යානාවේ අභිරහස | The Planet Crafter #38

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 มิ.ย. 2024
  • The Planet Crafter Sinhala gameplay
    ▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
    Hit the 🔔 to join the notification squad!
    Buy ChAbhi a pizza - www.buymeacoffee.com/ChAbhi
    ▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
    ➥My Pc Specifications:
    • GPU: MSI GAMING X TRIO RTX 4080
    • CPU: Intel Core i9 13900K
    • MB: ASUS ROG Z790 MAXIMUS HERO
    • RAM: 16GB CORSAIR DOMINATOR PLATINUM RGB DDR5 5600MHZ KIT x4
    • Cooler: CORSAIR HYDRO X Series ICUE XH305I RGB Custom Cooling KIT
    • PSU: ASUS ROG-THOR 1200 PLATINUM II 1200W 80 + PLATINUM
    • SSD: 1TB SAMSUNG 980 PRO GEN.4 NVME M.2 SSD x2
    • Case: CORSAIR ICUE 5000T RGB GLASS MID TOWER ATX
    • HDD: 4TB Hard
    • Monitor: ASUS TUF Gaming VG279QR Gaming Monitor
    27 inch Full HD (1920 x 1080) x 3
    • Headset: Logitech G Pro X / Logitech G733 Wireless
    • Mic: Elgato Wave:3
    • Keyboard: Corsair K60 RGB Pro
    • Mouse: Logitech G502 Hero
    • Webcam: Elgato FaceCam
    Logitech C922 Pro HD Camera
    ▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
    ➥My Social Media:
    Like on Facebook
    • / chabhigaming
    TH-cam - ChAbhi
    • / chabhigaming
    TH-cam - ChAbhi Streams
    • / chabhistreams
    Follow me on Twitch TV
    • / chabhi
    Follow me on Trovo
    • trovo.live/ChAbhi
    Follow me on Instagram
    • / officialchabhi
    Join MY Discord
    • bit.ly/discord_chabhi
    Join MY FB Group
    • / chabhi
    ▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
    ➥ Support
    [NCS] NoCopyrightSounds 🔊
    • / nocopyrightsounds
    • / nocopyrightsounds
    • / nocopyrightsounds
    • / ncsounds
    • Track1: Sekai, Spitfya, Rob Gasser - Mistakes (ft. Emily Stiles) [NCS10 Release]
    • Music provided by NoCopyrightSounds.
    • Watch: • Sekai, Spitfya, Rob Ga...
    • Free Download / Stream: ncs.io/Mistakes
    #ChAbhi #ThePlanetCrafter #planetcrafter
    ▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
    © I do not own all the material I'm posting on my channel.
    If you are a copyright owner and want your work to be removed
    PLEASE CONTACT US FIRST through (email- chaturabe@yahoo.com)
    I'll delete this upload immediately.
  • เกม

ความคิดเห็น • 680

  • @ChAbhiStreams
    @ChAbhiStreams หลายเดือนก่อน +255

    අලුත් එකානම් එක දිගට ගේම්ප්ලේ දානවා. හරිම සෝක් නේද යාලුවනේ....

  • @mrkukula69
    @mrkukula69 หลายเดือนก่อน +74

    ⭕මම නම් හිතන්නෙ ඔය හොයාගත්ත බේස් එකේ තව ලූට් තියෙන්න ඕනේ..ඔයිට වඩා..මන් හිතන්නෙ චබී ඔයා මුලින්ම unlock වෙච්ච ටික හදලා ඉන්න..මම මේ game එක බලන්නේ ඔයාගෙන් විතරයි..spoil කරන්න විදිහක් නැ..spoil කරන්නෙත් නැ දැනන් හිටියත්...මුලින්ම චභි ඔයා,
    1.දැම්ම අර යානා වලට යන්න එපා අලුතෙන් හොයන් යන ඒවට..මැමත් යුගය ආවට පස්සෙ අයිත් යමු..එතන ජාන සීන් එකක් වගේ තියෙන්නෙ...එ යුගයට ඇවිත් පස්සෙ ගිහින් බලමු..එතකොට ජාන ටිකක් හම්බෙයි කියල හිතනවා මම නම්..🤤🤤
    2.අලුතින් unlock වෙච්ච ඒවා හදමු චභි..එක ඔයාට මාර වාසියක් වෙයි කියල මම හිතනවා ඉස්සරහට යද්දි...නැත්තම් වෙන්නෙ ඔය ටික පස්සට යන එක...😊😊
    3.අලුතින් හම්බුන storege T2 එක නිසා ඒවගෙන් ටිකක් හදමු.හදපුවා අයින් කරන්න නම් ඔනේ නැ..ඔය බොරුවට මහන්සි වෙනවා එතකොට..එව ලගින් ටිකක් හදමු..එක නම් පොඩි නෙවේ ලොකු වාසියක් වෙයි..(එකෙ පට්ට ඉඩක් නෙ ති න්නෙ යකෝ..)🥰🥰
    4.අර හම්බෙච්ච puse ටික දාලා machine optimizer ටිකක් හදමු චභී..නැත්තන් වෙන්නෙ ඒ ටික එතනම රාක්කේ තියෙන එක විතරයි..අපරාදේ එතකොට..🎇🎇
    5.tera token ටිකක් වැඩිපුර හදමු..ඒවා එකතු කරල ඒකෙ තින blueprint ටික ගමු..මම දන්නවා එතකොට ඔයා සුපිරිම ගැම්මක් අල්ලනවා කියලා..මට ඒක හොදටම ශුවර්..මම දැක්කා comment එකක තිබ්බා pulser කෑලි මාර ගනම් කියලා..එව වටිනව කියල..මම ඒ ගැන හරියටම දන්නෙ නැ...එම උනොත් එවා කෑලි ටිකක් එකතු කරල යවමු..මන් හිතනව ඒව ක්‍රිස්ටල් වගෙ නිසා වටිනව කියලා🤑🤑
    6.ඔයා අලුත් ඒවට නොගියට පරන යානා වලට යන්න..ගිහින් ඒවා power up කරන්න..ඔක කරගත්තොත් එක කරදරයකින් නිදහස්..මන් හිතනව ඔව අපිට කලින් හම්බුන ඒව නිසා..එවගෙ නම් හන්ගිල තින loot වල නම් ලොකු වෙනසක් වෙන්නෙ නැතිවෙයි කියල..එකෙන් නිදහස් කරගමු ඔලුව power කරල ඒ ටික✨✨
    7.**පුලුවන් වෙලාවට** අර යතුරු ටිකක් දාමු..මන් වගේ මේක ගහපු නැති..කලින් වීඩියෝ බලල spoil කරගත්තෙ නැති අය මෙතන ගොඩක් ඇති..story එක දැනගන්න නම් මාර ආසයි..😘😘
    (සැ.යු.- මම කොච්චර බයිල ගැහුවත් මේ ගේම් ප්ලේ කරන චභී තම මේකේ සෙල්ලම දන්නේ..ඒක නිසා පුලුවන් විදිහට ගහන්න...ඔයා කරන ඕනේ දේකට අපි ඉන්නවා😉😉)
    ⭕⭕ඉස්සරහ හදන ඔයාගෙ සැලැස්ම නම් මරු චභි..ආයිත් ඉතින් චභී වැඩක් කලොත් බලන්න ලස්සනයි,පිලිවෙලයි..ඒක තමා මේ ගේම් එකට මම,අපි ගොඩක් ආසකරන හේතුව කියල මට හිතෙනවා..මේක චභිටම කියල හදපු ගේම් එකක්..simulator නම් චභි තමා..මම මේ විදිහට ගේම් ගහන අය දැකල තින්නෙ හරි අඩුවෙන්..ඒක තමා මේ එපි දානකොට මමත් ඇතුලුව ගොඩක් දෙනා සතුටු වෙන්නෙ ''අන්න planet crafter එපියක් දාල'' කියලා..🤞🤞
    ⭕⭕ඔයාව දැනගත්තේ ඔයගේ මේ චැනල් එකේ ගියපු ලයිව් එකකින්..මට ඒක එදා පෙන්නුවා yt එකෙන්..එතකොට මම game ගැන වැඩිය දන්න කෙනෙක් නෙවේ..(දැනුත් කියල මේ මහ ලොකුවට දන්නේ නැ..ලොල් 70යි..)ඊට ටික දවසකට පස්සේ ඔයා දාපු මේකේ #4 වෙනි එපිය මට පෙන්නුවා..මාත් ඉතින් බැලුවා..එතන ඉදන් තාමත් ඔයාගෙ වීඩියෝ/ලයිව් වලින් 98%ක් මම බලනවා(බොරු බයිල ඔනෙ නෑනෙ සමහර වෙලවට මට වීඩියෝ,ලයිව් මිස් වෙනවා..හැබැයි මේ ගේම් එක නම් මිස් කරගන්නේ නැ..)මට හම්බුන පට්ට ගෙමර් කෙනෙක් ඔයා..😍😍
    ⭕⭕අර ග්‍රහලොකේ ගැන කිව්වොත් ඔයා කියපු එක ඇත්ත වගේ..මන් හිතන්නෙ මිනිස්සු හදන්නේ හැම ග්‍රහලොකෙකම ජීවය හදන්න තමා හිතන් ඉන්නේ..එක පෙන්නන්න වෙන්න අති මේ ගේම් එකත් හදල තින්නෙ..මන් කිව්වෙ මගේ මතේ,මම මේක බලන්නේ ඔයාගෙන් විතරයි...😎😎
    ⭕⭕මුලින් කියපු කතාව 100%ක් හරි..එක ගේමක් ඉවරකරල තම අනික් ඒවා ගන හිතන්න ඔනේ..නැත්තම් ගොම ගොඩක් වෙනවා..හැමදේකම පිලිවෙලක් තියෙන්න එපැයි...💕💕 දිගටම මේක ගහමු චභි..ඔයාට මෙක ලස්සනට ඉවර කරන්න පුලුවන් @ChAbhi ❤❤❤❤❤❤
    🌹🌹එහෙනම් thankz ඔයාලගේ වටිනා කාලය මේක කියවන්න වෙන් කරාට..(පැය බාගෙක ටයිපින් මහන්සිය)
    මේක එකපාරක් ටයිප් කරකර ඉන්න කොට page eka reload una එවෙලෙ දාපු ඔක්කොම මෙතන තිනවද දන්නෙ නෑ..හැබැයි තියෙන්න ඇති.. මේ කාරනවට එකග නම් බලන කට්ටිය මේකට ලයික් කරන්න..☝☝✔✔ගඑතකොට මේක උඩට එයි..ගොඩක් අයට කියන්න ඔනෙ එව මෙතන තියෙනවා ඇති😜😜

