ඔබත් නිතරම මස් මාලු කනවාද? එහෙනම් අදම මේ ආහාර වලින් එකක් හරි කාල බලන්න |ඔබට සිදුවන දේට පුදුම හිතෙයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.พ. 2022
  • vegetarian food for good health
    If you’re a vegetarian, or want to cut back on meat, make sure you’re getting all the nutrients you need with our guide to a healthy vegetarian diet.

ความคิดเห็น • 109

  • @anuranamalwaththa4596
    @anuranamalwaththa4596 2 ปีที่แล้ว +21

    සියලු සතුන් සුවපත් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා .සැමගේ සිත්වල මෙත් සිත පහලවේවා .උතුම් බෝසත් යුගයක් උදාවේවා .

  • @aravindaemb97
    @aravindaemb97 2 ปีที่แล้ว +11

    නිර්මාංශ වෙලා අවුරැදු නවයයි..... එදා ඉඳන් නිර්මාංශ වීමෙන් ලබපු සහනය සතුට ආශිර්වාදය අපමණයි❤️

  • @chanakapieris3919
    @chanakapieris3919 ปีที่แล้ว +3

    සියලු සතුන් සුවපත් වෙිවා ...මාගේ ආහාරයද කුනු වී යන ශරීරයක් නොවෙවා..සියලුම පින් ඇත්තන් නිර්මාන්ෂ වෙිවා.සියලු සතුන් ලොව සුවපත් වෙත්වා..

  • @ruwansirirohana9719
    @ruwansirirohana9719 2 ปีที่แล้ว +8

    තරුණ පිරිස මේ වගෙ දේවල්වලට උනන්දු වීම ගැන සතුටුයි .නිවෙදක ඔබතුමාට ගොඩක් ස්තුතිය 🌹

  • @ariyawathiari5998
    @ariyawathiari5998 2 ปีที่แล้ว +7

    නිර්මාන්ශයි අපිත් සිතට දැනෙන සතුට සැහැල්ලුව කියන්න වචන නැහැනෙ සියලුම සත්වයෝ සුවපත් වෙත්වා නිදුක් නීරෝගී චිරජීවනය වේවා !!!

  • @suneetharathnayaka3497
    @suneetharathnayaka3497 2 ปีที่แล้ว +6

    අපිත් නිර්මාන්සයි .ඔබ දෙපලට තුනුරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා .

  • @nishanimenuka2162
    @nishanimenuka2162 2 ปีที่แล้ว +5

    නිරොගිකම සදහා වමවැනි දෙවල් පැහැදිලි කර දිම ගැන ඔබතුමාට ගොඩක්ම පින්

  • @upalimarasinghe557
    @upalimarasinghe557 2 ปีที่แล้ว +26

    මම vegan වීම ගැන අපමණ සතුටු වෙනවා . ඒ සමඟ ම සතුන්ට කෑම දීම ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමේ කටයුතු කරනවා.

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 2 ปีที่แล้ว +7

    මස් තමයි විෂම කෑම,මම නිර්මාංස වීම ගැන සන්තෝෂයි ඒතරම්ම මස් විෂයි,කිරි හරක්ට පුදුම දුකක් දෙන්නේ, පොඩි පැටියෝ දවස් 7ඉස්සර මරල ඒකට අළුත් නමකුත් දාලා කන්නෙ (මම උයන කෙනෙක් ඒ නිසා මස් ගැන දන්නවා පිටරටක) මස් කන්නේ නැත්නම් පුදුම සැනසීමක්

  • @upalimarasinghe557
    @upalimarasinghe557 2 ปีที่แล้ว +19

    නිර්මාංශ වුනාම ජීවිතයට පුදුම සැහැල්ල වක් සතුටක් දැනෙනවා විශ්වයේ ඇශිර්වාදයෙන් වස විස නැති එළවළු ඔබට කොහෙන් හෝ ලැබෙනවා . මෙය අත් හදා බලන්න

    • @ajithdharmaratne4592
      @ajithdharmaratne4592 2 ปีที่แล้ว +3

      අත්හදා බලන්න , මේ කතාව සම්පූර්ණ ඇත්ත .
      ඇත්තටම පිරිසිඳු වෙනවා , ..........................
      රුධිරය පිරිසිඳු වෙනවා ඉබේම ....................
      ඒ වගේම හොඳ පිරිසිඳු එළවලු ලැබෙනවා .

