Manoparakata(මනෝපාරකට) -Nuba Karana Chodana(නුඹ කරන චෝදනා) Slowed+Reverb

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 169

  • @VN_love
    @VN_love ปีที่แล้ว +35

    ඇත්තටම සිංදුවකට පුලුවන්ද කොච්චර මතක අතර අතරමං කරවන්න❤

  • @SasithaSrimal-tf1ov
    @SasithaSrimal-tf1ov ปีที่แล้ว +40

    හිතේ එයාව තියන් හරි ආසාවෙන් ගොඩක් දුකින් අහන එකම සිංදුව..😔

    • @Dulakshimanuja
      @Dulakshimanuja หลายเดือนก่อน

      Mamath ehema thamai

  • @ashpanchi18
    @ashpanchi18 ปีที่แล้ว +39

    පේනා දුරක නෑවිත් ඉන්න තරහක් නෑ මෙමා...😊💘

  • @oshibaba512
    @oshibaba512 11 หลายเดือนก่อน +7

    එකම එක පාරක් ආයෙත් ඒ ඇස් දිහා බලන් ඉන්න තිබ්බා නම්🥺🤍🌻

  • @kishaniWijenayake
    @kishaniWijenayake ปีที่แล้ว +37

    දැනෙන්නේ නැති හිතක් එක්ක මන් විතරක් ආදරේ කරනවා ❤ හැමදාම ඒත් ඒ ආදරයත් එක්කම මන් යන්නම යාවි ලගදිම 😢

    • @KaniskaDilhara
      @KaniskaDilhara ปีที่แล้ว

      🥺❤️

    • @Wasantha-1984
      @Wasantha-1984 9 หลายเดือนก่อน

      පලයන් පලයන් තොපි වගේ උන් යන එකම හොදයි 😂

    • @oshadhimalsha8540
      @oshadhimalsha8540 หลายเดือนก่อน

      ​@@Wasantha-1984😂😅

  • @KaviKaveen-u9n
    @KaviKaveen-u9n ปีที่แล้ว +38

    │ ~ඉපදීමයි°~ ~මරණයයි°~ ~අතරෙ°~ ~අපි~ ~ගෙවන්නෙ~ ~කෙටි~ ~විරාමයක්°~ ~විතරයි~ ~මිත්‍රයා°~:⃦ 🚶‍♀️🍃❤️

  • @Vihanginethaya
    @Vihanginethaya 6 หลายเดือนก่อน +5

    නුඹ කරන චෝදනා ..මුලු හිතම පාරනා... 💔✨

  • @SanjanaKaushan
    @SanjanaKaushan ปีที่แล้ว +12

    100 වෙනි පරට අහන්නෙ

  • @NawodayaDarshani
    @NawodayaDarshani ปีที่แล้ว +11

    මන් මේ සින්දු අහලා තමයි මගෙ හැම ප්‍රශ්නයක්ම අමතක කරන්නෙ..එ තරම් මන් මේ සින්දුව අහානවා ...හැමදම මෙ සින්දුව තමයි මගෙ ඔලුවට සැනසිමක් ගෙන්නෙ....🥺😞

  • @oshanijayamini3605
    @oshanijayamini3605 5 หลายเดือนก่อน +3

    ඇයි මැරෙන ටිකට මෙච්චර දුකක් අපිට ආදරේ කරන දෙයක් වත් මේ ජීවිතේ ලැබෙන්නෙ නැත්ද මහා ජරා ජීවීතයක්

  • @hansi_bbh1279
    @hansi_bbh1279 ปีที่แล้ว +12

    නුබ කරන චෝදනා.......😢
    මුලු හිතම පාරනා.......😓
    ආදරේ සුසුම් උඩු සුලගෙ පාවෙනා........🥺😓💔

  • @achanmadu8155
    @achanmadu8155 ปีที่แล้ว +151

    මේ සොන් එක අහනකොට එයාව මතක් වෙනවා .........😭එයා අයෙ මගෙ උනානම් 😞😭

    • @VIHAGANETHMINA-sb2ge
      @VIHAGANETHMINA-sb2ge ปีที่แล้ว +6

      Ohomathama ban iwasahan ekathakota apita aye labenna One kena labenawa

    • @DenuwanManodya-hu6ss
      @DenuwanManodya-hu6ss ปีที่แล้ว +2

      ☹️

    • @Indrani-mo4dc
      @Indrani-mo4dc ปีที่แล้ว +11

      ඔයාට විතරක් නෙවෙ මටත් එයාව මතක් වෙනවා එතකොට දැනෙනෙ වෙදනාව එයා දන්නෑ. 🥺😥

    • @niroshani836
      @niroshani836 ปีที่แล้ว +1

      Aththata ma❤

    • @matheeshandmaheeshparanavi5126
      @matheeshandmaheeshparanavi5126 ปีที่แล้ว +1

