Paththa Giyath ( පැත්ත ගියත් ) | Corrine Almeida | Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • #corrinealmeida #corrinealmeidamusic #newvideo #newsong #newmusic #youtube #newmusicvideo #sparsha #corrinealmeidanew #paththagiyath
    💿Streaming - ffm.to/pnyy2y9
    👍Follow Corrine Almeida - ffm.bio/32nbdk8
    🙏Subscribe Now - / @corrinealmeidamusic
    ❤️Artist - Corrine Almeida
    ❤️Lyrics + Melody & Music - Baila Santy
    📽️Video - Lashan Sangeewa - Art Part Factory
    🎸Guitar - Kevin Almeida
    Special thanks to my brother Kevin Almeida
    💿Record Label - Corrine Almeida Music
    පැත්ත ගියත් ඇත්ත කතාකරනවානේ මං
    නැත්තට නැති උනත් වැරදි කරන්නේ නෑ මං
    කට්ට වෙට්ට පිත්තල කම් හොඳට දන්න මං
    බොරු වෙට්ටු දාන අය ඔක්කොම අඳුරනවනේ මං
    ඔට්ටු වෙන්නේ නැහැ එතකොට තට්ටුවෙනවා මං
    අඟේ ඉදන් කන හපනා අය දන්නවා මං
    අනේ රත්තරන් කියුවට රැවටෙනවද මං
    මගේ ගමන හෙමින් බොහොම හෙමින් යන්නේ මං
    තැනේ හැටියටයි ගහන්නේ ඇණේ හොඳට මං
    ඒකනේ තාම කෙලින් ඉන්නේ මං
    පැත්ත ගියත් ඇත්ත කතාකරනවානේ මං
    නැත්තට නැති උනත් වැරදි කරන්නේ නෑ මං
    කට්ට වෙට්ට පිත්තලකම් හොඳට දන්න මං
    බොරු වෙට්ටු දාන අය ඔක්කොම අඳුනනවනේ මං
    මං ඔට්ටු වෙන්නේනෑ එතකොට තට්ටු වෙනවා මං
    උඩින් එකයි යටින් එකයි කියන්නේ නැහැ මං
    බනින්නේ නැහැ කිසිකෙනෙකුගේ හිත රිදවලා මං
    පනින්න පෙර සිතාබලන්නට දන්නවා මං
    හිනාවෙලා ජොලියේ ඉන්න කැමති කෙනෙක් මං
    ඒකනේ තාම කෙලින් ඉන්නේ මං
    පැත්ත ගියත් ඇත්ත කතාකරනවානේ මං
    නැත්තට නැති උනත් වැරදි කරන්නේ නෑ මං
    කට්ට වෙට්ට පිත්තලකම් හොඳට දන්න මං
    බොරු වෙට්ටු දාන අය ඔක්කොම අඳුනනවනේ මං
    මං ඔට්ටු වෙන්නේනෑ එතකොට තට්ටු වෙනවා මං
    මුල අමතක කරන්නේ නෑ කිසි දිනකදි මං
    උඩ පනින්නේ නැහැ බොරුවට දගලන්නැහැ මං
    කලගුණ ඔය යුතුකම් ගැන හොඳට දන්න මං
    ගරු කරන්න ඕනා අයට ගරු කරනවා මං
    ඒකනේ තාම කෙලින් ඉන්නේ මං...
    පැත්ත ගියත් ඇත්ත කතාකරනවානේ මං
    නැත්තට නැති උනත් වැරදි කරන්නේ නෑ මං
    කට්ට වෙට්ට පිත්තලකම් හොඳට දන්න මං
    බොරු වෙට්ටු දාන අය ඔක්කොම අඳුනනවනේ මං
    මං ඔට්ටු වෙන්නේනෑ එතකොට තට්ටු වෙනවා මං
    මට කිට්ටු වෙන්න ඕනා තැනට කිට්ටු වෙනවා මං
    ඒකනේ තාම කෙලින් ඉන්නේ මං...

