ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම මිස්ගේ ගොඩාක් වීඩියෝ බැලුවා . හරිම පැහැදිලියි . ඇත්තටම අම්මා වගේම කියලා දෙනවා . ඔබතුමියට තෙරුවන් සරණයි .
😅😅😅😅😅
හරිම පැහැදිලියි කිසිම දෙයක් හංගන්නෙ නැතිව කිව්වා අදටත් මුදලට තැන දිලා කරන අය අතරේ ඔබ තුමියව අගය කල යුතුයි ගොඩක් ස්තූතියි පිං පුළුවන් නම් පිටුපස විවරය හැට්ටයක් මහන හැටි කියල දෙන්න💖💖💖💖
thank you. idiri video ekakadi egena karannam
ඔබතුමියට. ගොඩක් ස්තුතියි හොදට කියලා දුන්නා ජේයුපිහිටයි.
අළුත්විදියය කියා දීම ගැන සතුටුවෙනවා ංඔබ තුමියට ස්තුතියි
ඉතාමත් සරලව පැහැදිලිව කියලා දෙනවා.ඒ වගෙම ඔබගේ ඉගැන්වීම් වල ඉතාමත් ලස්සන අවසානයක් තියෙනවා.බොහෝම ස්තූතියි 🙏 දීර්ඝ ගමනකට සුභ පතනවා 💐 තෙරුවන් සරණයි !!!
අනේ හරිම පැහැදිලි දෙවියන් වහන්සේ aseerwada karanawa miss god bless you
ගොඩාක් ස්තූතියි මිස්. දන්නෙ නැති ගොඩාක් දේවල් දැනගත්තා.. 🙏🙏
Thank you දන්නේ නැති දදේවල් ගොඩක් දැනගත්ත හැට්ටේ මහා මහා ඉන්නද්දී තමා නිකමට මේ වීඩියෝ ඒක ක්ලික් කෙරුවේ තමයි හිටියේ ❤
කරේ වාටිය මහන ලේසි ක්‍රමය අද තමයි දැන ගත්තේ
අද මම මුලින්ම බැලුවේ වීඩියෝ එක. හරි ලස්සනට පැහැදිලිව මහන විදිහ කියලා දෙනවා.
ඉතාමත් වටිනා විඩියෝ එකක් ඔබට ගොඩාක් ස්තුතියි..👌👌👌❤️❤️❤️❤️🙏😘
ගොඩාක් දේවල් ඉගෙන ගත්තා..ස්තුතියි ඔබට..🙏
නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා. හරිම පැහැදිලියි. ස්තුතියි ඔබට 🙏
ඔබතුමියට ගොඩක් පිං මම හොදට ම තේරුම් ගත්තා ස්තුතිය 💕🥰🙏
Thank you very much. Budu saranai. Devi pihitai. Oba thumiya dinen dina diyunuwata path wewa!
නිවැරදි සරල පහසු මැහුම් ක්‍රම කියා දුන්නාට ගොඩක් ස්තූතියි. මමත් මේ විදියට උත්සාහ කරන්න හිතුවා ❤
හොඳට තේරෙනවා ඔබ තුමිය කියලා දෙන විදිය ගොඩක් පිං බොහොම ස්තූතියි❤❤❤❤
මම ත් saree jacket මහන කෙනෙක් නොදන්න ගොඩක් දේ ඉගෙන ගත්තා බොහොම ස්තුතියි ඔබතුමියට ❤❤❤❤
බොහොම ස්තුතියි මිස්. මමත් හැට්ටයක් මැහුවා . කිසිම ගැටලුවක් වුණේ නෑ. ඒ ඔබ තුමියගේ ඉගැන්වීමේ කලාවේ දක්ෂතාවය. .🙏ඔබතුමියට තව තවත් ඉදිරියට යන්න හැකියාව ලැබේවා කියලා හදවතින් ම ප්‍රාර්ථනා කරනවා!!!.ළග ඉදන් ඉගෙන ගන්නවා වගේ , පුදුමාකාර ළෙන්ගතු බවක් දැනුණා. .❤️❤️❤️💐💐
හොදින් තෙරෙන විදිහට කියලා දුන්නා .ස්තුතියි .🙏
බොහොම ස්තුතියි!! ඉතාමත් හොඳින් තේරුම් කර, ඉතාමත් කරුණාවන්තව ඉගැන්වූවා.
