කැකිරි පැලෙන ටිකිරි සිනාවයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • ආයුබෝවන් කියලා පිලිගන්නවා Apple Kade නුවනා සමග
    අයුක්තිය අසාධාරණය ට එරෙහිව සාධාරණ තැන හිටගෙන ඔබටත් ආරාධනා කරනවා මේ වෙන අසාධාරනකම් මේ වෙන අයුක්තිය බුද්ධිමත් ඔබ නිහඬවී ඉන්නතාක් කල් අපගේ මාතෘ භූමිය උන් රිසි සේ සූරාගෙන කනවා, එන්න අප සමග එක් වන්න උඩුගම් බලා පීනන්න අප එකාවන් පෙළගැසෙමු මේ අසාධාරණය අයුක්තිය රජ කරන සමාජය සුවපත් සමාජයක් කරන්න.
    අපව සමග සම්බන්ද වෙන්න ( WhatsApp ) +39 3801367664 +393203923407
    www.youtube.co...
    © Copyright Applekadeනුවනා 🇱🇰
    All Rights Reserved.
    Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for 'Fair Use'
    for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research,
    Fair use is a permitted by copyright statute that might otherwise be infringing,
    Non-profit, educational or personal use tips the balance in favour of fair use...

ความคิดเห็น • 313

  • @Dlab-u4v
    @Dlab-u4v วันที่ผ่านมา +50

    නියතවම ජනපති අනුර. තවත් එක්කෙනෙක් හෝ වෙනස් කරමු. නැතිනම් උන්ගේ කරුමය පොදුවේ අපටද ගෙවීමට සිදුවනු ඇත. මාලිමාවට ජය. අනුරට ජය. රටට ජය

  • @nisaljayawardena
    @nisaljayawardena วันที่ผ่านมา +41

    76 වසරක නිල්, කොළ මජර දේශපාලන සංස්කෘතිය අවසන් කරමු! 🙏🙏🙏
    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩

  • @bagyasachintha6641
    @bagyasachintha6641 วันที่ผ่านมา +79

    මේ සමීක්ෂණ බලද්දි සුදාගේ චැනල් එක ඉස්සුවෙ නැත්නම් තමා පුදුම🤬..මාලිමාවට ජයවේවා

  • @mekalajayasinghe1719
    @mekalajayasinghe1719 วันที่ผ่านมา +45

    සුදා අයියේ ඔයත් අපේ මාලිමාවේ සෙට් එක වගේම තමයි ❤❤❤❤❤ මොන බාලද් පෙරලුවත් එකෙන්ම පෙරට.💪💪💪💪💪අනිවාර්යෙන්ම අනුර සහෝදරයා වැඩි ඡන්ද සංඛ්‍යාවකින් දිනනවාමයි 🎉🎉🎉🎉🎉🎉

  • @S.I.widanapathirana
    @S.I.widanapathirana วันที่ผ่านมา +66

    කැකිරාවෙ අපි..ඒත් මේකෙත් අමු ගොන් හැත්තක් ඉන්නව කියල දැනෙද්දි රෙදි ඉල්ලෙයි..මාලිමාව අපි❤

    • @pradeepmadhusanka1334
      @pradeepmadhusanka1334 วันที่ผ่านมา +1

      sirawatama bn e moka kiwwataha api NPP❤

    • @BlueSky-v1l
      @BlueSky-v1l วันที่ผ่านมา +1

      අනේද කියන්නෙ මචං

  • @karmennagitha
    @karmennagitha วันที่ผ่านมา +21

    මාලීමාවට කෝටියක්....❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kelumdissanayake5640
    @kelumdissanayake5640 วันที่ผ่านมา +14

    මාලිමාවට ජයවේවා.. අනුර කුමාර සහෝදරයට ජයවේවා...

