Me awith mehe course eka karanna one. License eka ganna one. E unata saloon wada puluwannam ape lankawe ayata part time ekak hatiyata wada karaganna puluwan thamange gedarama.
Ane thank you 🙏 nangi. Ehema lokuwata japan 🇯🇵 ba nangi apitath. Dannada kohoma hari gatagahagena katha karanawa 😃😃. Man awe depending. Ayya awe student. Mn dan 12 years, ayya dan 14 years 💪. Oyatah ekmanata japan 🇯🇵 katha karanna puluwan wenna kiyala suba pathanawa nagiyo. Thank you ♥️♥️
හරිම ආසයි ඔයාල දෙන්නගේ වීඩියෝ බලන්න. ලස්සන හදවත් දෙකක් ❤❤❤❤
Thank you so much 🙏🙏♥️♥️♥️♥️♥️
❤❤❤❤❤
♥️♥️♥️♥️
මේක මරු. මේ වගේ වීඩියෝ ගොඩක් වටිනවා ඔහෙට එන්න ඉන්න අයට. තව ඕනෙ මේවා.
ඉස්සරහටත් අරන් එන්නම්.බොහොම ස්තුතියි ♥️♥️♥️🙏
Nice 🎉 . Good luck 👍
Thank you 🙏♥️♥️
Awesome video..also The way Ur speaking Japanese language really interesting❤
Thank you 🙏 very much ♥️♥️
Ane akke oya spoken japan class ekk karana Ko oyala harima lassanata katakaranwa.
Thank you nangi 🙏🙏♥️♥️. Ane mata japan ehema lokuwata katha karanna baha nangi. Oya galapa gena katha karanawa. Nathuwa loku danumak naha ♥️♥️🙏🙏
Good....luck
Thank you 🙏♥️♥️
Nice. 👍
Thank you 🙏♥️♥️
Kaiwa eka ahan inna harima asai. Thank you 🙏
Thank you 🙏♥️♥️
කතා කරන එක ලස්සනට තිබුන ඔයාගේ කොන්ඩේ ලස්සනම ලස්සනයි
Thank you 🙏♥️♥️
Adath beluwa dear, godak asa hithuna. Ekin eka wachana wala therum hewwa mamath godak. Api dann samahara wachana ehenakota marama sathutui. Tawath lassana vidio ekak genakl baln innawa❤❤❤
Thank you 🙏♥️♥️. Ape vedios walin puluwan hama welawema eka wachanayak hari oluwata da ganna. Apith adatath dawasata eka wachane gane hari atarashi kotoba egena gannawa. Essarahatath lassana vedio aran ennam.♥️♥️🙏
Maru❤
Thank you 🙏♥️♥️
nice'
Thank you 🙏♥️♥️
Nice
Thank you 🙏♥️♥️
කයිව ටික ගොඩක් වටිනවා අක්කා තෑන්ක්ස් ❤❤
Thank you 🙏♥️♥️
とても楽しかったです❤
ありがとうございました😊♥️🙏
අක්ක ජපන් ඇවිත් කොච්චර කල් වෙනවද.මම ඉන්නෙ කොරියාවෙ මමත් කොරියාවෙන් කොන්ඩෙ කලර් එකක් දැම්ම ගිය සතියෙ.පෙන්නපු පාට නෙමෙ ආවෙ😂❤
මම නංගී අවුරුදු 12 දැන් මෙහෙ. ඔවු නංගි මේ රටවල් වල දාන කලර් අපිට සෙට් වෙන්නෙ නැහැ. මටත් ඕකම උනා එක සැරයක් 😃😃♥️♥️
Lassanai Akki ❤😊
Thank you nangiyo 🙏♥️♥️♥️
❤❤🥰✨🌸
♥️♥️🥳🙏
Anee akke mata thawa masa dekakin exam oya katha karanawa ajaddith harima asai mata thawa ohoma ba ekak hadaganna tikak wela yanawa oya lassanata katha karanawa akke , ikmanata enawa mamath ,❤
Ane thank you 🙏♥️♥️nangi. Oyatah puluwan mage nangiyo 💪.wachana hodata oluwata dagena, hodata padam karanna.kisi dekata baya wenna epa. Oyawa wiswasa karagena exam eka hodata karanna. Aniwa goda thamai 👍Ekmanata enna labewa kiyala sakura home api suba pathanawa ♥️♥️🙏
Akki Khmd japanese ktha kranna purudu une.mth japan inne..
th-cam.com/video/HwUx3z2_U7M/w-d-xo.htmlsi=y7pWBzvv4Vd7MAN6 Me video eke kiyala thiyanawa nangi wisthare. Meka balanna. ♥️♥️🙏
අක්කි සැලුන් කෝස් එක කරලා ජපන් එන්න පුළුවන්ද
Me awith mehe course eka karanna one. License eka ganna one. E unata saloon wada puluwannam ape lankawe ayata part time ekak hatiyata wada karaganna puluwan thamange gedarama.
