Aluth Kathawak(අලුත් කතාවක්) Slowed+Reverb

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 เม.ย. 2023
  • 🎧 Headphones Highly Recommended🎧
    If you Like my channel and videos
    Like 👍
    share😊
    comment😁
    don't forget to subscribe my channel.🙏
    Thanks for watching.❤
    Stay Safe.❤
  • เพลง

ความคิดเห็น • 367

  • @pawanisathsarani3990
    @pawanisathsarani3990 11 หลายเดือนก่อน +208

    අම්මලා තාත්තලා නිසා වෙන්වෙන හැම ආදර කතාවක්ම දවසක ආයෙ එක් වෙන්නෝන 😢😢

    • @wmrmkjayawardana596
      @wmrmkjayawardana596 10 หลายเดือนก่อน +8

      අනිවාරෙන් 🥺❤️🥲

    • @Yasiya789
      @Yasiya789 10 หลายเดือนก่อน +7

      🥺❤️

    • @manishi5681
      @manishi5681 10 หลายเดือนก่อน +6

      Hm 🥺🥺🥺

    • @padmaudeyekanthi3580
      @padmaudeyekanthi3580 10 หลายเดือนก่อน +13

      අමිමා නිසා කෙලවුනේ

    • @menushika
      @menushika 7 หลายเดือนก่อน +5

      Ow aniwaren💔😥😥

  • @user-rl5df6rt9p
    @user-rl5df6rt9p 10 หลายเดือนก่อน +82

    අම්මලා තාත්තාලා ආදරේ කරා බැන්දා එයාලා එයාලගෙ ජිවත ලස්සනට ගෙව්වා ඒත් අපිට විදව විදව ඉන්න විතරයි පුළුවන් ... කොල්ලෝන්ට විතරක් නෙවෙයි කෙල්ලොන්ටත් ලස්සන නිදහස් ජිවිතයක් තියෙන්න ඕනී කෙල්ලෝ කොල්ලෝ කියලා දරුවෝන්ව හිරකරගෙන නිදහස නැති කරන්න එපා මොකද ඒ වෙදනාව දන්න කෙනා විතරයි මැරි මැරි ජිවත් වෙන්නේ ......දෙමාපියො කීවා කියලා අවුරුදු ගානක් ආදරේ කරන කෙනාව අතාරින්න එපා මොකද උබ වෙන එකෙක් ගාව සතුටින් හිටියත් උබ වෙනුවෙන් කලින් හියපු කෙනා බලාගෙන ඉන්නවා හැමෝටම තමන් ආදරේ කරන කෙනාව හම්බෙන්න ඕනී ඒ වගේම එයා එක්ක සතුටින් ඉන්න ලැබෙන්න ඕනී ❤️ හැමෝගෙම ආදරේ ගොඩාක් ශක්තිමත් වෙන්න ඕනී ❤️✨😍

  • @anjalanethminee4751
    @anjalanethminee4751 ปีที่แล้ว +318

    ජීවිතෙ ලස්සන මල් වත්තක් කරන්නත්...අපායක් කරන්නත් ආදරයකට පුළුවන්...කොච්චර හිත හයිය කර ගත්තත් එයාව මතක් වෙද්දි ඇස් තෙත්වෙනවා නවත්තන්න බැරි තරමටම...😔😔💔

  • @dilu917
    @dilu917 10 หลายเดือนก่อน +81

    මටත් මතක් වෙනවා ගොඩක් .. එයා මාව දාලා ගියේ නෑ .. මේ මුලු ලෝකෙන් ම ගියා .... එයා ඉද්දි මට එයාට කියන්න බැරි උනා.. මම කරේ හිත රිද්දපු එක විතරමයි.. මට සමාවෙන්න ඕනෙ .. .. ඒත් මමත් එයාට ගොඩක් ආදරේ කරා හිතින්...😢❤❤

