වේදිකාවේ ඉන්දියාවට බැනපු 🧭 දැන් ඉන්දියාවේ හොඳ කියන ECTA අත්සන් කරපු අනුර වික්‍රමසිංහට ජය වේවා.. I freed thousand slaves... I could have freed a thousand more If only they knew they were SLAVES..
Unique ID system eken data india walata yanne na bola, IT gana thawa danna kenekgen ahala balanna, software eka wikinana ekai, data gannawa kiyana ekai dekak
We are not a poor country. Also our location is very important. We have a lot of natural resources, which our stupid, corrupt politicians are not bothered to develop. Other countries know the value
හොඳ දෙයක් ඇත්තෙම නැද්ද බන් ඕකේ.උබලා දැන් කරන්නේ කලින් jvp එක කරපු වැඩේ.හැබැයි උන් බලයට ආවට පස්සේ උන් කරන්නේ ඉන්දියාවත් එක්ක ඒ කිව්වා විදියට නෙවෙයි.උබලා බලයට ආවාත් ඔය ටිකම තමයි වෙන්නේ බන්😂කටින් කෑ ගැහුවට ඉන්දියාව වගේ ලොකු රටක් ලග ඉන්න අපි වගේ දූප්පත් රටක් ලොකු සීන් දාන්නේ කොහෙමද.හරිම සරලව උබට අයියෙක් ඉන්නවානන් ඌ සැර කරොත් උබ අහගෙන ඉන්න ඕනී.එහෙම ඇහුවෙ නැත්තන් ඌ උබට කනට එකක් ගහයි.හැබැයි උබට පුළුවන් ටිකක් ලොකු වෙන්න එතකොට ලොකු අයියා උබට ගහන්න එන් නෑ ටිකක් සැර කරයි ඊටත් පස්සේ අවවාද කරයි.අපි ඉන්න තැන ඉදලා කල්පනා කරපල්ලා.කොරහෙත් කිබුල්ලු දකින්න එපා.මිනිස්සුන්ගේ ඔලු ඒ තැනට හදන්න එපා.jvp එකත් ඕකම තමයි කරේ කලින්.හැබැයි යතාර්තයේදී පේනවානෙ දැන් මොකක්ද වෙන්නේ කියලා.මේ කමෙන්ට් එක pin කරපන් උබ වැඩ්ඩෙක්නන්
Pin කළා! ඔය අදහසට ප්‍රතිචාරයක් දාන්නේ නැහැ... ❤️
@ වැඩ්ඩෙක්.ප්‍රතිවිරුද්ධ අදහසකට ඉඩ දීපු එකට ආදරෙයි❤️
අපි දැං ගිලටීනයට ගිහින් ඉවර්‍යි....මචං, NPP එක සෑහෙන ගේමක් ගහන්න ට්‍රයි කරනවා..... අපි ලෝක සිතියමේ..... දුහුවිල්ලක් වගේ .....😢
Yes, so sad.
කරන්න දෙයක් නෑ තරිඳු අපි කැමති උනත් අකමැති උනත් මේක තමා යතාර්තය. ඒක අපි පිලිගන්නම වෙනව.
තරිදු කියන්නෙ ඇත්ත,ඒත් ඉන්දියාව බලවත්,අපි බලමු
දැලිපිහියෙන් කිරි කන්න තියන්නෙ ආණ්ඩුව ඒක කරයි .
කන්න කෑදර නැති නිසා දිව කට කපා ගන්නැතුව ගේමක් ගහයි...කන එකත් කනවා ලොවෙත් නැතිවෙන්න...
අපිත් ඊශ්‍රායලය වගේ බලවත් රටක් වුනානම් මුනදෙන්න තිබ්බා
හැමදේටම ඉන්දියාවෙන් ගේම ඉල්ල ඉල්ල පෙරටුගාමී/psa කියන විදියට කරන්න ගියොත් ලංකාවට ආයෙත් පෝලිම්වල තමා ලගින්න වෙන්නේ.තරිඳු ඇතුලු කුහකගාමීන් නම් ආස ඇති "රටම පෝලිමේ උනාට අවුලක් නෑ ඉන්දියාවට කොන්ද නැමුවෙ නෑනේ" වගේ පොරටෝක් දීලා බඩගින්නෙ ඉන්න.කියුබාවෙ වගේ.හැබැයි ලංකාවෙ මිනිස්සු ඒකට කැමති නෑ.
