My Room Tour with Shenaya Vanhoff

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • Hello ladies !!! We are have back with another episode, with beautiful Shenaya's room tour.
    Check out our Channels for Quick updates
    FB link - / ​
    Instagram link - / hello_ladies_sl​. .
    Web link - www.helloladies.lk
    Thanks for watching this video make sure you share the video with your friends and don't forget to subscribe us
    If you like this video please leave us a thumbs up. Also, leave us your valuable feedback in the comments below

ความคิดเห็น • 884

  • @prasadgamage8745
    @prasadgamage8745 ปีที่แล้ว +28

    සල්ලි පොකුරු ටෙලිනාට්ටියෙන් ඉවත් උන එකට ගොඩක් දුකයි ලස්සනට රගපානවා දැකපු ආසම කෙනෙක් ❤😍

  • @dilshadilsha7539
    @dilshadilsha7539 2 ปีที่แล้ว +310

    දගකාරයි ,කටකාරයි ,කොන්ඩෙ හරිම ලස්සනයි

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว +4

      Thank you!! Subscribe our channel Hello Ladies & Shop Now on www.helloladies.lk for your favorite beauty products

  • @malishawijesuriyamudiyanse7130
    @malishawijesuriyamudiyanse7130 2 ปีที่แล้ว +46

    ලංකාවෙ ඉන්නා ලොකු කම නැති මම දැකපු එකම නිලිය වෙන්න ඇති ඔයා ❤️💐 ඔයාට දුර ගමනක් යන්න පුලුවන් අක්කි 🥺❤️🌼

  • @mleesha5166
    @mleesha5166 2 ปีที่แล้ว +68

    හිතුවට වඩා ඔයා ගොඩාක් සරල ගැණු ළමයෙක්නේ අක්කී. එහෙම තමා ඉන්න ඔනේ. 😍🤗❤️

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +508

    ශෙනායටම ගැලපෙන ලස්සන කොන්ඩයක් තියනව ශෙනාය වගේම කිරුළි කියන නමත් ඔයාට හොඳටම ගැලපෙනව .👍👍👍😁😁

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop your favorite beauty products on www.helloladies.lk

    • @janu5077
      @janu5077 2 ปีที่แล้ว

      @@helloladiessrilanka nice nice 👍, iam jaffna from 🇨🇭,

    • @aadhithya...354
      @aadhithya...354 2 ปีที่แล้ว

      Shenaya mona cut ekakda kapala inne plz kiyanna. Layetda stepcutda

  • @K.d.sanu1863
    @K.d.sanu1863 2 ปีที่แล้ว +2

    Oya lassanai .room ekath lassanai .teddy lata kamathi na.🤔😛.

  • @imalmadhusanka3929
    @imalmadhusanka3929 2 ปีที่แล้ว +155

    She is absolutely down to earth girl. love her attitude ❤️❤️❤️

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว +3

      Thank you 🙂 Subscribe our channel Hello Ladies & don'tt forget to shop on www.helloladies.lk

  • @natashapieris2764
    @natashapieris2764 2 ปีที่แล้ว +416

    කිරුළිම තමයි එයා 😍 හරිම cute අප්පා ❤️❤️❤️ ආදරෙයි ශෙනායා

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว +3

      Thank you!! Subscribe our channel Hello Ladies & Shop Now on www.helloladies.lk for your favorite beauty products

    • @rangilakshani3667
      @rangilakshani3667 2 ปีที่แล้ว +2

      math asm kena...❤️

    • @osuraudayanga228
      @osuraudayanga228 ปีที่แล้ว +1

      හෙළ ගැඹුරුයි 😂

  • @aaliyarizkhan2816
    @aaliyarizkhan2816 ปีที่แล้ว +7

    Wonderful girl. Not wearing makeup i see.that means you are not worried about how you look. Love that confidence.also you are super simple. Keep it up.