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน +29

      අඩෝ තෑන්ක්ස් ආ මහන්සි වෙලා කමෙන්ටුව දැම්මට. හෙනම මොරාල් එකක් ආවා යකෝ උබ නිසා මට. ආදරෙයි ❤❤

    • @mrkukula69
      @mrkukula69 หลายเดือนก่อน +4

      @@ChAbhi hee..🙂💝adarei chabhi mahaththayo 💝🙂

    • @DeeshanNimsara-ej9jm
      @DeeshanNimsara-ej9jm หลายเดือนก่อน +3

      Mewwane bro comment ❤

    • @mrkukula69
      @mrkukula69 หลายเดือนก่อน +3

      @@DeeshanNimsara-ej9jm 😁

    • @thinkfreshgdalyrics.7691
      @thinkfreshgdalyrics.7691 หลายเดือนก่อน +3

      @@ChAbhi සිරාම ❤️ ඒ කමෙන් එක

  • @spiderman-vd1xx
    @spiderman-vd1xx หลายเดือนก่อน +57

    මේක මේ හීනයක් ද chAbhi 🤔ඈ දැන් LIVE 😘දානවා GamePlay දානවා ගැම්මක් තමා. chAbhi..

    • @Pawangame1
      @Pawangame1 หลายเดือนก่อน +1

      aeththak.

    • @animetiktokytpromotersl3341
      @animetiktokytpromotersl3341 หลายเดือนก่อน +1

      ඇස්වහ වදී යකෝ 🥲

    • @A5_Gaming
      @A5_Gaming หลายเดือนก่อน +1

      eka thama bn

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน +6

      මේ හැම දේම අරයා රට බේර ගත්තු නිසනේ 😅😂

  • @harithathilakshana2867
    @harithathilakshana2867 หลายเดือนก่อน +47

    මේ නම් අපේ හිටපු චබී නෙමේ අලුත් එකෙක්ම තමා 😅❤️
    Channel එකට set වුනේ satisfactory එකෙන් ඒක ආයෙ ගහමු චබී මේක ඉවර කරල මේකෙන් පස්සෙ jurassic world එකේ park එක හදල ඉවර කරමු චබී එකට ලොකු කාලයක් යන එකක් නෑ ඊටපස්සෙ grounded හරි satisfactory හරි ගහමු කට්ටියගෙ කැමැත්ත මත අපි නම් ඉතින් මොකක් ගෙනාවත් බලනවා 😌❤️

    • @LochanaKaushalya-lm2il
      @LochanaKaushalya-lm2il หลายเดือนก่อน +2

      මම මුලින්ම Live channel එකට සෙට් උනේ 👻. ඒකෙ Niro gameplay එකෙන්.ඒකේ 1 වෙනි live එකෙන්ම පට්ටටම set උන චරිතයක් ❤

    • @usithakeshara2993
      @usithakeshara2993 หลายเดือนก่อน +1

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน +4

      අඩෝ අනිවා ආ ❤❤

    • @slgaming5282
      @slgaming5282 หลายเดือนก่อน

      Grounded valin mn ave. Ita kalin gta crossover nm baluva eth sub karala hitiye na. ❤

  • @OfficialRushO
    @OfficialRushO หลายเดือนก่อน +27

    07:40 Planet Crafter ගෙනාපු මුල් කාලේ, ඕලෙවල් ඉවර වෙලා නිවාඩුවෙ හිටපු කාලෙ 😂 තාම මතකයි කොච්චරවත් ඔක්සිජන් නැතුව Living compartment අස්සට දුවන හැටි 😂 අම්මෝ ඒ කාලෙනම් හිතුවෙ නෑ මේ ගේම් එක මෙච්චර වෙනසක් වෙයි කියලා.
    Satisfactory, Grounded, Jurassic World ඔක්කොම එක ගොඩේ බලන්න අරගෙන එකදිගට බලනවා ඒ දවස්වල 😂 කෝමහරි ඒ ගේම් තුනේම ගෙනාපු episode සේරම බලලා ඉවර කරන්න හම්බුනෙත් නෑ. නවත්තපු තැනක් මතකත් නෑ.
    වෙලාවක් හම්බෙනකම් ඉන්නෙ ආපහු ඒ ටික හරියට බලලා ඉවරයක් කරගන්න. 😌 ලොකු දෙයක් මේ ගේම් එකේ episode ටිකවත් පහුනොවී real time බලාගෙන එන්න හම්බෙච්ච එක 😎
    අද Planet Crafter එකේ ending එකත් spoil කරගත්තා කෝමහරි මං 😂 ඒවා කියලා spoil කරන්නෙ නම් නෑ ඉතින්. කෝමහරි ending තියෙනවා 9යෙ වර්ගමූලයක් 🌚😌 මේ ගේම් එකේ end එකට ආවම ඒ ending 9යෙ වර්ගමූලෙම try කරමු ඈහ් 😂🌚

