ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
යකෝ අද තමයි ලංකාවම හිනා වෙන දවස😂😂😂.. යකෝ රුක්ශානා දුවපන් 🤣🤣.. නැන්දම්මාත් බය වෙයි වගේ ඒ ගැහිල්ලට 😐
Ammoh...mewane ban acting😂😂😂😂
Eka nam aththa😂
Ammo ow aye nam nandammath mokuth Kiyana ekak na🤣🤣
එහෙම seen ekk thama වෙන්නේ... 🤣🤣🤣
😂😂😂
ප්‍රශ්න කෝටියක් ආවත් කමක් නෑ වෙන්න ඕනමදේ උනා. ගොඩක් සතුටුයි සරණියෝ..😄💚👍
එකපාරක් නෙමෙයි දෙපාරක් බැලුවත් මදි වෙයි වගේ මේ episode එක 😅🔥
මාත් බැලුවා යකෝ
Ammapa😂
Ada thama davasa
සීරාවටම 🤣🤣
dunna shot eka kana rath wenna
අපොයි 😂 බන්ටි ආවේශ උනා නේද ඩිල්ශානිට 😂 බන්ඩගෙ ප්ලෑන් ඔක්කොම ඉවරයි
මේ කතාව මම ජීවිතේට බලලත් නෑ.මොකක් උනත් ඒ seen එකනම් rewind කරලා බල බල හිනාවෙන්න පුළුවන් 😂😂😂😂😂😂
අද ඉදන් බලන්න 😅😅😅
බලන්න පාර දිගේ
මාත් එහෙමයි . මේ කතාව මන් බලන්නේ නෑ. ඒත් මේක ගොඩාක් පාරක් බැලුවා 😂😂
බලන්න , ලස්සන කතාවක්,,,
ඒනම් වැඩක් නෑ සුදූ..අදත් නොබලම ඉන්න
අම්මෝ රෙහාන්ගේ action 🤣🤣🤣 හිනා වෙලා මැරෙනවා අදනම් 🤣 superb acting 👌
වැඩක් නැ කියලා
උද්දික සුපිරි නළුවා. මීට වඩා ගැඹුරු චරිත කරලා තියෙනවා. එත් බලන්න ආසයි ඔහුගේ රංගනය. මේ වගේ තැන් වලදී, හැමෝම ඕවර් යන තැන් . එත් රෙහාන් ගේ acting බලන්න ආසයි. සුපිරි. දුෂේනිගේ රඟපෑමත් ඔහු වගේ ප්‍රතිබාපුර්ණ සම්මානනීය නළුවෙක් එක්ක රඟපාලා, ඉතා හොඳ මට්ටමකට ඇවිත්. අද තමා දවස.
අම්මෝ අද තමා දවස වත්සලා part 2 ,රැක්ශාන ලෙලි යනකම් කන දවස 😂😂
වත්සලාට වැටෙන්නම ගහලත් මේ කනේ පාරට තරම් හිනා ගියේ නෑ යකෝ 🤣ඉතුරු ටිකත් වදිද්දී හිනා කාලා මැරෙන්න වෙන්නේ 🤣🤣🤣
අඩේ අදනම් පට්ට.....අන්න හරි සරණි.....නැන්දාඅම්මා නිකන්ම ගෙදර යයි ....එලවන්න ඕනි නැතිවෙයි...🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
අනිවාර්යෙන්
අයියේ ඉතුරු ටික බල්න්න රෑ 8.30 වෙනකන් ඉන්න ඔනේ නේ 🤣🤣🤣 අද තමයි සුපිරිම දවස 🔥🤣🤣🔥
රුක්ශානට වෙන්නෙ වත්සලාට වෙච්ච එකෙ අනිත් එක 😂😂රුක්ශානා වෙනුවෙන් විනාඩියක නිශ්සබ්දතාවයක් 😂😂😂😂
wathsalata tharan gahana ekak nathiwei kttiya innwne😅😂😂😂🤣🤣
අද තමයි සුපිරිම. වත්සලා වගේම මෙයත් රටම යයි. 😂😂😂😂😂 එතකොට ආන්‍යා යි රුක්ශානා යි දෙන්නම ලෙප්ට් 😂