ආදරෙන් අත ගාලා දෙන්නේ ඔ්ක තමයි, ඉන්දියාවට ඔ්න අපිට අල්ලලා තියා ගන්න. ඉතිං මුංට ඔ්න අපි උන්ගේ ප්‍රාන්තයක් කරගන්න. උඹ විතරයි ඒ ගැන කතා කරන්නේ අනිත් වුුන් නිකං ඉන්දියාව ඔක්කම දුන්නා වගේ කතා දානවා. ස්තුතියි මේ ඇත්ත කතා කරනවාට. අපි බලාගෙන ඉන්නේ අනුර මේක කොහොම කරයිද කියලා.
Agree
අපෝ ඔව්...පෙරටුගාමී පක්ශෙට තමයි ඔක්කොම පුලුවන් ...කටින්😂😂......කුජීත කරලා දැම්මේ ඒක තමයි මිනිස්සු.....භූ දේශපාලන ය තේරුම්ගන්න බැරිකම
පුතා වැරදියි, මෝදිට English කතා කරන්න පුළුවන්. බලන්න USA සෙනෙට් එක අමතන එක.
Good explanation.....
මාලිමාවට ජය රටට ජය මාලිමාවට ජවිපෙට ජය
කුමාර ගුනරත්නම් ගියානම් හරි😂😂😂😂😂😂😂
පැරදුන shock තාම ගිහින් නැහැ වගේ
Thank you for the video presentation.
අපි බලමු ,කාලය අරගෙන ක්‍රමානුකූලව මගහැර යන්න.හොද ඒවා ඉක්මනින්ම කරගමු.අනික් ඒවා පසුවට බලමු .
මේ තියන බු දේශපාලනයෙන් මිදී මේ බංකොලොත් රට ගෙනියන්න පුළුවන් විදිහ කියනවනම් අරගලයක් කරලා හරි රට අරං දෙනවා 😂
පොතක් විදියට ලියලා තියෙනව. බොහෝ අය කියවලා නෑ.
මොදිගෙ කතාවෙන් එයා පිලි ගත්තානෙද නොගැලපෙන දිවර ආම්පන්න බවිතා කරනව කියලා
තරිඳු ඔයා ඇත්ත තමයි කියන්නෙ😢 හැම දේකින්ම පේන්නෙ රටේ අසරණ භාවය තමයි
අනුර ඉන්දියා යන්නකළින් පිතානෝ
හිංදි ඉගැන්වූවා,,
අනුරයට බයේ අශ්වයට චුගියා
ඒ ඔයා දකින කුහක විදිහ,අනුරත් එක්ක (ජවිපෙත්)ඒව බැහැ.
අපිට යම් දුරකට පුද්ගලවාදීව පුද්ගල වර්ණනාවෙන් බලන්න පුළුවන්. ගැටලුවක් නෑ. ඒත් අපට ප්‍රශ්න විග්‍රහ කරන්න වෙන්නේ එහෙම නෙවෙයි. පුද්ගල වර්ණනාව එච්චරම යහපත් නැහැ.
යකෝ ඒ මිනිහ ගියා විතරයි. කරන්න ඕනෙ දේ උපායශීලීව කරයි. ඉස්සෙල්ල දවසෙ කුමාර ගුනරත්න ගියත් ඔය ටික තමයි. 😂
මොකක්?
@@SatahanRadioනෙමෙයි බං ගිහිල්ලා හැම නිල ඇවිල්ල තියෙන්නෙ බලපන් මාසයක් දෙකක් යනකොට . හරකෙක්නෙ ගියේ .
වේදිකාවේ ඉන්දියාවට බැනපු 🧭 දැන් ඉන්දියාවේ හොඳ කියන ECTA අත්සන් කරපු අනුර වික්‍රමසිංහට ජය වේවා.. I freed thousand slaves... I could have freed a thousand more If only they knew they were SLAVES..