    • @DewmiJanudi
      @DewmiJanudi 6 หลายเดือนก่อน +3

      🥺

    • @DurangiSehara
      @DurangiSehara 2 หลายเดือนก่อน +2

      Eya oy diha kohe hri idan balan innawa athi❤❤

    • @user-tb1mq1sd8e
      @user-tb1mq1sd8e หลายเดือนก่อน

      Ane 😢😮

    • @samanmale9379
      @samanmale9379 หลายเดือนก่อน

      😔😒

    • @IwanthiKaushalya
      @IwanthiKaushalya 27 วันที่ผ่านมา

      🥺🥺🥺

  • @nilukakrishanthi8005
    @nilukakrishanthi8005 ปีที่แล้ว +138

    මුල්ම කෙනා ඔයාව දලා ගියාට හොදම කෙනා හම්බෙන්නෙ ජිවිතේ අන්තිම මොහොතේ..........🥺❤️

    • @PriyankaDilrukshi-ef5cx
      @PriyankaDilrukshi-ef5cx ปีที่แล้ว +3

      😂😂😂😂😂😂

    • @samanjayashakthi1746
      @samanjayashakthi1746 11 หลายเดือนก่อน +1

      Aniwarenma

    • @HithataVadinaWadan-jn6ld
      @HithataVadinaWadan-jn6ld 11 หลายเดือนก่อน

      Mn nm hithnna ehm....😔💔

    • @indikamanoj3585
      @indikamanoj3585 10 หลายเดือนก่อน

      කවදාවත් නෑ.😢

    • @user-eg9gb7yx1t
      @user-eg9gb7yx1t 7 หลายเดือนก่อน

      Ou awanka aththa adarayk hambenawa kalin hitapu kena adaraya karatath wada adare kenek❤❤❤❤❤❤

  • @anj919
    @anj919 7 หลายเดือนก่อน +67

    අවුරුදු ගානක අතීතයකට ගියා වගේ දැනුනා ඇත්තටම භාවනාවක් 😢😢

  • @ViduUmaya
    @ViduUmaya 5 หลายเดือนก่อน +22

    හැර දාලා ගියත් හැමදා නිතරමත්..🥀🥀
    නුබටයි පළමු තැන දුන්නේ මේ ජිවිතේ..🥀🥀

  • @DMUSIC876
    @DMUSIC876 7 หลายเดือนก่อน +70

    ආ - ~*ආවොත්*~
    ද - ~*දවසක*~
    ර - ~*රවට්ටලා*~
    ය - ~*යනවමයි*...~
    `` සරලයි සුන්දරයි ... `` 😂💔

    • @user-sf7fq8jh2b
      @user-sf7fq8jh2b 6 หลายเดือนก่อน +2

      😂

    • @piyumiapsara1937
      @piyumiapsara1937 5 หลายเดือนก่อน +3

      Saralai sundarai 😁pahadili i😊

    • @kaveebrosl3197
      @kaveebrosl3197 3 หลายเดือนก่อน +1

      Ado eka

    • @user-yh5yt5xm5w
      @user-yh5yt5xm5w 3 หลายเดือนก่อน

      eka aththakma kiylath hithenawa😢 1:13 😊

    • @sadu-uy3or
      @sadu-uy3or หลายเดือนก่อน

      Ammo

  • @nethmikadilshani5000
    @nethmikadilshani5000 4 หลายเดือนก่อน +9

    හැමදාම මේක අහනකොට දැනෙන වේදනාව කියලා නිම කරන්න බෑ 😢

  • @erangasadun7795
    @erangasadun7795 ปีที่แล้ว +82

    අනේ මොකටද bn ආදරේ.. ඕක හින්දා විඳවන්න විතර I වෙන්නේ 😢😢😢ඉට වැඩිය හොඳයි bn.. තනියම ඉන්න එක, 🙂🙂🙂🙂😶😶😶

