why I'm cryingggggggggggggg..........this is sooo cuteeeeeeee akkiiiiiiii. you're the most cutest, lovely person i ever seen on youtube...........god bless you twoooooo...............aiyaaaa you're soo lucky to have this beautiful soul as your loveeee..............we guys are also so lucky to meet these kind of beautiful souls
Congratulations ayya❤ oya dennata hamadamath sathutin adaren inna lebenna oni You are very lucky and cute girl❤❤❤ adarei nera akke😊😊😊😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Love u sooooo much akka and aiya❤ may ur all wonders comes true I wish .😘😘 akka ur my inspire in all the fed up of my life.after a fed up I use to come to youtube and watch a vedio of u and then my mine goes positive ,ur cute and kind smile keep me happy and strong .love u love u so much angel .aiya is so lucky and we are also lucky to found such a painkiller like u ❤❤❤
Very beautiful akki ❤ akkige vlog ekk dakka gaman serama wada paththakata dala vlog eka balanna duwagena enawa...we love both of you so much ❤ stay blessed akki and ayya ❤
Your Love too inspire me to my education. One day I'll be like you... And that day You'll be the youtuber who inspired me more than my close circle .. That's why I love you....❣❣
දැක්කාම ආස හිතෙනවා.ඉගෙන ගත්ත මිනිස්සු ආදරේ කරද්දී එක මාරම ලස්සනයි ❤
Eknm aththa ❤
Aniwaren ❤
Hm ow ane❤
Eka aththa❤
So true ❤
පින්වන්ත ජීවිත❤
kolam mala wikara nethi me wage channel bn watinne eththamai
With hardworking and I can't imagine how many sleepless nights they had and lots of sacrifice for that dream ❤
ඇත්තටම ❤
Electronic & telecommunications 1st clz දැම්ම කියන්නෙ පට්ටම වැඩ්ඩෙක් congratulations ayya😍🎉️
Education + Love +Beautiful + Good thoughs= Beautiful life 💎🌏😌❤
Vlog එක ඉවර වෙනකොට මගෙ ඇස් දෙකට කඳුළු ආවා අක්කි.මමත් bio කරන්නෙ
අක්කිගෙ හීනෙටම යන්න.ඔයාලාගෙ සතුට , සාර්ථකත්වය දැක්කම මටත් ලොකූ motivation එකක් ආවා.මාව O/L කාලෙ ඉඳන්ම නෙරා අක්කි motivate කළා.ඔයා නම් ඇත්තටම ආශිර්වාදයක්.ගොඩාක් ආදරෙයි අක්කි & අයියා.කියාගන්න බැරි තරම් සතුටක් දැනුනෙ මේ වීඩියෝ එක බැලුවම.ගොඩක් ස්තූති අක්කි මේ විදිහට මම වගෙම ඉගෙගන්න අයව motivate කරනවට.❤
Congratulations Maleesha Aiya For Your Graduation ❤😘
ඔයාලා දෙන්නම මේ වගේම හැමදාමත් සතුටින් ඉන්න ඕනි.ඔයාලා දෙන්නගෙ බලාපොරොත්තු , හීන හැමදේම සැබෑ වෙලා ඔයාලගෙ ජීවිතෙ සාර්ථකත්වයෙන් සාර්ථකත්වයටම පත් වෙන්න කියලා හදවතින්ම ප්රාර්ථනා කරනවා ! ❤😘😍
Physics පන්ති ඉවර වෙලා දැක්ක ගමන් ආවෙ ❤
අනාගතේ මේවිදිහට ඉන්න plan කරන්න හිතෙනව, බැලුවම
Our Prince and Princess 🩷🦋💐
Nera is living her best life 💛
🥺💕! ඔයා දාන හැම වීඩියෝ එකක්ම මම බලනවා..ඔයා හරිම ශෝක්..ගොඩාක් ලස්සනට ව්ලොග් කරනවා..මම ඔයාට හරිම ආසයි 🫂❤️ මමත් ලබන අවුරුද්දේ ඒලෙවල් 🥺💗 කැම්පස් යන්න ඕනි වැඩ කරන්න ඕනි කියලා ගොඩක් මෝටිවේට් වෙනවා අක්කේ ඔයාගේ ව්ලොග් නිසා 🥺💞✨
True🥹❤️
15:00 I just got teard in this scene. May lord buddha bless you both ❤
අනේ අක්කී අදනම් මුකුත් නොකියා යන්න හිතෙන්නෙම නෑ ,,හරිම ලස්සනයි ටෙලිඩ්රාමා එකක් බැලුව වගේ මෝටිවේශන් එකකුත් එනව අක්කිගෙ වීඩියෝ වලින් , කියල තියෙන්නේ දෙන්නගෙ අනාගත සිහින ඔක්කොම ලස්සනට සැබෑ වෙලා දැනටත් වඩා සතුටෙන් ඉන්න පුලුවන් වෙන්න ඕනි , පාඩ්ම් කරන අස්සෙත් ඇවිත් බලල යන්නෙ අක්ක හරිම මෝටිවේශන් එකක් අපිට 🥺🔥🙏 ආදරෙයි දෙන්නටම ❤❤
