ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දැරුවන්ගෙ මුහුණු නොපෙන්වන එක ගැනත් බොහොම ස්තුතියි
ඔබතුමාගේ උපදෙස් ටික නම් හරිම වටිනවා . දරුවන්ට තාත්තා කෙනෙක් වගෙයි
කාන්තාවන්ටවයස16න් පස්සේ අධ්‍යාපනය තහනම් කරන්න ඕන. ටියුෂන් පනති ගෑණු පිරිමි එකට ඉගැනවීම තහනම් කල යුතුයි. විශ්ව වද්‍යාලත් ගෑණු පිරිමි වෙන් කල යුතුයි. Clean Sri Lanka ඉබේම වෙයි
හරිම ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් දරුවන්ට දැනුම ක්‍රමානුකූලව යොමු කරනවා පොලිස් දෙපාර්තමේන්තුවේ නිල ඇඳුමට අනුකූලව හරිම සංවේදී ස්තුතියි ඔබතුමාට දෛනික ශක්තිය ලැබේවා
ඔබතුමා නිහත මානව දැනමුතු කම් කියලා දුන්නාට ගොඩක් ස්තුතිය 👍👍👍👍🧡🧡💛🧡🧡🧡🧡
හොද මහත්මා ගති ඇති මහත්තයෙක් 👍👍
ඔන්න ක්ලීන් ස්‍රී ලන්කා අගෙය් බස් විතරක් නෙවේ.සමාජයත් ක්ලීන් වෙනවා දෙමවුපියොපව්. අගනා උපදෙස් ටිකක් ඔබතුමා දෙන්නෙ.ස්තුති.🙏🙏🙏🙏
මේ වගේ පොලිස් නිලධාරීන්ට ඇත්තටම උසස් වීම් දීලා ඉහළම තැනකට ගේන්න ඕනේපොලිසිය කියන වචනය ඇහෙන කොටත් දැන් මිනිස්සුන්ට එපාවෙලා තියෙන මොහොතක මේ නිලධාරියක් කරන්නේ පොලිසියට ආදර්ශමත් වැඩක්මොකද අනිත් පොලිස් කාරයෝ කරන්නේ නීතිය වෙනුවට නීතිය නැති වැඩ කරන්නේඑම නිසා මේ නිලධාරිතුමාට හිස නමා අපි ආචාර කරනවා
මේ දරුවන් දැනුවත් කිරීම හරිම වැදගත්; අහිංසක දෙමාපියන් රැවටීම කරන්න එපා දරුවනේ ; පව් පව් 😂😂😂
ඔන්න නියම පොලිස් නිලදාරී තුමා
ස්තුතියි ඔබතුමාට පියෙක් මෙන් අවවාද කරනව
ඔබතුමා ඔය කරන මෙහෙය වගේම මේ රටේ අඩියක් ගානේ තියෙන සම්බාසන මධ්‍යස්ථාන කියලා ජරා වැඩ කරන තැන් අයින් කරලා මේ රට ලස්සන රටක් බවට පත් කරන්න ඔබතුමාට සක්තිය ලැබේවා 🙏🙏🙏❤️
මේ පොලිස් නිලධාරීතුමාට මාගේ ප්‍රණාමය..
පොලිස් නිලධාරිතුමා කරුණු පහදාදුන් විදිය ගැන සතුටුයි.හැබෑ පියෙක් වගේ...තෙරුවන් සරණයි.... ! මහත්මයා..
ඉතා හොද මහත්මයෙක්. සැබැ පියෙක්. මෙ පුද්ගලික පන්තිවල ගුරුවරුන්ටත් වගකිමක් තියනවා තම්න්ගෙ පන්තියට එන දරුවාගෙ මව හො පියා නැතහොත් බරකරුක් ගෙනල්ල පන්තියට බදවාගන්න එ වගෙම ඔවුන්ගෙ දෙමාපියන්ගෙ දුරකථන අංකය අරගෙන ලමායා අදාළ දිනයෙ පන්තියට නොපැමුනොත් massage එකක් යවන්න...
බොහෝම වැදගත් වැඩක් මෙය දිවයින පුරාම ක්‍රියාත්මක කරන්න ඔබ තුමාලාට බොහොම පිංසිද්ද වෙිනවා
ඕව විතරක් නෙමේ අනුන්ගෙ පවුල් ජීවිත විනාස කරන අනියම් පෙම් ජෝඩුත් අල්ලන්න ඕනැ කාමර වල ලගින
ඔබ තුමාගේ උපදෙස් වලටගොඩක් පිං..අද සමාජය වැරදි මගට බර වැඩියි ...මේවට නීතියක් අවශ්‍යයි.
පොලීසිය ජනතාවට ලංවෙන්නනමි මෙවැනි නිළධාරීන් වැඩි වැඩියෙන් බිහිවෙන්න අවශ්‍යයි.
මහත්මා ගති ඇති උතුම් මහත්මයෙක්.... ස්තුතියි සර් 🙏
ඔබතුමාට බුදුබවඅත් වෙනවඔබතුමාගේ දේශනය ඉතාමවටිනවා කාලීන වශයෙන් කළ යුතු දෙයක්
😂😂😂😂ඔයත් හිටියද
නියමයි සර්
මරු...නීතියට වඩා කියා දෙන උපදෙස් ටික මරු..
