Reya Pahan Kala (Sihinayak) @ Tone Poem with Nadeeka Jayawardana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • Tone Poem - දෙපරපුරක මියැසි අරුමැසිය with Rusiru Rupasinghe's new musical composition.

ความคิดเห็น • 82

  • @kevinsen4969
    @kevinsen4969 5 ปีที่แล้ว +186

    ජීවීතේට කීසිම සිංදුවක් repeat අහලා නෑ මෙච්චර වාරයක්.

  • @emfires1883
    @emfires1883 2 ปีที่แล้ว +37

    වැඩිය කතා බහකට ලක් නොවූ අති දක්ෂ ගායකයෙක් ආදරෙයි ඒ වොයිස් එකටනම් ❤️

  • @thilinaudaraperera8944
    @thilinaudaraperera8944 4 ปีที่แล้ว +22

    මේ සිංදුව ආවෙ අපි ඒලෙවල් කරනකොට. 2007 විතර මගෙ හිතේ. පට්ට... ඕක රසරිසි ගී එකේ ගියා ලස්සන වීඩියෝ එකක් එක්ක.

  • @OurDgFamily
    @OurDgFamily 3 ปีที่แล้ว +24

    ඇඟම කිළිපොලා යන වොයිස් එකක් වගේම මාර ෆීලින් එකක් දෙන සින්දුව❤️

  • @nimeshkariyawasam9055
    @nimeshkariyawasam9055 ปีที่แล้ว +4

    මේ සින්දුව ගැන කියන්න වචන නෑ ඒ තරමටම මේක හිතටම වදිනවා ❤️ ඒ වගේම සින්දුවේ වචන වල තේරුමෙන් අමුතුම feeling එකක් දෙනවා ❤️❤️🎶😏

  • @SriLankanStuff
    @SriLankanStuff 5 ปีที่แล้ว +20

    Literally crying cus I can't express my feelings to this song 😭

  • @manojkay4286
    @manojkay4286 3 ปีที่แล้ว +14

    The most romantic voice of the SL music history !!

  • @deshanduprabhasha1925
    @deshanduprabhasha1925 5 ปีที่แล้ว +23

    Nadeeka Jayawardana Is a Silence Singer 🎵

    • @magawmbm1066
      @magawmbm1066 5 ปีที่แล้ว +1

      ethakota Ahenne nane?

  • @harshiherath3928
    @harshiherath3928 4 ปีที่แล้ว +35

    රැය පහන් කලා ඔබ ගැන සිතමින් මා හද උමතුවෙන්
    නීල නුවන් දකිනා තුරු ඔබගේ මා නෙත් අවදියෙන්
    සොඳුරු ආදරේ මිහිර විඳින්නට අප සිත් එක්වේවී
    අපේ ආදරේ උණුසුම ලබමින් ඒ සිත් සැනසේවී
    පුංචි සන්දියේ සෙල්ලම් කල හැටි තාමත් මට මතකයි
    වෙරළ දිගේ ගං ඉවුරු දිගේ ඇවිදපු හැටි මට මතකයි
    යෞව්වනියක වී ඔබ මා අතගෙන මේ සැන්දෑ යාමේ
    සොඳුරු ආදරේ මිහිර විඳින්නට මේ සුමිහිරි යාමේ
    මා සුන්දර සිහිනයක් මැව්වා
    අප වටකර සිහිනයක් මැව්වා
    ඔබ මගෙ කර සිහිනයක් මැව්වා
    ප්‍රියාදරියේ //
    රැය පහන් කලා..
    මා සුන්දර සිහිනයක් මැව්වා///
    ගායනය - නදීක ජයවර්ධන
    ගී පද/ තනුව - රුක්ෂාන් මාක්