Dream ekak wage විශ්වාස කරන්න අමාරුයි akki ඔච්චර ලස්සන life එකක් ❤❤❤
Congratulations අයියා✨️එකිනෙකා තේරුම් ගත්ත තැන ආදරේ ලස්සනයි කියන්න පුළුවන් ආදරනීයන් දෙන්නෙක්🥺❤️Love story එක අරන් එන්නකන් ආසාවෙන් බලන් ඉන්නවා...ආදරෙයි 🎀
එක්සෑම් ලියලා එනකන් ඉන්න බැරුව හිටියෙ❤ආදරෙයි අක්කී අයියා❤❤❤
මටත් ලොකු ආසාවක් තියෙනවා මට හම්බ වෙන කෙනා එක්ක මේ වගේ සතුටින් ඉන්න.මේ වගේ එකට දියුනු වෙන්න..🥺❤ congratulations aiye !! 🥰අක්කා ගොඩක් ලස්සනයි..සතුටින් ඉන්න පුලුවන් වෙන්න ඕන හැමදාම දෙන්නට😘
🥺♥️අක්කි ඔයාලගෙ love story එක ගේන්නකෝ.ශෝක් අනෙ ඔයාල දෙන්න.🥺🫶
27 physics තියන් මේක බලන මම 🥹
Math bn😂
Awww nice couple 🥺♥️
Congratzz ayya!❤🎉
ඔය දෙන්නාම හරිම qute අක්කේ.... මම ඔය දෙන්නට හරිම ආදරෙයි 🥺🤍 so congratz අයියා 💗
Cutest couple ever akki 🥺💗🙌 congratulations ayya 🎉🌀
congratulations ayye, igenagena goals achieve krnagmn adaraya krnwa kiynne amuthuma feeling ekak , such a pretty nice couple❤
27 physics exam akki, komahri mgeth MORA thama dream eka ayyage wage🥰🥰
7:42 That moment ❤
අක්කි මේ ඔයා ගෙවන life එක මං අනාගතයේ ගෙවන්න plan කරපු life එකමයි..😇 අනේ මගෙ ඒ plans හැබෑ වෙද්දි කොච්චර ලස්සන වෙයිද කියලා මේක බැලුවම හිතුණා....😊❤ අනේ ඔයාලා දෙන්නගෙ හැම බලාපොරොත්තුවක් ම මේ විදියට ලස්සනට ඉෂ්ට වෙන්න කියල ප්රාර්ථනා කරනවා... ❤❤ඒ වගේම Congratulations💐✨️ Maleesha ayya for ur graduation
❤
@@jananigithmini6793 ❤
Now we want the love story pleaseee.🥹♥️
Congratulations Ayya🎉✨ and may the triple gem bless you both!♥️🌟
Anee akkeee man oyage videos valata godak kamathi
Naughty akki you're adding dreams to my futureeeeee🥹❤🌸
They did lots of sacrifices to archieve their goals..Now they're having the best life seeing each other's success🥰 ..God bless both of youuuu❤🥺
Congratulations my prince and princess...❤️ 💫
Congratulations Maleesha ayya🤭❤💐🧑🎓Hamadama me wagema sathutin inna oni akkiyoo🤗💖The most lovely couple I have ever seen❤Lv u akki..🥰
මම ඔයාගෙ veios බලනව.අදයි coment1ක් දැම්මේ.උණුසුම් සුබ පැතුම්🎉🎉🎉.සතුටෙන් ඉන්න අයට මම හරිම කැමතියි
And here comes a real couple goal🎉❤... Again... Congratulations aiya.... hapoy about both of you❤😊
why I'm cryingggggggggggggg..........this is sooo cuteeeeeeee akkiiiiiiii. you're the most cutest, lovely person i ever seen on youtube...........god bless you twoooooo...............aiyaaaa you're soo lucky to have this beautiful soul as your loveeee..............we guys are also so lucky to meet these kind of beautiful souls
Nera❤️and maleesha❤️❤️
Aneee aththatama shooi akki🥹🥹❤️asa hithenawa akkige wayasa weddi life eka success karan sathutin adaren gatha karanna❤...oyala denna harima pinwanthai..💐❤️
Congratulations aiya🎉❤ අක්කයි අයියයි හරිම cute and matching couple එකක් ❤
Aaa....🥺this is soo cute...❤❤I love this vlog akki....it's really beautiful ❤..wish You all the very best from the bottom of my heart ❤
ඇත්තටම හරිම ආදරනීයයි,ඔය දෙන්නට දෙන්නා හරි ලස්සනට ආදරේ කරනව අක්කෙ🥰❤Btw congratulations ayya🥳
අනේ ෂෝයි......
