ගෙදර තීන්ත ගාන්න අරන් හොද බැනුමක් ඇහුවා 🥶

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024

ความคิดเห็น • 160

  • @SandayaSadamali-pv9if
    @SandayaSadamali-pv9if 26 วันที่ผ่านมา +30

    ඕන කෙනෙක් ට ඕනදෙයක් හිතාගන්න කියන්න දීල ඔයා ගේමක් ගහල තැනකට එන්න නම්ගි.ගේ පේන්ට් එක ගැන ගැන කතා කරන අය පේන්ට් කරල ඕනද සල්ලි ඕනද කියල අහන්නෙ නැහැනෙ .හබී ගැන අහන අය හබිය නැද්ද මගේ හබිය ඕනද ඔයාගෙ වැඩ පහසු කරගන්න එයා තියාගන්න කියන්නෙ නැහැනෙ.ලන්කාවෙ සමහරක් ගෑනුන්ට පුදුම කැහිල්ල ක් තියෙන්නෙ අනුන්ගෙ පව්ල් ජීවිත වල කුනු හාර හාර හොයන්න.
    ඔයා ඕව ගනන් ගන්නෙපා තැනකට එන්න ගේමක් ගහලා .බිස්නස් එක සාර්ථක වෙන්නත්,චූටි පැටියගෙ ඉගෙනීමේ කටයුතු සාර්ථක වෙන්නත්,ගෙයි පොඩි පොඩි වැඩ ටික ඉක්මනින් කරගන්න ලැබෙන්න කියලත් මන් ප්‍රාර්ථනා කරනවා හදවතිනම.ඒ වගේම ඔයාගෙ ආදරනීය අම්මට ත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.❤💐

  • @Nimeshadadallage
    @Nimeshadadallage 27 วันที่ผ่านมา +25

    දාන හැම විඩියො එකටම බනින සෙට් එකක් ඉන්නවා...උන් බැන බැන comments දාන්න ගියාම මතක් වෙන්නෙත් නෑ බනින්නම හරි වීඩියෝ බලන එකෙන් මෙයාට සල්ලි එකතු වෙනවා කියලා... සෑහෙන්න මානසික පීඩනේකින් ඉන්න.. හැමදාම note කරන් ඉන්න සෙට් එකක් ඉන්නවා comment දාන..ඒ සෙට් එක හැම වීඩියෝ එකේම මොනවාම හරි කියනවා....ඒ බහුතරයක් ඇත්තටම ජීවිත් වෙන්නෙ එක්කො husbandගෙන් ගුටි කාකා...පවුල් ප්‍රශ්න.. ළමයින්ගෙ ප්‍රශ්න...ආර්ථික ප්‍රශ්න...ගෙවල් වලට වෙලා ඔහේ ඉන්න stress එක...ඔය එකී මෙකී නොකී සෑහෙන්න ප්‍රශ්න එක්ක...ඉතිං ඒ සේරම ඒවගෙන් එන පීඩනේ පිට කරන්න තියාගෙන ඉන්න එක තැනක් තමයි Shiharage vedios වල comment section එක....හිතේ තියෙන දේවල් ඔහේ කියනවා... ඊට පස්සෙ බලන් ඉන්නවා ඒ comment එක accept කරලා කවුරු හරි Rply comment එකක් දානවද කියලා....තමන්ගෙ මානසික මට්ටමේම තව කෙනෙක් ඉන්නවද කියලා...එහෙම තව කවුරු හරි Comment දාලා තියෙනම් ඔන්න හරී සතුටුයි...😅 ඉතිං ඊට පස්සෙ ඒකනෙ අනේ අරකනෙ මේකනෙ කියලා Rply කර ගන්නවා....ඔය සේරම බලාගෙන Shihara channel එකෙ subscribersla වැඩි කර ගන්නවා...views වැඩි කර ගන්නවා..සල්ලි හම්බකර ගන්නවා....එයාගෙ ගමන යනවා....😂😂😂😂😂😂

  • @rathnahabarakada5955
    @rathnahabarakada5955 24 วันที่ผ่านมา +9

    ඔයාලටත් වඩා ඔයාගෙ අම්ම ට ආදරෙයි . එයා ටිකක් ආඩම්බර විදිහට ඉන්නෙ .... ඒ කට මොකද කාටවත් ප්‍රශ්න යක් නෑනේ ....තමන්ගෙ දුවට කරන දේවල් දැක්කම මමත් අතීතයට යනවා ....... කවදහරි එයා වයසට ගියහම ආදරයෙන් බලාගන්න .