ความคิดเห็น • 56

  • @dananjayagomez6108
    @dananjayagomez6108 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤🎉

  • @hpseneviratne9824
    @hpseneviratne9824 6 หลายเดือนก่อน +2

    👏👏👏

  • @chamilafd8133
    @chamilafd8133 6 หลายเดือนก่อน +2

    Akki ❤eth ane mekekarokey eka nhane

  • @nilukamanohari1736
    @nilukamanohari1736 6 หลายเดือนก่อน +2

    ඒකනේ තාම කෙලින් ඉන්නෙ මං 👍❤❤🤩😂😂😂😂සුපිරි

  • @NadunPradeep-n5y
    @NadunPradeep-n5y 5 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @illusiondj1980
    @illusiondj1980 6 หลายเดือนก่อน +4

    මෙ voice එකෙ තියන power full එකට Dance Floor patta happening.ඇත්තටම ක්‍රියාවෙනුත් මේ වගේ හොඳ චරිතයක්❤

    • @KnollyMetoo
      @KnollyMetoo 6 หลายเดือนก่อน +1

      Nice song keep up the good work

  • @sureshkumara6774
    @sureshkumara6774 6 หลายเดือนก่อน +3

  • @tanialoos4047
    @tanialoos4047 6 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤🥰🥰🥰🥰😍😍😍🤩🤩🤩

  • @WasanthaChampika
    @WasanthaChampika 6 หลายเดือนก่อน +1

    Very nice song🙏

  • @ShalakaRanasinghe
    @ShalakaRanasinghe 6 หลายเดือนก่อน +3

    ❤👌

  • @treeciamalkanthi2222
    @treeciamalkanthi2222 6 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි ආදරෙයි ආදරෙයි ❤❤❤❤

  • @tanialoos4047
    @tanialoos4047 หลายเดือนก่อน +1

    Fabulous 👌 ❤❤❤❤

  • @chamilafd8133
    @chamilafd8133 29 วันที่ผ่านมา +1

    😍❤

  • @Dilrukshi825
    @Dilrukshi825 6 หลายเดือนก่อน +3

    මන් ආසම බයිලා ගායිකාව ♥️😍

  • @wacpriyashanthepriyashanth9997
    @wacpriyashanthepriyashanth9997 6 หลายเดือนก่อน +2

    My favorite .. මාගේ ප්‍රියතම ගායිකාව සුභ අනාගතයක් නිදුක් නිරොගිමත් ජිවිතයක් නිතතින්ම උරුම වේවා ජය වේවා අමුතු පැත්තට කින්ඩි හිනාවක් උපතින්ම පිහිටා තිබීම අමුතු සිරියාවක් මූනට ගේනෙනවා 👍

  • @sandrinewickremasinghe6501
    @sandrinewickremasinghe6501 6 หลายเดือนก่อน +3

    You are the Best Corrine. Keep going. God Bless You

  • @sw489
    @sw489 4 หลายเดือนก่อน +1

    Lovely ❤

  • @milanefernando
    @milanefernando 6 หลายเดือนก่อน +3

    lovely and meaningful song

  • @ivonnrukshsni8779
    @ivonnrukshsni8779 6 หลายเดือนก่อน +2

    Good Luck akki.god bless u.

  • @nayomivilasani530
    @nayomivilasani530 6 หลายเดือนก่อน +2

    කොරින් අක්කා,
    කාලෙකින් කල ලස්සන ගීතයක්.ඇත්තටම සතුටුයි.
    ඔයාගේ ස්වරූපය ඉතාම හොඳට කියෙවෙන ඇත්තටම හොඳ නිර්මාණයක් .හදවතින්ම සුභ පතනවා❤❤❤❤

  • @prashanthibulathsinhala9273
    @prashanthibulathsinhala9273 6 หลายเดือนก่อน +1

    Wow❤❤❤❤
    Kello paradhai!
    Still looking so so beautiful 😍
    Keep up the good work 👏 🙌

  • @michellefernando9171
    @michellefernando9171 6 หลายเดือนก่อน +2

    ❤❤

  • @shanifernandes8909
    @shanifernandes8909 6 หลายเดือนก่อน +2

    V r watching from Benaulim Goa India🇮🇳, lovely singing with enthusiasm, lovely music, 🎉🎉God bless🙏 u

  • @krishanthanifernando7826
    @krishanthanifernando7826 3 หลายเดือนก่อน +1

    Superb

  • @IrushiHansika
    @IrushiHansika 6 หลายเดือนก่อน +2

    My favorite person and singer.
    Brilliant meaningful song..❤❤❤

  • @wayambaplywood3639
    @wayambaplywood3639 6 หลายเดือนก่อน +2

    Great Akka.......Superb .......100% hit......................

