The bottom line right now we have to considet is, is Harshana, Anura doing their best to change this legal system little by little in good faith without their personal agenda? My answer is "YES" - Good enough for me.
Harshana Nanayakkara should be mature enough to think again to go for such a presentation further. He needs to study it well as a minister of the law and justice. I love this program, and both are great journalists ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thank you very much for your valuable information. Your story made me realize that we cannot decide anything by just seeing the outside world. There is always a hidden story inside. Everyone criticizes according to their level of knowledge. Therefore, their knowledge is the most important part. Thank you.
The minister is either playing to the gallery or scared to point out that there is corruption within the walls of the Prison. The public is aware of what is happening, there cannot be halfway houses, and he should be reprimanded.
😮 discussion related to 2012 murder case is brutal incident. My suggestion is to publish commission report regarding this matter. Why because they didn't committed suiside on their own. Something might have been happened.
Let me be clear... if minister does not know what events he supposed to go and what are the activities there prior to his visit, he is no more suitable for this admin position...20 seconds???? This may be a coupe
Mr. emi ranjan was recently acquitted and discharged by the hon supreme court the highest court of the Sri Lanka so no issue about it and he is currently a totally free man please don't insult our highest court cos you guys will face legal repercussions from it ok my friends
හෝදන්න පුලුවන් වෙලාවට අපිත් හෝදනව. ඒත් මේවගේ ඒව අපිට හෝදන්න බෑ. ගෝටගෙ ලිස්ට් එකට මිනී මරපු අයට හර්ශන අතින් සම්මාන දුන්නම අපි නිරුත්තර වෙනව. 😪
Monwd hodanne 😂😂 hedillak neme me. Waradanam warada. Boru dewal neweradi karana eka hedillak neme. Me wge ew werdinam werdi. Ew niwerdi kirili ne.
මෙතෙක් කාලෙකට රැඳවියො 27 ඝාතනය වෙච්ච නඩුවට හරි යුක්තියක් ඉශ්ට වෙලා නෑ කියල සමාජයෙන්ම පිලිගන්නව ඒ කියන්නෙ. අධිකරණ ඇමතිට black mark එකක් දෙන්න ඕක කරපු plant එකක් නම් දැන් එයාටම අවස්ථාව තියනව ඒක ගැන ආයෙ පරීක්ෂණ හරියට ආරම්භ කරල යුක්තිය ඉශ්ට කරන්න. හර්ශනහෙ credibility එක නැති කරන අරමුණෙන් ඕක Plant එක කරපු අයගෙ පැත්තටම කාල තුවක්කුව හරවන එක දැන් හර්ශනගෙ අතේ තියෙන්නෙ. පවතින තීන්දුවට තියෙන්නෙ ඇරියොත් හර්ශන පරාදයි. අවසන් තීන්දුව පමණක් අභියෝගයට ලක් කරන්නෙ නැතුව ආයෙ පරීක්ෂණ ආරම්භ කරල හැකිතාක් දුරට සිදුවීම් back track කරොත් ගොඩ දෙනෙක් මේ යටගිය වැඩේ වැඩේ අතින් අරන් ...න් තියාගත්ත වෙනව. ඒක නිසා ඔන්න හර්ශන අතේ දැන් තීරණයක් තියනව එයාගෙ සාක්කුවේ දාපු කැටේ අදාල කෙනාගෙ සාක්කුවටම දාන්න. "අපි බලං හිඳිමු" මොකද වෙන්නෙ කියල 👨⚖️🤙
ඇත්ත
කොන්ද කෙළින් තියාගෙන සාධාරණව සහ සමබරව මෙම සිදුවීම දෙස බලා වටිනා වාර්තාවක් ගෙන ඒම ගැන ස්තුති, Tharindu සහ Fazir 🎉🎉🎉
මීට වඩා පෞරුෂයකින් NPP රජය මහත් බළාපොරොත්තු ඇතුව බිහිකළ ජනතාව වෙනුවෙන් රජයේ අය ක්‍රියාකළ යුතුයි !!
ඉතා හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි හැම දාම තරිඳු ඔබ දෙපලම එන්න
බන්දනාගාර රෝහලේ වෛද්‍යවරුන් සියලු දෙනාම අයින් කල යුතුමයි.