      Hmm

  • @DeshanSilva-xv8hj
    @DeshanSilva-xv8hj 10 หลายเดือนก่อน +2

    අවසාන හුස්ම හෙලනව එක slowd ekak one...ඒකෙ slowed එක දාල නෑ කවුරුත්😢😢😢❤️❤️❤️❤️

  • @dimashairuni
    @dimashairuni ปีที่แล้ว +20

    තාම උනුහුමයි ඇස් හඩන කරනා.... 😢😢 එදා උනේ මොකක්ද කියලවත් අදටත් හිතාගන්න බැ. තවමත් මන් හරි ආදරෙන් බලන් ඉන්නවා ඉස්සර වගේම මං ලගට එවි කියලා එත් මං දන්නවා අයේ කවදාවත් එන්නේ නැ කියලා එයා...

  • @nadirangadilhara6770
    @nadirangadilhara6770 ปีที่แล้ว +22

    නියම song එකක් ❤️

  • @Isharasandun
    @Isharasandun 11 หลายเดือนก่อน +5

    ආයේ එන්න..
    කියලා යන්න..
    කාරනේ රවටනා...😔🥀
    පේනා දුරක..
    නෑවිත් ඉන්න..
    තරහක් නෑනෙ මා...🥺💔
    I feel it 🍃🌼

  • @SriyaniSilva-ir7km
    @SriyaniSilva-ir7km ปีที่แล้ว +3

    මෙ සිංදු අහද්දි කොතන හිටියත් මොනා කරත් ඉබේම ඇස් පිය වෙනව මාරම ඇබ්බැහියක් 🙂❣️

  • @tharushanethsara443
    @tharushanethsara443 ปีที่แล้ว +7

    *අපි කොතරම් පරිස්සම් කරගන්න හැදුවත් සමහර දෙවල් නැති වෙන එක වළක්වන්න අමාරැයි සගෝ😞
    *Tharuwh❤️🌸

