A day in my life in Nuwaraeliya | exam එකෙන් පස්සෙ ආයෙත් studies පටන් ගමු ද🌿✨💗

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024

ความคิดเห็น • 1.1K

  • @dayacabs
    @dayacabs 5 หลายเดือนก่อน +59

    මන් නම් ඇත්තටම අක්කගේ vlogs ගොඩක් බලන්නේ ලසන්න පිළිවෙල නිසා ඒ වගේ අක්ක ඔයාගේ fans ලට දක්වන react එක නිසා ගොඩක් ලංකවේ vlogs කරන යට එයාල ජනප්‍රිය වෙද්දී එයල්;ගේ fans ලව අමතක කරනවා අඩුම හ්දොඅ comnet එකකට like එකක් වත් දන්නේ න එත් අපේ mino අක්කා හැම coment එකකටම reply කරනවා එයාගේ වැඩත් balcne කරගෙන මන් පාර්ථනා කරනවා 1M + මේකේ subscrbers ලා වැඩි වෙන්න කියල good luck mino akki ❤❤😊😊

    • @minolidisanayaka
      @minolidisanayaka  5 หลายเดือนก่อน +4

      🥰♥️🥹 thanku

    • @dayacabs
      @dayacabs 5 หลายเดือนก่อน +1

      hamdama api ekka me wage inna akkee@@minolidisanayaka

    • @mindulikulasekara588
      @mindulikulasekara588 5 หลายเดือนก่อน +1

      Mawath subscribe karan yannko

  • @kmnranasingha5171
    @kmnranasingha5171 5 หลายเดือนก่อน +40

    මිනෝලි නංගා දැක්කත් ඇති හිත පිරෙනවා. කිකීත් එහෙමයි.❤❤ අපිටත් හොදටම රස්නෙයි නංගී.මාතර.

  • @oshadivishalya506
    @oshadivishalya506 5 หลายเดือนก่อน +23

    මං හැමදාම pressure එකේ ඉන්න දවසටම දෙවියො මං දිහා බලල වගේ ඔයාගේ වීඩියෝ එකක් දානව. විශ්වය දන්නව මගෙ මානසික සුවය තියන එකම වීඩියෝ එක ඔයාගේ කියල මිනෝ ❤

    • @minolidisanayaka
      @minolidisanayaka  5 หลายเดือนก่อน +1

      🥺🥰♥️

    • @ruwanpathirana5620
      @ruwanpathirana5620 5 หลายเดือนก่อน +1

      මටත් එහෙම තමා අක්කේ ❤

  • @KirishnaKumar-gm7ef
    @KirishnaKumar-gm7ef 5 หลายเดือนก่อน +3

    අක්කාගෙ වීඩියෝ බලන්න දැන් මං පිස්සුවෙන් වගෙ බලනකොට මාර විදියට හිතට සතුටක් සැහැල්ලුවක් දැනෙනවා

  • @kodikodithuwakku4305
    @kodikodithuwakku4305 5 หลายเดือนก่อน +14

    ඔයාගෙ වීඩියෝ හරිම ලස්සනයි අක්කේ. ඒවා බලනකොට මගේ හිත ගොඩක් නිදහස් වෙනවා.❤මං හරිම ආසාවෙන් ඔයාගෙ වීඩියෝස් බලන්නෙ.මං ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බැලුවා..😊❤

  • @ayishatanaka
    @ayishatanaka 5 หลายเดือนก่อน +5

    හැමදාම වගේ අදත් video එක ගොඩක් ලස්සනයි minuu
    ඔයාගේ videos බලද්දී හිතට මාරම rilacs එකක් bbo
    God bless u 🍀 💖

  • @darshi_vlogsD
    @darshi_vlogsD 5 หลายเดือนก่อน +9

    අනේ අලුත් vlog එකක් එනකම් පරණ වීඩියෝස් මේ දවස් ටිකේම බැලුවෙ නංගා ❤🥺🌷 thank u for uploading new video 🌸🌹