@@harshanahansana3861 paw...neda dawasin wetenawa kiyapu un thawa masa 2 innalu
කුමර් ගුණරත්නම්ට යන්න වෙන්නේ ඊලග ආත්මේ😂
Unique ID system eken data india walata yanne na bola, IT gana thawa danna kenekgen ahala balanna, software eka wikinana ekai, data gannawa kiyana ekai dekak
Please explain pros and cons separately 🤔🤔🤔
Yes. This is summery video. We have to do more detailed videos about each project.
මම හිතුවා ඔහොම කියල ෂේප් වෙයි කියල
අනුර කියන්නෙ නිකම්ම කයිවාරුකාරයෙක්,, ඒක ටිකදවසකින් තේරෙයි 69ලක්ෂෙ මීහරක්ට,,,😂😂😂
Why didn't you contest for presidential election, if you know everything?
We did contest dear.. but we don't know everything.
❤❤❤❤❤
O.M.G. hodatama Seiko
OMG yes! ❤️
මොක ලංකාවෙි නායකයා වුනත් අපිට ඉන්දියාවට විරැද්ධව වැඩකරන්න බැ JR ඉන්දියාවට විරැද්ධව වැඩ කරලා තමයි LTTE එක ඇති කලේ ඉන්දියාව
💯 කතාව ඇත්ත.
LTTE එක ඉන්දියන් මෙහෙයුමක්ම නෙවෙයි නේද? ඒක එහෙම පෙන්වන්න ඓතිහාසික සාධක අඩුයි. ඊට වඩා ඒක නව ලිබරල්වාදයේ ප්‍රථිපලයක් විදියට දකින්න පුළුවන්.
@SatahanRadio පිස්සුද සියලුම දෙමල ත්‍රස්තවාදි සංවිධානවලට ආයුධ හා පුහුණුව ලැබුනේ ඉන්දියාවෙන්
@kalingapriyantha1473 දෙමළ විමුක්ති සංවිධාන බිහි වුණේ, විමුක්ති අරගලයට පස හදපු හින්දා. ඒ හැදෙනකොට මුල්ම කාලේ Israel වලිනුත් මිලිටරි සහාය ලැබුණා... ඒත් ඊට වඩා වැදගත් වෙන්නෙ සන්නද්ධ විමුක්ති ව්‍යාපාරයකට දෙමළ සමාජය තල්ලු කරපු ත්‍රස්ත පනත ඇතුළු ක්‍රියාවලිය. ඒක එන්නේ නියෝලිබරල් ප්‍රොජෙක්ට් එකත් එක්ක.
ඉන්දියාව ඔය සංවර්ධන වියාපෘති ඔක්කොම උතුරු නැගෙනහිරම කරන්න හදන්නෙ ඇයි 😢
Uthura nagenahira idam ona taram thiyenawa..
@@Funnyclips-mp8xv එහෙම නම් ඔය රජරට පැත්තේ කොච්චර තිනෙවද
කොන්ජම් හින්දි ආතාහේ අන්නා කිව්වාම වැරදිනේ....තෝඩා හින්දි ආතාහේ භයියා ...
පගෙ තොයෛය කරතාහෙ😅
ඉන්දියාවෙ ට්‍රේනින් එකක් කරාම ඉන්දියාවට කන්ට්‍රෝල් එක යනවද? 😂
ඔව්... මිලිටරි ට්‍රේනින්වල සැබෑ අරමුණ මොකක්ද කියලා චැට් ජීපීටී එකේ ගහලා බලන්නකො.. අංක එකට එයි.
@ ඔයා මෙතන මිලිටරි ට්‍රේනින් ගැන විතරක් නෙවෙයි නෙ මෙන්ශන් කරන්නෙ?
ඔක්කොම පොදුවෙ අරන් කියවන්න එපා එහෙනම්!
@@Pasan-n5h ඔක්කොම ට්‍රේනින් බලන්නකො එහෙනම්. කමක් නෑ. අධ්‍යාපනය, පුහුණුව පසුපස බලය තියෙනවා. මිලිටරි වුණත්, සංස්කෘතික වුණත්.
