සනිධප බේස් ඩික්සන් සීදූව සකුරා ,ඇරෝස්ටාර්ස් , සනිධප බෑන්ඩ් 3 ම කඩා දමයි - Live Band Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 230

  • @UsaSadaru-lz1eb
    @UsaSadaru-lz1eb 23 วันที่ผ่านมา +1

    උදානය කියන පකය ගෙවල් උගස් තියල මහ පාරට වැටිල හිටිය වෙලාවෙ ඕකව මනුස්සයෙක් කරල ජීවත් වෙන්න පරිසරය හැදුවෙ ,ඇන්ටන් අයිය සහ /රොශාන් අයිය ,මිත්‍රය මුල අමතක උන්ට කෙල වෙනව පන නැතුව යන්න,,,අපි බලාගෙන ඉන්නෙ ඔහොම යo,,playsla සුපිරි ආසම චරිත ටිකක්,,,උදාන උබ තරහ වෙන්නෙපා ඇත්ත කියන්න මම බය නෑ බo ඕන තැනක,ඒත් බොරුව කියන දේ කරන්න ප්‍රසිද්දියෙ මටත් අයිඩියා එකක් ගත්තෙ මේ වීඩියෝස් එක බලපු විනාඩියෙ,,තරුනයා ආදරෙයි උබ අපේ එකා ❤ජයෙන් ජයම වේවා

  • @dumindaramanayaka3223
    @dumindaramanayaka3223 2 ปีที่แล้ว +5

    මං අහල තියෙන්නේ මෙ උදාන ය ගෙවල් දොරවල් උගස් තියල නන්නත්තාර වෙලා ඉද්දි කියල ඇරොස්ටාර් සෙට් වෙලා ගොඩගිය කතාවක් ...ඇරොස්ටාර් බෑන්ඩ් එකෙ මට සෙට් නැති ම කෙනා ගිය එකම හොදයි වෙන එකෙක් එයි නෙ...මුල අමතක උං වැඩක් ම නෑ ....ඔතනින් ඩික්සන් අයිය ...සුදත් අයිය සනත් අයිය..එයාලගෙ මට්ටමේ ගැලපෙන දෙයක් කරන්නෙ ඒක සාදාර්න යි....ජයවෙන්න ඔනෙ...උදානයනං සෙට් වෙන්නැ ...ඔකට..

  • @welandagedonsunilsantha8812
    @welandagedonsunilsantha8812 2 ปีที่แล้ว +3

    හැමදාම, හැමදේම එකම විදිහට තියෙන්නේ නෑ......වෙනස් වෙනවා, අලුත් වෙනවා ......කැඩෙනව,.....හැදෙනව......
    කව්රු මොනව කිව්වත් හිතේ සතුට, නිදහස ඇති තැනක මිනිස්සු නතර වෙනවා .....❤️👍

  • @nuwantharanga6555
    @nuwantharanga6555 3 ปีที่แล้ว +9

    කෙටියෙන්ම කීවොත් හිටපු තැන හිටියනම් කියල තේරෙයි .. ප්‍රවීණයන් වූ හැමෝම ගන්න තීරණ හරියන්නෙම නැ . ගොඩාක් අයට අත්වූ ඉරණම් බලලවත් තේරුම් අරං නැ.. මේ විවසනය ඉවර වූ කාලෙට එලිමහන් සංගීතය තමා මිනිසුන්ට වැඩියෙන්ම ඕනි වෙන්නෙ. ගෙවල් වලටම හිරවෙලා ඉදල නිදහස් උනාම එලියට බැහල හොද සව්න්ඩ් එකකින් සිංදුවක් අහල , නටල ,ගයල ඒ ගන්න ආතල් එක දැක්කම ඔයාල ගොඩාක් පසු තැවෙයි මහත්තයෝ ..😂😂👍❤️

