😅Very interesting post. I am so happy to read it. Hats raised to Mr.AKD & the NPP Government. Don't hesitate to remove anybody who has been suppotive & involved in corruption of Messr's RW/MR & MS regimes . President should use his full powers to send all of them on compulsory leave , pending enquiries. Legal action must follow & justice meted out , to the justice denied.
Great work Tharindu and Fazir your team work. Sorry If I got Fazir’s name right. It’s good you guys go on stressing these very important issues. Thanks for your efforts ❤❤❤❤❤❤❤
AKD and the team is ticking their list Priorities , with most professional approach Making minor mistakes obviously. Slow and steady. So give them reasonable time So it would be better if you can be supportive like promoting clean Sri Lanka concept . For now they don’t need watch dogs
Keep up the good work! Journalist like you will make sure the hard won changes will continue to flourish. Some may find it hard to accept. But being critical of the government where necessary is the responsibility of the free media. Thanks!
Guys you two are great and thank you for standing by the right thing . But for heavens sake do your home work n mention the people with their correct names. It’s not what we expect of true journalists like u. NBK is a bad egg . I have first hand experience . Thanks again to you guys
You guys bharatha doing such amazing job. If sl vlog guys are your friends please give them some lessons how to do enthusiastic political vlog because those guys don't know what they are talking thanks guys
අපිලු කතා කලේ. උබ මොන සොකඩයෙක්ද බන් තරිදු ජය.. , භාරත එක්ක. බොරු කය්යයි ශෝ එකයි අලි පඩෙයි. ඇමතිලා මන්ත්‍රිලා අදුරනව කතා බහ කරනව කියන්නත් මාර ගේමක් දෙන්නේ
තරිඳු නිකම් කෑගහන නූගත් මෝඩයෙක් විතරයි. ඔබතුමා හරි. ස්තූතියි මේ හෙළිදරව්වට.
@@SatahanRadio අන්න ඒ බය තියාගන්න 😌
@@shanepereraedu ඔව්! අන්තිමේ ඉතිරි වෙන්නේ මේ සොඳුරු වර්ණනා පමණයි. ලොකු මෝටිවේෂන් එකක්
උන් හැමදාම මේ වෙනුවෙන් හඬ නැගුවා.
මුන්වගේ අද බාල මෙලො සමාජ කියවීමක් නැති ගොබ්බසේනල එක්ක විදෙට යන්න එපා තරිදු.මුන් දන්න තරම තමා.@@SatahanRadio
ඔයාල කියන එකත් හොඳයි කොහොම වුනත් අනුර ඇතුළු ආණ්ඩුව හරියට වැඩේ කරන එක ෂුවර්
තරිදු වෙනස් දේශපාලන මතයක් දැරුවත්.. රජය අපහසුතාවට පත් නොකර සාධාරණ විවේචන ඉදිරිපත් කිරීම අගය කළ යුතුයි ❤
ඇත්තෙන්ම ඔබලගේ ඉදිරිප්ත්කිරිම් රටෙ ජයග්‍රහනයට වටිනව මේ රජය ජනතාවගේත් ඔබලාගේත් අපේත් ජයග්‍රහනයක් එනිසා මේ ර්ජයරෑක ගත යුතුය්
අර SL vlog ලපයි සිපයියන්ට වඩා උඔලා මේ කරන වැඩේ great 👍👍👍👍
Keep it up 👏👏👍💪
@@prabanwsdb3499 මමත් මුල ඉදලම බැලුවා..උන්ගේ ෂෝ ඉදල බලන්න ගියා..කෙළින් නොකිය යටින් ගහන ගේම කැත නිසා දැන් බලන්නෙ නෑ..😡
aththa
උන් හිතන්නෙ උන්ගෙ තර්ක තමයි සුපිරි තර්ක කියල. බෲනෝ කියන්නෙම මෝඩයෙක්. 😂
@@Prasaaaaඅර අභිෂේකා තරම් පිළිකුල් සහගත නෑ වෙන එකෙක්වත්...🤮🤮🤮
Un nam melo rahak naa ara kellath wadakata naa.
මමත් හරිම කැමතී තරිදුලාගේ ප්‍රෝග්‍රම් එක බලන්න ...සමහර වෙලාවට සමහර දේවල්වලට එකග නොව්නත් මම කැමතී...තරිදුල දෙන්නත්..ෆසීරුත් හරිම හොදට වැඩේ කරනව..සුබපැතුම්...👌👌❤❤
මමත් එකඟයි.