  • @kelumdissanayake6303
    @kelumdissanayake6303 วันที่ผ่านมา +63

    නුවන් උඹ නියම මනුස්සයෙක් ❤❤❤❤සුදා අයියා ඉක්මනින් වරෙන්.❤❤❤

  • @nalakaag
    @nalakaag วันที่ผ่านมา +82

    ලංකාවේ අහස ,පොළොව ඉල්ලන්නේ අනුර ❤

  • @Lata-hs7tt
    @Lata-hs7tt วันที่ผ่านมา +12

    අනුර කියපු බුද්දිමත් ජනතාවට ජයවේවා අපේ නායක අනර සහෝදරයාට ජයවේවා රටට ජයවේවා ජනතාවට ජයවේවා මාලිමාවට කෝටියක් අපිනේ ජන්දේ දෙන්නේ මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤

  • @user-px3ii4gj1v
    @user-px3ii4gj1v วันที่ผ่านมา +20

    ❤❤අද මුළු රට, එක මිටකට, සුභ නැකතට, රට අනුරට ....❤❤❤❤😊😊😊 NPP ජය නියතයි ❤😊

  • @prabanwsdb3499
    @prabanwsdb3499 วันที่ผ่านมา +27

    සුදා අපි ඔබ සමගයි........🙏🙏🙏🙏🙏

  • @CAPOYT
    @CAPOYT วันที่ผ่านมา +35

    හැමෝම මේ video එක සම්පූර්ණ බලලා reach එක වැඩිකරගන්න උදව් කරන්න. මේ වෙලාවෙ අපිට කරන්න තියෙන්නෙ ඒක. එතකොට අන්තිම සමීක්ෂණ ටික හැමෝටම recommend වේවි. සුදාගෙ channel එක එනකම් අපි තනි තනියෙන් ගේම ගහමු. 😊

  • @nadeerahiripitiya2529
    @nadeerahiripitiya2529 วันที่ผ่านมา +26

    සුදා අයියා .. ඉක්මණින් ආපහු එන්න .. ❤අපි ඔබ සමගයි

  • @geethikarathnayake887
    @geethikarathnayake887 วันที่ผ่านมา +18

    හරි දුකයි සුදා ගේ චැනල් එකට උන වැඩේට ඉක්මනට යථා තත්ත්වයට පත්කර ගැනීමට හැකි වේවා....

  • @lasanthasoysa2883
    @lasanthasoysa2883 วันที่ผ่านมา +7

    මාලිමාවට ,ජය වේවා

  • @siryanisiryani2481
    @siryanisiryani2481 วันที่ผ่านมา +13

    ඉක්මනට.චෑනල්.එක.හදෘ.ගන්න.❤❤❤❤❤❤❤ බුදුරජාණයි

  • @Nawidutheeksana
    @Nawidutheeksana วันที่ผ่านมา +24

    නුවනා නියමයි බං උඹ ❤❤❤❤😅

  • @user-tt8gg8cy8c
    @user-tt8gg8cy8c วันที่ผ่านมา +4

    අම්මෝ රනිල් සජිත් කියන උන් 😂😂 උන් ට තව කෙළවෙන්න ඕනේ මේ රටට,, මෝඩ මිනිස්සු,, මාලිමාවට කෝටියක් ❤️❤️🇱🇰🇱🇰AKD ❤️❤️

  • @chandanakumara1663
    @chandanakumara1663 วันที่ผ่านมา +8

    විරුදු නලින්ගේ channel එකේ comment එකක් බලලායි සුදාව හොයාගන අාවේ.❤❤❤

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et วันที่ผ่านมา +9

    සුදාට පරහැත්ත මොන ගේම ගැහුවත් සහෝදරයා උඹලා ඉන්නවා අපි වෙනුවෙන් අපේ රට වෙනුවෙන් අපි උඹලට ආදරේ මේ රට වෙනස් කරන්න ඕනේ අනිවාර්යෙන්ම දැන් මොකා මොන සෙල්ලම් දැම්මත් පෙරහැර ගිහින් ඉවරයි. රනිල් රාජපක්ෂ රාජපක්ෂ රාජපක්ෂ රාජපක්ෂ රාජපක්ෂ රාජපක්ෂල මිනීමරු ප්‍රේමදාසගේ පුතාලා මුං එකට තියලා පරද්දන්න ඕනේ මුන්ට නිසි දඬුවම් ලබා දෙන්න ඕනේ මොකද මු මේ වසර හැත්ත හයක් තිස්සේ එක එක පාරට වෙනස් කරලා මුං එක එකා වෙන වෙනම කාලෙන් කාලෙට මේ රට හොරා කෑවා. මේක වෙනස් කරන්න ඕනෙ. නියමයි නුවන් කරන වැඩේ නියමයි අපි උඹලට ආදරේ ජය වේවා