අම්මෝ අද තමා දවස නැන්දම්මා බයවෙයි,රෙහාන්,රැක්ශානා දුවපන්,කී පාරක් බැලුවත් මදි 🤣🤣🤣
🙄🙄🙄
අද තමයි සරනිගෙ හැටි හැමෝම දැන ගන්නෙ 😂😂😂
Exactly Ada thamai dawasa. Watsala session 2 😂😂😂
Ammandith dana ganna eka hodai...parissamin inna wei kiyala
නැන්දම්මත් බය වෙයි😂
@@nnneee33- 😂😂😂😂😂
@@Rajeewa-sg4tv ආවා මෙතන සරනිට පාට් දාන්න 😂😂😂😂
රෙහාන් අසරණ වු ඒ කුජීත මොහොත😂😂😂
හෙන ගහන ඇත්තක් 😂😒
බලපු වාර ගාන මතක නෑ.පට්ටම කොටසක්😂😂උද්දික පුතා මාර කන්ෆියුස් .අම්මේ කියලත් කියනවා😂😂
Niyamaii සරනි නියමයී....අද තම දවස ...මරු හැමදාම ඔහොම නැන්දම්මට බය වෙලාත් ,නංගිට බයවෙලත්,රුක්ශානට බයවෙලත් ඉන්න බෑ.අද ඉදන් වැඩ පෙන්නන්න ඔනි සරනී..ජය වේවා 🔅☠️🎉️😉
අනේ අම්මෝ සරණි 🙉🙉🙉🙊🙊🙊🙊 මොනවා උනත් නියමයි ඈ 🤣🤣🤣🤣🤣🌶️🌶️🌶️🌶️🌶️🌶️
අනේ තව කෑල්ලක් දාන්නකො ඒයි 😂😂😂🤭❤️🤗 උඩ පනින්න හිතෙනවා හලෝ සතුට වැඩිකමට.
Ouuu
රෙහාන් #අම්මේ කිව්ව විදිහ මරු.. 🤣පොඩි එකෙක් වගේ 🤣
ගුටි කනවා බල සතුටු වෙන අය ඉන්නවද මා වගෙ🤣🤣🤣😢😢😢
Anea mata hina yamawa appa balamna ba
😂😂😂😂
🤣🤣
Innawooooooo
Math ඉන්නවා
මේ ඉන්න උන්ට මහින්ද මැරුනා වගේ කුරිරු සතුටක් ආවා නෙහ් 🤣🤣🤣🤣 හා නැද්ද නැන්දාම්මා left🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣💔💔💔
😂😂😂😂aniwah
අඩෝ සිරාවටම ඕයි 😂😂😂
Mahinda Marilada? Aneeeee 🙏🙏🙏 Oka Maruna dawasata thamai Mulu Rateema Kiribath UYANNEE.
රුක්ෂාන -මන් මගේ මිනිහව දාලා යන්නෑරෙහාන් -😮සරණි - හෑ පර🐕 උබ මගේ මිනිහගේ ඇගේ එල්ලෙන්නරෙහාන් - අම්මේ අම්මේසද්දා මෙච්චර ආතල් දෙය් කියලා නම් හිතුවේ නෑ සද්දෝ 😂😂😂😂😂😂දෙලොවක් අතර තනි වූ රෙහාන් ලෙෆ්ට් 🤣
😅😅
😂😂
පට්ට කමෙන්ට් එක පර🐕😂😂
😁😁😁😁
😂😂🤣🤣🤣
Ammoo ammoo 😂 අදත් සරනිගේ හරඹ😂😂👌👌
රෙහාන්ගේ මූනේ අසරනකම ලැජ්ජාව පසුතැවීම බය වගේ ගොඩාක් හැගීම් තියනවා.රන්ගනය තාත්විකයි.
අද කොටස බලන්න නොඉවසිල්ලෙන් බලා සිටිමි.
Hmm
මාත් 😂🙂
Oww වෙලාව යන්නෙත් නැ වගේ
Math 😂😂
🤣🤣🤣
අමිමෝ මරැ මරැ.දීල්ශානි නියමයි .
අම්බෝ ඒ කනේ පාරට රෙහාන් බය උනා දෙය්යනේ පව් කොල්ලා 🤣අම්මටත් කතා කරනවා අම්මෙලු 😂 පව් දෙය්යනේ ඔය මනුස්සය 😅
Thani aahata adaynawa.