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน +2

      අඩියක් යන්න බෑ හුස්ම හිර කරන් දුවනවා. දෙයියනේ ඒ කාලෙ 😂😂

    • @OfficialRushO
      @OfficialRushO หลายเดือนก่อน

      @@ChAbhi ඒක තමා 😂

  • @tdgaminglk1916
    @tdgaminglk1916 หลายเดือนก่อน +15

    චබී අදහසක් තියෙනවා ඔයා ක්‍රාෆ්ට් කරන මැශින් තියෙන්නේ අර )(material rod ,jet pack ,chips ema) ඒවා ඉස්සරහින් ඔයා වගේ පේන dummy එක ගහලා ඒකට කිට් එකක් දාමූ ලස්සන වෙයි❤❤

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน +2

      ටහුඩු. බලමු හිතලා ❤❤

  • @Nikiya_sl
    @Nikiya_sl หลายเดือนก่อน +16

    හරි හරි.. 😂😂 ආයෙ පිලිවෙලක් වෙමු live එකක් එයි වගේ අලුත් storage එකත් එක්ක 😂😂

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน +2

      දැම්මනම් බැ. අම්මෝ 😂😂

  • @Shan_Putha_
    @Shan_Putha_ หลายเดือนก่อน +5

    1. Aluth telepotar luncher eka hadanna
    2.Kama seen ekata yanna
    3.gembo tikath one
    4.Oya anthimata hadapu parawal tika e widihatama hadamu ethkota amuthu gammak thyei
    Space Ships gana mage adahasa
    Oya parakku wale ekata giye e ships walata ara energy sel eka unlock une goda kalekata kalin ekath ekka e loot hamba wenna thibbe mita kalin oya parakku wela e ship walata giya handai oyata parana loot set une
    anika aluth ep eka ikmanatama one chabiyoooooooooooo adarei🥰

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน +2

      ඒ යානාවට අපි ගියේ බෝම්බ දාලානෙ. එතකොට බෝම්බ අප්ඩේට් එක අලුත්. ඒත් මම හිතන්නෙ බෝම්බ මුලදිම අන්ලොක් වෙන්න හදලා ඇත්තෙ.

  • @piyumal9072
    @piyumal9072 หลายเดือนก่อน +7

    Chabhi : 18:42 මොනාද බං කියන්නෙ බං චබී ඇස් පේන් නැද්ද අහන්නෙ
    planet crafter fans : 19:00 ආන් තවත් සමනලයෙක් මිස් කලා 🧐😅
    මන්නන් chanal එකට set උනේ මේ ගේම් එකෙන්මයි මේක නියම විදිහට සෙල්ලන් කරන්නෙ කබී විතරයි 😇හැබැයි දැන්නන් දාන ඕන එකක් බලනව වෙලාව තියෙන විදිහට.😇❤
    ⚝ ඔය බෝම්බනන් කබී unlock වෙන්නෙ blueprint වලින් ඒව unlock වෙන පිලිවෙලක් නෑ. ඒව මුලින්ම හම්බවෙන blueprint එකෙන් උනත් හම්බවෙන්න පුලුවන්. හැබැයි access card ගැනනන් අදහසක් නෑ.😢 හැබැයි අලුත් update එකෙන් blueprint තියෙනව වගේ චූටි box වලින් acces card හම්බවෙනව වෙන්න පුලුවන් එහෙම උනොත්නන් ඒ වගෙන් unlock වෙන තැන් වලටනන් මුල් කාලෙම යන්න පුලුවන්. ඒත් අර යාන ඔන් කරන power sauce එකනන් unlock වෙන්නෙ ටිකක් පස්සෙ ඒ කාලිදිනන් ඒ හම්බවෙන loot පට්ට වටිනව ඉතින් ඒත් දැන්නන් ලොකු දේවල් නෙමේ.😑🥲
    සමහර විට ඔයා කිව්ව විදිහ වෙන්නත් ඇති😇 අපි තව upgrade වෙලා යානාවලට ගිහින් බලමු එතකොට අර ජාන සීන් එක හරි ඒවගෙන් හම්බවේවිනෙ😇
    ⚝ අපි ඉක්මනට කෑම සීන් එකටත් යමු මොකද cookies වලිනුත් Tera token ගන්න පුලුවන් නෙ මන් දැක්ක විදියටනන්🥲😁
    ⚝ අපි අර trade rocket එක හරියෙන් storage එකක් ගහල ඒකට Uranium demand කරල priority එකත් 2,3 වගේ දීල ඒ හරියෙන් auto crafter එකක් ගහල uranium rod හැදෙන්න දාල අරකට පටවල යවමු 😁 මොකද uranium වැඩිය use වෙන්නෙත් නෑනෙ අර Osmium වලටත් මේ වැඩේ කරන්න පුලුවනි මගේ අදහස අනුව.
    ⚝ අර මාලුන්ගෙ බිත්තර එක්කහු වෙන්න තියෙන cupboard එකේ දැන් ඇති ඒව එකතු වෙල ඒවත් ගෙනහ්ල අර මාලු ඇතිකරන ඒවට දාමු😁
    ⚝ අර unlock වෙලා තියෙන අනිත් ඒවත් හදමු.ගැම්මක් අල්ලමු කබී..❤😌
    අර හදපු පාරත් සෙත් ඒක හැදුවම ලස්සනට තියේවි අපි ඒකත් ඊලග එපියෙ හරි live එකක් දාල හරි හදමු..😇🎉
    අද video එකත් කුපිරියක් තමයි ❤

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน +2

      හොද අදහස් ගොඩක්ම තිබ්බා. බලමු ඉස්සරහට ❤❤

  • @SaraBoy_2
    @SaraBoy_2 หลายเดือนก่อน +2

    Supiriii❤❤.
    7:23 e kale gameplay baladdi as 2 ridenawa yakoo..rathu pataine

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน +1

      ඔව් බන් අම්මො 😂❤

  • @_MrRUSH
    @_MrRUSH หลายเดือนก่อน +4

    අදත් ගැම්මක් තමා චභියෝ😍❤️ ආදරෙයි❤️
    ⭕චභී ඔයාට තියෙන Terra token ගාන Inventory එක open කරහම දකුනු පැත්තේ ටිකක් යටට වෙන්න එකේ logo එකත් එක්ක පෙන්නනවා❤️
    ⭕T2 Drone එක ගත්තනම් හරි❤️ඒකෙන් වැඩ ටික තව ලෙසී වෙයි❤️
    ⭕හදපු පාරත් ගැම්මක්❤️🔥
    ⭕චැනල් එක සෙට් උනේ නම් Gta crossover එකෙන්❤️My hub එකෙන් තමා ඒකේ පලවෙනි ep එක දැක්කේ❤️ ep එකේ ඉතුරු ටික බලන්න තමා චභීගේ චැනල් එකට ආවේ👀 බලපු පලවෙනි දවසෙම චභීව පට්ටෙටම සෙට් උනා❤️ එදා ඉදන් දාන හැම Gameplay එකක්ම live එකක්ම බලනවා( සමහර ඒවා miss වෙනවා😁 )😍❤️

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน +2

      අඩ්ඩෙ. ආදරෙයි ❤❤

  • @Sandaru_123
    @Sandaru_123 หลายเดือนก่อน +7

    මම මේ ගේම එක චබී දාපු 1 දවසෙ ඉදන් බලන්නෙ , එදා Gameplay එක බලල ඉවර උන ගමන් ගේම එක ගහන්න ආසවක් අවා ,ඒ දවස් වල ගේම එක අලුත් නිසා ගේම් එකේ Demo version එක චබි comment එකක දාල තිබුන , මට තිබුනෙ Core duo , 4 Gb ram Pc එකක් ගහන්න බැරිවෙයි හිතුනත් ආසවට 3Gb Demo එක download කරා 👉👈 ඒත් මට යන්න පුලුවන් උනේ ගේම් එකේ Mainmenu එකට විතරයි new game දුන්න ගමන් crash උනා 😭 එදා ඉදන් තාමත් චබී දාන gameplay ඔක්කොම මිස් නොකර බැලුව ❤