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 วันที่ผ่านมา +8

    NPP චැනල් ටික පරිස්සමින්. හැක් වීමට ඉඩ ඇත. 🤔🤔🤔❤☸️😇

  • @----Dasun---
    @----Dasun--- วันที่ผ่านมา +4

    අනුර ගැම්මක් තමයි ❤

  • @WerassingheKaudumuththalage
    @WerassingheKaudumuththalage วันที่ผ่านมา +8

    ආදරෙයි සුදා .චැනල් අයින් කලාට ජනගග්‍ නවතාලිය නොහැක රට අනුරට ❤

  • @SachiniPerers
    @SachiniPerers วันที่ผ่านมา +3

    බද්ධ්මත්.මත්.ම්නිස්සු..අනුරට.❤

  • @samithadilruwan4792
    @samithadilruwan4792 วันที่ผ่านมา +29

    කොහොම හරි චැනල් එක උඩට ගමු..🙏❤

  • @samanthaqatar6493
    @samanthaqatar6493 วันที่ผ่านมา +18

    අපි සුදා එක්ක විතරයි

  • @nilmininirosha5634
    @nilmininirosha5634 วันที่ผ่านมา +8

    ඉක්මනිනි චැනල් එක ගන්න ලැබෙවා .අපි ඔබ සමගයි .සැලෙන්න එපා අයියෙ. බුදු සරණයි .

  • @IrushaKGunawardhane
    @IrushaKGunawardhane วันที่ผ่านมา +133

    සුදගේ channel එක පුළුවන් තරම් ඉක්මනට නැවත ලබා ගැනීමට වේවා !!!

    • @PravithSilva-hum65
      @PravithSilva-hum65 วันที่ผ่านมา +5

      සජිත්ට ආපහු කරගෙන ගියාට කමක් නෑ කියලා හිතෙන්නත් ඕනද? 😂

    • @anraiya
      @anraiya วันที่ผ่านมา

      හොද වැඩේ පකයට. සුදාට කියන්න ඔනනම් කොටුවක් අස්සෙ හැංගිලා කතිරෙ ගහන්න ඕනද​@@PravithSilva-hum65

    • @WewalaWewala
      @WewalaWewala วันที่ผ่านมา

      😮

    • @දිනන_සජිත්
      @දිනන_සජිත් วันที่ผ่านมา +1

      ඇයි මොකක්ද වෙලා තියෙන්නෙ?

    • @prasannanuwan9283
      @prasannanuwan9283 วันที่ผ่านมา

      මොකද වුනේ චැනල් එකට

  • @chayovlogs6132
    @chayovlogs6132 วันที่ผ่านมา +3

    සුදා අයියේ , අපි ඔබ සමගයි..
    ඉස්තුතී නුවන් අයියේ 🙏

  • @stevanmathew858
    @stevanmathew858 วันที่ผ่านมา +4

    වෙනස උදෙසා මහන්සි වෙන සියල්ලන්ට ජයවේවා...
    සාමකාමීව වැඩකටයුතු කරමු❤

    • @improveme7043
      @improveme7043 วันที่ผ่านมา

      😂😂😂😂😂😂😂😂😂😂😂

  • @sandunimenerapitiya2182
    @sandunimenerapitiya2182 วันที่ผ่านมา +1

    මෙ පාර ජනාධිපතිවරයා රජ රටින් බිහි කරමු

  • @raycohen8845
    @raycohen8845 วันที่ผ่านมา +1

    සුදාට ජය වේවා මලිමාවට ජයවේවා
    Dear Suda, Appreciate your your dedication and hard work. You have put your heart and soul to this work.

  • @thilinakalhara.
    @thilinakalhara. วันที่ผ่านมา +30

    මං වගේම 21 වෙනිදාට අනුර කුමාර සහොදරයාට රට බාර දෙන කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚

    • @improveme7043
      @improveme7043 วันที่ผ่านมา

      He is a begger. Begs for clothing and for living. Find a self made candidate.

  • @Nawidutheeksana
    @Nawidutheeksana วันที่ผ่านมา +22

    😢නුවා උදව් කරපන් සුදාට චැනල් දෙක ගොඩ ද ගන්න😢

  • @Tlfoods
    @Tlfoods วันที่ผ่านมา +6

    Well done nuwa.❤

  • @mangalanishantha5451
    @mangalanishantha5451 วันที่ผ่านมา +5

    තක්කඩි එකතු වෙලා මාලිමාවට මඩ ගැහුවට මොලේ තියෙන ජනතාව ඉන්නෙ මාලිමාව එක්ක

  • @KanthiMarasingha
    @KanthiMarasingha วันที่ผ่านมา +1

    ආදරෙයි සුදා අයියේ❤❤ ජය වෙිවා මාලිමාවට ❤❤❤

  • @sanjunuwan2513
    @sanjunuwan2513 วันที่ผ่านมา

    Thank you suda sahodarayata
    Jayawewa jvp jayawewa srilanka ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @e.vchannel1774
    @e.vchannel1774 วันที่ผ่านมา +1

    අනුරට ජය වේවා!