  • @ravindudesilva7591
    @ravindudesilva7591 2 ปีที่แล้ว +597

    ඔයා ගොඩක් simple & down to earth කියල පේනව.අර දිනිති වගේ ඇති රෙද්දකුත් නැතුව ඔලුව ඉදිමෙන්න නම් එපා ජනප්‍රිය වෙනකොට. ශලනිල වගේ පොලවෙ පය ගහල ඉන්න කොච්චර ඉහලට ගියත්. කවදාවත් එපා වෙන්නෙ නෑ ❤️

    • @sarangamadhushani4394
      @sarangamadhushani4394 2 ปีที่แล้ว +13

      අනිවාර්යයෙන්ම

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว +12

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop Now on www.helloladies.lk | Call Us on +94 70 400 7771

    • @rathnayak7155
      @rathnayak7155 2 ปีที่แล้ว +24

      ඔව් අනිවාරෙන් ශලනිල superb
      ඒත් මෙයාගේ ලොකු කම් නෑ ඒ එයාගේ විදිහ නැත්තන් කිරුලි වගේ චරිතයක් අච්චර හොඳට අපිටත් නොදැනෙන්න රග පාන්න බෑනේ

    • @ravindudesilva7591
      @ravindudesilva7591 2 ปีที่แล้ว +11

      @@rathnayak7155 නෑ කියල තමයි කිව්වෙ. ඉස්සරහටත් වෙනස් වෙන්නෙ නැතුව මෙහෙමම ඉන්න කියල කිව්වෙ

    • @rathnayak7155
      @rathnayak7155 2 ปีที่แล้ว +13

      @@ravindudesilva7591 ම්ම් ඒක මිසක්‌ එයත් ඉස්සරහට අනිවාරෙන් හොඳ නිලියක් වෙයි ඒක ෂුවර් මෙයා රග පානවා දැකපු පලවෙනි දවසෙම මට ඕක හිතුනා මොනා උනත් පට්ට talented රග පානවද කියල තේරෙන්නේ නෑ එච්චරට චරිතය ඇගටම අරන් පුදුම ගැම්මකින් කරන්නේ

  • @rashmiraveena9155
    @rashmiraveena9155 2 ปีที่แล้ว +44

    කිරුලිට මම හරි අසයි...එයගේ..කොන්ඩෙත් අසයි එයා හරිම ලස්සනයි නිකම් බොලිවුන්ඩ් නිලියක් වගෙ good luck❤️🥰

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop Now on www.helloladies.lk for your favorite beauty products

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +268

    අම්මේ හිතුවෙ නැහැ කිරුළිගෙ video එකක් මේතරම් ඉක්මනින් දෙයි කියල ..ශෙනාය ශලනි කියන්නේ ඉතිo අපේ කැමතිම නිළියො දෙන්න ..💘💘💘

    • @C424c424
      @C424c424 2 ปีที่แล้ว +15

      @@Shehani768 අපි නම් ශෙනායගෙ පුද්ගලික දේවල් වලට වඩා ශෙනායට ආදරේ කරනව එයා ගෙදර කියල පැල්පතක් පෙන්නුවත් අවුලක් නැහැ මොකද අපි ආදරේ කරන්නේ ඒගොල්ලන්ගෙ වත් පොහොසත් කම්වලට නෙමෙයිනෙ කිරුළි කියන චරිතය නිසා ශෙනායට ආදරේ කරනව එච්චරයි එයාලගෙ ගෙවල් දොරවල් අපිට මොකටද

    • @yethuni0626
      @yethuni0626 2 ปีที่แล้ว

      @@C424c424 එක තමයි DAER❤

    • @tharuparadise
      @tharuparadise 2 ปีที่แล้ว +2

      @@Shehani768 ඇත්තටම මටත් බොරු කියලා හිතෙනවනේ😑

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop your favorite beauty products on www.helloladies.lk

  • @dilmiprebodha1493
    @dilmiprebodha1493 2 ปีที่แล้ว +45

    ලෝබ නැතුව ගාන ඒවත් ඹක්කොම පෙන්නුවා...අනිත් නිලියොන්ට වඩා ඹයා ගොඩක් සරලයි...ඒක ගොඩක් වටිනවා අක්කි.ජිවිතේ හැමදාම ඔය විදියටම සරලකම තියාගන්න.ජිවිතේ කියන්නෙ අනිත්ය දෙයක් නිසා...බොරැ පො⁣ෂ් වැඩක් නැ...ඹය ඉන්න විඳිය පටිට.ඹය සරලකම නිසාම තමයි ගොඩක් අය ආදරේ කරන්නෙ.විශේෂයෙන් මං ගොඩක් ආස නිළියක්.අනාගතේ සුබ වෙන්න කියලා හදවතින්ම පතනවා.bs akki.❤️