  • @harshapeiris1473
    @harshapeiris1473 ปีที่แล้ว +1

    Wow Beautiful sound 👏🔥💐🌷🌸💯💯❤️❤️ Good luck Guys 🙏 Api 💪

  • @madushankaanton7073
    @madushankaanton7073 3 ปีที่แล้ว +50

    සිදුවේ ඉදන් හලාවතට යනකම් ඉන්නේ වැඩ්ඩෝ තමයි 🙏🙏🙏🙏✝️❤️✝️❤️✝️❤️🙏

  • @isurusanjaya236
    @isurusanjaya236 2 ปีที่แล้ว +3

    සනත් අයියා මැද්දෙන් දෙන කවුන්ටර් පාර්ට්. හරිම ලස්සන වෙනස්ම කලාවක්. 💙🌹

  • @chandimalthilanka3653
    @chandimalthilanka3653 3 ปีที่แล้ว +20

    අපිව සතුටු කරපු මෙයාලගේ වර්තමාන ජීවිතය ගැන ඇත්තටම දුකයි .. 😍🙏🙏

    • @menewc1858
      @menewc1858 3 ปีที่แล้ว

      හරියටම හරි

  • @chathuranga1010
    @chathuranga1010 2 ปีที่แล้ว +1

    Lassana wedak... Sadde niyamai ❤️❤️❤️❤️

  • @themiyawidakshana8120
    @themiyawidakshana8120 2 ปีที่แล้ว +2

    දුකයි ඉතින්. මේ අය පරණ තැනේ අයේ දකින්න වෙන්නෙ නැති එක ගෑන.. සුදා අන්කල්ට සෙට් වෙන්නේ කීබොඩ් එකට වැඩිය බේස් එකම තමයි 😔😍

  • @warunafernando7556
    @warunafernando7556 3 ปีที่แล้ว +4

    මිහිර ඔයාගේ චැනල් එක සුපිරි.දැන් ඔයාගේ ඉදිරිපත් කිරීමත් මාරයි.නිවේදකයෙක් විදියට උපරිම කොන්ෆිඩන්ස් තියාගෙන ඔයා හැම ප්‍රෝග්‍රෑම් එකක් ම කරනවා.සුබපතනවා

  • @devindacdkm1271
    @devindacdkm1271 3 ปีที่แล้ว +5

    අපරාදේ සීදුව සකුරා කියන්නේ පට්ටම බෑන්ඩ් එකක්...♥️

  • @pradeepmangala9256
    @pradeepmangala9256 3 ปีที่แล้ว +15

    මං ප්‍රවීනයෙක් කියලා තමන්ට කියාගන්න එකා අදයි දැක්කෙ😁😁

    • @merilfernando2883
      @merilfernando2883 2 ปีที่แล้ว

      මන් ප්‍රවීනයෙක්ලු නේද තාත්තගෙ නමත් කනවා මු

  • @sujithjayasooriya4677
    @sujithjayasooriya4677 3 ปีที่แล้ว +13

    ස්තුතිය නලින් පෙරේරා සංගීතය වේනම මාවතකට යොමු කරාට. .

  • @singlanka8175
    @singlanka8175 3 ปีที่แล้ว +4

    Kauru giyath arowstar wattanna ba. Anton aiya roshan aiya innakam arowstar wattannath ba watenneth naha. Arowstar kiyanne wenathma rahak thiyena supiri kalakaruwo inna supiri band ekak.