තරිඳු 1 2 ශාලික ,පසීර්,බාරත,චන්දන /ධරමශ්‍රි කාරියවසම් සත්‍ය දකින මාද්‍ය මෙහෙවරට ස්තූතියි.
සුද්ද කරනවා..හොදින් හෝ නරකින්..මොකද මේ රටේ බහුතරයක් මිනිස්සු හොරැ.. ඒක උඩ ඉදල පහළටම හැදුන දෙයක්..සුද්ද කරන්නත් ඔීන උඩ ඉදල..👍
සුද්ද කරන්න ඕනි ලොවෙත් නැති වෙන්න.🤗
ඇත්තටම ඔබ දෙපළ ගැන ආඩම්බරයි. ඔහොම යං
ඔයගොල්ලෝ කරන සේවය අති විශිෂ්ඨයි. තරිඳුලා 💐
තරිඳු පුතේ ඔබේ සතුට රටේම සතුටයි ස්තුතියි
👍👍👍✅✅💯💯👏👏👏
සමහරුන්ට මේ පැහැදිලි කිරීම් දිරවන්නේ නැහැ...ස්තුතියි තරිඳු මහජනතාව දැනුවත් කිරීම පිළිබඳව..
Excellent reports ❤
Thanks both of you
🙏🙏🙏💐💐💐
රටට යහපතක් වෙනකොට තරිඳු සතුටින් . ඒකයි නියම මාධ්‍යකරණය.❤
ඉතාම අර්තවත් විදියට දෙදෙනාම වැඩසසටහන මෙහෙයවනව ඇත්ත මේ හඩ ආන්ඩුව හරි දිසාවට ගමන් කරවන හොද තල්ලුවක් වෙනව
නීතිපතිව ඉවත් කල යුතුයි.
ඉදිරියෙදි කරයි
අයින් වෙන්න කියල නේද තියෙන්නේ. අයින් වෙන්න කලින් අයින් කරන්න ඕනි, කාලය විනාශ කිරිම අපරාධයක්. කඩිනමිව සුද්ධ කරන්න ඕනි.
@pradeepfernando3027 අයින්වෙන්න වැඩ සලස්වනවා.
අනිවාර්යයෙන්ම ඕකටත් දෝසාබී යෝගයක් ගෙනෙල්ල හරී අස් කරයි එකෙන්ම
AKD නැවත වරක් නීතිපති දෙපාර්ථමේන්තුවෙ නිළධාරීන් නැවත වරක් කැදවා ප්‍රගතිය පිළිබද පසු විපරම් කිරීමක් follow up action කළ යුතුය. මෙවැනි ප්‍රගති සමාලෝචන රැස්වීම් නිරතුරුව පෑවැත්විය යුතුය.
අනිවාර්යයෙන්ම කරයි අනුර ඔවුන්ට කාලය දෙනව කරන් නැත්නමි අස් කරයි මොකද එක පාරට අස් කරොත් කරයි ආපු ගමන් ජනපති බලය යොදවල අස්කරාකියල එහෙම නොවෙන්න වැඩි දෙනව අනුර මොකද අනුර ඕව දන්නව නීතිපති දුෂිතයි කියධ දන්නව කාලය දීල අස්කරල දායි එකෙන්ම
ජනාධිපතිතුමා ක්ලීන් ශ්‍රී ලංකා හරිතැනින් පටන් අරන්. දැන් නම් ආන්ඩුවගැන තිබුනට වඩා විස්වාසයක් ඇතිවෙනවා.❤
අනිවාර්යයෙන්ම නිශ්ශංක බන්දුල කරැණාරත්න දෝෂාභියෝගයකින් ඉවතා කල යුතු බවට මාත් දැරෑ අදහසකි.හරි නම් ඔහුට විරැද්ධව ක්‍රියා මාර්ගයක් ගත යුතුය.
මේ වගේ උන්ට විශ්‍රාම වැනි දීමනා අහිමි කල යුතුයි...
ඇත්තටම දෝෂාභියෝගය නිශ්ශන්ක බන්දුලට ගේන්න.
thanks Tharidu. I really appreciate you and your friend. I think NPP is trying to do their best
They better.. ' as it seems the majority who voted them in have short fuses when it comes to tolerence ...😂
හිරු, දෙරණ මාධ්‍යයන්ට වඩා ඔයාලා අපේ රටට කොයිතරම් නම් ආදරෙයිද!!!