ඩොකාල එහෙම මාරු කරන්න බෑ. ඒකට ඇනුවල් ලිස්ට් එකක් තියෙනවා.. ඒක උබට අපිට ඕන විදියට කරන්න බෑ.
@@mistycottage9558 "උබලට අපිට" බැරි උනාට මේ වෙද්දි එහෙම බන්ධනාගාර වෛද්‍යවරු වෙනස් කරන්න නීතිමය ප්‍රතිපාදන නැත්නම් විධායකය සහ ව්‍යවස්ථාදායකය පාවිච්චි කරල අලුතෙන් පණතක් හෝ තියන පනතකට සංශෝධනයක් හරි ගෙනල්ල හරි policies update කරල කරන්න පුලුවන්. නැත්තම් දුමින්දයට වැඩිය බර පන්තියේ එකෙක් දැම්මත් කෙලින්ම රෝහලේ. A/C එකේ සැපේ ඉන්න තියෙන්නෙ ගෙදර ඉන්නව වගේ.
@miකරන්න බැරි ඕන දෙයක් කරන්න තමයි 259 දීලා ජනාධිපති කම තියෙන්නෙත් stycottage9558
@@mistycottage9558 වැරදි කරන දේවල් පෙන්නලා ගෙදර යවන්න පුලුවන්. එහෙම නොවුනොත් හැම දාම හොරු රජකරයි.ඒක කරන්න දෙන්න එපා.
ඇත්තෙන්ම ඔබලාගේ මාධ්‍යකරනය ඉතා ඉහළයි. සුභ පැතුම් ...!
අපි NPP එකෙන් බලාපොරොත්තු වෙන දේශපාලනේ අන්තිම තත්පර විස්සෙදි උනත් යුක්තිය වෙනුවෙන් සංකේාත්මකව හරි හිටගන්න එක ...
තරිඳු ඔබ ලා කරන කාර්යය අති විශිෂ්ඨ ය
මේ ආන්ඩුව ඉතාම දුර්වලයි හදිසි තිරන ගන්න. මුන්ට කොන්ද පන නැත. අනුර පවු. මේ යක්කු කරන ජරා තිරන නිසා blame එක යන්නෙ අනුරට.
වෛද්‍ය නලින්ද සෞඛ්‍ය ඇමතිතුමාටත් කාර්යභාරයක් තියෙනවා නේද බන්ධනාගාර දොස්තරවරු ගැන තීරණයක් ගන්න
නීතියෙන් නිදහස් කර පමණින් හොද මිනිහෙක් වෙනවා නම් ඇයි අපි අලුත් ආණ්ඩුවක් පත් කර ගත්තෙ. පරණ උන්ම තියාගෙන ඉන්න තිබුනේ. මොකද උනුත් සෑහෙන්න නඩුවලින් නිදහස් වෙලා තියනවනෙ. අධිකරණ ඇමති හිතපු වාදියට මිනිස්සුත් හිතුවා නම් ඇමතිට පාර්ලිමේන්තුවත් නෑ. දැන් එයා lawyer කෙනෙක් විතරක් නෙමෙයි. දේශපාලකයෙක්. මිනිස්සුන්ගෙ පැත්තෙන් හිතන්න ඕන.
පත්කල දොස්තරලා 18 අතරෙ අපස්මාරය ගැන දන්න දොස්තර කෙනෙක් නැතුව ඇති. වරදක් නෑ.
ඔබලා කල පැහැදිලි කිරීමට 100% ක් එකඟයි. ඔබලා කියූ ලෙස නීතිඥවරයෙකු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දුන් තීන්දුවකට අභියෝග කර සම්මානය දීම ප්‍රතික්ෂේප කරනවාද කියන එක තත්පර ගානක් තුල හිතාගන්න ඔහුට බැරි වෙන්න ඇති. මින් ඉදිරියට මාලිමා ආංඩුවේ අය උත්සවයක ආරාධානාවක් බාර ගැනීමට පෙර ඒ පිළිබඳ සියලු දේ සොයා බැලිය යුතුයි. මේවා කුමන්ත්‍රණ වෙන්නත් පුළුවන්.
