SINGER TCR TV repair SINGER TCL TV වල නිතර එන දෝෂ SINHALA ELECTRONIC CLASS TV අලුත් වැඩියාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ค. 2021
  • SINGER TCR TV repair SINGER TCL TV වල නිතර එන දෝෂ SINHALA ELECTRONIC CLASS TV අලුත් වැඩියාව

ความคิดเห็น • 116

  • @paradox7669
    @paradox7669 3 ปีที่แล้ว +3

    නියම වීඩියෝ එක ලෙඩ ගොඩක් හදාගත්ත මේක බලලා. ගොඩක් පින්

  • @ranjithkumara8257
    @ranjithkumara8257 2 ปีที่แล้ว

    සුපිරි වීඩියෝ එකක්. ගොඩක් දේවල් දැන ගත්තා. ඔබතුමා ට බොහොම පිං. ඒ වාගේ හැම main board එකක් ම කියලා දෙනවනම් අපිට repair කරගන්න පුලුවන්. බොහොම ස්තූතියි.

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu5188 2 ปีที่แล้ว

    ඔයාට ගොඩක් ස්තුතියි ..බුදුසරණයි .

  • @sudathmanjulawikrammasingh9507
    @sudathmanjulawikrammasingh9507 ปีที่แล้ว

    Obathumata budusaranai thanks

  • @sachi.1997
    @sachi.1997 2 ปีที่แล้ว

    oya godak hoda deyak karanne aiye.mage tv eketh power passe venne nethi ledak thibune.pin 8 ic 1 cheng karama hari giya.🙏 aiye.good luck ❤

  • @sahanwijayathunga320
    @sahanwijayathunga320 ปีที่แล้ว +2

    සුපිරි සහෝ මාත් තාම ඉගෙන ගන්න ගමන් මේක සුපිරි පාඩමක් ❤️❤️❤️❤️කියල වැඩක් නැ හොදට තෙරුනා 💪💪💪✋

  • @hirushalakshan5424
    @hirushalakshan5424 2 ปีที่แล้ว

    බොහොම ස්තුතිය මාමෙ

  • @chathurangagunawardana5303
    @chathurangagunawardana5303 2 ปีที่แล้ว

    yaluwa godakwatinawa oyage vidio aka budusaranay

  • @menakamadushan2045
    @menakamadushan2045 3 ปีที่แล้ว

    සුපිරිම ජයවේවා

  • @anurasenarathna1703
    @anurasenarathna1703 3 ปีที่แล้ว

    Good. Thank you

  • @sanjuautohub9713
    @sanjuautohub9713 3 ปีที่แล้ว

    සුපිරි aiyaa

  • @respectpodda
    @respectpodda 7 หลายเดือนก่อน

    Aiye ape tv eke power ena thana fuse eka pichchila. Eka dammoth hariyaida. Naththan board eke short ekak nisa eka pichchilada kiyala hoyaganne kohomada

  • @kmscmotors6354
    @kmscmotors6354 7 หลายเดือนก่อน

    Supiri ❤

  • @user-qh6yg8yb4l
    @user-qh6yg8yb4l 5 หลายเดือนก่อน

    Mage singer 2127 model eke RGB main ic eken out wena voltage eka wadi මොකද කරන්නේ ekata

  • @upalidasanayaka2740
    @upalidasanayaka2740 2 ปีที่แล้ว

    මම සිංගර් එකක ලෙඩේ හොයන්න බැරිව හිටියේ. ගොඩක් දේ දැනගත්තා.

  • @lakminaudarasenavirathna2750
    @lakminaudarasenavirathna2750 3 ปีที่แล้ว

    niymai kollo

  • @manjuladarshani1011
    @manjuladarshani1011 2 ปีที่แล้ว

    Ape rice cooker eketh ekata gahana wire eka plug ekata gehuwata passe wire eken dum gihin kara gadakuth awa ekata mokakda wela thiyenne kiyala kiyanda puluwanda

  • @lahirusanjayafernando2848
    @lahirusanjayafernando2848 3 ปีที่แล้ว

    Active speaker ekaka amp eke cooling fan eka weda kranne na eka hada ganna widiyk nedda

  • @supuneranda4199
    @supuneranda4199 3 ปีที่แล้ว +2

    Aiya TCL jungle IC ekak keeyak wenawada?