  • @ART-dd8hl
    @ART-dd8hl 3 ปีที่แล้ว +15

    ඇරොව්ස්ටාර් දාලා ගිය නදීර, මාලන් ට වෙච්ච දේ තමයි උදානටත් ඉතින්

  • @prabodhapathum6032
    @prabodhapathum6032 3 ปีที่แล้ว +69

    ඇන්ටන් පෙරේරයි රොශාන් පෙරේරයි ඉන්නකං කවදාවත් ඇරෝස්ටාර් බෑන්ඩ් එක කඩන් වැටෙන් නෑ ,ඔය කවුරු ගියත් වැඩක් නෑ ,,,ඔය දාලා යන ගොඩක් අය අන්තිමට අනාථ යි

    • @madushankaanton7073
      @madushankaanton7073 3 ปีที่แล้ว +6

      ඒඒඒ එහෙම කියන්න එපා උදාන කියන්නේ බැන්ඩ් කඩන කැත මිනිහෙක් නෙවෙයි. ඇරොස්ටර් කැඩෙන්නෙත් නැහැ උදාන වැටෙන්නෙත් නැහැ

    • @prabodhapathum6032
      @prabodhapathum6032 3 ปีที่แล้ว +9

      @@madushankaanton7073 උදානලව උස්සලා තිබ්බෙත් ඇරෝස්ටාර් ඇන්ටන් ,,රොශාන් ලා තමයි

    • @janakadharmasiri7094
      @janakadharmasiri7094 3 ปีที่แล้ว +3

      Aiyo arrow star1n udana giya ekamai hoda roshan aiya anton aiyalata loku deyak wune

    • @sanduniasinsala4257
      @sanduniasinsala4257 3 ปีที่แล้ว +2

      @@janakadharmasiri7094 sirawata

    • @nilumaheshika8270
      @nilumaheshika8270 3 ปีที่แล้ว +1

      migamuwe pitipana ne bidi othanne

  • @neosounds5360
    @neosounds5360 3 ปีที่แล้ว

    Corona nisa godak band wenas una... wadipurama bade para wadune music karapu apita... update eka hondai... nokadi idiriyata yanna labewa... jayawewa... acoustic wagema beat band saddetath asai... me hama music walatama asai.. congratulations 🎶

  • @shamikaru6760
    @shamikaru6760 3 ปีที่แล้ว +16

    මන් හිතුවෙ උදාන හොද මිනිහෙක් කියලා..ජීවිතෙ හදලා දුන්න තැනට ගරහාලා දානවා..උදාන කෙනෙක්ව අදුනගත්තෙ ඇරොව් ස්ටාර් තුලින්.නැත්නම් ලොවෙත් නෑ උදාන කෙනෙක්...

  • @lawrencechandana8500
    @lawrencechandana8500 3 ปีที่แล้ว +5

    මට මතකයි ඩික්ෂන් අයියා සහ සුදා අයියා එදා පාසලේ සාහිත්‍ය ප්‍රසංග සංගීතයෙන් රසවත් කිරීමෙන් පටන් අරන්.. පසුව "ඩ්‍රීම් ෆලවර්ස්" කියලා ගමේ පුංචි බැන්ඩ් එකකින් ලීඩ් ගිටාර් ශිල්පියෙක් ලෙස සුදත් , බේස් ගිටාර් ශිල්පියෙක් ලෙස ඩික්ෂන් අයියත් එකම සංගීත කණ්ඩායමකින් දස්කම් දක්වමින් දිවයිනේ ජනප්‍රිය සංගීත කණ්ඩායම් දෙකක බේස් ගිටාර් ශිල්පින් ලෙස දිගු ගමනක් ගියා ... අද අපිට ආඩම්බරයක් ගෙන දෙමින් අපි බලාපොරොත්තු උනු ඒ "අපි" නිර්මාණය කරලා
    . .. ඒ වගේම උදාන පිටිපන තවත් දක්ෂයෙක් .. ඔයාලා ගැන ලියන්න මට ගොඩක් තියෙනවා ඒත් .. උපරිම කෙටියෙන් ලිව්වෙ .. ජය කියන්නේ ඉතිං ජයෙන් ජය 🙏🙏🙏🙏❤❤❤❤
    ❤️❤️❤️අපේ "අපි"❤️❤️❤️

  • @nilanthabandara7507
    @nilanthabandara7507 3 ปีที่แล้ว +1

    👍 Orchestra

  • @madusankakasthuriarachchi888
    @madusankakasthuriarachchi888 3 ปีที่แล้ว +12

    කවුරු කොහොම අයින් උනත් සීදූව සකුරා එකෙන් සුදතුයි සනිදප එකෙන් ඩික්සනුයි අයින් උනා කිව්වම හිතාගන්න අමාරුයි...