  • @KushiGamage-ul3es
    @KushiGamage-ul3es วันที่ผ่านมา +1

    ❤❤ජයවෙිවා මාලිමාවට

  • @bgamarapala8115
    @bgamarapala8115 วันที่ผ่านมา +2

    Excellent putha

  • @CrickZoneUp
    @CrickZoneUp 10 ชั่วโมงที่ผ่านมา

    ජයවේවා අනුර සහෝදරයා ♥️

  • @kelumdissanayake6303
    @kelumdissanayake6303 วันที่ผ่านมา +7

    ඉරාජ් කියන කුහක පරයගෙ වැඩ.

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 วันที่ผ่านมา +2

    සුදා අයියෙ ඔයා කරන මේ වැඩේට හදවතින්ම ස්තුතියි ...ඔයාගෙ channel එක ඉක්මනින් ලබා ගැනීමට හැකිවේවා...🙏👌❤🇮🇱🇱🇰

  • @SUSATRADE
    @SUSATRADE วันที่ผ่านมา +1

    අපේ ගමේ ගැම්ම පට්ටම සතුටුයි ❤මාලිමාව❤

  • @lakshithahh60
    @lakshithahh60 วันที่ผ่านมา +2

    ආදරෙයි සුදා අයියා..ඔයගෙ සමීක්ෂණය සමස්ථ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන් යින්නෙ අපි.

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 14 ชั่วโมงที่ผ่านมา

    මාලිමාවට ජය වේවා ..ස්වර්ණමය යුගයක උරුමය වෙනුවෙන් කාලකණ්ණි දූශිත පාලනය අවසන් කරමු ❤️❤️❤️❤️❤️❤️❤️🌄🌄🌄🌄🌄🌄🌄🌄🙏🙏🙏 ඔබතුමාට රට බාරයි ..බුද්ධිමත් නායකත්වය පණමෙන් සුරකිමු ..අදුරු යුගයක අවසානය..පුනරුද යුගයක් වෙනුවෙන් හදවතින්ම්ම එකතු වෙමු❤️❤️❤️❤️ මාලිමාවට ජය වේවා 🌄🌄🌄🌄🌄🌄🌄...ඒකන්තයෙම්ම දිනනවාමයි ...අනිවාර්යයෙන් ❤️❤️❤️❤️❤️❤️

  • @shanthathilakarathna1237
    @shanthathilakarathna1237 วันที่ผ่านมา +1

    දැන් මාස පහකට හයකට කලින් සුදාට බැනපු එවුන් දැන් සුදාගේ ගුණ වයන හැටි දැක්කම කොහෙන් හිනා වෙන්නද මන්දා

  • @thusharahiran954
    @thusharahiran954 วันที่ผ่านมา +1

    මුළු රටම මාලිමාවට ජය වේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවාමාලිමාවට ජයවේවා මාලිමාවට ජය වේවා

  • @lilasri3440
    @lilasri3440 11 ชั่วโมงที่ผ่านมา

    Suda puthata adarai hamadama budusarani jayawewa malemawata kooteyak rata anurata satuta apeta jaya neyatai

  • @gangaappuwa7795
    @gangaappuwa7795 วันที่ผ่านมา

    Malimawata jayaweva jayaweva budusaranai Anura sahodarayata budusaranai 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️🧭

  • @rathnayakamarasinghe3493
    @rathnayakamarasinghe3493 วันที่ผ่านมา +4

    කැකිරාවෙත් තණකොල කන හරක් ටිකාආආක් තවම ඉන්නවා!!!

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 วันที่ผ่านมา +4

    සුදෝ මයික් එකත් අරන් අරක්කු තැබෑරුමක් ළඟට ගියොත් සජබෙට මනාප ගොඩක් හොයාගත්තෑකි........