Nattan kohomada kiyanna ona
ඇත්තටම අමිමාලා, තාත්තලා බොහොම ආමාරුවෙන් මුදල් හොයලා දෙන්න ටියුෂන් යන්න, මුන්ට දැඩිදුවමි දිය යුතුයි..?අපේ කාලේ වගේ නෙමෙයි දැන් එවුන්ට යූටියුබ් වල තියෙන එවා බලලා විසේ හැදිලා. අහිංසක දෙමාපියන්ගේ මුදල් අපරාදේ...
👍👍👍
මේක ඇල්ලුවේ අපේ ගමේ . අපි ජෝඩු වටකරලා පොලිසියට කෝල් කලා. කියන පරක්කුවට ආවා. අන්න පොලිසි. මෙන්න මල් 🌷🌺🌷🌺🌷
Ubala niyamai ban
@@SamsungJ-zr7fh මෙයා බොරැ කියන්නේ එයාගේ ගමේ කියලා. එයා කමෙන්ට් කරන හැම සිද්දියක්ම එයාලගේ ගමේ කියනවා....😀😀
uba dekkama terenawa kellek wath set wennati nagin nati buwek kyla ahinsaka jodu nm allai.kappan karasek awoth Nettą pukę gen duwanne
මෙයා මානසික ලෙඩෙක් හැම නිවුස් එකකම සිදුවීම ඔහුගෙ ගමේ බව ලියනව දැකලා තියෙන්නෙ.😂😂
@@malkaranasinghe3115 ඔව්. පව් නේද
නිහතමානි දයාබර රාජ්‍ය නිලධාරියෙක්, දරැවෙකුට වටිනා ඔවදන්.
මාලිගාපිට්ටනිය නැවත ජනතා අයිතියට දෙන්න ..මගුල් රගර් ග්‍රවුන්ඩ් එකක් කරල .ගහන රගර් මගුලක් නෑ ජොනීලා තුශාරල සල්ලී ගසා කන්න කරපුවා..කානිවල් එකක්වත් තියන්න තැනක් නෑ කොච්චර සෙනගක් එනවද ඉස්සර මාලිගා පිට්ටනියට .නැවත ඒක දෙන්න
ගලේවෙල පොලීසියේ ලොකු මහත්මයාණෙනි .මෙවගේම පාසල් ළමයින් ගලේවෙල ප්‍රාදේශීය සබාව පිටිපස ඇති වැව බැම්ම අසලද ඉන්නවා. ඒ අයටත් මෙවැනි අවවාද කරන්න
Supiri awawada ...obathumata pranamaya...🎉🎉🎉🎉🎉
හොද මහත්මා ගති ඇති මහත්තයෙක් 🌹
Well said Sir you are the embodiment of professional Prefection. Sri Lanka is proud of you
ගරැ.පොලිස්පති.තුමණී.මෙන්න.පොලීසියට.හා.මහජනතාවටත්.ගරැත්වයක්.දෙන.උතුමි.පොලිස්.නිලධාරී යෙක්.අපගේ.ආදර.ගෞරවය. මෙම.නිලධාරී.මහත් මා.වාගේ.අයට.දෙපාර්තමේන්තුවේ. ඉහළම. නිලයන්. ලැබේවා.🎉🎉🎉🎉🎉
මේ පොලීසිය මහත්තයා හොදම ඇති. මත්ද්‍රව්‍ය ව්‍යාපාරය ට පොලීසිය සහය දක්වන වල ඒවායින් තමා රටත් ලමයිනුත් විනාශ වෙන්නෙ ආදරය කරන එක හොදා වෛරය තමා හොදම නැත්තෙ
ආදරය සුන්දර වරදකී. 😂😂😂😂
ඕවා මොනවද ගිහින් බලන්න දෙහිවල ,ගල්කිස්ස ,මොරටුව දිහා බිච් එකේ පදුරු අස්සේ ...
Great Police officer, respect,
ජීවිතයේ වටිනාකම ගෙදරින් කියලා දෙන්න ආසාවන් උවමනාවන් එනවා අපරාදෙ ජීවිතය අමාරුවෙ වැටුනොත් රිදෙන්නේ ගැහැනියට පමණමයිආස නැද්ද ජීවිතය ජයගන්න
great speech sir obathuma wagay1 niladariyek hari poliecya sitima pilibadawa sathutui ❤❤❤❤❤❤
ගම්පහත් වටලන්න..
නිදහස දෙන්න මිනිසුන්ගෙ මුලික අයිතිවාසිකමක් .දෙදෙනාගෙ කැමැත්තට මැද්දට පොලිසිය ගහන එක කැතයි.
කුරුණෑගල බස් නැවතුම්පලත් මේ වගේ ඔබ තුමා එ්..ගැනත් සොයාබලන්න..