    • @nilukasamankumari8665
      @nilukasamankumari8665 10 หลายเดือนก่อน +1

      Adare kiyanne vindimi vindawimai athara dolanaya wena amuthu bandimak😢😢

    • @indikamanoj3585
      @indikamanoj3585 10 หลายเดือนก่อน +1

      🥺🥺🥺🥺🥺🥺

    • @Irushinaurdaya
      @Irushinaurdaya 5 หลายเดือนก่อน

      Eka atta

    • @IwanthiKaushalya
      @IwanthiKaushalya 27 วันที่ผ่านมา

      Ow eka aththa

    • @Saduni-zh2qo
      @Saduni-zh2qo 11 วันที่ผ่านมา

      ❤❤

  • @ExcitedMeteorShower-hq4ud
    @ExcitedMeteorShower-hq4ud 4 หลายเดือนก่อน +12

    අක්කලත් එක්ක යාලූ වෙයන් පට්ට සීරා කරනවා

  • @dilanibandara7488
    @dilanibandara7488 ปีที่แล้ว +72

    ආදරය ඇත්තටම දුකක් .
    එය සුන්දර කර ගැනීම අප සතුය.🖤👍😭😭

  • @user-kx6xb6xz1g
    @user-kx6xb6xz1g 5 หลายเดือนก่อน +14

    හැමදාම මේ සින්දුව ඇහෙද්දි ගොඩක් ඈතට යනවා මගෙ හිත😢

  • @suwendraperera-fo6sj
    @suwendraperera-fo6sj ปีที่แล้ว +51

    ආදරෙ කියන්නෙම ලස්සන හැගීමක් ලස්සන කෙනෙක්ට දුන්නොත්... මොකද ජිවිතෙ අන්තෙටම වැටුනු කෙනෙක්ව නැගිට්ටවන්නත් පුලුවන් ආදරෙන් ඒ වගෙම ඒ ආදරෙන් ජිවිතෙ අන්තෙටම වට්ටන්නත් පුලුවන් ආදරෙ කරන්න ආදරෙ කරන්න දන්න එක්කෙනෙක්ට
    ආදරෙදි කැපකිරිම් විදවීම හැමදේම තියෙනවා මුලින්ම දරාගන්න ඉවසන්න දැනගන්න ඕන ආදරෙදී🙂

    • @nuwanmadusanka8575
      @nuwanmadusanka8575 ปีที่แล้ว

      Ehema bh mokad mn Iwasapu tharam kawuruth iwasala ne mn kellek mn marry krala hitiye hamadama gahanawa bainawa job ekak karnne ne hamadema bonawa ethakota ape iwasima nathi wenawa bari thAna athahariya

    • @suwendraperera-fo6sj
      @suwendraperera-fo6sj ปีที่แล้ว

      @@nuwanmadusanka8575 ow daraganna bari than valadi apitath karaganna deval nathi avastha enava man mulinma patan gaththe eken adare lassana venne adare gana danna manussayekta dunnoth vitharai

  • @FunnyBubbles-nq8yl
    @FunnyBubbles-nq8yl 3 หลายเดือนก่อน +10

    අනේ මේකේ කමේන්ට් කියවද්දි පුදුන දුකාක් එන්නේ මට පුලුවන් උනා නම් ඔයලාගේ දුක අහන්න පොඩ්ඩක් හරි ඔයාලාට හිත නිදහස් කර ගන්න තිබ්බා🥺💔

  • @Tharugirl524
    @Tharugirl524 6 หลายเดือนก่อน +15

    අලුත් කතාවක් අරඹන්න...හිතක් නෑ තව මං ගාව....🥺💔🙂

  • @achinthaisuru9358
    @achinthaisuru9358 8 หลายเดือนก่อน +23

    "කියපු කරපු හැමදේ ඉතින් අතීතෙට නම් පැතුම් පිරුවේ ඇයිදෝ මේ හිතේ.... 😔🥀 හැරදාලා ගියත් හැමදා නිතර මන් නුඹටයි පලමු තැන දුන්නේ මේ ජීවිතේ.... 🥺🥀💔"