  • @නොහදුනි
    @නොහදුනි 27 วันที่ผ่านมา +19

    ඇත්තටම comment කරන්නෙ නැහැ එත් මෙකෙ මිනිස්සු හිතන්නේ ජාරා කැත විදියට ඔයාගෙ ගමන ඔයා යන්න මගෙ හස්බන් airfoce එයා මෙ ටිකෙ ගෙදර අවෙ නැහැ දැන් වටෙ උන්ට මිනිහා දාලා ගිහින් එහෙම කාතා කියන්නෙ , ගැනියෙක්ට පද හදන්නේ තවත් ගැනියෙක් ,good luck akka

  • @sachiniweerasekara4853
    @sachiniweerasekara4853 27 วันที่ผ่านมา +54

    බුදු අම්මෝ මිනිසුන්ට තියන ප්‍රශ්න.. ලංකාවේ you tube කරනවා කියන්නේ කොච්චර අමාරු දෙයක්ද කියල තේරෙනවා video s වලට දාන comment දකිනකොට😂.. ඒ කියන දේවල් දරාගෙන ඉන්න වෙනම හැකියාවක් තියෙන්න ඕන 😢.... මම ගොඩක් වෙලාවට දකිනවා මේ වගෙ අපේම පන්තියෙ මිනිස්සුන් ගෙ Chanels වලට තමා ගොඩක් ම විවේචන... අපේම උන් අපේම උන්ගේ හිත් රිදවනවා... ඒ උනාට බලන්න එපැයි බොරු ආටෝප මවාගෙන කරන chanel වල comment 😂 .. කමක් නෑ ,, පුළුවන් නම් අපේ පන්තියේ මිනිසුන්ට වචනෙකින් හරි හයියක් වෙන්න බැරි නම්. හිත් රිදවන comment දාන්න එපා😊❤

    • @shakyawitharana8945
      @shakyawitharana8945 26 วันที่ผ่านมา +1

      සහතික ඇත්ත. ප්‍රසිද්ධ කට්ටිය මිනිස්සුන්ට බොරැ කිය කිය ප්‍රමෝශන් කරනව. ඒත් අපේ වුන්ට තේරෙන්නෙ නෑ. අක්කි අක්කි ගගා දෙන්න යනව. වුන් හොඳට හම්බ කරගන්නව ගොන් ෆෑන් බේස් නිසා

    • @Sahasmi_A
      @Sahasmi_A 21 วันที่ผ่านมา

      එකනම් සහතික ඇත්ත

    • @Sahasmi_A
      @Sahasmi_A 21 วันที่ผ่านมา

      ​@@shakyawitharana8945 ආන්න හරි

  • @charithaprabodhana2797
    @charithaprabodhana2797 27 วันที่ผ่านมา +23

    සමහර ප්‍රශ්න අහන කෙනාට කමෙන්ට් කරන කෙනාට නිකම්ම වචන වෙන්න පුළුවන් ඒත් ඒ ප්‍රශ්නෙට උත්තරේ දෙන කෙනාට ඒව පිහි පාරවල් වෙන්න පුළුවන්
    ඇය් මිනිස්සු අනික් කෙනාගෙ වැරදිම හොයන්නෙ .අකමැති නං නොබල ඉන්න පුළුවන් නෙ ,ඒ ගර්ල්ට හම්බ කරල දෙනව වගේ සමහරුන්ට එයාලගෙ බත් පිගාන ගැනත් හෙනම ප්‍රශ්න

  • @ArunaKaushalya
    @ArunaKaushalya 27 วันที่ผ่านมา +13

    දවසක හරියනවා අක්කෙ ඔයාට . ඔයා හරි උත්සාහවන්ත ගැහැනියක්

  • @Chandrani-jt8rn
    @Chandrani-jt8rn 27 วันที่ผ่านมา +10

    හොද අම්මා කෙනෙක් එයාව අමතක කරන්න එපා. ආදරෙන් ඉන්න .