@@SatahanRadio ඔය කැවුම් කොකිස් කිරිබත් වැලිතලපෙ ඉදන්ම ඉන්දියාවෙ තමයි. අමුතුවෙන් අපේ කියල දෙයක් කොහෙද තියෙන්නෙ. අමුඩෙත් ඉන්දියාවෙ . ඉතින් අමුතුවෙන් මොනා control වෙන්නද?
@@SatahanRadio ඔයා කියන විදිහට රටකට කිසිම විදිහක අලුත් තාක්ශනයක්, පුහුණුවක් ගන්න වෙන්නෙ නෑ නෙ?
මේකත් මම නං අහපු කතාවක් ලංකාවෙ හමුදාවත්, ජවිපෙ සන්නද්ද අංශයත්, උතුරෙ එල්.ටී.ටී සංවිදානයත් එකම කාලයක, එකම විදෙස් රටක පුහුණුවීම්වල නිරත උනා කියන කතාව. (ඒක නිකමට කිව්වෙ)
කොහොම උනත් විවේචන ගෙනෙද්දි අඩුම තාර්කික දෙයක් කරන්න බලන්න..
ඇයි ඒම... ? අලුත් ආණ්ඩුවක් පත් වෙච්ච් හැටියේ කෝච්ච් එන්ජින් දෙන්නෙ..?
යුක් රේනෙට වෙච්ච දේ කරගන්න ඔනේ නෑ නේද 😅
එකිනෙකට වෙනස් භූ දේශපාලන තත්වයන් දෙකක් මිත්‍රයා
ඇත්තටම බන් යුක්‍රේනෙට ඕක වෙන්න කලින් ලංකාවට තමයි ඕක උනේ,,ඉන්දියාව රුසියාවත් එක්ක සමාජවාදීව යද්දි JR ඇමරිකාවත් එක්ක යන්න තීරනය කරපු එකේ ප්‍රතිපලයක් තමයි අවුරුදු 30ක යුද්ධය....ආයෙත් ඒ වගේම එකක් වෙන්න පුලුවන් මොලේකල්පනා නොකලොත් අපේ අය
😢😂 හෝදපං මල්ලි හෝදපං...
මේ මොකෝ අප්පේ 🤭
greate ayye . api wage ratakata oya kiuwa digital karana projects indiawaa natuwa taniyen karaganna barida ayye. anith eka api wage duppath rataka control eka aragena eyala monawada balaporottu wenne
We are not a poor country. Also our location is very important. We have a lot of natural resources, which our stupid, corrupt politicians are not bothered to develop. Other countries know the value
@@Sasanka197 oyage point hari but economy eken api godak pitipassen podi shok ekak awoth dedarala yana taramata durwalai
ඔය ඉතින් පටලගෙනනේ 😅
කොන්ජම් කියන්නේ දෙමලෙන් පොඩ්ඩක් කියන එක හින්දි වලින් තොඩසා. ඉන්ජුම් කියන්නෙත් දෙමලෙන් දැන් කියන එක හින්දි වලින් අබ් වගේ මොකක් හරි කියන්නේ මතල විදිහට 😏
😂 Ane huke nan nane 13:49 ballo wu kai gammane
අනේ කොල්ලෝ හෙම්බ හැදිලා නේද? පරිස්සමෙන් හොදේ
බටර් ගාපං බං බටර් ගාපං...😂
ලංකාව ගිලගෙන මිසක් ඉන්දියන් බූවල්ලා පස්ස බලන්නෙ නෑ 😢
Aththa.
Sound dangerous..but hope anura kumara president be careful.
Ane palayan ban
NPP ❤❤❤
Hoda adahas dakwimak .
