කුවේට් රටේ ඇත්තම තත්වය හරියටම මෙන්න | Kuwait in sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024
  • #kuwait #sinhala #කුවේට් #iam_lanka

ความคิดเห็น • 214

  • @namalkumarasiri7085
    @namalkumarasiri7085 หลายเดือนก่อน +5

    ඉතාමත් හොද රඡතුමේක් රට පලනයකරනවා මමත් කුවේටී සේවයකරන්නේ හරිම නිහතමානි මිනිසුන් පිරිසක් වසයකරනවා ඒය සේවකයන් ගේ හැසිරිම අනුව වේනස් වේනවා අල්ලා දේවියන්ගේ පිහිටයි සියලු දේනාටම

  • @kpjp1012
    @kpjp1012 ปีที่แล้ว +63

    අවුරුදු 13 ක් මේ රටේ සේවය කර ජීවතය දිනාගත්තෙ,අපේ ගතිගුණ හොදයි නම් මේ රටේ මිනිස්සු හොදින් සළකනව,ඉපදුණු රටට වගේම ආදරෙයි මේ රටටත් 🙏❤️

    • @vashen3114
      @vashen3114 ปีที่แล้ว

      Hotel ekkt enna awlk n ned අපි hodin hitiyoth

    • @dularaheahan1423
      @dularaheahan1423 ปีที่แล้ว +1

      මේ ඔය රටේ යුද්ද එහෙම නෑ නේද

    • @menakamadhushanka4648
      @menakamadhushanka4648 ปีที่แล้ว +1

      අරබි කරය නම් එපා

    • @NiranjaliWelivita
      @NiranjaliWelivita 10 หลายเดือนก่อน

    • @kalanaoshan366
      @kalanaoshan366 9 หลายเดือนก่อน

      Oya lankawa koheda

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 7 หลายเดือนก่อน +10

    මම ඉන්නේත් කුවෙිටි .මටත් මෙි කුවෙිටි රටෙි අය ගොඩාක් ආදරෙයි .ඇත්තටම හිත රිදෙන්න වත් මට වචනයක් වත් කියන්නේ නැ.මගේ රටට වගේම මම මෙි කුවෙිටි රටටත් ආදරෙයි .I love kuwait .❤❤🇰🇼🇱🇰 👍🌹

  • @jayanthiweerasinghe5047
    @jayanthiweerasinghe5047 ปีที่แล้ว +22

    කුවෞට් වල දිග පලල අපිට වැඩක් නැහැ .මම th අවු 32k ජීවත් වුණා mage දරු නැදෙයින් හරි මෙ මුදලින් ජිවත් උනා අල්ලහ් දෙවි පිහිටයි

  • @nrpkkrpn2804
    @nrpkkrpn2804 ปีที่แล้ว +38

    මාත් kuwait මේ රටට මගේ මවුබිමට වාගේම ආදරෙයි දෙවියන් රැක දෙන්න ඕනෑ ❤

    • @samanthikularathna5692
      @samanthikularathna5692 ปีที่แล้ว

      House maid kenekta me දින wala lanka mudalin salary eka kiyada kiyanna puluwan da loku udawwak

  • @sobachandni4929
    @sobachandni4929 10 หลายเดือนก่อน +8

    මම ඉපදුණේ ලංකාවේ නිසා ලංකාවට ආදරේයි මේ කුවේට් රටට හරිම ආදරෙයි මොකද මට නැගිටින්න අද දුන්නේ මේ රටයි

  • @tharangapushpadewa6735
    @tharangapushpadewa6735 ปีที่แล้ว +23

    පසුබිම් සංගීතය කරදරයි අහද්දි...අදත් වීඩියෝව සුපිරි ...

  • @dammikaw9050
    @dammikaw9050 ปีที่แล้ว +11

    අපි ඉන්නේ කුවේට්. ඉස්සර වගේ නෙමෙයි දැන් ගොඩක් පිරිහිලා.. මත් කුඩු ජාවාරම් ඉහල ගිහින් ලංකාවේ වගේ..

  • @wasanawasana7772
    @wasanawasana7772 ปีที่แล้ว +15

    මගේ රටට වගේම ආදරෙයි මගේ දරුවෝ .වගේම අනිත් හැමදේම (මුදල් ප්‍රස්න ) මන් විසද ගත්තේ මේ කුවෙට් රටෙන් මම මගේ දරුවෝ දැන් ලස්සනට ජීවත් වෙන්නේ මේ කුවෙට් රට නිසා ..ආදරෙයි කුවෙට් රටට .අල්ලා දෙවි පිහිටයි .