#හිනාව නවත්ත ගන්න බෑ යකෝව්... 🤣
රෙහාන්: අම්මෙ 😂 ඒ අසරණකම 😂😂😂
අම්මො අම්මෝ කම්බුල ලේෆ්ට් යකෝ 🤣🤣🤣🤣🤣නැන්දම්මා බය උනා
ඊයේ ඉදන් මේ #ට්‍රේලර් එක#අද දවල්ට බලාපොරොත්තු උනා#thanks #admin ❤️😊
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති එපියක් වෙයි මේක ..අම්මෝ බන්ටි ඔයා ..නැන්දම්මා දුවයිද මන්දා ..රුක්ශානාගෙ කන කීංගානවාඇති ...😁🤣🤣
මරු රුක්ෂාණගෙ යාලුවා ගුටි කාපුව අමතක වෙලා මෙයත් ගුටි කන්න ඇවිත් 😂😂
සරණි අරගලයට ජයවේවා 😄👌👌
හිනා තමයිරෙහාන් ඇත්තටම බය වෙලා..
දෙයියනේ දෙයියනේ 🤭 දෙපාරක්ම බැලුවා.. යසයි යසයි 😂😂😂😂
නියමයි ..සරණි ...👍👍❤❤
අඟුලානෙ බන්ටි.. බන්ඩගෙ මහන්සි ය ඉවරයි.. නැන්දම්මා මෙතනින් තමයි දිල්ෂානි ගැන දැනගන්නෙ ✨️
මන් මේක බලන්නෙ 10 වෙනි පාරට 😂 ගහපන් සරණි😂 ඔය මදි කන පැලෙන්නම දෙන්න ඕනී😂💔
අම්මො නියමයි අද නම් 🤗❤️
එක පාරක් දෙපාරක් නෙමෙයි දහපාරක් බැලුවත් මදි.වත්සලාට ගහපු එක තාම මතකයි.
සරණි නියමයි රැක්ෂානාට සහ නැන්දම්මාට පේන ඇති දැන් සරණි කවුද කියලා රෙහාන්ට තියෙන ආදරය සරණි පෙන්නුම් කල සරණි ඔයවිධිවට යන් ඔයට ගෙඩෙක් අදෙරෙයි
සට පට සත්තපඩි😉✨️
🥲😂බණ්ඩගේ මහන්සිය ගඟට කපපු ඉනි වගේ උනා...නැන්දම්ම full 👻 😂🙏 අද හොදම දවස.....
පට්ට පට පට හරිනේ දැන් ඕකනේ ඕන උනේ ගෑනු වලි 😁🤣
දීපාන් දීපාන් දත් ටික අහුල අහුල ඉන්නම දීපන් බන්ටි 🤣🤣😁😁😁
බය වෙලා අම්මෙලු අනේ අපොයි 🤣🤣🤣🤣
@@paaradigelovers 🙈🙈
@@uddika_premarathneofficial පව් බම් ..🤭🤭😌
අද තමයි නියම හිනෑ නෑතු ව යන්නේ 🌹❤️
අරගලය අවසානයේදී රුක්ශානා ගේ අන්තිම වචනය : මාව හොස්පිටල් එකට ගිහිල්ලා දාන්න අයියෝ .......😂😂😂😂
නැන්දම්මා ආයේ බන්ටිට අනන් මනන් කියන්න එන්නේ නෑ ලොවෙත්... හැබෙයි බන්ඩි දැන් left 😂
අඩෝ අඩෝ🤣💔මරු අහ්හ්🤣ගැම්මක් තමා ඉතින්🤭🤣💔
අම්මෝ😂😂😂අදනන් බලන්නම ඕනෙ එපිසෝඩ් එකක්
එදා වත්සලා ලෙෆ්ට් වුන දවස වගේ කුරිරු සතුටක් එනවා සරණියෝ😅🙈
හොඳ වැඩේ ඕකිට😂
සරනි ඔයා කිසිදෙකට බය වෙන්න එපා ඔයා සටන් කරන්නේ ඔයාගෙ අයිතිය වෙනුවෙන් සද්දා කිවුවට් ඔයා නවට්න්න එපා රැක්ෂානට දෙන්න දුවන්න පාර දිගෙ ආදරෙයි බන්ටියො❤❤❤❤❤❤❤❤❤
කාතාව පටන් ගන්නකන් ඉවසිල්ලක්නැ 😅
දැන් ඉතිම් තමන් ගුටි කෑවා කියලා සචිනිට කියන්නේ කොහොමද ගෙදරින් ගිය විදිහට😂😂.මන් නම් තවත් ගුටි කනකම් බලන් ඉන්නේ😎
යකෝ දෙපාරක් බැලුවා🤣🤣 රෙහාත් බයවෙලා අම්මාට කතා කරනවා🤣🤣
කියලා වැඩක් නෑ.😁😂😂සුපිරි පිරි ඉතිරි 😂කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.ඒ කොටස නම්.හිනා ගිහින් මැරුනා උදේ පාන්දර
අදනමිි ලස්සනට තියෙයි කතාව
Rehan :- confused unga bunga 😂👍
දිල්ශානි is on fire.. .... 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥
අද තමයි ඒ දවස 😍😂😂
රෙහාන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවක් .......😂💔
රෙහාන් පවු අනේ. අම්මා දිහාත් බලනවා.. 😂😂😂
අනේ රුක්ශානා දැන්වත් පැත්තකට යනවා ඒ දෙන්නාට ඉන්න දීලා😂😂😂
බංඩ ඉන්නවනෙ බය නැතුව නෙලපං සරණි 😂😂😂
අද Tranding යනවා sure..😂😁 සරණි ඔයාට අඹ සරණයි!!
