ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නියමයි... අතීතයේ කදුලු කතාවක්, වර්තමානයට දායාද කිරීම... දෙපාරක්ම බැලුව... ❤
එක්සත් ජාතික පක්ෂයේ ගෑවුන හැම එකාටම ඔවන් ඉරණමකට මුහුණ දීමට ලැබේවා යයි පතනව
ඔබේ නව ප්‍රවේශය අනාගත භීෂණයන්ට අති ප්‍රබල බාධකයක් වන බවනම් ස්ථිරයි.ස්තූතියි.
මිනිස් ට යුත්තිය ඉටු වෙීවා,,,, ❤ ✌
මේ දරුවන්ට සාදාරනය ඕනා.
බටලන්දේ මීනීමරුවත් ,ප්‍රා රාජිතත් තවම ඉන්නවා..
දර්මසිරි කාරියවසම්ගේ කාරිගේ chanal එකත් බලන්න.
ජයවෙිවා
සහො ඔයාගේ කතාව ta,frist cament thank s ,එක නෙමෙඉ යුද්ධයක් ඉදිරියට යන්නෙ ලකී අල්ගම මියගොස් ,ඒක නෙමෙයි මෙතන තියෙනවා අවශ්‍ය වෙලාවෙ අරක්සක ..❤❤❤❤❤❤❤❤❤❤❤❤
Obage kapavema Agayami..Rata jathiya venuwen..Horakam Vancha dushaka Eliyata ganna uthsahayata Respect ...❤❤❤
ලකී අල්ගමයා දෙකට කැඩුනා 1999 ජා ඇල බෝම්බෙන්
මගේ වයස අවුරුදු 64යි එවකට පුවත් පත්වල පලවුනා.ඇබිලිපිටියේ සිසු ගාතන.
අනේ මේ දරැවන් ගැන මට නිතරම මතක් වෙනව.දරැවො කියන්නෙ කාගෙත් දරැවො විදියට හිතනවනම් මේ විදියට කරන්න බෑ.ඒ කාලෙ අපි පුදුම බයකින් ජීවත් වුනේ.වැරැද්දක් කරන්න ඕනෙ නෑ වෑන් එකකට දාගන්න.වෑන් එකකට හෝ හමුදා වාහනයකට දාගත්ත කෙනෙක් ආපහු ආවෙම නැති තරම්.මේ අහිංසක රටක් වටින දරැවො විහිලුවක් කලාටනෙ දස වද දීල ඝාතනය කලේ.දැන් අවුරැදු කීයක් ගත වුනත් මට ඒ වේදනාව අදටත් තියෙනව.මට මල්ලිල තුන් දෙනෙක් හිටිඈයේ.එයාලත් ඔය වයස් වල තමයි.ඉතින් මට ඔය සිදුවීම මගෙ පවුලට වුනා වගේ දැනෙනව.මට ඇත්තටම තවම මේ මිනීමරැවො ජී වත් වෙනව කිවුවම හරිම තරහක් දැනෙන්නෙ.මුංට මේව කරල මේ තරම් කාලයක් ජීවත් වෙන්න පූලුවන්ද?ඒ දරැවන්ගෙ හඬවල් මුංට දෝංකාර දෙන්නැද්ද.මට කවදාවත් මේ කතාවල් බලන්න බෑ.කොහොම වුනත් මේ රත්තරං පැටවුන්ට කිසිදු ආත්මයක මෙවන් මරණයක් අත් නොවේවායි හද පිරි දුකෙන් ප්රාර්තනා කරමි.