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว +1

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop Now on www.helloladies.lk | Call Us on +94 70 400 7771

    • @fffvv3365
      @fffvv3365 2 ปีที่แล้ว +4

      Na yako ehema facia kiyl pennanne sponserd nisa

  • @dinuthuhini6473
    @dinuthuhini6473 2 ปีที่แล้ว +45

    අනේ මගේ චූටි අක්කි ගේ කාමරේ ලස්සනයි ❤❤
    මගේ කිරුට ගැලපෙන ලස්සන කොන්ඩයක් තියෙනවා 💗💗

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว +3

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop Now on www.helloladies.lk | Call Us on +94 70 400 7771

  • @Tachini91
    @Tachini91 2 ปีที่แล้ว +19

    දැක්කම නිහත්මානීම ඇත්තටම නිලියක්.. comment කරන්නඈ සාමාන්‍යයෙන් ඒත් මේ සරල කමට ඒ කතාවට comment එකක් නොදාම බෑ හිතුනා.

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop Now on www.helloladies.lk | Call Us on +94 70 400 7771

  • @tharanganitharangani1290
    @tharanganitharangani1290 2 ปีที่แล้ว +81

    කොච්චර දැක්කත් එපා වෙන්නෙ නැහැ අක්කි ඔයාව හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️ තෙරුවන් සරණයි 😊😊😊

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว +1

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop Now on www.helloladies.lk | Call Us on +94 70 400 7771

    • @shawnfernando5616
      @shawnfernando5616 2 ปีที่แล้ว

      Jigi jigiya daanna thibbanam maru. 😛

  • @ashenshanaka8153
    @ashenshanaka8153 2 ปีที่แล้ว +343

    එයා නම් කිරුළිමයි 😍 අමාරු නැතුව ඇති ඒ චරිතෙ කරන්න 😆 මේකප් නැතුවත් ගොඩක් ලස්සනයි. මට මෙයාව පේන්නෙම සෝනම් කපූර් වගේ

  • @vishmithadenuwan3037
    @vishmithadenuwan3037 2 ปีที่แล้ว +71

    එයා ගොඩක් ලස්සන කෙනෙක් .ඒ වගේම දක්ෂයි .ඉදිරි අනාගතයට හදවතින්ම සුභ පතනවා😇💚

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop Now on www.helloladies.lk | Call Us on +94 70 400 7771

  • @nimashachathumali3051
    @nimashachathumali3051 2 ปีที่แล้ว +237

    Makeup වලට ආස නැති එකම නිලියද කොහෙද ........ ලස්සනයි අක්කි ❤️❤️❤️❤️❤️❤️

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว +3

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop Now on www.helloladies.lk | Call Us on +94 70 400 7771

    • @shenukimendis2778
      @shenukimendis2778 2 ปีที่แล้ว +4

      ඇයි සෙනලි

    • @HANSI428
      @HANSI428 ปีที่แล้ว

      Aththatama

  • @desilva2429
    @desilva2429 2 ปีที่แล้ว +57

    අපේ ටයිප් එකේ කෙල්ලක්....ලොකූ කම් නෑ...මාර සිම්පල්....🤩🤩😍😍

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop Now on www.helloladies.lk for your favorite beauty products

  • @needrar.n.mperera9517
    @needrar.n.mperera9517 2 ปีที่แล้ว +26

    Very simple and a down to earth personality. Seems to be very genuine . Also very pretty. Today I saw you for the first time, you speak
    Sinhala fluently , and your video was short and sweet.