ගොඩාක් ස්තුතියි පැහැදිලිව කියලා දෙනවා
හරිම පැහැදිලි ව කියලා දුන්නා .ස්තුතියි .බුදු සරණ යි.
ඔබතුමියට බොහොමත්ම ස්තුතයි ඉතා සරලව සියලුම රහස් සමග කියා දුන්නාට❤
වැල්වටාරම් නැතිව ඉතාමත් තෙරෙන විදියට සරලව කියා දුන්නා ස්තුතියි සහ බොහොම පිං❤
Thank you dr
ඇත්තටම මිස් ගෙ vidio හරිම වැදගත් .මටනම් ලොකු ප්‍රයෝජන යක් ලැබුනා .🙏🙏👍👍💖💖
Ane mis me pinama athi oba thumiyata godaaaaaak pin
හරිම ලස්සනට කියලා දෙනවා .ගොඩක් පින්
හැමදාම මම මස්ගේ වීඩියෝ බලනවා
හරිම පැහැදිලිව සරලව හැමදේම කියලා දෙනවා ❤🌼🙏
බොහෝම ස්තූතියි මිස්ට.. 🙏 හරිම පැහැදිලිව කියලා දුන්නා. මම අද තමයි මිස්ගේ චැනල් එක දැක්කේ.ගොඩක් සතුටුයි මට. 😊
Kisima කෙනෙක් oya විදියට කියලා දෙන්නේ na හරිම පැහැදිලි ස්තුතිය mrs❤❤❤❤❤❤
thank you. yaluwantath share karanna
❤❤❤❤මිස් ඔයාට බුදු සරණයි. හරිම ලස්සනට පැහැදිලි කරලා දුන්නා ස්තුතියි ❤❤❤❤❤
ගොඩාක් හොදට තේරුනා මිස් . බොහොම ස්තුතී
ඉතාමත් පැහැදිලි වේ කියාදුන්නා ස්තුතියි
හොදින් පැහැදිලි කරලා දුන්නා. මහලා ඇඳලා දැන ගන්න දෙයක් තිබුණොත් අහන්නම්. ඔබතුමියට ගොඩාක් ස්තූතියි...! පින්..!
ok.ahanna
පිටට මැහුම් පාර නොපෙනෙන විදියට කර මහගන්න ක්‍රමය දැනගත්තෙ ස්තූතියී ඔබට.
ස්තුති ම්ස් ඔබනම් ඉතාම දක්ෂ ගුරුවරියක් බොහොම පිං මේ ක්‍රමයට මහනවා මම දැක්කමයි,එකවර නම් ඔලුවට වැටෙන්නේ නෑ මම කීපසැරයක් බැලුවා හරිම නීට් ලස්සන ක්‍රමයක්,තවත් මෙවැනි ව්දිහට මහන ඇදුම් දාන්න ම්ස් කිසිම ලෝබකමක් නැතිව සියල්ලම කියලා දුන්නා,ඇත්තටම ම්ස්ට වෙනත් පිං අවශ්‍ය නෑ මේ පිනම ඇති,🙏🙏🙏🙏
ගොඩක් ස්තුතියි පැහැදිලි ව කියා දුන්නා ට දීර්ඝායුෂ පතමි ඔබ තුමියට
හරිම පැහැදිලියි. ගොඩක් ස්තුතියි.
බලපු හැම සාරි පතුරමකින්ම ඉතාමත් පැහැදිලිවම කියා දීම ගැන ස්තුති
Thank you very much miss. Very clear. I'm hoping to try sewing this saree jacket too. 😊❤️
Godak පැහැදිලි y budusaranay
කිසිම ලෝබකමක් නැතිව කියලා දුන්නාට ගොඩාක් පින්.