    • @RenukaPriyadarshani-cn4lp
      @RenukaPriyadarshani-cn4lp 8 หลายเดือนก่อน

      අපි හොදනම් හොදයි.නමුත් අපේම අය අපට කපනවා.

    • @user-nl3vh4yb6k
      @user-nl3vh4yb6k 7 หลายเดือนก่อน

      Mamat❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lasanthabandara6533
    @lasanthabandara6533 ปีที่แล้ว +18

    මමත් ඉන්නේ kuwait. මේ රටවල් ගොඩක් හොදයි. ගොඩක් දියුණුයි. ලංකාවේ තත්වය දකිද්දී හිතට ගොඩක් දුකයි

    • @xsxs7822
      @xsxs7822 ปีที่แล้ว +1

      Rata nam hodai minissu nam sakkili

    • @ShashikaLakmali-si3hw
      @ShashikaLakmali-si3hw ปีที่แล้ว +2

      රටදියුණු වුණාට මිනිස්සු දියුණු නැහැ. කතා කරන්ඩ දන්නේ නෑ පිරිසුදුකම දන්නේ නැහැ. පිළිවෙළක් නැහැ කම්මැලි. තමන් ගැන පමණක් සිතන මිනිස්සු සීයට අසූවක් විතර

    • @kumuduthushara3725
      @kumuduthushara3725 ปีที่แล้ว +1

      ​@@ShashikaLakmali-si3hw hamoma ehema na hoda ayath innva yaluva

    • @ShashikaLakmali-si3hw
      @ShashikaLakmali-si3hw ปีที่แล้ว +1

      @@kumuduthushara3725 ඔව් ඉන්නවා අතලොස්සක්

    • @thanujamanori5803
      @thanujamanori5803 ปีที่แล้ว +1

      මට කියන්න කුවේට් ග්‍රවුන්ඩ් ක්ලින් හොදයිද

  • @kanthikanthi2885
    @kanthikanthi2885 10 หลายเดือนก่อน +4

    ඉපදුන නිසා මගේ රටට මම ආදරෙයි ශ්‍රී ලංකා මගේ රටට කුවෙට් කුවේට් රටේ හම්බකරගෙන කන රට නිසා ගොඩක් ආදරෙයි අල්ලා දෙවියන් දෙවියන්ගේ පිහිටයි

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +21

    මම ඉන්නේ කුවයිට් 😢😢😢දැනට පිරිහෙමින් පවතිනව මසකට දික්කසාද දහසක් පමණ සිදු වෙනව පවුල්වල සමගිය අඩුයි දැනට මත් පෙති මත් කුඩු පාවිච්චිය බහුලයි

    • @thasansithsara7565
      @thasansithsara7565 ปีที่แล้ว +5

      ඒත් ඒ රටවල ඉන්නේ මුස්ලිම් අයනේ ද?.ඒ අය මත්ද්‍රව්‍ය භාවිතා කරනවා අඩුයි නේද

    • @w.w.iwijadasa6543
      @w.w.iwijadasa6543 ปีที่แล้ว

      🙋

    • @kapilasampath6602
      @kapilasampath6602 ปีที่แล้ว

      Mehet නැති දෙයක් na...ඕනම jarawak tiyenawa ....හැබැයි mara diunui..ලංකාව වගේ na...diunuwa witarai...e අතින් ape ලංකාව කොච්චර lassanada...hari පාලකයන් idiyanam ලංකාවත් මීට wada diunui...

    • @ashanmadhushanka10
      @ashanmadhushanka10 ปีที่แล้ว +1

      ලංකාවෙ දවසකට දික්කසාද අඩුම 300 ක් වෙනව

    • @warunamihiranga-uy5xv
      @warunamihiranga-uy5xv ปีที่แล้ว

      Alcohol thahanam neda kuwait wala

  • @ElizabethAdikari-kq1pb
    @ElizabethAdikari-kq1pb ปีที่แล้ว +9

    මගෙ රටට වගේම කුවෙට් රටටත් ආදරය කරනව කිසි කරදරයක් නැතිව සේවය කලා කුවෙට් රටට අල්ලා දෙවි පිහිටයි ❤

    • @asokakanthi4863
      @asokakanthi4863 4 หลายเดือนก่อน

      අනෙ මමත් යන්න ඉන්නෙ කරදරයක් නැතුව ගිහින් එන්න පුළුවන් වෙයි නේද

  • @yaropol80
    @yaropol80 ปีที่แล้ว +4

    Hi my good friend from Sri Lanka. Thank you for your vlog about the real situation in Kuwait. Stay safe and healthy. Big support from Florida.