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop Now on www.helloladies.lk | Call Us on +94 70 400 7771

  • @danushkawasanthi9265
    @danushkawasanthi9265 ปีที่แล้ว +8

    හරිම නිහතමානී නව පරපුරේ නිලියක් ❤ සුබ අනාගතයක්

  • @ShalaniShenaya
    @ShalaniShenaya 2 ปีที่แล้ว +125

    නමත් ලස්සනයි කොන්ඩෙත් ලස්සනයි හිනාවත් ලස්සනයි voice එකත් ලස්සනයි අනේ ශෝක් අක්කි ඔයා😘🥰

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว +1

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop Now on www.helloladies.lk | Call Us on +94 70 400 7771

    • @Nethmifangirl47
      @Nethmifangirl47 2 ปีที่แล้ว +1

      @@helloladiessrilanka meka shenaya akkige number eka da

  • @Allayvids
    @Allayvids ปีที่แล้ว +1

    Lovely actress and yes Facia is an excellent product🙌🙌🙌only those who have used it will know how good it is🌹🌹

  • @thatonenamja4835
    @thatonenamja4835 ปีที่แล้ว +8

    අපරාදෙ රංගන ජීවිතයෙ දිග ගමනක් යන්න තිබුන හුරුබුහුටි කෙල්ල ,, විවාහයට සුබ පැතුම්

  • @shaviiranashinha4627
    @shaviiranashinha4627 2 ปีที่แล้ว +135

    කොන්ඩේ ලස්සනයි ගොඩක් 🥰🥰🥰

    • @wasanthimangalika6892
      @wasanthimangalika6892 2 ปีที่แล้ว

      Kondeta monada use krna shampo eka

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you!! Subscribe our channel Hello Ladies & Shop Now on www.helloladies.lk for your favorite beauty products

  • @tharushikaldera4112
    @tharushikaldera4112 2 ปีที่แล้ว +9

    එයා නම් මාරම කියුට්...🥰
    මන් පට්ටම ආසයි අක්කි ඔයාට...♥

  • @shashinivindya2323
    @shashinivindya2323 2 ปีที่แล้ว +5

    She is very pretty❤️❤️❤️

  • @yourtube4454
    @yourtube4454 2 ปีที่แล้ว +54

    අනේ එයා ශෝක් අනේ 😍 කිරුලිම තමයි . ❤️

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you 🙂 Subscribe our channel Hello Ladies & don'tt forget to shop on www.helloladies.lk

  • @sunilthenabadu5694
    @sunilthenabadu5694 2 หลายเดือนก่อน

    I am Sunil Thenabadu a septuagenarian in Brisbane do not watch teledramas but watch Maayaavi because of your acting done with ease and naturally. Accept Uncle's wishes

  • @DahaniKavindiya-q4z
    @DahaniKavindiya-q4z หลายเดือนก่อน

    You're so humble girl and so sweet ❤️

  • @nishadinimeshika8062
    @nishadinimeshika8062 2 ปีที่แล้ว +45

    කිරුලි නිසා මම ශෙනායාගෙ faan කෙනෙක් වුනේ.හරිම ලස්සන යි නංගි ඔයා.සුබ පැතුම් ඔයාට

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว +1

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop Now on www.helloladies.lk | Call Us on +94 70 400 7771

  • @vibhushiwaththage2398
    @vibhushiwaththage2398 ปีที่แล้ว +3

    You will be a good actress one day, because you have good qualities as well as down to earth.❤❤❤

  • @amayasadamali2635
    @amayasadamali2635 2 ปีที่แล้ว +11

    මේ ලෝකෙ මම කැමතිම කෙල්ල 😍❤ මාරම ලස්සනයි අක්කි මැණික ඔයා! ඔයා සුරංගනාවියක්.

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you!! Subscribe our channel Hello Ladies & Shop Now on www.helloladies.lk for your favorite beauty products

  • @Pabashathashmila9645
    @Pabashathashmila9645 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි ගැහැණු ලමයෙක්ට තියෙන්න ඔන
    දෙයක් තමා පිළිවෙල හරිම චාම් ලස්සනයි

  • @mashi2325
    @mashi2325 2 ปีที่แล้ว +7

    ඔයා හරිම සරලයි....හරිම චාම් නංගා...හැමදාමත් ඔය විදියෙන් ඉන්න..හරිම ලස්සනයි ඔයා...බුදුසරණයි නංගා❣️