දයානන්ද ගලප්පත්ති පසුකලෙක රත්නපුර පන්සලක දේවාලයේ කපුවා ලෙස වැඩකලා බව ආරංචියි තවමත් එතන වෙන්න ඇති
Excellent explanation brother ❤❤❤❤❤
Thank you so much 🙂
😮දයානන්ද ගලප්පත්ති ඵත්සත් ජාතික පක්ෂයේ පුබල ආධාර කාරයෙක් නන්ද මැතිවි යු එන් පී ඇමති
සතුතියි.අළුත් පරපුර මේව දැනගන්නම ඕන.සාකෂි ඇතුවම.අදාල වුන්ට දඬුවම් අපි රටක් හැටියට demand කරනව.අළුත් ආණ්ඩුව ණයයි දරුවන් අහිමි කරපු, අතුරුදන් කරපු දරුවන් ගෙ ජීවිත ගැන.
කවදාවත් මේවට දඩුවම් ලැබෙන්නේ නැ.මුන් ඔක්කොම එකයි.
නීතිවිරෝදිව සිදුකරන ම්ලේච්ච සිදුවීම් කවදාවත් යටවෙන්නේ නැහැ .... ඔබතුමාගේ බොහෝ විදියෝවලින් අපි දකින්නේ ඒක. 1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක බලයට ආවා කියන්නේ සුරියකන්දේ මිනීවළවල් උඩින් කියනවා. පවිත්‍ර දෙවි පාර්ලිමේතු ගියෙත් එකෙන් කියනව්... එත් කෝ මේ අයට යුක්තිය ... කතාව එහෙන් මෙහෙන් අහල තිබුනට .. විචාරයක් අපි අහල නැහැ. හැම විදියෝවලකම අවසානයේ විචාරයක් ඉදිරිපත් කරන්න සර්.
NPP needs to get action against criminals before they die . Victims are waiting for the justice 🤔
good job
Thank you! Cheers!
යන්න,,,,,එළියකන්ද වධකදවුර තිබුණ තැනට,,,,,,,එතන පෙන්වන්න,,,,පොත තියෙනවා රෝහිත මුණසිංහ මහත්මයා ලියලා තියෙන්නේ,,,,,ඒ කාලේ හමුදාවෙ පරයෝ කරපු අපරාධ සියැසින් දැකලා එතුමා එය ලියා තියෙනවා
හරි... මට පුලුවන් නම් වැඩි විස්තර ටිකකක් දෙන්න. මේ පොත හොයාගන්න බලන්නම්❤
අනිවාරෙන්ම යුක්තය ඉස්ඨවිය යුතුමයි
කොල්ලෝ කෙල්ලෙො මරපු උන්ට දඩුවම් දෙන්න ඹන බටලන්දේ අනිත් ගාතකයා නිතිය ඉටු වෙන්න ඔන
Loku galapathi katya adikarnaya beneath daduwan denna ona
A Aparadayata Haul un..un Serama Ellamaranna oni...Maruna Daruwanta Ukthiya Etu venna oni..
මු ජිවත් වෙනවනම් අහල බලන්න පුලුවන්නෙද
මාලිමාවට ජය ❤
Algama dakunu palat bara sambandi karana niladari
Sarr patta
මුට.අනිවාර්යයෙන්ම .දඩුවම ම්.නැද්ද .මේ.බල්ලට
ඊට වඩා ලොකුයිනෙ ආචාර්ය උපාධි ගැන හොයන එක.
Hdawata hira wanawa mata hitanawa wadihitiyo kriyatmaka una madi kiyala baragannatibba daruwanwa aniwarryyan nawata nadu asa daduwam kalautui
Jaliya apa, sick fallow, need to lock him up
Muwa allala daduwam denne kawadaada kalakanni paukarayo rajakale munwa alla raja kaale daduwam diya utumai
😢😢😢😢😢😢😢😢😢😢😢😢
Galapaththi Ballage Balu patiyata kiyanna thibune nadda..Thathe A mage aka panthiye Yaluwo ..A lamaita ahema karanna epa kiyala..A balu puthawa ellanna oni..maha akage Essaraha...
පුදුම අපරාධයක්. නිකරුනේ මනුෂ්‍යය ඝාතන. ගලප්පත්ති පවුල මේ සියලුම දේට සම්බන්ධයි.