  • @chamarasuranga520
    @chamarasuranga520 2 ปีที่แล้ว

    SCT2127 singer tv eke R830 kiyana tana tiyena resistor eka kiyanna puluwanda pls

  • @SAshan-gj1sg
    @SAshan-gj1sg 3 ปีที่แล้ว +1

    niayamai

  • @user-fm2uj4le3g
    @user-fm2uj4le3g 2 ปีที่แล้ว

    Innovex tv brand eka hodada lcd

  • @chanakamadushanka8319
    @chanakamadushanka8319 3 ปีที่แล้ว

    Aiya optocupler eke kiweni pin ektd passeneee moduleter eke kola pata wayar ek

  • @kavinduchamith7052
    @kavinduchamith7052 3 ปีที่แล้ว

    මේක ඇත්තක් අපේ පවර් ගිහින් අලුත්ම පවර් යුනිට් එකක් දැම්ම ඔකෙ එක අයින් කරලා දැන් වැඩ

  • @Easy_Crafts__home
    @Easy_Crafts__home ปีที่แล้ว

    B+ line eka fly ekata yana resistor eka pichchenw.oya bord ekema.fly eke leek na hodai. ai e ehm wenne payak wage wada krnwa

  • @Foodonous
    @Foodonous 3 ปีที่แล้ว

    Tcl tv එකක් standby වෙලා standby bulb එක නිවිලා යනවා. Power up වෙන්නේ නෑ. මොකක් වෙන්න පුළුවන්ද අවුල

  • @user-kf7wm5cf8t
    @user-kf7wm5cf8t 5 หลายเดือนก่อน +1

    කවුරු හරි කියනවද Tv එකට power ඇවිත් රතු bulb එක පත්තු වෙලත් tv එක ඔන් වෙන්නැත්තෙ ඇයි කියලා😢

  • @dmdisanayake8951
    @dmdisanayake8951 2 ปีที่แล้ว +2

    crt tv screen problem දාපන් 🥺

  • @amodamadushani4081
    @amodamadushani4081 3 ปีที่แล้ว

    අයියේ අපෙ tv එක on කරපුවහම පැය බාගයක් විතර යනකන් වැඩකරනවා.ඉට පස්සෙ රුප නැතුව යනවා.sound එක විතරක් ඇහෙනවා.off කරලා ටිකක් වෙලාගිහිල්ලා හරියනවා.අයෙ ටිකකින් රුප නැතුවයනවා.මෙකට හෙතුව මොකක් වෙන්න ඇතිද?

  • @electronicmadhuwa2956
    @electronicmadhuwa2956 3 ปีที่แล้ว

    Supper

  • @ArunaPrasath
    @ArunaPrasath 10 หลายเดือนก่อน

    Ayya tv bord ekt curent ek enawa power buton ek abuwama red light ek pattu una gmnm nivila yanawani

  • @ruwanrajapaksha4459
    @ruwanrajapaksha4459 ปีที่แล้ว

    1506 ic eka wenuwata danna puluwan wena ekak nedda?

  • @rasikaniroshan8638
    @rasikaniroshan8638 3 ปีที่แล้ว

    Lg led ගැන කියලා දෙන්නකො

  • @wiccramaarachchiupali3787
    @wiccramaarachchiupali3787 4 หลายเดือนก่อน

    අනේ මල්ලි මොඩියුලේටර් එකකට වයර් තුනම සම්බන්ද කරන ක්‍රමය පැහැදිලි කරලා දෙන්නකෝ

  • @dilshanranasinghe8102
    @dilshanranasinghe8102 2 ปีที่แล้ว

    Colur wedi wenne nec kad ek awlk nisda ek hoyanne kohomada

  • @shanduminda2957
    @shanduminda2957 3 ปีที่แล้ว

    තෑන්ක්ස් අයියේ ..අයියේ මෙමරි ic එක වෙන බෝඩ් එක්කින් අරන් දාන්න බැරිද

  • @prasadjayawardana9735
    @prasadjayawardana9735 18 วันที่ผ่านมา

    තිරය 4 පැත්තම අඩුයි ප්ලයි එකෙන් 4 පැත්තම හදපුහම වෙවිලනවා වගෙ.හරියට වෙරිකාරයෙක් යනවා වගෙ.