  • @lilankalakruwan9964
    @lilankalakruwan9964 5 ปีที่แล้ว +13

    Nihada supiri gayakyek. Thanks nadeeka

  • @janithaperera8393
    @janithaperera8393 2 ปีที่แล้ว +2

    ඒකාලේ සේම මේකාලෙත් ප්‍රියතම සින්දුවක් තමා❤️😻🤘🏾🙌🏽

  • @radikahewawitharana2801
    @radikahewawitharana2801 หลายเดือนก่อน +1

    මීට වඩා ඔබගේ සින්දු අපිට ඕන..ලස්සන කටහඩක්..හොද පිරිමි හඩක්.හැමෝම එකගවෙයි කියලා හිතනවා..මතකද ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න සින්දුව කියපු කෙනා..එතුමාගේ සින්දු ටිකයි ඒ හැම සින්දුවක්ම ලස්සනයි..නමුත් එතුමා මැරිලා ගියා.එතුමාගෙන් සන්ගීත ලෝකෙට ප්‍රයෝජනයක් නොගෙන කියලා මටනම් හිතෙන්නේ..ඒ වගේ නොවේවා ඔබගේ කටහඩ

  • @beautystudio495
    @beautystudio495 ปีที่แล้ว +1

    රැය පහන් කලා ඔබ ගැන සිතමින්
    මා හද උමතුවෙන්
    නීල නුවන් දකිනා තුරු ඔබගේ
    මානෙත් අවදියෙන්...

  • @nandunnilaweera6756
    @nandunnilaweera6756 3 ปีที่แล้ว +4

    Came to listen to this masterpiece again🤤💯 It's 2021 btw💁🏻‍♂️

  • @sameeramadhusanka4869
    @sameeramadhusanka4869 5 ปีที่แล้ว +3

    ෂා මන් ආසම සිංදුවක් බොහොම ස්තුතියි.........................

  • @pramode-theinventorfromsri4675
    @pramode-theinventorfromsri4675 3 ปีที่แล้ว +3

    දිල්රුක් සමරදිවාකර කියන්නේ ආගමක්..