  • @shalusamarakoon6917
    @shalusamarakoon6917 27 วันที่ผ่านมา +7

    උත්සාහ ය ගොඩක් වටිනවා ❤️❤️❤️ ජිවිතේ ඉක්මනට ගොඩ යන්න ඕනේ කෙනෙක්... වරදින්නේ නෑ ඔයාට ❤️

  • @shalusamarakoon6917
    @shalusamarakoon6917 27 วันที่ผ่านมา +14

    ඇත්තට ලැජ්ජයි ගැනියෙක් ම තමයි තවත් ගැනියෙක් නැති කරන්න හදන්නේ.... 🤦🏻‍♀️ ලංකාවේ මිනිස්සු ගැන කවර කතද ඉතිං

  • @deepthidisanayaka4665
    @deepthidisanayaka4665 26 วันที่ผ่านมา +11

    අනේ ඇයි මේ මිනිස්සු අනුන්ගේ දේවල් හොයන්නේ එහෙම උනා කියලත් ගෑණියෙක් තවත් ගෑනියෙක් අපහාස කරන්න එපා එයා බලන්නකෝ ළමයත් එක්ක පුදුම විදියට ධෛර්යයෙන් වැඩ කරන විදිය ගෑනු අපිට ඒවා බලලා සතුටු වෙන්න ඕනේ එහෙම නැතුව ඇති මහත්තයා වැඩට යනවා වෙන දේ ඇති කාටවත් අපහාස කරන්න එපා ඕවා පව් ❤❤❤

  • @yehelithoughts4080
    @yehelithoughts4080 25 วันที่ผ่านมา +8

    Meke samahara ganu me akkata bana bana innawa mihihata wadakuth na gedarata wadakuth na ratata wadakuth .me akka thamantama kiyala keeyak hari hoya gannawa video dala..thawa eyage drean achive karan ganna wehesenawa .good luck akke ❤❤❤

  • @shaz8369
    @shaz8369 27 วันที่ผ่านมา +17

    යකො මේකේ තියන පෞද්ගලික ප්‍රශ්න ගොඩ 🥲. ඉස්සර නම් මන් මෙයාට ලොකුවට කැමති නෑ එයාගෙත් සමහරක් වෙලාවට විඩියො වල වැරදි තිබ්බ නිසා. ඒත් දැන් ගොඩාක් දේවල් හදාගෙන ඉස්සරහට යන එකට කැමති. ශක්තිමත් කෙල්ලෙක් කියලා පේනවා. අනික මෙකේ ඉන්න අයට පුදුම ප්‍රශ්න නෙ තියෙන්නෙ😂. අනුන්ගෙ පෞද්ගලික දේවල් අහන්න අයිතිය කාටද තියෙන්නෙ ? මේකේ ගොඩාක් චීත්ත ගෑණු අහලා තියෙන්නෙ😂. එයාලා හැබැයි මෙතන චීත්ත හෝදන වෙලාවෙ පොඩ්ඩක් ගෙදර අයව බැලුව නම් හරි එයාලගෙ මිනිහා ගියොත් එහෙම 😂.

  • @ma_ya_11
    @ma_ya_11 23 วันที่ผ่านมา +2

    අක්කගෙ අම්මට අක්කව තාම චූටි බබෙක් වගේ ..ශෝයි අනේ ❤

  • @adeesharuwani7847
    @adeesharuwani7847 27 วันที่ผ่านมา +9

    Ammge adre ithin kiyla nima.krnna ba...ammata tmi.godkma asa..budusarani oylata❤❤❤❤

  • @shenol22
    @shenol22 27 วันที่ผ่านมา +6

    Akke mehema ahuwata traha wenna epaaa aiyya ko minissu kiyana dewak attada .mona de unat oya strong wela inna hamadama ❤

  • @chamodisanjana1860
    @chamodisanjana1860 24 วันที่ผ่านมา +1

    Ogollo hari ahinsaka paulak. Mn issara idlama oyage videos blnwa. Monwa unt oyta hari ynna one. Thamnge uthsayen goda enna gamak ghnw oya. Godak mahnsi wena godak dairiyawantha kenek. Minissu mona katha kiwwt oya oyage gamana ynna. ❤

  • @VimukthiSadaruwa
    @VimukthiSadaruwa 26 วันที่ผ่านมา +8

    අක්කෙ මෙ ම්නිසසුන්ගෙ කටවල් වැහෙන්න රිප්ලයි ව් ඩ් යො එකක් දාන්න් ඇත්ත ව්ස්තර කියලා

  • @Chanuri774
    @Chanuri774 27 วันที่ผ่านมา +2

    ඔයාල හැමදාමත් ඔය වගේ සතුටින් ඉන්න අක්කියෝ 🥰❤❤❤ ආදරෙයි ඔයාලට ❤🥰

  • @SamanthiMuru-tb9dr
    @SamanthiMuru-tb9dr 27 วันที่ผ่านมา +5

    ඉන්නවා එ්යා වැඩට යනවා

  • @Pc234Dr
    @Pc234Dr 13 วันที่ผ่านมา +3

    අම්මෝ posh peoples ලගේ comment...😂

  • @dsc_1765
    @dsc_1765 23 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි අක්කේ ❤❤❤❤ ඔයාගෙ හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වෙන්න කියලත් ඔයාගෙ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවේවා කියලත් ප්‍රාර්ථනා කරනවා ❤❤❤ චූටි කුෂී පැටියටත් තෙරුවන් සරණයි ❤❤❤❤