හර්ෂණ මෙතැනදී වෘත්තීයමය විදිහට ක්‍රියා කර ඇත
නමූත් ඉදිරි ක්‍රියාමාර්ග වලදී සැලකිල්ලට ගත යුතු බව අවධාරණය කරමි
එයාගේ වෘත්තිය වෙනය් දැන් එයා මහජන නියෝජිතයෙක්... එයාල මිනිසුන්ට දුන් පොරොන්දු වලට පිටින් යා නොහැකිය්...
ඔයගොල්ලෝ කියන කථාව ඇහැව්වාම "තෙලෙන් බැද්දත් කොබෙයියා..!
කිරෙන් බැද්දත් කොබෙයියා..!" කියන කියමන මතක් වෙනවා. ඇමැති කරපු වැඩේට වඩා ඔයාලා අසික්කිතයී. තරිඳු ඔබගෙන් මෙහෙම කතාවක් අහන්න හම්බ වුන එක ඉතාමත් කණගාටු දායකයි .
🙂👍🏼
මිනිස්සු වෙනස් වෙමින් පවතී හැබැයි ඒ වෙනස් වෙන මිනිස්සු අනිවාර්‍යෙන්ම ඊලග ජනාදිපතිවරනයේදීත අනුර කුමාරගේ පැත්තේ හිටගන්නවාමයි...මේ චෝදනා විවේචන වලින් අනුර කුමාරගේ ජනවරම ගැන කිසිම ගැටලුවක් මතු නොවේ.....මේ විවේචන සහ චෝදනා සියල්ලම එන්නේ වටේ ඉන්න ඇච්චෝ බැච්චන්ටයි......
නීතිය කෙසේ වෙතත් මම ඇමැති නම් මුන් ප්‍රසිද්ධියේ ම ප්‍රතික්ෂේප කරනවා. නීතියෙන් නිදහස් වුනාට මුන් හැර භූතයෝ ටිකක්ද රැඳවියන් මරා දැමුවේ. පුදුම නීතියක් ලංකාවේ තියෙන්නේ. ඔහොම නීති මොනවාටද? මිනීමැරුවන් නිදහස්වෙන නීති ලංකාවේ තියනවා නම් මට අහන්න තියෙන්නේ " කුමටද ඒ අධිකරණය" කියලයි.
Tharindu, we respect you. Please continue your programs 🎉🎉🎉
කැතයි ලජ්ජයි නින්දිතයි,ලංකාවේ අධිකරණයයි,නීති පද්ධතියයි…
එතකොට වැලිකඩ දී වෙඩි තැබීම් සිදුකළේ නැද්ද,කව්රුවත් මියගියේ නැද්ද,ඒ නම් වලින් හිටපු සිරකරුවෝ අද කොහිද….
මගේ අදහස කමෙන්ට් එකක් විදියට කියන්න බෑ... රචනාවක් විදියට නම් ලියන්න පුලුවන්. කෙටියෙන් කියනවානම් පුදුම කලකිරීමක් ඇතිවුන සිදුවීමක්... ලැජ්ජයි හර්ශණ...!
👍👍👍🙏
තීරණාත්මක සාධකය වන්නේ හර්ෂණ සහභාගි වීම හෝ අදාල සම්මාන දීම නොවේ. බන්ධනාගාරයේ දූෂණ සහ අපරාධකරුවන් මෙන්ම දුමින්ද සිල්වා සම්බන්ධයෙන් හර්ෂණ ඇමතිවරයා ඉදිරියේ දී කටයුතු කරන ආකාරයයි. ස්තුතියි.
The bottom line right now we have to considet is, is Harshana, Anura doing their best to change this legal system little by little in good faith without their personal agenda? My answer is "YES" - Good enough for me.
Harshana mahatha ,lawyer keneku wu paliyata ,Adhikarana Amathikamata sudusu nowe .
Very. Good explains
මේ සම්බන්ධයෙන් මදයස්ත කියවීමක් තියෙන්නේ.හොදක් කියනත් බෑ විවේචනයක් කරන්නත් බෑ.ඒ කෙසේවෙතත් හර්ශනගේ අමාත්‍යාංශය පැත්තෙන් අදිකරන ක්‍රියාවලියට සිදුවෙන්න ඕන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විමසිල්ලෙන් බලා සිටිමි.