  • @randikanadeeshan8424
    @randikanadeeshan8424 ปีที่แล้ว

    හරිම ලස්සනයි ...සුන්දර අතීතයට ගියා.....තාමත් ආදරේ සිංදුවක්❤️❤️😊

  • @madushaharshani610
    @madushaharshani610 4 ปีที่แล้ว +1

    Amuthuma voice akak harima mihiri geethayak harima lassany . thank you

  • @dayanthiiabeywickrema6546
    @dayanthiiabeywickrema6546 4 ปีที่แล้ว

    I absolutely love this song n Nadeeka is so natural ...good luck to him

  • @sandunsamarasinghe1273
    @sandunsamarasinghe1273 5 ปีที่แล้ว +2

    This song...addicted..❤️❤️❤️❤️😍😍😍

  • @thanujaliyanage6102
    @thanujaliyanage6102 ปีที่แล้ว +2

    I wanna rest in peace with these 🥰😭❤

  • @kapitechnologysrilanka4280
    @kapitechnologysrilanka4280 ปีที่แล้ว

    කැමතිම හඩ ඒක නම් මාරයි...ජයවේවා

  • @funkyworm9674
    @funkyworm9674 4 ปีที่แล้ว +11

    2019 november ?anyone

  • @vihagaflora1887
    @vihagaflora1887 ปีที่แล้ว

    Me sinduwata mma patta adarei❤❤❤❤❤❤

  • @thilankaweerasekera9230
    @thilankaweerasekera9230 ปีที่แล้ว

    Amazing,voice and music both

  • @chaminiweerakkody8724
    @chaminiweerakkody8724 5 ปีที่แล้ว +5

    superb voice. Thank you

  • @oshadajayaneth6527
    @oshadajayaneth6527 2 ปีที่แล้ว +2

    What a masterpiece 💆 💆

  • @sandunikaaravindi7605
    @sandunikaaravindi7605 4 ปีที่แล้ว

    ආසම සිංදුවක් ❤️

  • @ravisoysa1128
    @ravisoysa1128 ปีที่แล้ว

    My favorite Artist

  • @dinialgama
    @dinialgama 4 ปีที่แล้ว +1

    Love this voice

  • @randinawarathne1005
    @randinawarathne1005 5 ปีที่แล้ว +2

    ♥️ this song

  • @deejdamith
    @deejdamith 2 ปีที่แล้ว

    These lyrics take me back to emotional moments

  • @radikahewawitharana2801
    @radikahewawitharana2801 3 ปีที่แล้ว

    What a nice voice...good luck

  • @ashokfonseka6062
    @ashokfonseka6062 3 ปีที่แล้ว

    Lovely vocals and backup music

  • @nirmanfernando4531
    @nirmanfernando4531 4 ปีที่แล้ว +2

    2020 ??

  • @tharukabimsara1606
    @tharukabimsara1606 2 ปีที่แล้ว

    2022 - 06 - 03 || 01.02 a.m ඒ ෆ්ලින් එක 🖤😍

  • @kavindudissanayake5283
    @kavindudissanayake5283 3 ปีที่แล้ว +1

    Silent singer of srilanka🖤🔥

  • @chiranthasampath6969
    @chiranthasampath6969 2 ปีที่แล้ว +1

    Voice is 💥

  • @dulminiupeksha1302
    @dulminiupeksha1302 2 ปีที่แล้ว

    Ee voice eka 😍😍😍😍

  • @gamikamadushan1400
    @gamikamadushan1400 3 ปีที่แล้ว

    ලස්සනයි තාමත්

  • @chamikaravimukthi3992
    @chamikaravimukthi3992 2 ปีที่แล้ว

    e voice ekh😘😘😘😍

  • @oshanprabodha9788
    @oshanprabodha9788 ปีที่แล้ว

    So sad. No tickets.

  • @IZUMI-24
    @IZUMI-24 วันที่ผ่านมา

    2024 anyone ?

  • @tmwg5550
    @tmwg5550 2 ปีที่แล้ว

    2021 Dec! Anyone?😍

  • @mallibanda9130
    @mallibanda9130 4 ปีที่แล้ว

    Fav😭

  • @jeewansudeshmusictv8292
    @jeewansudeshmusictv8292 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤2024/04/20

  • @grahamdemoraes2992
    @grahamdemoraes2992 4 ปีที่แล้ว +1

    Wow 🔥💯

  • @NilankaDilshan-u2s
    @NilankaDilshan-u2s 4 หลายเดือนก่อน

    Thm ahanwa 2024.05..09

  • @ahanarecords
    @ahanarecords ปีที่แล้ว

    Sihinayak - Nadeeka Jayawardana (රැය පහන් කලා) Cover version by YAHAJA
    th-cam.com/video/FaFwwsLVYyA/w-d-xo.html

  • @RoshanChandana-s6p
    @RoshanChandana-s6p 7 หลายเดือนก่อน

    2024❤️

  • @dilhanisenevirathna8727
    @dilhanisenevirathna8727 ปีที่แล้ว

    2022😊😍💖

  • @dileepanisal9051
    @dileepanisal9051 5 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @miururupasinghe6456
    @miururupasinghe6456 5 ปีที่แล้ว +3

    Max 😍

  • @mhmhasni4716
    @mhmhasni4716 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤Patte

  • @lakshithawickramarathna9414
    @lakshithawickramarathna9414 5 ปีที่แล้ว +1

    that feeling

  • @beautystudio495
    @beautystudio495 ปีที่แล้ว

    😍😍😍👍👍

  • @nishijayasekara1767
    @nishijayasekara1767 3 ปีที่แล้ว

    2020

  • @nisanselakarunaratne4309
    @nisanselakarunaratne4309 2 ปีที่แล้ว

    Supreb .🖤

  • @slcctvvideos2311
    @slcctvvideos2311 5 ปีที่แล้ว +1

    කෝ මේක ලියපු රැක්ෂාන්

  • @deshakamalshan5283
    @deshakamalshan5283 2 ปีที่แล้ว

    2022

  • @xtreme_lk
    @xtreme_lk 2 ปีที่แล้ว

    Up!!!