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
16:17 RSS ( BJP) එකට තාමත් බැරිවෙලා තියනව ඉන්දියාවෙ දකුණු ප්‍රාන්ත වල ඒගොල්ලන්ගෙ හින්දුත්ව ආඛ්‍යාණ වැඩපිලිවල penitrate කරන්න. දකුණු ඉන්දියාව කියන්නෙ වෙනම රටක් වගේ, ෆෙඩරල් ක්‍රමයෙන් ඒගොල්ලන්ව ඉන්දියාවට බැඳගෙන හිටියට. ඔයා කියපු ඔය අවදානම නැතුව නෙමේ, හැබයි හින්දුත්ව කියන Narrative එක හරහ නම් ඒක කරන්න බෑ සහ වෙන්න තියන අවදානම අඩුයි කියල මම හිතන්නෙ
උතුරේ සහ මලයග දෙමළ සමාජයේ සමහර වත්මන් ප්‍රවණතා ටිකක් වෙනස් මිතුර. දකුණු ඉන්දියාවේ තමිලන් අනන්‍යතාව ශක්තිමත්. ලංකාවෙ ඒ අනන්‍යතාව දැඩිව දේශපාලන මර්දනයට ලක් කරලා තියෙනවා.
Credit line eka athyawashya deta pamanak pawichchi kireema ape Athe thienne.
Global politics totally different brother. To see that you have to come out and see from outside.
I ndeeya dheevarayo ape peththata enawa ape athadanguwata pathwenawa ape dheevarayoth indeeya muhudu kalapayata gos indiyawe hiragewal wala innawa
hembirissawada
Hangover 🤗
පකො අනුර කතා කරපු එක නෙවෙයි පකො ,, අනුර මොන වද පවා දුන්නෙ කියපන්
උස්කා තෝඩා තෝඩා හින්දි ආතෙ හේ
ඔයා මෙිවා විවෙිචනය කරනවා වගේ ඉන්දියාවෙි බලපැම නවත්ත ගන්න මොනවද කරන්න පුලුවන් කියලා කියන්න
ඔව්. ඇත්තටම ඒක වැදගත්.
බුවා Voice මාරු වෙල...
Samahara ewa nam nathi yakek pennanawa.
Give and take method.
Amor amor henama gok thumbnail eka. Viyalikalape joke tyene muge😂😂😂
Thanks
Baila nogaha hitin peratto
තරිදු කොරහෙ කිඹුල්ලු දකින්න එපා.
Ape ratata ahithakara deyak unoth oyala ekata viruddawa fight karanawada..
උණපදුර ලගම ඉදෙගන බම්බුවක් කියනව
😅😮
Tharindu tikak peratugami nowee balamuko..
අපි බලන්නෙ මිනිස්සුන්ගෙ පැත්තෙන්. අනුර සහෝදරයා වගේ කාලෙන් කාලෙට අදහස් මාරු කරන්න බැහැ.
@@SatahanRadio ඇත්තටම හොද,කාලයත් එක්ක වෙනස් වෙන එක නේද?...මතවාද අතින් උනත්...නැත්තන් එක තැන පල් වෙනවා නේ?
@@Chirana_KalansooriyaEka atta. kalayath ekak wenas wenna berinam dinosaurs wechcha de thama wenne.
Oya ikman wadi mei video eka kara
දවසක් පරක්කුයි කියල හිතුවෙ
මචං පසුගිය කාලයේ කෑවේ ඉන්දියාවේ credit line ඵකෙන් නේද?.
මොන හිඟනකමක්ද මේ? මොකක්ද කරන්න කියන්නෙ? බඩගාලා වඳින්නද?
tharindu hirawela dangalanawa...
👀
Asubawadi wela thamai mecchara kal kelewagatthe 😮😮😮 kanagatui
එහෙමද? ඇත්තටම මෙච්චරකල් කෙළවගත්තේ, මෙවැනි දේවල් කල්තියා දැකලා ඒවා ගැන කතා නොකර ජනතාව නිහඬව හිටපු නිසා නෙවෙයිද? රට වැටෙනතුරුම?
මීට වැඩිය හොඳයි අනුර කුමාර ගෙදරට වෙලා හිටියනම් ඔය කියන විදියට නම්
Russia,Iran වලින් patreons ටිකක් හොයාගත්ත නම් මොකද? TH-camඵකෙන කන ගමන් ඵ්වටම කෙලින්න බලන ඵවුන් තමයි. නිදහස ගැන වැලලෙන්න හදන මුන් තමයි Russia,iran,china පස්සෙන් යන්න කියන්නේ.