😢😢😢😢
අල්ගම 😮
කළුගම්පිටිය මැඩම් කිව්වේ විදුහල්පති ඒ වෙලාවේ ඒ යෝජනාව කරාම අනේ සර් ඒ වැඩේ නම් කරන්න බෑ මගේ පුතත් ඉන්නේ ඒ වයසෙමයි ඒ පන්ති වලමයි. ඒක නිසා ඒ වගේ දෙයක් කීයක් කරන්න බැහැ ඊට පස්සේ පළමුවෙන්ම උස්සන්නේ කළුගම්පිටිය මිස්ගේ පුතාව මට මතක හැටියට නම සිසිර වගේ
ඒ ටික මේ වීඩියෝවෙ කියනවා😢
Oba thuma කියන සියලු da ඇත්ත .magea දරුවන් dannath giya oya eiskoleata. 1..3.,වසර wala. Oya සිද්ධිය unata පසු අපි ඇඹිලිපිටිය gawal pawa atha harala.giya. අදටත් a..පැත්තට යන්න හිතන්නේ naha.
Kalaya ikma giyat ma siyalu danata dady daduvam danna ona mayata kalinma sambanda dasapalakaya kuda .....
ඔය ඔක්කොමටම රනිල් අමුඅමුවෙි ඒ ඒ දරුවන් මරපු විදියටම අවුරුද්දක් ඇතුලත ඒ වෙිදනාව දැනෙන්න විදවන්නම දිලා මරන්න ඔින...මම අනුර වුනානමි රනිල් ගාමිණී ලොකුගේ රාජිත එකි මෙකි සේරම හමුදා මිනිමරු අළුගෝසු බටලන්දේ වදකාගාර අධ්‍යක්ෂකවරු මෙලහටම ඉවරයි
ඇඹිලිපිටිය මධ්‍ය මහ විද්‍යාලය (ජනාධිපති විදුහල) සහ ඇඹිලිපිටිය මහ විද්‍යාලය කියන්නෙ 2 ක්
Mavata daduvam danava tthiya ....
Mata mataka hatiyata daduvam labuna 3 ho 4 ta oya viduhapathige putha pasuva Army akata ava ohu makata sambandana mage hithe ohu arty officer kanek
Sgt නිශ්ශංක සප්ලයි.ඒ කාලේ airforce එකේ.කෙලින් වැඩ කරපු ටිකක් අමාරු චරිතයක්.සතුටුයි දකින්න ලැබීම.❤️
❤❤❤... නියම කමෙන්ට් එක මා ගැන... ස්තුතී ගයාන්.... මීට කලින් දවස් දෙකක් මට බැන්න වගේ මට මතකයි.😂😂 .
Harima weda awak denenawa e daruwanata Kela aparade. Pewathunu andu hema chodanawakma YAWANNA heduwe. J v p. Karapitin. Daruwan ugathun wela idiriyata ewi kiyana bayata. Idiriyata ewith katha kerapu daruwan meruwa.
අටුවා ටීකා එපා කතාව කියන්න
අටුවා ටීකා එක්ක තමයි කතාව ලස්සන
Rajethaya. Rawee. Ranel. Daglas. Peris. Mun. Hamotama. Netheya. Kreyathmaka. Karanna. Onye
Mayalata daduvam labuna nada
වැල් බයිල නැතූව කියනවද ?..🥲🥲😊
😂😂. නෑ. මෙහෙම තමයි අපිට නම් හොද😂
Anewaryenma. Munta. Dade. Daduwam. Dyenna. Onye. Kalakanne. Jada. Ballo. Mungye. Lamaenta. Pawaa. Hyena. Gahanawa
Dayananda pinaage putha ada Gamunu regiment eka Genaral kenek eyata absent ekakuth thibeddi personal fil suddai
Gappaththi widuhalpathi den naki ethi . Merenna kalin athadanguwata Ganna thiyanne.
