දිව්‍යලෝකෙ සැප දෙන්න මොඩිෆයිවුන සුපිරිය! - Toyota KDH flat roof vehicle modification in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 292

  • @yskauto2003
    @yskauto2003 3 ปีที่แล้ว +71

    සුපිරිම වැඩක් ඒක ❤😚

  • @Amithirigalalk
    @Amithirigalalk 3 ปีที่แล้ว +129

    මම මීට අවුරුදු පහකට ඉස්සෙල්ලා සාවුදි වල ඕවා හැදුවේ.ඔක ලන්කාවට අලුත් ඒත් ලෝකෙට අලුත් නෑ.අපේ ලංකාවේ කට්ටිය ඕක කරන්නේ ලෑලිවලින්.ඒත් එහේ අපි කරන්නේ ඔරිජිනල් විදිහට ෆයිබර් වලින්.මොනවා වුනත් ලංකාවේ දේ අපිට වටිනවා .ජය වේවා ඉදිරිසිංහ.

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara 3 ปีที่แล้ว +3

      211 ,22x sadaha thama line ac enne. Thailand wala flat roof dual ac thibunata line ac nehe. Dual ac and line ac kiyanne dekak. Japan walin ena flatroof sgl vala thiyenneth line ac nemai.

    • @pabararandunuge2229
      @pabararandunuge2229 2 ปีที่แล้ว +3

      Ane bn bolage saudiya.tlpawkara thambiyongeratawal Walata gihilla unge kunuhodala. Mamanam oya Jara saudiyata yanna hithannewath na.

    • @zany4246
      @zany4246 2 ปีที่แล้ว +14

      @@pabararandunuge2229 මනුස්සයෙක් දෙයක් කිව්වාම මෝඩ කතා කියන්න එපා....එයත් සව්දියට යන්න ඇත්තෙ කැමැත්තෙන් නෙවෙයි වෙන්න ඇති සමහරවිට,රස්සාවක් හොයාගෙන වෙන්න ඇති.

    • @zany4246
      @zany4246 2 ปีที่แล้ว +3

      @@pabararandunuge2229 👍

    • @nuwanparanavithana7429
      @nuwanparanavithana7429 2 ปีที่แล้ว +5

      අනේ පලයන් බ්න් යන්න..සවුදි වල කසිප්පු පේරලලා.

  • @pavinduiman
    @pavinduiman 3 ปีที่แล้ว +26

    Interior වගේම Exterior මාරම finish එකක් තියෙන්නෙ, ජය වේවා!!!😘😍❤️🔥

  • @kelumdeepal8080
    @kelumdeepal8080 3 ปีที่แล้ว +20

    ලක්ෂ 50 කිව්වේ මොන වාහනේ ගැනද දන්නෑ නේද..වැඩේනම් පට්ට ❤

  • @dinethransiluna8770
    @dinethransiluna8770 3 ปีที่แล้ว +3

    මගේ අනාගත vehicle එක
    ආදරෙයි එදිරිසිංහ කුෂන් warks

  • @manjulathushara9974
    @manjulathushara9974 3 ปีที่แล้ว +19

    ජයවෙවා එදිරිසිංහ කුෂන් හවුස්....තවත් ලස්සන නිර්මන කරන්න...

  • @sltourer2211
    @sltourer2211 3 ปีที่แล้ว +12

    2016 Petrol *DX* වෑන් එකක් ගොඩ දාලා..😜😍.. දැං ඉතිං කෝටියකට එහා මිල කියයි..🤣

  • @mihirangadassana9851
    @mihirangadassana9851 2 ปีที่แล้ว +5

    ගැම්මක් තාමයි ❤️ හැබැයි මම ඔයිට කලින් දැකල තියනව ඔය කොලිටියම රට වාහනයක් හදල තියනව ලෝකෙට එකයි කියන්න එපා බොරුවට ලංකාවට එකයි

  • @nishanthahemachandra7578
    @nishanthahemachandra7578 3 ปีที่แล้ว +31

    මොඩිෆයි කරන්න ලක්ෂ 10 ක් නෙවෙයි 20 ක්ම දෙන්නං. මට ලක්ෂ 50 ට kdh එකක් තියන තැනක විස්තරයක් දෙන්න. ලොකු උදව්වක්