  • @hettibasnayakesathya-cd7zb
    @hettibasnayakesathya-cd7zb 11 หลายเดือนก่อน +30

    නුඔටයි පලමු තැන දුන්නේ මේ ජිවිතේ...❤😢

  • @rathnayakarathnayaka5084
    @rathnayakarathnayaka5084 10 หลายเดือนก่อน +22

    මට ඔයා නැතුව ඉන්න බෑ පන....ඇයි පන හැමතිස්සෙම ඔයා මාව රිද්ද්නේ😥

  • @shashikalasewwandi877
    @shashikalasewwandi877 ปีที่แล้ว +50

    නුඹටයි පළමු තැන දුන් ෙන්. ෙම්‍ ඡිවි ෙත් 😔💔.

  • @Mickey_Babe
    @Mickey_Babe 3 หลายเดือนก่อน +5

    ඇයි මන් මෙච්චර දුර්වල උනේ මේකි ඉස්සරහා 😪😩💔

  • @ManojaMarasinha
    @ManojaMarasinha 7 หลายเดือนก่อน +10

    *ප්‍රේමය කියන්නෙම උතුම් හැගීමක් ...🤍*

  • @GamingLAKAchanel
    @GamingLAKAchanel 5 หลายเดือนก่อน +4

    එහෙම තමයි හැමදාම හිතන්නේ
    දාලා ගියට තරහ නෑ සතුටින් ඉන්න
    ❤😢

  • @chathurikasewwandi351
    @chathurikasewwandi351 ปีที่แล้ว +32

    අලුත් කතාවක් අරඹන්න හිතක් නැහැ තව මං ගාව....🙂💔

    • @avishkamihiranga-yl7yo
      @avishkamihiranga-yl7yo ปีที่แล้ว

      හාකෝ

    • @nimtharagimanthi
      @nimtharagimanthi 11 หลายเดือนก่อน

      😓💔 දහස් වතාවක් හැමදාම.. කෙනෙක් නෑ සිහි වෙන්න..💔😓😢

    • @thakshilamadhuwanthi1787
      @thakshilamadhuwanthi1787 11 หลายเดือนก่อน

      🙂💔

    • @Hiruuniii
      @Hiruuniii 4 หลายเดือนก่อน

      🙂💔

  • @user-js4rr7el5e
    @user-js4rr7el5e 5 หลายเดือนก่อน +18

    පලවෙනි ආදරෙත් එයා අන්තිම ආදරෙත් එයා ❤ 🥰😊

  • @twinky102
    @twinky102 10 หลายเดือนก่อน +14

    දහස් වතාවක් හැමදාම කෙනෙක් නැ වෙන සිහි වෙන්න 🙂💔

  • @dilansadun9849
    @dilansadun9849 7 หลายเดือนก่อน +7

    සුපිරි සින්දුවක් ❤❤ලස්සනායි💖💖

  • @user-hc3dp9cx9q
    @user-hc3dp9cx9q ปีที่แล้ว +16

    අදරේ කියන්නෙම මහ පුදුම දෙයක් නෙද සහො 😔😢

  • @nimtharagimanthi
    @nimtharagimanthi 11 หลายเดือนก่อน +31

    මුලින් කෙනාට වැඩිය කෙනෙක්ව දැනුනා ඒත් දැන් එයා මන් ගාව නෑ😢 අමතක කරන්න හැදුවත් අමතක වෙන්නෙම නැති කෙනෙක් 😢💔 තාමත් මන් පන වගේ ආදරෙයි 💔😢 ඒ වේදනාව වචනෙකින් කියන්න අමාරුයි 😓💔 C 💔😓😢