  • @tharindufernando9974
    @tharindufernando9974 5 หลายเดือนก่อน +1

    Very nice, blessings from Moratuwa!

  • @kelumsilva8410
    @kelumsilva8410 6 หลายเดือนก่อน +2

    90s කට්ටියගෙ තියෙන්නේ වෙනම රහක්, මේවගේ පද රචන, මෙලඩි තව දාස් ගානක් බයිලා සැන්ටි මහත්තය ළඟ ඇති, ඒවයින් වැඩක් ගන්න තරම් මොලයක් දැන් පරම්පරාවේ උන්ට මොලයක් නෑ.

  • @anu8599
    @anu8599 6 หลายเดือนก่อน +2

    Mmmmmmmm

  • @janappriyaweeraratne9019
    @janappriyaweeraratne9019 6 หลายเดือนก่อน +2

    Super ❤❤

  • @dilushiperera
    @dilushiperera 6 หลายเดือนก่อน +2

    Love your spirit and energy.
    Will always love your songs and will always enjoy them.
    Stay blessed.

  • @priyaniganewatta4873
    @priyaniganewatta4873 6 หลายเดือนก่อน +2

    Very nice song Corrine!. ❤️ 💐

  • @psrupasinghe
    @psrupasinghe 6 หลายเดือนก่อน +2

    Very good one !! thank you very much and God bless you and your family .

  • @justRuwanthi
    @justRuwanthi 6 หลายเดือนก่อน +2

    This is brilliant! Love the song ❤

  • @navinasenaratne3753
    @navinasenaratne3753 6 หลายเดือนก่อน +2

    Love it Corrine.... 😀 😍

  • @JudydeSilva
    @JudydeSilva 6 หลายเดือนก่อน +2

    ❤ Awesome ♥️

  • @jayanisandarenu3138
    @jayanisandarenu3138 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤😘😘😘💐💐💐👏👏👏💗💗❤❤💖💖

  • @chamilafd8133
    @chamilafd8133 6 หลายเดือนก่อน +1

    Akki meke karokey eka thawa nha neda

  • @chamilafd8133
    @chamilafd8133 6 หลายเดือนก่อน +2

    Ane meke karokey eka daannako plz

  • @shasheepriyakalum6816
    @shasheepriyakalum6816 5 หลายเดือนก่อน +3

    මන් දැක්ක බයිලා රජා ඩෙස්මන්ඩ්..බයිලා රැජින කොරින්💕💕💕💕💕💕💕💕💕

  • @RohiniDissanayake-w2i
    @RohiniDissanayake-w2i หลายเดือนก่อน +1

    1:35 is she dalreen s daughter

  • @chamilafd8133
    @chamilafd8133 6 หลายเดือนก่อน +1

    Ane akki meke karokey eka nhane

    • @corrinealmeidamusic
      @corrinealmeidamusic  6 หลายเดือนก่อน +2

      Karaoke neha thama.. meka aluth song ekak

    • @chamilafd8133
      @chamilafd8133 6 หลายเดือนก่อน +1

      @@corrinealmeidamusic kohoma unath akki MN Asama oyage sinduwalata ethin hama ekakama karokey eka hoyan eka thamai mage Asawa Anika oyatai oyage sinduwalatai oyage dance walatai hamadeytama MN gdk asai hamadamath sathutin parisamata inna thawa lasana sinduwak karanna oyata akki jesu pihitai

    • @corrinealmeidamusic
      @corrinealmeidamusic  6 หลายเดือนก่อน +1

      @@chamilafd8133 thawa aluth sindu dekak keruwa. Ikkmanata video karanna balaporoththu wenawa. Thank you very much for your support. Wish you all the best ❤️❤️

    • @chamilafd8133
      @chamilafd8133 6 หลายเดือนก่อน +1

      @@corrinealmeidamusic 😍hamadamath API oya ekka MN hithana oathana widiyatama oyage song ethin Mata danune hama ekakama MN kiuwa wage akki adarei gdaaak 😍💖

    • @chamilafd8133
      @chamilafd8133 6 หลายเดือนก่อน

      Akki oya kandy show ekak karanna adahasak nadda ane ennako plz

  • @anomavaz260
    @anomavaz260 6 หลายเดือนก่อน +1

    ❤🎉

  • @WasanthaChampika
    @WasanthaChampika 6 หลายเดือนก่อน +1

    ❤👍🎉