  • @sanjeewaprasanna2519
    @sanjeewaprasanna2519 3 ปีที่แล้ว

    ටිවි එක හොදට වැඩ කරනවා ඒ පැය භාගයක් වගේ කලයක් එකපාරට off වේනවා stanbay light පත්තුවෙන් නෑ නැවත ටික කලයක් තියලා නැවත on කළ හැක පෙර පරිදිම ඒ අයි පිලියම මොකද්ද

  • @my4tech761
    @my4tech761 3 ปีที่แล้ว +1

    සුපිරි වීඩියෝ එකක් 👍👍❤❤

  • @DeepaneAbeywickrama
    @DeepaneAbeywickrama หลายเดือนก่อน

    අය්යෙ ඔය වගේම එකක් තියනො ඒ බෝඩ් එකෙ 20uf 450v කන්ඩෙන්සරෙ ඉඩිමිලා power එන්නෙ නැ නෙ😢 මොකද කරන්නෙ😢

  • @nava-kit
    @nava-kit 2 ปีที่แล้ว

    50hz block kiyala enawa eka hadanne kohomada

  • @indikadeshapriya2373
    @indikadeshapriya2373 3 ปีที่แล้ว

    aiya tv hadana widiya balahena math tv walata ena godak gatalu niwaradi kara gaththa .thawath diunu wewa

  • @dilshanranasinghe8102
    @dilshanranasinghe8102 2 ปีที่แล้ว

    Power laitgh on wenwa kalin tiki tiki gala saddeyak awa colur awl gihin eka chek karann galawawwa den power litgh on wenwa display en ne ai e

  • @saddabadda7921
    @saddabadda7921 3 ปีที่แล้ว

    Wadagath video ekak AIYYE...
    Samsung 40'led tv speaker ganna kolaba hoda shop ekak kiyanna puluwanda? Thanks.

  • @maheshsankalpa3058
    @maheshsankalpa3058 3 ปีที่แล้ว

    Tcl tv eke power batan eka arenna anith batan set eka obaddi stop kiyala watanne ai

  • @piyumichathurangani5134
    @piyumichathurangani5134 2 ปีที่แล้ว

    Mata kiyannako singar tv onkaraddi tirea lokuweanna tattu karanna ona eakata heatuwa kiyannako

  • @h.madushansandeepa4273
    @h.madushansandeepa4273 2 ปีที่แล้ว

    Tv aka galwana ,bord aka galawana video akak dannako

  • @thiwangisaranga8532
    @thiwangisaranga8532 2 ปีที่แล้ว

    Ane aiya apeth tv ek ಸಿದ ekkanui udinui on karaddi kalu display ekan rathu eliyak penawa ai e kiyannko plz

  • @aththanayakasumudu7851
    @aththanayakasumudu7851 ปีที่แล้ว

    A g m mata me bod aeka ganna puluwanda aluthen

  • @k.ksampathkumarak.ksampath943
    @k.ksampathkumarak.ksampath943 2 ปีที่แล้ว

    අයියේ ඔන් බල්බය පත්තුවෙනවා ටිවි එක ඔන් වෙන්නැ චෝපර් එකේන් එහාට කාරන්ටෙක එන්නැ කොහොමද හදන්නේ

  • @isurudilshan8199
    @isurudilshan8199 3 ปีที่แล้ว

    Godak pin aiye mewa kiyadenawata

  • @dilshanranasinghe8102
    @dilshanranasinghe8102 2 ปีที่แล้ว

    Wena ekata hariyana nek kad nethi unam chek krnn oni monwada

  • @ThisaraWishwajith05
    @ThisaraWishwajith05 11 หลายเดือนก่อน

    Multimeter එක ආරක්ෂා කරගන්නේ කොහොමද?

  • @roshanpriyankara1613
    @roshanpriyankara1613 2 ปีที่แล้ว

    Tube repiyar karanna barida

  • @AselaSampath-ly1kv
    @AselaSampath-ly1kv หลายเดือนก่อน

    magatvaka changhoong
    onwanawa displa aka pahadeliwanna godak vala yanawa akat mokada karanna

  • @pradeeptharanga6134
    @pradeeptharanga6134 3 ปีที่แล้ว

    Tcl TV ekaka chanal ahuwenne na blue screen tiyanna aiye balannako a ganat poddak

  • @dilshansanjeewa6130
    @dilshansanjeewa6130 2 ปีที่แล้ว

    Sound ekat na pahadilit na aiye mokkda danna lede neda

  • @rushteck1040
    @rushteck1040 3 ปีที่แล้ว

    Oya anuradapura da

  • @virajmadusanka8120
    @virajmadusanka8120 2 ปีที่แล้ว

    Singer sct 2127 model eke chanal ahuvenava eth white screen enava mokadda danna avula...