  • @hiranthadesilva
    @hiranthadesilva 3 ปีที่แล้ว +5

    Bass king.lead king.wenasma experience akak wei.congralulation

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 3 ปีที่แล้ว +4

    Negombo Bass King සුදත් අයියා Keyboard ගහනවා 😢😢😢😢😢

  • @asanjeevaanu8236
    @asanjeevaanu8236 3 ปีที่แล้ว +2

    Congratulation to all of you for new group kalyak yanekota apiwenes wiya utui hemedama nidi kiranne behe outdoor gahala accoustic hodai

  • @Anuradha-gf8bz
    @Anuradha-gf8bz 3 ปีที่แล้ว +1

    Acoustic 😍😍😍😍😍😍😍😍😍😍

  • @ayeshgajadheera8927
    @ayeshgajadheera8927 3 ปีที่แล้ว +1

    Go ahead... jaya wewaaa...

  • @brendanalmeda1665
    @brendanalmeda1665 2 ปีที่แล้ว

    Good luck 🇱🇰👍

  • @dinukacharith2349
    @dinukacharith2349 3 ปีที่แล้ว +7

    මුන් හොඳයි කියල හිතුවට ඔක්කොම මුල අමතක කරන උන්

  • @charithwijerathna5011
    @charithwijerathna5011 3 ปีที่แล้ว +4

    වැඩ සටහන හොදටම කරනවා මේ අයියා..

  • @shiwanthawaththewa5053
    @shiwanthawaththewa5053 3 ปีที่แล้ว +6

    සුදා අයියා key board එකේ දැක්ක්ම පුදුම උනා.....සීදුව සකුරා කැඩුන එකට නම් ගොඩක් දුකයි 😥ජය වේවා හැමෝටම

  • @ruwanmanjula1798
    @ruwanmanjula1798 3 ปีที่แล้ว +1

    දැන් සනිදප අලුතින් ආපු බේස් ගහන කෙනා නියමයි

  • @NimeshNimesh-d5x
    @NimeshNimesh-d5x 7 หลายเดือนก่อน

    මම ආසම උදාන
    ජයවෙවා❤

  • @sadunsuranga9077
    @sadunsuranga9077 3 ปีที่แล้ว +3

    ජය වේවා ..❤❤

  • @thilankanuwan1003
    @thilankanuwan1003 3 ปีที่แล้ว +3

    Udana Oya ain una ekamai hoda Arrowster Jaya

  • @mahindaranawira8504
    @mahindaranawira8504 3 ปีที่แล้ว +11

    උදාන ඇරෝස්ටා හිටියා නම් තමයි හොද. තව දුරටත්

  • @chamindafdo9728
    @chamindafdo9728 3 ปีที่แล้ว

    harima nihatha mani charitha sat akak.ahankarakama nati.respect bro

  • @shalimandolin2356
    @shalimandolin2356 3 ปีที่แล้ว +5

    ප්‍රවීනයෙක් දැක්කේ අදමයි .....සෙට් එකනම් මරු ඩික්සන් අයියා මාර නිහතමානි මනුස්සයෙක් 😍

  • @martinappuhamy6842
    @martinappuhamy6842 3 ปีที่แล้ว +3

    Congratulations all 🙏🏽🙏🏽🙏🏽

  • @sampathwanasinghe4068
    @sampathwanasinghe4068 3 ปีที่แล้ว +1

    දිගු ගමණක් යන්න ශක්තිය ධෛර්යය නිරතුරුව ලැබේවා..❤️🎼🎵🎶

  • @dineshsanjeewa1912
    @dineshsanjeewa1912 2 ปีที่แล้ว

    Me band eke nama mokakda?

