බණ අසමු - Bana Asamu
බණ අසමු - Bana Asamu
  • 14
  • 85 743
භික්ෂූන් වහන්සේලාට කුටි සාදා දන් දුන් මුරකරුවා දෙව්ලොව උපන් හැටි | Thathiya Naga Vimana
තතීය නාග විමාන වස්තුව
#koralayagamasaranathissathero #koralayagamasaranathissaswaminwahanse #dharmadeshana #koralayagamasaranathissahamuduruwo #බුදු_දහම #බුදුරදුන් #බුදුන්වදාලධර්මය
มุมมอง: 342

วีดีโอ

තමන් රකින්නේ අමාරුම සිල් පදය කියා කළකෝලාහල කල උපාසකයින් | Devotees rioted because of the precepts
มุมมอง 1.1K14 วันที่ผ่านมา
සිල් පද නිසා කළකෝලාහල කල උපාසකයින් 500 | Five hundred Devotees rioted because of the precepts.
චූල රථකාර විමාන වස්තුව | සර්වඥ ධාතූන් වැඳීමේ ආනිසංස | Results of worshiping the relics
มุมมอง 36521 วันที่ผ่านมา
සර්වඥ ධාතූන් වැඳ දෙව්ලොව ගිය සුජාත කුමාරයා | කුසල් කිරීම යනු මනුෂ්‍යාත්ම භාවය ලැබූවකු මනුෂ්‍යයකු ලෙස ජීවත්වීම යි. යමෙකු දීමට දිගු කළ දෑත් නැත්තේ ද කය වචනය සංවර නැත්තේ ද සිත සංවර නැත්තේ ද බණ නො අසයි ද ආදි වශයෙන් ව දස පුණ්‍ය ක්‍රියා නොකරන්නේ ද ඔවුහු මනුෂ්‍යකමට නොහොබී. බුදු දහමේ උත්තරීතර මනුෂ්‍ය ධර්ම ලෙස සඳහන් වනුයේ මාර්ග ඵල අට හා නිවන ලැබීමයි. කුසලයෙන් ලැබෙන ආනිසංස පුණ්‍යඍද්ධි වශයෙන් ද විමාන වස්ත...
බුදුරදුන් වඳාල මළමිනියක් සමඟ සිදුකරන විවාහයෙන් සිදුවෙන විපත | Different family corporations in world
มุมมอง 6Kหลายเดือนก่อน
සංවාසක සූත්‍රය | Sanwasaka Sutra අප ලෝකයේ තුළ විවිධ පවුල් සංස්ථා ඇති අතර සෑම පවුලක් ම සැබෑ පවුලක් නොවනු ඇත. අංගුත්තර නිකායේ සාරාණිය වර්ගයට අයත් සංවාස සූත්‍රය තුළින් බුදුරජාණන් වහන්සේ පවුල් සංස්ථා හතරක් පිළිබඳ දේශනා කොට තිබෙනවා. මෙයින්, පළමු පවුල වන්නේ මළ මිනියක් මළ මිනියක් සමඟ ජීවත් වන පවුලයි. එනම් ස්වාමියා බිරිඳ යන දෙදෙනා තුළම ගුණධර්ම නොමැති බවයි. දෙවැනි පවුල වන්නේ මළ මිනියක් සමඟ දෙවඟනක් ජීවත්...
කණ්හදීපායන ජාතකය | කර්මයට මුහුණදුන් තාපසතුමා | The Sage Kanhadipayana
มุมมอง 2.7Kหลายเดือนก่อน
මරණය දැක කර්මයට මුහුණදුන් තවුසා | කණ්හදීපායන ජාතක කතාව | Jataka dharma ජාතක කතාවේදී පෙන්වාදෙන එදිනෙදා ජීවිතයේ දි මුහුණ දෙන ප්‍රශ්න, ගැටලු, අභියෝග අලුත් සේ අපට දැනෙනවා. ඒත් ඒවා අලුත් නෑ. සමහර විට ඉදිරිපත් වන ආකාරය අනුව වෙනස් විය හැක. එහෙත් මූලික හරය හේතූන් නොවෙනස්. මේ තරම් සංකීර්ණ නොව කාලයේ පවට ලජ්ජාව සහ විපාකයට බිය අප හඳුනාගෙන තිබුණේ ලෝක පාලක ධර්ම ‍යනුවෙනි. ගැඹුරු ධර්ම කරුණු කතාබහ නොවුණාට ඔවුන්...
බුද්ධාන්තරයක් පුරා පළිගත් සිත් නිවී සැනසුන බුදු කරුණාව | Buddha's grace that soothed the mind
มุมมอง 3.2Kหลายเดือนก่อน
