Please kindly take your husband to a gastroenterologist as severe untreated gastritis can lead to gastric ulcers and much more serious stomach lining defects.( I did not mean to interfere with your husband’s health. But as a medical doctor I could not ignore it either. I apologize for any inconvenience caused)
Ow ...kauru kihoma copy karat tam wage wen na ...lankawe api mokatada wayasaka ayata baninne randu wenne? Ape ammata palu yanna baninawa varuni's kitchen...Its not nice...even though she copying her ..let her ....I love you...you are kind to everyone....
Be careful when eating komarika. I cooked & ate. First time it was fine & I enjoyed it. Second time I got a very bad allergy all over my body & I had to see a doctor. These could be okay with some but be aware that allergies may develop.
This recipe is healthy with comarika. Thanks Anoma you always try to give us meaningful foods without just adding ingredients here and there to promote and increase their subscribers. Good job. Admire you.
බොහෝම ස්තූතියි ඔබ තුමියට ... 🙏
ලයික් කරල ඉවර වෙලා තමයි වීඩියෝ එක බලන්නෙ..👍 👍 🙏🙏 මැඩම් ඔයාට .පරිස්සමෙන් ඉන්න සුබ දවසක් ....
ආදරෙයි ආන්ටි ගොඩක්ම ගොඩක්..ඔයා මුදල් හොයන පරමාර්ථයක් නැතිව හැමදේම ගුරු මුශ්ටියක් නැතිව කියල දෙනවට ගොඩක් ස්තූතියි..ඔයා අනිත් අයට ගරු කරන කෙනෙක් කියල හොඳටම තේරෙනව.ගොඩක් ආදරෙයි..💕😘
How Do you Remove The Bitter Taste Of AAloe Vera ? Please Advice
කොහොමත් අලුත් කෑමක් හදන්‍න හිතුනම Anoma's kitchen නොබලම බෑ
කෑම කෙසේ වෙතත් කියන විඳිය අහන් ඉන්න ආසයි
නිහතමානනීව ආදරය සමඟ ආහාර ගැන ශ්‍රී ලාංකිකයන්ට කියා දෙන ඔබ අප වැනි නවක ආහාර චැනල සඳහා ප්‍රති මූර්තියකි. ඔබට ආහාර සඳහා ඇති සාගරයක් බඳු දැනුම් සාගරයෙන් ශ්‍රී ලංකියන්ට තව තවත් ලබාදීමට ශක්තිය ධෙර්යය තව තවත් ලැබේවා . ❤️❤️❤️❤️❤️
ඔඛ කියා දුන් න කෙසෙල් කැරමල් තෙක් එක හැදුවා හරිම රසයි තිබුණා
කස්ටඩ් ජෙලි පුඩිම හදන්න
ඕනි හෙමිහිට
ඉතිං ඔයාට ලබන්නාවූ නව වසර නීරොගිමත් ප්‍රීතිමත් සුඛම සුඛ වසරක් වේවා!
තෙරුවන් සරණයි.
ස්තුතියි 🙏🏻 මම ආසම කෑම චැනල් එක විච්චූරන නෑ හරිම පැහැදිලිව කියා දෙනවා ඔබ තුමියත් හරිම සිරියා වන්තයි . නුගසෙවනේ ආදරනීය කුස්සිය තාම මතකයි .ඔබට තුනුරුවන් සරණයි .ආහාර දෙන එක වගේම හදාගන්න කියා දෙන එකත් මහගු පිනක්.සමහර චැනල් වල තියන කෝලම් නිසා හදලා ඉවර වෙනකොට එන්නෙ අමුතුම කෑම .අම්මෙක්ගෙ චැනල් එකකින් බලන් ආහාර හදන්න ගිහින් හොදටම නාපු කට්ටිය අපි. ඒ නිසා කාලයක් යූ ටුබ් බලාගෙන කෑම හැදිල්ල අතෑරලාම දැම්මා .මොකද සමහරු කියාදෙන වැරදි ක්‍රම අපෙ වේලාවයි කෑම ටිකයි දෙකම අපතේ දැම්මා .🙏🏻 නැවතත් ස්තූතියි දිර්ඝායුෂ පතමි.
ගොඩක් හොඳ අදහසක් Mrs Anoma..👍👍
Thanks anoma aunty හරිම ලස්සනයි
Thanks a lot. My husband suffers from gastritis and he eats raw aloe vera and vomiting after. This is a good idea. Thanks again.
Please kindly take your husband to a gastroenterologist as severe untreated gastritis can lead to gastric ulcers and much more serious stomach lining defects.( I did not mean to interfere with your husband’s health. But as a medical doctor I could not ignore it either. I apologize for any inconvenience caused)
ane anty oya harima nihathamani.thanx recipe ekata
ඔබතුමිය හොඳට කියලා දෙනවා බුදු සරණයි ඔබ
අපි ආන්ටිට ආදරේ ඔයා කාටවත් දොස් කියන්නේ නැති නිසා .