  • @ishararandeepa5954
    @ishararandeepa5954 ปีที่แล้ว +4

    පේනා දුරක නෑවිත් ඉන්නා තරහක් නෑ මෙමා.🥺❤️

  • @nethmimalisha6043
    @nethmimalisha6043 ปีที่แล้ว +8

    ආයෙ එන්න කියලා යන්න කාරනෙ රවටනා....🥺❤️‍🩹🌏

  • @sachinimadugalla5265
    @sachinimadugalla5265 ปีที่แล้ว +13

    මතකයන් මැදින් අපි උන්නු කාලේ 🙂💔

  • @deepikafdo6573
    @deepikafdo6573 ปีที่แล้ว +6

    නුබ කරන චෝදනා මුලු හිතම පාරනා💘 🥺🤕

  • @DipikaLilanthi
    @DipikaLilanthi 8 หลายเดือนก่อน +1

    ඒ සින්දුවන්ම් මාව වෙනම ලෝකෙකට අරන් ගියා

  • @nalinimalshika2004
    @nalinimalshika2004 ปีที่แล้ว +2

    මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ 🌚😢

  • @niroshajayamali7688
    @niroshajayamali7688 4 หลายเดือนก่อน +2

    Rain + headphones + song 😩❤️‍🩹🫀

  • @KavidiSansala-w7l
    @KavidiSansala-w7l ปีที่แล้ว +10

    ඒ මතක එයත් අන්තිමට මට කරපු චෝදනා බාරගන්නවා තියා හිතා ගන්න බැරුව ගියා 💔😔

  • @කවී-ඹ6ය
    @කවී-ඹ6ය ปีที่แล้ว +4

    ඒයා දලා ගියපු දවසේ ඉඳලා මගේ ජීවිතේ අඳුරු වෙිලා 😢

    • @Wasantha-1984
      @Wasantha-1984 9 หลายเดือนก่อน

      CFL බල්බ් තියනවා 450 හුත්තො 😂

  • @islam_makhachev_00
    @islam_makhachev_00 หลายเดือนก่อน +1

    Sharah 😵‍💫

  • @MadhubhashiMadhubhashi-pd8hl
    @MadhubhashiMadhubhashi-pd8hl ปีที่แล้ว +7

    තාම උනුහුමයි ඇස් හඩන කාරනා....😔😔😔😔💔💔💔💔

    • @lakshithasadaruwan974
      @lakshithasadaruwan974 ปีที่แล้ว +1

      නුබකරන.ෙචාදන්ත😭😢💔💔

  • @nalinimalshika2004
    @nalinimalshika2004 ปีที่แล้ว +11

    I love this song❤️❤️❤️❤️❤️

  • @niroshalakmali4962
    @niroshalakmali4962 ปีที่แล้ว +6

    Ela wadak meka

  • @HansamaliLakruwani-lp6ln
    @HansamaliLakruwani-lp6ln 11 หลายเดือนก่อน +2

    මේ සිංදුව කොහේදි ඇහුණත් ඇස් වලින් කදුළු වැටෙනවා 🥺💔

  • @depikanilanthi5700
    @depikanilanthi5700 ปีที่แล้ว +1

    පේනා දුරට නෑවිත් ඉන්න තරහක් නෑ මෙමා.....😔

  • @gayaninisansala6568
    @gayaninisansala6568 ปีที่แล้ว +2

    මිරිගුවක් තමයි නුබ දුන්නු හීනේ 💔

  • @WasanthaKumara-ji7pp
    @WasanthaKumara-ji7pp ปีที่แล้ว +5

    Adarei meniko adarei mage pana that wada

  • @pasindumaduwantha-vb2bf
    @pasindumaduwantha-vb2bf 8 หลายเดือนก่อน +1

    ලස්සන song එකක් ❤

  • @SanudiUmayangana-fw4vo
    @SanudiUmayangana-fw4vo 3 หลายเดือนก่อน

    තාම උනුහුමයි ඇස් අඩන කකාරනා❤️‍🩹

  • @upulkumaradisanayaka4309
    @upulkumaradisanayaka4309 ปีที่แล้ว +5

    niyamaii.,...😊❤

  • @dewminiapsara9021
    @dewminiapsara9021 ปีที่แล้ว +2

    😢ඇත්තටම දුක හිතුන ඒකටනම්

  • @ytboystudio5202
    @ytboystudio5202 ปีที่แล้ว +1

    Eyatamai thama adare ❤️

  • @AshiniJayasuriya
    @AshiniJayasuriya ปีที่แล้ว +2

    මිරිගුවක් තමයි ඔබ දුන්නු හීනේ 😥❤

  • @IsuruPCTdismika
    @IsuruPCTdismika 2 หลายเดือนก่อน +1

    Pena duraka nevith inna ❤❤😢

  • @GihanNish
    @GihanNish หลายเดือนก่อน +1

    Miriguwak thaama oba dunnu hinee...

  • @ඉරෝෂණා
    @ඉරෝෂණා 11 หลายเดือนก่อน

    බය හිතෙන යෝජනා...දුක එක්ක හැන්ගුනා...තාම උණුහුමයි ඇස් අඩන කාරණා.......💔😔😔

  • @dilakshilakmali7271
    @dilakshilakmali7271 3 หลายเดือนก่อน

    පට්ට 😂🧠

  • @PasinduNimsara-t3h
    @PasinduNimsara-t3h ปีที่แล้ว +1

    💖හැමදාම අහන සින්දුව😙

  • @deepikafdo6573
    @deepikafdo6573 ปีที่แล้ว +2

    ආසම එකහ්😜❤

  • @nalinimalshika2004
    @nalinimalshika2004 ปีที่แล้ว +4

    නුබ කරන චෝදනා 😢

  • @SahanyaSahanyanature
    @SahanyaSahanyanature ปีที่แล้ว

    ❤️❤️Asama sinduwak hethuwak nm danne ne mn maarama asaii😘

  • @LeelHonnanthara
    @LeelHonnanthara 2 หลายเดือนก่อน

    පපුව ගලවන් යනවා වගේ 😇😭

  • @susanthafernando8222
    @susanthafernando8222 ปีที่แล้ว +3

    oya ayeth mage vunanam kiyala heithenava adalei mage panatath vada ❤

  • @DipikaLilanthi
    @DipikaLilanthi 8 หลายเดือนก่อน

    අයේ එන්න කියලා යන්න කාරනේ රවටලා...
    පේනා දුරක නෑවිත් ඉන්න තරහ්ක් නෑ මා...🥺❤️‍🩹🍃

