කොචිචර රැක්කත් කර්මය විපාක දෙනවාමයි/පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි//Welimada Saddaseela Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ต.ค. 2022
  • පවි ගෙවන අතරෙත් තව පවි රැස් කරනව/පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි//Welimada Saddaseela Thero

ความคิดเห็น • 297

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 ปีที่แล้ว +9

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත සම්මා සම්බුදුරජානන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏
    පින්වතුන් වහන්සේ උතුම් නිදුක් නීරෝගී දීර්ඝායුශම ලබත්වා 🙏
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏

  • @NishN239
    @NishN239 10 หลายเดือนก่อน +9

    මේ බණ පදයක් මට ඇසුනිද..මගේ සිතත්..එයට යොමු වේවා.යම් පාපයක් සිදු වෙලා ඇතිද..මට සමාව ලැබේවා...මේ අනන්ත වූ බුදු ගුණ බලය මා හට සමාව දී මට පිහිටක් වේවා...🙏🙏❤️ සාදූ සාදූ..සාදූ..

  • @amilaamiii2074
    @amilaamiii2074 ปีที่แล้ว +171

    ඔබ වහන්සේ මාව සම්පූර්ණ වෙනස් පුද්ගලයකු බවට පත් කලා. මම දැන් හරිම සැහැල්ලුවෙන් ඉන්නේ. ඔබ වහන්සේට බොහෝ පින් රැස් වේවා!!!!!!

    • @nishanidilrukshi8883
      @nishanidilrukshi8883 ปีที่แล้ว +4

      🙏

    • @thusharibalasuriya5095
      @thusharibalasuriya5095 ปีที่แล้ว +8

      ඒක සම්පූර්ණ ඇත්ත .මමත් ඔබවහන්සේගේ ධර්ම දේශනා අහල ජීවිතය ගොඩක් තේරුම් ගත්ත කෙනෙක් .ඔබ වහන්සේට උතුම් වූ චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරගෙන උතුම් නිර්වාණ සුවය ලබා ගැනීමට මේ පින් හේතු වාසනා වේවා ....!!!🙏🙏🙏

    • @nilukadamayanthi9496
      @nilukadamayanthi9496 ปีที่แล้ว +2

      Eka aththa..mamath hugakma dahamata ladi une oba wahanse nisaamai..🙏🙏🙏🙏🙏 oba wahanseta budu saranai... kisidinaka ledak dukak hadenna epa... oba wahanseta godaaaak pin.. godaaaaakgodaaaaak🙏🙏🙏🙏

    • @danuwan777
      @danuwan777 ปีที่แล้ว +3

      එක ඇත්ත මමත් ඉන්නේ ඔය කියපු තැනම තමා.. ගලිගමුවේ ඝානදිප හාමුදුරුවෝත් එහෙම තමා.. හිත සැනසෙනවා. අහලා බලන්න..

    • @djisurukawshalya5367
      @djisurukawshalya5367 ปีที่แล้ว +6

      ඒ ඔබගේම පිං කුසල් බලවත් වූ නිසයි.ඒ වෙලාව්ට උතුම් සංඝරත්නය කර්මානුරූපව මුනගැහෙනවා🙏❤

  • @IndraniSomathilaka-ed1rm
    @IndraniSomathilaka-ed1rm 29 วันที่ผ่านมา +2

    ස්වාමීන් වහන්සේට මෙම ධර්ම දානමය කුසලය නිවන් පිනිසම හේතු වාසනා වේවා
    තෙරුවන් සරණයි සාදු සාදු සාදු

  • @disha7176
    @disha7176 ปีที่แล้ว +7

    ගැඹුරු ධර්මය වැටහෙන පරිද්දෙන් ඉතා සරලව පැහැදිලි කරනවා. ඔබ වහන්සේ හැදු වැඩූ දෙමාපියන් හට පින් අනුමෝදන් වේවා. ඒ අයද ඔබ වහන්සේ ද උතුම් නිවන් මග ට පැමිණෙත් වා

  • @udeni5718
    @udeni5718 ปีที่แล้ว +52

    මාගේ ජීවිතයේ බොහො දුක් නිවාලු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .ඔබ වහන්සේට නිවන බොහෝ දුර නොවේවා .නමෝ බුද්ධාය .🙏🙏🙏