  • @san-vq1py
    @san-vq1py 3 ปีที่แล้ว +18

    මම අදමයි දිව්‍යලෝකෙ දැක්කෙ.අයියෝ මම හිතුව දිව්‍යලෝකෙ මිට වඩාහොද ඇති කියල.මැරැනහම යන්නෙ මෙතනටද😂😂

  • @basnayakebmg7699
    @basnayakebmg7699 3 ปีที่แล้ว +1

    Mage Asama wahane, Elakiri lassanata hadala thiyenawa. Super 😘💓💐👍🥂👏🎉💞 jayaweva 🙏

  • @hasinthajayaweera9296
    @hasinthajayaweera9296 3 ปีที่แล้ว +5

    අලුත් වැඩක්..අලුත් ලෝකය මරූ....❤️👌

  • @manjulaprasad2928
    @manjulaprasad2928 3 ปีที่แล้ว +8

    අනේ ඕගොල්ල තව මේ වගේ හොඳ වැඩ කරන්න මේක නං නම් සුපිරිම සුපිරිනියම වෑන් එක මේ වගේ තව හොඳ වෑන් හදන්න

    • @dasadesa9959
      @dasadesa9959 3 ปีที่แล้ว

      Aiya.ape video blala support ekak denna aiya

  • @buddhikadissanayakadissana7538
    @buddhikadissanayakadissana7538 3 ปีที่แล้ว +19

    අපේ රටේ හදන නිසා ගොඩක් වටිනවා මේකත් කොපියක් තමයි වෙනත් රට වලටත් මේ වගේ හදනවා

    • @manushaedirisingha5937
      @manushaedirisingha5937 3 ปีที่แล้ว +3

      Wena ratawal wala Fkatroof hadanne na 🙂❤

    • @supunheshan2136
      @supunheshan2136 3 ปีที่แล้ว

      Flat roof one & only ek...❤❤🔥 adambarai ...niyma wedk mek

    • @L.chinthakajayasiri5247
      @L.chinthakajayasiri5247 3 ปีที่แล้ว

      වෙන රටවල නෑ මෝඩයෝ

  • @slnvideomix4601
    @slnvideomix4601 2 ปีที่แล้ว +5

    එක සුපිරි 😀😀 KDH එක 👌🤟 මරු

  • @yasashirusha7933
    @yasashirusha7933 3 ปีที่แล้ว +53

    මේ දවස් වල ලක්ස 50 කට විකුනන්න තියෙන KDH එකක් පෙන්නන්නකො පුලුවන් නම්😂😂

    • @sithum8d290
      @sithum8d290 3 ปีที่แล้ว +2

      සිරා බන් .😄

    • @cffgg720
      @cffgg720 3 ปีที่แล้ว +2

      Sirawata 🤣🤣

    • @sakpraneethmadusanka675
      @sakpraneethmadusanka675 3 ปีที่แล้ว +1

      Ow yako oya akuru akai vissak venava muta pissu

    • @avishkasuneth
      @avishkasuneth 3 ปีที่แล้ว +2

      Laksha 50 ta 2015 ekak thiyanwanm kiyanna ubage bapne denne laksha 50 ta

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 3 ปีที่แล้ว

      Aluth KDH ekaka mila search kara balanna.hoyaganna puluwan mila

  • @nilanthaabeysekara5879
    @nilanthaabeysekara5879 3 ปีที่แล้ว +12

    ලෝකෙටම එකක් නෙවෙයි ලංකාවට අලුත් දෙයක්.. මේවා යුරෝපා වල සාමාන්‍ය දේවල්...🤣🤣🤣

    • @tharushanawod8647
      @tharushanawod8647 2 ปีที่แล้ว +1

      එහා පැත්තේ හිටපු කෙල්ල දිහා බලාගෙන හිටිය මම

  • @mithilaherath5812
    @mithilaherath5812 2 ปีที่แล้ว +2

    V8 kiyl vahanayak ne anik landcruiser ek offroad yanna hadl තියෙන්නේ comfortable hodatama බලාපොරොත්තු venna be eken