රජ්ජුමාලා විමාන වස්තුව | Rajjumala Vimana Wasthuwa. මිනිසුන් රජ්ජුමාලා නමින් හැඳින්ව උරුවෙල් දනව්වේ බ්‍රාහ්මණ ගෙදරක දාසියක් විය. එම ගෙදර ලේලියට රජ්ජුමාලා දාසියට හිරිහැර පීඩා කරයි. දාසිය දකින විට පවා ඇයට දැඩි කෝපයක් ඇති වේ. ඇගේ කිසිම වරදක් නැතිව, කෙස් වලින් අල්ලා ගෙන ඇයට පහර දෙනවා. හිරිහැර දරාගත නොහැකිව රජ්ජුමාලා තම දිගු කොණ්ඩය කපා දැම්මා. රජ්ජුමාලාගේ ස්වාමිදියණිය එය දැක කෝප වී ඇගේ ගෙලෙහි ලනුවක්...
සැරියුත් තෙරුන් හා වාදයෙන් පැරදී සසරෙන් එතෙර වූ ජම්බුආජීවිකාව | Jambuajivika who went to Nirvana
มุมมอง 7Kหลายเดือนก่อน
කුණ්ඩලකේශී සිටු කුමරිය | The Situ Princess Kundlakeshi. කුණ්ඩලකේශිය සසර කළ පින් බලයෙන් ඉතා තියුණු සියුම් නුවණකින් යුතු කාන්තාවක්. ඇය මේ උතුම් ධර්මය සැණෙකින් අවබෝධ කරගත්තා. ඇය සියළු කෙළෙස් නසා රහත් බවට පත්වුණා. බුදුරජාණන් වහන්සේගෙන් ඇයට ඒහි භික්ෂුණී පැවිදි උපසම්පදාව ලැබුණා. කුණ්ඩලකේශී මෙහෙණිය ධර්ම ශ්‍රවණය කරපු නැති ගානයි. එක මොහොතකින් ඇය අතිශයින්ම දක්ෂ විදිහට ධර්මය අවබෝධ කළා. චෝර පබ්බත කඳු මුදුන...
කකුළු මස් ව්‍යාංජනයක් පුජාකර තව්තිසාවේ උපන් ගොවියා | Kakkatakarasadayaka wimana wasthuwa
มุมมอง 9Kหลายเดือนก่อน
කක්කටකරස දායක විමාන වස්තුව | Kakkatakarasadayaka wimana wasthuwa එක්තරා භික්ෂුවකට ඇතිව සුවනොවන කණේ අබාධය සුවවීමට හේතු ව කකුළු මස් ව්‍යංජනය පිද ගොවියෙක් ඒ පින හේතුවෙන් මරණින් මතු දෙව්ලොව මහා ආනුභාව ඇති දෙවියෙකුව උපන්නා. ඔහුගේ දිව්‍ය විමානය සිත්කළුයි. මැණික්වලින් කරපු කණු විමානය පුරා තියෙනවා. යොදුන් දොළහක් දුරට පුරා තියෙනවා. උස් මුදුන් ඇති ගෙවල් හත්සියයක් තියෙනවා. මහානුභාව සම්පන්න දිව්‍ය සැපක් වි...
තුන් ලොව දුටු විස්මිත බුද්ධ ඥානයේ අසීමාන්තික බව | The wisdom of the all-seeing Buddha
มุมมอง 26Kหลายเดือนก่อน
තුන් ලොව දුටු බුදුරදුන් | Buddhas who saw the three worlds with Buddha's wisdom අප මහා බෝසතාණන් වහන්සේගේ පාරමිතා බලෙන් අසම සම බුද්ධත්වයෙන් සර්වඥතා (සියල්ල දැනගැනීම) ඥානය ලැබුවා. සර්වඥතා (සියල්ල දැනගැනීම) ඥානය ලබාගත් උන්වහන්සේ තමන් වහන්සේ අවබෝධ කරගත් අමා දහම අන් අයටත් පෙන්වා දුන්නා. මහා කාරුණික බුදු පියාණන් වහන්සේ අසරණ ලෝක සත්ත්වයා අවිදු අඳුරෙන් මුදා ගැනීම පිණිස ඇප කැප වූවා. සියල්ලටම හේතුව පෙන්ව...
අපාගත වීමට සිටි වයසක කාන්තාව දෙව්ලොව උපන් වන්දනාව | Chandali vimana wasthuwa
มุมมอง 2.2Kหลายเดือนก่อน
චණ්ඩාලී විමාන වස්තුව | Chandali vimana wasthuwa. සැවැත්නුවර සිටි වයස්ගත චණ්ඩාල ස්ත්‍රියකට පෙර දියුණු කුසලයක් තිබුනා. දිනක් බුදුරදුන් ඇය දැක ඇයට පිහිට වීමට ඇය පැමිණෙන මාර්ගයේ ඉදිරියට භික්ෂූන් සමඟ වැඩියා. මුගලන් මහරහතන් වහන්සේ බුදුරදුන්ට වැඳ බොහෝ පින් කරගන්නා ලෙස සැඩොල් ස්ත්‍රිය පිනට පෙළඹෙව්වා. වයස්ගත් සැඩොලිය බුදුරජාණන් වහන්සේගේ සිරිපා වන්දනා කරගත්තා. අසීමිත ප්‍රීතියෙන් බුදුරදුන් වඩින දෙස බලා සි...