  • @user-kx3mx4ds9l
    @user-kx3mx4ds9l 8 วันที่ผ่านมา +1

    ඉතිං මහත්තයා කෝ අහන්නේ ඇයි හැම වීඩියෝ එකකම ගෙදර හැම සාමාජිකයම ඉන්න ඕනිද

  • @TharikaRajapaksha-f7i
    @TharikaRajapaksha-f7i 27 วันที่ผ่านมา +2

    Akki ara helanka eke shoes deka kyda

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 26 วันที่ผ่านมา +1

    Jaya wewaa nangooo

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 27 วันที่ผ่านมา +1

    Adarei duweee.❤

  • @ShaniEsa5572
    @ShaniEsa5572 26 วันที่ผ่านมา +1

    Miniha koi d kiyl ahnne eyalat oyath ekk magul knn one welada kohed ane mehemath thirisannu innwne 😢 oya oyage wada tika lassanat kra gena ynn akke budusarani parissamen inn 😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lalanimadhusha7046
    @lalanimadhusha7046 27 วันที่ผ่านมา +3

    මම හිතන්නේ මම අද ඔයාව දැක්කා ගොනපොල දී❤

  • @madubeauty9150
    @madubeauty9150 27 วันที่ผ่านมา +2

    මොකක්ද විඩියෝ කරන 4න් එක නංගි samsung da.. video qoliti mon 4 walda

  • @agssljournal5551
    @agssljournal5551 27 วันที่ผ่านมา

    Budusaranai!!!💐💐💐💐❤❤❤❤

  • @ravi-nr9jn
    @ravi-nr9jn 27 วันที่ผ่านมา +1

    Nice banum tila

  • @nadeeshakumari6426
    @nadeeshakumari6426 25 วันที่ผ่านมา +4

    Mn ane oyge videos blnw, baduth gennuwa, ane kwruth bninn epoo, husband gan nam wedak ne, amma banina ewa dann epa ane adareta kiyanne, harima kethyii🥺

  • @sakuvlog-official
    @sakuvlog-official 27 วันที่ผ่านมา

    Mama mukuthma ahn na akkigen..
    Mama akkigen igena gnna dewal godai..♥️
    Adath video eka harima ලස්සනයි 🥰🥰🥰🥰🥰
    Oya harima shakthimath kenek akka. 🥰🥰🥰🥰
    Akkige amma harima hoda adarneeya kenek.. mata inne mage amma mage kiri amma oyge video dakiddi mata dannnne oyge amma mage kiri amma wage ♥️😊
    Theruwan saranai akki..
    Adrei punchi kushiyatath ♥️♥️♥️

  • @priyangikaudeni8258
    @priyangikaudeni8258 27 วันที่ผ่านมา +2

    Mama aurudu 7di amma nathi une oyalage amma oyage passema iddi matath asa hithenawa amma ekka dawati dawati inna.mt ammai thaththai dennama na

  • @metti352
    @metti352 27 วันที่ผ่านมา +1

    E shoes deka keeyd ?

  • @owensathsihadesilva8739
    @owensathsihadesilva8739 27 วันที่ผ่านมา +18

    ඔයාගේ husband ඔයාව දාලා ගියාද? මේක ගොඩක් අය අහනවා..උත්තරයක් දෙන්න

    • @ThenuAbimani-rn4ub
      @ThenuAbimani-rn4ub 27 วันที่ผ่านมา +9

      @@owensathsihadesilva8739 ඇයි අනුන්ගෙ පවුද්ගලික දේවල්.

    • @vindyaudeni1160
      @vindyaudeni1160 25 วันที่ผ่านมา +1

      අනේ මන්දා මේ ම්නිස්සුන්ට තියෙන ප්‍රශ්න .ඇයි අනුන්ගේ දේවල් හොයන්නේ.උසාවියෙන් වගේ.