    • @arunashanthajayasinghe2319
      @arunashanthajayasinghe2319 5 หลายเดือนก่อน

      Aththamai aka

  • @geethamalkanthi230
    @geethamalkanthi230 2 ปีที่แล้ว +8

    මහත්මයා ඊලග වැඩසටහනේදී ආහාර වේල් කිහිපයක්( බත් සමග කෑහැකි Balanced Diet එකක් දෙකක් ) කියලා දෙන්න

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 2 ปีที่แล้ว +3

    හොද වැදගත් වැඩ සටහනක් තෙරුවන් සරනයි ඔබ දෙදෙනාටම

  • @isurugamage7992
    @isurugamage7992 2 ปีที่แล้ว +5

    ඔබතුමාටත් මේ වැඩ සටහන මෙහෙයවන සැමටම නිදුක් නීරෝගී සුවපත් බාවය අදිශ්ටාන කරමි. 💐

  • @pushpaperera4430
    @pushpaperera4430 ปีที่แล้ว +1

    නිදුක් නිරෝගීසුව දීර්ඝායුෂම වෙත්වා! සුවපත් වෙත්වා! "සියලු සතුන් ලොව සුවපත් වෙත්වා!මෙත් සිතිනි.

  • @renukavirajani1540
    @renukavirajani1540 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි හොද දැනුවත් කිරීමක් බුදු සරණයි

  • @sunilkumara9361
    @sunilkumara9361 2 ปีที่แล้ว +2

    Thank you for both of you for educating us on a very important subject

  • @sriyanipremalatha2060
    @sriyanipremalatha2060 5 หลายเดือนก่อน

    තෙරුවන් .සරණයි ඔබතුමාට ගොඩක් පිං

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 2 ปีที่แล้ว +2

    Really good program. Boho Pin! Thanks and Theruwan Saranai!

  • @BeatricePathmaPerera
    @BeatricePathmaPerera 2 ปีที่แล้ว +2

    Great ideas

  • @anillasanthapeyahandi5615
    @anillasanthapeyahandi5615 ปีที่แล้ว +1

    මම නිර්මාංශ වී අවුරුදු 21යි පුදුමාකාර සැනසීමයි , තෙරුවන් සරණයි !!! 🙏

  • @shiromawijekoon1057
    @shiromawijekoon1057 2 ปีที่แล้ว +1

    Eththatama oba thuma hariyatama hari
    Ahara ganiddi oya kiyana de ea widiyatama sihipath wenawa ea wagema aharaye puduma rasak athwindinawa..100 % k ma eththa.
    Oba depalata niroogi suwaya lebewa
    Bohoma pin 🙏🙏🙏🙏

  • @ramaninirasha111
    @ramaninirasha111 2 ปีที่แล้ว +3

    සියලුම සතුන් සුවපත් වේවා ඔබතුමාන්ලාට දිර්ගායුශ ලැබේවා ❤️

  • @ranjaniranjani7112
    @ranjaniranjani7112 ปีที่แล้ว

    Thanks obatumata

  • @harshanikumari997
    @harshanikumari997 ปีที่แล้ว

    Tks fr yur service.😀😀😀

  • @marieperera1709
    @marieperera1709 2 ปีที่แล้ว +1

    Taeruwan saranai dawi pihitai oba daepalatama .danuwat karanawata godak pin .