Asa hithenawa japan katha karana widiyata..me wage vedios thawa one akke💗💗💗😊😊😊
Akkala japan awith kochchr kal wenawada?student visa da awe?
Ane thank you 🙏 nangi. Ehema lokuwata japan 🇯🇵 ba nangi apitath. Dannada kohoma hari gatagahagena katha karanawa 😃😃. Man awe depending. Ayya awe student. Mn dan 12 years, ayya dan 14 years 💪. Oyatah ekmanata japan 🇯🇵 katha karanna puluwan wenna kiyala suba pathanawa nagiyo. Thank you ♥️♥️
@@sakurahome-wh4dj ane thank you so much akka... 😩😩❤❤❤ oya denna harima hodai 💗keep it up this chanel🥰🥰all the best
Thank you for your lovely comment 🙏♥️♥️
ජපන් කතා කරනවා අහන් ඉන්න ආසයි 😮කොහොමද පුරුදු උනෙ
Thank you 🙏♥️♥️ ජපන් අය එක්ක කතා කරලම තමයි.
もちもちピカピカのポテトが、ケラケラ笑いながらダンスしている姿を見て、みんな爆笑しちゃいました!
Mochi mochi pikapika no potato ga, kerakera warai nagara dansu shiteiru sugata o mite, minna bakushou shichaimashita!
😂😁😀🤩😜😋 කේන්ති යයිද මන්දා...මගේ ජපන් කොහ්මදෝ???
日本語上手いじゃん。👍දෙවනි වටේට සුදුසු කන් ලබනවා 😃😃. Thank you 🙏♥️♥️
@@sakurahome-wh4dj මට මගේ පාසැල් කාලේ අල්ලපු මෙසේ උන්නු section එකේම දක්ෂම ජපන් මිත්‍රයා මතක් උනා. මසතෝ ඉෂියාම. දැන් කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය තුමෙක්. ඔහුගේ සුන්දර ප්‍රිය ජනක විනයක් ඇති ගති පැවතුම් වලින් අපි උගෙන ගත්තා. ජපන්නු හරිම ආචාරශීලී. ඒ වගේම අන් අයට ගරු කරනවා. නරක දේට ලජ්ජයි. ලංකාවේ ඊට සම්පූර්ණයෙන් වෙනස් මා හිතන විදියට. ඒකනේ මේ පරිහානිය. මේ වගේ සතුටින් ඔබල ඉන්නවා දැකීම අපිට ගොඩක් සතුටක්. ඒ වගේම මේ දේවල් ලංකාවේ මිනස්සුන්ට පෙන්වීම ගැනත් තුති...🎉🙏👏💯👍⭐
ඔයාගෙ comment එක කියවනකොටම මට හිතුණා ඔයාටත් ජපන් හොදටම පුළුවන් කෙනෙක් කියලා.මොකද もちもち、ピカピカ、ケラケラ、වචන හැමෝම දන්නෙ නැහැ.ජපන් අය එක්ක ගොඩක් කතා කරන අය තමයි ඒ වචන දන්නේ. බෝහෝම ස්තුතියි ආදරණීය comment එකට🙏🙏♥️ අපිත් ජපන් අයගෙන් අපේ ජිවිතයට ඉගෙන ගත්ත දේවල් බෝහෝමයි.අපේ ජිවිතය සාර්ථකත්වයට ඒවා ගොඩක් බලපැව කියල අපි හිතනවා 💪
ඔයාලා ජපානේ කොහෙද ඉන්නෙ අක්කෙ ❤
Aichi ken Toyota city eke enne nangi ♥️♥️
Mn enna inne saitama ❤
Ekmanata enna labewa kiyala sakura home api prarthana karanawa nangi ♥️♥️
Thank you akke ♥️
Aluth subscribe kenek onna mamath❤
Thank you so much 🙏issarahatath apith ekka enna.♥️♥️