  • @chandanakumara4575
    @chandanakumara4575 4 หลายเดือนก่อน +3

    මාර ලස්සනයි අක්කියෝ විඩියෝ හැමදාම අපිත් එක්ක ඉන්න ආදරෙයී 😽❤️

  • @ravidumaduwantha567
    @ravidumaduwantha567 5 หลายเดือนก่อน +6

    නුවරඑළිය බලු පැටවු හරි ම ලස්සනයි . මන් ගවත් ඉන්නවා .නුවරඑළිය ගෙනාපු කෙනෙක් ❤

  • @sisiraperera2363
    @sisiraperera2363 5 หลายเดือนก่อน +74

    අම්මෝ අද අක්කව මතක් කර කර හිටියේ.ඔලුවට මාර සැහැල්ලුවක් දැන් 🥺❤️

  • @user-dd4fr1xc3l
    @user-dd4fr1xc3l 5 หลายเดือนก่อน +2

    ඔයා හරිම නිහතමානී හරි ලස්සන ලමයෙක්..🥺❤️

  • @pramodyasandeepani1833
    @pramodyasandeepani1833 5 หลายเดือนก่อน +2

    ඔයාගෙ vidio හරි perfect ❤මීනෝ අහම්බෙන් එක්සෑම් විඩියො එකක් දැකලා ඇත්තටම ඔයාගෙ vlogs වලින් දෙයක් ගන්න පුලුවන් ගුඩ් ලක් මාත් ඔයාගෙ වයසෙමයි ❤❤ තව vlogs අරන් එන්න ❤❤

  • @user-xb8zb5mh7f
    @user-xb8zb5mh7f 5 หลายเดือนก่อน +12

    මාත් ජාතික රූ. එකේ ඒ සිංදු අහනවා... ඔශින් ගියපු කාලෙ ඉදන් ගියපු කතාවල...🥰

  • @SandaliWishmika
    @SandaliWishmika 5 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි අක්කි අදත් vlog එක❤❤ 🍃

  • @dananjayashehanwerellagama6454
    @dananjayashehanwerellagama6454 5 หลายเดือนก่อน +2

    අදත් vlog එක ගොඩක් ලස්සනයි 😍
    ඔයාගේ vlog එකක් එනකන් හැමදාම බලාගෙන ඉන්නවා😊
    අනේ minoo ඔයා මේ ගත කරන නිදහස් ජීවිතේට මම හරි කැමතියි .❤🌱
    හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න.❤😊

  • @kumariwijekoon2195
    @kumariwijekoon2195 5 หลายเดือนก่อน +2

    ලස්සනයි අක්කි ව්ලොග් එක...❤️නුවරදි හම්බෙමුකො එහෙනම් 😁❤️

  • @direxdirex6922
    @direxdirex6922 5 หลายเดือนก่อน +3

    Ane akki vlog aka harima lassanae❤❤

  • @shehaninimanga3683
    @shehaninimanga3683 5 หลายเดือนก่อน +7

    සන් සර්ගේ English course මාත් කරනවා ඇත්තටම ඒක ගොඩක් හොදයි mino 😊

    • @minolidisanayaka
      @minolidisanayaka  5 หลายเดือนก่อน

      ♥️🥰

    • @KSM-iy2xb
      @KSM-iy2xb 5 หลายเดือนก่อน +2

      Math karnw

    • @asiistatus1104
      @asiistatus1104 5 หลายเดือนก่อน

      Math karanwa❤

    • @sriyaniperera9146
      @sriyaniperera9146 5 หลายเดือนก่อน

      Ee sirge free day 2 vidio eka thiynvnm aneeee evnnko kauruhari plz .....🥺🥺♥️

    • @sriyaniperera9146
      @sriyaniperera9146 5 หลายเดือนก่อน

      Mino akki english corse eke free day 2vidio eke link ekath dannakoo akkee thiyanvanm .....🥺♥️♥️