  • @chithrawanninayaka2449
    @chithrawanninayaka2449 ปีที่แล้ว +51

    මාගේ කර්මය දැන් ඉවරයි මෙම මොහොතේ දී පටන් මාගේ ජීවිතය සෑම දෙයක්ම හොදින් ගෙවීම් ඇති වෙවා කියමින් ප්‍රාරිතනා කරනවා සාදු කාර දැරියන්

  • @Senarathna-lw1bl
    @Senarathna-lw1bl 2 วันที่ผ่านมา

    මගේ හාමුදුරුවන්ගේ බණ අහලා අපි කර තිබෙන අකුසල කර්මයක් තිබෙනවා නම් ඒ දුරු වෙලා නිවන් මඟම පෑදෙන්න හේතුව අසනා වේවා! ඔබ වහන්සේටත් මේ පින් අනුමෝදන් වේවා ඔබ වහන්සේත්

  • @manujaharshani124
    @manujaharshani124 ปีที่แล้ว +49

    ඉතා අර්ථාන්විතව පැහැදිලිව,සුමදුරව දහම් දේශනා කරමින් බෞද්ධයන් තුළ මනාකොට ඇතිකරන්නා වූ හික්මීම හේතුවෙන් පින්වත් ස්වාමීන් වහන්සේට සියළු මාර්ගඵල අවබෝධ කර ගැනීමට හැකි වේවා......සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @ajanthithennakoon3093
    @ajanthithennakoon3093 วันที่ผ่านมา

    සාදු🙏සාදු🙏සාදු🙏
    පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරයවේවා 🙏

  • @rdsswijewardana4330
    @rdsswijewardana4330 10 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේට මගේ නමස්කාරයවෙවා

  • @shanS375
    @shanS375 ปีที่แล้ว +18

    මාගේ ජීවිතය මේ මොහොතේ පටන් යහපත් වෙත්වා යයි පතන්නේ ය .

  • @user-jf3qw4ie8s
    @user-jf3qw4ie8s 4 วันที่ผ่านมา

    මගේ ජිවිතය ඔබ වහන්සේගේ බණ අහලා.හදා ගත්තා ජිවිතය තේරුම් ගත්තා අද මට සැහැල්ලුවක් දැනෙනවා ඔබ වහන්සේට මේ පින් බලයෙන් අජරාමර නිවන අත් වේවා🙏🙏🙏

  • @diltharakaa1307
    @diltharakaa1307 ปีที่แล้ว +36

    මේ ධර්ම දානය නිවන් පිණිසම පාරමිතාවක්ම වේවා🔆🔆🔆🙏🙏🙏🔆🔆🔆🔆

    • @sagarikadamayanthi8389
      @sagarikadamayanthi8389 ปีที่แล้ว +2

      Kara gaththa u siyalu pin niwan magatama hetu wewa🙏🙏🙏🙏

    • @kumarapathmasiri5936
      @kumarapathmasiri5936 ปีที่แล้ว +2

      Athami oba wahansee nam me karanne loku pinak

    • @Edrisinha
      @Edrisinha 11 หลายเดือนก่อน +2

      🙏🙏🙏🙏🙏

  • @sudunona4908
    @sudunona4908 20 วันที่ผ่านมา +1

    සියලු සත්වයෝ සසර දුකින් මිදේවා 🙏🙏🙏

  • @amilaamiii2074
    @amilaamiii2074 ปีที่แล้ว +26

    පින්වත් ස්වාමින් වහසේට මාගේ නමස්කරයවේවා 🙏🙏🙏🙏🙏🙏🙏

    • @ranifernando1858
      @ranifernando1858 ปีที่แล้ว +1

      Mama hadama bana ahanawa mage sitha hari shallui ape swameen wahansa sadu sadu sadu

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 2 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු !!! ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! ඔබවහන්සේට මගේ නමස්කාරයම වෙිවා !!! 🙏🙏🙏🙏