කසන වයසට.. කොච්චර බණ කිව්වත් වැඩක් නැ.. නැත්නම් පස්සෙන්ම ඉන්න ඕන
You doing great job sir 💯👍. Respect ❤🙏🎉
අහයි අහයි අද ඉන්න වුන් ,වැඩිහිටියෝ අදුඅරන්නෙ නෑ
Great sir obathumata godak pin me lamay walen godaganna darana uthsahayata obathumage manusika mehewarata mage uthamacharaya ❤,🙏🙏🙏🙏🙏♥️
Great speech Sir ..👏🙏❤.your valuable instruction share with a teen ages👍👌❤ Respect Sri lankan police 🙏❤❤❤ working from the Maldives ❤🇲🇻
මදන කුලප්පුනම් ඉක්මනින්ම අම්මලාට,තාත්තලාට කියලා ඉක්මනින්ම බැදගනිල්ලා🙆♀️👆අර අහින්සක ම්නිස්සු රවට්ටන තොපිට අපායක් වෙනම හදන්න ඔනා නේද ☠️🙆♀️👆
Atta machan mun hangila kelagena badawal karaganna hadanne para hatta
Sir,you have explained them very well.we salute you for this.
ව්න්නැහිය මෙ අමතර පන්ති මේවා තහනම් කල යුතුයි.පාසැලෙ ඉගන්විය යුතුයි.
හොද අවවාදයක් ✌️
හොඳ තාත්තා කෙනෙක් ඔබතුමා..
Room ගිහිල්ලා මාට්ටු වෙලා නෙවෙයි නම් පොලිසියට ඇත්තටම අයිතියක් නැ මෙව්වා අල්ලන්න හැබැයි උපදෙස් ටික නම් වටිනවා. හොද පොලිස් නිලධාරීයෙක්ට හම්බුන නිසා හොදයි.
Niyamai..❤❤❤
Great explained and advice 💪🙏🌹
Supuri awawaadayak sirr...❤❤❤
පොලිස් කාන්තවට ඇඬෙනවා😢😢😢
Tanks
Oic මහත්තයෝ කුරුණෑගල කියන්නේ පාසල් කොල්ලෝ.. කෙල්ලෝ.. රූම් යන අංක ඒක ලංකවේන්ම.... නගරයේ සියළුම රූම් දෙන ඉස්තාන නිතරම පරික්ෂා කරන්න..
supiri
Niyamai kathawa sir......
ඕකුන්ට ඕම කියල වැඩක් නෑ..ඔයිට වඩා දැනෙන විදිහට කියල දෙන ගුරුවරු ඕනි තරම් ඉන්නවා..කොරෝනා කාලෙ ෆෝන් ගත්ත සමාජෙ විනාසම වෙලා ගියා...
ඉස්කෝලෙ යනවයි කියල දෙමව්පියන්ගේ ශ්‍රමය මුදල් නාස්ති කරමින් සිය ජීවිතයද කාලකණ්නි කරගන්න උන්ට දඬුවම් කලයුතුයි !!! ආදරය තහනමක් නොවෙයි .... ඒත් දෙමව්පියන් ගුරුවරුන් රැවටීම වරදකි !!!!
❤❤ i salute you god bless you brother ❤❤
Double salute sir
ඕක දෙමව්පියන්ගෙ වරදින් වෙන්න පන්ති යවනවා හොයලා බලන්නෙ නෑ
Demaw piyan mudal hamba karanna mahansi wenawa. Lamai Gena soyanna welawak neha.
❤❤❤👍👍👍
Love තහනම් රටක්
Atta teru ganda Oyaga daruwa wa oyawaga yawanda
මොලෙ උඩද වාඩ්වේලාඉන්නේ...
❤very good explane god bless you brother ❤
ඇගේ හෝමෝන ක්‍රියාකාරිත්වය සමග ඔය ආදර හැගීම් එනව මොනාකරන්නද ලමයි පරිස්සමෙන් කරන ලව් එකක් සල්ලාලයන්ට වනචරයන්ට කපටින්ට අහුවෙන්න එපා
Harima.වැදගත් mahathmayek.raajkariyata ehagiya..පියෙකු me.දරුවන්.දැනුවත් karala.බොහෝම isthuthi .danduwamakuth denna ona..
Ape policiya nam supiri dan Ekenma salute 🫡
Respect sir
මෙි නම් ක්ලින් ශ්‍රී ලංකා 😀
දැන් ඉන්න ගොන් හැත්තට ඕව තේරෙන්නෙ නෑ.ගාලු කොටුවට ගිගින් බලන්න,මේ වගේ පංති යන ලමයි ගොඩක් ඉන්නව.සමහර කෙල්ලන්ගෙ ඇදුම් බාගෙට ගැලවෙලා.පොඩි දරුවෙක් අරගෙන යන්න බැරි තැනක් වෙලා.
Menna niyama police salute 100 yk
danuwath kerema etha wadagath jayan jayama wawa❤❤❤
Godak pin sir
ගුණ යහපත් මහත්මයෙක්. ඒවගේම යහපත් පියෙක්.