ෆසිර් සහොදරයා සුපිරි 🔥
Very knowledgeable .👍
වේලාසන දැනුවත් කරේ නැති නිසා සූදානන් වෙලා ආපු නැති හෙයින් ප්‍රතික්ෂේප කරන්න තිබුන ඉතාම පහසුවෙන්.
සම්මානය දිමට වඩා සම්මානයට නිර්දේශ වීම හොයන්න. විත්තිකරුවන් නැති අපරාධ සිදුවන රටක්
හර්ෂණ නානායක්කාර අනුර කුමාර නම් ආදරණීය සහෘද මිනිසාගේ ජනප්‍රියතාවයෙන් පාර්ලීමේන්තුවට පැමිණි ධාතු සුනඛයෙකි. අදත් අනුරට අපි ආදරෙයි. නමුත්, හෙට දින ජාජබට රටේ ජනතාව එරෙහි වන දින හර්ෂණට දුවන්න තැනක් නොමැත.
අනිවාර්යයෙන්ම එය සිදුවෙමින් පවතී .
@@anurarathnayake3461වෙමින් පවතී හැබැයි ඒ වෙනස් වෙන මිනිස්සු අනිවාර්‍යෙන්ම ඊලග ජනාදිපතිවරනයේදී අනුර කුමාරගේ පැත්තේ හිටගන්නවාමයි...මේ චෝදනා විවේචන වලින් අනුර කුමාරගේ ජනවරම ගැන කිසිම ගැටලුවක් මතු නොවේ.....මේ විවේචන සහ චෝදනා සියල්ලම එන්නේ වටේ ඉන්න ඇච්චෝ බැච්චන්ටයි......
රෙද්ද තමයි
හර්ෂණ මාලිමාව ගොඩනැගීම සම්බන්ධ ව කල කාර්ය භාරය නොදැන ඔබ කරන ප්‍රකාශ උචිත නොවේ
ඔහු අනුර හා විශ්‍රාමික ආරක්ෂක අංශ එකතු කිරීමට කරන ලද විශිෂ්ට සේවයට නිගරු නොකරන්න
හොද පැහැදිලි කිරිමක් ස්තුතිය ❤
Very good analysis 👍
වැරදිනම් වැරදියි.මාලිමාව කියල වෙනසක් නෑ.අපි බලන් ඉන්නවා.
අනුරත් පව් අනුරට චන්දෙ දිපු අපිත් පව්
ඔයාලගෙ තීරනය හරි. අපරාධ කරුවෝ සමග අපි ගනුදෙනු නෑ, ශාසනයේ පැවිදි වෙන තුරු.
සොබාදහමේ අනුහසින් ලගදීම... බඩු බනිස් .. දිට්ඨධම්ම .. කර්මය... නොසිතූ වෙලාවක ..එයි ...😅😅😅
කෙලින්ම කියනවා මාලිමාවේ උන්ට කොන්දක් නැහැ,පඩ ගද පමනි කෙලි බොරු අපිත් හසු උනා වගේ දැන් නිලධාරීන් රට පාලනය කරන්නේ අනුරටහා මාලිමාව නෙමේ
Keep it up guys 🎉
මේ යන විදිහට තවත් අයට ලැබෙයි
என் அன்பு சகோதரன் தரிந்து அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌❤️❤️❤️❤️🌹🌹
හර්ෂණ නත් හරි තරිදු පශීර් ඔබ දෙපලත් හරි❤
ජවිපෙ සිස්ටම් එකෙන් මිස /n p p එකේ අයත් එක්ක 225 හිටියත් පාර්ලිමේන්තුවෙ මේ සිස්ටම්ම් හදයි කියල හිතන්නවත් අමාරුයි මේ වෙන දේවල් එක්ක මට දුක හා වේදනාව 71 හා 87 89 දහසක් වදවේදනා මත ටයර් මත පිලිස්සී මිය ගිය සගයො රෝහන සහ්හොදරය හා මියගිය සගයො විදායක ජනාදිපති දූරය හා 159 ක පාර්ලිමන්ට් බලයත් තිබුනනම් ඔය රට කාපු හොරු හෝ රාජ්‍ය නිලදාරීන් නොව මාලිමාවේ මති ඇමතිවරුත් මේ මාස දෙකට හිරගෙදර හා ගෙදර
බන්ධනාගාරය. පොලිසිය. අල්ලස්. දෙපාර්තමේන්තුව. හමුදා. අධිකරණය. තුල. වගකීම් දරණ. අය. Waradi කළොත්. විශේෂ. අධිකරණය මගින්. වි භාග කලයුතුයි
තරිඳු ඔයාලා හරිම දක්ෂ මාධ්‍ය වේදියො. ඒ වුණාට මේ සිද්ධියෙ නම් ටිකක් සැර බාල කරා වගෙ . ඒකත් ඉතං දක්ෂ කම තමා ...