  • @prasangajayasekara
    @prasangajayasekara 3 ปีที่แล้ว +1

    Screen eka nil wela weda nethuwa giya mokadda hethuwa singar 📺

  • @nipunaakalanka5033
    @nipunaakalanka5033 3 ปีที่แล้ว

    Akira පරණ TV On කරලා ටික වෙලාවක් යනකොට තිරය ගැහෙන්නෙ ඇයි?

  • @madhurawimukthi6600
    @madhurawimukthi6600 2 ปีที่แล้ว

    Saund adu wenawa eka parama wadi wenawa aula mokakda?

  • @upulpushpakumara2133
    @upulpushpakumara2133 3 ปีที่แล้ว

    කොල්ල වැඩකරු

  • @user-nc7pl2le9h
    @user-nc7pl2le9h 10 หลายเดือนก่อน

    Godak hondai padama math uwamana karala thibuna padamak

  • @rengarajana9581
    @rengarajana9581 2 ปีที่แล้ว

    Iam from kerala. Could you please explain in English/Tamil/Mal ?

  • @shashimuthu3930
    @shashimuthu3930 2 ปีที่แล้ว +1

    ඇයි මේ ටීවි එකේ බොත්තම් ඔටෝ එබෙන්නෙ නිකම් තිරේ මෙනු uhf එක එහෙම ඔටෝ වැටෙනවා

    • @shashimuthu3930
      @shashimuthu3930 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම දාන්න අයිය

    • @shashimuthu3930
      @shashimuthu3930 2 ปีที่แล้ว

      Ok

  • @lapnliyanaarachchi9056
    @lapnliyanaarachchi9056 2 ปีที่แล้ว

    Ayye ape tv eke thirayen bagayai peenne ay e

  • @isurudilshan8199
    @isurudilshan8199 3 ปีที่แล้ว

    Aiye owata ena fly nambare mokakda

  • @shehandulanjana2833
    @shehandulanjana2833 3 ปีที่แล้ว

    tcl eke screen eke dot enawa mokada hithuna oyage numbar eka dannako.

  • @madpodda3735
    @madpodda3735 2 ปีที่แล้ว

    ඔබ තුමාගේ දුරකථන අංකය දෙන්න පුළුවන්ද.....

  • @maheshdesilva6571
    @maheshdesilva6571 3 ปีที่แล้ว

    Sugar tv aka on van a nha

  • @dumindakumara544
    @dumindakumara544 2 ปีที่แล้ว

    අයියේ අපේ tcl tv එක on කරද්දීම ඇතුලෙන් අමුතු සද්දයක් එනවා හදන්නේ කොහොමද

  • @pradeepsanjeewa1285
    @pradeepsanjeewa1285 3 ปีที่แล้ว

    Aiye oyage vidio aka niyamay at hariyata pennee kemarawa thawa tikak board akata lan karanna...jayawewa budusaranay

  • @wasanthasujeewani8714
    @wasanthasujeewani8714 ปีที่แล้ว

    ටිවි එකේ resistor එකක් කලු වෙලා පිච්චිලා ගියාම අපි resistor එක කොහොමද මාරු කරන්නේ

    • @sinhalaelectronicclass1724
      @sinhalaelectronicclass1724  ปีที่แล้ว

      ඒ ජාතියෙ වෙන බෝඩ් එකකින් බලලා දානවා නැත්තන් තියෙන තැන අනුව අනුමාන කරනවා

    • @wasanthasujeewani8714
      @wasanthasujeewani8714 ปีที่แล้ว

      @@sinhalaelectronicclass1724 oyge mobitel namber eka dannako

  • @lakshanelectric7450
    @lakshanelectric7450 3 ปีที่แล้ว

    ෆ්ලයි එක ඔන් උන ගමන් ඕෆ් වෙන්නෙ ඇයි කියන්නකෝ

  • @manojchathuranga2309
    @manojchathuranga2309 2 ปีที่แล้ว

    Vertical ic eka rath wela pichchenawanm ayiya ic ekata voltaege 40 wage enawa

  • @janindulakshan7003
    @janindulakshan7003 2 ปีที่แล้ว

    රූප බොද වෙලා තියෙන්නේ... මොකක්ද හේතුව...

