Horehin Eda (හොරැහින් එදා ) | Corrine Almeida | Official Music Video | Studio Version

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • #corrinealmeida #corrinealmeidamusic #newvideo #newsong #newmusic #youtube #newmusicvideo #sparsha #corrinealmeidanew #horehineda
    💿Streaming - ffm.to/kzp6eyv
    👍Follow Corrine Almeida - ffm.bio/32nbdk8
    🙏Subscribe Now - / @corrinealmeidamusic
    ❤️Artist - Corrine Almeida
    ❤️Lyrics + Melody & Music - Eranjan Perera
    🔉Mixed - Clement Rodrido at Heatz
    🔉Recorded - Rushan Maduranga - Sonexco / Kuma D - Media Music
    📽️Video - Lashan Sangeewa - Art Part Factory
    💿Record Label - Corrine Almeida Music
    .
    හොරැහින් එදා ඔබ මා දිහා බලා
    ඔබ මට නොදැනිම මගේ සිත සොරකම් කළා
    ඔබ ආදර ලොවකට මා ගෙනල්ල
    ආදරයෙන් මා සිත පුරවාලා
    ඔබේ හද මට පිදුවේ මබ මාගේ කියලා
    ඔබ ආදරෙන් ගලනා ගංගාවක් වීලා
    ඔබ මා හදටම ගැලුවේ ආදරයේ උල්පත වීලා
    ආදරෙන් මත්වෙලා මා ඔබටම ලං වෙලා
    ඉන්නට මා සිහින මවයි මුළු රෑ පුරා
    හොරැහින් එදා ඔබ මා දිහා බලා
    ඔබ මට නොදනිම මගේ සිත සොරකම් කළා
    ඔබ ආදර ලොවකට මා ගෙනල්ල
    ආදරයෙන් මා සිත පුරවාලා
    ඔබේ හද මට පිදුවේ මබ මාගේ කියලා
    අමුතු හැඟුම් ඔබ මා සිතට ගෙන එන්නේ
    මින් පෙර කිසි දිනකදී නෑ මා හට මේ විලසින් හැඟුනේ
    මා ඔබටම ලංවෙලා මා ඔබ තුරුලේ වෙලීලා
    ඉන්නට මා සිහින මවයි මුළු රෑ පුරා
    හොරැහින් එදා ඔබ මා දිහා බලා
    ඔබ මට නොදනිම මගේ සිත සොරකම් කළා
    ඔබ ආදර ලොවකට මා ගෙනල්ල
    ආදරයෙන් මා සිත පුරවාලා
    ඔබේ හද මට පිදුවේ මබ මාගේ කියලා

ความคิดเห็น • 19