හර්ෂණ සදාචාරය සහ ජනවරම ගැන හිතන්න තිබුනා...ඔහු වැරදියි..මමනමිි කලකිරිලා ඉන්නේ..කොන්ද තියන දේසපාලුවො ලංකාවෙිි වර්තමානේ නැහැ..බලය ගන්නකල් විතරයි..බලන් ගියාම කොයිකත් එකයි..එක පරයෙකුට නැවත
වන්ද දෙන්නැහැ..කලකිරිමෙිි සිමාවක් තියෙන්න ඔීීනා.
Harshana Nanayakkara should be mature enough to think again to go for such a presentation further.
He needs to study it well as a minister of the law and justice.
I love this program, and both are great journalists ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
NPP එක කරයි කියලා බලාපොරොත්තු නොවන සිදුවීම්.
ආණ්ඩුව ගැන කල කිරීමක් තියෙනවා
හර්ශනත් හොරු සමග හෙලුවෙන්ද?
හොදමු අපි හොදමු මොඩ ජේප්පො හොදමු.... නියමයි තරිඳු ඔහොම යං....
රාජපක්ෂ පැටවු හැම තැනම මුන් හිතන් ඇති පෙරලන්න ආයේ ඒවා හීන තමයි
නීතිය ට ගරු කරන සහ නීතිය සුරකින පුද්ගලයෙක් ලෙස හර්ශන කරපු දෙය වැරදී කියලා මට නම් පේන්නෙ නෑ.
නීතියට ගරු කළ යුතුයි එහෙත් ඒ අපි ගරු කරන තැනින් යුක්තිය ඉටු වුණේ නෑ නේද
@ ඇත්ත යුක්තිය ඉටුවුනේ නෑ. ඒක හදන්න පටන් ගත්ත ගමන්ම ඒක වර්ජනය කරලා හරි යන්නෙ නෑ. ඒක ඇතුලට ගිහින් බලන්න ඕනේ කොහෙද මේවා අවහිර වෙන්නෙ කවුද මේ පිටුපස ඉන්නෙ කියලා. මුලු බන්දනාගරෙම වර්ජනය කරලා තරහ වෙලා ඒකට විරුද්දව යුද්ද ප්‍රකාශ කරලා මේවා හදන්න බෑ.
@@AriyasenaPerera-n5kඔහු මෙතැනදී සිදු කරන දෙය තුල පමනක්ම විවෙචනය සුදුසු නෑ නේද
ඔහුට එම අවස්ථාවට පත් වීම නොවැළැක්විය හැකිය
අනාගතයේදි මෙවැනි දේවල්වලට සම්බන්ධ නොවිය යුතුය
Thank you very much for your valuable information. Your story made me realize that we cannot decide anything by just seeing the outside world. There is always a hidden story inside. Everyone criticizes according to their level of knowledge. Therefore, their knowledge is the most important part. Thank you.
සම්මානය දීම ප්‍රතික්ෂේප කරානම් හොඳ නැත්ද. අකමැත්තෙන් සම්මානය පිරිනමන බව මුහුණෙ ඉරියව් වලින් පෙන්වන්න තිබුණ.