කල්පයක් පුරා නොනිවෙන ගින්නකින් දැවෙනමින් හඬන ප්‍රේතයා | Reason for the grief of the burning ghost
มุมมอง 1.6Kหลายเดือนก่อน
සම්බුද්ධ ආරාමයක් ගිනි තැබ මිනිසාගේ ඉරණම | The reason for the grief of the burning ghost. එක් දිනක් පිණ්ඩපාතය සඳහා මුගලන් මහරහතන් වහන්සේ හා ලක්ඛණ මහරහතන් වහන්සේ ගිජුකුළු පර්වතයෙන් බසින විට මුගලන් මහරහතන් වහන්සේ යම් කාරණයක් නිසා සිනහ පහළ කොට බුදුරජාණන් වහන්සේ සමීපයට වැඩි කල ලක්ඛණ තෙරුන් වහන්සේ විසින් සිනහ පහළ කිරීමට හේතු විමස විට තමන් වහන්සේ ගිජුකුළු කන්ද පා මුල දී දුටු දර්ශනය මෙය බව පැවසූවා. ලක්...
කිසිම දිනක දන් නොදුන් සිටුවරයාට සරණක් නොමැතිව කර්මය පළදුන් හැටි | The millionaire Ananda
มุมมอง 2.8K2 หลายเดือนก่อน
කිසිම දිනක දන් නොදුන් ආනන්ද සිටුවරයා | Ananda the millionaire who did not like charity. බුදුරදුන්ගේ කාලයේ සැවැත් නුවර ආනන්ද නම් සිටුවරයෙක් ජීවත් වුණා. ඔහුට අස කෝටියක් ධනය තිබුණා. ඔහු තම පුතාට මෙසේ අවවාද කළා. මගේ පුතේ අස කෝටියක් ව ධනය මහා විශාල ධනයක් කියල හිතන්න එපා. කිසිම දේකට මේ ධනය වියදම් කරන්න එපා. තව තවත් ධනය මෙයට එකතු කර ගන්න. එක බැගින් වියදම් කළත් මේ ධනය අවසන් වෙනවා. වේයා කුඩා වුව ද ගොඩනග...
බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දන් දී මිය ගියත් ලැබෙන නිමක් නැති ආනිසංස | Nanda died while giving alms
มุมมอง 7K2 หลายเดือนก่อน
මිය ගියත් නන්ද ගොපල්ලා ලැබ ලාභය | Fortune of deceased Nanda Gopala අනේපිඩු සිටුතුමාගේ ගවයින් බලාගත් නන්ද ගොපල්ලා ඉතාමත් දක්ෂයි. එනිසාම ගවපට්ටිය විශාල වුණා. මොහු ඉතාමත්ම නිහතමානියි. එනිසා අනේපිඬු සිටුතුමා යටතේම දිගටම සේවය කළා. නන්ද ගොපල්ලා තෙරුවන් කෙරෙහි මහත් පැහැදීමකින් හිටියා. නිතර දෙව්රම් වෙහෙරට ගොස් බුදුරජාණන් වහන්සේගෙන් බණ අසනවා. දවසක් නන්ද ගොපල්ලා බුදුරදුන්ට තම නිවසේ දානයකට ආරාධනා කළා. ශ්‍...
ධනවතෙකු බව නොපෙන්වා කුලීවැඩ කළ සිටු පුත්‍රයා | කුම්භ ඝෝෂක සිටුවරයා | The Kumbha Ghoshaka Situ
มุมมอง 17K2 หลายเดือนก่อน
ප්‍රඥාවන්ත කුම්භඝෝෂක සිටුවරයා | The Wise Kumbhaghoshaka Situ බුද්ධකාලයේ රජගහ නුවර වසංගතයක් පැතුරුනා. රජගහ නුවර එම නගරයේ සිටුතුමා ගේ නිවසෙහි සේවකයෝ මේ රෝගයෙන් මැරීගියා. සිටුතුමා හා සිටු බිරිඳ රෝගය වැළදුනා. ඔවුන් තම තුරුණු පුතාට කතාකර තමන් අතහැර ගොස් කලක් ගිය පසු පමණක් පැමිණෙන්නට උපදෙස් දුන් හ. ධනය නිදන් කර ඇති ස්ථාන පෙන්වා දුන්නා. සිටු පුතා නගරය හැර ගොස් කැලයේ වසර 12ක් ගත කළේ ය. නැවත ආපසු නගරයට ...