    • @Pc234Dr
      @Pc234Dr 13 วันที่ผ่านมา +1

      ඒ මනුස්සයා ඉන්නවා බං...ඔයා පොඩ්ඩක් අවදානෙන් ඉන්න ඔයාගේ කෙනා නම් ලගදිම යන සීන් එකක් තියෙන්නේ...😸

  • @Dewli-h5f
    @Dewli-h5f 27 วันที่ผ่านมา +3

    Hri sathutui oyge ge lassana karana eka dakala ❤

  • @Kavimiyu
    @Kavimiyu 27 วันที่ผ่านมา +2

    ❤️

  • @sakuvlog-official
    @sakuvlog-official 27 วันที่ผ่านมา +1

    Ane akki mai kiriammith oyai ammai wage.math kawa gannawa oya wage banum aha aha 😁🤭🥰

  • @ORASTITCH
    @ORASTITCH 27 วันที่ผ่านมา +1

    ❤❤❤😊

  • @danielnuwan8089
    @danielnuwan8089 27 วันที่ผ่านมา +6

    Miniha angodata giyada ?????

  • @kasunipurnima
    @kasunipurnima 11 วันที่ผ่านมา

  • @ABC1._
    @ABC1._ 8 วันที่ผ่านมา

    Me chanel eke wdipurm tynne bnala tyn comment.momd minissu eken blporottu wnne.wchnekin hri sthutk den deyk kynn bri nm mkut nokiya inn eka thmi hodam.hmimtm ayithiyak thiynw thmn kamathi wdiyt jeewth wenna.

  • @gayathriwathsala5629
    @gayathriwathsala5629 27 วันที่ผ่านมา +1

    1st❤

  • @Heavenonearth89
    @Heavenonearth89 27 วันที่ผ่านมา +3

    Shihara oya ge gamana oya yanna...me සමහරක් kiyana moda katha balannath epa...unwa block karanna....good luck

  • @gayathriranasinghe1613
    @gayathriranasinghe1613 27 วันที่ผ่านมา

    Akka oya karana mahum course eka koheda

  • @nikinikumari409
    @nikinikumari409 21 วันที่ผ่านมา +2

    Donga .kapala kanna epa .bima gahala kanna .rasa ehema

  • @sandunifernando3874
    @sandunifernando3874 27 วันที่ผ่านมา +4

    Clz එක පැය කියක් තියනවද

  • @vital2375
    @vital2375 25 วันที่ผ่านมา

    Ara podi ekkena bitti wala pothu kali walin sellam karanawa ewa විසයි ,,, clay විස නෑ, හොද brand ekekin ganna

  • @silunisadewni818
    @silunisadewni818 27 วันที่ผ่านมา +47

    අනේ අක්කා අපි පෞද්ගලික දෙයක් අහනවා කියන්න හිතන්න එපා.අයියා කෝ .මෙි මිනිස්සු කියන කතාඇත්තද.ඔය දෙන්නා සැහෙන සතුටින් හිටියානේ.අ නේ මට හිතාගන්න බැරිවුනා .පුදුමයි

    • @ShanthiShanthi-zy6bs
      @ShanthiShanthi-zy6bs 27 วันที่ผ่านมา +1

      Video deka thunakama thibba e comment ekak aiya na kiyala

    • @shaz8369
      @shaz8369 27 วันที่ผ่านมา +6

      ඔයා අහන්නෙත් අනිත් මිනිස්සු පිටින් දාලා මෙයාගෙ පෞද්ගලික ජීවිතේ නේද??

    • @ndassanayake293
      @ndassanayake293 25 วันที่ผ่านมา

      Minihath dala yana atti me ganige weda kamata. Ane
      Penne nada maha. Gin baduwak ne

  • @Nethu-ur6ne
    @Nethu-ur6ne 25 วันที่ผ่านมา +4

    mewe inne balan giyama sarwa sampurana ayane hari shok 😂

  • @kavisachi1806
    @kavisachi1806 26 วันที่ผ่านมา +2

    Akke mata oyawa contact kara ganna widihak kiyannako. Horana shreepali ekata enna tiyanwa mata exam ekakata. Enna wistharayak dena ganna one. Bus route eka gana

    • @mashicreation6236
      @mashicreation6236 22 วันที่ผ่านมา

      Horana town akta awilla wheel akkka ynna town ake idn campus aktma 500 i. Nttm horana town akn mathugma bus akk hri kaluthra bus akkk hri nagignn 2 km wage athi town idn pare pahla 1 km campus akta pain ynn oni aa nisa town ake idnm campus akta wheel akata yna aka lesi. Nttm bus ake bahina thanth wheel thiynwa

    • @kavisachi1806
      @kavisachi1806 22 วันที่ผ่านมา

      @@mashicreation6236 na mata dena ganna one Awissawella idan horanata ena ekada laga.nathnam colombo idan ena ekada.mokada mam enne kegalle idan.