Makata jvp aka sambanda na hodin kathikava ganna
ඒකට සම්බන්ධ නෑ. නමුත් රට පුරා භීෂණය ඇති වෙන්නෙ ඔවුන් නිසා
oya chaminda galapati thama jewatun atharada panapiting gini tiyamu
😥😥
මේ ම්ලේච්ඡ සිද්දිදාමය ගැන කාරිගෙ චැනල් එකෙනුත් කාරියවසම් නොකර A to Z ම කියල දුන්න.ඔබටත් කියන්නෙ එක සිද්දියක් කෑලි කීපයක් වශයෙන් නොව.එක දිගට කියනවනම් තමයි ඒක රසවත් වගේම මතක තියෙන්නෙ.ප්‍රභාකරනුත් කියල තියනවලු සිංහල එව්න්ට මතක තියෙන්නේ සතියයි කියල.එම නිසා කතාවක මුල මැද අග සම්බන්ධ කරගන්න ගියාම අපේ මොලේ පොට යනව.
Kalakanni jeppoo nisa ahinsaka lamai tikak maruna ....kari jeppoo thamai podi un amaruwe dammee ....
Jvp නෙවෙයි එකල සිටි හමුදාව කල දෙයක්
කාලකන්නි උබ උබලගේ ගෙදර එවුන් තමයි කාලකන්නි
මන් හිතන් හිටියේ ගූ කන්නෙ බල්ලො විතරයි කියල බලන් යද්දි තෝත් කන්නෙ ගූ නේ....
@@ramalikulasinghe2915 noo bro it'sdone by army yep ......But all students missguided by JVP ...even 1st student who killed...jayawardana from vijitha central in Matara Dickwella ask history of it
කෙට්ටෙව්වා @@ramalikulasinghe2915
නියමයි... අතීතයේ කදුලු කතාවක්, වර්තමානයට දායාද කිරීම... දෙපාරක්ම බැලුව... ❤
එක්සත් ජාතික පක්ෂයේ ගෑවුන හැම එකාටම ඔවන් ඉරණමකට මුහුණ දීමට ලැබේවා යයි පතනව
ඔබේ නව ප්‍රවේශය අනාගත භීෂණයන්ට අති ප්‍රබල බාධකයක් වන බවනම් ස්ථිරයි.ස්තූතියි.
මිනිස් ට යුත්තිය ඉටු වෙීවා,,,, ❤ ✌
මේ දරුවන්ට සාදාරනය ඕනා.
බටලන්දේ මීනීමරුවත් ,ප්‍රා රාජිතත් තවම ඉන්නවා..
දර්මසිරි කාරියවසම්ගේ කාරිගේ chanal එකත් බලන්න.
ජයවෙිවා
සහො ඔයාගේ කතාව ta,frist cament thank s ,එක නෙමෙඉ යුද්ධයක් ඉදිරියට යන්නෙ ලකී අල්ගම මියගොස් ,ඒක නෙමෙයි මෙතන තියෙනවා අවශ්‍ය වෙලාවෙ අරක්සක ..❤❤❤❤❤❤❤❤❤❤❤❤
Obage kapavema Agayami..Rata jathiya venuwen..Horakam Vancha dushaka Eliyata ganna uthsahayata Respect ...❤❤❤
ලකී අල්ගමයා දෙකට කැඩුනා 1999 ජා ඇල බෝම්බෙන්
මගේ වයස අවුරුදු 64යි එවකට පුවත් පත්වල පලවුනා.ඇබිලිපිටියේ සිසු ගාතන.