  • @kuwtkuwt185
    @kuwtkuwt185 ปีที่แล้ว +7

    මම ඉන්නේ ත් කුවේට් අල්ලා දෙව් පිහිට සියළුම දෙනා ට ❤️❤️❤️

    • @jeewanmadushan4487
      @jeewanmadushan4487 6 หลายเดือนก่อน

      Kuwet koheds

    • @kosiduranush
      @kosiduranush 3 หลายเดือนก่อน

      ඔය රට හොදය්ද කියන්නකො

  • @RithoshaDewumith
    @RithoshaDewumith 2 หลายเดือนก่อน

    මගේ රටට.වගේම.කුවේට් රටටත් ආදරේ මට ජීවත් වෙන්න.රැකියාවක් කරන්න ලැබුනා මම.හොදනම් ඒ අයත්.හොදයු තමන්ගේ.වාසනාවත් තියෙන්න ඕන හොද මිනිසුන් ලැබෙන්න❤❤❤

  • @dayanganie9746
    @dayanganie9746 หลายเดือนก่อน +1

    අල්ලා දෙවියන් ගේ පිහිටයි
    අවුරුදු 27ක් සේවය කෙරුවා ❤❤❤

  • @freeuse9035
    @freeuse9035 11 หลายเดือนก่อน +1

    මම dan කුවේට් රටේ අවුරුදු 14 යි මම ආදරෙයි කුවේටයට අපි කීයක් හරි හොයා ගන්නෙ මේ මනුස්සයන්ට පින් සිද්ධවෙන්ඩ

  • @kwkw7563
    @kwkw7563 8 หลายเดือนก่อน +1

    කුවේට් රටට අල්ලා දෙවි පිහිටයි මමත් අද තැනකට අවේ මේරටනිෂායි ඉපදුනු රටට වගේම කුවේරටටත් අාදරෙයි

  • @WihagiSamara-nk3po
    @WihagiSamara-nk3po ปีที่แล้ว +20

    I am Lanka ...
    ඔබට හිතෙන් නැතිද පාලකයා ගසා කසා නොකන ඕනෑම රටක් ඉතා හොද දියුණුව සංවර්ධිත රටක් කළ හැකි කියලා ..
    මම නං හිතනවා..
    මට මගේ රටේ සමස්ත ජනතාව ගැන දුකයි.
    I am Lanka ...ඔබගේ මේ programme එක ඉතා හොදයි.

    • @jalsjalsylant875
      @jalsjalsylant875 ปีที่แล้ว

      කුවේට් රටට මමත් හරිම ආදරෙයි ගොඩාක් මගේ රටට වගේම 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹❤️

  • @chamilasanjeewani6331
    @chamilasanjeewani6331 10 หลายเดือนก่อน +1

    මගේ රටට වගේම කුවේට් රටට ගොඩක් ආදරෙයි ❤❤❤ අද තැනක ඉන්නවා නම් ඉන්නේ කුවේට් රටට පින් සිද්ධ වෙන්න ❤❤ 🇰🇼🇰🇼🇰🇼❤️❤️🇱🇰🇱🇰🇱🇰💓💓💓

    • @nadeepsriyandu9592
      @nadeepsriyandu9592 8 หลายเดือนก่อน +1

      Mamath enna widihak hithane.udau karanna puluwanda.

    • @chamilasanjeewani6331
      @chamilasanjeewani6331 8 หลายเดือนก่อน

      @@nadeepsriyandu9592 koheda oya

  • @rasikashyamoli531
    @rasikashyamoli531 ปีที่แล้ว +4

    මාත් ඉන්නෙ කුවේට් ට් එකෙ මගේ ලංකාවට වගෙ ආදරය යි මෙ රටට ත් ❤❤❤❤❤

    • @nethami250
      @nethami250 3 หลายเดือนก่อน

      𝙾𝚢𝚊 𝚔𝚘𝚑𝚎𝚍𝚊 𝚕𝚊𝚗𝚔𝚊𝚠𝚎

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 6 หลายเดือนก่อน +1

    Math kuwait හිටියා ath aphoo apama kharapu ratak man deyn ඉන්නේ ඩුබායි marama හොඳයි රට kuwait akey airport බලන කොට ඩුබායි superi kiyla weydak ne islam agama geyna a ratey deyn inna aya නීති ඇඳුම් අඳින්න ne man geywla 2 මාරු weyla යන්තමින් kuwait family akhak හම්බ වුණ අතින් geywla iran geynu baba kuwait amoo unge wasa ynathamta අවුරුදු 2geywan lankhawata ආවේ deyn අවුරුදු 21;thamth man ඩුබායි මගෙ දුවලා 2 ඉන්නවා මල්ලි th ඉන්නවා සතුටින් ඉන්නවා allah deywi පිහිටයි 🙏🙏🇦🇪🇱🇰