  • @nishadilakmali6275
    @nishadilakmali6275 27 วันที่ผ่านมา

    Ane mata oyagen order danna oni. Msg kiyak demmada contact karaganne kohomda

  • @dilupakumari1579
    @dilupakumari1579 26 วันที่ผ่านมา +1

    නංගී මම heir band heir clip හදන්න පටන් ගන්න හදන්නේ .ඔයාගේ පැකේජ් වල මිල දාන්න පුලුවන්ද නගා.glue gun එකත් එක්ක ඕන .

  • @Shanikachamini-eu9qx
    @Shanikachamini-eu9qx 27 วันที่ผ่านมา +12

    බලන උන්ට තියෙන ප්‍රශ්න මිනිහා දාලා ගියාද අහ අහා 😅 ශිහාරා මොකට බැන්දද මන්දා ඒ වගේ මනුස්සයෙක්ව වැඩට එනවා යනවා විතරයි මේ කෙල්ල කොච්චරනම් වැඩක් කරනවද. ඒ මනුස්සයා කිසිම වැදගම්මකට නැති මනුස්සයෙක් සමහර වීඩීයෝවල කැත විදියට මේ කෙල්ලට කතා කරනවා වීඩීයෝ කරනවා කියලා.

    • @Thisari93
      @Thisari93 26 วันที่ผ่านมา +2

      @@Shanikachamini-eu9qx දැන් ඔයා කරන්නෙත් ඒ මනුස්සයාට පද හදන එකනේ 😂 අනික රස්සාවකට යන මනුස්සයෙක්ට මෙයා වගේ හැම තිස්සේම වීඩියෝවලට පෙනී සිටින්න බෑ 😂 සමහර වීඩියෝ වල බනින්නේ හැම රෙද්දම වීඩියෝ කරනවා කියලා ඉතින් ඇත්තනේ. ඔෆිස් එකේ මිනිස්සු ඒ මනුස්සයාට හිනා වෙනවා ඇති මෙයාගේ සමයන් දැකලා

  • @deshaniliyanage97
    @deshaniliyanage97 8 วันที่ผ่านมา

    මේකේ ඉන්න එවුන්ට පුදුම අමාරුවක් තියෙන්නේ😂😂😂 අනුන්ගේ මගුල් හොයන් නැතුව විඩියෝ බලනවා නම් බලන්න
    නැත්තම් නොබලා ඉන්න. මේකප් උලාගෙන බොරු සෝභන දාගෙන අනේ අනේ ගාන එවුන්ගේ චැනල් වල අනේ අක්කී අනේ නංගි ගානවා. පොලවේ පය ගහලා ඉන්න ගෑණියෙක්ට පද හදනවා. එක්කෙනෙක් අහනවා මිනිහා නැද්ද කියලා තව කෙනෙක් අහනවා මස් මාලු කන් නැද්ද කියලා 😅 පව් සමහර වෙලාවට ඔයාලා කියන එක වචනෙකින් එයාගේ හිත සෑහෙන්න රිදෙන්න පුලුවන්. මනුස්සයෙක්ට රිද්දලා සතුටු වෙන්න තරම් අමුනුස්සයෝ වෙන්න එපා.

  • @sumalishikanthi86
    @sumalishikanthi86 22 วันที่ผ่านมา +1

    අනික් අය වැරදි කරන්නෙම නැද්ද

  • @harshikasilva1545
    @harshikasilva1545 22 วันที่ผ่านมา +1

    Ane meke comment dana aya gode modayo tikak mata mewata hina yanawa sri lanka matha😂😂😂😂😂😂

  • @danielnuwan8089
    @danielnuwan8089 27 วันที่ผ่านมา +4

    Miniha ko wena ganiyek akka giyada ????

    • @slcricket2827
      @slcricket2827 27 วันที่ผ่านมา +7

      Pissuda yako thopita kagewath pvt life eke Hoya Hoya made gahanna wena ganiyek ekka e..manussaya giyath siharata aulek Nathan anith aye welelenna hadanna ai

    • @shaz8369
      @shaz8369 27 วันที่ผ่านมา +8

      මේ ඔයාගෙ මිනිහා ගියා නෙද ගෑනියෙක් එක්ක ? ඒක නේද ඔයා මේ වටෙන් වටෙන් හැමෝටම කියන්නෙ 😂 සෝ සෑඩ්.