  • @Lakeesha24
    @Lakeesha24 5 หลายเดือนก่อน +1

    වීඩියෝ එකක් දාල කියල දැක්කහම පුදුම සතුටුයි අක්කෙ. නිර්ලෝභීව දේවල් කියල දෙන ඔයාට ගොඩක් ස්තුතියි. හැමදේම සාර්ථක කරගන්න් පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා හදවතින්ම.❤😘 ලස්සනයි වෙනද වගේම අද ව්ලොග් එකත් ❤️❤️🫶🤗

  • @irukshakethmini9595
    @irukshakethmini9595 5 หลายเดือนก่อน

    මේ දවස්වල ආසාවෙන්ම බලන channel එක.❤😘 හිතට මාර සැනසීමක් එන්නේ ❤

  • @user-qn4pp9ln1g
    @user-qn4pp9ln1g 5 หลายเดือนก่อน +3

  • @AmandiMwijesundara
    @AmandiMwijesundara 5 หลายเดือนก่อน +1

    ඇත්තටම සන් සර්ගේ ඉංග්‍රීසි කෝස් එක පට්ටම පට්ට...මාත් ඒක කරා O/L ඉවර වෙලා certificate එකත් වටිනවා ❤❤❤

  • @nimedadushani9713
    @nimedadushani9713 5 หลายเดือนก่อน +1

    අක්කි අද අපි අපේ අලුත් ගෙදරට ආවා . අපි මෙච්චර දවස් හිටියෙ අපේ අම්මාගේ මහ ගෙදර . අපි එතන මෙහා පැත්තේ තමයි අපේ ගේ හැදුවේ. මම අක්කිගේ වගේ තමයි කමරේ හදන්න හිටියෙ . ඒත් මට එහෙම හදන්න බැරි උනා. මොකෝ මට අවුරුදු 2ක චූටි නංගි බබෙක් ඉන්නවා . ඒ වගේම අක්කි වීඩියෝ හරි ම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-yr6hp3fe9o
    @user-yr6hp3fe9o 5 หลายเดือนก่อน

    අනේ අක්කේ ඔයා ගොඩක් වාසනාවන්ත ගෑනු ලමයෙක්....ඔයා , ඔයාගේ කාමරේ හරි පිලිවෙලයි ලස්සනයි ...මං ඔයාගේ හැම වීඩියෝ එකක්ම දාපු ගමන් බලනවා ❤️❤️❤️❤️❤️

  • @ShainiNethumini-
    @ShainiNethumini- 5 หลายเดือนก่อน +1

    මාත් ඒ English course ek කරනවා.
    පෙබරවාරි පටන් ගත්ත batch eke තමයි මං ඉන්නෙ
    ඇත්තටම ඒ course ek nm supiriiiiii

  • @Vindy774
    @Vindy774 5 หลายเดือนก่อน

    ඇත්තමයි මිනෝ ඔයාගේ වීඩියෝස් බැලුවාම හිතට පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ ❤😍

  • @rukshanirajapaksha3496
    @rukshanirajapaksha3496 4 หลายเดือนก่อน

    ඔයාගේ videos හරිම ලස්සනයි අක්කි... මන් හරි ආසවෙන් බලනවා.. ඔයාගේ එක විඩියෝ එකක් බලලා පාඩම් කරන්න ගත්තම දවසම පාඩම් කරන්න පුලුවන්.. මන් ඉන්නෙත් නුවරඑළියේ ❤️💖

  • @priyamangalathushara2831
    @priyamangalathushara2831 5 หลายเดือนก่อน +1

    අදත් ලස්සනයි vlog aka❤❤❤😅😅😊

  • @HiruniPasi-of1vg
    @HiruniPasi-of1vg 5 หลายเดือนก่อน

    අක්කා වීඩියෝ එකක් දාලා කියලා දකිද්දී මාර සතුටක් දැනුනේ 😍කොච්චර බැලුවත් නුවර එළියේ vlogs එපා වෙන්නේ නැ අක්කේ ♥️uni vlog ගේනකන් බලන් ඉන්නවා ♥️ඔයාගේ වීඩියෝ ලස්සනයි 😍