  • @WanaraLombiya
    @WanaraLombiya หลายเดือนก่อน +3

    නෙත පෑදු ඔබ වහන්සේට බොහෝ පිං නිවන අවබෝධ වේවා සාදු සාදු

  • @isurumadusanka9280
    @isurumadusanka9280 ปีที่แล้ว +3

    මේ බණ ඇසීමෙන් ලැබෙන පින් මටත් මගෙ සැමියටත් පුන්චි පුතාටත් මගෙ අම්මාටත් ආච්චිටත් සැමියාගේ පව්ලේ සැමටත් අනුමෝදන් වේවා!!! මගෙ අම්මා කෙරෙහි මගෙ සැමියාගේ හිතේ ඇති වී තිබෙන ක්‍රෝධය කලකිරීම මේ පිනෙන් දුරු වේවා!!! මේ පිනෙන් මගේ නිවසේ සතුට සමාදානය සමගිය ඇති වේවා!!!!

  • @AaBb-zl9lz
    @AaBb-zl9lz ปีที่แล้ว +3

    මගේ පිංවත් වැලිමඩ සද්ධාසිල මාගේ ගුරු ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායු ලැබේවා උතුම් ශිු සත්ධරමය තව තවත් දේශණා කරන්න පිංවත් ස්වාමීන් වහන්සේට උතුම් සමිමා සමිබදු සරණයි සාදු සාදු සාදු

  • @user-gf3wj3ie1v
    @user-gf3wj3ie1v หลายเดือนก่อน +1

    Namaskara wewa sawamin wahansa.. oba wahansege bana MN hemadema ahanawa ape hamudurowane. MN godak Dunkin jewath wena kenek. Mage hitha man nidahas karaganna oba wahansege bana ahala. Hitha godak nidahasak denenawa. Kochchara hodata inna haduwath jewetheta karadara godai ape hamuduruwane. Mata pihitak wenna ape hamuduruwane. Oba wahanseta godak pin. Theruwan saranai ape hamuduruwane.

  • @lankalanka7765
    @lankalanka7765 6 วันที่ผ่านมา

    සාදූ සාදූ සාදූ නමෝ බුද්ධය 🙏🙏🙏🙏🙏🙏 සාදූ සාදූ සාදූ සාදූ

  • @kaushalyajeewanthi7107
    @kaushalyajeewanthi7107 ปีที่แล้ว +8

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු🙏 සාධු🙏 සාධු🙏 තෙරුවන් සරණයි නමෝ බුද්ධාය

  • @LalaniSuwarnasili-xr8tu
    @LalaniSuwarnasili-xr8tu หลายเดือนก่อน +1

    Sadu sadu sadu obawahanse appatadun darma danaya balayan obba wahanseta nerwanaya awaboda wewa

  • @swarnadealwis1231
    @swarnadealwis1231 ปีที่แล้ว +6

    පිං වත් ස්වාමින් වහන්ස,සෑම ජීවියක්ම බුදු දහම අපට සසර ගමනේ බණ පදය සැනසීම කියාදෙනවා...ඔබ වහන්සේ ට ඒ පින ලබත්වා තෙරුවන් සරණයි 🙏

  • @asankasampan4230
    @asankasampan4230 หลายเดือนก่อน

    Godak parsna mada eddi me bana tika ahuwe ape hamuduwane aththatma jiwethe yathartha awaboda kara ganna labuna man godak dewal jiwetheta gathatha me bana kathawen ape hamuduwane oba wahanseta තෙරුවන් සරණයි 🙏🙏🙏🥰

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka9173 ปีที่แล้ว +2

    Namo.buddhaya.sambudu.saranai.devi.raka.waranai.oba.wahanseta.neduk.neroge.suwaya.labewa.bana.ahanna.salaswana.oba.tumalata.bohoma.pen☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️

  • @SunethraHearth-gd2nb
    @SunethraHearth-gd2nb 20 วันที่ผ่านมา

    ඔබ වහන්සේ මගෙ ටිකෙන් ටික වෙනස් කරනවා.ගොඩක් පින් ඔබ වහන්සේට

  • @sheemee4347
    @sheemee4347 ปีที่แล้ว +1

    සාදු සාදු නමස්කාර වෙිිවා ..අනන්ත සසර පටන් මෙි මොහොත දක්වා මා අතින් යමිි පවක් වෙිිද මෙි සද්ධර්මය ඇසිිමෙන් සියලු පවි නැති වෙිිවා කරැනාව දයාව ඉවසිිම ලැබේවා...සියලු සත්වයෝ සුවපත් වෙිිවා ..