  • @neilsudesh8299
    @neilsudesh8299 3 ปีที่แล้ว

    Supirima dakshayo wagema ...ithama nihathamani wadakayo...mage hithawath Sana.....Suda....Diksan...lassana wadak aniwaryen karay.....mage hadawathinma suba pathanawa oyalata....asawen balana innawa oyalage a raha vidinna.........Jesu pihitay hamotama............ (mama) Neil Sudesh

  • @sankalwije3722
    @sankalwije3722 3 ปีที่แล้ว

    Niyamai ❤️

  • @binularandila7061
    @binularandila7061 3 ปีที่แล้ว +18

    ඇන්ටන් රොෂාන් ඉන්නකන් ලොවෙත් ඇරොව්ස්ටාර් කැඩෙන්නෙ නැ❤️උදාන දුකයි ඉතින්

    • @thanujamalshan2056
      @thanujamalshan2056 3 ปีที่แล้ว +1

      උදාන තාම ඇරෝ ස්ටාර් ඉන්නව මේ ලඟදි තිබ්බ ෂෝ වලත් ඉන්නව

  • @singlanka8175
    @singlanka8175 3 ปีที่แล้ว

    Me inna siyaluma kalakaruwo supiri kalakaruwo

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 3 ปีที่แล้ว +4

    අපරාදෙ උදාන ඇරෝස්ටාර් ගැම්ම ඇන්ටන් අයිය රොශාන් අයිය ඇරෝස්ටාර් හදවත.

  • @sankakandanaarachchige7484
    @sankakandanaarachchige7484 3 ปีที่แล้ว +2

    Danui ahamben danagatte, akenma api support akak denawa , seeduwa sakurata karapu udaw sudath ayyala , sanath ayyala dannawa. Hoda arambayak.....Jayama Wewa !!! Kesbewe show akak karamuu ikmaninma

  • @sltiktok4507
    @sltiktok4507 3 ปีที่แล้ว +3

    ඩික්සන් අයිය ප්‍රමුඛ ❤️❤️❤️❤️❤️❤️

  • @gamanikumar3033
    @gamanikumar3033 3 ปีที่แล้ว +2

    🎵🎵🎵🎵🎵👍👍👍👍👍🔥🔥🔥🔥🔥🔥🔥🔥💯💯💯💯💯💯

  • @amalfernando2597
    @amalfernando2597 3 ปีที่แล้ว +1

    All the best guys mula indanma honda sounds setup ekka yanna.jayawewa.

  • @pradeepmangala9256
    @pradeepmangala9256 3 ปีที่แล้ว +7

    වැඩ්ඩො උනාට පැවැත්මක් නෑ මේකරන දෙයින් ඕනනම් අවුරුද්දක් එකට බෑන්ඩ් ගහයි එතනින් පස්සෙ ඉවරයි ඔය වගේ කීදෙනෙකු එකතුවෙලා කරපුවා නැති උනාද

  • @naveendhananjays1020
    @naveendhananjays1020 3 ปีที่แล้ว +4

    අපි ගොඩක් ගරු කරපු මිනිස්සු ටිකක්😪 ඒත් මුල අමතක කරාම හෙන දුකයි👍

    • @charithamalakaedirimanna669
      @charithamalakaedirimanna669 3 ปีที่แล้ว

      ඒකට ඇයි මුල අමතක කිරීම කියන්නෙ?