  • @chandimahapange2161
    @chandimahapange2161 2 หลายเดือนก่อน

    කුවේට් ගැන අපිට කව්රුවත් කියන්න ඕන නැ දෙවැනි මව් බිම ආදරෙයි ගොඩක්

  • @manelhenake9522
    @manelhenake9522 11 หลายเดือนก่อน +1

    මගේ.රටට.වගේම කුවේට් රටටත් .ආදරෙයි ❤❤

  • @w.w.iwijadasa6543
    @w.w.iwijadasa6543 ปีที่แล้ว +7

    Kuwait වල වෙන අපරාධ ගැන කියන්නේ නැද්ද

  • @niroshfernando7508
    @niroshfernando7508 ปีที่แล้ว +3

    ඇත්තටම හොද වීඩියෝ එකක් අර සංගීතය තමයි අව්ල්

  • @HmxBlf-wb9bi
    @HmxBlf-wb9bi ปีที่แล้ว +3

    මමත් කුවෙට් ඉන්නෙ❤️❤️❤️ආදරෙයි කුවෙට්❤️

  • @ChandraGamaga
    @ChandraGamaga ปีที่แล้ว +1

    මාත් kuwait වල ඉන්නෙ මගේ මවුබිමට වගේ මම ආදරේයි ❤️❤️❤️

  • @ThanujaPriyadarshani-c7f
    @ThanujaPriyadarshani-c7f หลายเดือนก่อน +1

    අපිට කොයි රටක්වත් වැඩක් නැ අපේ රට තරම් වටින්නෙ නැ අපිට මමත් කුවේට් ඉන්නෙ

  • @ShanakaShana
    @ShanakaShana 9 หลายเดือนก่อน +1

    Mamat enna kuwait. Adarai. At lankawata taram na. Kawadda lankawata anna. Apiwa marawala wada gannawa. Alla davi pihitai❤❤❤❤

  • @sudusudu5526
    @sudusudu5526 ปีที่แล้ว +2

    Mathinne kuwita seyaluma dena raka dewa mululokayatama kisema karadarayak nowewa bs 🙏🙏🙏

  • @ReetaRathnayaka-x6p
    @ReetaRathnayaka-x6p หลายเดือนก่อน

    මගෙ අදරනිය රට මට ඔයර 8:27 ට එන්න උනේ මගෙ වි දන්නොමනැතුවවිස කපල ඔය රටින් එන්න උනා ❤❤❤❤😢

  • @kkdkoralage2790
    @kkdkoralage2790 ปีที่แล้ว +9

    ඔය රටේ නරක කියන්නකෝ.යක්සයෝ වගේ ගෑණු මිනිස්සු ඉන්නවා.සෞදි සම්බවයක් ඇති බොහෝ කුවයිටි ඉන්නවා හරිම නපුරුයි,නරකයි.

  • @jdsnfj1113
    @jdsnfj1113 ปีที่แล้ว +2

    ඒකටත් එක්ක ලංකාව ලංකාවෙි දෙසපාලුවෝ ටික රට තාම කනවා මොකද ලංකාව සිංහල බෟවුද්ධ නිසා ආගම බදාගෙන දගල දගල ඉන්නවා ඉර්ශියාව තන්හාව කුහක කම තියෙන්නේ ලංකාවෙි මිනිස්සු න්ගේ ඒ රටවල නායකයෝ රටගැන ජනතාවගැන හිතනවා ඒකයි රට දියුණු වෙන්නේ පාලකයෝ හොරා කන්නේ නැනේ

  • @rangiperera7734
    @rangiperera7734 10 หลายเดือนก่อน +5

    මම නම් දන්නෙ ජරාම මිනිස්සු ඉන්න රට කුවේට් එක කියලයි හොද මිනිස්සු ඇති ඒත්... අපේ කාන්තාවො ගෙවල් ඇතුලෙ අපා ගත් දුක් විදිනව කන්න වත් නැතුව