ความคิดเห็น

  • @VirajSenanayaka96
    @VirajSenanayaka96 10 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏

  • @KolithaRanahinghe
    @KolithaRanahinghe 3 วันที่ผ่านมา

    oba wahanseta mage namaskaraya wawa 💮💮☸️💮💮☸️💮💮☸️💮💮☸️💮💮☸️💮💮☸️💮💮☸️💮💮☸️💮💮🪷☸️☸️💮💮🪷🙏

  • @dhaneshkaperera7151
    @dhaneshkaperera7151 7 วันที่ผ่านมา

    🙏🙏🌸🌸🌼🌼 ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලබේවා.. මේ ධර්ම දේශනා කිරීමේ කුසලයෙන් උන්වහන්සේට පතනා වු බෝධීයකින් චතුරාර්‍ය් සතය අවබෝධ කර සසරින් එතෙර වෙන්න ශක්තීය ලැබේවා. ධර්ම දේශනාව ශ්‍රවනය කර කුසලයෙන් මගේ අකුසල් දුරැ වේවා.. මගේ කුසේ වැඩෙන දරැවන් දෙදෙනා නීරෝගීව අංගසම්පුර්ණව වැඩේවා.. සාදු සාදු සාදු 🙏🙏🌼🌼

  • @user-dh9wf5wq7e
    @user-dh9wf5wq7e 12 วันที่ผ่านมา

    සාදු සාදු සාදු ඔබවාහ න්සෙට තෙරුවන් සරණයි

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 13 วันที่ผ่านมา

    මේ දේශනාව ශ්‍රවණය කරන්න වෙන්නෙ 9 හො 10 ට විතර ගෞරවනීය ස්වාමින් වහන්ස

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 13 วันที่ผ่านมา

    අති උතුම් පින්වත් ගුණවත් සත්පුරුෂ බෝසත් බුදුපුත්‍ර යන් වහන්සේ රත්නත්‍රයෙ අනන්ත ගුණ බලයෙන් නිදුක් වි නුරෝ නිරෝගී වි සුවපත් බාවයෙන් සත වර්සාදික කාලයක් ශ්‍රී සම්පත් අභිවර්ධනය වි මතු සම්බුදු රාජ්ජ්‍ය උදා වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻අදත් ශාප කලා අපේ සහෝදරය මේ ගෑනි සිවුර ගලවලා කොහොම හ‍රි අල්ල ගත්ත කියලා නොපෙනී දෙන්නෙක් බැන්නා ඒ ස්ත්‍රීයට සවුන්ඩ් එක විතරයි දැම්මෙ ශාප වේවා කියලා කිවුවා අපේ ගෞරවනීය ස්වාමින් වහන්ස මිනිසුන්ගේ හිත් හදන්න බැහැ හැදෙන කෙනෙක් හැදෙයි දේශනා කරන්න විතරයි පෙන්නුම් කරන්න විතරයි අවස්‍ය

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 13 วันที่ผ่านมา

    හොරා අකමැති ඔහුට හොරකම කර ගන්න නැති නිසා වෙන්න ඇති තමන් විසින් තමන් නහින්නේ නැතිව හරියට මේ පන්සිල් රකිනව නම් ඒ රට‍ සවුභාග්‍ය වත් රටක්‌ නිකම්ම නිර්මාණය වෙනවා හ‍රි ලස්සන දේශනාවක් හැදෙන කෙනෙකුට මේ උතුම් වචන ටික කෝටියක් වටිනවා ලෝබයද ද්වේශයද මෝහයදා නිසා එය ඉතා දුක්ඛිත තැනක උත්පත්තිය ලබනවා

