KIDURAGANA 1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2007
  • KIDURAGANA
  • เพลง

ความคิดเห็น • 110

  • @user-jm5bj2nv3c
    @user-jm5bj2nv3c 6 หลายเดือนก่อน +42

    2024 balana munnwage thawa kawruruhari innawada😁😁❤❤

  • @Madhuranga99
    @Madhuranga99 2 ปีที่แล้ว +60

    ප්‍රශ්න තිබුනෙ නැති නිදහස්ව,ගොඩක් සතුටින් හිටපු පොඩි කාලේ ❤️.මොනතරම් ආස වුනත් ආයෙත් ඒ සුන්දර අතීතයට අපිට යන්න බෑ🥺

  • @seandruid8780
    @seandruid8780 2 ปีที่แล้ว +48

    මගේ ජීවිතේ සතුටින්ම හිටිය පොඩිකාලේ බලපු කතාවක්.❤ ඒ කාලෙම හිටියනම්. 😔

    • @MalshiandRayshan
      @MalshiandRayshan 2 ปีที่แล้ว

      Ow 😓

    • @maduranga9688
      @maduranga9688 ปีที่แล้ว

      Ane ow

    • @doctorTashi958
      @doctorTashi958 ปีที่แล้ว +2

      Api hamoma kemathi meh drama giya kale ape jiwitheta😊❤ ewa ayema mathak wenawa🥹

  • @bskcreation1888
    @bskcreation1888 4 ปีที่แล้ว +88

    කො බලන්න යුරෙනිගෙ ඉන්ටවිව් එකෙන් පස්සෙ මේක බලන්න ආව අය 2020 .

  • @nethuvlogsl7707
    @nethuvlogsl7707 2 ปีที่แล้ว +23

    2007 සැප්තැම්බර් 3 වැනිදා ඔය සින්දුව මුලින්ම ඇහැව්වේ , අදටත් ආසයි එදා වගේම ,

  • @ymstar5011
    @ymstar5011 2 ปีที่แล้ว +15

    කිඩුරාන්ගනා කතවේ මමත් ඉන්නවා කොටස් කිපයකට දැන් මම ඉන්නෙ ඉස්රයේල් රටේ ..හරි ලස්සනයි කතාව ❤️❤️❤️❤️❤️❤️🌹

  • @seandruid8780
    @seandruid8780 2 ปีที่แล้ว +21

    Still Love this. ♥It reminds me of my beautiful childhood

  • @beproud2937
    @beproud2937 2 ปีที่แล้ว +19

    චමල්ශා, යුරේනි, නිරංජලා, ආදරේයි...ඒ වගේම ඉශාන්, රොහානි, ගයේශා, අශිකා, ඉශාරා ඔයාලත් හිටියා මතකයී..

  • @123tharukshi9
    @123tharukshi9 4 ปีที่แล้ว +28

    නේත්‍රා ,දිනූ , සන්ජු 😍

  • @sithahasamusic_1496
    @sithahasamusic_1496 3 ปีที่แล้ว +33

    2021අයෙත් බලන මං වගේ අය ඉන්නොද ❤

  • @Amila9082
    @Amila9082 ปีที่แล้ว +5

    පොඩි කාලේ ආසාවෙන් බලපු ලස්සන කතාවක් මුල ඉදලා ඉවරවෙනකන්ම බැලුවා පොඩි කාලේම ඉන්න තිබුණා නම්

  • @DilaniBandara-nn3yq
    @DilaniBandara-nn3yq 9 วันที่ผ่านมา

    යුරේනිගේ ඒ දවස්වල අමුතු ලුක් එකක් තියෙනවා.ලස්සනයි එයා..

  • @kavindadilruksha1413
    @kavindadilruksha1413 หลายเดือนก่อน

    (2024) අද කතා බලන්නෙ නැති උනාට ඒ කාලෙ ආසාවෙන් බලපු කතාවක්❤..

  • @Kids-nj7ky
    @Kids-nj7ky ปีที่แล้ว +7

    අපි ජීවිතේ සතුටින් ම ඉදපු කාලේ. .. ආයෙත් ඒ කාලෙ එන් නෑනේ ❤❤❤❤❤

  • @ridmamedhavi9268
    @ridmamedhavi9268 2 ปีที่แล้ว +8

    මගේ ජීවිතයේ ලස්සනම කාලේ සුන්දර මතකයක්....