  • @bhmsilva9504
    @bhmsilva9504 ปีที่แล้ว

    මා අවුරුදු 32ක් නිර්මාංශ කෙනෙක්. සතුන් මැරීමට කෙලින් හෝ වක්‍රව දායකත්වයක් අවුරුදු ගනන තුල දී නැත මා බුද්ඩ දර්ශනය අදහන කෙනෙක් මාගේ එකම පිලිගැනීම රහතුන් වහන්සේලාගේ අල්පෙච්ච ජීවිතයයි. මේ ආත්මයේම දර්ශනයට පත්වීම එකම අපේක්ෂාවයි.

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +2

    Excellent video

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +1

    Thanks

  • @rathnajayaweera211
    @rathnajayaweera211 2 ปีที่แล้ว +1

    Mamath nirmansha una puduma sahalluwak danenawa.mage leda godakma aduwela.bohoma istutie.

  • @saryawati6313
    @saryawati6313 2 ปีที่แล้ว +2

    .taruwan saranai godak istutiy mamat kamata ganna alawalu warga oyala dannatama b.s. to

  • @iswaragekusum9996
    @iswaragekusum9996 2 ปีที่แล้ว +1

    Athami
    Thama kiri bonawa eakath nethi karagnna balnnawa
    Bohoma pin.

  • @ecofriendly2439
    @ecofriendly2439 2 ปีที่แล้ว +4

    බොහොම පින් මහත්වරුනේ ,,යහපතක් ම වේවා !

  • @chathuranijayasingha2411
    @chathuranijayasingha2411 2 ปีที่แล้ว +3

    චින්තනය තමයි වැදගත් .ස්වාභාවික වෙමු සෑම විටම

  • @bhagyarashelk.w.n.7597
    @bhagyarashelk.w.n.7597 2 ปีที่แล้ว +15

    අපිත් මස්, මාළු, කිරි, බිත්තර කිසිම දෙයක් ආහාරයට එකතු කරගන්නේනැහැ. දැන් අව්රුදු තුනකට කිට්ටු වෙලා. මස්, මාළු නැතිව කන්න ගොඩක් කෑම ජාති තියෙනව. මට ඉන්නවා අව්රුදු 9,10 දුවලා දෙන්නෙක් ඉන්නවා. මගේ ලොකු දුවට නිතරම සෙම් ගති තිබුනා. මේ කෑම නතර කරාම ගොඩාක් සනීප උනා. ශරීරයට පුදුම සැහැල්ලුවක් තියෙන්නේ. අපි ඉන්නේ ඉතාලියේ. අපි ගොඩක් වගා කරනවා එළවළු ජාති. කිසිම අහිත කර පොහොරක් දන්නැ. සේරම කොම්පෝස්ට් පොහොර. අපි කිරි වෙනුවට බොන්නේ සෝයා කිරි, මන්දොර්ලි කිරි, හාල් වලින් හදන කිරි.මස් මාළු වල ගුණ ගන්න ඕනනම්, දාන්ය ජාති වලින් හදන කෑම ජාති ගොඩක් තියනවා.

    • @bhagyarashelk.w.n.7597
      @bhagyarashelk.w.n.7597 2 ปีที่แล้ว +2

      මේ වගේ හිත කර දේවල් වලින් දැනුවත් කරනවට ගොඩක් පින්.

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 2 ปีที่แล้ว +2

      👍👍👍👍 100 % k ma eththa....apith bonne soya milk den lankawe me dawaswala kiri piti polm .mehe inna bahutharayak minissu mewa therum ganne ne.....

    • @iswaragekusum9996
      @iswaragekusum9996 2 ปีที่แล้ว +1

      Jayaweva!

    • @ashikaganga3533
      @ashikaganga3533 2 ปีที่แล้ว +1

      Good

    • @anurafernando7603
      @anurafernando7603 2 ปีที่แล้ว +1

      සෝයා කිරි බීමට හදාගන්නා හැටි
      පැහැදිලිව කියාදෙන්න
      කාටත් වටිනා දෙයක් වේවී.

