ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ලස්සනම ආදරණීයම කපල් එක සෙනෙහස්ගේ අම්මයි තාත්තයි මරු අනේ..❤️❤️
ඔව් නේද
භූමිතෙල් වත්තෙ පව්ල නැත්නම් මේ කතාව කිසි ගතියක් නැ.හරිම ලස්සනයි
BometelWatte..Sulalita...Nedda
Mala vikara boru kara shenehasa nodakin
ශිහිනිගේ මල්ලී,උඹත් කවදා හරි "SUPER "නළුවෙක් වෙනවා. දිනය ,අවුරැද්ද ,මතක් තියා ගන්න.🙏👏
Well said dear. That's true
@@sriyanilmini5163 THANK YOU DARLING.🌹
අදත් කතාව ගොඩක් ලස්සනයි සෙනෙහස්ගෙ අම්මයි තාත්තයි නම් හරිම ෂෝක් ඒ වගෙ පවුල් ජීවිත වාසනාවන්.
Thiyena dehin සෑහීමට path wela sathutin inna puluwan kiyanna hoda උදාහරණයක් ...මිනිස්සු පවුල thula sathuta thiyenne salli wala kiyalane hithan inne....sathutin inna salliwala pinanna ona naha.mulika awashatha සපිරෙනවනම් තව මොනඩ?
අංජුලා සාරියට හරිම ලස්සනයි ♥️
අද සමාජයේ සිටින තරුණ පරම්පරාවට ලොකු අවවාදයක් දෙන සුපිරි නාට්‍යයක්.මා දැකපු හොඳම නිර්මාණය.පුහු ඉන්දීය නාට්‍ය කෑලේ.ඔබ සැමට තුණුරුවන් සරණයි
අම්මාඅම්මා කිව්වට අමන්දාත් අම්මගෙ වයස වගේ...දුලීකා අක්කට එච්චර වයසක් නෑ මගෙ හිතේ...💋💋👌👌👌❤❤❤❤❤ ආදරෙයි 🌹❤
අද ගොඩක් ලස්සනයි කතා ව පෙන්නුවේ ම තලතා අක්කා ගෙ ගෙදර නෙ ❤️❤️
Sihinige malli ge acting supiri👍keep it up putha
සෙනෙහස් ට ගැලපෙනම කෙනා සිහිනි...එත් මේ මොඩයා ඒ කෙල්ල අමාරැවේ දාන්න යන එක ගැන දුකයි...
එකනේ
සෙනෙහස් රවට්ටන්නෙ නෑ සිහිනිට ඇත්තටම ආදරෙ කරනවා නේ දැන් මොකද දැන් සදරු කරදරයක් වගෙ සෙනෙහස් ට ....
නැහැ අයියා එයාගෙ අැස්දෙක දැක්කද අවන්ක අාදරෙ පිරිල බලන්නකො බදින්නෙ එයාම තමයි
සෙනෙහස ඔයාට වදින්න ඕනි ඒත් අම්මයි තාත්තා යි බලන් ඉන්නවා සෙනෙහස ට දුක හිතුනා ඒ ආදරේ ට නම්
Hm
සිහිනි ගැන එතනදි වත් ආදරයක් හිතුනද දන් නැ
සෙනෙහස් ඇන්තටම සිහිනිට ආදරෙයි
අම්මෝ තලතා ඇන්ටි ආදරේ හිතෙනවා අනේ ශෝයි පවුල
මනීශා යකෝ මාර ගෑනු තමයි නේද ඉතින් අනේ මන්දා 😂😂😜😜
Sadaru ge konde kapuwanm mara gati
තරහින් හිටපු කෙල්ලට සල්ලී ටිකක් වියදම් කරාම පුස් පැටියා වගේ නේ ඉන්නේ 80% කෙල්ලන්ගේ සැබෑ සොරුපය පෙන්නනවා එතන මොනවා උනත් පව් ඒ කෙල්ල බදින්න ඉන්න කොල්ලා 😂
🤣🤣
@@nadiya7942 ai boruda
කියලා වැඩක් නෑ බං
සිහිනේ ටෙලි නාට්‍යය අද හරිම ලස්සනයි අම්මයි තාත්තයි දෙන්නට හරිම ආදරෙයි