  • @ashansasiranga2771
    @ashansasiranga2771 3 ปีที่แล้ว

    Okkoma dakshan kenekuge pravat kamattata mokuth kiyanna hoda ne seeduwa sakura ekata hoda niyama me sudath aiya wagema tawa waddek ganie eke aulak ne sanidapath ehemai arrow star ehemai mn siyaluma denata subapatanawa hodin wade karaganna aiye sanath aiya asama lead gitarist kenek aiye oya oyala okkoma hoda yaluwo hodin inna tamunge mul band amataka karanna epa kawadawath hodin inna hamoma budu saranai ♥️♥️♥️

  • @SHENA994
    @SHENA994 3 ปีที่แล้ว +2

    වැඩ්ඩෝ සෙට් එකක් තමයි !!!❤️❤️❤️🤟🏻

  • @lahirusanjeewa9067
    @lahirusanjeewa9067 2 ปีที่แล้ว

    Me okkoma nihathamani wedikawe supiri weddo

  • @soccerlife3652
    @soccerlife3652 3 ปีที่แล้ว +1

    Dikka අයියා oyalata ජය sri

  • @harsha0724036303
    @harsha0724036303 3 ปีที่แล้ว +1

    ජයවේවා 😍😍

  • @Hhhhjjjakakakaklljiygak
    @Hhhhjjjakakakaklljiygak 3 ปีที่แล้ว +2

    දැන් බෑන්ඩ් වල ඉන්න එවුන් හරියට කූතාඩි වගේ එකක ඉන්නේ ටික කාලයයි,කොහේ හරි ගිහින් වෙන එකක් අටව ගන්නවා....

  • @skeventdubai4400
    @skeventdubai4400 3 ปีที่แล้ว +3

    කාටවත් දොස් කියල වැඩක් නැ..මෙ සෙරටම මුල..කොරොනා ව්යසනය නිස..නමුත් කිසිම ව්ටක එකම තැන ඉන්න ඔනෙ කියල..දෙයක්..සියලුම දෙනා..තමන්ගෙ ගමන යන්නම වෙනව..ජයවෙවා

  • @lahiruridmal3173
    @lahiruridmal3173 3 ปีที่แล้ว +1

    Sanath . Dixen . Sudat👌

  • @kamalindika7655
    @kamalindika7655 3 ปีที่แล้ว

    Attatama me hamoma daksha sangeetha shilpiyo..habai me hamoma api aduragatte eyalage mul band walin...me ekatu weema waradak na..habai meyala me corona wasangataya nisa meyala me wage teeranayak gattanum ekata ekaga wenna ba...aluth sangeetha kandayam haduwa kiyala wadak wennee na...ounta subapatanawa..

  • @brothers7666
    @brothers7666 3 ปีที่แล้ว

    ගිටාර් එක අතේ තියන් පොර වෙන්න දගලන එකා කවුද ?

  • @ධනුෂ්කශ්රීලාල්
    @ධනුෂ්කශ්රීලාල් 3 ปีที่แล้ว +1

    මට දැනගන්න ඕනි සීදුව සකුරා එකේ drum ගහපු අයියා මොන බෑන්ඩ් එකටද ගියේ කියලා..

  • @indikakarunarathna1769
    @indikakarunarathna1769 3 ปีที่แล้ว +3

    උදාන තමයි හොදටම කරේ..

  • @ART-dd8hl
    @ART-dd8hl 3 ปีที่แล้ว +6

    කාලයක් එක දිගට එක කණ්ඩායමක ඉන්න බැරි එකෙකුට ජනප්‍රියත්වය නම් නෑ ඉතින්. අවසනාව.

  • @indika101
    @indika101 3 ปีที่แล้ว +7

    ඇරෝ ස්ටාර් එකට රුවන් බන්ඩාර හරි නෙල්සන් වාස් හරි සෙටි වුනා නමි ගොඩ..😃😃

    • @asithajayawardana
      @asithajayawardana 3 ปีที่แล้ว +1

      nelson enne ne kawadawath...neel aiyage malli

    • @kasunpradeep6438
      @kasunpradeep6438 3 ปีที่แล้ว

      Arrow star watenna oka giyata...hoda waddek ei issarahata

  • @MrHugi
    @MrHugi 3 ปีที่แล้ว +1

    Oka digatama oni

  • @naththandigedilanthanishad6463
    @naththandigedilanthanishad6463 3 ปีที่แล้ว

