ඔබේ ජීවිතකාලයේ මුණගැසෙන මෙවන් අය මඟහැරගන්න නම් එපා | Bana Asamu 08 | Oct 22, 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • ඔබට මහා නිධානයක් පෙන්වන පුද්ගලයෝ | Koralayagama Saranathissa Thero Bana2024 | Bana
    දේශනාව 08 පෙළගැස්ම | Timestamps of Bana Deshana 08
    0:01 දේශනාවේ ආරම්භය
    0:59 වරද පෙන්වාදෙන සත්පුරුෂයා
    3:14 නිධාන කතාව
    13:14 ධර්මයේ සඳහන් නිධාන හතර
    22:26 කුඩා වරදේ විශාලත්වය
    34:08 පහාරාද සූත්‍රයේ ඇති සාගරයේ සාසනයේ සමානකම්
    මෙවන් උතුම් ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට එක්වන්න.🙏
    / @banaasamu
    අපගේ මාධ්‍ය ජාලය.
    🔴TH-cam / @banaasamu
    🔵Facebook / urzyvaxebnvnkt4h
    දානයන් අතරින් උතුම්ම දානය ධර්ම දානයයි.
    ධර්ම දානය කරවීමට මෙවන් උතුම් ධර්ම දේශනා බෙදාහැරීමට දායකවන්න.
    ඔබ සැමගේ යහපත් පාර්ථනා මුදුන්පත් වේවා.!
    #Bana #koralayagamasaranathissatherobana2024 #dharmadeshana

ความคิดเห็น • 66

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 3 หลายเดือนก่อน +3

    ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු .පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා ...සාදු සාදු සාදු .මෙ ධර්ම දේශනාමය කුසලය ඹබ වහන්සේට පුාර්ථනිය බොධියකින් ධර්මාවබොධය පිනිසම උපකාර වේවා ...සාදු සාදු සාදු

  • @NirmalaNamalika
    @NirmalaNamalika 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු මාගේ කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුශ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @DamatanthiPathirana-hv8gi
    @DamatanthiPathirana-hv8gi 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු..!!! සම්මා සම්බුදු සරණයි..!!! නමෝ බුද්ධාය..!!! තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ..!!! 🙏🙏🙏

  • @kumaratharidu7305
    @kumaratharidu7305 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු.... තෙරුවන් සරණයි... නිදුක් නිරෝගී දිර්ගයුෂ ලැබේවා...පින්වත් ස්වාමින් වහන්සේට.. 🙏🙏🙏

    • @BanaAsamu
      @BanaAsamu  3 หลายเดือนก่อน

      පින්වත් ඔබට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා.!

  • @kamanichampika5813
    @kamanichampika5813 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා 🙏🙏🙏

    • @BanaAsamu
      @BanaAsamu  2 หลายเดือนก่อน

      පින්වත් ඔබට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා..!

  • @nadinadi647
    @nadinadi647 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වාහන්සෙට නිදුක් නිරෝගී සුවය දීර්ඝඋස ලැබේවා ඔබ වාහන්සෙට මගේ නමස්කාරය වේවා 👏👏👏👏👏👏👏👏👏👏👏👏🌼🌼🌼🌼🌼🌼🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️

  • @ChandanaGamage-ox7yr
    @ChandanaGamage-ox7yr 3 หลายเดือนก่อน

    ඉතාමත්ම ඉක්මන් බවයක... ඉතාමත්ම කෙටි කලකින් සැප සහගත ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කරගැනීමට ලැබේවා... මෙතැන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා...
    කල්‍යාණ මිත්‍රයන් ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා...
    කල්‍යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා...
    උතුම් ශ්‍රී සද්ධර්මයම අසන්නට ලැබේවා...
    ධර්ම දේශනාව සිදුකළ ගරුතර ස්වාමීන් වහන්සේටත්, මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබ අප සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබී පතන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සම්පත්තියම ලඟා කරගැනීමට මේ පින හේතුවාසනා වේවා...
    සාදු... සාදු... සාදු...
    තෙරුවන් සරණයි...!!!

