Mal Viyanen Bendi - Senanayake Weraliyadda | FM Derana Attack Show Kandy

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 เม.ย. 2017
  • Mal Viyanen Bendi - Senanayake Weraliyadda | FM Derana Attack Show Kandy
    Web | fmderana.lk/
    Facebook | / fmderana
  • บันเทิง

ความคิดเห็น • 572

  • @user-gs8qt1fd9i
    @user-gs8qt1fd9i 17 วันที่ผ่านมา +10

    2024ත් අහන අය කවුද 😍 . මේකනම් පිස්සු හැදෙනම එකක් ❤️

  • @lahiruyashodhana3222
    @lahiruyashodhana3222 ปีที่แล้ว +239

    අවුරුදු 5කට පස්සෙත් මේ වීඩියෝ එක බලන අය කෝ.❤

    • @kgsusa8232
      @kgsusa8232 ปีที่แล้ว +3

      ඉන්නව යකෝ පිස්සුවෙන් වගේ අහන්නේ😗😑👉👈

    • @chamikadilshan2011
      @chamikadilshan2011 ปีที่แล้ว +2

      Api inno maru eka 💜️👌

    • @sadarulakshan2447
      @sadarulakshan2447 3 หลายเดือนก่อน +1

      Mmt

  • @user-us7rp5uw4e
    @user-us7rp5uw4e 3 ปีที่แล้ว +142

    දෙදරැවා එදා ground eka 😎😎

  • @isurublack6620
    @isurublack6620 3 ปีที่แล้ว +212

    සිංදුව පුරාවටම අත්පුඩි ගගහා ඉඳුනිල් දෙන පංච් එක බලපන්කෝ 🤩

    • @Kavindu650
      @Kavindu650 2 ปีที่แล้ว +17

      එයත් සුපිරිම වැඩ්ඩෙක් තමා ...🔥

    • @Glowacki-Francis
      @Glowacki-Francis ปีที่แล้ว +1

      Aniwaren ❤️

  • @inoka7284
    @inoka7284 3 ปีที่แล้ว +168

    ප්‍රසංග වේදිකාවේ පතාක යෝදයෙක් බුදුසරණයි ඔබතුමාට

    • @aravindavirajithsiriwardha8277
      @aravindavirajithsiriwardha8277 2 ปีที่แล้ว +2

      Pakak kiynwa mihrakek wage kghnwe

    • @rushanmjayasekara2450
      @rushanmjayasekara2450 ปีที่แล้ว +2

      @@aravindavirajithsiriwardha8277 adu masen neda eliya dutuwe😂😂

    • @shashkzn6433
      @shashkzn6433 ปีที่แล้ว +1

      @@aravindavirajithsiriwardha8277 Palayan ponnayo yanna. Thota thaleta athpudiyakvath gahanna puluvanda lolla🤣

    • @shehanindrarathne.
      @shehanindrarathne. ปีที่แล้ว +1

      @@rushanmjayasekara2450 oi oi🤣

  • @chanakaweerasingha3059
    @chanakaweerasingha3059 3 ปีที่แล้ว +181

    කොහොමද වෙරලියද්ද ලොක්කගේ හඩ දෙදරනවා ඇති graund එක 😍😍😍😍😍

  • @kavishkaheshan9356
    @kavishkaheshan9356 ปีที่แล้ว +69

    ඩ්‍රමාගෙ දෑතට බුදු සරණයි ❤️👍🤘

  • @nera456
    @nera456 ปีที่แล้ว +23

    Live බෑන්ඩ් එකක් මේ තරම් quality එකට කීබෝඩ් පාට් ටික ගහනවා ඇහුවමයි❤❤❤

  • @jeewanthamadhushan9151
    @jeewanthamadhushan9151 ปีที่แล้ว +136

    වේදිකාවේ උච්චතම ගීතය. ඒ පතාක හඬ , ආදරෙයි වේරලියද්ද 💚💚💚💚💚

  • @rathnayakalakshitha2975
    @rathnayakalakshitha2975 3 ปีที่แล้ว +267

    ගී ලොව රජු සේනානායක වෙිරලියද්ද මහතා . ඔබට දීර්ඝායු පතනවා මුලු හදවතින්ම . Thanks Derana

  • @SL-og6wh
    @SL-og6wh ปีที่แล้ว +6

    මුලු ගමක්ම නටවන්න හැමොටම බෑ වෙරලියද්ද මාස්ටර්❤️❤️

  • @Asen_23
    @Asen_23 2 ปีที่แล้ว +43

    අම්මෝ ඩ්‍ර්මාගේ දැතට බුදුසරණයී ❤️🔥

  • @dubmania5851
    @dubmania5851 3 ปีที่แล้ว +235

    සංගීත ලොවෙ කින්ග් සේනානායක වේරලියැද්ද මහතාණෙනි ...ජයවේවා !!!