  • @sithuliperera5583
    @sithuliperera5583 3 ปีที่แล้ว +8

    Niyamai maru kdh eka

  • @indikaananda8628
    @indikaananda8628 3 ปีที่แล้ว +2

    Edirisingha aiya තව තව diunu vennna onaa budusaranai

  • @academy8646
    @academy8646 2 ปีที่แล้ว +1

    ලංකාවෙ ගැම්ම තමයි ඉතින් ☺️☺️

  • @nadeeshanwimalasiri3480
    @nadeeshanwimalasiri3480 3 ปีที่แล้ว +7

    සුපිරිම සුපිරි ..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @iroshandulanjana6528
    @iroshandulanjana6528 3 ปีที่แล้ว +6

    මැලේසියාවෙ hiace meetup එක බලන්න මේවම තමා තියෙන්නෙ

  • @chamikaprasad3966
    @chamikaprasad3966 3 ปีที่แล้ว +7

    පිස්සු හැදෙනවා ❤👌👌

  • @anandamunasinghe2361
    @anandamunasinghe2361 3 ปีที่แล้ว +6

    Those kind modifications more popular in Thailand i think parts bring from Thailand and modification done here.

    • @manushaedirisingha5937
      @manushaedirisingha5937 3 ปีที่แล้ว +4

      No all manufacturers in sri lanka in our srilankan factory

    • @anandamunasinghe2361
      @anandamunasinghe2361 3 ปีที่แล้ว +2

      @@manushaedirisingha5937 If produced with SL products excellent

  • @sasankaperera9326
    @sasankaperera9326 3 ปีที่แล้ว +7

    මේකනම් පිස්සුවක්.....❤️❤️❤️❤️❤️❤️

    • @dasadesa9959
      @dasadesa9959 3 ปีที่แล้ว

      Aiya apit support ekak one

  • @dineshdanushka9159
    @dineshdanushka9159 3 ปีที่แล้ว +5

    Vindo tintad karanam thawath supiri

  • @thilinamax8048
    @thilinamax8048 3 ปีที่แล้ว +9

    Mn dakka Thailand walata thibuna kdh modification wagayk .sathutui ape ratet medewal Karanwata

  • @dilanatapattu4090
    @dilanatapattu4090 3 ปีที่แล้ว +47

    දිව්‍ය ලෝකේ සැප මොනවගේද බලන්න බණ පොත් දෙකක් තුනක් කියවන්න...

    • @5394q
      @5394q 3 ปีที่แล้ว +4

      Ammoo.. මේකටත් වඩා ගොන් ඒ කමෙන්ට් එකනම්

    • @danukadanuka3753
      @danukadanuka3753 3 ปีที่แล้ว +1

      Oya Tama hariyatama liyala tyenne👍

    • @selvasaree228
      @selvasaree228 3 ปีที่แล้ว

      😂😂😂😂

    • @ravijaamarathilaka3002
      @ravijaamarathilaka3002 3 ปีที่แล้ว

      lol 😂 aththa

    • @tharushanawod8647
      @tharushanawod8647 2 ปีที่แล้ว +1

      කක්කා බරත් හැදුනා

  • @Nimeshfer
    @Nimeshfer 2 ปีที่แล้ว +3

    සුපිරි KDH එකක් 🔥

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 3 ปีที่แล้ว +2

    Supiri good luck 👌💐❤️💚❤️💚

  • @kasuntharaka3280
    @kasuntharaka3280 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️💕💕💕💕❤️😥😥💖❤️❤️❤️💖💖💖💖💖💖💖❤️.ලස්සනයි godak

  • @nipunawarakagoda5599
    @nipunawarakagoda5599 2 ปีที่แล้ว +2

    සුපිරි

  • @sampathabeykoon1302
    @sampathabeykoon1302 2 ปีที่แล้ว +3

    Kdh එකක් නෑ මහත්තයෝ, ct100 එකක් තියෙනවා අරන් එන්නද ?