  • @udara4471
    @udara4471 5 ชั่วโมงที่ผ่านมา

    අනිවාර්යයෙන්ම ජනපති අනුර කුමාර මාලිමාවට ජයවේවා

  • @SubhashiUpeksha
    @SubhashiUpeksha วันที่ผ่านมา +1

    කැකිරාවේ අපි මේ පාර මාලිමාවට ! 🧭❤

  • @nishansumudu2387
    @nishansumudu2387 วันที่ผ่านมา

    සුදා ඉක්මනට වරෙන් මචං ආදරෙයි .නුවනා උබත් පට්ට බන් ❤❤

  • @ajithdissanayaka1611
    @ajithdissanayaka1611 วันที่ผ่านมา +1

    අනුර කියන උන් මේ රට ගැන දන්න අරමුණක් තියෙන උන්.

  • @AsiriMaduranga-b9q
    @AsiriMaduranga-b9q วันที่ผ่านมา +2

    JAYA WEWA NPP💯💯❤❤❤

  • @LyricLegacy629
    @LyricLegacy629 วันที่ผ่านมา +1

    sudaa channel eka nethu wela kiyala dena ganna lebuna.
    kohomahari aya gamu
    oyage kepaweemata respect

  • @patrickvanderpoorten7814
    @patrickvanderpoorten7814 วันที่ผ่านมา

    Thank you Nuwan for supporting Sudhantaka.

  • @yatinuramadu8846
    @yatinuramadu8846 9 ชั่วโมงที่ผ่านมา

    මමත් කැකිරාව වෙ මාලිමාව ට ජය වෙවා ❤❤

  • @leopascal1584
    @leopascal1584 วันที่ผ่านมา

    අඩෝ ආදරෙයි පැලෙන්න කැකිරාවට 🥰🥰😘😘😘😘

  • @MaheshThushara-g8j
    @MaheshThushara-g8j วันที่ผ่านมา

    Thanks suda oya Mona preshna awath wede nathauwe na oya supperi weddek Api innawa aniwa suda oni deyakata ❤❤❤❤ malimawata jayawewa ❤🎉❤🎉❤🎉❤

  • @NishanthaRohana-us8bi
    @NishanthaRohana-us8bi 10 ชั่วโมงที่ผ่านมา

    කැකිරාවේ බුද්දිමත් ජනතාවට ත් මාලිමවට ත් ජැයවේවා

  • @prasadsuranga
    @prasadsuranga วันที่ผ่านมา

    එකෙන්ම අනුර ❤❤

  • @duwaama1722
    @duwaama1722 วันที่ผ่านมา +1

    මේවා බලනකොට කට්ටිය ඉවසන් ඉන්නේ කොහොමද .තව දේවල් බලාපොරොත්තුවෙන් ඉමු

  • @Nishadi-d5c
    @Nishadi-d5c วันที่ผ่านมา +5

    ඉක්මනින් චැනල් එක හදා ගන්න උදව් ලැබේවා.ඇත්ත කියනකොට හොරුන්ට තිත්තයි....

  • @nisaljayawardena
    @nisaljayawardena วันที่ผ่านมา +1

    Let's build a country free from corruption and terror. Let's give our valuable vote to the National People's Power for a new renaissance.
    🧭❎🧭❎🧭❎🧭❎🧭❎🧭❎ NPP 💯🚩🚩

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් วันที่ผ่านมา +3

    සුදා අයියේ අපි ඉන්නවා ඔයා එක්ක ❤❤

  • @r.d9937
    @r.d9937 วันที่ผ่านมา

    Sudda ayiye ela ela ❤❤❤....

  • @padmakumari2816
    @padmakumari2816 วันที่ผ่านมา

    මේ ක සුදගෙ චනල් එකක් නෙවෙයිනෙ කොහොම හරි අපි දිනාමු මාලිමාව 🎉❤

  • @UdayaWeera-b3s
    @UdayaWeera-b3s วันที่ผ่านมา +5

    ගම් පිටින් හෝදන් ඇවිත් තියෙන්නේ

  • @lilasri3440
    @lilasri3440 11 ชั่วโมงที่ผ่านมา

    Ranelata sagetta deela kapeyaw tana kola punnakau malemawata kooteyak rata anurata satuta apeta jaya neyatai budusarani

  • @scaflanka2946
    @scaflanka2946 วันที่ผ่านมา

    සුදා අපි ඔබ සමගයි...