  • @chamarakumara.9732
    @chamarakumara.9732 2 ปีที่แล้ว +13

    රෑ11.35..මේක අහලා නිදිමතත් නැති උනා කියහෙංකෝ...❤️❤️❤️

  • @alokahewa
    @alokahewa 10 หลายเดือนก่อน +14

    මේ සින්දුවට දැනට දැකපු හොඳම backing සමඟ singing. 🔥 තමා ❤️

  • @slsinhalokaya9914
    @slsinhalokaya9914 3 ปีที่แล้ว +52

    දැන් ඉන්න නංගි බාබා ගායකයො වගෙද මෙන්න සුපිරි වැඩ්ඩෝ

  • @kavishkaheshan9356
    @kavishkaheshan9356 ปีที่แล้ว +12

    අඩො ඒ බැකින් ඩ්‍රමාගෙ දෑතට බුදු සරණයි ❤️👍🤘❤️👍🤘

  • @nadeeshudayanga5085
    @nadeeshudayanga5085 2 ปีที่แล้ว +48

    දික්වැල්ලෙ අබිමානය පර්පල් රේන්ජ් ,🤟❤️🤟

  • @dularahansaka1792
    @dularahansaka1792 2 ปีที่แล้ว +57

    පර්පල් රේන්ජ් චාමර අයියාට ගොඩාක් නෑකමක් තියෙන ගායකයෙක්.......පර්පල් රේන්ජ් බැකින් සුපිරිමයි....බේස් පාර්ට් එක පට්ටමයි......

  • @flyaway7205
    @flyaway7205 2 ปีที่แล้ว +138

    සිංහල ගීත ලොවේ සිංහයා පිරිමි වොයිස් 💪💪💪

  • @dularahansaka1792
    @dularahansaka1792 2 ปีที่แล้ว +27

    ඩ්‍රමාගේ playing සුපිරි.....

  • @BAIsuru-if5vm
    @BAIsuru-if5vm 2 ปีที่แล้ว +99

    2021 අගොස්තුවේදී මේක බලනවා.
    සංගිතයක් බලපු කලයක් මතක නෑ කොරෝනා හින්දා💔😔

  • @HelaFarmer
    @HelaFarmer ปีที่แล้ว +14

    එදත් අදත් හැමදාටමත් අපේ සිංහයා...සේනානායක වේරලියද්ද මහතා.ජයෙන් ජය..❤️👍🤟💪

  • @black-fg2ul
    @black-fg2ul 2 ปีที่แล้ว +38

    අම්මෝ යකෝ පුටුවේ ඉද්දිම නැටවෙනනෙ 😍

  • @kalanamanukalpa7297
    @kalanamanukalpa7297 3 ปีที่แล้ว +113

    මේකෙන් මෙහෙම නම් ලයිව් බලපු උන්ට සුපිරිම ආතල් එකක් තියෙන්න ඇති

  • @nadeshasewwandi6868
    @nadeshasewwandi6868 2 ปีที่แล้ว +58

    මේ සින්දුව අහද්දි අපි හැම අවුරුද්දෙම අගෝස්තු මාසෙට කතරගම යන එක මතක් වෙනව ආසයි මොකද අපි කතරගම යද්දි වැඩියෙන්ම එනකල් කියන සින්දුව තමයි මේක

  • @kgsusa8232
    @kgsusa8232 ปีที่แล้ว +12

    බෑන්ඩ් එකත් සුපිරිම සැපක් දෙනව හැබැයි😌🖤

  • @shehans9522
    @shehans9522 3 ปีที่แล้ว +215

    දැන් ඉන්න මල ඇඬියා කාරයෝ වගේ ද ඉස්සර ගායකයෝ දමිත් වේරලියද්ද චාමර නියම පිරමි හඬවල්