රෙහාන් බය උනා.අම්මේලු 😂
ඔය ආවේශ උනෙ බන්ටි නෙවෙයි රෙහාන්ගෙ නියම බිරිද. කොයි ගෑනිත් ඔය වෙලාවට ඔහොම වෙනවා තමන්ගෙ මිනිහව ඇවිත් ඔහොම බදා ගත්තම . හොඳ වැඩෙ රුක්ශානාට
රැක්ෂානට රෙහාන්ව ඔනි නැහැ රෙහාන්ට පාඩමක් උගන්නනෙ ආවේ දැන් හරිනෙ අමාරුව රැක්ෂානලා ගැනුණු ජාතියටම ලැජ්ජාවක් හොදෙ
A Rahange niyama wife. Sarani hariyatama hari.
Superb acting Dusheni. Facial expressions are superb. Good slap.
#බලපු වාර ගානත් අමතකයි ❤️🙊
#රුවිනි ත් හිටියා නම් සියල්ල සම්පුර්ණයි 😂
ඒක මරු ආ...
හුටා අද රෙදි ගැලවෙනවා සරණිගේ.. මොනව උනත් අද කොටස තමයි සුපිරිම 😁😜
1:12 තමයි නියම තැන ❤️🙊😂
පති භක්තිය...වරදක් කියන්න බෑ
Hariyatama hari
ඔව් තමන්ගෙ මිනිහට පනටත් වඩා ආදරේ කරන ගෑනියෙක්,,, නියමයි,,,
ඔව්,අනික ඒ ගෑණි කලින් ගෑණිනෙ, ඩිවෝස් එක දීලත් ඔහොම එනවනම්, රෙහාන් මොනවත් කරන්නෙත් නැත්තම් සරණිට සද්ද නැතුව ඉන්න බෑනෙ.
@@madhumadhu961 අම්ම හිටිය හැටි බලන්නකෝ.🤔🤔
@@currentaffairs1875 ඔව්, එයා සරණිටයි දොස් කියනවා අද episode එකේ,, ඒක වැරදියි මොකද රුක්ෂානා ගෙදරට ආවෙ සැප දුක බලන්න නෙවෙයිනේ.. අනික එයාට ඇති අයිතියකුත් නෑනෙ දික්කසාද උනාට පස්සෙ ඒ මනුස්සයාගෙ ජීවිතේට ඇගිලි ගහන්න..
අද trending වෙනවා මේ episode එක
අද ඉදන් සරනිට නැන්දම්මා බයයි🤣
මොන තරම් ලස්සනට මේ කතාව හදලා තියනවාද? රංගනය න් දායක වෙන අය මොන තරම් ලස්සනට රගපානවා ද ඇත්තටම අපී කතා ඔනී තරම් බලලා තියනවා එත් මේ වගේ කතාවක් බලලා නෑ සමහර කතා වල end වෙන්නේ කෙල්ල යි කොල්ලයි එකතු උනාම එත් බලන්නකෝ මේක කොච්චර ලස්සනට නිර්මාණය කරලා තියනවා ද , අනික අනිත් කතා අදිනවා කියන්නේ ඒ ගැන නම් ඔයාලා දන්නවා නේහ් බලන්න මේ කතාව කොච්චර කොහොම දිර්ඝ උනත් කතාව අවසන් කරනවාට අපි කැමති ත් නෑ මේ කතාව නිර්මාණය කරන අයද රංගනය කරන අයද නිරෝගිමත් වෙවා කියලා පාර්තනා කරනවා
When Rehan is not taking the necessary action, wife has to come for the rescue 😂😆🙀
අම්මෝ අද සුපිරියි 💗💗💗
අම්මෝ අද නම් රුක්ෂානාට සුදු කොඩි තමා ඉතින්😥😥
අනේ අම්මෝ ඉක්මනට රෑ වෙන්ඩෝ මට මේක බලන්න
සුපිරි කුණුහර්ප ටික.මරු දිල්ශානී...රුක්ශානා දවත් ගුටි නොකා දුවපාන්..