  • @januuwijerathna6389
    @januuwijerathna6389 5 หลายเดือนก่อน +1

    පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ ඔයාගේ වීඩියෝ බලපුවහම🥺😽❤️

  • @sandamuthuff5841
    @sandamuthuff5841 5 หลายเดือนก่อน +1

    අක්කි ඔයාගේ gardenඑක ගැන දවසක video එකක් ගේන්න❤

  • @sujeewakumari6351
    @sujeewakumari6351 4 หลายเดือนก่อน

    විඩීයෝ එකක් එනකන් බලන් හිටියේ mionoo akkii හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤️

  • @hgkl89
    @hgkl89 5 หลายเดือนก่อน +1

    Jeewithe widinna saha arthawath lesa jeewithe gatha karana hati hari lassanata kiyala denawa minoli nangi oya.Nangi oyage wada harima unique.Oyata hoda anagathayak thiyenawa nangi.Ape hith godak sanasenawa oyage videos balala ewagema apith kawadahari oya wage jeewath wennaa uthsaha karanawa.

  • @sandunirajapaksha362
    @sandunirajapaksha362 5 หลายเดือนก่อน +1

    Sun sir ❤
    Keep it up akki 😙

  • @ranukadamayanthi611
    @ranukadamayanthi611 5 หลายเดือนก่อน +1

    ❤❤❤ මාරම ලස්සනයි අක්කෙ....

  • @user-fh1tp2ld3w
    @user-fh1tp2ld3w 5 หลายเดือนก่อน

    Mn nm uni 4th yr ඒත් නංගගේ vlogs බලන්න මාර ආසයි, කම්මැලි මටත් motivate එකක්❤ keep it up නංගා ❤

  • @SavidyaAthauda
    @SavidyaAthauda 5 หลายเดือนก่อน +1

    Ada vlog ekath lassanai akke..mn balagena hitiye vlog ekak danakan..🥲🥲💖💖digatama vlogs danna honde..oyage vlogs maara widiyata mind relax karanawa..e nisa mn stress wuna hama welema balanne oya vlog ekak daalada kiyala❤❤❤😘😘

  • @heshy_official1592
    @heshy_official1592 5 หลายเดือนก่อน +1

    මාත් මේ සර්ගේ කෝස් එක කරා ❤️ හරිම හොද සර් කෙනෙක් 😍

  • @dreamdr12
    @dreamdr12 5 หลายเดือนก่อน

    0:27 finally in old style with kiki😊😊my fav vlog thanks dear and thanks for kiki for bringing back

    • @minolidisanayaka
      @minolidisanayaka  5 หลายเดือนก่อน

      🤭🥰 yes for your request

  • @tharushinimeshika3161
    @tharushinimeshika3161 5 หลายเดือนก่อน +1

    Woww ada video ekath harima ලස්සනයි.😍😍🥰

  • @rathnayakaranasinghe264
    @rathnayakaranasinghe264 5 หลายเดือนก่อน

    me mage thatha ge account eka.....😊athata oyage vlogs harim relaxing ❤❤matath oya wagema kamarayak thiyanawa....🎉🎉keep it up akki ❤❤❤❤❤❤thank you 🎉🎉🎉reaply oni.....

  • @dilinifernando2350
    @dilinifernando2350 5 หลายเดือนก่อน +2

    දැන් නම් ඔයාගෙ විඩියෝ නැතුව බෑ ❤❤❤ ........ හැම තිස්සෙම youtube එක බලන්නෙ මිනෝලි අක්කා විඩියෝ එකක් දාලද කියලා.......❤

    • @minolidisanayaka
      @minolidisanayaka  5 หลายเดือนก่อน +1

      🥰♥️🌿

    • @GaminiVijitha-tk7ge
      @GaminiVijitha-tk7ge 5 หลายเดือนก่อน

      ඔව් හලො මෝත් එහෙමයි ❤❤❤❤

  • @user-pj9lv9ou1e
    @user-pj9lv9ou1e 5 หลายเดือนก่อน

    හරිම ලස්සනයි වගේ ම ඉවර වෙනව තේරුන්නෑ නංගී වීඩියෝ එක.....❤❤❤
    Wish you best of luck for your higher studies 🎉