    Good luck

  • @amilaiwensa2471
    @amilaiwensa2471 3 ปีที่แล้ว +1

    Marians ❤️

  • @chamindadeepal6979
    @chamindadeepal6979 3 ปีที่แล้ว

    අපරාදේ උදාන

  • @dushanfonseka9444
    @dushanfonseka9444 3 ปีที่แล้ว +2

    ආදරෙයි ඔක්කොටම ❤️

  • @piumaldanushka4744
    @piumaldanushka4744 3 ปีที่แล้ว +1

    Sanidapa sakura arrowstar dan thathwe ganath program 1 kala nm hodai

  • @indikathushara6560
    @indikathushara6560 3 ปีที่แล้ว +3

    Arrowstar kawadawath kedenne ne

  • @jezz6070
    @jezz6070 3 ปีที่แล้ว +3

    SANIDAPA kadenawa kadenawa iwarayak na

  • @Thilina_s_v3
    @Thilina_s_v3 3 ปีที่แล้ว +9

    මොකක්ද බන් උදාන ඔය කරේ😞😞🤕🤯

  • @chanrathnayaka3551
    @chanrathnayaka3551 3 ปีที่แล้ว +7

    ඔක්කොගේම ඇතුලේ තිබිලා තියෙන්නේ වෙන එකක්..😂😂

    • @wordofpetanimals3729
      @wordofpetanimals3729 2 ปีที่แล้ว +1

      තව මොනවා ඇතුලේ තිබිලා එලියට එයිද දන්නේ නෑ, එහෙම එලියට එනකොට මුන් තව තව තැන් වල😂😂😂😂😂

  • @wdkpwadduwage3398
    @wdkpwadduwage3398 3 ปีที่แล้ว +16

    දුප්පත් අපිට Flash Back විතරයි අන්තිමට ඉතුරු උනේ........

    • @prasannafashion9720
      @prasannafashion9720 3 ปีที่แล้ว

      හැමදාමත් ඉන්නෙ flashback ❤️❤️❤️❤️❤️

    • @hashanmaxwell3026
      @hashanmaxwell3026 3 ปีที่แล้ว

      Eketh bass nane

  • @prasannak1000
    @prasannak1000 3 ปีที่แล้ว +1

    උදාන ඇරෝස්ටාර් එකෙන් අයින් උන එකට මම පොඩ්ඩක්වත් කැමති ිනැහැ.

  • @sanjewakumara4095
    @sanjewakumara4095 3 ปีที่แล้ว +1

    Udana wadaknha

  • @chamararuwan122
    @chamararuwan122 3 ปีที่แล้ว

    Congratulations

  • @rohithamarasinghe9251
    @rohithamarasinghe9251 3 ปีที่แล้ว

    අයියෝ අපි ඩික්සන් අයියගේ සුදා අයියගේ බේස් පාරවල් අහලා ඉවරයි.

  • @madushiparanamana2820
    @madushiparanamana2820 2 ปีที่แล้ว +1

    Sanath aiya j promo eke intravi eke Vena ekk kiyanne,methana Vena ekk kiyanne,

  • @talkwithmilinda4914
    @talkwithmilinda4914 3 ปีที่แล้ว +1

    ❤❤❤❤❤Patttaaa maaka

  • @amilaamila5191
    @amilaamila5191 3 ปีที่แล้ว

    Mam hari ugatha mama hari jagatha kiyana.sithana .minissu modai

  • @tkthusitha9474
    @tkthusitha9474 2 ปีที่แล้ว

    Kurunagala baji anka aka lankawatama akaei

  • @amilanadeeshan7035
    @amilanadeeshan7035 3 ปีที่แล้ว

    Seeduwe sakura den maru

  • @Hadata_Danena_Geetha
    @Hadata_Danena_Geetha 3 ปีที่แล้ว +3

    උගෙ අම්මගේ ප්‍රවීනයෙක් ඌ 😂😂😂😂

  • @kasunpradeep6438
    @kasunpradeep6438 3 ปีที่แล้ว +1

    Kollata patalila adunikayek kiyana eka....