අපි කෝටිපතියෝ වෙන්න යන්නේ 😂අම්මො සීලනාථ
මේ සෙනෙවහස් ඇත්තටම සිහිනි ට ආදරේ වගේ ඒත් සදරු එක්ක ඒ සෙල්ලම් බැහැ අපේ ජිවිතයේ මෙහෙම හැමෝම රැවටිලා තියෙනවා පිරිමින්ට
6:20 i phone එකේ battery sealed කියලයි මමනම් දැනන් උන්නේ..හි හී..🙈🙈
😂😂😂🔫🔫සිරාවටම.. කෝ මේ මහේෂ් රත්සර
අයියෝ සෙනෙහස් දැන්වත් ඇත්ත කියාපන් සිහිනිට..නැත්නම් උඹෙි පිරිමිකම බල්ලෙකුට දිපන්
නැහැ දැන් කොල්ලා හැදෙනවා
දුලීකා කපල් එක මරු
Super Acting ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කෙල්ලෝ සල්ලි නිසා බලු වෙනවා කොල්ලෝ සල්ලි නිසා බලු වෙනවා...ඒකනිසා අපි කතාවෙි යන විදිය ගැන කියල හිතල හිත හදාගමු ඈ.....සැබෑ ජීවිතයේ කෙල්ලො කොල්ලෝ එහෙම නෑ ඒයිලා...🤣🤣🤣🤣🤣
අමන්දාට ආදරයක් ඇති වෙලා😂 සෙනෙහස්ට දුක හිතුනා සිහිනිගෙ ආදරේට
අමන්දා පවුල ගොඩ dai වගේ .
@@rohinirohini8536 එහෙම උනොත් හොදයි සෙනෙහස් බේරෙයි
ඔව් හිමිහිට හැදෙයි
😭😭😭
😂😂😂
සදරුට ආදරේ හිතෙනවා ....මම විතරද සදරුට කැමති ...
Kawsh Gayathri මමත් කැමතී. ඒකයි කතාව බලන්නෙත්
සෙනෙහස් සිහිනිට ආදරේ කරන්නෙත් සල්ලී නිසා සිහිනී සෙනෙහස්ට ආදරේ කරන්නෙත් සල්ලී නිසා
That’s true
අමන්දාට සුලලිත ගැන හිතක් පහළ වෙලා ඉවර වෙද්දී සුලලිත වෙන කසාදයක් කරගෙනත් තියෙයි.😅😀
බැදීම් වලට කවදාවත් බොරු කරන්න හොඳ නෑ
සෙනෙහස් ලඟ චාරිත්‍ර නැහැ නිකම වගෙ ඇවිත් නිකම වගෙ ගියා සෙනෙහස් කල අඩුව සිහිනි මකන්න ද මේ නිකමට වඳින්න හැදුවෙ
තලතාගෙි.සිරිනාතගෙයි.ජිවිතය.නමි.පටිට.හරිම.සමගියෙන්.ආදරෙන්.ඉන්නවා.👌👌👌👌👌👌👌👌👌
අම්මයි තාත්තයි නියමයි අනේ ❤️❤️
ආදරෙයි සිහිනි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අපේ සිල් බිඳින්නට එපා මනීෂෝ පුලුවන් තරම් ඉක්මනට ඔයා ගෙදර යන්න මැණික......😂😂🔫
Ayiyoooo oyage sil😂😂😂😂😂
ane upasaka mahaththaya..😂
කොට ගවුම ටත් නගින පොන්න්ස්‍යෙක්😂😂
🤣🤣🤣🤣🤣☝☝
@@malithnoob එල ගලියේ 😃ත්තෝ, මම ආතල් එකට දැම්මේ, උඹ අද වෙන්නැති මගේ කමන්ට් එකක් දැක්කේ, උපාසක මහත්තයා මට සමාවෙන්න..
යකූ මේ සෙනෙහසා අත හොල්ල හොල්ලනේ ආවේ අඩුම වැන්දේවත් නෑ කාලා කාලා යනව...
Den Enna unge heti thama.sihini ahinsakai
Matth hithuna
ඒකනේ වැන්දේ නෑ
සෙනෙහස් ඒ වගේ දේවල් දන්නේ නෑ. බූමිතෙල් වත්තේ ජීවත් වුනත් ඉන්නේ අහසේ, ඒකයි..