❤❤❤❤
"හොරෙන් පෙම් කෙලපු ජෝඩු පොලීසියට" .... "සැපට අනංග සුව විඳපු" ...... views වැඩි කරගන්න මේ තරම් පහත් තත්ත්වයකට පත්වෙන්න එපා. තරුණ වයසේ දරුවෝ හැමෝම විරුද්ධ ලිංගිකයන් වෙත ආකර්ෂණය වීම ස්වභාවික යි. ඒක ආදරයට වඩා ආකර්ෂණය ක්. ඒක ළමයින්ට තේරුම් කරලා දීම දෙමව්පියන් සහ වැඩිහිටියන්ගේ වගකීමක් සහ යුතුකමක්. ඒක තමයි මේ පොලීසියේ මහත්තයා අපූරුවට කරන්නේ. ඒකත් වීඩියෝ කරගෙන තුට්ටු දෙකේ මාතෘකා දාලා views වැඩිකරගෙන හම්බ කරන්නේ හරි ජන්මයක් නැති අවජාතකයෝ.
ළමයින්ට තහනම් දාලා ඕක නවත්වන්න බැහැ.ලිංගික අධ්‍යාපනය සහ තාරුණ්‍යය ගැන පාසැල් විෂයට වෙනම උපදෙශන විෂයක් විදියට ගෙන්න.ලමයින්ව තග දාලා නවත්වන්න එපා එ සුන්දර අවදිය.මෙක කරන්න පුලූවන් අවරුදු 2 ක පීරඩ් එකකින්.මෙක අදහසක් වරදවා තේරුම් ගන්න එපා.
onna police .sathutui.
බැදපු මිනිස්සු පස්සෙ යන කෙල්ලො තමයි දැන් ඉන්නෙ එවට අම්මත් සපොට් මිනිස්සුන් ගෙ සල්ලි ගන්න තමයි එහෙම කරන්නෙ මුන්ගෙ හිතෙ මුන්ට අාදරෙයි කියලා
ක්ලීන් ස්‍රීලංකා කියලා මේ අමතර පංති තහනම් කරන්න බැරිද දන්නේ නෑ පංති යනවා කියලා 100 ට 80 පන්ති කට් කරලා රූම් යනවා ...විබාග පාස් කරන්න අමතර පංති ම අව්ස්‍ය නෑ ඇය් ඉස්සර විබාග පස් කෙරුවෙ නැද්ද ..? පාසැලෙඅද්‍යාපනය මීට වැඩිය විදිමත් විය යුතුයි ඉස්සර ගුරුවරු උවමනාවෙන් ලමය්න්ට ඉගැන්නුවා ඉස්කෝලේ දී දැන් ගුරුවරු උගන්වන්නේ අමතර පංතිවල විතරය් ..ගුරුහොරු ගුරුවරු කරන්න වෙනව ඔක්කොටම කලින්.
අනෙ නිකන් පලයන් බන් යන්න ඔය වයසට හැමෝම එහෙමයි ,ලංකාවේ කෙල්ලො ලක්ෂ ගාන්ක් ස්පාවල වැඩ කරනව ඒවා අල්ලන්නෙ නෑ .රටේ ආර්තිකය ඉස්සරලා හදපල්ලකො පිටරටවල කොල්ලො කෙල්ලො ඔය වයසෙ ලව් කරාට උන්ගෙ රටවල් පෝසත්
කටවහපිය සක්කිලි වහල් අපතය
KAALAKANNI...UTTEK....
Thoth moda moosalayekUbanam ammathaththataIssara ipadichcha ekek uba wageEkekwa melowataBihikarapu demawpioth paw
Pal modayek,
පලයන්න හිඟන්නා බලපන් උඹේ නංගි හරි අම්ම හරිත් ඔහොම ඉන්නවද දන්නෑ එතකොට ඔය වගේ ගොන් කතා කියන පුකෙ අමරු හරියනව
👍👍👍👍👍
මුං කොහෙන්ද අල්ල ගත්තෙ😂
Oba thuma me daruwo danuwath kalata sthuthi ❤❤❤datuwane therum ganilla😢😢😢😢😢
දැන් ඉන්න එවුන්ට ඉගනිමට වඩා මදන ව්සේ. දෙමව්පියන් පව් අප්පා😢
❤❤❤❤❤🙏🙏
🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
Ane hoda vadak sir.Puluvan tharan ova hoyala nathara karanna
🙏💐👍👍👍
🙏💕💙💜♥️❤🎉
This Policeman should mind his own damn business
මේලෝ බල්ලේක් වත් නැති තැනක් එකනම්
රජයෙන් ඔය හරක් මඩු ටික වහල දැම්ම නම් හරි.