  • @wishwatharuka8341
    @wishwatharuka8341 10 หลายเดือนก่อน +5

    අදරේ කියන්නේ පිස්සු වක් බන්

  • @user-sg6md8hx1f
    @user-sg6md8hx1f 7 หลายเดือนก่อน +7

    Mona adrayda ban අම්මා ta sama lkranna ba ththa ge wtinakam නැති ewun thmaa උඹලා ඔක්කොම ❤❤

  • @MadushaniMadushani-bi8dn
    @MadushaniMadushani-bi8dn หลายเดือนก่อน +2

    අතීත මතක පාරපු සින්දුවක් ....❤🙂
    තහනම් කරපු ආදරේ ...අයිතිවාසිකම්..ඔබගෙන් ලැබුව කාලේ එදා 💔😔

  • @user-wk3pe9jz4x
    @user-wk3pe9jz4x ปีที่แล้ว +12

    🥺නුබටයි පලමු තැන දුන්නෙ මෙ ජිවිතෙ🥺

  • @user-kx6xb6xz1g
    @user-kx6xb6xz1g 5 หลายเดือนก่อน +2

    හැඩට අකුරු ගලපා ලියූ නොමැකෙනා වදන් ...පිටුව පිටුව ගලවාලනු කෙලසකින්ද මන්...නුබෙන් පිරුනු මාගේ හිත් පොතේ❤...

  • @parkmihisarani8749
    @parkmihisarani8749 ปีที่แล้ว +7

    අලුත් කතාවක් අරඹන්න හිතක් නැහැ තව මං ගාව..🙂❤️👍

  • @user-wz4qm1po7r
    @user-wz4qm1po7r 7 หลายเดือนก่อน +4

    නුඔටයි පලමු තැන දුන්නේ මේ ජීවිතේ 💔🥀

  • @user-sj8ox7tr3g
    @user-sj8ox7tr3g 7 หลายเดือนก่อน +7

    100 පාරකට වඩා ඇහුවා

  • @thulanathiranjaya5478
    @thulanathiranjaya5478 4 หลายเดือนก่อน +3

    ඇයි ආදරේ කියන දේ එපාම උනේ 😢😔

  • @wishwatharuka8341
    @wishwatharuka8341 10 หลายเดือนก่อน +5

    අදරේ කියන්නේ මහා රැවටීම ක් බන් 😢😢😢😢😢😢😢😢😢😢

  • @Amandirajapaksha28
    @Amandirajapaksha28 ปีที่แล้ว +26

    නුඹටයි පලමුතැන දුන්නේ ජීවිතේ...🙂 අනේ මං ඔයාට විතරක් ආදරේ කරද්දි ඔයා කෝමද තව කෙනෙක්ට ආදරේ කරේ ..😖
    2022.08.20❤️❤️--2023.06.17💔

  • @sadee3821
    @sadee3821 8 หลายเดือนก่อน +8

    අපි කලොත් ඒක ආදරේ නෙවෙයි ද?
    ඇයි අපි දෙන ආදරේ නොදැනෙන් නේ...!

  • @NethminiMadu
    @NethminiMadu หลายเดือนก่อน +2

    නුඔටයි පලමු තැන දුන්නෙ මේ ජීවිතේ❤️😔😓

  • @windy_girl_1M
    @windy_girl_1M 11 หลายเดือนก่อน +7

    තහනම් කරපු ආදරේ 😔
    හැරදාලා ගියත් හැමදා නිතරමත් 🥺
    නුඹට යි පළමු තැන දුන්නේ මේ ජීවිතේ 🥺❤️

  • @user-hc3dp9cx9q
    @user-hc3dp9cx9q ปีที่แล้ว +8

    නුඹටයි පලමු තැන දුන්නෙ මෙ හිතෙ 😔

  • @indikamanoj3585
    @indikamanoj3585 10 หลายเดือนก่อน +9

    මම පණ කියලා ...හිතුවත්.එයා තව කෙනෙක්ට පන වෙලා.😢

    • @IwanthiKaushalya
      @IwanthiKaushalya 27 วันที่ผ่านมา

      Ow hemotama ehem thama wenne.api kochchara adre krath yna kena ynwa...eyalta aththatama adre krne kud kiyla therene nh.aththa adre therene nh ekne eyala wena aya lgt ynne...adre kiyne widwimak withari😢🥺💔