    • @rushand8003
      @rushand8003 2 ปีที่แล้ว +1

      nangaaaaaaaaaaaaaaaaaaa😂

  • @ratatv2921
    @ratatv2921 2 ปีที่แล้ว +107

    වීඩියෝ එක අප්ලෝඩ් කරල මිනිත්තු ගානට ලැබිල තියන විව්ස් ලයික් ගානින් හොයන්න පුලුවන් කිරුළි නිසා ශෙනායට කොයිතරම් මිනිස්සු ආදරේ කරනවද කියල ශෙනාය කිරුළි අතර ලොකු වෙනසක් නැහැ ..😁😁👍

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว +1

      Thank you!! Subscribe our channel Hello Ladies & Shop Now on www.helloladies.lk for your favorite beauty products

  • @siromisirilanka3120
    @siromisirilanka3120 2 ปีที่แล้ว +5

    ඔයා ගොඩක් හොද ලමයෙක් සුබ අනාගතයක්

  • @sanju2821
    @sanju2821 2 ปีที่แล้ว +53

    අක්කියි romm එකයි හරිම චාම් ඒ වගේම ලස්සනයි 😍

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you 🙂 Subscribe our channel Hello Ladies & don'tt forget to shop on www.helloladies.lk

  • @agra6317
    @agra6317 2 ปีที่แล้ว +10

    පුලුවන්නම් Yohanige room tour එකක් ගේනන්කෝ...කව්ද කැමති

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop Now on www.helloladies.lk | Call Us on +94 70 400 7771

  • @navindumadushan4508
    @navindumadushan4508 2 ปีที่แล้ว +32

    Room එක ගොඩක් ලස්සනයි අක්කි...

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop Now on www.helloladies.lk | Call Us on +94 70 400 7771

  • @malkanthim5198
    @malkanthim5198 ปีที่แล้ว +1

    කතා කරද්දි දුශේනි වගේමයි. කටහඩ. හිනාව ඒ වගේම යි

  • @thushaniprasilda8495
    @thushaniprasilda8495 2 ปีที่แล้ว +13

    Simple and beautiful room

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop Now on www.helloladies.lk | Call Us on +94 70 400 7771

  • @kawyaamandi7297
    @kawyaamandi7297 2 ปีที่แล้ว +18

    හරිම සරලයි 😍අක්කි 🥰 කොන්ඩෙ වගේම ඔයත් ලස්සනයි 😘😘❤️❤️‍🔥🤗

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว +1

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop Now on www.helloladies.lk | Call Us on +94 70 400 7771

  • @nikiniumega4948
    @nikiniumega4948 2 ปีที่แล้ว +25

    හරිම චාම් 💗 ගොඩාක් හොද කෙනෙක්

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you!! Subscribe our channel Hello Ladies & Shop Now on www.helloladies.lk for your favorite beauty products

  • @ganjlikc9291
    @ganjlikc9291 2 ปีที่แล้ว +11

    අනේ එයාගේ කොන්ඩේ..... 💜️💜️💜️

  • @Tharuu-u8w
    @Tharuu-u8w ปีที่แล้ว

    You are very simple character. You are very beautiful.

  • @yethuni0626
    @yethuni0626 2 ปีที่แล้ว +11

    අක්කි ගෙ රූම් එක ලස්සනයි 👍👍👍👍😘😘😘😘කිරැළිගෙ මුණ තමයි ලස්සනම ❤❤❤❤

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop Now on www.helloladies.lk | Call Us on +94 70 400 7771

  • @buddhikarathnayaka5253
    @buddhikarathnayaka5253 2 ปีที่แล้ว +69

    හරිම සරල කාමරයක්...ඔයා වගේම ලස්සනයි ..❤️❤️

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you 🙂 Subscribe our channel Hello Ladies & don'tt forget to shop on www.helloladies.lk

  • @srimahewa6074
    @srimahewa6074 2 ปีที่แล้ว +16

    Sinple n beautiful room..you are so pretty...❤

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you 🙂 Subscribe our channel Hello Ladies & don'tt forget to shop on www.helloladies.lk