Awankawama honda mahathmayek ayahapath samajaja yahapath samajayak hadanna wera darana oba thumata bohomathma pin budusaranai devi pihitai theruwan saranai
පොඩ්ඩක් ඔහොම ලේක් එක පැත්තට ගිහින් කුඩුකාරයො ටික බැලුවනම් හොදයි 😂
Mama dakka. Lamaige hasireema Kgala town eke Anthimai Policey eka thawa strick wenna
Me kathakaranne a s p mahathtayek blannao Nila andumada etule manussakama budusaranai obatumata
දැරුවන්ගෙ මුහුණු නොපෙන්වන එක ගැනත් බොහොම ස්තුතියි
ඔබතුමාගේ උපදෙස් ටික නම් හරිම වටිනවා . දරුවන්ට තාත්තා කෙනෙක් වගෙයි
කාන්තාවන්ටවයස16න් පස්සේ අධ්‍යාපනය තහනම් කරන්න ඕන. ටියුෂන් පනති ගෑණු පිරිමි එකට ඉගැනවීම තහනම් කල යුතුයි. විශ්ව වද්‍යාලත් ගෑණු පිරිමි වෙන් කල යුතුයි. Clean Sri Lanka ඉබේම වෙයි
හරිම ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් දරුවන්ට දැනුම ක්‍රමානුකූලව යොමු කරනවා පොලිස් දෙපාර්තමේන්තුවේ නිල ඇඳුමට අනුකූලව හරිම සංවේදී ස්තුතියි ඔබතුමාට දෛනික ශක්තිය ලැබේවා
ඔබතුමා නිහත මානව දැනමුතු කම් කියලා දුන්නාට ගොඩක් ස්තුතිය 👍👍👍👍🧡🧡💛🧡🧡🧡🧡
හොද මහත්මා ගති ඇති මහත්තයෙක් 👍👍
ඔන්න ක්ලීන් ස්‍රී ලන්කා අගෙය් බස් විතරක් නෙවේ.සමාජයත් ක්ලීන් වෙනවා දෙමවුපියොපව්. අගනා උපදෙස් ටිකක් ඔබතුමා දෙන්නෙ.ස්තුති.🙏🙏🙏🙏
මේ වගේ පොලිස් නිලධාරීන්ට ඇත්තටම උසස් වීම් දීලා ඉහළම තැනකට ගේන්න ඕනේපොලිසිය කියන වචනය ඇහෙන කොටත් දැන් මිනිස්සුන්ට එපාවෙලා තියෙන මොහොතක මේ නිලධාරියක් කරන්නේ පොලිසියට ආදර්ශමත් වැඩක්මොකද අනිත් පොලිස් කාරයෝ කරන්නේ නීතිය වෙනුවට නීතිය නැති වැඩ කරන්නේඑම නිසා මේ නිලධාරිතුමාට හිස නමා අපි ආචාර කරනවා
මේ දරුවන් දැනුවත් කිරීම හරිම වැදගත්; අහිංසක දෙමාපියන් රැවටීම කරන්න එපා දරුවනේ ; පව් පව් 😂😂😂
ඔන්න නියම පොලිස් නිලදාරී තුමා
ස්තුතියි ඔබතුමාට පියෙක් මෙන් අවවාද කරනව
ඔබතුමා ඔය කරන මෙහෙය වගේම මේ රටේ අඩියක් ගානේ තියෙන සම්බාසන මධ්‍යස්ථාන කියලා ජරා වැඩ කරන තැන් අයින් කරලා මේ රට ලස්සන රටක් බවට පත් කරන්න ඔබතුමාට සක්තිය ලැබේවා 🙏🙏🙏❤️
මේ පොලිස් නිලධාරීතුමාට මාගේ ප්‍රණාමය..
පොලිස් නිලධාරිතුමා කරුණු පහදාදුන් විදිය ගැන සතුටුයි.
හැබෑ පියෙක් වගේ...තෙරුවන් සරණයි.... ! මහත්මයා..
ඉතා හොද මහත්මයෙක්. සැබැ පියෙක්. මෙ පුද්ගලික පන්තිවල ගුරුවරුන්ටත් වගකිමක් තියනවා තම්න්ගෙ පන්තියට එන දරුවාගෙ මව හො පියා නැතහොත් බරකරුක් ගෙනල්ල පන්තියට බදවාගන්න එ වගෙම ඔවුන්ගෙ දෙමාපියන්ගෙ දුරකථන අංකය අරගෙන ලමායා අදාළ දිනයෙ පන්තියට නොපැමුනොත් massage එකක් යවන්න...
බොහෝම වැදගත් වැඩක් මෙය දිවයින පුරාම ක්‍රියාත්මක කරන්න ඔබ තුමාලාට බොහොම පිංසිද්ද වෙිනවා
ඕව විතරක් නෙමේ අනුන්ගෙ පවුල් ජීවිත විනාස කරන අනියම් පෙම් ජෝඩුත් අල්ලන්න ඕනැ කාමර වල ලගින
ඔබ තුමාගේ උපදෙස් වලටගොඩක් පිං..අද සමාජය වැරදි මගට බර වැඩියි ...මේවට නීතියක් අවශ්‍යයි.
පොලීසිය ජනතාවට ලංවෙන්නනමි මෙවැනි නිළධාරීන් වැඩි වැඩියෙන් බිහිවෙන්න අවශ්‍යයි.