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 ปีที่แล้ว +4

    සාදූ!සාදූ!සාදූ! තෙරුවන් සරණයි! පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාරය වේවා!දීර්ඝායුෂ ලැබේවා!සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!නිවනම වෙත්වා!නමෝ බුද්ධාය!!!

  • @AnushaDilhani-vo6gz
    @AnushaDilhani-vo6gz ปีที่แล้ว +2

    සාදු සාදු සාදු..
    ඔබ වහන්සේ ට බොහෝ පින් අත් වේවා..
    මා ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා නිසා බොහෝ සැහැල්ලු සිත් ඇති පුද්ගලයෙක් බවට පත් වූවා...

  • @dammikakubalgoda
    @dammikakubalgoda 17 วันที่ผ่านมา

    Apage swameen vahanseta mage namaskaraya veva sadu sadu sadu

  • @buddhikasandamali8331
    @buddhikasandamali8331 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු !!! ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!! උතුම් නිවන අවබෝධ කර ගැනීමට ඔබ වහන්සේට මේ පින හේතු වේවා !!!

  • @RuwangaVlogs
    @RuwangaVlogs หลายเดือนก่อน +1

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .......🙏🙏🙏🙏🙏

  • @juliesmovement5513
    @juliesmovement5513 3 หลายเดือนก่อน +1

    ඉතාම වටනා ධර්ම දේශනාවක් හාමුදුරුවනෙ.බුදුදහම ගැන මගෙ හිතෙ වැටහුනේ නැති යම් පැතිකඩක් ඔබ වහන්සෙ විසින් මනාව පෙන්වා මගෙ නෙත් විවර කලා..ධර්මය තුලින් තමා දකී නම් සැබෑ ධර්මය එයයි..ඔබ වහන්සේට අමමහා නිවන් මග බොහොම ඉක්මනින් පසක් කරගැනීමට හැකි වේවා.සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Harshachamara-vj1mh
    @Harshachamara-vj1mh หลายเดือนก่อน +1

    උතුම් ස්වමින් වහන්සෙට මාගෙ නමස්කාරය වේවා සදු සදු සදු 🙏🙏🙏

  • @ThusewChandi
    @ThusewChandi หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @somaalsoma3016
    @somaalsoma3016 ปีที่แล้ว +7

    බුදුසරනයි සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏💮🙏🌹🙏💐🙏💮⚽️🙏🌻🌹💐🙏🙏සාධු සාධු සාධු

  • @sriyanijames5357
    @sriyanijames5357 ปีที่แล้ว +2

    පිනවත් ස්වාමින් වහන්සේ මාගේ නමස්කාරය වේවා මේ බන ඇහැව්ව මට මගේ කර්මය මේතන් සිට ඉවර වෙලා හොද කාලයක් ලැබේවා

  • @gangasrimati2821
    @gangasrimati2821 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🌹🌹🙏🙏🙏🙏🌹🌹...

  • @user-el2yq3be1n
    @user-el2yq3be1n 2 หลายเดือนก่อน +2

    අපේ හාමුදුරුවෝ කියපු බණ වලින් අත්දැකීමක් ඔබවහන්සේට තෙරුවන් සරණයි! සාදු! සාදු

  • @user-qn3rm9nh8i
    @user-qn3rm9nh8i 29 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු ❤

  • @dinudissanayaka3405
    @dinudissanayaka3405 ปีที่แล้ว +2

    සාදු සාදු මගෙ ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට නිවන් ද්කිමටඩ මතු විමටඩ මෙ බන හෙතුවසනා වෙවා 🙏🙏🙏

  • @probodanilakshika8773
    @probodanilakshika8773 ปีที่แล้ว +6

    sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nelumfernando8197
    @nelumfernando8197 ปีที่แล้ว +1

    ඔබවහන්සේට ලොකු පිං අපි නොදන්න ධර්මය අවබෝධ කරලා දුන්නා දැන් නම් පුදුමයි භයානක බව දැනෙනවා ගොඩක් පිං budu bawa ලැබේවා අපිට තෙරැම් ගන්න පුළුවන් විදියට ධර්මය පැහැදිලි කරනවා 🙏🙏🙏🙏🙏🙏🙏🎉️🎉️🎉️