    • @kosiduranush
      @kosiduranush 3 หลายเดือนก่อน +1

      Ettada, ape amma yanna inne

    • @Eshan26363
      @Eshan26363 2 หลายเดือนก่อน

      ​@@kosiduranush අපෙත් යන්න ඉන්නේ 😢

    • @kosiduranush
      @kosiduranush 2 หลายเดือนก่อน

      @@Eshan26363 කවද්ද

    • @Eshan26363
      @Eshan26363 2 หลายเดือนก่อน

      @@kosiduranush දිනයක් නැ තාම 🥴 යනව කියල කීව මන් නම් කැමති නෑ මැදපෙරදිග යනවට වෙන දේවල් එක්ක ඒත් කරන දෙයකුත් නැ 🥴 මට වයස තිබ්බනම් යවන්නෙ නෑ රස්සාවක් කරන්න තරම් වයසක් නෑ 🥴 තව අවුරුදු 1 ක් තියේ 18 වෙන්න 🙂 මාත් මේ හොයනව yt wala ehe prashnada kiyala.

    • @kosiduranush
      @kosiduranush 2 หลายเดือนก่อน

      @@Eshan26363 mm kohed gewal

  • @DetaHoru
    @DetaHoru หลายเดือนก่อน

    ❤❤❤කුවේට් ❤️❤️❤️

  • @user-ui7yu8cz2d
    @user-ui7yu8cz2d 8 หลายเดือนก่อน +1

    මමත් එන්න හිතාගෙන ඉන්නෙ කථා කරන වචන කොහොමද ටිකක් කියන්නකො දැනගන්න පිං

  • @brothers7666
    @brothers7666 หลายเดือนก่อน

    තරුණ පරම්පාරාව බටහිර ගැති වෙන කතාවනම් ඇත්ත

  • @IrangaSandumini
    @IrangaSandumini 11 หลายเดือนก่อน +4

    කුවේට් wala නරක ප්‍රදේශ මොනවද දන්න කෙනෙක් කියන්නකෝ?

  • @KantyKanty-z4e
    @KantyKanty-z4e 8 หลายเดือนก่อน

    ❤Mamath weda karanne kuwetwala mage maubimata wagema mama me kuwet ratatath godak afarey alla devi pihitay kuwet ratata.❤❤❤

  • @surangakalu7708
    @surangakalu7708 ปีที่แล้ว +2

    කුවේට් ගෙවල්වල weda karanana අයට nam නිදහසක් nam ne හැබැයි weda විතරයි diunu වුණාට වැඩක් ne ape පඩියක් wedi කරන්නේ neni hoda kattiyath ඉන්නවා සමහර ලොබ minissu ඉන්නේ

    • @slvillagefishing5467
      @slvillagefishing5467 ปีที่แล้ว

      ඔයා කුවේට් ගෙදර වැඩ ටද ගියේ

  • @DaharaHasani-dl9iz
    @DaharaHasani-dl9iz 10 หลายเดือนก่อน +1

    Math kuwait walata sewayata enna hadanne ..hithe baya nathi una meka dakka gaman ❤❤

  • @armalynlyn5824
    @armalynlyn5824 ปีที่แล้ว +1

    මාරයි

  • @slmobileslmobile5534
    @slmobileslmobile5534 ปีที่แล้ว +1

    I ❤️ Love Kuwait

  • @TravelwithEranda
    @TravelwithEranda ปีที่แล้ว +1

    Good job

  • @thilakarathnasipali1602
    @thilakarathnasipali1602 ปีที่แล้ว +1

    I ❤ kuwaiti.

  • @thanujapathirage6981
    @thanujapathirage6981 หลายเดือนก่อน

    Mat kuwait innae mat adare kuwait.❤❤🇰🇼🇰🇼🇰🇼🇱🇰🇱🇰

  • @sadunisadu-lr1mi
    @sadunisadu-lr1mi ปีที่แล้ว +1

    Mamat kuwet eke aurudu 43 wenaws meratanisa mage pawula goda giyamsn mage ratata wage adareyi ❤❤❤❤

  • @SAJI769
    @SAJI769 ปีที่แล้ว +1

    Katawa atta bro.. kuwait sita..❤

  • @niroshikasanjeewani4306
    @niroshikasanjeewani4306 ปีที่แล้ว +2

    මගේ මව් බිම ට පස්සේ වැඩිපුර ආදරේ කරන්නේ කුවේට් රට‍ට 🙏🙏🙏මේ මිනිස්සු හී ත් හරි සුන්දර.. අනිත් අයට කොහොම කියන්න මං දන්නේ නැහැ මට‍ හම්බුනු ගෙදර ඉන්න හැමෝම හරි හොදයි. ❤❤❤❤❤❤මං ආදරේ කුවේට් ❤❤❤❤❤❤