    • @BanaAsamu
      @BanaAsamu  3 หลายเดือนก่อน

      පින්වත් ඔබට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා.!

  • @padmawati8896
    @padmawati8896 3 หลายเดือนก่อน

    බොහොම පින් අපේ පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි

  • @HhhjjHhhffg
    @HhhjjHhhffg 3 หลายเดือนก่อน

    Taruwan, saranaei suwamen whnsa 🙏🙏🙏🌺☸️🌷🌹🙏🙏🙏🌷🌹🏵️🙏🙏🙏🌻🌷🌹🏵️☸️

  • @bosalem3727
    @bosalem3727 3 หลายเดือนก่อน +1

    හරිම යහපත් කාරන ගොඩක් කියලා දුන්නා අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ගොඩක් පින් ඔබ වහන්සේ ට සහ දායක පින්වත් ඇත්තෝ සියලු ම දෙනාටම ගොඩක් පින් තෙරුවන් සරනයි

    • @BanaAsamu
      @BanaAsamu  3 หลายเดือนก่อน

      පින්වත් ඔබට තෙරුවන් සරණයි..!

  • @SunilRoopasinghe
    @SunilRoopasinghe 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏

    • @BanaAsamu
      @BanaAsamu  3 หลายเดือนก่อน

      පින්වත් ඔබට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා.!

  • @UpekshaThalgodapitiya
    @UpekshaThalgodapitiya 3 หลายเดือนก่อน

    සාධු සාධු සාධු,,,,!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏

  • @AnushaHimali
    @AnushaHimali 3 หลายเดือนก่อน +1

    සාදු ! සාදු !! සාදු !!! පින්වත් බුද්ධපුත්‍රයන්වහන්ස ඔබවහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා .

    • @kusaladissanayake1254
      @kusaladissanayake1254 3 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @BanaAsamu
      @BanaAsamu  3 หลายเดือนก่อน

      පින්වත් ඔබට තෙරුවන් සරණයි..!

  • @CharityDeA
    @CharityDeA 3 หลายเดือนก่อน +1

    වචන වලින් කියා නිම කල නොහැකි තරම් මේ උතුම් සංඝ රත්නයන් අපේ ජීවිත එලිය කරලා තියෙනවා. 🙏☸️🙏පින්වත් මහා සග රුවනටත්, තම දරුවන් එසේ සාසන සේවය උදෙසාම සාසනයට දායාද කල දෙමාපිටන්ටත්, ගුරු ස්වාමින්වහන්සෙටත් නිදුක් නීරෝගි දීර්ඝායුශම වේවා! නිවන බොහෝ දුර නොවේවා! 🙏☸️🙏

    • @BanaAsamu
      @BanaAsamu  3 หลายเดือนก่อน

      ධර්මශ්‍රවණය තුළින් පින්වත් ඔබේ ශ්‍රද්ධාව වැඩීදියුණු වේවා.. ‍යහපත් පාර්ථනා එලෙසින්ම මුදුන්පත් වේවා..
      ඉතාම ඉක්මන් භවයක සැප සහිත ප්‍රතිපදාවකින් සසර ගමන නිමාකිරීමට ශක්තිය ධෛර්‍ය නොඅඩුව ලැබේවා..

  • @sreemathilka9633
    @sreemathilka9633 3 หลายเดือนก่อน

    සම්මා sambudu පියාණන් mage namskarya වේවා ඔබ wahnseta නිදුක් නිරෝගී සුවය ලැබේවා teruwan saranai සියලු දෙවි පිහිටයි 🙏🙏🙏🌹🌹🌹

    • @BanaAsamu
      @BanaAsamu  3 หลายเดือนก่อน

      පින්වත් ඔබට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා.!