  • @sumedapriyalal621
    @sumedapriyalal621 3 ปีที่แล้ว +45

    ආයේ මේ වගේ දවසක් කවදා නමි උදා වේවිද 😥

  • @HeshanRathnayaka-cg8df
    @HeshanRathnayaka-cg8df หลายเดือนก่อน +1

    මෙච්චර kalekata ahapu english tamil sinhala සිංදු වලින් lassanama power fullma පට්ටම sinduwa මේක . හැමදාම අහනවා ඇබ්බැහි වේලා ❤😂

  • @senalsenaldewinda6296
    @senalsenaldewinda6296 ปีที่แล้ว +19

    2021 එකේ ගහපු පර්පල් රේන්ජ් ගැම්මක් සහෝලා...
    Drumerge බැකින් එකනම් පට්ටම කියල වැඩක් නෑ බුවු සරනයි 💆‍♂️😍

  • @gawridevmini6037
    @gawridevmini6037 2 ปีที่แล้ว +51

    පට්ට ගැම්මක් තියෙනනෙ.අාසයි ලංකාවෙ පරන ගායකයෙක්👍👍👌

  • @dularahansaka7487
    @dularahansaka7487 ปีที่แล้ว +12

    ඒකනම් පිස්සු හැදෙන බැකින් පාරක්...💖

  • @jeewanthamadhushan9151
    @jeewanthamadhushan9151 ปีที่แล้ว +5

    වේරේ අපේ පැත්තේ . මෙයාගෙ ශෝ වලට අපි සෑහෙන ගිහින් තියේ. එනවා කියද්දිත් නැටවෙනවා💚💚💚💚

  • @SachinRohana
    @SachinRohana 4 หลายเดือนก่อน +2

    Anik band walata wada meka supiriyatama play karanne purple range 😍

  • @tharusha872
    @tharusha872 4 ปีที่แล้ว +73

    Outdoor පට්ට බැකිං එකක් ❤️

  • @gamingpodda7371
    @gamingpodda7371 3 หลายเดือนก่อน +2

    ඉදුනිල් sir ge sup eka ❤❤❤❤

  • @nrnr2972
    @nrnr2972 2 ปีที่แล้ว +7

    පතාක යොදයා සිංහල ගි ලොවෙ වෙරලියද්ද ❤️👌

  • @kalharadissanayake
    @kalharadissanayake ปีที่แล้ว +31

    අඩ්ඩෙහ්..මෙව්ව්නේ බැකින් කියන්නෙ..😅🔥 අදටත් හදවතේ බෑනිඩ් එක පර්පල් රේන්ජ් තමා. නියමයි කොල්ලො ටිකට කදිර දෙවිදුන්ගේ පිහිට ලැබේවා!🥁🎺👏❤️

    • @S_m_o_k_e_r_
      @S_m_o_k_e_r_ 8 หลายเดือนก่อน +2

      ඔහොම කියන්න එපා අහවල් බෑන්ඩ් එකේ රසිකයො එයි ෆෝම් වෙලා

  • @tharushatharu8063
    @tharushatharu8063 ปีที่แล้ว +11

    Flash backකවූද කියලා හිතෙනවා පර්පල් රෙන්ඡ්ලගෙ ගැහිල්ලට

    • @slclassicmusic
      @slclassicmusic ปีที่แล้ว

      ෆ්ලෑශ්බැක් සවුන්ඩ් වලින් හිට් උනේ...