  • @RuwiniNimesha-qy1he
    @RuwiniNimesha-qy1he 3 หลายเดือนก่อน +6

    2024❤ අහම්බෙන් දැකල මොහොතක් අතීතෙට ගියා😲

  • @chaeunwoo8559
    @chaeunwoo8559 7 หลายเดือนก่อน +3

    මේක හින්දි එකක්. Kasam se ❤️❤️

  • @jeewankumara5020
    @jeewankumara5020 3 ปีที่แล้ว +14

    ලස්සන නාට්‍යක්‌ ආයේ බලන්න ආසයි 3 පාරක් බැලුවා ආයේ බලන්න කැමති

    • @mrlegend9950
      @mrlegend9950 2 ปีที่แล้ว +1

      Atthada mn ae kathawe ending eka balala na mkkd une kiyala kynnko

    • @banyanbanglow
      @banyanbanglow 2 ปีที่แล้ว

      Ane ou matath dengnna oni.n sirasata cl krla kianwa okkoma utube danna kiala

    • @Jarcweerasinghe
      @Jarcweerasinghe 2 ปีที่แล้ว +1

      @@banyanbanglow anthimata nethra apahu gdr enawa eth sanjui dinui pennanne na

    • @banyanbanglow
      @banyanbanglow 2 ปีที่แล้ว

      @@Jarcweerasinghe ehmd..... orginal katawa kasamh se" kiala indian ekak... zee tv app eka dagena balannko.meka keleeee... eka maru....

    • @Jarcweerasinghe
      @Jarcweerasinghe 2 ปีที่แล้ว +1

      Hm mn dakka me kathawe nam yureni ayin unalu anthima tike naththe ekai man hithanne 😊

  • @perera3377
    @perera3377 ปีที่แล้ว +10

    2023 බලන්න ආව මන්....❤❤❤

  • @piumishashika7198
    @piumishashika7198 ปีที่แล้ว +2

    Ane ape lamakale giyapu kathawala sindu aheddi ayema e kaleta yanna hithenawa...😍😍😍

  • @moon.1111.
    @moon.1111. หลายเดือนก่อน +1

    😊❤ 2024 අතීතයේ ලස්සන මතක

  • @senujimalinsa939
    @senujimalinsa939 2 ปีที่แล้ว +11

    2022 ත් බලන අය ඉන්නවද

  • @Daily_blend
    @Daily_blend 4 หลายเดือนก่อน

    ජිවිතේ ලස්සනම කාලේ. ආයේ යන්න තිබ්බා නං වැරදුන තැන් ගොඩක් හදා ගන්න තිබ්බා. ❤

  • @thathsaraworld8323
    @thathsaraworld8323 8 หลายเดือนก่อน +2

    ඒ කාලේ පිස්සුවක් තමා. 🌹🌹🌹

  • @nadunmadushanka3193
    @nadunmadushanka3193 2 ปีที่แล้ว +3

    Man podi kale asawen balapu kathawak ❤️❤️❤️

  • @prakaskumara5612
    @prakaskumara5612 5 ปีที่แล้ว +15

    Yureni akkawanam api dakinawa eth anith niliyo dennawa dakinnath nehene

  • @shansarada3353
    @shansarada3353 3 ปีที่แล้ว +10

    Chamalsha godak lassni.yurenitath wada.ane Eth eya Dan ragapanne nane.😕☹️

  • @inside385
    @inside385 5 หลายเดือนก่อน +1

    2024 February 🎉❤😢

  • @harshaniperera570
    @harshaniperera570 4 ปีที่แล้ว +3

    Issara balapu supiri kathawak

  • @Btsarmygirllll
    @Btsarmygirllll ปีที่แล้ว +1

    2023 balanawa meka baluwa mathakai ethakota mama 1 wasare 😢

  • @carol-ub2je
    @carol-ub2je 2 ปีที่แล้ว +3

    Mama 1 wasare meh teledrama eka yanakota...mata dan awrudu 20 thamath meh siduwata aasai

  • @asathfaraa3017
    @asathfaraa3017 3 หลายเดือนก่อน +1

    2024

  • @okok-go9pj
    @okok-go9pj 2 ปีที่แล้ว +3

    වසන්තේ වසන්තෙ වසන්තෙ🤩🤩🤩🤩

  • @bagyamalshani7793
    @bagyamalshani7793 3 ปีที่แล้ว +4

    කොච්චර bluwath epa wenne naaa ❤️

  • @DashParrOfficial
    @DashParrOfficial ปีที่แล้ว +6

    ඒ කාලේ ඩොලර් එකක් රුපියල් 100 යි.

  • @dewagevlog6639
    @dewagevlog6639 4 ปีที่แล้ว +33

    කතාවට වඩා සින්දුව ලස්සනයි.. හිංදි එකක් වගේ.. ඒ කාලෙත් භීශණේ තිබ්බනෙ..😂

    • @Amindu_Anjana
      @Amindu_Anjana 4 ปีที่แล้ว +7

      හින්දි කතාවක Copy එකක් තමා. සින්දුවත් ඕක ම තමා. සින්දුවෙ රූප රාමුත් ඕක ම තමා. බලන්නකො. Kasam se

    • @crazylove7300
      @crazylove7300 3 ปีที่แล้ว +2

      හින්දි drama එකක් තියේ මේකෙ
      Kasam se drama name එක
      ❤❤❤

    • @tharinduperera8000
      @tharinduperera8000 3 ปีที่แล้ว

      හම්මො ඒක

    • @moganmogan5787
      @moganmogan5787 3 ปีที่แล้ว +1

      Tum paasu haye song

    • @mrlegend9950
      @mrlegend9950 2 ปีที่แล้ว

      @@Amindu_Anjana sinduwe nama mkkd kiyanna plwngda

  • @achinisadunika8512
    @achinisadunika8512 ปีที่แล้ว +1

    Lassana kathawak podi kale asawen beluwa

  • @nimojansanthirasekaram7912
    @nimojansanthirasekaram7912 2 หลายเดือนก่อน

    2024❤❤

  • @mnmfarzan3813
    @mnmfarzan3813 5 ปีที่แล้ว +5

    Best choreography

  • @ruwaniwasana9529
    @ruwaniwasana9529 ปีที่แล้ว +1

    ලස්සනම පොඩිකාලෙ...