  • @chiranthasampath6969
    @chiranthasampath6969 2 ปีที่แล้ว +1

    English romantic voice ekk

  • @ireR
    @ireR 5 ปีที่แล้ว +1

    😍😍😍😍😍😍

  • @pradheesandeepana
    @pradheesandeepana 2 ปีที่แล้ว

    😍

  • @nalinnmuthufdo9373
    @nalinnmuthufdo9373 4 ปีที่แล้ว

    💜💚

  • @chathuradineshrajapaksha3924
    @chathuradineshrajapaksha3924 5 ปีที่แล้ว

    👌👌👌

  • @savirukumarasiri3612
    @savirukumarasiri3612 ปีที่แล้ว

    🥵🖤

  • @pramesh_D
    @pramesh_D 5 ปีที่แล้ว +2

  • @ceylonaesthetics
    @ceylonaesthetics ปีที่แล้ว

    th-cam.com/video/xKzchulKkc4/w-d-xo.html
    Slowed and reverb version 💕

  • @sandundilanka1673
    @sandundilanka1673 2 ปีที่แล้ว +1

    Hithe inna maha pudumakara gayakayek 😑

  • @ravindraqatar
    @ravindraqatar 11 หลายเดือนก่อน

    🤣🤣🤣🤣🤣🤣

  • @dewmini2983
    @dewmini2983 2 ปีที่แล้ว +1

    රැය පහන් කළා ඔබ ගැන සිතමින්
    මා හද උමතුවෙන්
    නීල නුවන් දකිනා තුරු ඔබගේ
    මා නෙත් අවදියෙන්
    සොඳුරු ආදරේ මිහිර විඳින්නට
    අප සිත් එක වේවි
    අපේ ආදරේ උණුසුම ලබමින්
    ඒ සිත් සැනසේවි
    පුංචි සන්දියේ සෙල්ලම් කළ හැටි
    තවමත් මට මතකයි
    වෙරළ දිගේ ගං ඉවුරු දිගේ
    ඇවිදපු හැටි මට මතකයි
    යව්වනියක වී ඔබ මා අත ගෙන
    මේ සැන්දෑ යාමේ
    සොඳුරු ආදරේ මිහිර විඳින්නට
    මේ සුමිහිරි යාමේ
    මා සුන්දර සිහිනයක් මැව්වා
    අප වට කර සිහිනයක් මැව්වා
    ඔබ මගේ කර සිහිනයක් මැව්වා
    ප්රියාදරියේ...
    මා සුන්දර සිහිනයක් මැව්වා
    අප වට කර සිහිනයක් මැව්වා
    ඔබ මගේ කර සිහිනයක් මැව්වා
    ප්රියාදරියේ...
    රැය පහන් කළා ඔබ ගැන සිතමින්
    මා හද උමතුවෙන්
    නීල නුවන් දකිනා තුරු ඔබගේ
    මා නෙත් අවදියෙන්
    සොඳුරු ආදරේ මිහිර විඳින්නට
    අප සිත් එක වේවි
    අපේ ආදරේ උණුසුම ලබමින්
    ඒ සිත් සැනසේවි.
    මා සුන්දර සිහිනයක් මැව්වා
    අප වට කර සිහිනයක් මැව්වා
    ඔබ මගේ කර සිහිනයක් මැව්වා
    ප්රියාදරියේ...
    මා සුන්දර සිහිනයක් මැව්වා
    අප වට කර සිහිනයක් මැව්වා
    ඔබ මගේ කර සිහිනයක් මැව්වා
    ප්රියාදරියේ...
    මා සුන්දර සිහිනයක් මැව්වා
    අප වට කර සිහිනයක් මැව්වා
    ඔබ මගේ කර සිහිනයක් මැව්වා
    ප්රියාදරියේ...

  • @LiqKitty
    @LiqKitty 5 ปีที่แล้ว +1

    🖤