  • @Shalo419
    @Shalo419 5 หลายเดือนก่อน +2

    Beautiful vlog akki ❤😊.
    Do ur studies well akki
    God Bless You 😊

  • @nethmirathnayake1039
    @nethmirathnayake1039 5 หลายเดือนก่อน +1

    Ada video ekath lassanaii 😍😘 sathiyakata videos තුනක් wath gennako.. Oyage jeevithen ganna godak advice thiyei. 😍😘❤

  • @vishuuperera
    @vishuuperera 5 หลายเดือนก่อน

    රස්නෙ නම් දරාගන්න බැහැ තමයි අක්කා මේ දවස්වල ෆෑන් එක දැම්මත් රස්නෙයි ..🤯🤯
    මටත් indoor plants හදන්න හරිම ආසයි අක්කගෙන් දැක්කට පස්සෙ💚🍃 තාම ඒක ගැන ඉගෙන ගන්න නිසා ලබන අවුරුද්දෙ වගේ තමයි හදන්න හිතන් ඉන්නෙ. තාම හදන්න හොද පරිසරයක් නෑ මට.
    අක්කගෙ room එක ඒ වටපිටාව දැක්කම හිතට හරිම නිදහස් සැහැල්ලුයි.හරිම ආසයි වීඩියෝ එක බලන්න කිසිම කම්මැලිකමක් නැහැ. 😍❤️🌼

  • @preethikanarasinghe1981
    @preethikanarasinghe1981 5 หลายเดือนก่อน +1

    මම කැමතිම අක්ක කෙනෙක් තමයි මිනෝලි අක්කා....😘 😘😘

  • @user-kb4oh5kg8v
    @user-kb4oh5kg8v 5 หลายเดือนก่อน

    අක්කිගෙ ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා
    බුදු සරණයි ❤❤❤

  • @sachinisanjala7254
    @sachinisanjala7254 5 หลายเดือนก่อน +1

    අනේ ඔයාගේ වීඩියෝ ස් මාරම ලස්සනයි ඔයා හරිම ෂෝයි ❤❤

  • @ashendilhara8350
    @ashendilhara8350 5 หลายเดือนก่อน

    අක්ක vlog එකක් දාලා කියලා දැක්ක දැනුන සතුට ❤ ඒක වෙනමම feel එකක් 🌼 නියමයි මිනෝ අක්කා ❤ ආයෙ ඉකමනින් අලුත් vlog එකක් ගෙන්න

  • @nalakapradeep1130
    @nalakapradeep1130 5 หลายเดือนก่อน +1

    Oyage life style ekata man hari asayi akkiyoo ❤

  • @AsankaSanjeewa-ti2nn
    @AsankaSanjeewa-ti2nn 5 หลายเดือนก่อน +1

    Ane akki wenada wage adth video eka lassanai❤❤❤😊

  • @HimaJayasinghe
    @HimaJayasinghe 5 หลายเดือนก่อน +1

    මන් හිත නිදහස් කරගන්නේ ඔයාගේ videos වලින් අක්කියෝ💞😫🫂

    • @minolidisanayaka
      @minolidisanayaka  5 หลายเดือนก่อน +1

      🥹♥️

    • @HimaJayasinghe
      @HimaJayasinghe 5 หลายเดือนก่อน

      ආදරෙයි අක්කියෝ❤️

  • @kaweeshakaweesha9254
    @kaweeshakaweesha9254 5 หลายเดือนก่อน

    විඩියෝ එකක් දාල තියනවා දැක්කම මාර සතුටක් ආවේ 🥺😍fev girl 🤍😗

  • @sunsirsunvision5670
    @sunsirsunvision5670 5 หลายเดือนก่อน +1

    Keep moving mage putha ♥️

  • @user-gp9pw5lg4t
    @user-gp9pw5lg4t 5 หลายเดือนก่อน +1

    Ada udeth mthk una oygen video ekk thibbanm hodai kiyla adth video eka mrma esthetic akkeh praha loves uh soo muchh❤

