

  • @user-bm7zj9sl7b
    @user-bm7zj9sl7b 2 หลายเดือนก่อน

    හොදටම.බය.උන.දවස.2024/06/06.අනිවාර්යයෙන්ම .ගෙදර .