  • @induheendeniya9985
    @induheendeniya9985 2 ปีที่แล้ว +1

    Mamath nrmansikai.mata bahulawa gastritis thiyenawa guna dayaka.bima.warga.sadahan.karanna thankyou obathumata theruwan saranai .❤❤

  • @samindajayasena8245
    @samindajayasena8245 2 ปีที่แล้ว +2

    ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට

  • @ranjithulekamalage3901
    @ranjithulekamalage3901 2 ปีที่แล้ว +2

    👍💐

  • @hperamune7423
    @hperamune7423 ปีที่แล้ว +3

    👍👍👍🙏🙏🙏

  • @anomamapa8718
    @anomamapa8718 ปีที่แล้ว +1

    Lankawe nishpadanaya karanna pelwaththa kiripiti walath oya wisa Sahitha chemicals thiyanawada Lankaweth Petiya ipaduna gaman ammagen aine karanawada

  • @munirathnejayatilake5284
    @munirathnejayatilake5284 2 ปีที่แล้ว +1

    👌👌👌💐💐💐

  • @ariyawathiari5998
    @ariyawathiari5998 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි සියලුම දෙව් රැකවරනයි ඔබ දෙපලටම නිදුක් නීරෝගී චිරජීවනය වේවා ජයෙන් ජයම වේවා !!!

  • @Prabath07
    @Prabath07 2 ปีที่แล้ว +2

    මාත් නිර්මාංශයි... ඔබතුමා ට ගොඩක් පිං.....

  • @sanjeewanieadikari4405
    @sanjeewanieadikari4405 2 ปีที่แล้ว +16

    මමත් නිර්මාංශ .වසර 13 කට වැඩී.ඒ ගැන පුදුමාකාර සතුටක් සැනසීමක් විදිනවා.

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 2 ปีที่แล้ว +1

    Mey ratey soya ata thiyanawaa da ?🙏

  • @dammikasdammikas8414
    @dammikasdammikas8414 2 ปีที่แล้ว +1

    නිර්මාංශ විමේ කලින් වැඩ සටහනත් බැලුව අද මේවැඩ සටහනත් බැලුවා මමත් නිර්මාංශ කෙනෙක් මේවගෙ වැඩ සටහන් කරන ඔබ තුමන්ලා දෙපලට ගොඩාක් පිං මොකද මේ දේවල් බලලා තව එක්කෙනෙක් හරි නිර්මාංශ වෙනවානම් එ පිනත් ඔබ තුමන්ලට අයිති වෙයි නිර්මාංශ වෙලාම තමා එ සැනසිම කොහමද කියලා අත්විදින්න ඔින෴෴ හැමොටම සත්ව හිංසනයෙන් මිදිමට සිත් පහල වේවා෴෴තෙරුවන් සරනයි දෙවි පිහිටයි🙏🙏🙏

  • @gayanperera4867
    @gayanperera4867 ปีที่แล้ว

    Theruvanisarani

  • @MaheshDasanayake
    @MaheshDasanayake 2 ปีที่แล้ว +5

    මාත් Vegetarian

  • @serimaserima2019
    @serimaserima2019 ปีที่แล้ว +1

    ❤️❤️🙏

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 2 ปีที่แล้ว +1

    Theruwan Saranai !🙏 Very good program . I'm proud to say I'm also a vegetarian since end of 2019 along with the Covid-19. I feel very comfortable .

  • @susanapeyobefoux4428
    @susanapeyobefoux4428 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @geethachandanie7466
    @geethachandanie7466 2 ปีที่แล้ว +1

    Me wagee video ape rateth pennanna hakinam kochchara watinawada.

  • @pearlyhapuarachchi5831
    @pearlyhapuarachchi5831 2 ปีที่แล้ว

    Mamath nirmanshai aurudu 4 kata pera ,A...deegoda kumara mahatha nisa.athumagea dakma sarthaka wewa.thank's.