අම්මෝ අද තමා සුපිරි 👌👌♥
රෙහාන් අම්මේ කියපු හැටි.. පිස්සු හැදෙනවා අයියෝ.. මාව හොස්පිටල් ගිහින් දාන්න අයියෝ....
නියමයි සරණි නියමයි.පස්සෙනේ බැනුන් අහන්නේ මහත්තයගෙන් නැන්දම්මගෙන් කමක් නෑ.දැන් දෙන්න රුක්ෂානට කමක් නෑ.
රුක්ශානාට හොඳ වැඩේ . නමුත් සරනිව එච්චර කේන්ති යවන්න එපා. අහිංසක සරනිව හානි කරන්න එපා . රෙහාන් බබෙක් වගේ ඔහොම බැහැ . මේ හැමදේම කරන්නේ sarani ඔයාට තියන ආදරෙ නිසයි . ඒ ගැන හිතන්න .
අද නම් මරේ මරු ආ 🤣🤣😅😅😅😅
අඩෝ අඩෝ අද සුපිරියක් තමයි 😍😂😂😂😂
පට්ට පට්ට පට්ට
ආයේ ආයේ බැලුවා ඒක 😂😂
අම්බෝ බං මං දකින හීන වගේ..ගහන්න බනින්න හිතෙන උන් එමටයි.ඒත් ඒක කරන්නේ හීනෙන් විතරයි😊
තව ගහපන් සරණි..😂😂 ඕකිට රෙහාන් අමතක වෙන්නම ගහපන්.. ගහලා හැංගෙන්න තැනක් ඔයත් හොයාගන්න..😅😝
කම්මුල් පාර Slow Motion දාල බලපු මම ...
මරු අනේ 😂😂😂😂🌺
කී පාරක් බැලුවත් මේ කොටස එපා වෙන්නෙ නැ
හම්මෝ අද රෑ තමයි රෑ.. සරණිගෙ වැල්ලෙ පාට් එනවා
ඒකනම් මරු
යකෝ අද තමයි ලංකාවම හිනා වෙන දවස😂😂😂.. යකෝ රුක්ශානා දුවපන් 🤣🤣.. නැන්දම්මාත් බය වෙයි වගේ ඒ ගැහිල්ලට 😐
Ammoh...mewane ban acting😂😂😂😂
Eka nam aththa😂
Ammo ow aye nam nandammath mokuth Kiyana ekak na🤣🤣
එහෙම seen ekk thama වෙන්නේ... 🤣🤣🤣
😂😂😂
ප්‍රශ්න කෝටියක් ආවත් කමක් නෑ වෙන්න ඕනමදේ උනා. ගොඩක් සතුටුයි සරණියෝ..😄💚👍
එකපාරක් නෙමෙයි දෙපාරක් බැලුවත් මදි වෙයි වගේ මේ episode එක 😅🔥
මාත් බැලුවා යකෝ
Ammapa😂
Ada thama davasa
සීරාවටම 🤣🤣
dunna shot eka kana rath wenna
අපොයි 😂 බන්ටි ආවේශ උනා නේද ඩිල්ශානිට 😂 බන්ඩගෙ ප්ලෑන් ඔක්කොම ඉවරයි
මේ කතාව මම ජීවිතේට බලලත් නෑ.මොකක් උනත් ඒ seen එකනම් rewind කරලා බල බල හිනාවෙන්න පුළුවන් 😂😂😂😂😂😂
අද ඉදන් බලන්න 😅😅😅
බලන්න පාර දිගේ
මාත් එහෙමයි . මේ කතාව මන් බලන්නේ නෑ. ඒත් මේක ගොඩාක් පාරක් බැලුවා 😂😂
බලන්න , ලස්සන කතාවක්,,,
ඒනම් වැඩක් නෑ සුදූ..අදත් නොබලම ඉන්න
අම්මෝ රෙහාන්ගේ action 🤣🤣🤣 හිනා වෙලා මැරෙනවා අදනම් 🤣 superb acting 👌
වැඩක් නැ කියලා
උද්දික සුපිරි නළුවා. මීට වඩා ගැඹුරු චරිත කරලා තියෙනවා. එත් බලන්න ආසයි ඔහුගේ රංගනය. මේ වගේ තැන් වලදී, හැමෝම ඕවර් යන තැන් . එත් රෙහාන් ගේ acting බලන්න ආසයි. සුපිරි. දුෂේනිගේ රඟපෑමත් ඔහු වගේ ප්‍රතිබාපුර්ණ සම්මානනීය නළුවෙක් එක්ක රඟපාලා, ඉතා හොඳ මට්ටමකට ඇවිත්. අද තමා දවස.