  • @SLfoodsacademy
    @SLfoodsacademy วันที่ผ่านมา

    දැන් මේ සමීක්ෂණය නවත්තල අපි චැනල් එකේ වැඩේ පටන්ගමු අයියේ.ඔයාගෙ චැනල් එක නිසා මිනිස්සුන්ගෙ ඔලුව පෑදෙනව.අපිට ඒක වටිනව.
    මාලිමාව කොහොමත් දිනල ඉවරයි❤

  • @nalindasaman7178
    @nalindasaman7178 วันที่ผ่านมา

    අනුර ඉහළින්ම දිනනවා

  • @liveevil2023
    @liveevil2023 วันที่ผ่านมา

    මාලිමාවට ජයවේවා ❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @PivithuruRajapaksha
    @PivithuruRajapaksha 7 ชั่วโมงที่ผ่านมา

    නුවනා උඹව මම දැන් සබ්ස්ක්රයිබ් කලේ උඹේ මනුස්ස කමට. මේක හොද වැඩක් කුහක නැතිව එකම තරගයක ඉන්න අයෙක්ට රටට වැඩක් ඇති දෙයක් කරන්න කුහක නොවීම ගැන තුති

  • @sarathw5740
    @sarathw5740 วันที่ผ่านมา

    Great job Sudha.

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 วันที่ผ่านมา +2

    කොච්චර රට අස්ථාවරද නොදියුණුද කියනවනම් ජනාධිපතිවරනයකදී පාලනය මාරු වෙද්දී බය,සැක ඇතිවෙන්නේ. 🤔🤔🤔

  • @chandranichandra2864
    @chandranichandra2864 วันที่ผ่านมา

    ❤❤❤.සුද .ජයවේවා ❤

  • @nandasiridissanayake8317
    @nandasiridissanayake8317 วันที่ผ่านมา

    Jayawewa suda❤

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් วันที่ผ่านมา +11

    සජිත්ට කියන ගවයෝ තවත් ඉන්නවා අනේ අපොයි

  • @gayathrust6266
    @gayathrust6266 วันที่ผ่านมา

    Super sudda

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 วันที่ผ่านมา

    Great people in Kekirawa❤

  • @InduIndu-r1y
    @InduIndu-r1y วันที่ผ่านมา

    සුදෝ දුකායි උන වැඩේට .😢😢❤❤❤❤

  • @WijithaSewwandhi
    @WijithaSewwandhi วันที่ผ่านมา

    Suda Aliya api ai nagitimu oyge samisana lassanat karanawa

  • @gayanikumari7696
    @gayanikumari7696 วันที่ผ่านมา

    ජයවේවා akd❤❤❤

  • @thrishalmadushan8007
    @thrishalmadushan8007 วันที่ผ่านมา

    මේ පාර මාලිමාවට 👍 NPP 🧭✖️ 👏🏻AKD ❤️

  • @computerworld6648
    @computerworld6648 วันที่ผ่านมา +1

    සුදා අයියගෙ channel එක ඉක්මනට ගැනිමට හැකිවෙිවා
    රනිලා සජියා පන්නමු චංදෙන්

  • @asokapriyantha3567
    @asokapriyantha3567 วันที่ผ่านมา

    Suda ජය වේවා

  • @sriyanisonny4772
    @sriyanisonny4772 11 ชั่วโมงที่ผ่านมา

    Jayawewa malimawat 🎉🎉🎉

  • @krishankodikara
    @krishankodikara วันที่ผ่านมา

    Suda.... hats off ....

  • @MBM.02
    @MBM.02 วันที่ผ่านมา +2

    ♥️♥️♥️

  • @kumariperera8803
    @kumariperera8803 วันที่ผ่านมา

    Thanks Mr suda❤

  • @r.d9937
    @r.d9937 วันที่ผ่านมา

    Dan ratata kelawelane kiyana ekama watinawa eka thami attha ....❤ oya atharin dan rata goda gatte ranil kiyaddi ammapa polawa palan yanna denna hithenawa rata ❤anurata ❤

  • @KalyaniGoonawardane
    @KalyaniGoonawardane วันที่ผ่านมา

    සෑම දේ වෙන්නෙ යහපතටයි. ඉවසමු.

  • @rajasirimanuweldura8691
    @rajasirimanuweldura8691 วันที่ผ่านมา

    Malimawata jaya wewa ❤

  • @ruwaroshan1187
    @ruwaroshan1187 วันที่ผ่านมา

    සුදා ආදරෙයි ආදරෙයි