අනවශ්‍ය ප්‍රෂ්නයක් ඇතිකර ගන්ෙන් නැතුව ෙනාදි ඉන්න තිබුනා .ආමාරැ ෙවන් හදාගත්ත අන්ඩුව .ෙම් විදියට සමහර කලාකරැවන් තමන් ෙග් සම්මානය ගැනිම ප්‍රතික් ෙශ්ප කල අවස්තා තිබුනා.සමහර විට ඔහුව අපකිර්තියට පත් කරන්න ෙලාකු උවමානාවක් ඒ සංවිදාකයන්ට තිෙබන්නට ඇත
ලොකු වෙනසක බලාපොරොත්තු... අපි තවත් බලමු. රටම clean කරන්නට
කියවද්දි දූෂිත බන්ධනාගාරයවත් ක්ලීන් කරලා ඔය රජයම තවර ගත්ත දැලිකුණුවත් පිරිසිදු කරයිද කියලා මෙයා. කාලෙ කෙටියි. වල ගැඹුරුයි.
සමහර විට මේ මීනීමැරුම සිදුකරන්න ඇත්තෙ පිටසක්වල ජීවින් වෙන්න ඇති.😮
හර්ශන කියන්නේ නීතිය දන්න කෙනෙක් මිසක්, රටේ සිදුවුන මිනීමරු වටපිටාව ගැන මෙලෝ දැනුමක් තියෙන කෙනෙක් නොවේ... මිනිහට දෙන්න තිබුනේ , තැපැල් ඇමතිකම වගේ එකක්..අධිකරන ඇමතිකම වගේ එකක් දිය යුත්තේ ඒ පිළිබද හසල දැනුමක් තියෙන අයකුටයි...තොත්ත බබෙකුට නොවේ..අනුර කුමාරගේ සියලුම වැඩ ඔය වගේ තමයි..දැන් මාලිමාව හොදට නාගනිමින් ඉන්න බව පේනවා...අපි තව සැරයක් චන්දය දීලා , රැවටුන බව හොදටම පැහැදිලියි...😓😓😓
හර්ශන නානායක්කාර ලංකාවෙ කෙනෙක් නිවෙයිද එමිල් රන්ජන් හා නියෝමාල් රංගජීව බන්ධනාගාර රැඳවියන් ඝාතනයේ ප්‍රධාන චූදිතයො දෙන්න මෙහෙම ගියොත් අපි ආයෙ මාලිමාව සමග නැත
ඔබ දෙදෙනාටම කිවයුතු දෙයක් නම් යම් තැනැත්තකුට මරන දඩුවමක් නියම කරන්නේ අධිකරණ විභාගයකින් පසුවයි. මරනදඩුවම දෙන්නේද ඔහු තවත් සමාජයේ නොසිටියයුතුම නිසයි. එකල එල්ලාමැරූනමුත් කාලයක සිට එල්ලාමරා නෑ. ඒ වුනත් මේ දුමින්ද යන සිරකරු මලමිනිය ක් ලෙසම සැලකිය යුතු නොවේද? තව කොතෙ කුත් සිරකරුවන් සිටීද? මේ සිරකරුවෙක් නටන නාඩගමක හැටි. එල්ලා දැම්මානම් හරි !
ඇමතිවරයකුට කලින් මේ වැඩ සටහන පිළිබඳව දැනගැනීමට ලැබෙන්නේ නැතිද ?
මාධ්‍යකරණයට❤
හැමදාටම ෆසිර් එන්න්කො
❤❤❤❤
සුබ දවසක් තරිඳු පුතේ බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඇයි බං ඇමතිය ඔළුව නැමුවෙ නිවටකමටද පිමිපිකමටද බයටද යකෝ 😂
ඉතින් බං ඇත්තනෙ එයාට ඒවගෙ ජඩවැඩ කරලා තියෙනවානම් එයාව දන්නවානම් එයාට සම්මාන දෙන්න ගෙන්නූවානම් කාටද මෙක දෙන්නෙ කියලා හොයලා බබලා ඒක වෙනකෆනෙක් අතින් දෙන්න කියලා එයාට අයින් වෙන්න තිබූනා
ඔච්චර පිරිසිදූනම් එහෙමයි කියන්න තිබූනෙ 😢😢😢
මාලිමාව කියන්නෙ මේ රටේ බිහිවූ අනෙක් ආන්ඩු වලින් වෙනස් යය් අපි සිතූ ආන්ඩුවක්.සාමාන්‍යයෙන් ඇමති කෙනෙක් ඔවැනි අවස්ථාව ක සම්මාන දීමක් ප්‍රතික්ෂේප නොකරන වා වුවත් මාලිමාව වැනි යුක්ති ය වෙනුවෙන් පෙනී සිටින ආන්ඩුවක ඇමති වරයෙක් සාම්ප්‍රදායික ඇමති තත්වයෙන් ඔබ්බට ගොස් සම්මාන ය දීම ප්‍රතික්ෂේප කල යුතුමය් .