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน +2

      දවසක ගහමු ගේම අනිවා ❤❤

  • @SandaruwanDilshan
    @SandaruwanDilshan หลายเดือนก่อน +6

    චභී තව ටිකක් ගියාම අර තියෙන ට්‍රේඩ් රොකට් වලින් ෆැබ්‍රිකුයි බැක්ටීරියා සාම්ප්ලුයි අයින් කරන්න නැත්තන් අපාරාදෙ ඔයාට රොකට් එන්ජින් වලිනුයි සර්කිට් බෝඩ් වලිනුයි ලොකු ගානක් ගන්න පුලුවන්. බැක්ටීරියා වලටයි ෆැබ්‍රික් වලටයි වෙන් රොකට් එකක් ගහන්න තව යුරේනියම් දැන් සෑහෙන තියෙනො ගොඩක් ඒවට යුරේනියම් යූස් වෙන්නෙ නැති නිසා auto crafter එකක් ගහලා යුරේනියම් රොඩ් හැදෙන්න දාලා ඒව අර ට්‍රේඩ් රොඅක්ට් එකට දාන්න. තව මේක කියන්නෙ 4වෙනි පාරට පවර් එක වතුර මැද්දට අරන් ගිහින් ලොකුවට ගහමු යුරේනියමුත් තියෙන එකේ 🙂👍
    Anyway gg chabitha ❤

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน +2

      ම්ම්ම්. හොද අදහසක්. බලමූ ❤❤

    • @SandaruwanDilshan
      @SandaruwanDilshan หลายเดือนก่อน +2

      @@ChAbhi බල බල ඉදලා හරියන්නෑ ඉතින් 😒❤️

    • @kingsman9240
      @kingsman9240 หลายเดือนก่อน

      ​@@SandaruwanDilshan🤣

  • @mrbadboy5733
    @mrbadboy5733 หลายเดือนก่อน +4

    මේක සුපිරියක් ❤❤
    කබී එක්ක සෙට් උනේ 2018 වගේ Raft එක ගහපු කාලෙ ❤️❤️ පාරෙ සීන් එක සෙට් ❤️❤️ අනික තමා කබියෝ T2 Drone ගන්න එක නේද ඔතන අපිට තියෙන වැදගත්ම එක අනික්වා සෙල්ලම් බඩුනේ. මම හිතන විදිහට ඒක පට්ට speed ඇති නැත්නම් loot carrying size වැඩි ඇති බලලා හොද එකක් කරමු ඊලගෙ එක ඉක්මනට ඕන ❤️❤️ අනික ඊලග එකෙන් ගෙබි සීන් එකට යන් ඒක කරන්න ඕනෙම එකක් 😁❤️

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน +2

      ඔව් සිරා බන් ❤❤

  • @abishek.i.fernando2311
    @abishek.i.fernando2311 หลายเดือนก่อน +2

    base eka isaraha thiyena light kanuwe light danna .gg supiri 😇🥰😗🙃

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน +1

      ම්ම්ම්ම් ❤❤

  • @OfficialRushO
    @OfficialRushO หลายเดือนก่อน +3

    1:48:20 Loot Base නැතුව Factory වගේ නමක් දැම්මනම් මරු හැබැයි.

  • @kalanavenuranga
    @kalanavenuranga หลายเดือนก่อน +3

    Chabi aluthin hadana walking path eka depaththata Oustide lamp kiyala ekak thiyenawa ewa depaththen danna lassanai..
    😌

  • @Mawiya.
    @Mawiya. หลายเดือนก่อน +4

    චබියො මමත් ඔයගේ චැනල් එකට සෙට් උනෙ ඔයගේ ජුරා පර්ක් විඩිඔ එකක් අහම්බෙන් සෙට්වෙලා.ඉට පස්සෙ ඔයගෙ එ වෙනකොට චැනල් එකෙ තිබ්බ හැම විඩිඔ එකක්ම බැලුවා.එදා ඉදන් ඔයාග්ගේ හැම විඩිඔ එකක්ම අසාවෙන් මග නොහැර බලනවා චබියෝ.කුපිරියක් තමා කබියො.

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน

      අඩෝ බන් ❤❤

  • @Pixel_Prowess-j4w
    @Pixel_Prowess-j4w หลายเดือนก่อน +2

    issara idanma patta aswew blanoo chabiyoo gammk

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน +2

      ❤❤

  • @sudarmamarasinghe9309
    @sudarmamarasinghe9309 หลายเดือนก่อน +2

    1:27:26 dorwllgta gihilla blnna bas aka thiyanava vga araida kiyala❤❤❤❤❤

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน +2

      මතක විදිහට එවා ඇරුනෙ නෑ

  • @MENUKADENUWAN
    @MENUKADENUWAN หลายเดือนก่อน +1

    07.30 @ChAbhi ඇත්තටම මම මේ ඔයාගෙ චැනල් එකට සෙට් උනෙත් මේ planet crafter ගේම් එක හින්දමයි...❤❤ මේකෙ 1වෙනි ගේම්ප්ලේ එක බලල ඒකට ආස හිතිල තමා මන් මෙච්චරකල් ඔයාගෙ වීඩියෝ බලන්නෙ (2022 අවුරුද්දෙ ඉදන් 2024 වෙනකල් ) .... ඔයා ගේම් ගහන විදිහටත් මන් පට්ටම ආසයි❤❤

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน +1

      ❤❤

  • @Geesha92
    @Geesha92 หลายเดือนก่อน +8

    Mach eke දුක යන්න chabi ge game play එකක් බැලුවහම හරි ❤🎉😂

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน +1

      අඩ්ඩෙ ❤❤

  • @AnUwaa19
    @AnUwaa19 หลายเดือนก่อน +3

    අඩෝ සිරාවටම චබී තද කොර සුපිරියක් GG ♥️🔥

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน

      ❤❤

  • @chathurasenevirathne5846
    @chathurasenevirathne5846 หลายเดือนก่อน +1

    54:58 oww oww ikraan🙂🤌 hitya sinduwa, mathak weddith tharaha ynwa ikraan😾💔 Avatar🥲

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน

      අඩෝ ඇවතාර් 😂😂

  • @kavindunaveen3200
    @kavindunaveen3200 หลายเดือนก่อน +5

    මැච් එක බලලා අවුලෙන් ඉද්දී මෙහෙම එකක් හරි දැම්මට පින් ඈ චබියෝ❤

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน +1

      ❤❤

  • @SutiYaka911
    @SutiYaka911 หลายเดือนก่อน +1

    චභියෝ අර ගුහාවෙ සීන් එකටනම් හෙනම අවුල් හොදේ. fuse එකයි access card එකයි ගැන හෙනම කුතුහලෙන් හිටියෙ. ඒ කුතුහලේ එහෙම්මම නැති උනා. මම උබෙ video බලන්න ගත්තේ gta v roadtrip seen එකේ ඉදන් වගේ තමයි මතක. කොහොමත් මම උබෙ video බලන්න අරන් අවුරුදු 6ක් විතර වෙනවා. anyway අද gameplay එකත් පට්ට

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน

      මටත් බන්. පුදුම ආසාවෙන් දුවන් ගියේ. බලමුකො ඉස්සරහට ❤❤

  • @heshandilusha9132
    @heshandilusha9132 หลายเดือนก่อน +10

    7:06 chabhiyo දියඇල්ල ලග ඔයා රතු පාට ගස් හදන්න කලින් ඉදලම ගස් ටිකක් හැදිල තිබ්බා ඔය දැක්කද කියල මතක නැතෝ😁❤️❤️