මහත්මා ගති ඇති උතුම් මහත්මයෙක්.... ස්තුතියි සර් 🙏
ඔබතුමාට බුදුබවඅත් වෙනවඔබතුමාගේ දේශනය ඉතාමවටිනවා කාලීන වශයෙන් කළ යුතු දෙයක්
😂😂😂😂ඔයත් හිටියද
නියමයි සර්
මරු...නීතියට වඩා කියා දෙන උපදෙස් ටික මරු..
Nattan kohomada kiyanna ona
ඇත්තටම අමිමාලා, තාත්තලා බොහොම ආමාරුවෙන් මුදල් හොයලා දෙන්න ටියුෂන් යන්න, මුන්ට දැඩිදුවමි දිය යුතුයි..?අපේ කාලේ වගේ නෙමෙයි දැන් එවුන්ට යූටියුබ් වල තියෙන එවා බලලා විසේ හැදිලා. අහිංසක දෙමාපියන්ගේ මුදල් අපරාදේ...
👍👍👍
මේක ඇල්ලුවේ අපේ ගමේ . අපි ජෝඩු වටකරලා පොලිසියට කෝල් කලා. කියන පරක්කුවට ආවා. අන්න පොලිසි. මෙන්න මල් 🌷🌺🌷🌺🌷
Ubala niyamai ban
@@SamsungJ-zr7fh
මෙයා බොරැ කියන්නේ එයාගේ ගමේ කියලා. එයා කමෙන්ට් කරන හැම සිද්දියක්ම එයාලගේ ගමේ කියනවා....😀😀
uba dekkama terenawa kellek wath set wennati nagin nati buwek kyla ahinsaka jodu nm allai.kappan karasek awoth Nettą pukę gen duwanne
මෙයා මානසික ලෙඩෙක් හැම නිවුස් එකකම සිදුවීම ඔහුගෙ ගමේ බව ලියනව දැකලා තියෙන්නෙ.😂😂
@@malkaranasinghe3115
ඔව්. පව් නේද
නිහතමානි දයාබර රාජ්‍ය නිලධාරියෙක්, දරැවෙකුට වටිනා ඔවදන්.
මාලිගාපිට්ටනිය නැවත ජනතා අයිතියට දෙන්න ..මගුල් රගර් ග්‍රවුන්ඩ් එකක් කරල .ගහන රගර් මගුලක් නෑ ජොනීලා තුශාරල සල්ලී ගසා කන්න කරපුවා..කානිවල් එකක්වත් තියන්න තැනක් නෑ කොච්චර සෙනගක් එනවද ඉස්සර මාලිගා පිට්ටනියට .නැවත ඒක දෙන්න
ගලේවෙල පොලීසියේ ලොකු මහත්මයාණෙනි .මෙවගේම පාසල් ළමයින් ගලේවෙල ප්‍රාදේශීය සබාව පිටිපස ඇති වැව බැම්ම අසලද ඉන්නවා. ඒ අයටත් මෙවැනි අවවාද කරන්න
Supiri awawada ...obathumata pranamaya...🎉🎉🎉🎉🎉
හොද මහත්මා ගති ඇති මහත්තයෙක් 🌹
Well said Sir you are the embodiment of professional Prefection. Sri Lanka is proud of you
ගරැ.පොලිස්පති.තුමණී.මෙන්න.පොලීසියට.හා.මහජනතාවටත්.ගරැත්වයක්.දෙන.උතුමි.පොලිස්.නිලධාරී යෙක්.අපගේ.ආදර.ගෞරවය. මෙම.නිලධාරී.මහත් මා.වාගේ.අයට.දෙපාර්තමේන්තුවේ. ඉහළම. නිලයන්. ලැබේවා.🎉🎉🎉🎉🎉
මේ පොලීසිය මහත්තයා හොදම ඇති. මත්ද්‍රව්‍ය ව්‍යාපාරය ට පොලීසිය සහය දක්වන වල ඒවායින් තමා රටත් ලමයිනුත් විනාශ වෙන්නෙ ආදරය කරන එක හොදා වෛරය තමා හොදම නැත්තෙ
ආදරය සුන්දර වරදකී. 😂😂😂😂
ඕවා මොනවද ගිහින් බලන්න දෙහිවල ,ගල්කිස්ස ,මොරටුව දිහා බිච් එකේ පදුරු අස්සේ ...
Great Police officer, respect,
ජීවිතයේ වටිනාකම ගෙදරින් කියලා දෙන්න ආසාවන් උවමනාවන් එනවා අපරාදෙ ජීවිතය
අමාරුවෙ වැටුනොත් රිදෙන්නේ ගැහැනියට පමණමයි
ආස නැද්ද ජීවිතය ජයගන්න
great speech sir obathuma wagay1 niladariyek hari poliecya sitima pilibadawa sathutui ❤❤❤❤❤❤
ගම්පහත් වටලන්න..
නිදහස දෙන්න මිනිසුන්ගෙ මුලික අයිතිවාසිකමක් .දෙදෙනාගෙ කැමැත්තට මැද්දට පොලිසිය ගහන එක කැතයි.
කුරුණෑගල බස් නැවතුම්පලත් මේ වගේ ඔබ තුමා එ්..ගැනත් සොයාබලන්න..