හරිම පැහැදිලි ❤❤
සියලුම දේ හරිම පැහැදිලිව කියලා දෙනවා.🙏.. කිසිම දෙයක් නොදන්න මටත් හරිම පහසුයි ඉගන ගන්න
ඉතාම වටිනා ලෙස දැනුම ලබා දුන්නාට ඔබට ස්තුතියි..
thank you and share with your friends
Harima hodai pehadiliwa kiyadunna istuti oba tumiyata
ගොඩක් හොඳට හොදට තේරුණා තැන්කියු මිස්
හොඳටම තේරුම් කලා .බුදු සරණයි ඔබතුමියට .
හොදටම පැහැදිලිව කියා දුන්නා මම දැන් සාරි ජැකට් එකක් මසමින් සිටියේ මගේ ගොඩක් අඩුපාඩු තිබුනා .මම එ්වා සදාගෙන නැවත මසනවා ගොඩක් ස්තුතියි . පින් සිදු වෙවා.🙏🙏🙏🙏👍👍👍👍👍
හරිම පැහැදිළියි බොහොම ස්තූතියි
මේ video 1 බලලා මන් හැට්ටයක් මැහුවා ගානට ලස්සනට ආවා ගොඩාක් ස්තූතිය මිස්, ගොඩාක් පැහැදිලිව කියලා දෙනවා
ස්තුතියි
ගොඩාක් හොදට කියලා දෙනවා.මම ඉස්සරලාම මේ වීඩියෝ ටික බලාගෙන සාරි ජැකට් එක තනියම මැහුවා.වෙනතැනකින් මහනවට ටඩා හොදට ආවා.
අනේ ඔබතුමියගේන් මුල ඉදලම අහ ගන්න ආසයි❤
Eththatama mis godak hodata kiyala denawa. oba thumiyata godak pin.
මිස් ගොඩාක් පින්...කවුරැවත් කියා දෙන්නෙ නැති තරමටම ඉගැන්නුවාට❤️❤️❤️..මිස් පුළුවන්නම් ට්‍රිපල් කප සාරි බ්ලවුස් එක කියලා දෙන්නකො මිස්....පින් මිස්❤️
මිස් ඔයාට ස්තෑතියි හොදට කියලා දුන්නා මිස්ට ගොඩක් ස්තෑතියි
ගොඩක් පින්.ලොබ කමක් නතුව කියල දෙනව.
Miss jacket eka lassanata awa..anthimata miss gen thamayi jacket eka hariyata neat ekata mahanna purudu une..godak pin🙏🙏
ගොඩක් හොඳට කියලා දෙනවා මිස්.බුදු සරනයි.
ගොඩාක් වටිනවා දන්නැති ගොඩාක් දෙ ඉගන ගත්තා
ගොඩක් ස්තුතියි 💖💖
ගොඩක් හොඳයි❤❤❤❤❤
බොහෝම ස්තුති මිස් .... 🙏
Loku danumak labuna....bohoma sthuthi....❤️❤️❤️❤️❤️
ගොඩක් ස්තුතියි මිස් හොඳ ටම කියලා දෙනවා පිං
බොහොම ස්තුතියි ඔබතුමියට❤❤❤❤
🥰🥰🥰
හරියටම මෙි මගේ මිමිමමයි.ටගාඩාක්ම ස්තුතියි ඔබට .
ඔයාට ගොඩක් පිං..... බුදුසරණයි ❤❤
බොහොම ස්තූතියි මිස්❤
Thank. You miss. godak. dewal Dana gaththa
අහමිබෙන් දැක්කෙ ඉතා වටිනව මිස්
මෙතමිය නම් දේවතාවියක් .. ❤️❤️තෙරුවන් සරණයි
වටිනා video akak mrs .ඔයා සියල්ල කියා දුන්නා .ස්තුතිය mrs හරි පැහැදිලි කියන්න ona .❤🙏
Harima hodata kiyala denawa.😍
Hodatama hodai kiyala dena vidihiya thanks
Highly appreciate.Wish you all the best.