    • @SupipiChamodi-p4j
      @SupipiChamodi-p4j 11 หลายเดือนก่อน

      Mamath yanna inne. Ayala hodaida. Hithata bayai palaweni par nisa

    • @niroshikasanjeewani4306
      @niroshikasanjeewani4306 11 หลายเดือนก่อน

      @@SupipiChamodi-p4j අපේ ගෙදර අය නම් හොදයි එත් ඔයා යන ගෙදර අය ගැන මං දන්නේ නැහැ නේ 😔අපි හොදනම් කවුරුත් හොදයි.. බය වෙන්න ඕනේ. මේ රට‍ වල් වල අපේ අය ගෙන් මිසක් මේ අය ගෙන් නෙවෙයි.. ඔයාට සුභ ගමන් දළදා සමිදු පිහිටයි

  • @dammikarochani5743
    @dammikarochani5743 10 หลายเดือนก่อน

    මම ඉන්නේ ත් කුවේට් මේ රට ට ආදරෙයි යම් තැනක ඉන්නවා නම් ඒ මේ රටට පින් සිද්ද වෙනවා

  • @Tharukaf90
    @Tharukaf90 ปีที่แล้ว +1

    Background music ❤🔥

  • @user-nl3vh4yb6k
    @user-nl3vh4yb6k 7 หลายเดือนก่อน

    Harima. Satutui. Kuwat. Gana. Katakaranakora. Hdawatinma. Ratata. Kuwat. Adarai❤❤❤❤. Lankawatat ❤❤❤❤

  • @subasiniarachchilage8226
    @subasiniarachchilage8226 หลายเดือนก่อน

    මමත් කුවේට් ❤❤❤

  • @tvhistory80000
    @tvhistory80000 11 หลายเดือนก่อน

    Very nice video ❤❤from talk with Chathu Chanel

  • @kosalasenanayake9618
    @kosalasenanayake9618 10 หลายเดือนก่อน

    Mt aurudu 4 k hitiya hoda ratak
    Mn chef kenek vidiyata vada kara Avenius shopping mall eke

  • @priyanthapushpakumara6195
    @priyanthapushpakumara6195 3 หลายเดือนก่อน

    Best 👍👍👍

  • @kushlanpitigala6351
    @kushlanpitigala6351 ปีที่แล้ว +4

    Kuwait,Saudi Arabi karayonum hoda na keyala man ahala thiyanawa manussakam na lu

  • @سعيدالقحطاني-ث7ل
    @سعيدالقحطاني-ث7ل ปีที่แล้ว +4

    කුවේට් වල සාත්තු සේවිකා සඳහා යන්නේ කොහොමද,පඩි කොහොම ද,,,දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න,,,,,🙏🙏🙏

    • @UJK..creation
      @UJK..creation ปีที่แล้ว

      කම්ප්ලීට් ඒජන්සිය කුරුණෑගල

    • @dinusandamali-mv8ew
      @dinusandamali-mv8ew ปีที่แล้ว

      Ajancy margayen yanna puluwan.neththam kuweit rate inna kenekuta. Kiyala visa akka gennaganna stat salary aka 110-150 wenakal denawa gewal wala. hodata hoyala balala Anna mokada hema gedarama hoda ne .jahara kiyanne hoda minissu inna peththak newe.

    • @سعيدالقحطاني-ث7ل
      @سعيدالقحطاني-ث7ل ปีที่แล้ว

      @@dinusandamali-mv8ew ස්තුති යාළුවා,,,,මම දැන් ඉන්නේ සවුදි,,රියාල් 1125 ලැබෙන්නේ,,කාඩ් එකට 100යනවා,,යවනකොට20 අඩු වෙනවා,,,ලංකාවේ තියෙන ආර්ථික එක්ක වැටුප මදි,,පුතාලා 4 දෙනෙක් ඉස්කෝලෙ යනවා,,,රට ඉන්නවා කියලා නමට ඉදලා වැඩක් නැනෙ,,ගෙවල් වල තියෙන පස්න වලින් ගොඩ එන්න හිතාගෙනනේ රට ආවේ,,,මං බැලුවේ ලංකාවට ඇවිත් කුවේට් වත් යන්න පුළුවන් ද කියලා,,,,,