  • @anjukavindi9554
    @anjukavindi9554 2 ปีที่แล้ว +3

    Aththatama godak lassanai..❤️❤️ eth hema tour ekkma balanakota mata hithenawa,,Mkk hri product ekk promote karanna karana tour ekk wage. Product eka nama nm kiynna be. ekk neme dekk thiyenawa..ee unath lassanai. Good luck 👍

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank You !! Subscribe our channel Hello Ladies & Shop Now on www.helloladies.lk

  • @hanusajayartna6035
    @hanusajayartna6035 2 ปีที่แล้ว +14

    අනී🥺😚😍 ශෙනායා අක්කි ඔයා හරිම ලස්සනයි ඔයාගේ room එකත් හරිම පිළිවෙළයි

  • @sadharmasiri177
    @sadharmasiri177 11 วันที่ผ่านมา

    My favourite actress

  • @thenukiayassa2495
    @thenukiayassa2495 2 ปีที่แล้ว +30

    Shenaya is so beautiful girl ❤❤❤

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you!! Subscribe our channel Hello Ladies & Shop Now on www.helloladies.lk for your favorite beauty products

  • @rtcinema6424
    @rtcinema6424 2 ปีที่แล้ว +22

    හරිම සරලයි.. හරිම ලස්සනයි.. ❤️

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop Now on www.helloladies.lk | Call Us on +94 70 400 7771

  • @rakshitanaik1075
    @rakshitanaik1075 2 ปีที่แล้ว +1

    Hair care tips tell me

  • @Choco99_YTV
    @Choco99_YTV ปีที่แล้ว +2

    Facia එකෙන් promote කරපු බොරුවට කීයක් දුන්නතේ 👍
    Anyway u are so adorable and simple girl
    බොරු කියද්දී එක බොරු කියන්නේ කියලා තේරෙනවා 🙂

  • @user-SYAV1133
    @user-SYAV1133 2 ปีที่แล้ว +3

    Harima simple kellek... Anik niliyo ekka baladi marama simple vidiyata inna boru show nathi niliyek... 👍👍

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop Now on www.helloladies.lk | Call Us on +94 70 400 7771

  • @nilupullife
    @nilupullife 2 ปีที่แล้ว +11

    ඔයා දගකාරයි,හැඩකාරයි,විසේකාරයි ❤🔥🔥

  • @dewminisewwandi6903
    @dewminisewwandi6903 2 ปีที่แล้ว +18

    Simple shok ❤️... lassanai room eka

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you!! Subscribe our channel Hello Ladies & Shop Now on www.helloladies.lk for your favorite beauty products

  • @hkprema2883
    @hkprema2883 2 ปีที่แล้ว +10

    Ane shenaya akkige hair care routine eka dennako please

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you 🙂 Subscribe our channel Hello Ladies & don'tt forget to shop on www.helloladies.lk

    • @mihara551
      @mihara551 2 ปีที่แล้ว

      Yes ..plzzz🥺

  • @Thenuki_
    @Thenuki_ 2 ปีที่แล้ว +9

    I like your simplicity 👌✨

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop Now on www.helloladies.lk for your favorite beauty products

  • @dilinithusharika5975
    @dilinithusharika5975 ปีที่แล้ว

    Mama kalin meyage drama balala tibbe ne salli pokuru walin thamae mulinma dakke.supiri kellek❤❤

  • @themiyashevon8428
    @themiyashevon8428 2 ปีที่แล้ว +6

    She's so simple and cute 😍

  • @thilinanuwanchathuranga9530
    @thilinanuwanchathuranga9530 2 ปีที่แล้ว +64

    කිරුළි කොන්ඩේ ගොඩක් ලස්සනයි
    ඇස් වහක් නම් වදින්න එපා.
    🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
    ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you!! Subscribe our channel Hello Ladies & Shop Now on www.helloladies.lk for your favorite beauty products

  • @warshasesaditilakarathna7109
    @warshasesaditilakarathna7109 2 ปีที่แล้ว +30

    අක්කී ඔයාත් ලස්සනයි .ඔයාගේ රූම් එකත් ලස්සනයි 🥰🥰🥰🥰

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you!! Subscribe our channel Hello Ladies & Shop Now on www.helloladies.lk for your favorite beauty products

  • @mfarrn767
    @mfarrn767 2 ปีที่แล้ว +2

    Most fvrt actress 🤩

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop Now on www.helloladies.lk for your favorite beauty products

  • @ponnuthurairathachandran8029
    @ponnuthurairathachandran8029 2 ปีที่แล้ว +4

    I wish u for a bright future. We love u ❤️

  • @chamathcooray2984
    @chamathcooray2984 2 ปีที่แล้ว

    BFda ara wadipura use karan nathi usa perfume eka dunne?