  • @surangameemure2338
    @surangameemure2338 2 ปีที่แล้ว

    අයියා අපේ ටිවි එක ඔන් කලාම ටිකක් වෙලා ගියාම කතාව ඇහෙනවා රුප පෙනේන්නෙ නෑ..මොකක්ද ලේඩේ කියලා දෙන්නකො

  • @sameeramaduranga8854
    @sameeramaduranga8854 ปีที่แล้ว

    ඔය බෝඅර්ඩ් අකේ ලෝ වොල්ටෙජ් 80 ක් විතර එන්නෙ ඇයි 110 වෝල්ට් ටෙජ්

  • @saliyaruwankumara7936
    @saliyaruwankumara7936 ปีที่แล้ว

    Oyage phone nombre kiyanna

  • @sooriyabandara5206
    @sooriyabandara5206 ปีที่แล้ว

    Ayiye mage tv eka karant ekata gahuwama gedara tip eka of wenawane e ayiye

  • @AstronomyandSpaceExploration
    @AstronomyandSpaceExploration 2 ปีที่แล้ว

    අපෙ ටීවි තිරයේ රූප කොලපාට වෙනව ඇයි ඒ වෙලාවකට රතු පාටත් වෙනවා.

  • @dhammikapathirana7946
    @dhammikapathirana7946 3 ปีที่แล้ว +1

    යාළුවේ. වීඩියෝ බලල. මගේ TCL crt TV එක ගෙදරදීම පවර් සප්ලයි හදාගත්ත. ඒත් තව පොඩි අවුලක් තියනව යාළුවේ. H අවුට එකට සම්බන්ද කල. w 100 යෙ බල්බය 110 වෝල්ට් එකකට පත්තු වෙලා. පොඩි ගැස්සීමක් වෙනව. ඇයි යාළු එහෙම වෙන්නෙ ? තෙරුවන් සරණයි !!!

    • @sanjeewaranasinghe2016
      @sanjeewaranasinghe2016 3 ปีที่แล้ว +1

      optocupler ekai tl 431 ekjai maru karannna ewata caps resistors

  • @maheshdesilva6571
    @maheshdesilva6571 3 ปีที่แล้ว

    සීන්ගර් ට්ව් එකට කරන්ට් එක එන්නේ නැත

  • @justinqj5295
    @justinqj5295 3 ปีที่แล้ว

    Phone no. Eka thenna poluvantha brother plz

    • @sinhalaelectronicclass1724
      @sinhalaelectronicclass1724  3 ปีที่แล้ว +1

      ෆ්බී මැසේජ් එකක් දාන්න

    • @justinqj5295
      @justinqj5295 3 ปีที่แล้ว

      Fb id kiyanna bro.. ( my id justin qj)

  • @tharangasampath1009
    @tharangasampath1009 2 ปีที่แล้ว

    මල්ලි මට ඔයා ගේ ☎ නොම්මරය දෙනවද

  • @shehandasanayaka8012
    @shehandasanayaka8012 2 ปีที่แล้ว

    saho , tcl tv eke chanel kipayak witharai tune wenne . aluth tuner ekak damma.chanel 5k wage tune wenne.Tune kalat e chanel tika witharai. lede enna kalin tv eke control swithch short wela tv eka wikara karanna gatta. ita passe thamai lede awe.

  • @electronicmadhuwa2956
    @electronicmadhuwa2956 3 ปีที่แล้ว

    50k

  • @maduwanthimaduwanthifenand2715
    @maduwanthimaduwanthifenand2715 ปีที่แล้ว

    Yaluwa mata oyage mobail nambare dennako

  • @aththanayakasumudu7851
    @aththanayakasumudu7851 ปีที่แล้ว

    Boksh tv aekia

  • @electronicmadhuwa2956
    @electronicmadhuwa2956 3 ปีที่แล้ว

    Ghmi

  • @angagamahilal5442
    @angagamahilal5442 3 ปีที่แล้ว

    පටිට බොරු දානව සල්ලී හම්බ කරන්නේ

    • @sinhalaelectronicclass1724
      @sinhalaelectronicclass1724  3 ปีที่แล้ว

      ,මොකද්ද බොරුව මල්ලි

    • @shashimuthu3930
      @shashimuthu3930 2 ปีที่แล้ว

      වැඩක් නෑ අයිය ඔවුන් කව්රුහරි දියුනු වෙද්දින් ඔවුන්ගෙ ඇග නලියනව්

  • @pawanthathsara
    @pawanthathsara 3 ปีที่แล้ว

    Oyage whatsapp nu eka dannako

  • @sapchanel2239
    @sapchanel2239 3 ปีที่แล้ว

    niayamai