Ow eka num ඇත්ත
Ow ...kauru kihoma copy karat tam wage wen na ...lankawe api mokatada wayasaka ayata baninne randu wenne? Ape ammata palu yanna baninawa varuni's kitchen...Its not nice...even though she copying her ..let her ....I love you...you are kind to everyone....
Of course
Sure math ekai asa.Anika auntyge voice eka ...
ඇත්තටම හරිම හොඳ මවක් ඇය ..අපි හැමෝම ඔයාට ගොඩාක් ආදරෙයි
Looks yummy, will try it . Thanks very much
ස්තූතියි අනෝමා ඔයාට
Thank you for the recipe Aunty.. can u pls make jelly using gelatine..
Mm asama oya katha karana widiyata.harima asai...
Thank you very much 😊☺
නියමයි 👍👍👍👍👍
Ane aunty mage chuti duwath math ekka me videos balanawa
Den eya sellan karnne eya chuti anoma kiya kiya😄harima watinawa aunty oya me kiyala dena dewal🙏
Thank you..will make this today..
your recipes very healthy and very usefull..
ගැලවෙන්නෑ කියලා කියනවා අපිට අහුනා😂🤪😂Nevermind 💖Thanks for the vedio...It looks lovely ♥️
මටත් ඇහුනා...😊😊
අපොයි ඔව් නියමයි මේක
Aka athta
😊💛
Thanks aunty ආදරෙයි 😍
Be careful when eating komarika. I cooked & ate. First time it was fine & I enjoyed it. Second time I got a very bad allergy all over my body & I had to see a doctor. These could be okay with some but be aware that allergies may develop.
Mun asama aunty ge bola ath වලට ,ewalin wada.karanakota harima cute ❤❤❤❤🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈harima piliwelai,(sorry aunty dont misunderstand me)
thankyou aunt ur recipes r vry use full.. 😘😘😘
❤️❤️❤️❤️ආදරෙයි
Thanks for this idea
Good .......👍👍👍
Anoma aunty ...mn me jelly eka heduwa..eththata rasata tibba...
ඔයා සෝක් ඇන්ටි 🥰
Thanks so much anty
Aunty math aluth රෙසිපි එකක් හොයා ගත්තා
Oba harima nihathamani charithayak
Thank you aunty
Thanks aunty. Theruwan saranayi oyalata. ❤️❤️❤️❤️❤️
Oyage gatiguna hodai
Thanks for you
Thanks aunty ❤👍
Mata kiyannako komarica attha pirisidu karala ganne kohomada kiyala ,
Nyc recipes luv u from.india 🤗 i dnt understand tht much but luv ur way please try to use some english words
Plz on english subtitle
Hi, anoma aunty
I love you and your recipes a lot
Thank you
Good luck
Aththatama anty aluth deewal hamadama genawa godak watinawa harima nihathamani budusaranay ❤❤❤🌹😘
Oya shooi ane hana dema kila denawa
This recipe is healthy with comarika. Thanks Anoma you always try to give us meaningful foods without just adding ingredients here and there to promote and increase their subscribers. Good job. Admire you.
හරි ම ලස්සන යි 🙏♥️ තෙරුවන් සරණයි
Please upload some weight lose recipes .
We enjoy your recipes very much . Thanks
Thanks
Good good
Good idea 👍
Wooow good
Very good desert for some one who fast.👍👍👍👍👍👍👍
ආන්ටි මේ කෝමාරිකාවල තිත්ත යවාගනේ කොහොනද?ඒක පොඩ්ඩක් කියන්නකො
කපල ඉවර වෙලා කෝප්පෙක දාල තියෙන්න එතකොට කහපාට දියරයක් එයි ඊට පස්සෙ හොදල ගන්න එතකොට හරි
Aunty koomarika titha jathiyak wagema thitha nathi jathiyak tynawa. Ape gdrath tynawa.Titha nati jathiyata meepani gala kanakota 🍎 🍏 apple rasak Anne.. Auntith a jathiyen pala tikk hoyaganna...
💖💖💖💖💖
Auntie budu saranai 🙏🙇♂️
Oba nihathamani nihadava gamank yanne oba bs
😀
Thank you untie😘
ඕකට වඩාත් ගැලපෙයි, ග්‍රීන් ගේජ් ජෙලි (Green gage flavoured) කියල තියෙනවා මෝථා එකේ
Use the edit icon to pin, add or delete clips.😃😃🤪🤪🤪
Hi anoma aunty
🙏🙏🙏👍👍👍
👍👍😘😘😘🙏🙏
👍👍🥰🥰😋😋
Gastric tiyana ayata good
Thanks Anoma it was nice watching you make the jelly.
Viedio eke mistakes godai
තිත්ත අරින්නේ කොහොමද ?
කපල ඉවර වෙලා කෝප්පෙක දාල තියෙන්න එතකොට කහපාට දියරයක් එයි ඊට පස්සෙ හොදල ගන්න එතකොට හරි
You ara sooooooo beautiful
👍👍👍
❤
Thanks
Thank you
❤
👍👍👍
❤
❤