අනේ මේ දරැවන් ගැන මට නිතරම මතක් වෙනව.දරැවො කියන්නෙ කාගෙත් දරැවො විදියට හිතනවනම් මේ විදියට කරන්න බෑ.ඒ කාලෙ අපි පුදුම බයකින් ජීවත් වුනේ.වැරැද්දක් කරන්න ඕනෙ නෑ වෑන් එකකට දාගන්න.වෑන් එකකට හෝ හමුදා වාහනයකට දාගත්ත කෙනෙක් ආපහු ආවෙම නැති තරම්.මේ අහිංසක රටක් වටින දරැවො විහිලුවක් කලාටනෙ දස වද දීල ඝාතනය කලේ.දැන් අවුරැදු කීයක් ගත වුනත් මට ඒ වේදනාව අදටත් තියෙනව.මට මල්ලිල තුන් දෙනෙක් හිටිඈයේ.එයාලත් ඔය වයස් වල තමයි.ඉතින් මට ඔය සිදුවීම මගෙ පවුලට වුනා වගේ දැනෙනව.මට ඇත්තටම තවම මේ මිනීමරැවො ජී වත් වෙනව කිවුවම හරිම තරහක් දැනෙන්නෙ.මුංට මේව කරල මේ තරම් කාලයක් ජීවත් වෙන්න පූලුවන්ද?ඒ දරැවන්ගෙ හඬවල් මුංට දෝංකාර දෙන්නැද්ද.මට කවදාවත් මේ කතාවල් බලන්න බෑ.කොහොම වුනත් මේ රත්තරං පැටවුන්ට කිසිදු ආත්මයක මෙවන් මරණයක් අත් නොවේවායි හද පිරි දුකෙන් ප්රාර්තනා කරමි.
දයානන්ද ගලප්පත්ති පසුකලෙක රත්නපුර පන්සලක දේවාලයේ කපුවා ලෙස වැඩකලා බව ආරංචියි තවමත් එතන වෙන්න ඇති
Excellent explanation brother ❤❤❤❤❤
Thank you so much 🙂
😮දයානන්ද ගලප්පත්ති ඵත්සත් ජාතික පක්ෂයේ පුබල ආධාර කාරයෙක් නන්ද මැතිවි යු එන් පී ඇමති
සතුතියි.
අළුත් පරපුර මේව දැනගන්නම ඕන.සාකෂි ඇතුවම.
අදාල වුන්ට දඬුවම් අපි රටක් හැටියට demand කරනව.
අළුත් ආණ්ඩුව ණයයි දරුවන් අහිමි කරපු, අතුරුදන් කරපු දරුවන් ගෙ ජීවිත ගැන.
කවදාවත් මේවට දඩුවම් ලැබෙන්නේ නැ.
මුන් ඔක්කොම එකයි.
නීතිවිරෝදිව සිදුකරන ම්ලේච්ච සිදුවීම් කවදාවත් යටවෙන්නේ නැහැ .... ඔබතුමාගේ බොහෝ විදියෝවලින් අපි දකින්නේ ඒක. 1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක බලයට ආවා කියන්නේ සුරියකන්දේ මිනීවළවල් උඩින් කියනවා. පවිත්‍ර දෙවි පාර්ලිමේතු ගියෙත් එකෙන් කියනව්... එත් කෝ මේ අයට යුක්තිය ... කතාව එහෙන් මෙහෙන් අහල තිබුනට .. විචාරයක් අපි අහල නැහැ. හැම විදියෝවලකම අවසානයේ විචාරයක් ඉදිරිපත් කරන්න සර්.
NPP needs to get action against criminals before they die . Victims are waiting for the justice 🤔
good job
Thank you! Cheers!
යන්න,,,,,එළියකන්ද වධකදවුර තිබුණ තැනට,,,,,,,එතන පෙන්වන්න,,,,පොත තියෙනවා රෝහිත මුණසිංහ මහත්මයා ලියලා තියෙන්නේ,,,,,ඒ කාලේ හමුදාවෙ පරයෝ කරපු අපරාධ සියැසින් දැකලා එතුමා එය ලියා තියෙනවා
හරි... මට පුලුවන් නම් වැඩි විස්තර ටිකකක් දෙන්න. මේ පොත හොයාගන්න බලන්නම්❤
අනිවාරෙන්ම යුක්තය ඉස්ඨවිය යුතුමයි
කොල්ලෝ කෙල්ලෙො මරපු උන්ට දඩුවම් දෙන්න ඹන බටලන්දේ අනිත් ගාතකයා නිතිය ඉටු වෙන්න ඔන
Loku galapathi katya adikarnaya beneath daduwan denna ona
A Aparadayata Haul un..un Serama Ellamaranna oni...Maruna Daruwanta Ukthiya Etu venna oni..