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน +2

      ඔව් ඔව් ❤

  • @RonethThenuka-qv5xy
    @RonethThenuka-qv5xy หลายเดือนก่อน +3

    ඔෆිස් රූම් එකේ පොඩි ටැංකි වගේ ඒවා(සමනල්ලු හදපුවා) තුනක් හදලා එකක මාලු අනිකේ සමනල්ලු අනිකේ ගෙම්බො දාමුකො 😋

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน +1

      ම්ම්ම්ම් ❤❤

  • @ranushsathsara
    @ranushsathsara หลายเดือนก่อน +3

    28:34 chabhi GROUNDED eka mathak una bn

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน +2

      ඔව්ව්ව්ව්ව් 😮😮

  • @ItsMusic9
    @ItsMusic9 หลายเดือนก่อน +2

    Jurassic park එකෙන් සෙට් උනේ. බලපු First Episode එකෙන්ම SUB ❤ කරා, එදා ඉදන් ඔයාගෙ හැම Video එකක්ම බලන්වා...Good luck 🎉🎉

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน +1

      අඩෝ ❤

  • @nortyslofficial
    @nortyslofficial หลายเดือนก่อน +4

    මමනම් උබව දැනගත්තෙ lion ගෙන් අවුරුදු පහකට විතර කලින් එදා ඉදන් big fan

    • @nortyslofficial
      @nortyslofficial หลายเดือนก่อน +1

      Ochchara live danna epa ban man thama ghost of tsushima 2 weni live eka balana gamn

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน +1

      අඩෝ ඒක එකම දිගට නොගැහුවොත් ගහගන්න බෑ 😢😅

  • @ruvinrandula8378
    @ruvinrandula8378 หลายเดือนก่อน +4

    අළුත් එකා රතුවලට ආසයි❤❤❤❤❤❤❤

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน +1

      ඔව් 😅❤

  • @padminijayarathne30
    @padminijayarathne30 หลายเดือนก่อน +2

    මං නම් ඉස්සර ඉදන් 🎉🎉 ඔයාගෙ style එකට මං කැමති ❤❤

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน +1

      ❤❤

  • @sl1734
    @sl1734 หลายเดือนก่อน +3

    Chabi අර kye 2 ක් අරන් ගිහිල්ලා water pool එක ලග තියෙන දොර අරින්න . ඔයා එකට 1 kye එකක් දැම්ම 🤝🤝🤝💚💚

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน +1

      ඒකටත් යන් ❤

  • @Sachi-J0
    @Sachi-J0 หลายเดือนก่อน +1

    Channel එකට සෙට් උනේ 2018දි වගේ,මොන game එකෙන්ද කියලනම් මතක නෑ ඉතින්,එදා ඉදන් දාපු හැම gameplay එකම බලනව,o/l ඉවරවෙලා ආතල් එකේ ඉන්නකොට තමා උබල සෙට් එකම සෙට්උනේ 🤩😍

    • @Sachi-J0
      @Sachi-J0 หลายเดือนก่อน

      අද හදපු පාලම තවටික දවසකින් කඩයි කියලත් හිතෙනව😅

  • @kavindulakshan7911
    @kavindulakshan7911 หลายเดือนก่อน +3

    හොදින් මතක තබා ගන්න power station එක හදන්න ඔන තව ලොකුවට.
    ආය කිව් බේස් එක ඇතුලෙත් පාට පාට ලයිට් ගහන්න තියෙනවා කියලා එවා හිමිට හදමු.

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน +1

      ම්ම්ම්ම් ❤❤

    • @kavindulakshan7911
      @kavindulakshan7911 หลายเดือนก่อน

      @@ChAbhi යානා පන ගන්වලා ලුට් ගන්න තියෙන එක මුලදි කරන්න ඔන ඇත්තෙ අපි පරක්කු මන් හිතන්නෙ. මතකද මුල් කාලෙ ඔවා තිබ්බා අපි ගියෙ නෑනෙ. බොම්බත් මුල ඉදන් ගහන අයට අන්ලොක් වෙනවා ඇති මැද හරියෙදි වගෙ. අලුතින් ගහන අයට wow එකක් දෙන්න කරපු වැඩක් කියලමයි හිතෙන්නෙ😐 ඒත් DNA සාම්පල් එක🤔

  • @danuuofficial
    @danuuofficial หลายเดือนก่อน +2

    චබි ලුට් අඩුවෙන් එන තැන් වලට T3 මැෂින් දෙකක් ගාහාන්න එතකොට ෆාස්ට් වෙනවා ... තව පුළුවන් නම් මැෂින් ඔෆ්ටිමයිසර් එකක් ගාහාලා ප්‍රඩක්ෂන් ෆියුස් එකක් දා ගන්න ඉක්මනින් ලුට් එයි ස්පොයිල් නෙවෙයි ඇ

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน +2

      ම්ම්ම්ම්ම් ❤❤

  • @kisaraomi5559
    @kisaraomi5559 หลายเดือนก่อน +2

    අනිවාරෙන් තව episode එකක් ඉක්මනින්ම ඕනෙ ❤

  • @fishcraftswithseniruperera3231
    @fishcraftswithseniruperera3231 หลายเดือนก่อน +5

    ගැම්මක් බං. ඉක්මනට තව කොටසක් ඕනේ.❤❤❤

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน +1

      ම්ම්ම් ❤

  • @spiderman-vd1xx
    @spiderman-vd1xx หลายเดือนก่อน +3

    2:03:40 දෙපැත්තෙන් [ පාර දෙපැත්තෙන් ] තනකොල ගස් ටිකක් හිටවන්න... එතකොට තව ලස්සනට පේනවා..🙃

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน +1

      ම්ම්ම් ❤❤

  • @skdragonmaster9398
    @skdragonmaster9398 หลายเดือนก่อน +1

    චබී ඊළඟ එපිසෝඩ් එකේදි සත්තුන්ට මුල් තැන දෙන්න මොකද ඔය යානා ටික ඇතුලේ ලූට් ටිකට ඒක බලපාන්න පුලුවන් සමහර විට

  • @BimsaraWickramasinghe
    @BimsaraWickramasinghe หลายเดือนก่อน

    1:30:19 siraa chabii...ooke animal stage ekt awith ooke oya thanvalata gyaama gdaak genetic seen hmbenw..dn hmbnne aduwen...danata shape..hama wreck ekakama wensak update eken kraa..aluth loot hama ekakatama add krl tynne..eak nisa shape

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน

      අහ්. එහෙනම් ඉන්න එක හොදා ❤❤

  • @maheshsrigayan9182
    @maheshsrigayan9182 หลายเดือนก่อน +3

    Pet shop eka balala iwara kara witarai ❤❤😁😁 gammac chabhiyoo

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน +1

      ❤❤

  • @SinhalaCartoonLokaya1
    @SinhalaCartoonLokaya1 หลายเดือนก่อน +2

    mata hithenne kohomath oya energy seen eka awilla godak kal. apita thibbe mulinma làga thiyena yanawak on karala balanna kiylth hithenawa.hithaganna ba habai.😊

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน

      ම්ම්ම්ම් ❤❤

  • @NethminaAkalanka
    @NethminaAkalanka หลายเดือนก่อน +2

    සුපිරියක් තමයි චබී 👍යානා start කරන එක ගැන කියනවනම් එකෙ දෙන loot එක පට්ට හැබැයි දැන් ඒක වැඩක් නෑ අපිට මොකද ඔය සීන් එක මුල් කාලෙ ඉදලම තිබ්බ ඒකාලෙ ගියානම් සුපිරි හිතන්නකො අඩි 10ක් යාගන්න බැ😅ඒකාලෙ ඔයවගේ loot එකක් කියන්නෙ සෑහෙන්ට වටිනව😊 ආදරෙයි චබූ ❤❤

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน

      මේ බේස් එක අලුත් එකක්නෙ. පරන එකක් නෙමෙයි.