  • @madusanjana7855
    @madusanjana7855 19 วันที่ผ่านมา

    පලමුව බුද්ධ රත්නයට දෙවැනි ධම්ම රත්නයට තෙවනුව සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා පින්වත් අපේ හාමුදුරුවන්ට දිර්ඝායු වේවා ...සැනසිම නැති මගේ සහ දරුවන්ට සැනසිම ලැබේවා අපල.දුරුවේවා 🙏🙏

  • @user-rn1qq6ry9s
    @user-rn1qq6ry9s หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...සාදු සාදු සාදු .....🙏🙏🙏

  • @amarasinghaamarasingha427
    @amarasinghaamarasingha427 ปีที่แล้ว +5

    ඔබ වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා!!!

  • @shriyaniramyalatha4075
    @shriyaniramyalatha4075 ปีที่แล้ว +2

    Sadu sadu sadu sadu oba wahanseta thawa thawath me wage bana desana karanna oba wahanseta sakthiya lebewa bs p inna

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha9435 ปีที่แล้ว +2

    සිත්කලු වූ, මනා පැහැසටහන් ඇති, සුවඳ නැති මල් යම්සේ ද, එසේ ම මොනොවට දෙසන ලද ත්‍රිපිටක බුද්ධවචනය නො කරන්නහුට (ඇසීම ඉගැනීම දැරීම පිළිපැදීම නො කරන්නහුට) නිෂ්ඵල වේ.

  • @nishantharuwankumara1753
    @nishantharuwankumara1753 2 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්සේට නිවන බොහෝ දුර නොවේවා ..........!!!

  • @user-lf3us8eq7u
    @user-lf3us8eq7u หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Samaranayaka-go2ek
    @Samaranayaka-go2ek 2 หลายเดือนก่อน

    Oba wahansaga bana hithata harima sahalluwak dananawa ape hamuduruwane

  • @tharakalakshani4517
    @tharakalakshani4517 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏

  • @ravindukavinda4641
    @ravindukavinda4641 11 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට

  • @animeeditzfam7723
    @animeeditzfam7723 5 วันที่ผ่านมา

    Ape Swaminwahnseta namaskaraya wewa

  • @dulipasanka1277
    @dulipasanka1277 13 วันที่ผ่านมา

    සාදු සාදු සාදු

  • @NilanthiNilanthi-pq9xh
    @NilanthiNilanthi-pq9xh 18 วันที่ผ่านมา

    pinwath sawamin whansata mage namas karaya wewaa

  • @sriyanganisiriwardana7768
    @sriyanganisiriwardana7768 ปีที่แล้ว +1

    මම ඔබ තුමාගේ ධර්ම දේශනා අසා පන්සිල් රකින්න පුලුවන් උනා ඒත් දැන් වයස 50 පසු උනා ඵ් පිනෙන් ඔබ තුමාට නිවන් සම්පත් ලෑබේවා!!!

  • @niroshanacool
    @niroshanacool 21 วันที่ผ่านมา

    Ou hamuduruwane kochchara Honda karala tamange paduwe hitiyat minissu godak erisiyai

  • @anushamadumali5235
    @anushamadumali5235 11 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..🙏🙏🙏

  • @user-pi4gi1th6q
    @user-pi4gi1th6q หลายเดือนก่อน

    අපේ හමුදුරැවනේ මටත් මේ බන ටික අහපු ගමන් මට පුදුම සතූටක් ඇති උනේ මගේ මහත්තයාත් ඉස්සර කරන්න පුලුවත් හැම නරක වැඩමකරලා තියනවා මව බැත්දට පස්සේ හැම දෙමහිමිට කියල පැහදිලි කරලා දිලා දැන් හොදට ඉන්න ව බොන්නෙ නැ මට පින් දෙනව මගේ දෙමා ප්‍රියන්ට පින් දෙනවා මම වගේ දුවක් හදාලා දුන්නාට තේරැවන් සරණයි අපේ
    හමුදුරැවනේ