Oyata godak sthuthe oya godaaaak awanka hoda kenek deergausha pathanawa.
Thank u miss,hodatama theruna.oyata jaya
miss ta ගොඩක් pin😊😊❤
ලස්සනයි! Neat 1ට තියනවා
thank u
ගොඩාක් pin දැනුම දුන්නා ta නිදුක් නීරෝගිසුවය ලැබේවා ගුරුතුමියට
thank you
ගොඩක් ස්තූතියි
Godak godak thanks medam
ගොඩ ගොඩාක් ස්තූතියි.
ගොඩක් ස්තුතිය
Godak hodata kiyala dunna nodanna bohode dsnagattha missta pin
Thank u very much miss
Harima pehedili miss godaaaak pin
ගොඩක් ස්තුතියි මිස්
ගොඩක්ම ස්තුතියි හරිම ලස්සනයි ජේසු පිහිටයි
Very good lesson very clear thank you.
Godak hodata teruna miss ❤
Harima shok ane. Hodata theruna
Very nice thanks you so much miss ❤
Most welcome 😊
හොදටම පැහැදිලියි ස්තුතියි
Thank you miss I'm tamil but your video is very good ❤😊😊😊❤❤❤❤❤
You are welcome 😊
Thank you miss🙏
Thanks you miss ❤
Bohoma pin kiyala dhunnata
පැහැදිලියි පින්
මිස් ඔයාගේ සාරි ජැකටි එක බලලා මම බේලාක් එකක්හැදුවා. .සාරි ජැකට් එකක් මැහුවා.. හරිම ලස්සනයි. ඒක හරිම Nieet මට හරිම සතුටුයි ඔයාට ස්තුතියිල තව වීඩියෝ දාන්න.බුදු. සරණයි.
මම මිස්ගේ ගොඩාක් වීඩියෝ බැලුවා . හරිම පැහැදිලියි . ඇත්තටම අම්මා වගේම කියලා දෙනවා . ඔබතුමියට තෙරුවන් සරණයි .
😅😅😅😅😅
හරිම පැහැදිලියි කිසිම දෙයක් හංගන්නෙ නැතිව කිව්වා අදටත් මුදලට තැන දිලා කරන අය අතරේ ඔබ තුමියව අගය කල යුතුයි ගොඩක් ස්තූතියි පිං පුළුවන් නම් පිටුපස විවරය හැට්ටයක් මහන හැටි කියල දෙන්න💖💖💖💖
thank you. idiri video ekakadi egena karannam
ඔබතුමියට. ගොඩක් ස්තුතියි හොදට කියලා දුන්නා ජේයුපිහිටයි.
අළුත්විදියය කියා දීම ගැන සතුටුවෙනවා ංඔබ තුමියට ස්තුතියි
ඉතාමත් සරලව පැහැදිලිව කියලා දෙනවා.
ඒ වගෙම ඔබගේ ඉගැන්වීම් වල ඉතාමත් ලස්සන අවසානයක් තියෙනවා.
බොහෝම ස්තූතියි 🙏
දීර්ඝ ගමනකට සුභ පතනවා 💐
තෙරුවන් සරණයි !!!
අනේ හරිම පැහැදිලි දෙවියන් වහන්සේ aseerwada karanawa miss god bless you
ගොඩාක් ස්තූතියි මිස්. දන්නෙ නැති ගොඩාක් දේවල් දැනගත්තා.. 🙏🙏
Thank you දන්නේ නැති දදේවල් ගොඩක් දැනගත්ත හැට්ටේ මහා මහා ඉන්නද්දී තමා නිකමට මේ වීඩියෝ ඒක ක්ලික් කෙරුවේ තමයි හිටියේ ❤
කරේ වාටිය මහන ලේසි ක්‍රමය අද තමයි දැන ගත්තේ
අද මම මුලින්ම බැලුවේ වීඩියෝ එක. හරි ලස්සනට පැහැදිලිව මහන විදිහ කියලා දෙනවා.