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 3 หลายเดือนก่อน +3

    සමහර තෑන්වල භික්ෂුහ් වහන්සේලට දානය එක සැරයක් බෙදල ගිහින් අත්දෙක බැදගෙන කතා කරමින් ඉන්නවලු රැටත් කන්න නැහැ උදේ වෙනතෙක් බඩ ගින්නේ ඉන්න බව‍ දැයකයෝ දැන ගන්න ඕන හරිම සංවේදීයි අහන්න

  • @G.wejethunga
    @G.wejethunga 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 3 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 ❤

  • @DilshanMalith-g8q
    @DilshanMalith-g8q 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏 🪷🪷🪷

    • @BanaAsamu
      @BanaAsamu  3 หลายเดือนก่อน

      පින්වත් ඔබට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා.!

  • @PriyankaShiromani-oz9pu
    @PriyankaShiromani-oz9pu 3 หลายเดือนก่อน

    සාදූ 🪷 සාදූ 🪷 සාදූ 🪷 සාදූ 🪷 සාදූ 🪷 සාදූ 🪷 සාදූ 🪷.......

  • @mallikaherath7022
    @mallikaherath7022 3 หลายเดือนก่อน

    Pinwath Swameen Wahanseta uthum theruwan Belen Niduk Nirogi Chira jeewanaya labewa.! Appramana bathi sithin sirasa Nama namaskara karami. Namaskara wewa!
    Saadu saadu saadu saadu saadu saadu saadu saadu
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🌸🏵️🏵️🌸🌸🌸🌸🌸🌸🏵️🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @BanaAsamu
      @BanaAsamu  3 หลายเดือนก่อน

      පින්වත් ඔබට තෙරුවන් සරණයි..!

  • @menikhemali4299
    @menikhemali4299 3 หลายเดือนก่อน

    Teruwan sarani ape pinwath hamuduruwanta 🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 3 หลายเดือนก่อน

    අති උතුම් පින්වත් ගුණවත් නැණවත් බෝසත් සත්පුරුශෝත්තාමයන් වහන්සේ බුදුගුණ අනන්තයි ඒ අනන්ත ගුණ බලයෙන් ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු ශ්‍රී සම්පත් විදිමින් මතු සසරේ උතුම් බුද්ධ රාජ්‍ය අත් වේවා 🏵️අත් වේවා🏵️අත් වේවා 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐⭕🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥💝💝💝💝💝💝💝💝💝💝💝

    • @BanaAsamu
      @BanaAsamu  3 หลายเดือนก่อน

      පින්වත් ඔබට තෙරුවන් සරණයි..!

  • @rohiniabeyrathna572
    @rohiniabeyrathna572 3 หลายเดือนก่อน

    Sadu sadu sadu pinwathswaminwahanseta drgauwewa theruwanansaranai

  • @WasanthaPuspakumara-oo7ud
    @WasanthaPuspakumara-oo7ud 3 หลายเดือนก่อน

    නිදුක් නීරෝගී දිර්ඝායුෂ ලැබෙවා ඔබ වහන්සේට බුදුසරණයි 🙏🙏🙏

    • @BanaAsamu
      @BanaAsamu  3 หลายเดือนก่อน

      පින්වත් ඔබට තෙරුවන් සරණයි..!

  • @KolithaRanasinghe
    @KolithaRanasinghe 3 หลายเดือนก่อน

    I had this spirit two days ago oba wahanseta mage namaskaraya wawa 🙏🙏🙏

    • @BanaAsamu
      @BanaAsamu  3 หลายเดือนก่อน

      පින්වත් ඔබට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා.!