@@kumudulasika6694 😂😂😂😂😂😂
sihinige malli supiri 👍👍
Thalatha madam ඔයාට ගොඩක් ආදරෙයි ඇත්තමයි සමාජයට දෙන්න හදන්නේ ඇත්ත ඇත්තම wedehata හැමෝටම තෙරුවන්ගේ සරණයි
සෙනෙහස් පව් ඔයා සල්ලි වලට අහිංසක කෙල්ලෙක් ට මෙහෙම කරනවා ට කවදාවත් හරි යන්නේ නැ
Niyama joduwa amandage ammai thaththaii😘😘😘😘😘
ෂොපිං කරලා වත් දිග ගවුම් ටිකක් අරන් දුන්නද 😃😃😃
Senehas ge paula niyamai monawa nathath hina wela oona prashnayak visadanawa.eka thamai niyama paula.
අනේ හරිම ෂෝක් අමිමයි තාත්තයි...
"අම්මේ ඒ මනුස්සයා දැන් පිළිවෙළයි" කොහොමද ඒක. කබරගොයා තලගොයෙක් වෙන්න යන්නෙ නේද, අයියෝ අමන්දා ඔයා අපේ කෙල්ලන්ගෙ රෙදි ගලවන්න එපා...😃😃
A yalu.ada mama parakku una
Eka nm aththa anee, lajjawe be
@@ireshakumari7404 ඒකට කාරි නෑ..
@@shehanifernando6428 රෙදි නෑනේ.. 😃
සල්ලි නිසා මිනිස්සු මිනිස්සුන්ව මරන එකෙ,අමන්දා එහෙම කැමති වෙන එක සදාරනයි... එහෙම උනොත් සෙනෙහසුත් ගොඩ
මේ මෙහෙම මනමාල මහත්මයෙක් පවුලට අයට කේක් ගෙඩියක් වත් අරං ආවෙ නෑ.
ඒකනේ . අත වන වන ගියනේ . 😂😂😂
සිහිනිගෙ මල්ලි තමා මල්ලි
මිනිහෙක් ගේ පිලිවෙල තීරණය වෙන්නේ කලිසමෙන්ද 😄😄😄
ඊයා සිලනත ඔයා බැනියම දාපු කැත..😀😀😀😀..පව් සිහිනි..
සෙනෙහස්ට සිහිනී ගැන ආදරයක් ඇති වෙලා වගේ ...
Sankalpa👌👌👌👌
Adath kathawa lassanai. Asawen balanne .onna bithu sthuwam wage ikmanata iwara nam karanna epa pills.
Ammooo me family eke...dakiddi lobi..acting nam maru..
කොබලන්න සිහින හැමදාම බලන අය අපිව SUBSCRIBE කරගෙන යන්න
Subscribe karanna oyalath subscribe karannam
@@sanaimamai7350 204 මගෙන්
@@miyurunaada3068 oya subscribe kara
Thamange Amma thathata wandinathi Pangara nattekuta wandina thama ape gon kello kamathi. Gon Kama iha waha gihin
Se neee ha sss kiyala adagahana tika maru
Ratu Rosa novel eke Chapa.. Sarathge boruwalata rawatune mobile mati kale. Eth sihini 😂 Meccara dunu digital kalet rawatenne lesiyenma. Family ekama 😂
ඒක මරු ඇල්බොඩ් එකක් ඇද ගන්න බැයිවින් ලයිසන් ගන්ඩ යන්ඩ😅😅😅සෙනෙහස් දැන් ඇත්තටම ආදරෙයි වගෙ ඒත් කොල්ලගෙ අවංක කම සල්ලි නිසා බිංදුවට වැටිලා
අනේ අමන්දා කබරයා තලගොයා වෙයි වගෙයි නේද ?
භුමිතෙල් වත්ත නැත් නම් මෙලො රහක් නැ මෙ කතාවඑ පවුල නිසා හිනා වෙනවා
Api Koadipathi venna yanne 😄😄😄😄👌👍👍
Bumitheall watt has aiyooooooo ❤️❤️❤️
Ane pau deiyane sihini shenehas ubata nam hena gahanawa me karana aparada walata
මරු රගපෑම 👋👋
කතාවේ ලස්සන තියෙන්නේ තලතා සීලනාත පවුල නිසා තමයි.සෙනෙහස් අනේ මන්දා කතාව නම් ගොඩක් ලස්සනයි
සිලනාගේ පවුල මරැ🌷❤️❤️❤️💪💪
Sankalpa thama maru
තාලතායි සිලෙයි මරු අප්පා
දුලීකා අංජුලට වඩා තරුණයි
😎😆😎😆😎💪💪😎😆ATHATAMA ANJULAGE MUSALA MUNATA WADIYA AE MUNA KOCHARA LASSANADA
පක තමා
OYAGEDA
Anjula bonikkiyek wage
අනෙ මරු අම්මායි තාත්තයි
ලස්සන කතාවක් බලන්න එපා වෙන්නෙ නැහැ
ඇඩ් ගියාම කතාව බොහොම ටිකයි අය්යෝ..