    • @slclassicmusic
      @slclassicmusic ปีที่แล้ว +1

      ඒ නැතුව වෙන කරපු මගුලක් නෑ

    • @sanjanavihanga103
      @sanjanavihanga103 ปีที่แล้ว

      Sound flashback unth play karanne purple range 😂

    • @user-bf6pw7ze6s
      @user-bf6pw7ze6s 3 หลายเดือนก่อน

      ​@s😢😢😢lclassicmusic7315

  • @Glowacki-Francis
    @Glowacki-Francis ปีที่แล้ว +39

    දකුණේ සංගීතය + රජරට හඩ 👉❤️‍🔥

    • @chachugaspe3841
      @chachugaspe3841 8 หลายเดือนก่อน +1

      රජරට කියන්නෙ නිකම් නෙවෙයිනේ 🥰💗💗💗

    • @user-bf6pw7ze6s
      @user-bf6pw7ze6s 5 หลายเดือนก่อน

      ❤❤❤

    • @user-bf6pw7ze6s
      @user-bf6pw7ze6s 3 หลายเดือนก่อน

      ❤❤❤

    • @user-bf6pw7ze6s
      @user-bf6pw7ze6s 3 หลายเดือนก่อน

      ❤❤❤

  • @MrTrolly
    @MrTrolly ปีที่แล้ว +4

    මොන සිංදුව ඇහුවත් එපා වෙන්නෙ නෑ සේනානායක වේරලියද්ද ❤💐💐

  • @alaldeenhassan5510
    @alaldeenhassan5510 2 ปีที่แล้ว +45

    ප්‍රසංග වේදිකාවේ උච්චතම ගීතය.

  • @ishf9128
    @ishf9128 4 ปีที่แล้ว +74

    මම නටන්නේ නැ නැ නැ නැමයි
    මොනාද බං මේවට නටන්නේ නැ
    නැටවෙනවා
    මේවනේ ෂෝ
    වේරලිඅද්ද 😎

  • @shivanthatheekshana5706
    @shivanthatheekshana5706 3 ปีที่แล้ว +14

    ඉදුනිල් අයියගෙ අත්පුඩිය💕😍

  • @user-nz6bm7db6g
    @user-nz6bm7db6g ปีที่แล้ว +3

    0.19 නටන කොල්ලා සුපිරියට සාදරනයක් කරනවා ❤️❤️❤️

  • @katubaddagesachinimadushik8300
    @katubaddagesachinimadushik8300 4 ปีที่แล้ว +64

    සංගීත ලොවේ රජ්ජුරුවෝ 🌹

  • @monishanchathuranga
    @monishanchathuranga 2 ปีที่แล้ว +7

    එකක් බලන්න ගියපු කාලයක් මතක නෑ 🥺

  • @asankakumara292
    @asankakumara292 2 ปีที่แล้ว +10

    පර්පල් රෙන්ජ් සුපිරි මගෙ අසම සංගීත කන්ඩායම

  • @dilu1969
    @dilu1969 2 ปีที่แล้ว +12

    මෙවුවනි සින්දු කියන්නේ කොල්ලෝ ලන්කාවේ ගැමිම 💕💕🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @nikhashan2089
    @nikhashan2089 2 ปีที่แล้ว +11

    ගැම්මක් වේරලියද්ද ආදරෙයි හැමදාමත්❤️

  • @mhpiyarathna8312
    @mhpiyarathna8312 3 ปีที่แล้ว +13

    සුපිරි බැකැනින් එක

  • @thaalawarsha856
    @thaalawarsha856 4 หลายเดือนก่อน +4

    weraliyadda vitharai sangeethe balanna ena unta gemma denne❤😂

  • @kumara2134
    @kumara2134 ปีที่แล้ว +7

    කොත්තු ගහන flashback වගෙද බං පර්පල් රේන්ජ් බැකින් සුපිරි අහන්න අහන්න අසයි මම මෙ අහන්න 30වෙනි පර

  • @musicgalaxi9774
    @musicgalaxi9774 2 ปีที่แล้ว +8

    ලස්සනයි 🙏🏼 දීර්ගායු ඔබ‍ට

  • @mnera7875
    @mnera7875 3 ปีที่แล้ว +9

    නැටේව්වා ග්‍ර්රවුන්ඩ් එකම💓💓

  • @paranafile1060
    @paranafile1060 2 ปีที่แล้ว +11

    අම්මෝ බැකිං... පහර...🇱🇰❤️

  • @hashff371
    @hashff371 ปีที่แล้ว +28

    වේරලියද්ද මන් ආසම ගායකයෙක්... ❤️ අද් කාලේ ගායකයන්ට වඩා පට්ට ගැම්මක් ❤️🎤

  • @user-uh2dy2rl9q
    @user-uh2dy2rl9q ปีที่แล้ว +6

    වෙන මොන බෑන්ඩ් එකකටවට් බැ මෙච්චර ලස්සනට ගහම්න

  • @chanukapremathilaka4861
    @chanukapremathilaka4861 4 ปีที่แล้ว +88

    එදා වගේම අදත් සුපිරියි.. නියමයි.. 👌👌👍👍 அன்றைய நாட்களில் போலவே இன்றும் செம்மையாக இருக்கு.. 👌👌👍👍