  • @niroshajayamali7688
    @niroshajayamali7688 4 หลายเดือนก่อน

    තාම උනුහුමයි...ඇස් අඩන කාරනා...🥺💔🗣️

  • @ThinethGopethi
    @ThinethGopethi 5 หลายเดือนก่อน

    😂😂සුපිරි ❤

  • @nadunnissanka7386
    @nadunnissanka7386 11 หลายเดือนก่อน

    නුබ කරන චෝදනා
    මුළු හිතම පාරනා
    ආදරේ සුසුම් උඩු සුළගේ පාවෙනා
    බය හිතෙන චෝදනා
    දුක එක්ක හැංගුනා 💔

  • @DipikaLilanthi
    @DipikaLilanthi 9 หลายเดือนก่อน

    ආයේ එන්න කියලා යන්න කාරනේ රවටලා...💔
    පේනා දුරකට නෑවිත් ඉන්න තරහක් නෑ මෙමා

  • @Dasu1111
    @Dasu1111 ปีที่แล้ว +2

    නුබ කරන චෝදනා මුළු හිතම පාරනා 🥺💔

  • @NadhskaGimhan
    @NadhskaGimhan ปีที่แล้ว +3

    Can't control feeling😢💔

  • @ss-kk1by
    @ss-kk1by ปีที่แล้ว +2

    කෙල්ලෙක් ඉදලා නැහ් 😅 බට් මෙ සිංදු වලට මං හෙන ආසයි ❤🎉

  • @ruwinduhansajaliyanaarachc4452
    @ruwinduhansajaliyanaarachc4452 9 หลายเดือนก่อน

    Matanm e kale kellek idala nh hby e kale harima vinodai e kalei dan gattamai loku venasak vela hithagannavath bari tharam me sinduven e lassana kaleta aye genichch 🥺❤️

  • @MayuraChaminda-c8y
    @MayuraChaminda-c8y ปีที่แล้ว

    විස්වාසයක්වත් තිබිිබනමිි මම ගැන එයා තාම මගේ ලග 😢❤❤

  • @kgnavidu.540
    @kgnavidu.540 8 หลายเดือนก่อน

    Lassanai e kale aye mathak wenawa ai enawanamkiyala

  • @malinshadewindi6385
    @malinshadewindi6385 ปีที่แล้ว +4

    Favourite song🥰🎶🎼

  • @SANJEEWA-fl7eb
    @SANJEEWA-fl7eb ปีที่แล้ว +1

    Me song eka ahanna hama velema eyava godak mathak venava eth aye eya enne na kiyala danethde danena vedanava vachana valin kiyala nima karanna baritharam 🥺💔

  • @shalithaashen2383
    @shalithaashen2383 ปีที่แล้ว +2

    කෙනෙක්ව හිතින් අමතක කරන්නේ කොහොමද

  • @ntissera
    @ntissera ปีที่แล้ว +3

    Lyrics 💪❤

  • @thilinifernando1590
    @thilinifernando1590 ปีที่แล้ว +7

    🖤🦋

  • @AshaniNawodya-z6r
    @AshaniNawodya-z6r 4 หลายเดือนก่อน

    එයාටත් මාව තේරැම් ගන්න පුලුවන් උනා නම් 😊💔

  • @Malshaadhikari-e1f
    @Malshaadhikari-e1f 6 หลายเดือนก่อน

    Miriguvak thamai oba dunnu hinee😢😊

  • @NuwanKumara-ty6mm
    @NuwanKumara-ty6mm ปีที่แล้ว

    Elaad

  • @ima5599
    @ima5599 ปีที่แล้ว

    නුබ කරන චෝදනා 😔
    මුලු හිතම පාරනා🥺
    ආදරේ සුසුම් උඩු සුලගේ පාවෙනා 🥀

  • @AviskaAviska-o2h
    @AviskaAviska-o2h ปีที่แล้ว +3

    😒💖

  • @pathumsenura6998
    @pathumsenura6998 11 หลายเดือนก่อน

    Magna patio you eat ok Hmm Hmm Hmm Hmm බුදු සරණයි පරිස්සම් ඉන්න patio උමිමා උමිමා