අසනීපයක් කියලා හරි නොගිහින් ඉන්න ඕන තරම් නිදහසට කාරණා තියෙනවානේ නොගිහින් හිටියනම් ඔය මුකුත්‍රශ්නයක් නෑ
අපිත් npp එකට කඩේ ගියා post share කරා හර්ශ්නගෙ සිද්දියෙන් පස්සෙ නම් අප්පිරියයි. තාම අර නිශ්ශන්ක බන්දුල ට දෝශාබියෝගයක් ගේන්න කොන්ද පන නෑ. ඔහොම දූශිත එව්න්හ්ගෙ ඔලුව අත ගගා කොහොමද දූශනේ පිටු දකිනව කියල කියන්නෙ.
හොරුන්ටම දුන්නන්ම් හිතට දුක නෑ උන්ට ප්‍රතිපත්තියක් හරි තියන්ව.
👍👍👍
යුක්තිය ඉල්ලා මාලිමාවට ඡනිෙද දඅන්නා
හර්ෂණ නානායක්කාර ත් අර කතානායක ගෝතය වගේ අනුරලට පව් නොදී අයින් විය යුතු නැද්ද?
අනේ අපේ චන්ද?
අනිවාර්යයෙන්ම .
👍👍🥰
ලංකාවේ හරි සම්මාන ගත්ත කිසිම කෙනෙක් නැත ... ඒක .. ලෝකයේ ලංකාවටම විතරක් උරුම උන සංස්කෘතියක්...(ඉන්න ආස හිතෙන රටක් ❤)
ප්‍රදාන වයිද්‍ය නිලධාරියා එකෙක් ඉන්නවාලූ මහින්දයාගෙ ගෑනිගෙ සහොදරයෙක්ලූ ඉතින් ඕකට ඔහොමවෙන එක ගැන අහන්න දෙයක්ද???
ඒ සම්මානය ගැන එච්චර කථා කරන එවුන් අර උසාවියෙන් වරදකරැ කරපු අර්ළුක ඝාතකයා ලෙද නම් කරපු මහින්දව තාමත් කරේ තියන් යන්නේ මිනිස්සු
ඔය හර්ශනගෙන් ලැජ්ජාවක් නැද්ද ? කියල අහන එඋන්ට, එහෙම අහන්න ලැජ්ජාවක් නැන්ද ? බං
කරුනා කරල ඔයාල ලමාගේවා ගැන හිතන විදිහටම ගෝටගෙ කාලෙ මොන මොන ක්‍රම වලින් හරි නඩු වලින් බේරුන අය ගැනත් හිතන්න පුරුදු වෙන්න පීලීස්😂😂😂😂
appreciated the presentation of y both, Tharindu. npp minister must stand for their voters. these are very serious issues.
මම කමෙන්ට් හතරක් දැම්ම තරිඳු ඔයාලා කමෙන්ට් මකනවද කෝ මන්දාපු කමෙන්ට් එකයි තියෙන්නේ 🤔
හරක් ලොරියේ බුදු සරනයි කියලා ගහගෙන යනවා වෙන්න බැරිද?
යන්න ඉස්සෙල්ලා එතන මොනවද වෙන්නෙ කියලා කලින් දැනගෙන ගියේ නැත්නම් තමන් උගුලක අහුවෙන එක වලක්වන්නත් බෑ
Adding more, අනුර sweet dictator හෙවත් සොඳුරු ආඥාදායකයේක් නොවී රට ගොඩ නැගීමට නොහැක....lee kwang you ගෙ ආසන්න යට යායුතුයි....නැත්නම් මේ වසර 5 ඔහේ යනු ඇත
සමාජ මාධ්‍ය මර්ධන පනත අහෝසි කරන එක ගැන සද්දයක් වත් නෑ නේද?