අම්මෝ අද තමා දවස වත්සලා part 2 ,
රැක්ශාන ලෙලි යනකම් කන දවස 😂😂
වත්සලාට වැටෙන්නම ගහලත් මේ කනේ පාරට තරම් හිනා ගියේ නෑ යකෝ 🤣
ඉතුරු ටිකත් වදිද්දී හිනා කාලා මැරෙන්න වෙන්නේ 🤣🤣🤣
අඩේ අදනම් පට්ට.....අන්න හරි සරණි.....නැන්දාඅම්මා නිකන්ම ගෙදර යයි ....එලවන්න ඕනි නැතිවෙයි...🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
අනිවාර්යෙන්
අයියේ ඉතුරු ටික බල්න්න රෑ 8.30 වෙනකන් ඉන්න ඔනේ නේ 🤣🤣🤣
අද තමයි සුපිරිම දවස 🔥🤣🤣🔥
රුක්ශානට වෙන්නෙ වත්සලාට වෙච්ච එකෙ අනිත් එක 😂😂රුක්ශානා වෙනුවෙන් විනාඩියක නිශ්සබ්දතාවයක් 😂😂😂😂
wathsalata tharan gahana ekak nathiwei kttiya innwne😅😂😂😂🤣🤣
අද තමයි සුපිරිම. වත්සලා වගේම මෙයත් රටම යයි. 😂😂😂😂😂
එතකොට ආන්‍යා යි රුක්ශානා යි දෙන්නම ලෙප්ට් 😂
අම්මෝ අද තමා දවස නැන්දම්මා බයවෙයි,රෙහාන්,රැක්ශානා දුවපන්,කී පාරක් බැලුවත් මදි 🤣🤣🤣
🙄🙄🙄
අද තමයි සරනිගෙ හැටි හැමෝම දැන ගන්නෙ 😂😂😂
Exactly Ada thamai dawasa. Watsala session 2 😂😂😂
Ammandith dana ganna eka hodai...parissamin inna wei kiyala
නැන්දම්මත් බය වෙයි😂
@@nnneee33- 😂😂😂😂😂
@@Rajeewa-sg4tv ආවා මෙතන සරනිට පාට් දාන්න 😂😂😂😂
රෙහාන් අසරණ වු ඒ කුජීත මොහොත😂😂😂
හෙන ගහන ඇත්තක් 😂😒
බලපු වාර ගාන මතක නෑ.පට්ටම කොටසක්😂😂උද්දික පුතා මාර කන්ෆියුස් .අම්මේ කියලත් කියනවා😂😂
Niyamaii සරනි නියමයී....අද තම දවස ...මරු හැමදාම ඔහොම නැන්දම්මට බය වෙලාත් ,නංගිට බයවෙලත්,රුක්ශානට බයවෙලත් ඉන්න බෑ.අද ඉදන් වැඩ පෙන්නන්න ඔනි සරනී..ජය වේවා 🔅☠️🎉️😉
අනේ අම්මෝ සරණි 🙉🙉🙉🙊🙊🙊🙊 මොනවා උනත් නියමයි ඈ 🤣🤣🤣🤣🤣🌶️🌶️🌶️🌶️🌶️🌶️
අනේ තව කෑල්ලක් දාන්නකො ඒයි 😂😂😂🤭❤️🤗 උඩ පනින්න හිතෙනවා හලෝ සතුට වැඩිකමට.