  • @pushparahjahi4757
    @pushparahjahi4757 2 ปีที่แล้ว +1

    බුදුසරණයි මම නිර්මාංශ ව ඉන්නේ හරිම සහලුයි

  • @tharukasandanuwan2066
    @tharukasandanuwan2066 2 ปีที่แล้ว +6

    විටමින් B12,D3 ගන්න පුලුවන් එළවළු මොනවද 🤨

  • @ajithdharmaratne4592
    @ajithdharmaratne4592 2 ปีที่แล้ว +5

    නිර්මාන්ෂිවීම ගැන කිව්වට කිරි වෙනුවට ගන්නා ආහාර වර්හ ගැන කිව්වේ නැහැ මම අහල තියෙනවා කිරි වෙනුවට සෝයා ඇට කුඩු කරලා (blender) ඒවා දියකරලා වේලලා හදාගන්නා සෝයා කිරිපිටි හරිම ගුනබව සඳහන් වෙනවා

    • @thilaksiriweeramunda2788
      @thilaksiriweeramunda2788 2 ปีที่แล้ว

      කිරි පිටි වගේම සෝයා පිට් තියෙනවා සුපර් මාර්කට් වල

    • @samansenanayake8974
      @samansenanayake8974 2 ปีที่แล้ว

      Mokada kiri gana oya tharam hithanne.onama sathek kiri bonne ipadi yam kalayak witharayi.kola kanda bonna.onema danya wargayak diyaramaya lesa bonna puluwan.japan wala korea china tea washayen kola warga mal warga kochchara bonawada?api inne manasikawa godak pasu awadiyaka.

    • @ajithdharmaratne4592
      @ajithdharmaratne4592 2 ปีที่แล้ว +1

      @@samansenanayake8974 ඔබට වැරදි වැටහීමක් ඇතිවෙලා මමත් කියන්නේ සත්ව කිරි අවශ්‍ය නැතිබවයි , සෝයා කිරි පිටිකිරි වලට පෝෂ්‍යදායි ආදේශකයක් ලෙස පාවිච්චි කල හැකි බවයි

    • @thakshilagunathilaka5287
      @thakshilagunathilaka5287 ปีที่แล้ว

      අමු සෝයා ඇට වලින් කිරි හදාගන්න පුළුවන්

  • @ruchiranamalee5018
    @ruchiranamalee5018 2 ปีที่แล้ว +2

    මාත් නිර්මාංශයි.පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ හිතටයි ගතටයි

  • @sasindidealwis1047
    @sasindidealwis1047 ปีที่แล้ว +1

    Wisista saakachchaawak mama awurudu 84 ka aachchiamma kenek oba tumaa kiyanadee maa haemadaama gedara lamayinta kiyanawaa namuth biiri alinta wena wayanawaa wagee

  • @bartiranasinghe5086
    @bartiranasinghe5086 2 ปีที่แล้ว +2

    මස් කෑම සතර අපාගත වේ ❤💟❤💟❤💟💟💟💟❤💟❤💟❤

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 2 ปีที่แล้ว +2

    Mathuma dasana karata bada loku ai oya ladak

  • @SUNILSSHK1
    @SUNILSSHK1 ปีที่แล้ว +1

    coronavirus whaldimhan pasu maranaya idiriya sita mata a dhanunu whadanawa usuma ghanima hapahasuwa nisa tawat satwa yakughe mhansa hanuba nokara wa kiya situwa. Maranaghan danuna biya whadanawa siyaluma satwayata a1ka. Sanpauwigasama mama mas manasa bitara umbalakawat nokami. 2020 may masaya corona rogaya mama maghe jivitayata ahsiriwadayak kar ghatimi masmansa hahrayata noghattami.

  • @sujeewakumari168
    @sujeewakumari168 2 ปีที่แล้ว +1

    Maskama matath epauna oya sathunta dena wada dakala

  • @Keshini.D
    @Keshini.D 2 ปีที่แล้ว

    Video starts at 2:00

  • @lalithdayasiri6152
    @lalithdayasiri6152 ปีที่แล้ว

    11

  • @kumarabandaramanel5850
    @kumarabandaramanel5850 2 ปีที่แล้ว +1

    Athtatama sathyak...suwayak... Kiri bonnama epa...visala suwayak danenawa.