උන් ආදරෙ හොරැන්ටයි සල්ලිවලටයි.
මෙන්න මේක තමයි සැබැම විපක්ෂයේ කර්‍ය්බාරය...
ස්තූතියි තරිඳු.
Thank you very much for your excellent explanation and guidance. ❤❤❤❤❤❤❤❤
නීතිපතිත් අයින්කලයුතුමයි
😅Very interesting post.
I am so happy to read it.
Hats raised to Mr.AKD & the NPP Government.
Don't hesitate to remove anybody who
has been suppotive & involved in corruption of Messr's RW/MR & MS regimes .
President should use his full powers to send all of them on compulsory leave , pending enquiries.
Legal action must follow & justice meted out , to the justice denied.
ජයවේවා
තරිදු. ඔයාලගේ අදහසට අනුව කටයුතු වෙනවා නොවෙයි ඔයාලගේ කියවිව යථාර්තයට කිට්ටුයි කිව්වොත් සාධාරනයි.
කොහොම හරි ජනාධිපති තුමා ඇතුලු රජයට මේ රට සැමට එක නීතියක් කියන තැනට ගෙන ඒමට හැකියාව ලැබේවා . එය රටේම පැතුමක් .
Respect AKD ❤🫡🫡 Proud my VOTE🥰😍❤️🔥🔥💯
මේ රට විනාශ කරපු රාජ්‍ය සේවයේ තවමත් ඉන්නවා රාජපක්ෂ රනිල් පිල්ලි ඕකුන් එලවලාම දාන්න ඕනේ නීතිය ක්‍රියාත්මක කරන්න නම්
Great message well done
Great massage for the public..
ඉතා හොඳයි තරිඳු ❤️❤️
Fazeer well done bro keep it up tharindu u too🎉
නීතිපතිවත් වහාම එම තනතුරෙන් ඉවත්කළ යුතුමයි නැත්නමි ඔහුත් අනිත් දුෂිත යන් සමග එකතුව රජය පෙරළනවා
ඒක නම් සම්පූර්ණ ඇත්ත.... ඇතුලෙ ඉන්නේ හොරු ආණ්ඩුවට. ගේම දෙන්න ම තමයි බලා ඉන්නේ..
❤ Great job 👏 keep it up
Good Job
Thank you
Tharidhu Malli Umba Niyamai❤❤❤❤❤❤❤❤❤
Good presentation , as usual ...
ඔබ වගේම පෂීර් මොහමඩ් ලොකුම සේවාවක් කරනව අපිහැම දිනකම අලුත්තොරතුරු ඔබලාගෙන් බලාපොරොත්තු වෙන ව
Great work Tharindu and Fazir your team work. Sorry If I got Fazir’s name right. It’s good you guys go on stressing these very important issues. Thanks for your efforts ❤❤❤❤❤❤❤
Congratulations kollo okkotama horu elawa demiya yuthimai
Very good job done !
💐💐💐💐💐💐
ෆසීර්,superb definition .
That's great........
මුලු උසාවි පද්දතියම තක්කඩි හිටියෙ
Great news
AKD and the team is ticking their list
Priorities , with most professional approach
Making minor mistakes obviously.
Slow and steady. So give them reasonable time
So it would be better if you can be supportive like promoting clean Sri Lanka concept .
For now they don’t need watch dogs
We need more journalist like both of you keep up good work 👍
තරිදු ඔයාල කරන වැඩේ ඉතාම හොදයි පුතේ ජනතාව දැනුවත් කිරීමට ඇත්ත ඇති සැටියෙන් දැකීම ගැන හරිම සතුටුයි පුතේ
Keep up the good work! Journalist like you will make sure the hard won changes will continue to flourish. Some may find it hard to accept. But being critical of the government where necessary is the responsibility of the free media. Thanks!
අනිවාර්යයෙන්ම හොරැන්ට දඩුවම් දෙන තුරැ බලා සිටිනවා
ඇති යන්තම්
👍👍👍👍👍
Happy news 👍👍👍
A,to Z රට clean කරන්න ඔබලා දෙන සහයෝගයට respect .
විශ්වාසභංග යෝජනාව ගේන්න කලින් ඉල්ලා අස්වීම වටිනවා...