  • @nowtysandu7601
    @nowtysandu7601 3 ปีที่แล้ว +7

    ආයේ කවද මෙහෙම නටන්නද 😔

  • @donjhone9310
    @donjhone9310 ปีที่แล้ว +8

    අම්මෝ සේනානායක වේරලියද්ද මාස්ටර් 🙏❤️ දමිත් අසංක , චාමර වීරසිංහ හදවතේ ගායන ශිල්පීන් දෙදෙනාගෙ මුදුන් මුල 🙏❤️ සිංහ යක්ඛයෙක් ම තමයි ඉතින් 🙏❤️ සේනානායක වේරලියද්ද බැස්සයි කියන්නෙ එතන ගිනි ගින්දර 👹️👹️👹️👹️👹️❤️ අනික සෙට් වෙලා තියෙන්නෙත් පර්පල් රේන්ජ් ❤️‍🔥 ෂෝ එකත් නුවර වේරලියද්ද සර්ගෙ පළාතකමයි 🙏❤️‍🔥❤️👹️ මෙන්න ගැම්මවල් 👹️❤️❤️‍🔥

  • @gayankalhara3274
    @gayankalhara3274 2 ปีที่แล้ว +10

    Purple Range පිස්සුවක් 😌🔥

  • @Glowacki-Francis
    @Glowacki-Francis ปีที่แล้ว +2

    අම්මෝ ගිනි ගින්දර ❤️❤️‍🔥🙏 බොසා බැහැල ඉන්නෙ වැඩේට ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @Kavindu650
    @Kavindu650 2 ปีที่แล้ว +4

    ඩ්‍රම් එක මරූ පහරට ප්ලේ කරනවා

  • @thashendinal4396
    @thashendinal4396 ปีที่แล้ว +2

    පිස්සුවෙන් වගේ අදටත් අහන මන්❤️

  • @nadugek8186
    @nadugek8186 4 หลายเดือนก่อน +1

    Very nice song .දීර්ඝ ausa ලැබේවා තෙරුවන් සරණයි ඔබට

  • @kgsusa8232
    @kgsusa8232 ปีที่แล้ว +2

    පිස්සුවෙන් වගේ තාමත් අහන මම😌

  • @tharindudilshan5689
    @tharindudilshan5689 9 หลายเดือนก่อน +2

    Lead පාට් එකත් සුපිරි ❤

  • @lakshmanshasnuka4434
    @lakshmanshasnuka4434 2 ปีที่แล้ว +4

    100 parakata wada balanna athi dramath supper ohoma rolak denna tharam ජයවේවා

  • @sadanianuththara5198
    @sadanianuththara5198 3 ปีที่แล้ว +4

    Patta sinful.mage priyathama sinful thiyenne senanayaka weraliyadda mahatha gawa. Obata dergausha pathanawa