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 3 หลายเดือนก่อน +7

    ආත්ම ගානකට මං ලොකු පින්කමක් කරල ඉන්නෙ මේ ලෝකේ දුර්ලබ කුසල් කලේ මං බය නැහැ මොන වෙලාවේ මැරුණත් මං සතුටුයි මේ ජීවිතය මට‍ අප්පිරියයි මනුස්‍ය කියන වර්ගය

    • @MahindaGamage-y9s
      @MahindaGamage-y9s 3 หลายเดือนก่อน +1

      ඔයත් මනුස්සයෙක්, සතුටින්ම ජිවත් වෙන්න.

    • @KolithaRanasinghe
      @KolithaRanasinghe 3 หลายเดือนก่อน

      I think you don't understand load buda spirit listen to spirit very carefully after that think about it every wards meaning 🙏

    • @KolithaRanasinghe
      @KolithaRanasinghe 3 หลายเดือนก่อน

      ​@@MahindaGamage-y9sI agree with you 🙏💐

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 3 หลายเดือนก่อน

    🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @indraamarani3518
    @indraamarani3518 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏❤️

    • @BanaAsamu
      @BanaAsamu  3 หลายเดือนก่อน

      පින්වත් ඔබට තෙරුවන් සරණයි..!

  • @indranipushpa1438
    @indranipushpa1438 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ගෞරවනීය ස්වාමින් වහන්ස ට තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @BanaAsamu
      @BanaAsamu  3 หลายเดือนก่อน

      පින්වත් ඔබට තෙරුවන් සරණයි..!

  • @PriyanganiMedagedara
    @PriyanganiMedagedara 3 หลายเดือนก่อน

    Pinwath suwamin wahanse suwapath wewa sadu🎉🎉🎉sadu. 🎉🎉🎉sadu🎉🎉🎉❤❤

    • @BanaAsamu
      @BanaAsamu  3 หลายเดือนก่อน

      පින්වත් ඔබට තෙරුවන් සරණයි..!

  • @lakmalguruge3387
    @lakmalguruge3387 3 หลายเดือนก่อน

    Swameenwahanseta deergayu weva. Uthum vu niwan awaboda weva.

    • @BanaAsamu
      @BanaAsamu  3 หลายเดือนก่อน

      පින්වත් ඔබට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා.!

  • @kumudunikumu6988
    @kumudunikumu6988 3 หลายเดือนก่อน

    Sadu🙏🏻sadu🙏🏻sadu🙏🏻

    • @BanaAsamu
      @BanaAsamu  2 หลายเดือนก่อน

      පින්වත් ඔබට ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාදය ලැබේවා..!
      සියළු යහපත් පාර්ථනා ඉටු වේවා..!

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 3 หลายเดือนก่อน

    නිකවැරටියේ ලමයෙක් දැනට අපේ ගෙදර ඉන්නවා අද අපේ ගෙදර නවතිනවා හෙට උදේ කැම්පස් යන්න ඇවිත් කොළඹ

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 3 หลายเดือนก่อน

    සැරියුත් තෙරුන් වහන්සේට උදව් කර තියෙනවා 9:24

  • @Bawanasathsarani
    @Bawanasathsarani 5 วันที่ผ่านมา

    🙏🙏🙏 🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼😣🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏

    • @BanaAsamu
      @BanaAsamu  4 วันที่ผ่านมา

      පින්වත් ධර්මශ්‍රාවක ඔබට,
      මේ සසරෙන් එතෙර වීමට..,
      සැනසීමට මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා…!

  • @indunilrathnayaka-s6z
    @indunilrathnayaka-s6z 3 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🪔🪔🌺🌸🌺🪔🪔🙏🏻🙏🏻😆

  • @danushkahemarathna2968
    @danushkahemarathna2968 3 หลายเดือนก่อน

    🙏🙏🙏

    • @BanaAsamu
      @BanaAsamu  3 หลายเดือนก่อน

      පින්වත් ඔබට තෙරුවන් සරණයි..!

  • @VirajSenanayaka96
    @VirajSenanayaka96 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @janakimunasinghe8384
    @janakimunasinghe8384 3 หลายเดือนก่อน

    🙏🙏🙏