Ouuu
රෙහාන් #අම්මේ කිව්ව විදිහ මරු.. 🤣
පොඩි එකෙක් වගේ 🤣
ගුටි කනවා බල සතුටු වෙන අය ඉන්නවද මා වගෙ🤣🤣🤣😢😢😢
Anea mata hina yamawa appa balamna ba
😂😂😂😂
🤣🤣
Innawooooooo
Math ඉන්නවා
මේ ඉන්න උන්ට මහින්ද මැරුනා වගේ කුරිරු සතුටක් ආවා නෙහ් 🤣🤣🤣🤣 හා නැද්ද නැන්දාම්මා left🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣💔💔💔
😂😂😂😂aniwah
අඩෝ සිරාවටම ඕයි 😂😂😂
Mahinda Marilada? Aneeeee 🙏🙏🙏 Oka Maruna dawasata thamai Mulu Rateema Kiribath UYANNEE.
රුක්ෂාන -මන් මගේ මිනිහව දාලා යන්නෑ
රෙහාන් -😮
සරණි - හෑ පර🐕 උබ මගේ මිනිහගේ ඇගේ එල්ලෙන්න
රෙහාන් - අම්මේ අම්මේ
සද්දා මෙච්චර ආතල් දෙය් කියලා නම් හිතුවේ නෑ සද්දෝ 😂😂😂😂😂😂
දෙලොවක් අතර තනි වූ රෙහාන් ලෙෆ්ට් 🤣
😅😅
😂😂
පට්ට කමෙන්ට් එක පර🐕😂😂
😁😁😁😁
😂😂🤣🤣🤣
Ammoo ammoo 😂 අදත් සරනිගේ හරඹ😂😂👌👌
රෙහාන්ගේ මූනේ අසරනකම ලැජ්ජාව පසුතැවීම බය වගේ ගොඩාක් හැගීම් තියනවා.රන්ගනය තාත්විකයි.
අද කොටස බලන්න නොඉවසිල්ලෙන් බලා සිටිමි.
Hmm
මාත් 😂🙂
Oww වෙලාව යන්නෙත් නැ වගේ
Math 😂😂
🤣🤣🤣
අමිමෝ මරැ මරැ.දීල්ශානි නියමයි .
අම්බෝ ඒ කනේ පාරට රෙහාන් බය උනා දෙය්යනේ පව් කොල්ලා 🤣
අම්මටත් කතා කරනවා අම්මෙලු 😂 පව් දෙය්යනේ ඔය මනුස්සය 😅
Thani aahata adaynawa.
#හිනාව නවත්ත ගන්න බෑ යකෝව්... 🤣
රෙහාන්: අම්මෙ 😂 ඒ අසරණකම 😂😂😂
අම්මො අම්මෝ කම්බුල ලේෆ්ට් යකෝ 🤣🤣🤣🤣🤣නැන්දම්මා බය උනා
ඊයේ ඉදන් මේ #ට්‍රේලර් එක
#අද දවල්ට බලාපොරොත්තු උනා
#thanks #admin ❤️😊
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති එපියක් වෙයි මේක ..අම්මෝ බන්ටි ඔයා ..නැන්දම්මා දුවයිද මන්දා ..රුක්ශානාගෙ කන කීංගානවාඇති ...😁🤣🤣
මරු රුක්ෂාණගෙ යාලුවා ගුටි කාපුව අමතක වෙලා මෙයත් ගුටි කන්න ඇවිත් 😂😂
සරණි අරගලයට ජයවේවා 😄👌👌
හිනා තමයි
රෙහාන් ඇත්තටම බය වෙලා..
දෙයියනේ දෙයියනේ 🤭 දෙපාරක්ම බැලුවා.. යසයි යසයි 😂😂😂😂
නියමයි ..සරණි ...👍👍❤❤
අඟුලානෙ බන්ටි.. බන්ඩගෙ මහන්සි ය ඉවරයි.. නැන්දම්මා මෙතනින් තමයි දිල්ෂානි ගැන දැනගන්නෙ ✨️
මන් මේක බලන්නෙ 10 වෙනි පාරට 😂 ගහපන් සරණි😂 ඔය මදි කන පැලෙන්නම දෙන්න ඕනී😂💔
අම්මො නියමයි අද නම් 🤗❤️
එක පාරක් දෙපාරක් නෙමෙයි දහපාරක් බැලුවත් මදි.වත්සලාට ගහපු එක තාම මතකයි.
සරණි නියමයි රැක්ෂානාට සහ නැන්දම්මාට පේන ඇති දැන් සරණි කවුද කියලා රෙහාන්ට තියෙන ආදරය සරණි පෙන්නුම් කල සරණි ඔයවිධිවට යන් ඔයට ගෙඩෙක් අදෙරෙයි
සට පට සත්තපඩි😉✨️
🥲😂බණ්ඩගේ මහන්සිය ගඟට කපපු ඉනි වගේ උනා...නැන්දම්ම full 👻 😂🙏 අද හොදම දවස.....
