ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇත්තටම හොඳ ගායනයක් මොහු ඕනෙම සින්දුවක් සුපිරියටම ගායනා කරනව ජයවේවා තෙරුවන් සරණින් ඉදිරියටම යන්න සක්තිය ලැබේවා ❤❤❤❤❤❤❤❤
කොපමණ ඇහුවත් එපාවෙන් නැ ඔය හඩට හැමදම ආදරෙයි මල්ලී
Ane man asama sinduwak
ලස්සනයි sir 🎉🎉🎉theruwan saranai dewi පිහිටයි
අහන්ඉන්න හරිම ආස ගිතයක්❤මුල් ගිතය වගේමයි.❤❤❤❤❤ලස්සනයි.තෙරුවන් සරණයි ඔබ තුමාට❤❤❤❤
Lassanai nalliiii budusaranai
Eka wenasma rahak thiyena kata handak.lassanai.
නැවත නැවත ahuwa Maarama lassanai කොපමණ ahuwath apa wen na ඒ තරම් මිහිරට ගයනවා
ස්තූතියි
අනේ හරිම ලස්සනයි ♥️
ස්තූතියි යාලුවොන්ටත් අහන්න සලස්වන්න සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නව නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ දිගටම ඉන්න
ඔබේ ගායනය ලස්සනයි.ඔබට ජය.
🎉❤Rahaei supiri thanks
Excellent
ඉතාම.ලස්සන යි.පැරනි.ගිත.අහන්න.ලැබිමත්.සතුටුයි.ලස්සන .දිගු.ගමනකට.සුබපැතුමි.ඕබතුමාට
බොහෝ තුති යාලුවොන්ටත් අහන්න share කරන්න සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න කියන්න චැනලයටත් සවියක් එය
මේ වැනි ගීත ඔබේ හඩට ගැලපෙන්නේ නැත..තොටුපොළ අයිනේ වැනි ගීත ඒවා ආයේ කියන්න වචන නැහැ.ඔබට ජය ශ්‍රී
ස්තූතියි අවංකව ඇගයීමට නමුත් මෙි ගීතය නිසාම මට ප්‍රසංග කිහිපයක් ලැබුනා ......කොටු වෙලා ගයන්නට කැමති නැහැ මගෙ හිත
ලස්සනයි ඉන්දික
,lassanai,,obatumata,,jayawewa❤❤❤❤❤❤❤❤
Hadawatha pirisindu karana gayanayata obata pin oba saba daxayek
❤️❤️❤️❤️ ලස්සනයි
එක පේලියක් එකා ගානේ කියන නපුංසක ගායකයෝ අතරේ ඔබ අති විශිෂ්ඨයි. ඔය වගේම තවත් දක්ශයෙක් ඉන්නවා තිස්ස ජයවර්ධන
ඔබගේ ගායනය අති විශිෂ්ටයි.හැම ගීතයකටම ඔබ මහඟු සාධාරණයක් ඉටු කරනවා.දුර ගමනක් යන්නට සුබ පැතුම්...
බොහොමයක් ස්තුතියි
Mihirima mihiri geethayak .mewage voice ekak koheda thibune. Thawamewage lassana sindu kiyanna,api ahannam❤❤❤❤
ස්තූතියි ඇගයීමට දිගටම ඉන්න චැනලයේ
ඇත්තෙන්ම ... නියමයි....දිගු ගමනක්
දෙවි පිහිටයි බුදුසරනයි
ඔබගේ ගායනය අති ව්ශිශ්ටයි සෑම ගායනයක්ම් ව්ශිශ්ටයි ව්ශාරද උපාධි නොතිබුණු සම්මාන නොලැබු H R ජෝතිපාල මහතා ඔහුගේ ගායනය තුළ අදත් ඔහුගේ ගීත අමරනීයයි ඔබද ඒ හා ජනප්‍රියත්වයට ලංවෙනවා නොඅනුමානය
හදවතින්ම ස්තුතියි ඇගයීමට ඉසිඹුවක් ලද මොහොතක මා අමතන්න 0773931730 whatsapp / mobile
@@IndikaLiyanage rewde rewde obe hada 👍👍👍👍
අමරසිරි පීරිස්ගෙ කඬ හඬට ඉතා සමීම හඬක්...මම ආසම හඬක් තියෙන්නෙ....රසවත් ගීත
ස්තුතියි සහෝදරි subscribe කලා නේද
@@IndikaLiyanage ඔව් මම කලා 💝🌷🙏
Kochchara ahuwath epawenne nathi lassana sindu❤❤
ඔබ ගැන මතකය මතක තියාගෙන මම තනිවම ඉන්නම්........... ❤️❤️❤️
මා අමතන්න සනසන්න මගේ වසනා
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක් ❤❤❤
හරිම ලස්සනයි.