  • @yasithajayathissa9713
    @yasithajayathissa9713 3 ปีที่แล้ว +1

    Supiri bandayak patta modification ekak

  • @vidulankaHeshan
    @vidulankaHeshan 2 ปีที่แล้ว

    සුපිරිම වැඩක්

  • @ytdinuwa6350
    @ytdinuwa6350 2 ปีที่แล้ว

    Ado Maru bn K D H 🥰🤓😎

  • @gayangamagedara8688
    @gayangamagedara8688 3 ปีที่แล้ว +6

    KdH සමහර රටවල් වල පාන් බනිස් එලවලු පටවන්නත් පාවිච්චි කරනව දැකලා තියෙනව

  • @dhanushkaprasad299
    @dhanushkaprasad299 2 ปีที่แล้ว

    කැනඩාවේ නැති උනාට ජපන් වල තියෙනවා මොනා උනත් ලංකාවෙත් තියෙනව ගැම්මක් තමයි

  • @manjulanawinna8986
    @manjulanawinna8986 3 ปีที่แล้ว +5

    Pissu hedenawa..supiri

  • @ツツ-t1f
    @ツツ-t1f 3 ปีที่แล้ว +1

    Maru maru

  • @lahirubandara9642
    @lahirubandara9642 3 ปีที่แล้ว +8

    KDH ekak gaththu dawasata aniwa edirisinghe eken mehema loweth hadanawa

  • @diki9793
    @diki9793 3 ปีที่แล้ว +5

    Engine trouble ekak awoth engine ekata access karanne kohomada ?

    • @manushaedirisingha5937
      @manushaedirisingha5937 3 ปีที่แล้ว +1

      Box eka nawanna puwlan eta passe seat eka nawanna puwlan...

    • @lakmalsameera6146
      @lakmalsameera6146 3 ปีที่แล้ว

      දැවෙන ප්‍රස්න මේවා

  • @Amith2021
    @Amith2021 3 ปีที่แล้ว +5

    ලෝකේ ගැන දන්නේ නැතිඋන්ට කියපන් බන්... ලංකාවෙත් තව තියෙනවා😜

  • @jayanthasunilrathnayake6698
    @jayanthasunilrathnayake6698 3 ปีที่แล้ว +2

    සුපිරියක් තමා ඉතිම්

  • @liyanagamageshameth1343
    @liyanagamageshameth1343 3 ปีที่แล้ว +1

    Niyamai aiye තද

  • @manojudara881
    @manojudara881 3 ปีที่แล้ว +6

    Supri

  • @yasanthamaheshmovies6333
    @yasanthamaheshmovies6333 2 ปีที่แล้ว +1

    Wade hodi aiye

  • @henrytissera1929
    @henrytissera1929 3 ปีที่แล้ว +11

    මොන මොඩිෆයි කලත් ඇති වැඩක් නෑ ආරක්ෂාව ගැන හිතන්නේ නැතිව .ඉදිරිපසින් රිය අනතුරකට භාජනය වුනොත් කොහොමද කියලා හිතන්න දෙවරක් නොව සිව් වරක්.

  • @Diluna850
    @Diluna850 3 ปีที่แล้ว +1

    Niyama wedak

  • @jagathkumara1377
    @jagathkumara1377 3 ปีที่แล้ว +2

    Defender & pajero walata karanna puluwanda

  • @kwshiran6198
    @kwshiran6198 3 ปีที่แล้ว +1

    Nise

  • @venurathiwankaranathunga
    @venurathiwankaranathunga 3 ปีที่แล้ว +1

    Wede nam supiri ath laksha ganak dila van akk aran 6 denk gihin mona karannda

  • @anushasandamali5530
    @anushasandamali5530 3 ปีที่แล้ว +4

    සුපිරියි 👌👌👌💖💖💖

  • @dilan7017
    @dilan7017 2 ปีที่แล้ว +1

    Edirisingha eke ganan godak wadi

  • @5394q
    @5394q 3 ปีที่แล้ว +2

    කොන්පොටබල් ප්ලැට් රූප් එකේ කොන්පියට යනකොට මරු ඈ..RIP F sound

  • @thedesignerd7295
    @thedesignerd7295 3 ปีที่แล้ว +2

    සුපිරි වැඩක්......