පට්ට පට පට හරිනේ දැන් ඕකනේ ඕන උනේ ගෑනු වලි 😁🤣
දීපාන් දීපාන් දත් ටික අහුල අහුල ඉන්නම දීපන් බන්ටි 🤣🤣😁😁😁
😂😂
බය වෙලා අම්මෙලු අනේ අපොයි 🤣🤣🤣🤣
@@paaradigelovers 🙈🙈
@@uddika_premarathneofficial පව් බම් ..🤭🤭😌
අද තමයි නියම හිනෑ නෑතු ව යන්නේ 🌹❤️
අරගලය අවසානයේදී රුක්ශානා ගේ අන්තිම වචනය : මාව හොස්පිටල් එකට ගිහිල්ලා දාන්න අයියෝ .......😂😂😂😂
නැන්දම්මා ආයේ බන්ටිට අනන් මනන් කියන්න එන්නේ නෑ ලොවෙත්... හැබෙයි බන්ඩි දැන් left 😂
අඩෝ අඩෝ🤣💔මරු අහ්හ්🤣ගැම්මක් තමා ඉතින්🤭🤣💔
අම්මෝ😂😂😂අදනන් බලන්නම ඕනෙ එපිසෝඩ් එකක්
එදා වත්සලා ලෙෆ්ට් වුන දවස වගේ කුරිරු සතුටක් එනවා සරණියෝ😅🙈
හොඳ වැඩේ ඕකිට😂
සරනි ඔයා කිසිදෙකට බය වෙන්න එපා ඔයා සටන් කරන්නේ ඔයාගෙ අයිතිය වෙනුවෙන් සද්දා කිවුවට් ඔයා නවට්න්න එපා රැක්ෂානට දෙන්න දුවන්න පාර දිගෙ ආදරෙයි බන්ටියො❤❤❤❤❤❤❤❤❤
කාතාව පටන් ගන්නකන් ඉවසිල්ලක්නැ 😅
දැන් ඉතිම් තමන් ගුටි කෑවා කියලා සචිනිට කියන්නේ කොහොමද ගෙදරින් ගිය විදිහට😂😂.මන් නම් තවත් ගුටි කනකම් බලන් ඉන්නේ😎
යකෝ දෙපාරක් බැලුවා🤣🤣 රෙහාත් බයවෙලා අම්මාට කතා කරනවා🤣🤣
කියලා වැඩක් නෑ.😁😂😂සුපිරි පිරි ඉතිරි 😂කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.ඒ කොටස නම්.හිනා ගිහින් මැරුනා උදේ පාන්දර
අදනමිි ලස්සනට තියෙයි කතාව
Rehan :- confused unga bunga 😂👍
දිල්ශානි is on fire.. .... 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥
අද තමයි ඒ දවස 😍😂😂
රෙහාන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවක් .......😂💔
රෙහාන් පවු අනේ. අම්මා දිහාත් බලනවා.. 😂😂😂
අනේ රුක්ශානා දැන්වත් පැත්තකට යනවා ඒ දෙන්නාට ඉන්න දීලා😂😂😂
බංඩ ඉන්නවනෙ බය නැතුව නෙලපං සරණි 😂😂😂
අද Tranding යනවා sure..😂😁 සරණි ඔයාට අඹ සරණයි!!
රෙහාන් බය උනා.අම්මේලු 😂
ඔය ආවේශ උනෙ බන්ටි නෙවෙයි රෙහාන්ගෙ නියම බිරිද. කොයි ගෑනිත් ඔය වෙලාවට ඔහොම වෙනවා තමන්ගෙ මිනිහව ඇවිත් ඔහොම බදා ගත්තම . හොඳ වැඩෙ රුක්ශානාට
රැක්ෂානට රෙහාන්ව ඔනි නැහැ රෙහාන්ට පාඩමක් උගන්නනෙ ආවේ දැන් හරිනෙ අමාරුව රැක්ෂානලා ගැනුණු ජාතියටම ලැජ්ජාවක් හොදෙ
A Rahange niyama wife. Sarani hariyatama hari.
Superb acting Dusheni. Facial expressions are superb. Good slap.
#බලපු වාර ගානත් අමතකයි ❤️🙊
#රුවිනි ත් හිටියා නම් සියල්ල
සම්පුර්ණයි 😂