  • @devdiakarsha
    @devdiakarsha 11 หลายเดือนก่อน +10

    ගොඩාක් දේවල් මතක් උනා😢

  • @wmrmkjayawardana596
    @wmrmkjayawardana596 10 หลายเดือนก่อน +5

    දහස් වතාවක් හැමදාම කෙනෙක් නෑ තව සිහිවෙන්න 🥲❤️‍🩹

  • @supundananjaya2850
    @supundananjaya2850 11 หลายเดือนก่อน +6

    එයාව මතක් වේන සැරයක් ගානේ පපුව මොකද්ද වෙනවා 🥺💔 අනෙ දේයියො 💔🥺

  • @GithmiNethalika-ki3of
    @GithmiNethalika-ki3of 4 หลายเดือนก่อน +1

    අලුත් කතාවක් අර බන්න හිතක් නෑ තව මන් ගාව.දහස් වතාවක් හැමදාම කෙනෙක් නෑ වෙන සිහි වෙන්න.....❤️t❤️ හැරදාලා ගියත් හැමද නිතරමත් නුබටයී පලමූ තැන දුන්නේ මේ ජීවීතේ .💯🫠

  • @rashminethra5029
    @rashminethra5029 6 หลายเดือนก่อน +5

    ආ : ආවොත් 😊
    ද : දවසක 🙃
    ර : රවටලා 😢
    ය : යනවමයි ❤💔

  • @dumiyagaming968
    @dumiyagaming968 5 หลายเดือนก่อน +1

    නුබටයි පලමු තැන දුන්නෙ මෙ ජිවිතෙ 🥺💔

  • @pushpamalani7689
    @pushpamalani7689 ปีที่แล้ว +19

    ඇයි බන් අපිටම මෙහෙම වෙන්නේ😶💔

  • @user-bo9kr5ic4x
    @user-bo9kr5ic4x 5 หลายเดือนก่อน +5

    Mekata asa kattiya kooo❤❤

  • @user-kp3yh6zw8q
    @user-kp3yh6zw8q 11 หลายเดือนก่อน +6

    Mamath godak ආදරෙයි ❤❤❤❤❤❤❤

  • @SampathSamaraweera-oy7ux
    @SampathSamaraweera-oy7ux 2 หลายเดือนก่อน +3

    අපේ ජිව්ත වලට බලෙන් අැවිල්ලා අපි එයාලට බැදෙනකම් ඉදලා. එයාලම. අපිව. දාලා යද්දි දරා ගන්න අමාරැයි😔💔

  • @raineshalandri3640
    @raineshalandri3640 10 หลายเดือนก่อน +5

    Adare laga minissu kocchara nm asarana wenawada 🙂❤️‍🩹

  • @hachandradasahachandradasa1321
    @hachandradasahachandradasa1321 ปีที่แล้ว +10

    අනේ මාරම ලස්සනයි 🥺🌼

  • @indsa780
    @indsa780 11 หลายเดือนก่อน +6

    එක්කේනේක්ට අදරය කරනයා කාවදා හරි හම්බ වෙිනකං බාලාගේන ඉන්නවා

  • @indikamanoj3585
    @indikamanoj3585 10 หลายเดือนก่อน +7

    දවසක තෙරෙයි...මගෙ ආදරෛ ...මං කරපු කැපකිරිමි....ආදරෙ නාමයෙන.....😢අද එයාව වටින බව මම දැනගෙනත්...තවත් මෙ ඉන්නෙ දරැවො නිසා...