  • @slgamingkolla2943
    @slgamingkolla2943 3 ปีที่แล้ว +8

    ලක්ශ 50ට KDH ජාත්‍යන්තරේට ආතල් දෙනවා💔😂😂

  • @fourbyfourrox
    @fourbyfourrox 3 ปีที่แล้ว +7

    Superb ❤️👏

  • @nadunmihiranga5533
    @nadunmihiranga5533 3 ปีที่แล้ว +5

    අම්මොහ්හ් 😎😎❤️❤️❤️

  • @kushanediriweera5627
    @kushanediriweera5627 3 ปีที่แล้ว +2

    V8 ekath samana karanna uba gihin thiyenawada bn v8 ekaka ai boru kiyanne kdh eke pitipasse wadi wela wangu paraka gihin balapanko kdh van eke oya sepa mechchara ganak wiyadam karala heduwath yaddi gessenne nedda kiyala

  • @PrabhathMHerath
    @PrabhathMHerath 3 ปีที่แล้ว +2

    වැඩේ නම් සුපිරි. ඒ උනාට දෙන වර්නනාව නම් වැඩී........ ලක්ශ 50 ලු දිව්‍යලෝකෙලු 😅

  • @newitemsworld201
    @newitemsworld201 2 ปีที่แล้ว +1

    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.දැන් දොරෙන් නැංගට පස්සේ පිටිපස්ස සීට් වලට යන්නෙ කොහොමද 🤔🤔

  • @puresinhaya
    @puresinhaya 3 ปีที่แล้ว +6

    කොච්චර හැදුවත් ඩිලිවරි වෑන් එකක් නේද කියල මතක් උනාම...😪

  • @movindukenula2776
    @movindukenula2776 3 ปีที่แล้ว +3

    මාරම පට්ටයි ඈ

  • @shenalaloka2221
    @shenalaloka2221 3 ปีที่แล้ว +3

    ගැම්මක් 🇱🇰

  • @supunpriyashantha
    @supunpriyashantha 3 ปีที่แล้ว +3

    ගැම්මක තමා ඉතිං❤️💪🤟🥰

  • @Hashanloku0345
    @Hashanloku0345 3 ปีที่แล้ว +3

    mata tiyena prashne laksha 50 koheda kdh tiyenne

  • @supunchamara3144
    @supunchamara3144 3 ปีที่แล้ว +2

    Ammo eka , supiri wadak 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @dmboy2883
    @dmboy2883 3 ปีที่แล้ว +2

    KDH witarada Suzuki every walata neddha.

  • @wasanthagunarathna9644
    @wasanthagunarathna9644 2 ปีที่แล้ว +1

    Niyamai. Jaya wewa 😍😍😍

  • @honetbikepisso202
    @honetbikepisso202 2 ปีที่แล้ว +1

    Town ace akak hadanna barida

  • @liyanaperera7663
    @liyanaperera7663 3 ปีที่แล้ว +1

    Suzuki spesia ekak modifay karanna puluwan da

  • @naturebreeze6023
    @naturebreeze6023 3 ปีที่แล้ว +7

    Excellent ❤🙏

  • @ranjithmapa8161
    @ranjithmapa8161 3 ปีที่แล้ว

    ගමේ වැඩ්ඩෙක් ආඩම්බරයි

  • @samuduisaranga2252
    @samuduisaranga2252 3 ปีที่แล้ว +2

    Supiriyak

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 3 ปีที่แล้ว +5

    අම්මෝ එක

  • @masterg911
    @masterg911 2 ปีที่แล้ว +4

    වහාම ඔබලාගේ චැනල් එකේ වීඩියෝ එඩිටර්ව මාරු කරන්න.
    මෙලෝ රහක් නැති විදිහට කපලා තියෙන්නෙ..
    ශූට් වෙන්නෙ එකකින්, කතා කරන්නෙ තව තැනකට..
    මොනාද මේ..
    ෆොටෝස් දැකලා, ආස හිතිලා, ඇස් ලොකු කරන් ආසාවෙන් බලන්න පටන් ගත්තට, බලාපොරොත්තු සුන් වෙන විදිහට තමයි මොඩිෆිකේශන් එක වෙලා තියෙන්නෙ.
    හැබැයි ඒ බලාපොරොත්තු සුන් නො වෙන්න තිබ්බා, එදිරිසිංහයි, ප්‍රසන්ටරුයි කතා නො කර, නළු නිළියන්වත් සම්බන්ධ කරගන්නෙ නැතුව, වීඩියෝ එකක් විතරක් පෙන්නුව නම්..