    • @pmeekandawatta9367
      @pmeekandawatta9367 ปีที่แล้ว

      @@dinusandamali-mv8ew 0

    • @HemanthaNandadewa-zv2ze
      @HemanthaNandadewa-zv2ze ปีที่แล้ว

      Dan 1.20i lu

  • @seetha1009
    @seetha1009 ปีที่แล้ว

    Good in kuwait llove is plase 😃👌👌👌😍

  • @Thilinadilhani
    @Thilinadilhani หลายเดือนก่อน

    Mamath inne kuweti me minisu . ratitharani minisu .api hith redenina wachanayk wath kiyanine

  • @jaanakaprasad6599
    @jaanakaprasad6599 ปีที่แล้ว

    Netherlands gana full video ekak oniii 👈

  • @AlokaJayaneththi-e2x
    @AlokaJayaneththi-e2x หลายเดือนก่อน

    Ma avith mas 7 danata hrima hodai wenath ayage katha ahaddinam bayath hithenawa awankawa wada karanawa
    Al hm dulillaaaa

  • @vinoshamalani82
    @vinoshamalani82 ปีที่แล้ว +1

    Supiri. ❤

  • @sasifdo3642
    @sasifdo3642 ปีที่แล้ว +1

    රට නම් හොදයී ඒත් කුවෙට් යන සමහරක් පාඩුවෙ ඉන්නවා ගෙවල් වල දහ දුක් විදලා සල්ලි හම්බු කරලා ලංකාවෙ තමන්ගෙ පවුල් බලා ගන්න...එත් ඔය රටෙ ගෙවල් වලින් පැනලා ඉන්න ජරා ගැනු පොඩි කොල්ලො අල්ලන් පවුල් කඩලා උන් එක්ක නටනවා...අප්පිරියයී කුවෙට් කියන නම ඇහෙනකොටත් ඒ රට වීනාස කරලා තියෙන්නෙ මෙ ජරා ගැනු නිසා දැන් නම් ඔක්කොම සුද්ද කරනවලු කුවෙට් රජයෙන් හොද වැඩෙ ඔකුන්ට🤣🤣🤣🤣🤣

  • @Warnakulasuriya-th9qp
    @Warnakulasuriya-th9qp ปีที่แล้ว +1

    I love 🇰🇼

  • @donascpriyanka1919
    @donascpriyanka1919 ปีที่แล้ว +1

    I ❤kuwait 😘

  • @danushkadeshappiya-lb8hd
    @danushkadeshappiya-lb8hd 6 หลายเดือนก่อน

    deeivin ehama emaruda man anna inne ekai dana ganna ona

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya ปีที่แล้ว +1

    👌🤗❤️

  • @Lions_bro
    @Lions_bro ปีที่แล้ว +3

    Thanks watinawa habai mehe ganu baluwoth kona kapanawa 😂

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 ปีที่แล้ว +3

      Gaanu kohede bn konak kapanne😂

    • @Lions_bro
      @Lions_bro ปีที่แล้ว

      @@nethsarasheheran8128 ganunge nemai ado kollonge 😂

    • @Lions_bro
      @Lions_bro ปีที่แล้ว

      @@nethsarasheheran8128 set nh ahh 😂

  • @mahanamasamarasinghe7800
    @mahanamasamarasinghe7800 11 หลายเดือนก่อน

    Api. Hodanamhamama. Hodai

  • @RohiniGunasakara
    @RohiniGunasakara 2 หลายเดือนก่อน

    මමත් අවුරුදු 8 ක් හිට්ය කවදාවත් අමතක කරන්න බැහැ

  • @pushpakumara7327
    @pushpakumara7327 ปีที่แล้ว +1

    45 celsius newei 60k

  • @Lions_bro
    @Lions_bro ปีที่แล้ว +1

    Aiye Kuwait wge rataka idala Europe yanna parak kiyala dennako ehema puluwanda bhda 😢

    • @ShiyamMuinMohamed
      @ShiyamMuinMohamed 9 หลายเดือนก่อน

      Dubai wage nam Europe yanna lesilu

  • @MudiyanselageNimal
    @MudiyanselageNimal หลายเดือนก่อน

    Mamath inne kuweitwala etthatama mehe aya harima wedagath hoda aya

  • @malshasenani4419
    @malshasenani4419 ปีที่แล้ว +1

    Kuwait wala company walata job visa thiyenawada ? Yaluwane
    Math aurudu 7 k hitiya

  • @aselairushanpremadasa4323
    @aselairushanpremadasa4323 11 หลายเดือนก่อน

    කවුරු හරි කියන්නකො පවුලකට ඉන්න හොදයි ද කියල වැඩ කරන්..බබාව ව්හෙ school යවන්න පුලුවන්ද...