අනේ බං මූසල සක්කලිය රනිල් රාජපක්ෂලාගේ පක්කලි කට වහ ගනින්කො කරනවා නම් බලපන් නැත්තං නිකා හිටපං
අපි කියන්නෙ ඒ රටවල් පස්සෙ යන්න කියලා නෙවෙයි. අපි කියන්නෙ IMF, US, India ග්‍රහණයට විතරක් අහුවෙන්න එපා කියලා. ඒ පස්සෙන් විතරක් යන්න එපා කියලා. ඔබ ඔය කියන රටවල් අනෙක් ඔප්ෂන්.
Indian wala deere deere Sri Lanka kana keliye atha hai. hamloko samaj athahai o admiloko kya karthahai. chalo teka, dekenga badme unloko kya karthahe.
Demelen kataa kara
Tharindu hondak dakinnema na wage
ඔයා වීඩියෝ බලන්නෙම නෑ වගේ
කොහෙද මචං හොඳක් දකින්න තියෙන්නේ ඔය පාලම ගහපු ගමන් ඉන්දියාවේ තමිල්නාඩුවෙ ඉන්න කෝටි 11 කෝටි දෙකක් තුනක් අනිවාර්යෙන් ලංකාවේ .අමුල් එකට අක්කර 28000ක් වී තිරිකුණාමලයේ වර්ග කිලෝමීටර 184 කුයි දුන්නහම . රට උන්ගේ ආධිපත්තියටම යටවෙනවා ...
@@harshanahansana3861සෑහෙන අමාරුවෙන් හැම එකටම රිප්ලයි කරනව නේහ්..😂
එච්චර අමාරු නෑ. ලැබෙන වෙලාවට කරනාවා@@NuwanNammuniarachchi
@@harshanahansana3861 ඇයි ඒ කෝටි 2ට ලංකාවෙ පුරවැසි බාවය දෙනවයි කියල කිව්වද😂
Billo billo
billo newai balloo............... Singum Return ekath balala waren............. un unge RAMAYANAYA idan........balen apeee ageee gahanawa, "ITN" ekenuth himin himin pol paleee kawanna try karanawa..........flying moneylai, olu 10k thina minissui belive karanna wenawa.... poddak oya ass deka arala balapan.......buru patiya.
Ranil gen patan gaththa Pawala deema.... Anura continue karanawa..................karanawa newai karanna wenawa🙂
Bili pujaa denakota eluwatath mal maala danawa.......... ekama thmai ANURAtath wela thiyenne.........
@@dinukanimesh9085 full stop එක උඩ නැගගෙනද උබ text කරන්නෙ? 😂
Malli... indiyawe agamathi kiuwa nisa .. sima ullanganaya karan na..
Agamathi apa kiuwa kiyala...
Un nokara inneth na... aka unge diwarayo karana deyak.
Laggi oyala katha karana Deyak
Kiyanna? Boru karaya Anura India
Wata Remote dila thopi awila
Sapayak Ratata 🙈🙉🫣 apith
Oyalata vote kara? Mona mulawakw the may?
Dan Oya mokada kiyanna?
විනාඩි විස්සක් තිස්සේ කීව දේ තමයි මිතුර
බොරු baila apa බොරුවට හිනා වෙන්න apa
හොඳයි! ස්තූතියි
Gu herek ban mu 😃😃😃
ගූ හොරකම් කිරීමේ චෝදනාව ප්‍රතික්ෂේප කරනවා.. ☺️
@@SatahanRadio😂
ඔයා හදිස්සි වඩී වගේ. ගිවිසුම ගැන බිල්ලො මවන්න අටන් අරං කුරුට්ටො
"බිල්ලො මවන්න" 🤭 මවන්න තරම් අලුත් දෙයක් නැහැ මෙතැන. මෙතන ගිවිසුමක් නෑ. අත්සන් කළ හා කිරීමට නියමිත ගිවිසුම් හැටහුටහමාරක් තියෙනවා. ඒ ගිවිසුම් අලුත්වා නෙවෙයි. කාලයක් තිස්සේ පේන්න තිබුණ ඒවා. ඒවා ගැන විවේචන අපි විතරක් නෙවෙයි. ඔය අනුරම කරලා තියෙනවා.
@SatahanRadio ඔව් අනුර විවේචනය කලා තමයි සහ අදත් ඒක වෙනස් නෑ.