හැම තප්පර යක් අපේ බං
JVP ජාතික ලැයිස්තු අපේක්ෂක,ශරංගේ තාත්තාට මහින්ද අතින් සම්මානයක් ලැබුණා එක පිළිකුල් කරන්නත් බෑ එතකොට..
What i see is ,Npp is very fast getting unpopular .Time is running out for Npp.
ජනපති තුමනි ඔබේ ගෝලයන්. ගැන තොරතුරු. ගොනු කරන්න. අධීක්ෂණ. කරන්න
The minister is either playing to the gallery or scared to point out that there is corruption within the walls of the Prison. The public is aware of what is happening, there cannot be halfway houses, and he should be reprimanded.
😮 discussion related to 2012 murder case is brutal incident. My suggestion is to publish commission report regarding this matter. Why because they didn't committed suiside on their own. Something might have been happened.
තරිදු , Fazeer එකඟයි
තරිඳු ඔයගොල්ලෝ වීඩියෝ එකක් දාපු ගමන් අපි බලනවා ඒත් අපේ කාලය නාස්ති වෙනවා මොකක්දෝ එකක් එක දෙක තුන කියලා යනවා. ඒක නැති කරන්න බැරිද ඊට පස්සේ අමතක වෙලත් යනවා බැලෙන්නේ නැහැ
කවදහරි මේ ආණ්ඩුවට විරුද්දව ජනතාවගෙ පැත්තෙ හිටගන්න වෙනවාමයි තරිදු. ඒක නිසා නලවන්න එපා.. බොරු වැඩක්
අදිකරනයට අපහාස කලා කියලා ගොංජට උනා වගෙ වෙන්නත් තිබුනා😅
ඔයගොල්ලෝ කියන කථාව ඇහැව්වාම "තෙලෙන් බැද්දත් කොබෙයියා..!
කිරෙන් බැද්දත් කොබෙයියා..!" කියන කියමන මතක් වෙනවා. ඇමැති කරපු වැඩේට වඩා ඔයාලා අසික්කිතයී. තරිඳු ඔබගෙන් මෙහෙම කතාවක් අහන්න හම්බ වුන එක ඉතාමත් කණගාටු දායකයි .
🙂👍🏼හර්ශණ දැන් නීතිවරයකු වඩා රටම බලාපොරොත්තු තනපු දෙශපාලයකු සහ කැබිනට් ඇමැති කෙනෙක්. He is a prominent politician much more than a lawyer.
Thats true.....😮😮😮😮
ජනපති තුමනි. හර්ෂණ. ගැන. හිතන්න.
හර්ශනව සුද්ධකරන්න ගන්න උත්සාහය පිළිකුළෙන් හෙළා දකිමි..😡😡😡😡
සජිත්ට නේද ඡන්දය දුන්නෙ?
Let me be clear... if minister does not know what events he supposed to go and what are the activities there prior to his visit, he is no more suitable for this admin position...20 seconds???? This may be a coupe
හර්ෂන තව ෙකාරා ෙනාෙවයි ෙකාල්ලෙන්
Mr. emi ranjan was recently acquitted and discharged by the hon supreme court the highest court of the Sri Lanka so no issue about it and he is currently a totally free man please don't insult our highest court cos you guys will face legal repercussions from it ok my friends
ACTUALLY WHAT HARSHANA DOING
ෙගායමි ෙකාෙල් මිනිමැරැව රට
තරිදු(2),ඔය නඩුව නැවත අලුතෙන් නඩු දාන්න පුලුවන් නේද?
අපි NPP ආණෙන් නම් ඕවා බලාපොරොත්තුවුනේ නැහැ. ගැලවෙන්න අපිට හේතු කියන්න එපා. We are very disappointed...
Harshana is a joke for us who tried our best to elect those people
ඉතාම කෙටි කාල පරිච්ඡේදයකදී ජනතාවට එපාම වූ ආණ්ඩුව කියන්න කණගාටුයි වර්තමාන NPP පාණ්ඩුවයි....
😂😂
😅😅😅
ඇදගෙන නානව