1:22 ඕකට මිනිස්සුන්ගෙ සද්දෙ ආවෙ නැත්තෙ රංවලගෙ කේස් එක කරේ තියන් යන්න සල්ලි දීල ෆේස්බුක් එකේ sponsored ඇඩ් ගහන්න ඒකෙක් නැති නිසා. නිශ්ශංක බන්දුල යනව කියන්නෙම උන්ට ඇපත් නැති වෙනව. Literally ඇප නැති වෙනව. ඒකයි 😂
ජනාධිපති තුමා සුවර් එකට රට හදනවා ඒත් මේ වෙලාවේ , බස්,ත්‍රවිල් ,පැස්නේ ඇද ගත්තේ එක නම් අනුමත කරන්නේ නැ එක කරන්න මේ හරිම වෙලාව නොවේ
මේ නීතිපති පිලිබදව තිබෙන අවිශ්වාසය නිසා වැදගත්, වටිනා, ගැඹුරු නඩු පවරන එක කල් දාගන්න තුරු වෙනත් මාතෘකාවක් එලියට දැම්ම බස්, ත්‍රීවීල් හරහා..මම හිතන්නේ.😂😂
🙏🙏🙏🙏👍👍👍👍
තැන්ක්ස් සහෝ
Thanks tharindu oba depolata me pahadilikirimata.
🎉🎉🎉🎉තරිදූට මල් මිටක්
YES YES YES YES YES YES YES YES YES YES YES YES YES YES YES YES YES
එල එල ගහන්න ඕනි තැනට රිදෙන්නම ගහන්න මචන්ලා
3:10 අනුර ඔයාගෙ වීඩියෝ බලනව විතරක් නෙමෙයි subscribe කරල notification බෙල් එකත් click කරල ඇත්තෙ 😌
❤️❤️❤️
We are happy of this decision
❤❤❤❤❤❤❤
redi nethiwa kade Yana j baiya..you were very impartial one time .. we were with you those days ...
👍👍
අනුර සහෝදරයා ඔයාලගේ වීඩියෝ බලනවා.☺..එයා පැ් 24 ම ඔන්ලයින්...😁 බාරතගේ වීඩියෝ ත් එක්කම
එහෙනම් ජනාධිපති ගෙන් අහපං 89 අපේ අයියල වද දීල මරපු අළුගෝසු මිනීමරුවා වුන රණවීර පොලිස් අමාත්‍යංශෙ උපදේශකය කර ගත්තෙ ඒ අමාත්‍යංශෙ ඇමති ආනන්ද විජේපාලගෙ ගෑනිත් එක්ක බුදියගන්නද කියල
හරියටම හොයල බලල කියහං ...මේ වගේ 89 අළුගෝසුවෙක් මේ විදියට උපදේශකයෙක් කර ගන්නෝන ඉතින් ජාජබ නායකයෙක්ගෙ අම්මට හරි ගෑනිට හරි එක්ක බුදියන තරමේ මිත්‍ර කමක් තියෙන්න එපායැ .....ර්ණවීරය එක්ක බුදියන ගෑනි හරි අම්ම හරි කාගෙද කියල අනුර සහෝදරයගෙන් අහල කියපං
@@T56-b3y කවුද අලුගෝසුවා රනිල් ද ? 😢😢රනවීරගේ කතාව බොරුවක්..😂ආනන්ද විජේපාල අනුර අතර විශ්වාසය කඩන්න ගහන ගේමක්..ඒවා අසා ර්තකයි......😂 රනවීර කියන්නෙ දූශිතයෙක් නොවේ
@@T56-b3y ජා ජ බ මිත්‍රත්වය හැදෙන්නෙ විශ්වාසය මත..කොච්චර වගකියන්වද කියන එක මත...සල්ලි මත නෙවේ...වෙනත් වුවමානවන් මත නෙවේ✌
තාජුඩින් ඝාතනය සාක්ෂි වසන් කලා කියන එක බොරුද
Soob,should arrest this corruped senior judge
❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔබලා දකින දේවල් ප්‍රසිද්ධියේ කතාකරන්න නිර්භීතවන්න අපේ රට ඉදිරියට ගෙනයන්න මේවා සහයෝගයක් වේවි ස්තුතියි!