  • @dewminialgama613
    @dewminialgama613 10 ปีที่แล้ว +8

    Sihinayaka pavi - Jeewithaya yawi
    Ahi ahi geethayan - Adarayawan

  • @malkidhasini1918
    @malkidhasini1918 4 ปีที่แล้ว +2

    ලස්සනයි ❤️❤️❤️

  • @TheMegapubba
    @TheMegapubba 2 หลายเดือนก่อน

    කතාව ගූ උනාට සින්දුව ලස්සනයි!

  • @Btsarmygirllll
    @Btsarmygirllll ปีที่แล้ว +2

    Meka official remake ekak kasam se eke copy ekak nemei 😊

  • @anuradhapasadi3529
    @anuradhapasadi3529 4 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @sachiniiresha9439
    @sachiniiresha9439 2 ปีที่แล้ว +2

    🥰🥰🥰2022

  • @rutv2116
    @rutv2116 ปีที่แล้ว +1

    Aaa kalee urenige dan urengei kisima wenasak na a dagakarakamami adatath thiyenne

  • @Btsarmygirllll
    @Btsarmygirllll ปีที่แล้ว +1

    Hindi - Kasamh se ///
    Sinhala - wasangthe ///

  • @dasunmarasinghe7781
    @dasunmarasinghe7781 7 หลายเดือนก่อน

    2023...

  • @user-fw6py9sq8j
    @user-fw6py9sq8j ปีที่แล้ว

    2022 ❤️❤️

  • @dinushajayathilaka805
    @dinushajayathilaka805 5 ปีที่แล้ว +4

    chamalsha 😍

  • @anuradakumari2093
    @anuradakumari2093 6 หลายเดือนก่อน

    Athamai jivitea satutin hietapu a kalea

  • @aaqi7863
    @aaqi7863 6 หลายเดือนก่อน

    This is kasam sei serial ?? Remake !!! Welldone ❤ though

  • @crazy99705
    @crazy99705 2 ปีที่แล้ว

    Ane ai e wage wasanthee ... enawanam me corona iwarawela😪

  • @chalnianuththara8282
    @chalnianuththara8282 5 ปีที่แล้ว +1

    ❤❤❤

  • @rutv2116
    @rutv2116 ปีที่แล้ว

    Kalaya kochchara gewilada kiyala Dan therenwa anee mee kaleta aye yanna thiyenawa nam

  • @saumyafernando8126
    @saumyafernando8126 3 ปีที่แล้ว

    👍👍👍👍

  • @Kids-nj7ky
    @Kids-nj7ky 11 หลายเดือนก่อน

    2023

  • @nethzd
    @nethzd 2 ปีที่แล้ว

    😍

  • @salma_r9695
    @salma_r9695 3 ปีที่แล้ว +2

    ♡♡

  • @dasunimishel7557
    @dasunimishel7557 ปีที่แล้ว

    😘😘😘😘😘

  • @ronashaangel3832
    @ronashaangel3832 4 ปีที่แล้ว +6

    Nethra wa blnn asai

    • @banyanbanglow
      @banyanbanglow 2 ปีที่แล้ว +1

      Chamalsha dewmini fb innwa

  • @Sadasi232
    @Sadasi232 ปีที่แล้ว

    2007. 09 . 03

  • @indunilsasika7367
    @indunilsasika7367 2 ปีที่แล้ว +2

    Hiru ekatath ayeth danna me drama eka

  • @prabuddhiliyanaarachchi-no7lc
    @prabuddhiliyanaarachchi-no7lc 7 หลายเดือนก่อน

    මේ daram eka dnnko episode okkom tika

  • @insu-xm8oe
    @insu-xm8oe 6 หลายเดือนก่อน

    අවුරුදු 16ක් 😢😢😢

  • @SadunKumara-zg3jf
    @SadunKumara-zg3jf ปีที่แล้ว

    ආයෙ දාන්නකො

  • @CharhurikaSadamali-nw1yq
    @CharhurikaSadamali-nw1yq 4 หลายเดือนก่อน +1

    දන්න කව්රුවත්. ඉන්නවා නම් මේ කතාවේ කොටස් ඔක්කොම අනෙ දන්න කො

    • @prasannabca2002
      @prasannabca2002 3 หลายเดือนก่อน

      It is available only in Hindi and tamil because balaji telefilms stopped producing kaviya in 2012 and kindurangana ended in 2009

  • @sachintharushika605
    @sachintharushika605 8 หลายเดือนก่อน

    ❤❤❤