  • @SadunSanjiwa-ns2wi
    @SadunSanjiwa-ns2wi 5 หลายเดือนก่อน +2

    ආදරය කියන එක ඔහොම්ම තමයි 😢😅

  • @sunsetsandeep1471
    @sunsetsandeep1471 ปีที่แล้ว +19

    එක ලස්සනයි අනේ 😻😻

  • @user-jh8jc4sv6e
    @user-jh8jc4sv6e 4 หลายเดือนก่อน +1

    නුබටයි පලමු තැන දුන්නේ මේ ජිවිතේ. ❤❤😢😢

  • @NAYANAAKURUGODA
    @NAYANAAKURUGODA ปีที่แล้ว +8

    👌 👌 නියමයි , සුපිරියි 👌 👌 👌

  • @Ashen-cq6th
    @Ashen-cq6th หลายเดือนก่อน

    හැර දාලා ගියත් හැමදා නිතරමත් නුබටයි පලමු තැන දුන්නෙ මේ ජීවිතේ 😔❤

  • @user-bg2tg3yu8u
    @user-bg2tg3yu8u หลายเดือนก่อน +1

    අදරෙ කියන්නෙ මම පිස්සු වක් කිසිම තේරුමක් නැ දුක විතර අන්තිමේදි ඉතුරුවෙන්නෙ හාරිම හිතට වෙදනාවයි

  • @samithapreyadarshani
    @samithapreyadarshani ปีที่แล้ว +9

    Dala giya kolla gana mathak una api hoyapu minissu gawa nemei apiwa hoyapu minissu gawi aththatama adare thibune ....ebavin dineka ithiri wanneda apita aththatama adare karapu minisun pamani