  • @user-jn7cz2si6n
    @user-jn7cz2si6n 19 วันที่ผ่านมา

    Obawahansata.dirgayusha.lebewa mam.bana.ahanne.saudi.arabiye.sita

  • @dermasaudi9393
    @dermasaudi9393 ปีที่แล้ว +2

    sadu sadu sadu etha vadagath dasanayak apata asannata salasu oba vahanseta maga namaskaraya wevaaaa lokaa samasthaa sukino bavantho sadu sadu sadu 🙏🏼🙏🏼🙏🏼🪔🪔🪔

  • @user-gt3uc9lt6f
    @user-gt3uc9lt6f หลายเดือนก่อน

    Sadu 🙏 sadu 🙏 sadu 🙏..utum tunuruwanta mage nmskarya wewaaaaa.pinwath swamin wahansetada mage nmskarya wewaaaaa oba wahanseta niduk nirogi suwaya dirga aysa wewaaaaa godaaakkkk pin oba wahanseta me utum darmaya awaboda kra dunnta..mage sitha godak pahaduna...ane mta niraturuwama utum darmaya awaboda kra ganna saktiya labewa.. sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏..... namskara wewaaaaa budu ruwanata smda mma buduhimi sarana yamii 🙏🙏🙏

  • @user-zp5tx5ml4m
    @user-zp5tx5ml4m หลายเดือนก่อน

    ජීවිතේ එපා වෙලා ඉද්දි ඔබ වහන්සේ මගේ දුක නිවුවා.මාගේ නමස්කාර ය වේවා!!! සාදු සාදු සාදු

  • @chandrikajeewani6218
    @chandrikajeewani6218 ปีที่แล้ว

    Ape hamuduruwange bana nitharama ahanawa man. Welawkat mat me minissu Gena kalakirenawa. man weda karanne mage nedeyekge gedara eminissu pin pau kiyana de main maim karanne. Eth man e minissunt aehenna bana dagana weda karanne. Aei hamuduruwane minissu methan Naraka.

  • @rashmikadahami8869
    @rashmikadahami8869 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ කරනු ලබන පුන්‍ය කටයුතු උදෙසා ඔබ වහන්සේට වහ වහා නිර්වාණය අවබෝධ වේවා.......... සාදු සාදු සාදු 🙏🙏🙏

  • @niroshagamachchige641
    @niroshagamachchige641 ปีที่แล้ว

    ඔබ වහන්සේට ගොඩක් පිං.මගෙ හිතේ බලාපොරොත්තුවක් තියෙනවා ඔබවහන්සේ අපේ ගමට වඩම්මලා අපේ ගමේ පන්සලේ බණ දේසණයක් තියලා ගමේ පිරිසට අහන්න සලස්වන්න..

  • @user-fh8fm5xs2j
    @user-fh8fm5xs2j 2 หลายเดือนก่อน

    Very valuable sermon for today and tomorrow

  • @champikadamayanthiabesunda483
    @champikadamayanthiabesunda483 หลายเดือนก่อน

    ඇත්ත අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏 හොඳ මිනිස්සුන්ට කරදර වැඩ් ..ඒක මම හොදටම අත්විදිනවා....මටත් හිතිලා තියෙනවා මේ අදහස ...ඔබවහන්සේ හරි ...හොඳ අයගේ පව් ගෙවුණු පසු ඉතා හොද ජීවිතයක් නැවත ලබයි ...❤

  • @user-tj2wm9kd9r
    @user-tj2wm9kd9r 10 หลายเดือนก่อน +1

    ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණයි

  • @SanjeewaBandara-sv7gp
    @SanjeewaBandara-sv7gp 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @rajithaaf5621
    @rajithaaf5621 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏💐🙏💐🙏💐

    • @KumuduKu
      @KumuduKu ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏

  • @lrobinson4422
    @lrobinson4422 ปีที่แล้ว +2

    When I am listening to the sermons of Respected Thero, I realize the reality of life and how we should live. May the Triple Gems Bless you Respected Thero.

  • @luxmanrathnayaka6098
    @luxmanrathnayaka6098 2 หลายเดือนก่อน

    සාදු සාදු ඔබවහන්සේගේ දේශනාවෙන් මෙතෙක් අවබෝධනොවූ දේවල් පහසුවෙන් අවබෝධ කරගත්තා.ඔබවහන්සේට නිදුක් නිරෝගි සුව.