කසන වයසට.. කොච්චර බණ කිව්වත් වැඩක් නැ.. නැත්නම් පස්සෙන්ම ඉන්න ඕන
You doing great job sir 💯👍. Respect ❤🙏🎉
අහයි අහයි අද ඉන්න වුන් ,වැඩිහිටියෝ අදුඅරන්නෙ නෑ
Great sir obathumata godak pin me lamay walen godaganna darana uthsahayata obathumage manusika mehewarata mage uthamacharaya ❤,🙏🙏🙏🙏🙏♥️
Great speech Sir ..👏🙏❤.your valuable instruction share with a teen ages👍👌❤ Respect Sri lankan police 🙏❤❤❤ working from the Maldives ❤🇲🇻
මදන කුලප්පුනම් ඉක්මනින්ම අම්මලාට,තාත්තලාට කියලා ඉක්මනින්ම බැදගනිල්ලා🙆♀️👆අර අහින්සක ම්නිස්සු රවට්ටන තොපිට අපායක් වෙනම හදන්න ඔනා නේද ☠️🙆♀️👆
Atta machan mun hangila kelagena badawal karaganna hadanne para hatta
Sir,you have explained them very well.we salute you for this.
ව්න්නැහිය මෙ අමතර පන්ති මේවා තහනම් කල යුතුයි.පාසැලෙ ඉගන්විය යුතුයි.
හොද අවවාදයක් ✌️
හොඳ තාත්තා කෙනෙක් ඔබතුමා..
Room ගිහිල්ලා මාට්ටු වෙලා නෙවෙයි නම් පොලිසියට ඇත්තටම අයිතියක් නැ මෙව්වා අල්ලන්න හැබැයි උපදෙස් ටික නම් වටිනවා. හොද පොලිස් නිලධාරීයෙක්ට හම්බුන නිසා හොදයි.
Niyamai..❤❤❤
Great explained and advice 💪🙏🌹
Supuri awawaadayak sirr...❤❤❤
පොලිස් කාන්තවට ඇඬෙනවා😢😢😢
Tanks
Oic මහත්තයෝ කුරුණෑගල කියන්නේ පාසල් කොල්ලෝ.. කෙල්ලෝ.. රූම් යන අංක ඒක ලංකවේන්ම.... නගරයේ සියළුම රූම් දෙන ඉස්තාන නිතරම පරික්ෂා කරන්න..
supiri
Niyamai kathawa sir......
ඕකුන්ට ඕම කියල වැඩක් නෑ..ඔයිට වඩා දැනෙන විදිහට කියල දෙන ගුරුවරු ඕනි තරම් ඉන්නවා..කොරෝනා කාලෙ ෆෝන් ගත්ත සමාජෙ විනාසම වෙලා ගියා...
ඉස්කෝලෙ යනවයි කියල දෙමව්පියන්ගේ ශ්‍රමය මුදල් නාස්ති කරමින් සිය ජීවිතයද කාලකණ්නි කරගන්න උන්ට දඬුවම් කලයුතුයි
!!! ආදරය තහනමක් නොවෙයි .... ඒත් දෙමව්පියන් ගුරුවරුන් රැවටීම වරදකි !!!!
❤❤ i salute you god bless you brother ❤❤
Double salute sir
ඕක දෙමව්පියන්ගෙ වරදින් වෙන්න පන්ති යවනවා හොයලා බලන්නෙ නෑ
Demaw piyan mudal hamba karanna mahansi wenawa. Lamai Gena soyanna welawak neha.
❤❤❤👍👍👍
Love තහනම් රටක්
Atta teru ganda
Oyaga daruwa wa oyawaga yawanda
මොලෙ උඩද වාඩ්වේලාඉන්නේ...
❤very good explane god bless you brother ❤
ඇගේ හෝමෝන ක්‍රියාකාරිත්වය සමග ඔය ආදර හැගීම් එනව මොනාකරන්නද ලමයි පරිස්සමෙන් කරන ලව් එකක් සල්ලාලයන්ට වනචරයන්ට කපටින්ට අහුවෙන්න එපා
Harima.වැදගත් mahathmayek.raajkariyata ehagiya..පියෙකු me.දරුවන්.දැනුවත් karala.බොහෝම isthuthi .danduwamakuth denna ona..
Ape policiya nam supiri dan
Ekenma salute 🫡
Respect sir
මෙි නම් ක්ලින් ශ්‍රී ලංකා 😀
දැන් ඉන්න ගොන් හැත්තට ඕව තේරෙන්නෙ නෑ.ගාලු කොටුවට ගිගින් බලන්න,මේ වගේ පංති යන ලමයි ගොඩක් ඉන්නව.සමහර කෙල්ලන්ගෙ ඇදුම් බාගෙට ගැලවෙලා.පොඩි දරුවෙක් අරගෙන යන්න බැරි තැනක් වෙලා.
Menna niyama police salute 100 yk
danuwath kerema etha wadagath jayan jayama wawa❤❤❤
Godak pin sir
ගුණ යහපත් මහත්මයෙක්. ඒවගේම යහපත් පියෙක්.