  • @hashininimesha5142
    @hashininimesha5142 11 หลายเดือนก่อน +4

    නියමයි සුපිරියි

  • @user-hh8sw7jd1k
    @user-hh8sw7jd1k 7 หลายเดือนก่อน +1

    අලුත් කතාවක් අරබන්න හිතක් නෑ තව මම ගාව 😥😔❤️‍🩹

  • @AnjanaSachithra
    @AnjanaSachithra หลายเดือนก่อน

    Hoda ayata hoda aya hamba wenawamy ❤️😊❤️

  • @AnjanaSachithra
    @AnjanaSachithra หลายเดือนก่อน

    Hoda ayata hoda aya hamba wenawamy ❤️😊

  • @dilanchathuranga8469
    @dilanchathuranga8469 2 หลายเดือนก่อน

    ලස්සනයී සුපිරියක් තමා සොන්ග් ස්ලො එකේ යන නිසා සුපිරී ඊටත් වඩා....👌👌👌👌

  • @user-fl8nn1xn5s
    @user-fl8nn1xn5s ปีที่แล้ว +6

    ලස්සනයි 💓💓💓💓

  • @user-wz7vg9fc3g
    @user-wz7vg9fc3g ปีที่แล้ว +4

    හරිම ලස්සනයි ❤❤

  • @navinisenanayke1905
    @navinisenanayke1905 หลายเดือนก่อน +1

    ආදරේ කියලා මගුලක් නෑ 😢

  • @user-sg6md8hx1f
    @user-sg6md8hx1f 7 หลายเดือนก่อน +1

    සිංදු wa ලස්සනයි ❤🎉😮

  • @AnjanaSachithra
    @AnjanaSachithra หลายเดือนก่อน

    Hoda ayt hoda aya hamba wenawamy 😊❤️iwasala inna ona ape ware enkm ❤️

  • @samanamma8266
    @samanamma8266 11 หลายเดือนก่อน +3

    ලඝ්ඝනයි💛

  • @SunilShanta-bg7yu
    @SunilShanta-bg7yu 11 หลายเดือนก่อน +3

    තහනමි කරපු අාදරය💔💔💔💔💔💔අදි හරිද😓😓😓😓😓😓💔💔💔

  • @Harshishenaya
    @Harshishenaya 10 หลายเดือนก่อน +1

    Aluth kathawak arabanna hithak ne thawa mn gawa woww❤❤❤

  • @user-zo8ep2kt2j
    @user-zo8ep2kt2j ปีที่แล้ว +2

    ඇත්තටම ලස්සනයි.....❤

  • @thanukisakeya2918
    @thanukisakeya2918 10 หลายเดือนก่อน +2

    ලස්සනයි godak

  • @user-bh5gv8wi3f
    @user-bh5gv8wi3f หลายเดือนก่อน

    නුබටයි පලමු තැන දුන්නේ මේ ජීවිතේ......❤😔

  • @SL_Cinematic
    @SL_Cinematic 2 วันที่ผ่านมา

    අලුත් කතාවක් අරබන්න හිතක් නැහැ තව මන් ගාව දහස් වතාවක් හැම දාම කෙනෙක් නැහැ වෙන සිහි වෙන්න.... 🥺🥺🥺😢

  • @user-mz4on4hu5w
    @user-mz4on4hu5w 7 หลายเดือนก่อน +1

    Adre karanawa kenekta pana wage ath aya mage hitha riddanawa withari hamadama😢

  • @SahanVishwa-zs2xt
    @SahanVishwa-zs2xt 3 หลายเดือนก่อน

    සුපිරි 🤞👊

  • @damsathdesilva
    @damsathdesilva ปีที่แล้ว +10

    ඕව හදන්නෙ මොකෙන්ද බම්❤️😙

  • @niroshalakmali5295
    @niroshalakmali5295 ปีที่แล้ว +2

    ඒක ලස්සනයි🤍🤍🤍🤍

  • @user-xr3mz4qd9p
    @user-xr3mz4qd9p ปีที่แล้ว +2

    Aluth katawakarabanna...hithak ne thawaa mn gawa....dahas wathawak hemadama....kenek ne wena sihiwenna

  • @samanthapeiris3580
    @samanthapeiris3580 3 หลายเดือนก่อน

    අලුත් කතාවක් අරඔන්න හිතක් නෑ ම්න් ගාව 😢❤

  • @RathnasiriAnganpulige-tp9ci
    @RathnasiriAnganpulige-tp9ci ปีที่แล้ว +3

    ❤❤ වාඋ

  • @malindathushan752
    @malindathushan752 4 หลายเดือนก่อน +1

    පිස්සුවක්😢

  • @user-ms1zx2uz8z
    @user-ms1zx2uz8z 5 หลายเดือนก่อน +1

    😓😓😓lassanai bn

  • @NaveenSathsar-wk8fn
    @NaveenSathsar-wk8fn ปีที่แล้ว +6

    Nubatai palamu thena dunne me jiwithe.❤

  • @user-dw3pw4nn2h
    @user-dw3pw4nn2h 7 หลายเดือนก่อน +1

    අලුත් කතාවක් අරබන්න හිතක් නැ තව මන් ගාව....😔😖💔😇

  • @user-qz5pp3dq3z
    @user-qz5pp3dq3z ปีที่แล้ว +5

    Lassanai ❤😊

  • @hasa-.geameing_FF
    @hasa-.geameing_FF ปีที่แล้ว +6

    I like it 👊😍

  • @VidushaKavindi
    @VidushaKavindi ปีที่แล้ว +4

    වෝව් 😔🥺❤️

  • @singelroold
    @singelroold 11 หลายเดือนก่อน +3

    nubatayi palamu tana dhunne me jeewithe ____♥♥♥♥

  • @user-pn6ij7ct1z
    @user-pn6ij7ct1z 11 หลายเดือนก่อน +3

    Nubatai palamu tana dunne spots apahu el wanna barida😢😢😢

  • @DeeshanEnosh-yl1fo
    @DeeshanEnosh-yl1fo 5 หลายเดือนก่อน +2

    Mata den thamai theren adaraya kiyanne mokakda kiyala
    😢😢😢😢😢😢