Ven Koralayagama Saranathissa thero - අතිපූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • දායකත්වය
    ඉතාලියේ මිලානෝ නුවර පදිංචි නිමල් ශාන්ත බුලත්සිංහල මහතා සහ චන්ද්‍රිකා ජයන්ති ලියනපතිරණ මහත්මිය යන දෙපළ විසිනි.
    මැසලින් බුලත්සිංහල මැණියන් පරලෝ සැපත් වී වසර තුනක් පිරිම නිමිත්තෙන් සහ පරලෝ සැපත් ධර්මදාස බුලත්සිංහල පියාණන් ඇතුළු දෙමව්පියන්ට පිං අනුමෝදනා කිරිම.
    ආශිර්වාද කිරීම
    ලංකාවේ පදිංචි දයාසෝම බුලත්සිංහල සහ චිත්‍රා බුලත්සිංහල යන දෙපළටත්
    ඉතාලියේ පදිංචි ගිතා බුලත්සිංහල, ලලනි රේණුකා බුලත්සිංහල,මල්ලිකා බුලත්සිංහල යන සැමටත්
    එංගලන්තයේ පදිංචි ප්‍රදිප් බුලත්සිංහලටත්
    සංජිවනි ශාමල්කා බුලත්සිංහල, ප්‍රසාදණි මධුශංකා බුලත්සිංහල යන දියණියන් දෙදෙනා ඇතුළු පවුලේ සියළුම දෙනාට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම.
    දේශකයන් වහන්සේ වන අතිපූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේටත් උණුවතුරබුබුලේ පියදස්සි ස්වාමීන් වහන්සේ ඇතුළු සිතනිවන බුදුබණ යූටියුබ් නාලිකාවේ සැමටත් ආශිර්වාද කිරීම.
    සියළුම දෙවියන්ට පිං අනුමෝදන් කිරීම.
    ලක්වාසී ලෝවාසී සැමට සෙත් ප්‍රාර්ථනා කිරීම.
    -------------------------------------------------------------------
    සබ්බං රසං ධම්ම රසෝ ජිනාති
    සියළු රසයන් පරදවා ධර්ම රසය දිනන්නේය.
    අපගේ වෑයම ගුණාත්මක බවින් ඉහළ දායකත්ව ධර්ම දේශනා පිංවත් ඔබවෙත දානය කරවීමයි. ඒ සඳහා පිංවත් ඔබත් දායක වන්න.
    අපි, සිත නිවන බුදු බණ යූටියුබ් නාලිකාව අමතන්න. 071 774 2043 ( Imo,viber,whatsapp)

ความคิดเห็น • 18

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු පුජ්‍යණියිය වන්දණිය ස්වාමින්වහන්සේ .පාදනමස්කාරකරමි චිරංජයතු නමාමියි .පාුර්ථනාකරන බෝධියකින් චතුරායිසත්ත්‍ය ස්වාමින්වහන්සේ අවබෝදමමෙිවා🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි කතාව අපේ බාග්‍යාවතුන් වහන්සේ හංශ රාජයන් වහන්සේ ශ්‍රේෂ්ට ශ්‍රේෂ්ට ශ්‍රේෂ්ටයි අස්චර්යයි අස්චර්යයි අස්චර්යයි ඔබ වහන්සේ තරම් ප්‍රාතිහාර්යපාන්න තවත් මේ ලෝකේ කාටද පුළුවන් සවාමින් වහන්ස අස්චර්යයි සාධු සාධු සාධු

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +5

    අති උතුම් සත්පුරුෂ උතුමාණන් වහන්ස ඔබ වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා තව‍ බොහෝ කල් ධර්මය ප්‍රචාර කර ලෝක සත්වයාට පිහිට වනුමැනවි අපේ පින්වතුන් වහන්ස ඔබ වහන්සේ සසුන් දිවිය පැතු පැතුම් සිතු සිතුවිලි ඒ විදියටම ඉස්ට සිද්ද වෙන්න මේ සියළුම කුසල් ඔබ වහන්සේට හේතු වාසනා වේවා එය එසේම වේවා සාධු.... සාධු.... සාධු...

  • @fjhthh9714
    @fjhthh9714 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏 පලමුව එ මාගේ භාග්‍යවත් වූ අරහත් වූ දසබලදාරී තුන්ලෝකයටම තිලකය වූ මාගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 පුජනිය වන්දනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඉතාමත් වැදගත් වටිනා ධර්ම දේශනාවක් අපේ හාමුදුරුවනේ නොමැරී ජීවත් වෙනවා වගේ වැසිකිලියක් වැනි මේ කුණු කයක් රැගෙන ඔප දම දම රැගෙන එහාට මෙහාට යන අපේ අයට මේ කය ගැන ඇත්ත වටහා ගැනීමට ගොඩක් වටිනවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා රැස් කර ගන්නා සියලුම කුසල් පැතූ බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 සිත නිවන බුදු බණ චැනලයේ ප්‍රධාන අනුශාසක උණුවතුරබුබුලේ පියදස්සි අපේ පිංවත් ස්වාමීන් වහන්සේටත් කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් නිදුක් නිරෝගී භාගය දීර්ඝායුෂ ලැබේවා රැස් කර ගන්නා වූ සියලුම කුසල් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පිණිසම පාරමිතාවක් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි සැමටම

  • @nimalbulathsinghala9058
    @nimalbulathsinghala9058 ปีที่แล้ว +1

    🌻පුජ්‍යණිය ස්වාමින්වහාන්සේට දෙපාවැද මගේ නමස්කාරය වේවා🌻 නමස්කාරය වේවා🌻 නමස්කාරය වේවා🌻🙏🙏🙏

  • @osaradateroomaththe-io3qo
    @osaradateroomaththe-io3qo 3 หลายเดือนก่อน

    උතුම් නිර්වාන සුවයෙන් සැනසසවා

  • @lakshmansampath9948
    @lakshmansampath9948 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @rohiniabeyrathna572
    @rohiniabeyrathna572 ปีที่แล้ว

    Theruwan saranai Pinwath swaminwahanseta mage namskarayawewa🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sumamahapitiyagedara8750
    @sumamahapitiyagedara8750 ปีที่แล้ว

    Theruwan saranai suwaminwahansa saadu saadu saadu...

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු

  • @AsokaRanjanie
    @AsokaRanjanie หลายเดือนก่อน

    🙏🙏🙏

  • @jayanthiliyana683
    @jayanthiliyana683 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimalbulathsinghala9058
    @nimalbulathsinghala9058 ปีที่แล้ว +2

    🌻🙏🙏🙏🌻

  • @seriyaani1870
    @seriyaani1870 ปีที่แล้ว

    ෙතරවන් සරණයි නිතර ෙමවන් ධර්මය අැයි ෙමන් ධර්මය ගැන නිතර හිත ෙයා්මු ෙවිවා

  • @danuskasamaranayaka6737
    @danuskasamaranayaka6737 7 หลายเดือนก่อน

    🌺🌺🌺🙏🙏🙏🌸🌸🌸

  • @danushkahemarathna2968
    @danushkahemarathna2968 ปีที่แล้ว

    🙏🙏🙏🌹🌹🌹

  • @yousefaleinze5466
    @yousefaleinze5466 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