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 13 วันที่ผ่านมา

    පන්සිල් ගන්න ගිහින් එක රණ්ඩුවයි ඔක්කොම අමාරුයි තමයි සිහියෙන් එකක් හො රකිනව ටිකක් ඒ කෙනාට බැරි නම් ලෙඩෙක් නම් සමාවදෙන්න තිබුන බුදුරජාණන් වහන්සේට පන්සිල් ලොකු පුංචි හැමෝම රැක ගන්නවා නම් ඒ කෙනාට ගොඩක් හොදයි එයින් වැලකි සිටින්න පුළුවන් නම් මොන තරම් ශ්‍රේෂ්ට ද නිකම්ම මැරෙනවට වැඩිය හොදයි ශීලයක් අරගෙන යනවා නම්

  • @vajirachandanie5029
    @vajirachandanie5029 13 วันที่ผ่านมา

    🙏🌼🙏

  • @user-ht1xw9hy1c
    @user-ht1xw9hy1c 13 วันที่ผ่านมา

    Sadu sadu sadu sadu 🪷🪷🪷🪷🙏🙏🙏🙏

  • @premakariyawasam7437
    @premakariyawasam7437 13 วันที่ผ่านมา

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @user-dh9wf5wq7e
    @user-dh9wf5wq7e 13 วันที่ผ่านมา

    සාදු සාදු සාදු ඔබවාහ න්සෙටගොඩක්පින්

  • @darshninadeeka8568
    @darshninadeeka8568 14 วันที่ผ่านมา

    🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏

  • @madusanka-h7o
    @madusanka-h7o 14 วันที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @mallikaherath7022
    @mallikaherath7022 15 วันที่ผ่านมา

    Pinwath Swameen Wahanseta Uthum Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.!Appramana Bathi Sithin Sirasa Nama Namaskara karami. Namaskara wewa.!Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌸

  • @prasadirajapakse908
    @prasadirajapakse908 18 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @m.n.k2276
    @m.n.k2276 18 วันที่ผ่านมา

    සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරයම වේවා🙏🙏🙏

  • @geethanganianomaanomi5389
    @geethanganianomaanomi5389 18 วันที่ผ่านมา

    Thunuruwan.saranai. ape.hamuduruwane

  • @sithumisandakini4781
    @sithumisandakini4781 18 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-lq2du6ul3e
    @user-lq2du6ul3e 21 วันที่ผ่านมา

    අති. උතුම්. දේසනා ව 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏. වදින්නෙමි. නීති. පතා. පිං. සරු. මහා. සගන 🙏🙏🙏🙏🙏🙏🙏

  • @SomaDamayanthi
    @SomaDamayanthi 21 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 11:59

  • @user-uw4ge5ty6v
    @user-uw4ge5ty6v 21 วันที่ผ่านมา

    Sadu sadu sadu 🙏🙏 🌸🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 23 วันที่ผ่านมา