  • @chethanaNavod
    @chethanaNavod ปีที่แล้ว +2

    අද හම්බවුනේ අවුරුදු පහකට පස්සෙ බලන්නෙ 🥰😘

  • @VishalKavinda-td7xh
    @VishalKavinda-td7xh 7 หลายเดือนก่อน +3

    Epa wena sindu tikak ahala mekak ahaddi 😂natanawa polawa galawenakn 😂😂❤❤❤

  • @realracingpula8564
    @realracingpula8564 3 ปีที่แล้ว +16

    අම්මෝ යකෝ ඒක ❤️

  • @sudarshanadesilva6424
    @sudarshanadesilva6424 ปีที่แล้ว +4

    දෙනව සක්වල දෙදරන්නම 🙏🙏🙏

  • @mohamednafri7568
    @mohamednafri7568 3 ปีที่แล้ว +6

    2021 February ahana kattiya ko

  • @billygaming7087
    @billygaming7087 ปีที่แล้ว +3

    බේසා නලවනෝ නැලවිල්ලක් ... අයේ ... 🕺🕺

  • @maduwanthisenawerathna5372
    @maduwanthisenawerathna5372 2 ปีที่แล้ว +2

    ඉදුනිල් මරු

  • @sanjuashen4623
    @sanjuashen4623 2 ปีที่แล้ว +23

    කාවඩි සිස්ටම් නම් පර්පල්‍ රේන්ජ් තමා

  • @anujarangana6677
    @anujarangana6677 2 ปีที่แล้ว +5

    දෙරණ heart attack show එක නේ 🥵♥️♥️♥️✌️

  • @jeewanthamadhushan9151
    @jeewanthamadhushan9151 11 หลายเดือนก่อน +1

    ඒ බැකින් . සින්දුවට උපරිම සාදාරම්නය්ක් පර්පල් රේන්ජ්

  • @chathurangadeshapriya5302
    @chathurangadeshapriya5302 ปีที่แล้ว +1

    ඉදුනිල් දෙන ගැම්ම කොහොමද✌️..ඉදුනිල් කියන්නේ ඉතින් එකෙන්ම වෙනම බ්‍රෑන්ඩ් එකක් තමයි❤️💯✌️

  • @shehandananjaya8497
    @shehandananjaya8497 3 ปีที่แล้ว +7

    මෙන්න ගායකයෝ 👍

  • @shirankumara6939
    @shirankumara6939 ปีที่แล้ว +2

    Komada Ape daurma ☝️☝️💪💪💪🤘🤘🤘🤘

  • @viduravimansana3527
    @viduravimansana3527 ปีที่แล้ว +6

    මං 2050 දි හිටියත් අහනවා මේක ❤

  • @pamuduudaradesilva
    @pamuduudaradesilva ปีที่แล้ว +2

    jaha jaha jaha

  • @tomaslk1411
    @tomaslk1411 ปีที่แล้ว +9

    ජන සන්ගීතයේ ප්‍රතාපවත් හඩ ❤️

  • @anurapriyadarshana2254
    @anurapriyadarshana2254 ปีที่แล้ว +2

    මම අසම,,ගාය

  • @nayomiweerasekara3958
    @nayomiweerasekara3958 ปีที่แล้ว +1

    Ekanm pissuwak wage ammo...niyamai....good luck

  • @user-di5vt2is9b
    @user-di5vt2is9b 9 วันที่ผ่านมา

    Ape ausath aran jiwath wenna ona bs good luck ❤

  • @priyapriyanka1474
    @priyapriyanka1474 2 ปีที่แล้ว +2

    Pattama patta

  • @ravicurtain8186
    @ravicurtain8186 3 ปีที่แล้ว +24

    I am tamil I like this sing& singer very much

  • @darshasampath1195
    @darshasampath1195 2 ปีที่แล้ว +2

    ලංකාවේ පරන වුනාට හදවතට තරුණයා

  • @chathuhewage9723
    @chathuhewage9723 ปีที่แล้ว +1

    Idunil aiya athal eka ganno uparima ❤️

  • @mnera942
    @mnera942 ปีที่แล้ว +1

    ,අදටත් අහනවා ❣️❣️

  • @sangeethdilshan2155
    @sangeethdilshan2155 2 ปีที่แล้ว +6

    පර්පල් රේන්ජ් ❤️

  • @pradeepkumaara2428
    @pradeepkumaara2428 2 ปีที่แล้ว +1

    Okkoma lassanayi දියසෙන් ලබ්බකට දායක වුණානෙ 😥😥😥

  • @shenalarundhaka4829
    @shenalarundhaka4829 2 ปีที่แล้ว +3

    Purple range gemma ithim....😍🤘

  • @Farhanharis06
    @Farhanharis06 4 ปีที่แล้ว +63

    Really missing these kind of shows now. Patta energy eka 👌🏻👌🏻

    • @coolsha6930
      @coolsha6930 3 ปีที่แล้ว +4

      Now a days they just cry on stage. All boot songs😭

    • @gaylak1
      @gaylak1 3 ปีที่แล้ว

      DD CD swsaqaa a m ctèv trip Ijgc mnnkkxxxx. J

    • @thanabalasingamlathuran1018
      @thanabalasingamlathuran1018 3 ปีที่แล้ว +1

      Energy energy wow wow

  • @salithasadaruwanpremathung697
    @salithasadaruwanpremathung697 ปีที่แล้ว +2

    හැමදාම අහනවා❤️❤️❤️💪💪💪💪💪