  • @roshanbuddika6441
    @roshanbuddika6441 3 ปีที่แล้ว

    අඩේ මේ බෑන්ඩ්වලට මොකද වෙන්නෙ.😥

  • @anushkadrums8744
    @anushkadrums8744 3 ปีที่แล้ว +2

    Udana aiya giye ekata nam dukai 😏

  • @parakramabandara1092
    @parakramabandara1092 3 ปีที่แล้ว

    Sudha aiya anathai oya

  • @sadunsuranga9077
    @sadunsuranga9077 3 ปีที่แล้ว

    අshanta ටැpalunaawathda..😜😜
    Comment ehekin hari hadapn kollo
    ..😍

  • @janithminura4095
    @janithminura4095 3 ปีที่แล้ว

    Wachane therma පැටළුණු seen ekk thiyenne

  • @tharakamadushan9545
    @tharakamadushan9545 3 ปีที่แล้ว +2

    Congratulations ❤️

  • @kasunthaaru3506
    @kasunthaaru3506 3 ปีที่แล้ว +2

    සනිදප ඉවරයි 😥😥😥😥

    • @gaveenbandara8701
      @gaveenbandara8701 3 ปีที่แล้ว +2

      Sanidapa iwara une noel,prasanga, ain una dawase idan

    • @amilasandaruwan7444
      @amilasandaruwan7444 3 ปีที่แล้ว

      😑😑

    • @amilasandaruwan7444
      @amilasandaruwan7444 3 ปีที่แล้ว

      Pranga sanidapa ndda dn

    • @kasunthaaru3506
      @kasunthaaru3506 3 ปีที่แล้ว

      @@gaveenbandara8701 ඒක ඇත්ත . නෝඑල් ලා ගියාම voice මාරුවෙන්න ගත්තා . ප්‍රසංග ගියපු ගමං ඒ සනිදප සද්දෙ එතනින් නැවතුනා . ඔක්කොම අයිං වෙනවා දැං.

    • @kasunthaaru3506
      @kasunthaaru3506 3 ปีที่แล้ว

      @@amilasandaruwan7444 නෑ දැං අවුරුද්දක් විතර වෙනවා අයිං වෙලා සෑහෙන කාලෙක් ඉදං අතේ තිබ්බ අසනීපයක් නිසා අයිං වෙන්න හිටියේ. අන්තිමට අයිං උනා. සංජුත් නෑ දැං ඩික්සනුත් නෑ

  • @samancranga6267
    @samancranga6267 3 ปีที่แล้ว +5

    Nedakin මන් ප්‍රවීනයා.....😂😂😂😂😂😂ප්‍රවීනයෝ 3 ඉන්නෙ සනත් අයියා. ඩික්සන් අයියා. සුදත් අයියා. ❤❤❤

    • @teamodara1694
      @teamodara1694 3 ปีที่แล้ว

      owne bn mokakda e kathava...man praveenayaaaaaaaaaaaaa...

  • @madushankaanton7073
    @madushankaanton7073 3 ปีที่แล้ว

    එල එල

  • @dinushkaayeshan9501
    @dinushkaayeshan9501 3 ปีที่แล้ว

    Band serama iwarai dn

  • @ravinduchamod8061
    @ravinduchamod8061 3 ปีที่แล้ว +1

    සනිධප තමයි

  • @kanishkajithendra5649
    @kanishkajithendra5649 3 ปีที่แล้ว +1

    ඒ දවස්වල සංගීත් කියපු වෙලේ ඩික්සන්ල බෑ කිව්වනෙ එකෝස්ටික් ගහන්න