ඉතාමත් වටිනා විඩියෝ එකක් ඔබට ගොඩාක් ස්තුතියි..👌👌👌❤️❤️❤️❤️🙏😘
ගොඩාක් දේවල් ඉගෙන ගත්තා..ස්තුතියි ඔබට..🙏
නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා. හරිම පැහැදිලියි. ස්තුතියි ඔබට 🙏
ඔබතුමියට ගොඩක් පිං මම හොදට ම තේරුම් ගත්තා ස්තුතිය 💕🥰🙏
Thank you very much. Budu saranai. Devi pihitai. Oba thumiya dinen dina diyunuwata path wewa!
නිවැරදි සරල පහසු මැහුම් ක්‍රම කියා දුන්නාට ගොඩක් ස්තූතියි. මමත් මේ විදියට උත්සාහ කරන්න හිතුවා ❤
හොඳට තේරෙනවා ඔබ තුමිය කියලා දෙන විදිය ගොඩක් පිං බොහොම ස්තූතියි❤❤❤❤
මම ත් saree jacket මහන කෙනෙක් නොදන්න ගොඩක් දේ ඉගෙන ගත්තා බොහොම ස්තුතියි ඔබතුමියට ❤❤❤❤
බොහොම ස්තුතියි මිස්. මමත් හැට්ටයක් මැහුවා . කිසිම ගැටලුවක් වුණේ නෑ. ඒ ඔබ තුමියගේ ඉගැන්වීමේ කලාවේ දක්ෂතාවය. .🙏ඔබතුමියට තව තවත් ඉදිරියට යන්න හැකියාව ලැබේවා කියලා හදවතින් ම ප්‍රාර්ථනා කරනවා!!!.ළග ඉදන් ඉගෙන ගන්නවා වගේ , පුදුමාකාර ළෙන්ගතු බවක් දැනුණා. .❤️❤️❤️💐💐
හොදින් තෙරෙන විදිහට කියලා දුන්නා .ස්තුතියි .🙏
බොහොම ස්තුතියි!! ඉතාමත් හොඳින් තේරුම් කර, ඉතාමත් කරුණාවන්තව ඉගැන්වූවා.
ගොඩාක් ස්තුතියි පැහැදිලිව කියලා දෙනවා
හරිම පැහැදිලි ව කියලා දුන්නා .ස්තුතියි .බුදු සරණ යි.
ඔබතුමියට බොහොමත්ම ස්තුතයි ඉතා සරලව සියලුම රහස් සමග කියා දුන්නාට❤
වැල්වටාරම් නැතිව ඉතාමත් තෙරෙන විදියට සරලව කියා දුන්නා ස්තුතියි සහ බොහොම පිං❤
Thank you dr
ඇත්තටම මිස් ගෙ vidio හරිම වැදගත් .මටනම් ලොකු ප්‍රයෝජන යක් ලැබුනා .🙏🙏👍👍💖💖
Ane mis me pinama athi oba thumiyata godaaaaaak pin
හරිම ලස්සනට කියලා දෙනවා .ගොඩක් පින්
හැමදාම මම මස්ගේ වීඩියෝ බලනවා
හරිම පැහැදිලිව සරලව හැමදේම කියලා දෙනවා ❤🌼🙏
බොහෝම ස්තූතියි මිස්ට.. 🙏 හරිම පැහැදිලිව කියලා දුන්නා. මම අද තමයි මිස්ගේ චැනල් එක දැක්කේ.ගොඩක් සතුටුයි මට. 😊
Kisima කෙනෙක් oya විදියට කියලා දෙන්නේ na හරිම පැහැදිලි ස්තුතිය mrs❤❤❤❤❤❤
thank you. yaluwantath share karanna
❤❤❤❤
මිස් ඔයාට බුදු සරණයි. හරිම ලස්සනට පැහැදිලි කරලා දුන්නා ස්තුතියි ❤❤❤❤❤
ගොඩාක් හොදට තේරුනා මිස් . බොහොම ස්තුතී
ඉතාමත් පැහැදිලි වේ කියාදුන්නා ස්තුතියි
හොදින් පැහැදිලි කරලා දුන්නා. මහලා ඇඳලා දැන ගන්න දෙයක් තිබුණොත් අහන්නම්. ඔබතුමියට ගොඩාක් ස්තූතියි...! පින්..!