  • @ashenekanayake9119
    @ashenekanayake9119 2 ปีที่แล้ว +2

    මරැ ☝ එකට තියෙනවා

  • @gayanchathuranga6340
    @gayanchathuranga6340 3 ปีที่แล้ว

    ලයින් a/c ekk thibba oya wagema කුෂන් කරපු kdh එකක් තියෙනවා 4toth thiyN Mn laga ekak neme thawa oya wage godaaak thiyenwa hebeyi ekanam awruddakata wadi mt hambawela

  • @sajeed77788
    @sajeed77788 3 ปีที่แล้ว +2

    Api gennuwa 2008 dee owa genawe Bangkok walin moo Dan da Koheda dakala thiyenne oka newei commuter eka

    • @manushaedirisingha5937
      @manushaedirisingha5937 3 ปีที่แล้ว

      😂😂 Flatrood da genawe 😂😂

    • @manushaedirisingha5937
      @manushaedirisingha5937 3 ปีที่แล้ว

      Na ne na ne...

    • @manushaedirisingha5937
      @manushaedirisingha5937 3 ปีที่แล้ว

      😂😂 ane ething Hodata 👁 erala balanna machooo... Highroof num loke watema thiyawa...eth Flatroof num lankaweth na loketh na...😂😂

  • @chamindapushpakumara3257
    @chamindapushpakumara3257 3 ปีที่แล้ว

    මේකනම් පිස්සුවක් බං👌👌👌👌👌👌👌👌👌❤❤❤❤❤❤❤

    • @dasadesa9959
      @dasadesa9959 3 ปีที่แล้ว

      Aiya apit support ekak one

  • @Navindu_Nimsara
    @Navindu_Nimsara 2 ปีที่แล้ว +9

    4 Wheel කලා නම් තවත් පෙනුමක් 🥺

  • @asankakumarasudu9480
    @asankakumarasudu9480 3 ปีที่แล้ว +1

    Three weel genath akak karanna ayya

  • @lakindrageeshapathi3619
    @lakindrageeshapathi3619 3 ปีที่แล้ว +5

    Kdh ගැන දන්නේ නැති කෙනෙක් RR car අලුත් model එකක් කියලා....

    • @puresinhaya
      @puresinhaya 3 ปีที่แล้ว +1

      අමෝ අමෝ මේවනේ ගෝක්ස්

  • @kangaroo1906
    @kangaroo1906 3 ปีที่แล้ว +7

    Elaaa

  • @sanjayadilshan479
    @sanjayadilshan479 2 ปีที่แล้ว

    Oya vidiyatama modify karanna keeyak yanawada

  • @sujanasanketh1671
    @sujanasanketh1671 3 ปีที่แล้ว +7

    ❤️❤️

  • @indikaruwankumara665
    @indikaruwankumara665 3 ปีที่แล้ว +1

    Wow supar beautiful ....

  • @niroshanbandara6755
    @niroshanbandara6755 3 ปีที่แล้ว +2

    ilaga program eka Toyota Prius ekakath karannako

  • @susilmathugama4560
    @susilmathugama4560 3 ปีที่แล้ว +2

    Super.

  • @thusith_vlogs
    @thusith_vlogs 3 ปีที่แล้ว

    මේකනම් පිස්සුවක් .....😋😋😋

  • @SLChopShop
    @SLChopShop 3 ปีที่แล้ว +1

    WOOOWWW......

  • @nilankasanjeewani7058
    @nilankasanjeewani7058 3 ปีที่แล้ว +2

    niyamai

  • @ratavate_9529
    @ratavate_9529 3 ปีที่แล้ว +1

    මරු

  • @hasangaawinash2423
    @hasangaawinash2423 3 ปีที่แล้ว +3

    ඒක තද💪💪✌️💙

  • @ruwinkalhara666
    @ruwinkalhara666 3 ปีที่แล้ว +3

    අපේ ගමේනේ 😍

  • @chamindachamainda1043
    @chamindachamainda1043 3 ปีที่แล้ว +2

    Supiri

  • @nadunpramuditha
    @nadunpramuditha 2 ปีที่แล้ว

    ඒක 😍❤️

  • @thisaraliyanage1628
    @thisaraliyanage1628 3 ปีที่แล้ว +1

    Supiriyak 👌👌