    • @NethminaAkalanka
      @NethminaAkalanka หลายเดือนก่อน

      @@ChAbhi ඔව් ඒක ඇත්ත ඒවුනාට පරන තැන් වල ඇත්තෙත් ඉතින් ඔය loot එකමනෙ.අනික ඉතින් ඔයා ඔය loot කරල තියන විදිහට මන් හිතන්නෙ නෑ වෙන එකෙක්වත් ඔච්චර loot තියාගෙන සෑහෙන කල් ඉදල ඕව අස්සට යයි කියල😅❤️

  • @BimA_237
    @BimA_237 หลายเดือนก่อน

    Matath mathakai mula idannm. Palaweni episode eke idanm balanawa. Eda baladdi mata wayasa 15i. Awrudu thunak giya thama eda baluwa wagema loku intrest ekak thiyanawa. Wadiyenma asawen baluwa saha thamath balana game eka❤❤. Niyamai chabhi. Issarahatath supiriyak allamu🎉❤

  • @Abhishek_Ranidu
    @Abhishek_Ranidu หลายเดือนก่อน

    Oya hambena energy,production fuse thiyenne lassanata thiyanna nmei chabiyo optimizer machine tika gahala fuse tika ewata danna 😋
    Portal eka ikmanata build karanna ❗️❗️❗️❗️ ( aparade Loot tika )

  • @shamal317
    @shamal317 หลายเดือนก่อน +1

    Jurasik world, grounded, planet crafter fav❤ Episode 1 idala okkoma gameplay balanw cabir sing ❤😗

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน

      ❤❤

  • @_MR_CHAMIKA_
    @_MR_CHAMIKA_ หลายเดือนก่อน

    🔴@ChAbhi
    1.ChAbhi oya hadana para thawa tikk madata gamu ethakota depaththama balance wei,thawa lassanath wedi wei
    2.Drone station eka thiyana thanatath wetak gahamu
    3.Cooking seen ekt ilaga episode eke wath yn
    4.mama danna widihata Oya ena ulkapathayen pulsur quarts 10k enwa
    anyway GG gammc thama😘

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน

      බලමු ❤❤

  • @DeMon-kz2un
    @DeMon-kz2un หลายเดือนก่อน +6

    නිවාඩු දවසේ ගැම්මක් ආදරෙයි කබියෝ❤

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน

      එකෙන්ම ❤❤

  • @-unknown-0000
    @-unknown-0000 หลายเดือนก่อน +3

    හරි බ්න් එදා උබට දාදි ස්පොයිල් කරන්න එපා කියන නිසා දැම්මේ නැත්තේ, දැන් කියන්නම් කතවේ තව ටිකක්
    අද තිබ්බ මැසේජ් එක 56:44 දී තමා ඉක්හල්ස්ිස්සල්ලම ග්‍රහලෝකෙන් පැනල යන්න උත්සහ කරන එක, ඒකෙ විදිහට ඌ පොලව හාරලා උබ දැන් ඔය හොයාගන්න අයන් එහෙම අමාරුවෙන් හොයාගෙන රොකට් යවන්න එකක් හදනවා, ඌ රොකට් යවද්දි එවා පෙරලෙන නිසා එහෙම මුට පුදුමයි ඇයි කියලා, උබට මතකඩ මුල් එපි වල එක දිගට රොකට් යවද්දි පෙරලෙනව, ඒක ඒ කාලෙ බග් එකක් බන් හැබැයි පස්සෙ හදන එවුන්ම කතවට එක ඇඩ් කරන්න ඇත්තේ, ආ තව උබ මේ ග්‍රහලෝකෙට හිර කාරයෙක් විදිහට එවන්න ප්‍රදානම හේතුව තමා ග්‍රහලෝකෙ එක්ක රොකට් වල තියන අවුල, ඔය ග්‍රහලෝකෙ අව්වට තියන අනික් ලෝකත් එහෙම තමා, උබට මම කිව්ව code එකකින් ආව මැසේජ් එක බලන්න, එකත් ඒ වෙන ග්‍රහලෝකයක කෙනෙක්ගේ තමා, සෙන්ටිනල් කෝර්ප් ලා කරන්නෙ හිර කරයොන්ව මේ අමුතු විදිහෙ පැනල යන්න රොකට් හදන්න බැරි ග්‍රහලෝක වල අත අරින එක, මොකද එහෙම කරහම අමානුශිකත් නෑ, බේරෙන්නත් බෑ
    , හැබැයි බන් අනිත් ග්‍රහලෝක වල ඉන්න සෙට් එකත් උබ වගේම සාර්තකව ප්ලැනට් එක ක්‍රාෆ්ට් කරනවා, මම හිතන්නෙ developersla උත්සහ කරන්නේ ගේම් එක ගහන හැමෝම ඉන්නේ එක ලෝකයක කියන්න, උබ මේ ග්‍රහලෝකෙ හදද්දි තව ගේම් එක ගහන එකෙක් උබට ඈත පේන එකක් හදනවා වගේ සීන් එකක්.
    උබා ග්‍රහලෝකෙ ක්‍රාෆ්ට් කරන එකට අමතරව ස්ටෝරි එකත් ගහපන්, ගොඩක් අලුතෙන් lore එකට ඇඩ් වෙලා තියනවා, ආ තව තමා බන් අලුතෙන් ආව ලූට් ටික ගන්න ඕනෙනම් හැම කඩාවැටිලා තියන රොකට් එකටම යන්න වෙනව,

    • @-unknown-0000
      @-unknown-0000 หลายเดือนก่อน

      aa thawa bn ara loku ship eka gena hithanna epa, eka thama sampurnayenma un hadala iwara naa, un kiyana widihata 1.0 upgarde eken eka dala thiyenne aluthen ena ayata hoda loot ekak issarahata un eka update karanawa kiyala, uba normal storyline eka karahan

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน +1

      අනිත් ග්‍රහලෝකත් අපේ වගේම පාට වෙලා ඇවිල්ලා ❤❤. ගේම් එක යන විදිහනම් මරු බන්.

  • @avishmadushanka1647
    @avishmadushanka1647 หลายเดือนก่อน +3

    Match ek nisa kalaknni una dws gameplay eka nisa back to happy 😍❤ thanks cuddo ❤️🫶

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน

      ❤❤

  • @SusaraLive
    @SusaraLive หลายเดือนก่อน +2

    27:13 chabhi gebi biththarayak damma

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน +1

      ආ ❤

  • @chamiya3339
    @chamiya3339 หลายเดือนก่อน

    චබී පාරවල් හොයාගන්න අමාරු යානාවකට වගේ යනකොට අයන් ටිකක් වැඩිපුර ගෙනල්ල මග දිගට අයන් හලාගෙන යන්න. එතකොට ආයෙ ගියපු පාරෙ රවුම් ගහන්න ඕන නෑ.
    Production multiplier tikak iridium ganna gahanna

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน +1

      කොල රතු හලාගෙන යන්නත් පුලුවන් නෙහ් ❤

  • @kalanaabilash1636
    @kalanaabilash1636 หลายเดือนก่อน +1

    Meken thama aiyage gameplay balanna purudhu une 🙂
    Unlocked wechchitaka hadala aiya kiwuwa wage passe yana balanna giyanam hari 🙂
    Gammak thama 👍

  • @youtubeworldking
    @youtubeworldking หลายเดือนก่อน +2

    මට චබීව සෙට් උනේ PLANET CRAFTER GAME එකෙන් එච්චරයි ❤❤

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน +2

      ❤❤

  • @warakagodaswansha5164
    @warakagodaswansha5164 หลายเดือนก่อน +2

    මුල් දවස්වල ලූට් කරන්න ගොඩක් ඈතට යන්න බෑ පොඩ්ඩක් ලූට් කරලා ආයෙ දුවගෙන එන්න ඕනි බේස් එකට..නෑ මුලින් බේස් එකත් නෙමේ අර ආපු යානේ ස්පේස් ෆුඩ් වලින් බඩ පුරෝගත්තේ ඒකත් හරි පරිස්සමින්...කාලය ගෙවිලා ගියා තේරුනෙත් නෑ..ජය වේවා❤️