ok.ahanna
පිටට මැහුම් පාර නොපෙනෙන විදියට කර මහගන්න ක්‍රමය දැනගත්තෙ ස්තූතියී ඔබට.
ස්තුති ම්ස් ඔබනම් ඉතාම දක්ෂ ගුරුවරියක් බොහොම පිං මේ ක්‍රමයට මහනවා මම දැක්කමයි,එකවර නම් ඔලුවට වැටෙන්නේ නෑ මම කීපසැරයක් බැලුවා හරිම නීට් ලස්සන ක්‍රමයක්,තවත් මෙවැනි ව්දිහට මහන ඇදුම් දාන්න ම්ස් කිසිම ලෝබකමක් නැතිව සියල්ලම කියලා දුන්නා,ඇත්තටම ම්ස්ට වෙනත් පිං අවශ්‍ය නෑ මේ පිනම ඇති,🙏🙏🙏🙏
ගොඩක් ස්තුතියි පැහැදිලි ව කියා දුන්නා ට දීර්ඝායුෂ පතමි ඔබ තුමියට
හරිම පැහැදිලියි. ගොඩක් ස්තුතියි.
බලපු හැම සාරි පතුරමකින්ම ඉතාමත් පැහැදිලිවම කියා දීම ගැන ස්තුති
Thank you very much miss. Very clear. I'm hoping to try sewing this saree jacket too. 😊❤️
Godak පැහැදිලි y budusaranay
කිසිම ලෝබකමක් නැතිව කියලා දුන්නාට ගොඩාක් පින්.
හරිම පැහැදිලි ❤❤
සියලුම දේ හරිම පැහැදිලිව කියලා දෙනවා.🙏.. කිසිම දෙයක් නොදන්න මටත් හරිම පහසුයි ඉගන ගන්න
ඉතාම වටිනා ලෙස දැනුම ලබා දුන්නාට ඔබට ස්තුතියි..
thank you and share with your friends
Harima hodai pehadiliwa kiyadunna istuti oba tumiyata
ගොඩක් හොඳට හොදට තේරුණා තැන්කියු මිස්
හොඳටම තේරුම් කලා .බුදු සරණයි ඔබතුමියට .
හොදටම පැහැදිලිව කියා දුන්නා මම දැන් සාරි ජැකට් එකක් මසමින් සිටියේ මගේ ගොඩක් අඩුපාඩු තිබුනා .මම එ්වා සදාගෙන නැවත මසනවා ගොඩක් ස්තුතියි . පින් සිදු වෙවා.🙏🙏🙏🙏👍👍👍👍👍
හරිම පැහැදිළියි බොහොම ස්තූතියි
මේ video 1 බලලා මන් හැට්ටයක් මැහුවා ගානට ලස්සනට ආවා ගොඩාක් ස්තූතිය මිස්, ගොඩාක් පැහැදිලිව කියලා දෙනවා
ස්තුතියි
ගොඩාක් හොදට කියලා දෙනවා.මම ඉස්සරලාම මේ වීඩියෝ ටික බලාගෙන සාරි ජැකට් එක තනියම මැහුවා.වෙනතැනකින් මහනවට ටඩා හොදට ආවා.
අනේ ඔබතුමියගේන් මුල ඉදලම අහ ගන්න ආසයි❤
Eththatama mis godak hodata kiyala denawa. oba thumiyata godak pin.