Vlog එක හරිම ලස්සනයි....
❤️❤️❤️❤️❤️❤️❤️
හොදට ඉගෙන ගෙන ලස්සනට ජීවිතේ විඳින ඔයාල දෙන්න හැමෝටම ලොකු ආදර්ශයක් ......... හැමදාම සතුටින් ඉන්න ඕනෙ දෙන්නම ❤😍😘
තෙරුවන් සරණයි 🙏
Harima aadaraniiya vlog ekak ❤❤
Nera living her best lifeee!!!!🥺💗✨
හරිම සතුටුයි අක්කි congratulations ❤
Oyaaa harime sweettttt akkiiiii.. love youuuuuu.. when I see your vdos,,, I feel so much free🥺😘😘. Mame 24 A/L bio stream karenne lamai eke
Congratulations ❤ Ayya.. adreiii denatma ❤️
අක්ක දාන හැම vedio එකක්ම මම මාර ආසාවෙන් බලනව.ඒත් අද තමයි මුලින්ම comment එකක් දාන්නෙ.
මගේම අක්ක වගේ අක්ක සතුටින් ඉද්දි vedio එක ඉවර වෙනකන්ම මාත් හිනාවෙලා බලන් හිටියෙ අද vlog එක.
අක්කගෙ vlogs හැම එකක්ම මාරම motivation එකක්❤
Mora 🦈 our university ❤ Congratulations Ayya 🎉 & Our princess Akkiii
ආදරේ හරියට දැක්කේ ඔයාලා දෙන්න ගාව අක්කි
akki godak lassani aneee oya wagema issarahata yann asai anee...aiyatath akkitath hadwathinma wish karawa lassana jiwethekata budu saranai😄😄
Beautiful aneee🎉❤
Congratulations ayya ❤❤
Hamadama wage vlog ekk danakam balagena hitiye ❤❤❤❤❤❤
Congratulations ayya ! 🎉❤ lv u cuteee Nera akka❤
ilagata akki thama 🤭
Congratulations ❤
Really love your " hehe " 🌸😂
😘♥️
Ohhh a Nalandian...congrats brother
Congratulations aiya ❤adarei akki❤
Congratulations ayya❤ oya dennata hamadamath sathutin adaren inna lebenna oni
You are very lucky and cute girl❤❤❤ adarei nera akke😊😊😊😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Aneee how cute akkii ❤️ you're so loving person 😘💐 & congratulations to aiya
Congratulations ayyaa....🎉 Wishing you lifetime of love, laughter, and endless success together with Nera akki...❤
Love u sooooo much akka and aiya❤ may ur all wonders comes true I wish .😘😘 akka ur my inspire in all the fed up of my life.after a fed up I use to come to youtube and watch a vedio of u and then my mine goes positive ,ur cute and kind smile keep me happy and strong .love u love u so much angel .aiya is so lucky and we are also lucky to found such a painkiller like u ❤❤❤
Maleee aiya @ nera akka 😌❤❤❤❤
Congratulations ayya.you guys are so sweet ❤
Congratulations both of you ❤🎉 felt so happy and emotional while watching this ....hard works pay off💖
අක්කී... ගොඩක් කල් ඉඳලමයි මන් අක්කිගෙ videos බලන්නෙ... ඔයාලා දෙන්නා හරිම ලස්සන couple එකක්... ඉක්මනින්ම අපිට ඔයලගෙ LOVE STORY එක ගැන video එකක් ගෙන්න කෝ.. අපි හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා❤
Very beautiful akki ❤ akkige vlog ekk dakka gaman serama wada paththakata dala vlog eka balanna duwagena enawa...we love both of you so much ❤ stay blessed akki and ayya ❤
Congratulations Ayya❤🧑🎓 soo cute Nera akki❤❤
Sooo cute Akki & Ayya and Congratulations Ayyaa💖💖💖👩🎓
Aww princess very beautiful akkii🌺
Congratulations aiyaa🥀