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน

      සිරාවටම බන් ❤

  • @A5_Gaming
    @A5_Gaming หลายเดือนก่อน +1

    niyamai chabhiyo gammak thama

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน +1

      ❤❤

  • @A.Edirisinghe
    @A.Edirisinghe หลายเดือนก่อน +1

    ගැම්මක් chabhi 🔥

  • @ninjaWu
    @ninjaWu หลายเดือนก่อน

    mame jurassic world ep1 idan oyage chanal ekata set una. eda idan thamath dana hama vidio ekak wagema balanawa GROUNDED SATISTFACTORY JURASSIC WORLD GAS STATION me hama game ekakma miss nokara baluwa anith gamepiayth e widihatama baluwa e adaraya thawamath ehemmamai!❤❤❤
    50:48 - kalu gebi biththara wagayak miss una neda [sudu biththara aran yanakota gala laga thibba]
    parak hadana eka hodai 👍👍 FUSION ENERGY CELL [ara amuthu diga paippe] ewa tera tokan ganne mahansiwela haduwoth eke prethipala thiyewi
    anywhy ada ep eka gammak eth dukbarai [yanawen echchara loothambun nathi hinda] GOOD LUCK ChAbhi oya nam gammak❤❤

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน +1

      ආදරෙයි ❤❤

  • @dineshharsha605
    @dineshharsha605 หลายเดือนก่อน +2

    තනි මිනිහා හදපු පෘථිවිය

  • @badjoker882
    @badjoker882 หลายเดือนก่อน +1

    Chabhi uba poddak iridium gana hithanna ona. eka hadagaththanm ubata godak lesi wenawa. 44:22

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน +1

      ඔව් බන් ❤

  • @RYZEN_FF-99.
    @RYZEN_FF-99. หลายเดือนก่อน +2

    මන් ඔයාගෙ චැනල් එකට ආවෙ මේ ගේම් එකෙන් මන් මෙ ගේම් එක මුලින් දැක්කෙ niraa ගෙ චැනල් එකෙන් ඒකා විඩීයො ගේන්නෙ නැති නිසා මන් සර්ච් කරා එතකොට තමා ඔයාගෙ චැනල් එක හම්බුනෙ ඊට පස්සෙ ඉතින් ඔක්කොම් ep බැලුවා දැන් ඉතින් දාන දාන එක බලනවා ❤❤

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน

      ❤❤

  • @space_25
    @space_25 หลายเดือนก่อน +3

    gammak chabiyoo adareiii

  • @nadeekajayalanka5131
    @nadeekajayalanka5131 หลายเดือนก่อน +5

    සුපිරි තව epiyak one ❤❤❤

  • @vidura8117
    @vidura8117 หลายเดือนก่อน

    mn chanel ekata mulinma awe mathakada issera itiya TITAN NADIL kiyala kollek uge kiyawilla nisamai 😄😄 oyala set eka gana balanna awe mulinma mekata thama awe, passe anith ayage ewata giya, gammak thama chabhi ayye 😍😍

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน

      අඩෝ බන් ❤❤

  • @kalanadamruwan816
    @kalanadamruwan816 หลายเดือนก่อน +1

    තෑන්කූ චබී මෙහෙන planat crafter එක අරගෙන එනවට 💗🐱🌼
    තව jurassic world එහෙමත් පට්ට..... එක planat crafter 😌

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน

      ම්ම්ම් ❤❤

  • @The_Davinci
    @The_Davinci หลายเดือนก่อน

    මං ඔයාගේ වීඩියෝස් බලන්න ගත්තේ කොයිකාලෙවි කියලවත් මතක නෑ...planet crafter එකේ prologue ප්ලේකරපු එපියේ ඉඳන් දිගටම බලනවා...මමත් ඒ දවස් වල ඉඳන්ම ගහන්නේ..GG සුපිරි

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน

      ❤❤

  • @kalana_sam
    @kalana_sam หลายเดือนก่อน +1

    Gammak chabhi..♥️

  • @ASeemon
    @ASeemon หลายเดือนก่อน

    KeyBoard display ekanam dapu eka godak watinava chabhi

  • @animetiktokytpromotersl3341
    @animetiktokytpromotersl3341 หลายเดือนก่อน +1

    T2 drone ගන්න. ඒක වටිනවා

  • @jeewanthakrishan3522
    @jeewanthakrishan3522 หลายเดือนก่อน

    චබී අලුතින් හම්බුන ඇඳුම් ගොඩක් තියෙන එකේ අවශ්‍ය ඒවා තියන් වැඩිපුර ඒවා Recycle කලොත් රෙදි හම්බෙයිද බලන්න... එතකොට ඒවත් trade කරන්න පුලුවන් නිකන් ඇඳුම් ගොඩකින් කබඩ් පුරවගෙන ඉන්නෙ නැතුව.

  • @vektor6166
    @vektor6166 หลายเดือนก่อน

    Man meka mula idala balanawa chabi ge satisfactory last live eka thama mage palaweni video ekka😊😊❤❤

  • @MR_NeKu
    @MR_NeKu หลายเดือนก่อน +1

    platform nathuwa wata witharak gahuwoth ground ekata ganata para hadann puluwan 40:58 cave ekk thinawa

  • @Bike_Pisso
    @Bike_Pisso หลายเดือนก่อน +1

    ado meka eka digata genawane adarei bn🥰🥰 thanks🥰 habai notification awe naane🥺

  • @danuuofficial
    @danuuofficial หลายเดือนก่อน +3

    අඩේ චබී නයිස් බම් ... මම දැනුත් මේක ප්ලෙ කර කර ඉදලා ආවේ බලන්න ..
    මුලින්ම මෙ ගේම් එක බැලුවෙ ඔයාගෙන් ... ඒ බලද්දි චබි මම PC එකක් හදන්න හිතලවත් තිබුනෙ නැ .. මේක හෙන මාර ආසාවෙන් බැලුවා වගෙම දැන් ආසාවෙන් ප්ලෙ කරනවා.. ආස ගේම් ඔක්කොම ප්ලෙ කරනවා ... දැන් ඔයාව පහු කරලාත් තියෙන්නෙ මගෙ 2.01 TTI යන්නෙ ... ඒත් ස්පොයිල් වෙන නිසා මොකුත් කියන්නැ ... මේක ආසාවෙන් බලන කොල්ලො ටිකයි ඔයයි ගොඩක් සප්‍රයිස් වෙයි ඉස්සරහා ට 😊😊..
    ඒ වගේම වැඩෙ කියන්නෙ මම බැඳලාත් ඒත් ගේම් ගාහානවා 😊❤

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน +1

      බැන්දා කියලා මෙව්වා වෙනස් කරලා පුලුවන්‍යෑ. 😂❤

    • @danuuofficial
      @danuuofficial หลายเดือนก่อน

      @@ChAbhi අම්මො නැතුව 🥹😹

  • @kasuncharuka139
    @kasuncharuka139 หลายเดือนก่อน +1

    Gg ❤. චබි මන් දන්නව උබ plan එක්කට තම වැඩෙ කරන් යන්නෙ ඒත් නිකමට කියනවාට කියන්නේ , උබ අද ගෙම්බො හදන්න හිටියෙ කියල දන්නව ඒත් ගෙම්බො පොඩ්ඩක් හදලා දාපන් උබ map එකේ ගිහිං ආතල් එකක් ගන්නකොට අනිත් අලුත් දේවල් unlock වෙන්න යන වෙලාව අඩුයිනෙ...rush කරන්න නෙමෙයි කියන්නේ එකක් දෙකක් හදල තියපන්❤❤ උබෙ කැමැත්තකට plan හරියන විදිහකට කරාම් ❤😅