ඇත්තටම සිහිනි පව් 😣
Kohen me debas katata enawada danna appaaa..marama lassanai
තලතා සිරිනාථගේ දුව දැන් ටික ටික වෙනස් වෙනවා වගෙ 😂😂😂සෙනෙහස් මට ඔයාගේ කකුල් 2අල්ලා වඳින ඔනාලු සෙනෙහස් කරන බලු වැඩේ දන්නවා නම් එහෙම කියයිද 🤔🤔🤔🤔
නැහැ එ වචන ටිකෙන්ම එයා හැදෙනවා
@@mallikajayasooriya4935 හැදුනත් වැඩක් වෙයිද කෙල්ල විස්තර දැනගත්තම 🙄🙄🙄
මම නමි කැමති සිහිනිගේ අමිමලාට අනික කුස්සියෙන්ම පටන් ගන්න කතා ලස්සනයි
@@renukamalkanthi7268 හ්ම්ම්ම් එ මිනිස්සු හරි අහිංසක මිනිස්සු අප්පා 😊😊
Niyamai ah
Api kotipathiyo wenna yanne😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
Malli maru dial eka😁😁😁
Maru Ane bumitel watta............ Thalatha oyaa nam shooiiii....
අනේ පව් සිහිනි
Meka wandeth na e ammata appacita
සිහිනී...💓
සෙනෙස්ට ආදරෙ දැනුනා හදව්තින් දුක් විදිනවා
අම්මෝ අමන්දා ඔයා😜😜😜😜
පවු කියලා හිතෙනවා සෙනහස්
Lassanai ....👌👌🔥🔥
Lassanai godka 😍😍😍😍😍
භුමිතෙල් වත්තෙ අය කවදා හරි හොද සල්ලි කාර පවිලක වෙනවා
Niyamai katawa
Senehasge kakul deka allala vidinna one. Kiyala sihini kiuwa kathawa senehage hadawathatam waduna. A wachaneta hitha ridum dunna wage una
Paw sihini...senehas anee danwath atta කියන්න anee..paw sihini...
අනුන්ගේ සල්ලි නිසා සිහිනිගේ ආදරය ..සිහිනයක් වෙන හැඩ
එල එල එල එල එල එල ♥️♥️♥️♥️♥️♥️💖💖💖
Thalathalay gedara thama sathuta thinne.maru a....dulika akkay a gedara ayai akting 👍👍
25 wage qwam purse ekm dunn
ලස්සනයි ගොඩාක්
Ah bn kohomada iPhone eheka keli gelawenne😂
Ane. Sihini
අරකි දිග ඇදුම් ටිකක් ගත්තද දන්නෙ නැ
සෙහෙහස ඇත්තට ආදරය රෙයිද සිහිනිට එහෙම නෙකරෙත් සෙනෙහස්ට ආදරය නෙලබෙන්න ඔනි
Marunae saenaehasgae famileaka
Ammala balan hitiyata kamakna wadapan ubawath
Lassani❤️👍
ලස්සනම ආදරණීයම කපල් එක සෙනෙහස්ගේ අම්මයි තාත්තයි මරු අනේ..❤️❤️
ඔව් නේද
භූමිතෙල් වත්තෙ පව්ල නැත්නම් මේ කතාව කිසි ගතියක් නැ.හරිම ලස්සනයි
BometelWatte..Sulalita...Nedda
Mala vikara boru kara shenehasa nodakin
ශිහිනිගේ මල්ලී,උඹත් කවදා හරි "SUPER "නළුවෙක් වෙනවා. දිනය ,අවුරැද්ද ,මතක් තියා ගන්න.🙏👏
Well said dear. That's true
@@sriyanilmini5163 THANK YOU DARLING.🌹
අදත් කතාව ගොඩක් ලස්සනයි සෙනෙහස්ගෙ අම්මයි තාත්තයි නම් හරිම ෂෝක් ඒ වගෙ පවුල් ජීවිත වාසනාවන්.