  • @shiranimngala6839
    @shiranimngala6839 2 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏

  • @indrawathiindrawathi6416
    @indrawathiindrawathi6416 2 วันที่ผ่านมา

    Sadu sadu❤❤❤

  • @yamunananayakkara504
    @yamunananayakkara504 ปีที่แล้ว +1

    Pinwath swaminvahanseta mage namaskaraya weva uthum theruwan sarana labewa uthum niwan awaboda weva 🙏🙏🙏

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 ปีที่แล้ว

    ගරුතර ස්වාමීන් වහන්සේට මාගේ නමස් කාරය වේවා තව තවත් චතුරා සත්‍ය ධර්මය අවබෝද වේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indunilkanchana1871
    @indunilkanchana1871 2 หลายเดือนก่อน

    Sadu sadu sadu !!!

  • @nilasiyuhansa7782
    @nilasiyuhansa7782 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබවහන්සේට🙏🙏🙏🙏දීර්ඝායුෂ වේවා🙏🙏🙏🙏

  • @Thushan-ww5df
    @Thushan-ww5df หลายเดือนก่อน

    hethupala nirodaya menehi niwaradiwa karana akaraya pilibada phadili kiriimak karanna kawru hari pin aththek citinawanam

  • @kanthiswaranalthaa5835
    @kanthiswaranalthaa5835 ปีที่แล้ว +1

    ඔබ වහන්සේගේ බන අහල මම දුක අඩු කරගෙන ඉන්නෙ ඔබවහන්සේට ගොඩාක් පිං

  • @subaniganga6292
    @subaniganga6292 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සාදු ස්වාමීනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ershaersha61
    @ershaersha61 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @erandarasika6053
    @erandarasika6053 ปีที่แล้ว +2

    Sadu sadu oba wahanseta thawa thawath bana desana karanna shakthiya lebewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @buddikaviduranga9409
    @buddikaviduranga9409 2 หลายเดือนก่อน

    සාධු සාධු සාධු 🌸🌸🙏🙏🙏🌸🌸
    නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමින් වහන්සේ ට 🌸🌸
    🌸🌸🌸තෙරුවන් සරණයි 🌸🌸🌸

  • @hasitharomesh6528
    @hasitharomesh6528 ปีที่แล้ว +1

    Pinwath suwamin wahansa oba wahanseta niduk nirogi chirajiwanayak labewa thawath uthum darmayak desanawan pawathwima sadaha sadhu sadhu

  • @nemeshamadurangi2547
    @nemeshamadurangi2547 2 หลายเดือนก่อน

    මෙි බන ඇසිමෙි පින මටයි මගේ දරැවන් දෙදෙනාට ලැබෙිවා

  • @ireshikakarunanayaka9807
    @ireshikakarunanayaka9807 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @chithralathadehindage2375
    @chithralathadehindage2375 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @duliplakmal3808
    @duliplakmal3808 ปีที่แล้ว +1

    සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @sanduniwithanage8437
    @sanduniwithanage8437 ปีที่แล้ว +1

    හිතට හරි සැනසීමයි ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට බොහොම පිං 🙏🙏🙏

  • @user-pb7nc7kx1d
    @user-pb7nc7kx1d หลายเดือนก่อน

    Sadu.sadu.sadu.

  • @kavithaan4959
    @kavithaan4959 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐 sadu sadu sadu 🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐 sadu sadu sadu 🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐 ඔබ වහන්සේට sammaa sambudu saranai mage namaskaraya වේවා අපේ පින්වත් හාමුදුරුවනේ 🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐

  • @priyankalakmini8285
    @priyankalakmini8285 ปีที่แล้ว +2

    Budusaranai oba vahanseta...

  • @nimalinimali4626
    @nimalinimali4626 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ.🙏🙏🙏🙏🙏🙏

  • @TharangaSanjeewa-qm8rb
    @TharangaSanjeewa-qm8rb 2 หลายเดือนก่อน

    සදු සදු සදු

  • @user-cv5zy7os2u
    @user-cv5zy7os2u 11 หลายเดือนก่อน

    Sadu sadu sadu math Dan hamadama oba wahansege bana ahanawa hithata godak sanasimak danenawa oba wahanseta teruwan saranai