  • @dilini1
    @dilini1 5 หลายเดือนก่อน

    අදත් වීඩියෝ එක හරිම ලස්සනයි ❤❤❤❤...ඔයත් ලස්සනයි නංගා...ඔයා වීඩියෝ එකක් දාපු ගමන් බලනවා ❤❤❤

  • @ireshapriyadharshani9780
    @ireshapriyadharshani9780 5 หลายเดือนก่อน

    Ane mino man oyata kamathima oya saththunta harima karunikai.e habit eka hamadama thiyaganna manika.oyage jiwithe thawath lassana wei ❤❤❤

  • @priyanthasisira3332
    @priyanthasisira3332 5 หลายเดือนก่อน

    අක්කේ මම 8 වසරේ ..
    මම නුවර එලියේ ඇවිත් නෑ..
    එන්න ආසයි..
    මම හැමදාම ඔයාගේ වීඩියෝ එකක් බලනවා..
    ඒක මගේ පුරැද්දක් වෙලා...
    අපේ පැත්තේ ගොඩක් රස්නෙයි...
    මේ දවස්වල ටිකක් අඩුයි...
    මම කිකීට ගොඩක් ආසයි...
    අපේ ගෙදර පූසො නෑ...
    ඒ වගේ ම ඔයාටත්..🎉
    ඔයාගේ අනාගතයට සුභ පතනවා මම❤
    ඔයාගේ වීඩියෝ කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ 😊
    තව වීඩියෝ එකක් දානකං මම බලාගෙන ඉන්නවා..❤

    • @minolidisanayaka
      @minolidisanayaka  5 หลายเดือนก่อน

      ♥️🌿🥰

    • @priyanthasisira3332
      @priyanthasisira3332 5 หลายเดือนก่อน

      Thank you comment kalata❤

    • @priyanthasisira3332
      @priyanthasisira3332 5 หลายเดือนก่อน

      මම අක්කාගේ අලුත් vlog එක බැලුවා ❤

  • @vigishan7879
    @vigishan7879 5 หลายเดือนก่อน

    වෙනදා වගේම තවත් ලස්සන වීඩියෝ එකක්🥺❤ waiting for the moving out video 😊❤

  • @somalathaamarasinghe670
    @somalathaamarasinghe670 5 หลายเดือนก่อน

    Akki ගෙ video එක එනකන් බලන් හිටියෙ ❤❤❤හරිම ලස්සනයි ❤❤❤❤ godd luck

  • @chathunirathnayake6629
    @chathunirathnayake6629 5 หลายเดือนก่อน +1

    hiii mama oyage kalin dapu Q and A eka baluwa eka godaaak vatinawa ❤mamath oyage age ekema kenek mama harima kamathen oya dana videos balanne.❤thankyou soo much oyage effort ekata❤

  • @ravidumaduwantha567
    @ravidumaduwantha567 5 หลายเดือนก่อน

    අනේ හරි ම සොක් ඔයාගෙ විඩියො බලනකොට මර සතුටුයි ලස්සනයි මිනෝ අක්කි ❤

  • @onlysweets136
    @onlysweets136 5 หลายเดือนก่อน

    අද vlog එකත් ගොඩක් ආසාවෙන් බැලුවා නංගා 🥰❤🥰

  • @IreshaMaduwanthi-hj7lw
    @IreshaMaduwanthi-hj7lw 5 หลายเดือนก่อน

    දැම් ටිකකට කලිම් ඔයාගෙ වීඩියෝ වලින් දෙකක් ආයි බැලුවා🙊✨වීඩියෝ එකක් දානකම් හිටියේ🥺💓

  • @pushpadamayanthi7923
    @pushpadamayanthi7923 5 หลายเดือนก่อน

    නංගි ඔයාගේ videos භාවනාවක් වගේ හිතට ❤

  • @Sacheeart
    @Sacheeart 5 หลายเดือนก่อน

    Oyge videos nm marm lassanai . Oyge gathiguna e hmadem hmdm ohomama thiygnn.good luck ❤️

  • @ArunodyaDharmasri
    @ArunodyaDharmasri 5 หลายเดือนก่อน

    Parana vlogs bala bala hitiye ane uni gyta passeth vlogs one harid❤
    Beautiful vlog and so happy for your new video❤❤🎉