❤❤❤❤
"හොරෙන් පෙම් කෙලපු ජෝඩු පොලීසියට" .... "සැපට අනංග සුව විඳපු" ...... views වැඩි කරගන්න මේ තරම් පහත් තත්ත්වයකට පත්වෙන්න එපා. තරුණ වයසේ දරුවෝ හැමෝම විරුද්ධ ලිංගිකයන් වෙත ආකර්ෂණය වීම ස්වභාවික යි. ඒක ආදරයට වඩා ආකර්ෂණය ක්. ඒක ළමයින්ට තේරුම් කරලා දීම දෙමව්පියන් සහ වැඩිහිටියන්ගේ වගකීමක් සහ යුතුකමක්. ඒක තමයි මේ පොලීසියේ මහත්තයා අපූරුවට කරන්නේ. ඒකත් වීඩියෝ කරගෙන තුට්ටු දෙකේ මාතෘකා දාලා views වැඩිකරගෙන හම්බ කරන්නේ හරි ජන්මයක් නැති අවජාතකයෝ.
ළමයින්ට තහනම් දාලා ඕක නවත්වන්න බැහැ.ලිංගික අධ්‍යාපනය සහ තාරුණ්‍යය ගැන පාසැල් විෂයට වෙනම උපදෙශන විෂයක් විදියට ගෙන්න.ලමයින්ව තග දාලා නවත්වන්න එපා එ සුන්දර අවදිය.මෙක කරන්න පුලූවන් අවරුදු 2 ක පීරඩ් එකකින්.මෙක අදහසක් වරදවා තේරුම් ගන්න එපා.
onna police .sathutui.
බැදපු මිනිස්සු පස්සෙ යන කෙල්ලො තමයි දැන් ඉන්නෙ එවට
අම්මත් සපොට් මිනිස්සුන් ගෙ සල්ලි ගන්න තමයි එහෙම කරන්නෙ මුන්ගෙ හිතෙ මුන්ට අාදරෙයි කියලා
ක්ලීන් ස්‍රීලංකා කියලා මේ අමතර පංති තහනම් කරන්න බැරිද දන්නේ නෑ පංති යනවා කියලා 100 ට 80 පන්ති කට් කරලා රූම් යනවා ...විබාග පාස් කරන්න අමතර පංති ම අව්ස්‍ය නෑ ඇය් ඉස්සර විබාග පස් කෙරුවෙ නැද්ද ..? පාසැලෙඅද්‍යාපනය මීට වැඩිය විදිමත් විය යුතුයි ඉස්සර ගුරුවරු උවමනාවෙන් ලමය්න්ට ඉගැන්නුවා ඉස්කෝලේ දී දැන් ගුරුවරු උගන්වන්නේ අමතර පංතිවල විතරය් ..ගුරුහොරු ගුරුවරු කරන්න වෙනව ඔක්කොටම කලින්.
අනෙ නිකන් පලයන් බන් යන්න ඔය වයසට හැමෝම එහෙමයි ,ලංකාවේ කෙල්ලො ලක්ෂ ගාන්ක් ස්පාවල වැඩ කරනව ඒවා අල්ලන්නෙ නෑ .රටේ ආර්තිකය ඉස්සරලා හදපල්ලකො පිටරටවල කොල්ලො කෙල්ලො ඔය වයසෙ ලව් කරාට උන්ගෙ රටවල් පෝසත්
කටවහපිය සක්කිලි වහල් අපතය
KAALAKANNI...UTTEK....
Thoth moda moosalayek
Ubanam ammathaththata
Issara ipadichcha ekek uba wage
Ekekwa melowata
Bihikarapu demawpioth paw
Pal modayek,
පලයන්න හිඟන්නා බලපන් උඹේ නංගි හරි අම්ම හරිත් ඔහොම ඉන්නවද දන්නෑ එතකොට ඔය වගේ ගොන් කතා කියන පුකෙ අමරු හරියනව
👍👍👍👍👍
මුං කොහෙන්ද අල්ල ගත්තෙ😂
Oba thuma me daruwo danuwath kalata sthuthi ❤❤❤datuwane therum ganilla😢😢😢😢😢
දැන් ඉන්න එවුන්ට ඉගනිමට වඩා මදන ව්සේ. දෙමව්පියන් පව් අප්පා😢
❤❤❤❤❤🙏🙏
🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
Ane hoda vadak sir.
Puluvan tharan ova hoyala nathara karanna
🙏💐👍👍👍
🙏💕💙💜♥️❤🎉
This Policeman should mind his own damn business
මේලෝ බල්ලේක් වත් නැති තැනක් එකනම්
රජයෙන් ඔය හරක් මඩු ටික වහල දැම්ම නම් හරි.
Awankawama honda mahathmayek ayahapath samajaja yahapath samajayak hadanna wera darana oba thumata bohomathma pin budusaranai devi pihitai theruwan saranai
පොඩ්ඩක් ඔහොම ලේක් එක පැත්තට ගිහින් කුඩුකාරයො ටික බැලුවනම් හොදයි 😂
Mama dakka. Lamaige hasireema Kgala town eke
Anthimai
Policey eka thawa strick wenna