    මං කරගෙන යන වැඩ පිළිවෙලා ඔය විදියට තමයි අපේ බෝසත් උතුමාණෙනි ඔබ වහන්සේට බුදුසරණයි

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 23 วันที่ผ่านมา

    මම මේ වනාන්තරයට ගියා මේක ශුභ පැමිණීමක් මිස අසුභ දෙයක් නොවේ නුබ මෙතෙන්ට ආවේ ගොඩක් දුර සිට නෙවෙයි ඔබ එතරම් වෙහෙසිලා නෙවෙයි ඇවිත් මේ පාද තල දෙක සෝදාගෙන එන්න ඇතුලට එන්න මේ කුටිය ඇතුලේ තියෙනවා පිරිසිදු ජලය පානය කරන්න නුබේ වචනය ගොඩක් මිහිරි ඔබ වහන්සේ ලග ඉන්න කොට ඒ වචන අහන් ඉන්න ආසයි මේ වනාන්තරයට වෙලා ඉන්නෙ ඇයි ඒ කරනවා පදනම් කරගෙන අශ්වයං අතර අජානිය පුරුෂ ක්ද යහපත් ප්‍රතිපත්ති මොනවද මේ පානින් ආරක්ෂා කරනවා නම් සොරකම් නොකර වැරදි දේවල් කයින් නොකර බොරු නොකිය සුරපානයෙන් වැලකි සිටීමෙන් ඔබට පස්මශ්‍යකින් ඔබේ මරණය වෙනවා එයින් පසු ඔබ නිරයේ යනවා නමුත් ඔබ කුසල් කරන්න මේ ධතන් වහන්සේලා වඩමවා පුද සත්කාර කරන්න ව්තවත් කරන්න වදින්න පුදන්න කිවුවම එය තමාගේ තත්තට ගිහින් කිවුවා මම තව මාස පහක් පමනයි ජිවත් වෙන්නෙ කුමරුවනි මනුස්‍යය ජරා මරණ යට මරණය යනවා මැරෙනවා කොයි මොහොතේ මැරෙයිද මං දන්නේ නැහැ නමුත් රාග ද්වේශ මෝහ යන ත්‍රිවිධ අකුසල් මහා දරුණුයි එයින් මං පාලනය කරගෙන ඉන්නෙ උත්සාහ කලොත් කරන්න බැරි ව දෙයක් නැහැ නමුත් මගේ කුසල් වැඩි කරාගැනීමට මං පාලනය කරගෙන ඉන්න පුළුවන් නමුත් හොද හිතක් තියෙන්න ඕන සීත කය වචනය සංවර කරන්න අමරු නැහැ එය පිනට කැමැත්තක් තියෙන ඕන දේශනාවේ තිබුන කාරනා මං පිළිගන්නව මං සරණ යන්න නෙවෙයි මං කිවුවේ මේ ලෝකයේ උතුම් මුනින්ද්‍ර යන් සරණ යන්න ඔබ වහන්සේ සරණ ගිය මුනින්ද්‍රයන් වහන්සේ ලගට මං යොදුන් දහස් ගණනක් වුවත් යන්නම් මට‍ කියන්න සරණ යෙහි හා පන්සිල් සමාදන් වෙලා ඉවරයි නුබේ පියාණන් හොයාගෙන යන්න මහ කච්චායනා වහන්සේ කියූ විදියට ගියා තාත්තා ලගට ගියා මං තව මාස පහක් ජිවත් වෙන්නෙ අපේ බුදුපියාණන් වහන්සේගේ ධතුන් වහන්සේලා වදින්න පුදන්න ඕන මට‍ පන්සලක් හදවා දුන්න පිරිවැරත් සමග ගිහින් දිවි හිමියෙන් පන්සිල් ආරක්ෂා කරගෙන යන අතරේ කෙමෙන් කෙමෙන් ඉවර වේගෙන යනවා නමුත් සුජාතා කුමාරයට කිසි බියක් නැහැ මරනයට ලගා වෙන්න වෙන්න සතුටක් ඇතිවෙන විදියට ජිවත් වෙන්න ගත පිරිහෙන කොට හිත පිරිහෙනවා මේ ටික තියෙනවා නම් සුගතියට කිසි බියක් නැතිව මටත් දිව්‍ය ලෝකයට යන්න පුළුවන් ඒකාන්තයෙන් මටත් සතුටුයි මේ දේශනාව ශ්‍රවනය කර නිසා මට‍ දිව්‍ය ලෝකේ යන හැටි සුජාතා කුමරයට කියාදුන් මග මටත් පුළුවන් මේ බණ අහලා ඒ විදියට මං කරනව මට‍ පුළුවන් කොහොමත් මං කරන කියන විදියට තමයි ඔබ වහන්සේ දේශනා කලේ මේ සියලුම කුසල් අඩු නැතිව ඕන වහසන්සේට උතුම් පාරමිතාවක් වේවා අසීමිත සද්ධවෙන් හක්තියෙන් ගෞරවයෙන් දීර්ඝායු ශ්‍රී සම්පත් ලැබි උතුම් බුදුබවම අත් වේවා වේවා වේවා සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 23 วันที่ผ่านมา