Thiyena dehin සෑහීමට path wela sathutin inna puluwan kiyanna hoda උදාහරණයක් ...මිනිස්සු පවුල thula sathuta thiyenne salli wala kiyalane hithan inne....sathutin inna salliwala pinanna ona naha.mulika awashatha සපිරෙනවනම් තව මොනඩ?
අංජුලා සාරියට හරිම ලස්සනයි ♥️
අද සමාජයේ සිටින තරුණ පරම්පරාවට ලොකු අවවාදයක් දෙන සුපිරි නාට්‍යයක්.
මා දැකපු හොඳම නිර්මාණය.
පුහු ඉන්දීය නාට්‍ය කෑලේ.
ඔබ සැමට තුණුරුවන් සරණයි
අම්මා
අම්මා කිව්වට අමන්දාත් අම්මගෙ වයස වගේ...
දුලීකා අක්කට එච්චර වයසක් නෑ මගෙ හිතේ...💋💋👌👌👌❤❤❤❤❤ ආදරෙයි 🌹❤
අද ගොඩක් ලස්සනයි කතා ව පෙන්නුවේ ම තලතා අක්කා ගෙ ගෙදර නෙ ❤️❤️
Sihinige malli ge acting supiri👍keep it up putha
සෙනෙහස් ට ගැලපෙනම කෙනා සිහිනි...එත් මේ මොඩයා ඒ කෙල්ල අමාරැවේ දාන්න යන එක ගැන දුකයි...
එකනේ
සෙනෙහස් රවට්ටන්නෙ නෑ සිහිනිට ඇත්තටම ආදරෙ කරනවා නේ දැන් මොකද දැන් සදරු කරදරයක් වගෙ සෙනෙහස් ට ....
නැහැ අයියා එයාගෙ අැස්දෙක දැක්කද අවන්ක අාදරෙ පිරිල බලන්නකො බදින්නෙ එයාම තමයි
සෙනෙහස ඔයාට වදින්න ඕනි ඒත් අම්මයි තාත්තා යි බලන් ඉන්නවා සෙනෙහස ට දුක හිතුනා ඒ ආදරේ ට නම්
Hm
සිහිනි ගැන එතනදි වත් ආදරයක් හිතුනද දන් නැ
සෙනෙහස් ඇන්තටම සිහිනිට ආදරෙයි
අම්මෝ තලතා ඇන්ටි ආදරේ හිතෙනවා අනේ ශෝයි පවුල
මනීශා යකෝ මාර ගෑනු තමයි නේද ඉතින් අනේ මන්දා 😂😂😜😜
Sadaru ge konde kapuwanm mara gati
තරහින් හිටපු කෙල්ලට සල්ලී ටිකක් වියදම් කරාම පුස් පැටියා වගේ නේ ඉන්නේ 80% කෙල්ලන්ගේ සැබෑ සොරුපය පෙන්නනවා එතන මොනවා උනත් පව් ඒ කෙල්ල බදින්න ඉන්න කොල්ලා 😂
🤣🤣
@@nadiya7942 ai boruda
කියලා වැඩක් නෑ බං
සිහිනේ ටෙලි නාට්‍යය අද හරිම ලස්සනයි අම්මයි තාත්තයි දෙන්නට හරිම ආදරෙයි
අපි කෝටිපතියෝ වෙන්න යන්නේ 😂අම්මො සීලනාථ
මේ සෙනෙවහස් ඇත්තටම සිහිනි ට ආදරේ වගේ ඒත් සදරු එක්ක ඒ සෙල්ලම් බැහැ අපේ ජිවිතයේ මෙහෙම හැමෝම රැවටිලා තියෙනවා පිරිමින්ට
6:20 i phone එකේ battery sealed කියලයි මමනම් දැනන් උන්නේ..හි හී..🙈🙈
😂😂😂🔫🔫
සිරාවටම.. කෝ මේ මහේෂ් රත්සර
අයියෝ සෙනෙහස් දැන්වත් ඇත්ත කියාපන් සිහිනිට..නැත්නම් උඹෙි පිරිමිකම බල්ලෙකුට දිපන්
නැහැ දැන් කොල්ලා හැදෙනවා
දුලීකා කපල් එක මරු
Super Acting ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කෙල්ලෝ සල්ලි නිසා බලු වෙනවා කොල්ලෝ සල්ලි නිසා බලු වෙනවා...ඒකනිසා අපි කතාවෙි යන විදිය ගැන කියල හිතල හිත හදාගමු ඈ.....සැබෑ ජීවිතයේ කෙල්ලො කොල්ලෝ එහෙම නෑ ඒයිලා...🤣🤣🤣🤣🤣
අමන්දාට ආදරයක් ඇති වෙලා😂 සෙනෙහස්ට දුක හිතුනා සිහිනිගෙ ආදරේට
අමන්දා පවුල ගොඩ dai වගේ .