ඔබ ලග ඉන්න ලග ඉන්න මගෙ වාසනා මිහිරි 👍👍👍👍
මොක්කද වැඩසටහන
🙏🙏🙏🙏
Harema Harema lassanai . Kreppa wathaawak asuwath epa wennaha. Obe hakiyawa athi vesistai .. edre gama sasarthaka wewaa. Obata dirgauwewa .
ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න මගෙ නවතම නිර්මාණ චැනලය සබ්ක්‍රයිබ් කරගෙනම දිගටම ඉන්න
ඉතාම මිහිරි ගායනයක්
ගායනය හදවතටම දැනෙනවා...............අනර්ඝයි
ස්තුතියි
❤❤❤❤❤❤❤❤❤❤
ඔබ gena මතකය mathaka thiyagena මම තනිවම ඉන්නම් කියන්න වචන නැ විශිෂ්ඨ යි
Me dawaswala mokada karanne
රහයි.💕
ඔබ ලඟ ඉන්න ඉන්න මගේ වාසනාමා අමතන්න සනසන්න මගේ වාසනා
නැවත නැවත ඇහුවා ලස්සන යී...අමුතුම රසයක් ...8 පාරක් ව්තර ඇහුවා මා ආසම ගීතය ක්...ඔබ ලග ඉන්න ලග ඉන්න මගේ වාසනා...//❤️❤️❤️
ස්තුතියි මතක ඇතුව subscribe කරන්න හැකි නම් යාලුවොන්ටත් අහන්න share කරන්න
ලස්සනයි අයියේ
Game kolla... Niyamai sahodaraya
හරිම ලස්සනයි සුභ පතනවා ජේසු පිහිටයි 🙏💗💗🌼🌷
බොහොමයක් ස්තුතියි සබ් කරන්න යාලුවොන්ටත් අහන්න සලස්වන්න මගෙ නවතම නිර්මාණ
අපගේ රසවින්දනය අලුත් කලා.
ස්තුතියි මගෙ channel එක subscribe කරන්න ...පුළුවන්නම් ගීතය share කරන්න
ඔබගේ ගායනය හරිම රහයි
නියමයි
Good morning indika.close your eyes listen vijeya s beautiful face in in front of eyes .vijeya not dead .still live in our hearts. Excellent indika.🙏🙏🙏🙏🙏
Hariyata,bawanawak,wage
Mage wasana.....
ස්තුතියි!
Good good nice nice superb 😄♥️❤️
Thanks please subscribe my channel
Voice maintaining is awesome...God bless u and your voice...
Thanks please subscribe my channel ....share the song
O. K. Indikasir
Very powerful voice you have indika......good luck.
I love his singing..!!
Rasawath.digu gamanakata ashirwada lebewa.
Good luck👍
Thanks please sub my channel
Superb
Indika aiya ela
ස්තුතියි මල්ලි subscribe කරන්න
Sure
Marama lassanai❤❤❤❤❤😘😘😍😍
මාලනියේ..කොහොමද ෆිල්ම් එකකට හඩ ගත්තනම් ...
Aththamai pasubim gayanayata gelapena hada
❤️💙💛
Hadawathata danena gayanayak
Lassanata kiyanawa.
Thanks
වෙනම රහක්
❤️❤️❤️
👍👍👍👍
😍😍😍😍😍😍
✨️✨️
❤️♥️🌹🌷🙏
👍
Good
👌👌👌👌👌🙈
Godakdawasakin. Mataasaneepawelahitiya
Mokakda වැඩසටහන
Same like mine
❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍🙏🙏🙏🙏🙏😍😍😍😍😍❤️❤️❤️❤️❤️
ඇත්තටම හොඳ ගායනයක් මොහු ඕනෙම සින්දුවක් සුපිරියටම ගායනා කරනව ජයවේවා තෙරුවන් සරණින් ඉදිරියටම යන්න සක්තිය ලැබේවා ❤❤❤❤❤❤❤❤
කොපමණ ඇහුවත් එපාවෙන් නැ
ඔය හඩට හැමදම ආදරෙයි මල්ලී
Ane man asama sinduwak
ලස්සනයි sir 🎉🎉🎉theruwan saranai dewi පිහිටයි
අහන්ඉන්න හරිම ආස ගිතයක්❤මුල් ගිතය වගේමයි.❤❤❤❤❤ලස්සනයි.තෙරුවන් සරණයි ඔබ තුමාට❤❤❤❤
Lassanai nalliiii budusaranai
Eka wenasma rahak thiyena kata handak.lassanai.
නැවත නැවත ahuwa
Maarama lassanai
කොපමණ ahuwath apa wen na
ඒ තරම් මිහිරට ගයනවා
ස්තූතියි
අනේ හරිම ලස්සනයි ♥️
ස්තූතියි යාලුවොන්ටත් අහන්න සලස්වන්න සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නව නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ දිගටම ඉන්න
ඔබේ ගායනය ලස්සනයි.ඔබට ජය.