    බාග්‍ය වතුන් වහන්සේ රාහුල ස්වාමින් වහන්සේ නන්ද කුමාරය කාංචන වර්ග හටක සිංගිසි වන්න ජම්බෝල මූළු සංසාරය ඉවර කරලත් ලෝක සත්වයා වෙනුවෙන් එක්තරා වංයක විවේකව ඉන්නව මහ දේවියක් විවාහ කර ගත්ත ස්වාමීනි මට‍ එදා වරයක් දෙන්න කියලා මගේ පුතා වෙනුවෙන් රජ්ජ්‍ය මාගේ පුතාට දෙන්න කිවුවා රජ්ජුරුවෝ බැන වැදුන තාත්තා අඩන නිසා පුතා අඩනව මට‍ කිසි දෙයක් එපා මගේන් පසු ඇවිත් ඔබ රාජ්‍ය ගන්න කියලා කිවුවා කාශ්‍යප බාග්‍යවතුන් වහන්සේගේ කාලයේ නැවතත් ඇවිත් විනෝදයට මුවා පස්සේ දුවනවා අනේ අපි ඔය ගාථා දන්නේ නැහැ ශක්තිමත් වැදී පුද්ගලයෙක්ද මගේ නම සුජාත කියලා කියන්නේ අස්සජි නම් මම සුජාතා

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 23 วันที่ผ่านมา

    සුජාත කුමාරය අන්න ඒ වගේ මටත් එන්න ඕන ඔබ වහන්සේ ට‍ වැදලා යන්න ඒකයි මට‍ දිව්‍ය ලෝකයේ ගිහින් එන්න ආනන්ද හාමුදුරුවන් වහන්සේ රහත් වෙලා ඕන ඒ සංගායනවා කරන්න රන්වන් පාට නිසා

  • @diuldeniya1260
    @diuldeniya1260 23 วันที่ผ่านมา

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹

  • @user-ht1xw9hy1c
    @user-ht1xw9hy1c 23 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු 🪷🪷🪷🪷

  • @user-uw4ge5ty6v
    @user-uw4ge5ty6v 23 วันที่ผ่านมา

    Sadu sadu sadu 🙏🙏 🌸🌸🙏🌸

  • @mariejayathilaka3531
    @mariejayathilaka3531 27 วันที่ผ่านมา

    සාදු..සාදු.සාදු.තෙරුවන්සරනඉ.🙏🙏🙏

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 27 วันที่ผ่านมา

    සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි උතුම් නිවනින් සැනසුම ලබන්නට සද්දරම ශ්‍ර්‍රවනය හේතු වාසනා වේවා

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 27 วันที่ผ่านมา

    මනුස්‍ය ජිවිත ලබන්න මේ ශ්‍රේෂ්ට ජීවිතය යම් යම් තීරණ ගතයුතුයි ඕනෑම කෙනෙකුට විවාහය දෙන්නෙක් අතර හොද සම්බන්ද විය යුතුයි දෙවියෙක් සමග හො මළ මිනියක් වගේ ජිවත් විම අසාර්ථක යී පණ ගියපු වගේ සමහරු ජිවත් වෙනවා පංච දුස්චාරීතයේ යුක්ත නම් මේ ජිවිත දෙකට හ‍රි සතුටින් වැරදි කරමින් බොහොම සතුටින් හිටියත් මැරුණා වගේ තමයි නිකම්ම වගේ සමාජයට ඇයට පිළිකුල් වෙනවා ආත්මාර්ථ යෙන් පරාර්ථ යට යන ගමනක් මේ ධර්මය නමුත් වැරදි වැඩ කරන කෙනාට කොහේ ගියත් කාටවත් පිරියක් නිකම්ම නැති වෙනවා මහ බඹලග තියෙන මෛත්‍රී උපේක්ෂාවා කරුණාව දයාව තිබිය යුතුයි මවු පියන් දරුවන් පවින් වලක්වන්න ඕන විශේයෙන් මේ ලෝකේ මොන දෙකක් තිබුනත් වැඩක් නැහැ ඒ ඇසුරු කරන අය උසුළු විසුළුවට ලක්‌ වෙනවා ඔවුන් දෙදෙනා පසුපස එනවා ලමයිත් ඒ අය යනපාරේ වැරදි නම් ඒ වැරදි පාරෙ යනවා සමහර අය පවුලේ අය ඒකම මග යන්න නම් එකට කුසල් කරන්න ඕන ඇයි මේ මළ මිනියක් සමග ඉන්නෙ සමානාත්මයෙන් ඉන්න අය නිසා නිරහංකාර ගතිගුණ ඇති දුකේදී අනුන්ට පිහිට වෙන කරුණාබර හදවතක් ඇති දකින ඕනෑම කෙනෙකුට පීරිය ඇති ඇයට කවුරුත් ප්‍රියයි දෙවියෙක් මිනියෙක් සමග ජිවත් වෙන කෙනෙක් nm එය මළ මිනියක් එක්ක ජිවත් වෙනවා වගේ පවු කාරයෝ දෙන්නෙක් එකතු වුනාම එහෙම වෙනවා නමුත් යන්නේ කොහේද කියලා යන්නේ මන් නම් බොරු කියන්නේ නැහැ නමුත් මන් මගේ හිත්වතිය කට මුදල් දිල සමහර දවසට පුජා බඩු එවලා තියෙනවා පිනට අකමැති කෙනෙක් ඉන්නවා මගේ කවුරුත් නෙවෙයි මට‍ තනියම පාරෙ යන්න දෙන්නේ නැහැ ශක්‍ර දෙවෙන්ද්‍ර යන් වහන්සේ මනුලොව බලල වදිනවා ඒ ඇයට මන් වදිනවා බොහෝ සිල්වත් යහපත් ගතිගුණ ඇතිව ඉන්නවා ඒ අය ධර්මය අනුව ජිවත් වෙනවා ඉතාමත් දර්මිකව අඹු දරුවන්ට හොද මග කියා දෙනවා ඒ ඇයට වදිනවා මේ ශක්‍ර දෙවියන් හොදට ඉන්න සිල්වත් ගුණවත් අයට මන් වදිනවා සක් දෙවි රජුනි ඔබ යම් කෙනකුට වදිනවා නම් ඒ අයට මන් වදිනවා නිරන්තරයෙන් සිල්වත්ව ජිවත් වෙනවා නැවතත් මට‍ දෙවුලොව ඉපදෙන්න තිබුන මෙහෙම කියලා ටික වෙලා වකින් සක්‍ර දෙවියෝ පිටත් වුණා චුත වෙනවත් සමගම නැවත සක්‍ර දේවේන්ද්‍රයන් බවට පත් වුණා මේවා දේශනා කරන ඔබ වහන්සේමා ශ්‍රවනය කරන සියලුම කුසල්අඩු නැතිව උතුම් බුද්ධත්වය සදහාම මේ කුසල් හේතු වේවා වාසනා වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺🙏🏻🌺🙏🏻🌺🙏🏻🌺🙏🏻🌺🙏🏻🌺🙏🏻