  • @naduni3275
    @naduni3275 2 ปีที่แล้ว +16

    අනේ එයානම් හරිම ෂෝක් වගේ . කතාකරන විදිහත් මරැ ☺️🤗

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว +1

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop Now on www.helloladies.lk | Call Us on +94 70 400 7771

  • @waitchannel5910
    @waitchannel5910 2 ปีที่แล้ว +2

    Godak tanx hallo ladiz mn onna adat awa video balnna ma daws wla godak adarya krna kank mya shanya kthwa kiruli niyami supiri acctin 😍😍😍😍😍😍😍😍😍😍

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop Now on www.helloladies.lk | Call Us on +94 70 400 7771

  • @082samudi3
    @082samudi3 2 ปีที่แล้ว +2

    Ammo ඇත්ත කතා karanawa😂මරු අක්කි 🥰 phone eka තිබ්බොත් මුකුත් epa😂

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop Now on www.helloladies.lk for your favorite beauty products

  • @sudassithero3610
    @sudassithero3610 2 ปีที่แล้ว +2

    😊Nice video akki.❤️😷 Stay safe.👍🏻🙏🏻☸️ Jayawewa budusaranai☸️🙏🏻

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you!! Subscribe our channel Hello Ladies & Shop Now on www.helloladies.lk for your favorite beauty products

  • @sandufernando9452
    @sandufernando9452 2 ปีที่แล้ว +2

    Favorite actress

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you!! Subscribe our channel Hello Ladies & Shop Now on www.helloladies.lk for your favorite beauty products

  • @ireshasadamali9446
    @ireshasadamali9446 2 ปีที่แล้ว +4

    ඔයා ශෝයි අනේ පිස්සු කෙල්ලෙක් හරිම ලස්සනයි සරලයි ආදරෙයි ගොඩක් මැණික 😘😘😘

  • @madhushani3555
    @madhushani3555 2 ปีที่แล้ว +10

    වෙන අය නම් ගාන ක්‍රිම්, tablet ඔක්කොම හංගනවා ඔයා තමයි එහෙම පෙන්නුවේ 🤗❤

  • @surangikakulasekara
    @surangikakulasekara 2 ปีที่แล้ว +11

    අනේ කිරුලි... ආදරෙයි නංගා ඔයාට ❤️

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop Now on www.helloladies.lk | Call Us on +94 70 400 7771

  • @SujiyaDJ
    @SujiyaDJ ปีที่แล้ว +1

    Adooo niliyo hamoma facia ne ganne 😉

  • @chandanisalgadu7299
    @chandanisalgadu7299 ปีที่แล้ว

    Actually me channel eke gdk videos wala mn dkinwa facia products highlight wenawa🙄. Mth use krnwa hbi maru hode facia ❤️😬

  • @pamudi8584
    @pamudi8584 2 ปีที่แล้ว +1

    My fav actress..♥️♥️

  • @dliya0000
    @dliya0000 ปีที่แล้ว

    Main sponsor facia kohed... 😂 hemoma facia cream capsule hodta highlights krlapennwaa... aiyoh ithin meyla mewa use krnwa kiyla apith rewtnwne... 😂 doctor keneklu reccomend kle 😂

  • @amashadesilva3836
    @amashadesilva3836 2 ปีที่แล้ว +12

    Makeup oni na kohomat lassanai oya. Kiruli nam maru ❤️ aththatamt oya Kiruli wage poddak nut case ekak wage 😁

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you 🙂 Subscribe our channel Hello Ladies & don'tt forget to shop on www.helloladies.lk

  • @siriyalathawickamasingha2894
    @siriyalathawickamasingha2894 2 ปีที่แล้ว +3

    ඔයාගේ කොන්ඩේ මරු අනේ😊😊

  • @lifewithishi589
    @lifewithishi589 2 ปีที่แล้ว +16

    Akkath harima simple, ewagema room ekath lassanai wagema simple.. adarei shenaya akke.. (kiruli)

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop your favorite beauty products on www.helloladies.lk

  • @srimahewa6074
    @srimahewa6074 2 ปีที่แล้ว

    You are very pretty girl need no makeup..nice be natural ..