  • @ashendilhara8350
    @ashendilhara8350 5 หลายเดือนก่อน

    මාරම ආසාවෙන් vlog එක බැලුවෙ මිනො අක්ක❤

  • @AmeeshaKavindi
    @AmeeshaKavindi 5 หลายเดือนก่อน +1

    Adath vlog eka lassanai akkiyoo..😍

  • @Yashisan888
    @Yashisan888 หลายเดือนก่อน

    Oyage gedera harima calm 💜

  • @Rushinidesilva
    @Rushinidesilva 5 หลายเดือนก่อน

    ada udenma thama dekke akkige video eka dekka ganma thama beluwe🤗 wedda wage akkige video eka adath harima lassanayi akki😊😊❤❤

  • @Wondersleets
    @Wondersleets 5 หลายเดือนก่อน

    Laththana video ekak.hamadama me vage videos danna.asawen balanawa.akkage videos balanna godak kamathi❤❤❤❤ keep it up🎉🎉😊😊😊

  • @menakadilrukshimenu
    @menakadilrukshimenu 5 หลายเดือนก่อน

    අපිත් නුවර පුදුම සැහැල්ලුවක් දැනෙන්නෙ ඔයාගෙ viedios වලින් මම ඔච්චර කල් viedios බැලුවට comment කලේ නෑ මටම දැන් හිතෙනවා ඒ ඇයි කියලා ඔයා හරි වාසනාවන්ත ගෑනු ලමයෙක් ඔයාගෙ viedios බාවනාවක් වගේ ❤keep it up akkiyo

  • @yomalibinguu5910
    @yomalibinguu5910 5 หลายเดือนก่อน

    ane nangiiii harima lassanaiii......man udeth padam karaddi oyageprana vlog ekak beluwa kammali hithuna nisa. thank you nanga motivate karanawata oya mema apiwa.
    🤗🥰

  • @vidushavidusha2844
    @vidushavidusha2844 2 หลายเดือนก่อน

    අනේ අක්කී ඔයා ශොයි.....❤

  • @user-qy8go3zm5w
    @user-qy8go3zm5w 5 หลายเดือนก่อน

    Me video ekath ikkmanin baluwa ❤❤ ane kochchara baluwath athi wenne na 😊😊 love you akki❤❤

  • @Senu_21
    @Senu_21 5 หลายเดือนก่อน

    ලස්සනයි අදත් vlog එක නන්ගී..🥺❤️❤️

  • @KalaniPiyumika
    @KalaniPiyumika 5 หลายเดือนก่อน +1

    ඔයා කරන sun sirge course eka math krnwa.. ❤

  • @inokalakmali3037
    @inokalakmali3037 5 หลายเดือนก่อน

    Nangii oyge yt family ekta aluthin ekathu una kenek mn. 🥰Oyata loku gamnak ynna puluwn. 💪🏻Nangige hitha hodaii, ehema ayata prshna gdak enawa eth awasanedi lassana end ekak hambenwa.. 💖oyatath loku gamnak ynna puluwn. Hadawathinma wish krnwa❤ hemadama lassana videos aran enna apita. ( Request -Curly hari maintaining gena wenama video ekak aran enna 🥺) god bless you ✝️🤍

    • @minolidisanayaka
      @minolidisanayaka  5 หลายเดือนก่อน

      Thanku 🥰✨🌿 video ekak gennm

  • @HMNPrasa
    @HMNPrasa 5 หลายเดือนก่อน

    ලස්සනයි නංගි ඔයාගේ Vlog🥰😍 දිගටම දාන්න

  • @shashidinidu5803
    @shashidinidu5803 5 หลายเดือนก่อน

    අම්මෝ අද උදේ තමා වීඩියෝ එක දැක්කේ මැණික . ඔයාගෙ වීඩියෝ එකක් එනකල් තමා බලන් ඉන්නේ...මමත් පාඩම් කරන කෙනෙක්. ඔයාගේ වීඩියෝ වලින් මෝටිවේශන් වෙනවා..❤❤❤❤ හොදින් වැඩ ටික කරගන්න මැණික....❤❤❤❤ බුදු සරණයි පැටියෝ