    • @MMMDDD-x8p
      @MMMDDD-x8p 27 วันที่ผ่านมา +2

      තොපේ පව්ල් වල ගෑනු උදවියගේ මිනිස්සු වෙන ගෑනුත් එක්ක ගිහිල්ලා දැං ගෑනු බල්ලොත් එක්ක

    • @danielnuwan8089
      @danielnuwan8089 26 วันที่ผ่านมา

      @@slcricket2827 a miniha apitath Oni akay

  • @sumalishikanthi86
    @sumalishikanthi86 22 วันที่ผ่านมา

    නොගලෙපන අය එක්ක ඉන්නෙ මොකටද

    • @Sahasmi_A
      @Sahasmi_A 21 วันที่ผ่านมา

      ඔයා වැරදි විඩියෝ එකට දාලා තියෙන්න කමෙන්ට් එක

  • @PriyaniPriyanka
    @PriyaniPriyanka 27 วันที่ผ่านมา +1

    ආනේ රට පෙට් ටී වීඩියෝ ආකක්. දා එන්නකෝ

  • @danielnuwan8089
    @danielnuwan8089 27 วันที่ผ่านมา +3

    Ko miniha ??????

  • @danielnuwan8089
    @danielnuwan8089 27 วันที่ผ่านมา +4

    Miniha wena baduwak karagahagattada ????

    • @dreamdesigns2975
      @dreamdesigns2975 26 วันที่ผ่านมา +1

      ube genith ekka ghin ati blpn😂

    • @danielnuwan8089
      @danielnuwan8089 26 วันที่ผ่านมา

      @@dreamdesigns2975 Mata ganiyek ne mama kollek badala enne kunu kimbawal walata mama asa ne

    • @dreamdesigns2975
      @dreamdesigns2975 26 วันที่ผ่านมา +1

      @@danielnuwan8089 aah eka tma me e wge p@&&nna kata comment krnne harakek wge. geniyekwth neti minihek anunge kunu hoynwa🤣

    • @dreamdesigns2975
      @dreamdesigns2975 26 วันที่ผ่านมา

      @@danielnuwan8089 anika uba oye kunu kiyna teninma tma ubath me loketa awith tiyenne

    • @shaz8369
      @shaz8369 26 วันที่ผ่านมา +1

      මෙහෙමයි උනෙ ගෑනි බඩුවක් උනාට මිනිහා මෙතන චීත්ත හොදන එක කැතයි නේද 😂. ඔයාට ඔච්චරම ප්‍රශ්නනම් ගෑණියෙක් එක්ක ඉන්න බැයිනම් කොල්ලෙක් එක්ක හිටහම්කො අපිට මොකො 😂😂

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 26 วันที่ผ่านมา

    Ko habiya wenada innawa ada na

  • @shiromilakmali2777
    @shiromilakmali2777 27 วันที่ผ่านมา +5

    Aththada husband nadda?

    • @shaz8369
      @shaz8369 27 วันที่ผ่านมา +3

      ඔයගෙ මහත්තයත් නැද්ද ඇන්ටි ඇත්තටම? 😌🤌

    • @Esh96
      @Esh96 26 วันที่ผ่านมา +2

      @@shaz8369 pisso ekka minissu inne nane 😂😂

    • @shaz8369
      @shaz8369 26 วันที่ผ่านมา

      @@Esh96ඔව් අනෙ ඔය වගෙ අනුන්ගෙ චීත්ත හොඳන අය එක්කත් මිනිහෙක්ට ඉන්න බෑ ඉතින් 😂. මොකද සමහරක් විට වටෙ යන කෙනෙක්ද කව්ද දන්නෙ 😂. එහෙම අයනෙ ගොඩාක් අයට අපහස කරන්නෙ

    • @Esh96
      @Esh96 26 วันที่ผ่านมา

      @@shaz8369 අනෙ මෙන්න ගොනෙක්🤣

    • @yehelithoughts4080
      @yehelithoughts4080 25 วันที่ผ่านมา

      Ai dan me akka hama video ekakama e aiyawa pennanna oneda?

  • @Esh96
    @Esh96 27 วันที่ผ่านมา +6

    ammoooo husband mole athi wadak krla 😂😂man et baluwa uta pissuda kyla

    • @shaz8369
      @shaz8369 26 วันที่ผ่านมา +7

      ලගදිම ඔයගෙ මිනිහත් මොලෙ ඇති වැඩක් නම් කරයි 😂 දැනටමත් කරලද දන්නෙ නෑ ඔහේ වගෙ වට්ටිඅම්මා චිත්තයක් එක්ක ඉන්න නිසා 😂.