Congratulations 🎉❤. Be happy forever 🎉
Much love akka ❤
Hrima shokk ❤ marama marama lssni couple ekama 🥺✨️❤️ congratulations aiyaa ❤
හැමදාම සතුටින් ඉන්න දෙන්නම ❤ 🥺✨️
Oya denna hamadama sathutin inna one akki...LYSM...You both are very lucky..😊❤❤🎉
Congratulations ayyee💗
Congratulations Aiya❤️Love you both of you so much🫶🏻
Congratulations ayya 🎉😊 I'm very happy about both of you akkaaa... ❤ love you 😊
අනේ ඔය දෙන්නා මාරම ලස්සනයි❤ඔයාලා කොච්චර මහන්සි උනත් මේ විදියට සතුටින් ඉන්නවා දැක්කම ගොඩාක් සතුටුයි අක්කේ.හිත පිරෙනවා..දෙන්නම එකම වගේ උගත් බුද්ධිමත් අය (ekama track) එකේ වෙනකොට ශෝයි නේද...උදේම මේ vlog එක බැලුවේ..අද දවසම හොදට වඩා කරගන්න පුළුවන්..thanks akki ඔයාගේ මේ ආදරණීය vlogs valata..❤ මම ol මේ පාර..you are living in our dream akki❤❤😊congratulatins ayye😊
Congratulations aiye❤🎉 akkii aiyai lassanta hamadama sathutin inna❤😍
A cutest couple i have ever met❤️🥺💐congratulations both of you & I'm waiting for akki's graduation😍✨👩🎓
You are a blessed girl dear ❤️
Best of luck 🌊❤️
Congratulations ayya❤ soo cute couple ❤ much love you both 🥹💗💗
Aneeeee I"m sooo happyyyy Congratulations ayyaa🥺🤍
Congregation ayye... Akki and ayya ❤all the best❤❤
Ketiyen kivvoth akkige vidioes balanna mn addict vela ivaray 😩❤ adarey akkiyooo ❤
congratulations👏 you both are so lovely & may your wishes come true as you both wish 😍🥳💞
Congratulations ❤❤❤❤
Good luck both of u
ඔයාල දෙන්නට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඔනි අක්කෙ 💗
Your Love too inspire me to my education. One day I'll be like you... And that day You'll be the youtuber who inspired me more than my close circle .. That's why I love you....❣❣
Congratulations aiyaa❤❤🎉 sweet ma sweet oyala denna❤
Congratulations akki & aiya....ur the luckiest girl in the world ❤
Congratulations aiyya🎉🎖️️❤️
Congradulations ayyahh❤️
දන්නවද අක්කෙ...ඔයා ඔය ජීවත් වෙන්නෙ මගෙ හීනෙ ඇතුලෙ..ඔයාගෙන් ගන්න දේවල් ගොඩයි..මේ වගේ ව්ලොග්ස් ගේනවට බොහොම ස්තූතියි අක්කෙ❤️ ආදරෙයි අනේ.....🤭❤️
Anee shooi akke ❤❤❤
Congratulations aiyaa🤗❤Adarei akkiyo❤
Most awaited vlog ❤
Aneeeee how cute 🥺❤🥰
Amazing ❤ god bless you ❤
Ane mnd matath sathutui❤❤❤🎉
Always the BEST motivation ❤
Akki oyai ayiyai harima lassanai ❤
Anee maru ane❤🥺
Akka video 1k daanakan balan inna mn😁 Aneeww hari shooi akki oya mage akka una nmm🥺🥺 aththamai mn maarama adrei oyata...hethuwak danne na adrei ithin...oya maara cute anee thaama suuti lmyek wge ee hurathaleta mn maarama aasai oyage voice eka nm aththamai i addicted it...anyway LYSM akkii❤ and congratulations aiya😊❤ Oyala dennage hama wadakma oyala hithanawatath wada hondata success kara ganna puluwan wenna kiyl hadawathinma wish krnwaa🤗🤗❤❤😊😊
Stay happy forever 🥺♥️ Thizz vlog made me Cry....Amazing content akki😘