  • @gfcc9856
    @gfcc9856 ปีที่แล้ว +1

    Mama adarei Kuwait

  • @kumarikumari9792
    @kumarikumari9792 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @Vishmi122
    @Vishmi122 ปีที่แล้ว

    Baharain rata ganath කියන්න plzzzz

  • @kamala835
    @kamala835 ปีที่แล้ว

    Mama godak adarei Kuwait valatamamath aurudu 35k housemate Dakota kala ekama gedara godak hoda k hoda famele ekak alladeyange petal asamatama

  • @kkdkoralage2790
    @kkdkoralage2790 ปีที่แล้ว +2

    උෂ්ණ කාලයේ 56/58 වෙනකම් ඉහළ උෂ්ණත්වයක් තමයි තියෙන්නේ.සීත කාළේ වායුසමීකරණ උෂ්ණත්වය වගේ .මං හිතන්නේ එකනම් 23 ක් අගයක් වගේ .අනිත් සීත දේශගුණික රටවල් තරම් පහළ යන්නේ නැහැ.

    • @falconmobile3852
      @falconmobile3852 ปีที่แล้ว

      Mage.maubimata.wagema
      Adarei.kuwata.ratata.jayama.wewa

    • @sathsaranisilva6576
      @sathsaranisilva6576 9 หลายเดือนก่อน

      Kuwait wala seetha kale koi kaleda

  • @SenaniMunasinghe
    @SenaniMunasinghe 3 หลายเดือนก่อน

    Mulinma lankawe gonnu tika gihilla thiyenne. In pasu giya honda ayata sehena karadara walata muhuna demata sidu wela thiyenawa.

  • @priyanipriya4745
    @priyanipriya4745 ปีที่แล้ว

    yes 🎉

  • @oshadiwarunika9113
    @oshadiwarunika9113 8 หลายเดือนก่อน

    Kuwet wala house maid salary kohomada

  • @kumarianusa7567
    @kumarianusa7567 11 หลายเดือนก่อน

    Mama aurudu 14kma
    Kuwait rata inna api hodin hitiya nam ayala hodai samahrak ayaga waradi nisa lankawa kayal agile dik karanawa alla daviyanga phitai maga ratata yana turu ma rata duk vidala tamai ada kata wah aha nopa giwah wanna

  • @sisirakumara7801
    @sisirakumara7801 ปีที่แล้ว +1

    Kuwaiti Andalusia hodaida Danna kenek kiyanna

  • @NilanthiKumari-zc3xk
    @NilanthiKumari-zc3xk 11 หลายเดือนก่อน

    👍👍👍👍

  • @shanti3203
    @shanti3203 ปีที่แล้ว +1

    ❤️❤️🙏🙏🙏🙏

  • @SamKwt-sy2jf
    @SamKwt-sy2jf ปีที่แล้ว

    Math kuwait.mala jarawa. Hama thanama kunu. Gewal athule saththu. Me dawaswala gindara wage. Seetha kaleta innama ba. Godak hari lobay. Hariyata divose aya innawa. Ganu bageta hrluwen partiwala inne. Godak aya napuruy. Honda aya inne tikay. Mama dakka jarama Ratak.

  • @ranjulapradeep479
    @ranjulapradeep479 ปีที่แล้ว +1

    Kuwait Maximum temperature 55c+😊

    • @METABOY88
      @METABOY88 ปีที่แล้ว

      World number 1 curncey

  • @Wasanthi-qg2ou
    @Wasanthi-qg2ou 11 หลายเดือนก่อน

    1:51

  • @KumariLanka-w1b
    @KumariLanka-w1b ปีที่แล้ว

    Ape ratath kawadada me widiyata diyunnu wenne

  • @nilulaksi7277
    @nilulaksi7277 6 หลายเดือนก่อน

    mama aurudu 15 weda karanawa godak hodai

  • @SamanthiJathilaka
    @SamanthiJathilaka 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @Anula-t2b
    @Anula-t2b ปีที่แล้ว

    Mat. Adarei. Dan.10. I

  • @SdSd-hp5vq
    @SdSd-hp5vq ปีที่แล้ว

    🙏🙏🙏❤️❤️❤️

  • @RamyarasadariFrdinands
    @RamyarasadariFrdinands 9 หลายเดือนก่อน

    මාත් kuwait ඉන්න

  • @shanianu3798
    @shanianu3798 9 หลายเดือนก่อน

    Adarai kuwait dewani mawu bema