Guys you two are great and thank you for standing by the right thing . But for heavens sake do your home work n mention the people with their correct names. It’s not what we expect of true journalists like u. NBK is a bad egg . I have first hand experience . Thanks again to you guys
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
Anura rata hadanawa lassanata❤
You guys bharatha doing such amazing job. If sl vlog guys are your friends please give them some lessons how to do enthusiastic political vlog because those guys don't know what they are talking thanks guys
❤❤❤
🎉🎉🎉
Great done president 😅
මාස තුනේ ආණ්ඩුව විවේචනය කරන්නෙ ඇයි කියල අහනකොට දෙන්න තියෙන තේරෙනම උදාහරණය තමා බැදලා මාස තුනක් යද්දි ගෑනි ටික ටික ෆෝන් එකේ බිසී වෙනවා නම්, ගෙදර එන්න පරක්කු වෙනවා නම් නිවාඩු දවස් වලටත් හදිස්සි වැඩ වටෙනවා නම් මිනිහා ඒක හොයල බැලුවේ නැත්තම් ගැනි වෙන එකෙක් එක්ක පැනල යනකන් මිනිහා දන්නේ නැ 🥲
😂
❤
His henchmen of Ranil ලොක්කා ..one of the yes minister..
❤❤❤❤❤❤❤❤
⚡️👏
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊
නිතිපති වාහම ඉවත් කරනු
නීතිපතියත් බං මාලිමා ආණ්ඩුවෙ නායකයෙක්ගෙ ගෑනි එක්ක හරි අම්ම එක්ක හරි බුදියනව ඇති බං එහෙම ලව් එකක් තිබ්බාම ඌ යවන්නෙ කෝමද බං
@@T56-b3yඌ යනවා දැන්
@@T56-b3y නීතිපති එක්වර ඉවත් නොකලේ සමහර නඩු අවසන් අදියරේ පවතින නිසා..වෙන හේතුවක් නොවේ..නමුත් නීතිපති වගකීම පරක්කු නම් ගෙදර යන්න වෙනවා
@@slmicro3857 පොලිස්සිය වෙනුවෙන් අධිකරණයෙ නඩු ගොනු කරන්න නේද තීතිපති ඕනෙ? නඩු ඉවර වෙනකල්ම එයා ධූරෙ ඉන්න ඕන කියල එකක් නෑනෙ. නඩුව දාන්නෙ පොලිස්සියනෙ 🤔
@@shanepereraedu ඔව් එහෙම නැ.😇..පොලීසි විමර්ශන කරලා ඒ සාක්ශි නීත්පතිට යොමු කරන්නෙ..නීතිපතිගේ වගකීම අදිකරනයේ එම නඩු නිවැරදිව ගොනු කිරීම....සී අයිඩී එක කරපු විමර්ශන බොහෝ ඒවා අවසන් අදියරේ දැණ්..සමහර ඒවා ඉවරයි...ඒවත් සාක්ශි ත් එක්ක නඩුව ගොනු කරන එක නීතිපතිගේ වගකීම.. ඒක වෙන් නැති ප්‍රශ්නයක් තියනවා.. 😢 නීතිපති සල්ලි වලට යට වෙලා වෙන්නත් පුලුවන් නැත්නම් ජීවිත තර්ජන ගෝටාබය ලගෙන්
විදායක ජනාදිපති දූරය හා පාර්ලිමේන්තුවට 159 ලබාදුන්නෙ ජනතාව ඔය මිනීමරුම් හා හොරුඅල්ලන්න බොහොම ප්‍රමාදයි තව එකක්වත් හරියට කෙරෙන් නහ
They are soo busy maaaaan
So tiring
Fazcil 👍👍👍👍
ඉතින් මාසෙ ඉවරවෙන්නම ඕනද ඉල්ලා අස්වෙන්න. ?
Anura keyanne sawdanawa kan drna pudgalayek api ohuta sahayogaya demu
ඔබලා නීති පතිවත් ඉවත් කරන ලෙස ඉල්ලීමක් කල යුතුයි නීති පති දෙපාර්තමේන්තුවේ අනීතික වැඩ නිසා ජනතාව නීතිපති දෙපාර්තමේන්තුව ගැනභකළකිරීමෙනුයි ඉන්නේ.
Eww Eww නඩු 11ක් fast track එකේ යනව කිව්වම තරිඳුගෙ ශර්ට් එකේ මල් ටික මූණෙ පිපුන 😂🌸🤣
🌹❤
Baduth hamuduruwoge, naduth hamuduruwoge😮
ඉල්ලා අස් උනාම දෝෂාභියෝගයක් ගේන්න බැරිද...
දෝෂාභියෝගයක් දිනුවොත් ඒ රාජ්‍යසේවකයාට යම් යම් දේවල් අහිමි වෙන්නෙ නැද්ද..