@@rohinirohini8536 එහෙම උනොත් හොදයි සෙනෙහස් බේරෙයි
ඔව් හිමිහිට හැදෙයි
😭😭😭
😂😂😂
සදරුට ආදරේ හිතෙනවා ....මම විතරද සදරුට කැමති ...
Kawsh Gayathri මමත් කැමතී. ඒකයි කතාව බලන්නෙත්
සෙනෙහස් සිහිනිට ආදරේ කරන්නෙත් සල්ලී නිසා සිහිනී සෙනෙහස්ට ආදරේ කරන්නෙත් සල්ලී නිසා
That’s true
අමන්දාට සුලලිත ගැන හිතක් පහළ වෙලා ඉවර වෙද්දී සුලලිත වෙන කසාදයක් කරගෙනත් තියෙයි.😅😀
බැදීම් වලට කවදාවත් බොරු කරන්න හොඳ නෑ
සෙනෙහස් ලඟ චාරිත්‍ර නැහැ නිකම වගෙ ඇවිත් නිකම වගෙ ගියා සෙනෙහස් කල අඩුව සිහිනි මකන්න ද මේ නිකමට වඳින්න හැදුවෙ
තලතාගෙි.සිරිනාතගෙයි.ජිවිතය.නමි.පටිට.හරිම.සමගියෙන්.ආදරෙන්.ඉන්නවා.👌👌👌👌👌👌👌👌👌
අම්මයි තාත්තයි නියමයි අනේ ❤️❤️
ආදරෙයි සිහිනි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අපේ සිල් බිඳින්නට එපා මනීෂෝ පුලුවන් තරම් ඉක්මනට ඔයා ගෙදර යන්න මැණික....
.
.😂😂🔫
Ayiyoooo oyage sil😂😂😂😂😂
ane upasaka mahaththaya..😂
කොට ගවුම ටත් නගින පොන්න්ස්‍යෙක්😂😂
🤣🤣🤣🤣🤣☝☝
@@malithnoob එල ගලියේ
😃ත්තෝ, මම ආතල් එකට දැම්මේ, උඹ අද වෙන්නැති මගේ කමන්ට් එකක් දැක්කේ, උපාසක මහත්තයා මට සමාවෙන්න..
යකූ මේ සෙනෙහසා අත හොල්ල හොල්ලනේ ආවේ අඩුම වැන්දේවත් නෑ කාලා කාලා යනව...
Den Enna unge heti thama.sihini ahinsakai
Matth hithuna
ඒකනේ වැන්දේ නෑ
සෙනෙහස් ඒ වගේ දේවල් දන්නේ නෑ. බූමිතෙල් වත්තේ ජීවත් වුනත් ඉන්නේ අහසේ, ඒකයි..
@@kumudulasika6694 😂😂😂😂😂😂
sihinige malli supiri 👍👍
Thalatha madam ඔයාට ගොඩක් ආදරෙයි ඇත්තමයි සමාජයට දෙන්න හදන්නේ ඇත්ත ඇත්තම wedehata හැමෝටම තෙරුවන්ගේ සරණයි
සෙනෙහස් පව් ඔයා සල්ලි වලට අහිංසක කෙල්ලෙක් ට මෙහෙම කරනවා ට කවදාවත් හරි යන්නේ නැ
Niyama joduwa amandage ammai thaththaii😘😘😘😘😘
ෂොපිං කරලා වත් දිග ගවුම් ටිකක් අරන් දුන්නද 😃😃😃
Senehas ge paula niyamai monawa nathath hina wela oona prashnayak visadanawa.eka thamai niyama paula.
අනේ හරිම ෂෝක් අමිමයි තාත්තයි...
"අම්මේ ඒ මනුස්සයා දැන් පිළිවෙළයි" කොහොමද ඒක. කබරගොයා තලගොයෙක් වෙන්න යන්නෙ නේද, අයියෝ අමන්දා ඔයා අපේ කෙල්ලන්ගෙ රෙදි ගලවන්න එපා...😃😃
A yalu.ada mama parakku una
Eka nm aththa anee, lajjawe be
@@ireshakumari7404 ඒකට කාරි නෑ..