    • @Thisari93
      @Thisari93 26 วันที่ผ่านมา +3

      @@shaz8369 ඊයා මේනන් ශිහාරාගේ ෆේක් එකක්ද කොහෙද. මුලු කමෙන්ට් සෙක්ශන් එකම ගද ගස්සනවා උඹ පුක දීලා 😂

    • @Esh96
      @Esh96 25 วันที่ผ่านมา

      @@shaz8369 මෙන්න හොල්මන ඇවිල්ලා

    • @shaz8369
      @shaz8369 24 วันที่ผ่านมา

      @@Thisari93ඉයා බන් උබෙ වටේට දුන්න එක තරම් ගදගහන එකක් නෑ 😂😂.

    • @ranudikasundi4825
      @ranudikasundi4825 15 วันที่ผ่านมา

      Gode musaliyonta 4n hambunama me wage comments danawa tmy😂😂sure ekatama mee game kelam antiyek tmy😂😂

  • @nishunish1338
    @nishunish1338 26 วันที่ผ่านมา +4

    Pissu huttak 😂

  • @Thisari93
    @Thisari93 27 วันที่ผ่านมา +15

    මේ ගෙදර ජීවිතේට මස්, මාලු තියා හාල් මැස්සෙක්වත් උයන්නේ නෑ. පව් අර පොඩි ළමයා හැදෙන වයසට මාලු කෑල්ලක්වත් කන්න නෑ

    • @ThenuAbimani-rn4ub
      @ThenuAbimani-rn4ub 27 วันที่ผ่านมา +35

      Excuse me dr.හැදෙන්න මස් මාලුම ඔන්නෑ.ගිනිපෙට්ටියක් සයිස් මාලු කෑල්ලක තියන පෝශන ගුනය පරිප්පු මේස හැදි හතරක තියනව . ඒවගෙමයි හාල්මැස්සො දහයක පෝශනය එක බිත්තරයකත් තියනව .මස් මාලු කෑවෙ නැති උනාට අඩුවක් නෑ මස් මාලු වලටවඩා පලා , දාන්‍ය වර්ග වලින් පොශනය ගන්න පුලුවන් 👍

    • @ShashanjanaNethdilmi
      @ShashanjanaNethdilmi 27 วันที่ผ่านมา +10

      Oyata mara amaruwakne thiyenne ochchara amaru nam mas malu gihin dennako 😂

    • @nawodikawshalya7908
      @nawodikawshalya7908 27 วันที่ผ่านมา +21

      මේ වීඩියෝ එකෙත් අලයි හාල්මැස්සොයි එකට දාල උයල තියෙන්නෙ මේ... හරියට බලන්න 😂 මිනිස්සුන්ගෙ වැරදිම හොයද්දි පොඩ්ඩක් පේනව අඩුයි තමා 😂 ඔයාලගෙ ගෙදර හැමදාම මාලුද ඉතිම් උයන්නෙ 😌

    • @hansikafernando6691
      @hansikafernando6691 27 วันที่ผ่านมา +5

      Aneeee.ithn oya gihin denako eheta mas malu tikak.

    • @gayathriherath2191
      @gayathriherath2191 27 วันที่ผ่านมา +7

      Oya ehe inna keneka 😂

  • @ThenuAbimani-rn4ub
    @ThenuAbimani-rn4ub 26 วันที่ผ่านมา +10

    @Thisari93 බඩුවක් බවට සහතික කරන අය මේ කොන්ට 😅

    • @Nimeshadadallage
      @Nimeshadadallage 24 วันที่ผ่านมา +2

      අනිවාර්යයෙන්....ඉස්සර ඉදන් දාපු හැම වීඩියෝ එකේම බැනලා...මස් මාලු කන් නෑ කියන එකමයි ඒකට වැඩිපුරම තියෙන ප්‍රශ්නෙ 😂😂😂

    • @ThenuAbimani-rn4ub
      @ThenuAbimani-rn4ub 24 วันที่ผ่านมา

      @@Nimeshadadallage මගේඑකි ❤️

    • @sandunisithara1710
      @sandunisithara1710 23 วันที่ผ่านมา +1

      Maha mona manussykd dnna ne. Thisari kiyn manussya. Eya meyage hama video ektm banala dnw pudum irsiywk thiynna eyata

  • @thushavasagar3427
    @thushavasagar3427 26 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @ORASTITCH
    @ORASTITCH 27 วันที่ผ่านมา

    ❤❤❤😊

  • @NilushaDilrukshi-wc5ze
    @NilushaDilrukshi-wc5ze 27 วันที่ผ่านมา

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 27 วันที่ผ่านมา

    ❤❤❤

  • @DinushaSathsarani-zj5im
    @DinushaSathsarani-zj5im 27 วันที่ผ่านมา +1

    ❤❤