    • @RanRangika-ze3vw
      @RanRangika-ze3vw 19 วันที่ผ่านมา

      බණක් ඇහුවාම සරලව සාධු සාධු කියලා කියන්න, අනුමෝදන් වෙන්න ඒ ඇති හොඳටම. 🙏🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 27 วันที่ผ่านมา

    මේ දේශනාව මන් අහලා නැහැ

  • @asokalagercrantz7941
    @asokalagercrantz7941 28 วันที่ผ่านมา

    Saadi Saadi Saadi💐🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @crush4969
    @crush4969 28 วันที่ผ่านมา

    🙏❤❤❤❤🙏❤❤❤❤🙏

  • @Niranjalee-pi5px
    @Niranjalee-pi5px 29 วันที่ผ่านมา

    Oba wahanseta neduk nerogi bawaya labawa 🙏🙏🙏

  • @prasathkavinda3571
    @prasathkavinda3571 29 วันที่ผ่านมา

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @petloveall
    @petloveall หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sankhapanikarunasekara1269
    @sankhapanikarunasekara1269 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @sadunishara7587
    @sadunishara7587 หลายเดือนก่อน

    සාදු සාදු සාදු !!!

  • @dulanikaluarachchi4376
    @dulanikaluarachchi4376 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @user-dh9wf5wq7e
    @user-dh9wf5wq7e หลายเดือนก่อน

    සාදු සාදු සාදු ඔබවාහ න්සෙටගොඩක්පින්

  • @thiwanthipremarathna7731
    @thiwanthipremarathna7731 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ 🌼 🙏🌼

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏 sadhu sadhu sadhu 🙏🙏

  • @SampathRathnayake-yv9lr
    @SampathRathnayake-yv9lr หลายเดือนก่อน

    ඔබ වහන්සේට ගොඩක් පිං. 🌹❤️🌹❤️🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹.

  • @PradeepaNayana
    @PradeepaNayana หลายเดือนก่อน

    සාදූ සාදූ සාදු.........🙏🙏🙏

  • @user-uw4ge5ty6v
    @user-uw4ge5ty6v หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏 🙏🙏

  • @ramanidamayanthi7864
    @ramanidamayanthi7864 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @malikmattegama8263
    @malikmattegama8263 หลายเดือนก่อน

    Sadu Sadu Sadu🙏🏻

  • @rohansunimal3306
    @rohansunimal3306 หลายเดือนก่อน

    Sadu sadu sadu mage namas karaya wewa