  • @user-rc1ck3xo5d
    @user-rc1ck3xo5d 5 หลายเดือนก่อน

    Asawen balance akkage vedios .hariama lassanai ane.Paeissamin hodin inna.digatsma wada tika hodata krgena yanna❤

  • @cloudycafe456
    @cloudycafe456 5 หลายเดือนก่อน

    Yaay. You posted..keep going...wish u all the best..❤🥹

  • @user-cb4kt8oo4n
    @user-cb4kt8oo4n 5 หลายเดือนก่อน +1

    බල බල හිටියේ අක්කා කොයි වෙලේද video ekak danne kiyala❤😊

  • @VishuuDevindi
    @VishuuDevindi 5 หลายเดือนก่อน

    Vlog එක ලස්සනයි අක්කේ..❤️ කිකී ගැන Vedio එකක් ගේන්නකෝ😊💗

  • @champikasudarshani6938
    @champikasudarshani6938 5 หลายเดือนก่อน

    ,,අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @dewminikawindi3800
    @dewminikawindi3800 5 หลายเดือนก่อน

    Ane akki oyage vlog eke notification eka apu gaman vena vadath stop karala thama balanne etharam asai ane issarahata anivarenma lassana vlog gennooni aderei hamadamath mino akki❤❤❤❤

  • @user-ef8is4lp9s
    @user-ef8is4lp9s 5 หลายเดือนก่อน

    ❤❤ adath video eka lassanai.
    "Parissamin inna.bye" oya eka kiuu vidiy cute 🤗😘

  • @Iresha271
    @Iresha271 5 หลายเดือนก่อน

    අම්මෝ මැනික vlog එකක් දාල තිබ්බම දැනෙන සතුට ❤🥺

  • @DilmiVishwandi-yz5cf
    @DilmiVishwandi-yz5cf 5 หลายเดือนก่อน +1

    Aneee adath vidio akk. Godak sathutui nangi . ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @imasharathnayaka115
    @imasharathnayaka115 5 หลายเดือนก่อน +1

    Hmdm wge adth aswen bluw.oy hri shook ane🤗❤️.ahmben vidio ekk dkl dn msaykt vitr klin. okkom vidioes bluw🙈💓

  • @sandaniyasodara
    @sandaniyasodara 5 หลายเดือนก่อน

    අපේ ගෙදරත් ඉන්නෙ dachshund කෙනෙකුයි සම්බෝල පූසෙකුයි... මට අක්කගෙ Videos දකිද්දි මතක් වෙන්නෙම ඒ දෙන්නව... එයාලත් ඔහොමයි... ❤

  • @user-po9nd6ss2r
    @user-po9nd6ss2r 5 หลายเดือนก่อน +1

    Adath vlog ek lassani akki 😊❤

  • @imethimethindumina2944
    @imethimethindumina2944 5 หลายเดือนก่อน

    අදත් වීඩියෝ එක හරිම ලස්සනයි 😽💞✨️

  • @user-nl6mw9xw7l
    @user-nl6mw9xw7l 26 วันที่ผ่านมา

    My favorite ting is to learning 😊

  • @Vishigirl640
    @Vishigirl640 5 หลายเดือนก่อน +1

    මමත් ඉන්නේ නුවර ❤❤

  • @Dasu...
    @Dasu... 5 หลายเดือนก่อน

    Vlog එක හරිම ලස්සනයි මිනෝ අක්කා ❤

  • @GaminiVijitha-tk7ge
    @GaminiVijitha-tk7ge 5 หลายเดือนก่อน

    TH-cam එකෙ අක්කි vlog එකක් දැම්මාම ඒක තමා මුලින්ම එන්නෙ.❤❤❤❤❤

  • @PawaniDewmini-xd4bo
    @PawaniDewmini-xd4bo 5 หลายเดือนก่อน

    Adath lassana vedio ekak minoli 🤩😃