🎉❤Rahaei supiri thanks
Excellent
ඉතාම.ලස්සන යි.පැරනි.ගිත.අහන්න.ලැබිමත්.සතුටුයි.ලස්සන .දිගු.ගමනකට.සුබපැතුමි.ඕබතුමාට
බොහෝ තුති යාලුවොන්ටත් අහන්න share කරන්න සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න කියන්න චැනලයටත් සවියක් එය
මේ වැනි ගීත ඔබේ හඩට ගැලපෙන්නේ නැත..තොටුපොළ අයිනේ වැනි ගීත ඒවා ආයේ කියන්න වචන නැහැ.ඔබට ජය ශ්‍රී
ස්තූතියි අවංකව ඇගයීමට නමුත් මෙි ගීතය නිසාම මට ප්‍රසංග කිහිපයක් ලැබුනා ......කොටු වෙලා ගයන්නට කැමති නැහැ මගෙ හිත
ලස්සනයි ඉන්දික
,lassanai,,obatumata,,jayawewa❤❤❤❤❤❤❤❤
Hadawatha pirisindu karana gayanayata obata pin oba saba daxayek
❤️❤️❤️❤️ ලස්සනයි
එක පේලියක් එකා ගානේ කියන නපුංසක ගායකයෝ අතරේ ඔබ අති විශිෂ්ඨයි. ඔය වගේම තවත් දක්ශයෙක් ඉන්නවා තිස්ස ජයවර්ධන
ඔබගේ ගායනය අති විශිෂ්ටයි.
හැම ගීතයකටම ඔබ මහඟු සාධාරණයක් ඉටු කරනවා.
දුර ගමනක් යන්නට සුබ පැතුම්...
බොහොමයක් ස්තුතියි
Mihirima mihiri geethayak
.mewage voice ekak koheda thibune. Thawamewage lassana sindu kiyanna,api ahannam❤❤❤❤
ස්තූතියි ඇගයීමට දිගටම ඉන්න චැනලයේ
ඇත්තෙන්ම ... නියමයි....දිගු ගමනක්
දෙවි පිහිටයි බුදුසරනයි
ඔබගේ ගායනය අති ව්ශිශ්ටයි සෑම ගායනයක්ම් ව්ශිශ්ටයි ව්ශාරද උපාධි නොතිබුණු සම්මාන නොලැබු H R ජෝතිපාල මහතා ඔහුගේ ගායනය තුළ අදත් ඔහුගේ ගීත අමරනීයයි ඔබද ඒ හා ජනප්‍රියත්වයට ලංවෙනවා නොඅනුමානය
හදවතින්ම ස්තුතියි ඇගයීමට ඉසිඹුවක් ලද මොහොතක මා අමතන්න 0773931730 whatsapp / mobile
@@IndikaLiyanage rewde rewde obe hada 👍👍👍👍
අමරසිරි පීරිස්ගෙ කඬ හඬට ඉතා සමීම හඬක්...මම ආසම හඬක් තියෙන්නෙ....රසවත් ගීත
ස්තුතියි සහෝදරි subscribe කලා නේද
@@IndikaLiyanage ඔව් මම කලා 💝🌷🙏
Kochchara ahuwath epawenne nathi lassana sindu❤❤
ඔබ ගැන මතකය මතක තියාගෙන මම තනිවම ඉන්නම්........... ❤️❤️❤️
මා අමතන්න සනසන්න මගේ වසනා
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක් ❤❤❤
හරිම ලස්සනයි.
ඔබ ලග ඉන්න ලග ඉන්න මගෙ වාසනා මිහිරි 👍👍👍👍
මොක්කද වැඩසටහන
🙏🙏🙏🙏
Harema Harema lassanai . Kreppa wathaawak asuwath epa wennaha. Obe hakiyawa athi vesistai .. edre gama sasarthaka wewaa. Obata dirgauwewa .
ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න මගෙ නවතම නිර්මාණ චැනලය සබ්ක්‍රයිබ් කරගෙනම දිගටම ඉන්න
ඉතාම මිහිරි ගායනයක්
ගායනය හදවතටම දැනෙනවා...............අනර්ඝයි
ස්තුතියි
❤❤❤❤❤❤❤❤❤❤
ඔබ gena මතකය mathaka thiyagena මම තනිවම ඉන්නම්
කියන්න වචන නැ විශිෂ්ඨ යි
Me dawaswala mokada karanne
රහයි.💕
ඔබ ලඟ ඉන්න ඉන්න මගේ වාසනා
මා අමතන්න සනසන්න මගේ වාසනා