@@shehanifernando6428 රෙදි නෑනේ.. 😃
සල්ලි නිසා මිනිස්සු මිනිස්සුන්ව මරන එකෙ,අමන්දා එහෙම කැමති වෙන එක සදාරනයි... එහෙම උනොත් සෙනෙහසුත් ගොඩ
මේ මෙහෙම මනමාල මහත්මයෙක් පවුලට අයට කේක් ගෙඩියක් වත් අරං ආවෙ නෑ.
ඒකනේ . අත වන වන ගියනේ . 😂😂😂
සිහිනිගෙ මල්ලි තමා මල්ලි
මිනිහෙක් ගේ පිලිවෙල තීරණය වෙන්නේ කලිසමෙන්ද 😄😄😄
ඊයා සිලනත ඔයා බැනියම දාපු කැත..😀😀😀😀..පව් සිහිනි..
සෙනෙහස්ට සිහිනී ගැන ආදරයක් ඇති වෙලා වගේ ...
Sankalpa👌👌👌👌
Adath kathawa lassanai. Asawen balanne .onna bithu sthuwam wage ikmanata iwara nam karanna epa pills.
Ammooo me family eke...dakiddi lobi..acting nam maru..
කොබලන්න සිහින හැමදාම බලන අය අපිව SUBSCRIBE කරගෙන යන්න
Subscribe karanna oyalath subscribe karannam
@@sanaimamai7350 204 මගෙන්
@@miyurunaada3068 oya subscribe kara
Thamange Amma thathata wandinathi Pangara nattekuta wandina thama ape gon kello kamathi. Gon Kama iha waha gihin
Se neee ha sss kiyala adagahana tika maru
Ratu Rosa novel eke Chapa.. Sarathge boruwalata rawatune mobile mati kale. Eth sihini 😂 Meccara dunu digital kalet rawatenne lesiyenma. Family ekama 😂
ඒක මරු ඇල්බොඩ් එකක් ඇද ගන්න බැයිවින් ලයිසන් ගන්ඩ යන්ඩ😅😅😅සෙනෙහස් දැන් ඇත්තටම ආදරෙයි වගෙ ඒත් කොල්ලගෙ අවංක කම සල්ලි නිසා බිංදුවට වැටිලා
අනේ අමන්දා කබරයා තලගොයා වෙයි වගෙයි නේද ?
භුමිතෙල් වත්ත නැත් නම් මෙලො රහක් නැ මෙ කතාවඑ පවුල නිසා හිනා වෙනවා
Api Koadipathi venna yanne 😄😄😄😄👌👍👍
Bumitheall watt has aiyooooooo ❤️❤️❤️
Ane pau deiyane sihini shenehas ubata nam hena gahanawa me karana aparada walata
මරු රගපෑම 👋👋
කතාවේ ලස්සන තියෙන්නේ තලතා සීලනාත පවුල නිසා තමයි.සෙනෙහස් අනේ මන්දා කතාව නම් ගොඩක් ලස්සනයි
සිලනාගේ පවුල මරැ🌷❤️❤️❤️💪💪
Sankalpa thama maru
තාලතායි සිලෙයි මරු අප්පා
දුලීකා අංජුලට වඩා තරුණයි
😎😆😎😆😎💪💪😎😆ATHATAMA ANJULAGE MUSALA MUNATA WADIYA AE MUNA KOCHARA LASSANADA
පක තමා
OYAGEDA
Anjula bonikkiyek wage
අනෙ මරු අම්මායි තාත්තයි
ලස්සන කතාවක් බලන්න එපා වෙන්නෙ නැහැ
ඇඩ් ගියාම කතාව බොහොම ටිකයි අය්යෝ..
ඇත්තටම සිහිනි පව් 😣
Kohen me debas katata enawada danna appaaa..marama lassanai
තලතා සිරිනාථගේ දුව දැන් ටික ටික වෙනස් වෙනවා වගෙ 😂😂😂
සෙනෙහස් මට ඔයාගේ කකුල් 2අල්ලා වඳින ඔනාලු සෙනෙහස් කරන බලු වැඩේ දන්නවා නම් එහෙම කියයිද 🤔🤔🤔🤔