  • @piyumiruwanthika6261
    @piyumiruwanthika6261 2 ปีที่แล้ว +1

    Meyaage hair routine eka ona pleeeeeez🥺❤️

  • @dliya0000
    @dliya0000 ปีที่แล้ว

    Doctor kenek facia reccomend krpu kthawai, use krla masa dekk wge wenwa kiyana ekai hemoma roon tour wldi kiyna kthawak ekemma terenwa facia thmai main sponsor 😂

  • @chandanasaman1172
    @chandanasaman1172 2 ปีที่แล้ว +21

    Room එක හරිම ලස්සනයි

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you 🙂 Subscribe our channel Hello Ladies & don'tt forget to shop on www.helloladies.lk

    • @shenu5385hdftdx
      @shenu5385hdftdx 2 ปีที่แล้ว

      @@helloladiessrilanka anu kanu room ekath pennanna

  • @lakshanidesilva9677
    @lakshanidesilva9677 2 ปีที่แล้ว +14

    Simple n cute ❤

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop Now on www.helloladies.lk for your favorite beauty products

  • @dilharadayarathne1709
    @dilharadayarathne1709 2 ปีที่แล้ว +2

    Super....💖hrima simple kenek....😍🥰

  • @champigayathri.6202
    @champigayathri.6202 2 ปีที่แล้ว +3

    Oya hari open and godaak simple🧡

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you 🙂 Subscribe our channel Hello Ladies & don'tt forget to shop on www.helloladies.lk

  • @thusharafernando3360
    @thusharafernando3360 ปีที่แล้ว

    Niyamai. ..hamadama normal, life style eka rakaganna👍

  • @shanimadu5475
    @shanimadu5475 2 ปีที่แล้ว +2

    Godak simple kenek eka eththatama gdk watinawa wena nalu niliyo wage nethi nisa thaa issarahata yaddith me wagema innw nm hodai mula amathaka nokara oyata gdk asai ❤❤

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop Now on www.helloladies.lk for your favorite beauty products

  • @sandewnidissanayake
    @sandewnidissanayake ปีที่แล้ว

    Harima nihathamani niliyak mama OGF ekedi dakka dakka gamn hamotama hina una ❤

  • @sujivadamayanthi9876
    @sujivadamayanthi9876 ปีที่แล้ว +1

    මෙි තරමි සරල නිලියක් දැක්කමයි.කිවිවෙත් ඇත්තම ජිවිතේ එයා ගෙවන විදිහ.

  • @TheVnv23
    @TheVnv23 2 ปีที่แล้ว +37

    කවුද අනේ මේ…. කාලෙකින් දැක්කෙ සාමාන්‍ය කෙල්ලෙක් විදියට ජීවත්වෙන බොරැ ශෝ නැති කෙල්ලෙක්.. 👌👍

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you!! Subscribe our channel Hello Ladies & Shop Now on www.helloladies.lk for your favorite beauty products

  • @SriyaniWeerasinghe-is4pr
    @SriyaniWeerasinghe-is4pr ปีที่แล้ว +1

    ගානෙන් ගානෙන් පේෂියා cream එක මාකට් කලා කියලා දැනුනේ මට විතරද ලමයෝ...

  • @ashikinuwi2496
    @ashikinuwi2496 ปีที่แล้ว

    So beautiful ❤

  • @sunithajayanthi7441
    @sunithajayanthi7441 2 ปีที่แล้ว +1

    Plz kiyannako oyage perfumes wala nam

  • @madhawaperera5804
    @madhawaperera5804 2 ปีที่แล้ว +1

    Can you show Dinithi Walgamage's Room Tour