  • @indusandamali7806
    @indusandamali7806 ปีที่แล้ว

    අායුබෝවන් වෙදතුමනි
    මමත් අවුරැදු. 12 ක් මස් මාලු බිත්තර කැවෙනැ නමුත් වෙෙදාුිය උපදෙස්නිසා අපිඅතරමං වෙනවා මෙමවැඩසටහනඅහලා ලබාගත් දැනුමි සමිබාරයට ගො,ඩාක් පිං අදසිට අපිසැම නිරෝගියි ඔබතුමාට
    ස්තුතියි.

  • @sandunchamika4601
    @sandunchamika4601 2 ปีที่แล้ว +1

    මහත්මානනි අවුරුදු 1 ,2වයසෙ දරුවන්ට නිතර නිත පිට් එක හැදෙන්නෙ ඇයි කරුනාකර පිලිතුරක් බලාපොරොත්තු වෙමි

  • @madufernando2617
    @madufernando2617 2 ปีที่แล้ว +3

    මනුෂ්‍යාගේ ශරිරයට අහිතකර දේවල් තමා විකුණන්නේ .අරක්කු ගුණ දෙයක්ද.මජර බීමක් .ඌරා ,කුකුල්ලු අසුවී කන සත්තු. අපේ අසුවී අපී කන්නේ .බමරේ වගේ කැරකී කැරකී සත්තු අපේ ඒවා කනවා අපී ඌව කනවා .ඒකයි ඒ මස් රස.

  • @mangalagamage9542
    @mangalagamage9542 2 ปีที่แล้ว +3

    නිර්මාංශ වීම ගැන පුදුම සතුටක් තියෙන්නේ..

  • @geethikasinghabahu1750
    @geethikasinghabahu1750 2 ปีที่แล้ว +1

    ආනන්ද මහත්මයාගෙ telephone no එක ගන්න පුලුවන්ද

  • @chamikasukumal5663
    @chamikasukumal5663 2 ปีที่แล้ว +2

    Mahathmaya mata pahadili nathi deyak tiyenawa. Mama nodanna nisa dana ganeema pinisai ahanda hithuwe. Mama podi kale idalama danna deyak thamai mas malu biththara kanda hoda na kiyala . Eth me abidarmaya uganwana guruwarayek kiyanawa sathek wa marala mas kawoth thamai paw sidda wenne kiyala. Mas kanda ona kiyala ashawak athi wela mas kawoth pawak lu. Eth kawuru hari mas uyala genath dunnoth ewa kawa kiyala paw sidda wenne nahalu. Meka attak da . Mata pahadili kara denda

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 2 ปีที่แล้ว

      Oya wage katha kiyane thamage wasiyata ..ahuwenna epa owata.

    • @chamikasukumal5663
      @chamikasukumal5663 2 ปีที่แล้ว +1

      @@shiromawijekoon1057 ow neda

    • @hemalgamage3861
      @hemalgamage3861 6 หลายเดือนก่อน

      Excellent Excellent Excellent
      Budusaranai Devipihitai Oba thumata

  • @user-wf6nw6fj9d
    @user-wf6nw6fj9d ปีที่แล้ว

    Tha nks❤❤

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 2 ปีที่แล้ว

    😆😆😆

    • @malanisamarakoon9374
      @malanisamarakoon9374 2 ปีที่แล้ว +1

      වැදගත් විඩියෝවක්

    • @sunethrawejerathna5536
      @sunethrawejerathna5536 2 ปีที่แล้ว

      Awrudu 35k nermansi kesema ledak thawama nea. Watena vedeyo ekak.

  • @ranjaniahmed4916
    @ranjaniahmed4916 2 ปีที่แล้ว +1

    Thanks obatumata

  • @sunethragunasinghe3134
    @sunethragunasinghe3134 2 ปีที่แล้ว +2

    Thanks

    • @deepthifernando8479
      @deepthifernando8479 2 ปีที่แล้ว

      Bohoma sthuthie oba thumage katha pela. Me moda harak awadi karala ganna god lak 🙏❤️