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน

      හිතන් එන්නෙ වෙන දෙයක්. ඒත් වෙන්නෙ තව දෙයක්. සිරා බන් ❤

  • @LASHEN.X44
    @LASHEN.X44 หลายเดือนก่อน +3

    9:50 monawa hari amathaka unada 😅

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน +2

      නෑ නෑ. ආසාවට එහෙ මෙහෙ යන්නෙ 😂😂

  • @Mrashmello
    @Mrashmello หลายเดือนก่อน

    3 years mn chabhith ekka video valin asama game eka meka chabhi❤🎉

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน

      ❤❤

  • @chathurasenevirathne5846
    @chathurasenevirathne5846 หลายเดือนก่อน

    Palaweni epiya kraddi man A/L krnna hitiye🥲 dan second shy eka krla result ekth awilla😮❤ thama eda baladdi thibba feeling ekamai, oyage story line eka thama interestingma🫡❤️❤️

  • @ShashikaYasantha-bm3yi
    @ShashikaYasantha-bm3yi หลายเดือนก่อน +2

    Ayi chabhi ayiyata satsuma dila dukadenne❤❤❤❤❤❤

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน +1

      ඒකනෙ 😢❤

  • @Pusszila1
    @Pusszila1 หลายเดือนก่อน +1

    මේක Interstellar වගේ නිසා තමා මෙච්චර කාලයක් බලන්නේ (since2021)

  • @user-do4jv4ce1o
    @user-do4jv4ce1o หลายเดือนก่อน +3

    හම්මෝ❤ සතුට.. chabhi😊❤ ඔයා🎉😂

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน

      ❤❤

  • @hilvllanguages
    @hilvllanguages หลายเดือนก่อน

    Duk wenna deyk na chabii..normally big safes vl thama terra tokens gdkui,fuse eam tynne..oowala loot gaththa kyl anik stage ekata balapaan na..oya danata unlock krgththu tika hadala innako..ethkot oya prshne hriynwa..story eketh thava part ekak iturui ne

  • @ChirathMendis2006
    @ChirathMendis2006 หลายเดือนก่อน

    හුරේ....බලාගෙන හිටපු game play එක දාලා...tanks කබී...
    ❤️❤️❤️😊

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน

      ❤❤

  • @Shaviya-Stream
    @Shaviya-Stream หลายเดือนก่อน

    1:07:26 Adum Cabot Ekak Thiyanava Chabhi Me Doraval Deka Dakunu Paththe Udata Venna

  • @j..knight5839
    @j..knight5839 หลายเดือนก่อน +3

    ඉස්සර පලවේනියටම මේ planet crafter ගේම දානකොට සාමන්‍ය ගේමක් කියලා වැඩ්‍ ය ගනන් ගත්තේ නැ......පස්සෙ තමා 😅❤ ඒක නැතුවම බැරි උනා😊❤😂 ගැම්මක් තමා chabhiii ස්තුතිය මේවගේ ගෙම් සිරිස් එකක් ගෙනෙල්ලා අපිව සතුටේන් තියනවට❤❤❤❤❤😂😊😊😊😊

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน +1

      එකෙන්ම බන් ❤❤

    • @j..knight5839
      @j..knight5839 หลายเดือนก่อน +1

      ​@@ChAbhi 😢😢😊❤❤❤

  • @pramodbhanuka
    @pramodbhanuka หลายเดือนก่อน +2

    අලුතෙන් Unlock වුන එවා හදන්න චබී.😒😒
    එවා හදලා මැමල් ස්ටේජ් එකට යනකන් වටේ යන්න එපා.
    පවර් එකට මොනවා හරි කරමු.
    AutoCraft වෙන්න දාන්න ඔනේ එවා තියනවා
    අර Trade rocket එක ඉක්මනට පිරෙනවා දැන්. ඒ හින්දා එවගෙන් තව හදමු.

    • @pramodbhanuka
      @pramodbhanuka หลายเดือนก่อน

      T2 Storage එක නන් බලලා දැම්මනන් හරි ඔනේම එවාට. දැන් ස්ටෝරේජ් රූම් එක නන් ඔක්කොම මාරු කරන්න යන්න එපා අපරාදේ වෙලාව.ඒ ටික autocraft වෙන තැන storage වලට දැම්මනන් හරි.🙂

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน

      ඔව්. එහෙම හොදයි ❤

  • @TharinduGihan-ys5vk
    @TharinduGihan-ys5vk หลายเดือนก่อน +1

    මම චැනල් එකට සෙට් මේ ගේම් එක නිසාමයි එතකං මම චබීගෙ ලයිව් එකක්වත් බලල නෑ. ලයන්‌‌ගෙන් සජෙස්ට් වෙන්න ඇත්තෙ. දෙවනි එකා ආපු දවසෙ "උබලට හෙන ගහපං කියල තිබ්බ එකෙන්" තමා සෙට් උනේ මම හිතුවෙ ඇත්තටම එදා තමා ගේම් එක පටන් ගන්නෙ කියල කලිං ආපු කෙනා කබඩ් ගහල මැරිල කියල ඇත්තටම හිතුවෙ පස්සෙ උබලට හෙන ගහපං කියල කබඩ් එකක් තිබ්බම තමා සීන් එක තේරුනෙ 😂. පස්සෙ පිස්සුවෙන් වගේ මුල් එපිසෝඩ් සේරම බලල දාන දාන වීඩියෝස් ඔක්කොම බලනව. Much love chAbhi ❤

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน +1

      අඩෝ එදානම් කස්ටිය full කම්පියුස් වෙන ඇපියක් ආ ❤

  • @Doca2166
    @Doca2166 หลายเดือนก่อน +1

    Dapun gaman. Baluwa❤

  • @lovex4rever
    @lovex4rever หลายเดือนก่อน +1

    Adarei bomka hamadama innawa ekenma respect ayye Thawa kotasak oni hari 💕 💕 💕

  • @LASHEN.X44
    @LASHEN.X44 หลายเดือนก่อน +1

    Kolloooo❤

  • @Vihanga_Nimsara
    @Vihanga_Nimsara หลายเดือนก่อน

    Gammak Thama❤‍🔥❤‍🔥

  • @lakindumethsara
    @lakindumethsara หลายเดือนก่อน +1

    1:23:46 me kabad eke thiyan nil pata pale dakala thiyanavada kalin,

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน

      ඔව් ඔව් ❤

  • @GayaniBamunusingha
    @GayaniBamunusingha หลายเดือนก่อน

    1:30:22 oya parakkuyi oya seen eka geme eka patan gaththa mulkaleth rhibba ne😊

  • @Sadew_Fernando
    @Sadew_Fernando หลายเดือนก่อน +1

    මතකද මුලින්ම වැහපු දවසේ තිබ්බ සතුට 🥹🥹 ඒක වෙනම feeling එකක් බන් ❤️‍🔥

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน +1

      අඩෝ ❤

  • @thinkfreshgdalyrics.7691
    @thinkfreshgdalyrics.7691 หลายเดือนก่อน +3

    සුපිරියක් ❤ නේද චබී මේ ගේම් එක මාරම කිරියේටිව්

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน +1

      ඔව් බන් ❤

  • @HasiyaOffical
    @HasiyaOffical หลายเดือนก่อน +4

    මේක මම බලද්දි මම ඉදියෙ 7 වසරෙ දැන් 9 වසරෙ 😢

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน

      අඩ්ඩෙ ❤

  • @user-gj1ig3xu4c
    @user-gj1ig3xu4c หลายเดือนก่อน +1

    Adarei❤❤

  • @Doca2166
    @Doca2166 หลายเดือนก่อน +4

    කොබලන්න හැමදාම ChAbhi ge Video ඉවර වෙනකන් බලන අය❤