මිස් ගොඩාක් පින්...කවුරැවත් කියා දෙන්නෙ නැති තරමටම ඉගැන්නුවාට❤️❤️❤️..මිස් පුළුවන්නම් ට්‍රිපල් කප සාරි බ්ලවුස් එක කියලා දෙන්නකො මිස්....පින් මිස්❤️
මිස් ඔයාට ස්තෑතියි හොදට කියලා දුන්නා මිස්ට ගොඩක් ස්තෑතියි
ගොඩක් පින්.ලොබ කමක් නතුව කියල දෙනව.
Miss jacket eka lassanata awa..anthimata miss gen thamayi jacket eka hariyata neat ekata mahanna purudu une..godak pin🙏🙏
ගොඩක් හොඳට කියලා දෙනවා මිස්.බුදු සරනයි.
ගොඩාක් වටිනවා දන්නැති ගොඩාක් දෙ ඉගන ගත්තා
ගොඩක් ස්තුතියි 💖💖
ගොඩක් හොඳයි❤❤❤❤❤
බොහෝම ස්තුති මිස් .... 🙏
Loku danumak labuna....bohoma sthuthi....❤️❤️❤️❤️❤️
ගොඩක් ස්තුතියි මිස් හොඳ ටම කියලා දෙනවා පිං
බොහොම ස්තුතියි ඔබතුමියට❤❤❤❤
🥰🥰🥰
හරියටම මෙි මගේ මිමිමමයි.ටගාඩාක්ම ස්තුතියි ඔබට .
ඔයාට ගොඩක් පිං..... බුදුසරණයි ❤❤
බොහොම ස්තූතියි මිස්❤
Thank. You miss. godak. dewal Dana gaththa
අහමිබෙන් දැක්කෙ ඉතා වටිනව මිස්
මෙතමිය නම් දේවතාවියක් .. ❤️❤️තෙරුවන් සරණයි
වටිනා video akak mrs .ඔයා සියල්ල කියා දුන්නා .ස්තුතිය mrs හරි පැහැදිලි කියන්න ona .❤🙏
Harima hodata kiyala denawa.😍
Hodatama hodai kiyala dena vidihiya thanks
Highly appreciate.
Wish you all the best.
Oyata godak sthuthe oya godaaaak awanka hoda kenek deergausha pathanawa.
Thank u miss,hodatama theruna.oyata jaya
miss ta ගොඩක් pin😊😊❤
Thank you dr
ලස්සනයි! Neat 1ට තියනවා
thank u
ගොඩාක් pin දැනුම දුන්නා ta නිදුක් නීරෝගිසුවය ලැබේවා ගුරුතුමියට
thank you
ගොඩක් ස්තූතියි
Godak godak thanks medam
ගොඩ ගොඩාක් ස්තූතියි.
ගොඩක් ස්තුතිය
Godak hodata kiyala dunna nodanna bohode dsnagattha missta pin
Thank u very much miss
Harima pehedili miss godaaaak pin
ගොඩක් ස්තුතියි මිස්
ගොඩක්ම ස්තුතියි හරිම ලස්සනයි ජේසු පිහිටයි
Very good lesson very clear thank you.
Godak hodata teruna miss ❤
Harima shok ane. Hodata theruna
Very nice thanks you so much miss ❤
Most welcome 😊
හොදටම පැහැදිලියි ස්තුතියි
Thank you miss I'm tamil but your video is very good ❤😊😊😊❤❤❤❤❤
You are welcome 😊
Thank you miss🙏
Thanks you miss ❤
Bohoma pin kiyala dhunnata
පැහැදිලියි පින්
මිස් ඔයාගේ සාරි ජැකටි එක බලලා මම බේලාක් එකක්හැදුවා. .සාරි ජැකට් එකක් මැහුවා.. හරිම ලස්සනයි. ඒක හරිම Nieet මට හරිම සතුටුයි
ඔයාට ස්තුතියිල තව වීඩියෝ දාන්න.බුදු. සරණයි.
thank u