  • @සුපුන්ලක්ශාන්-හ1ෂ
    @සුපුන්ලක්ශාන්-හ1ෂ 4 หลายเดือนก่อน

    අයෙත් එයා එනවනම් 🥺💔

  • @manidumayantha458
    @manidumayantha458 10 หลายเดือนก่อน

    3:25 🙂❤

  • @SunalikaDayani
    @SunalikaDayani 9 หลายเดือนก่อน

    Nubha karana Chodhaba😢😢Mulu hithama parala😢😢Adhare Susum Udhu Sulage Pawena 💔💔💔

  • @RameshSuranga-s2t
    @RameshSuranga-s2t ปีที่แล้ว +1

    එයා මාත් එක්ක යාලු වෙලා ඉද්දි වෙන කෙනෙක් එක්ක යාලු වෙලා 🥺💔❤‍🩹

  • @chandimahasitha1599
    @chandimahasitha1599 ปีที่แล้ว +6

    😊💘

  • @Isharadeepthi
    @Isharadeepthi 9 หลายเดือนก่อน

    😥😓 ayeth eya ekka issara wage inna thibuna nam 💔

  • @AnushaKelum
    @AnushaKelum 3 หลายเดือนก่อน

    eya mawa dal giyth mn adarei
    pena durt nawith inn tharahk na mema.......😔

  • @sominduvishwajith
    @sominduvishwajith ปีที่แล้ว +3

    ❤❤

  • @nethmihiranya5642
    @nethmihiranya5642 ปีที่แล้ว +4

    🙂💗

  • @RuchiraManusaraRuchiya
    @RuchiraManusaraRuchiya 8 หลายเดือนก่อน

    Mata Kamathi Kellek Ndda Thama🥲🥲😥

  • @AelinAelin
    @AelinAelin 6 หลายเดือนก่อน

    මටත් මාගෙ සුදු මහත්තයා මතක් වෙනවාා 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @thakshilaimandi3143
    @thakshilaimandi3143 ปีที่แล้ว +2

    ❤️

  • @SarathPadmakumara-i2o
    @SarathPadmakumara-i2o ปีที่แล้ว +3

    😢❤️

  • @Sherin__bo
    @Sherin__bo 10 หลายเดือนก่อน

    Keshan😔

  • @supunchanaka3354
    @supunchanaka3354 ปีที่แล้ว

    🙂🥀

  • @nevilgamini4606
    @nevilgamini4606 ปีที่แล้ว +2

    Eyava mathak veno mata🥺

  • @Hiruniwishmika006
    @Hiruniwishmika006 ปีที่แล้ว +2

    Heart touching 😮‍💨🤍

  • @NethmiApeksha-ju7ie
    @NethmiApeksha-ju7ie ปีที่แล้ว

    👌👌👌👌

  • @RenukaMahess
    @RenukaMahess 4 หลายเดือนก่อน

    ❤🙈🙈💆‍♀️💆‍♀️💆‍♀️

  • @Loraa441
    @Loraa441 ปีที่แล้ว +2

    😞🥀"

  • @JeewaniLasanthika-bh5pu
    @JeewaniLasanthika-bh5pu ปีที่แล้ว

    Eyawa mathak wena godariyak

  • @PushpikaChaminda
    @PushpikaChaminda ปีที่แล้ว

    😊❤️

  • @sriyanimalkanthi2042
    @sriyanimalkanthi2042 ปีที่แล้ว +2

    I love this song ♥️♥️♥️😥😥😥

  • @AnuhasDewmina-g1s
    @AnuhasDewmina-g1s 3 หลายเดือนก่อน

    🥀😔💔

  • @JaniduSathsara-ct7ss
    @JaniduSathsara-ct7ss ปีที่แล้ว +2

    " 😊🙂💔

  • @prabakran-d6s
    @prabakran-d6s 5 หลายเดือนก่อน +1

    Paකේ ආදරේ 😂😂 ආදරේ කරපන් යකඩ ගොඩකට 😒

  • @himashitharuka5732
    @himashitharuka5732 ปีที่แล้ว

    Miss you shean ❤️🥀😞