මු ජිවත් වෙනවනම් අහල බලන්න පුලුවන්නෙද
මාලිමාවට ජය ❤
Algama dakunu palat bara sambandi karana niladari
Sarr patta
මුට.අනිවාර්යයෙන්ම .දඩුවම ම්.නැද්ද .මේ.බල්ලට
ඊට වඩා ලොකුයිනෙ ආචාර්ය උපාධි ගැන හොයන එක.
Hdawata hira wanawa mata hitanawa wadihitiyo kriyatmaka una madi kiyala baragannatibba daruwanwa aniwarryyan nawata nadu asa daduwam kalautui
Jaliya apa, sick fallow, need to lock him up
Muwa allala daduwam denne kawadaada kalakanni paukarayo rajakale munwa alla raja kaale daduwam diya utumai
😢😢😢😢😢😢😢😢😢😢😢😢
Galapaththi Ballage Balu patiyata kiyanna thibune nadda..Thathe A mage aka panthiye Yaluwo ..A lamaita ahema karanna epa kiyala..A balu puthawa ellanna oni..maha akage Essaraha...
පුදුම අපරාධයක්. නිකරුනේ මනුෂ්‍යය ඝාතන. ගලප්පත්ති පවුල මේ සියලුම දේට සම්බන්ධයි.
😢😢😢😢
අල්ගම 😮
කළුගම්පිටිය මැඩම් කිව්වේ විදුහල්පති ඒ වෙලාවේ ඒ යෝජනාව කරාම අනේ සර් ඒ වැඩේ නම් කරන්න බෑ මගේ පුතත් ඉන්නේ ඒ වයසෙමයි ඒ පන්ති වලමයි. ඒක නිසා ඒ වගේ දෙයක් කීයක් කරන්න බැහැ ඊට පස්සේ පළමුවෙන්ම උස්සන්නේ කළුගම්පිටිය මිස්ගේ පුතාව මට මතක හැටියට නම සිසිර වගේ
ඒ ටික මේ වීඩියෝවෙ කියනවා😢
Oba thuma කියන සියලු da ඇත්ත .magea දරුවන් dannath giya oya eiskoleata. 1..3.,වසර wala. Oya සිද්ධිය unata පසු අපි ඇඹිලිපිටිය gawal pawa atha harala.giya. අදටත් a..පැත්තට යන්න හිතන්නේ naha.
Kalaya ikma giyat ma siyalu danata dady daduvam danna ona mayata kalinma sambanda dasapalakaya kuda .....
ඔය ඔක්කොමටම රනිල් අමුඅමුවෙි ඒ ඒ දරුවන් මරපු විදියටම අවුරුද්දක් ඇතුලත ඒ වෙිදනාව දැනෙන්න විදවන්නම දිලා මරන්න ඔින...මම අනුර වුනානමි රනිල් ගාමිණී ලොකුගේ රාජිත එකි මෙකි සේරම හමුදා මිනිමරු අළුගෝසු බටලන්දේ වදකාගාර අධ්‍යක්ෂකවරු මෙලහටම ඉවරයි
ඇඹිලිපිටිය මධ්‍ය මහ විද්‍යාලය (ජනාධිපති විදුහල) සහ ඇඹිලිපිටිය මහ විද්‍යාලය කියන්නෙ 2 ක්
Mavata daduvam danava tthiya ....
Mata mataka hatiyata daduvam labuna 3 ho 4 ta oya viduhapathige putha pasuva Army akata ava ohu makata sambandana mage hithe ohu arty officer kanek
Sgt නිශ්ශංක සප්ලයි.ඒ කාලේ airforce එකේ.කෙලින් වැඩ කරපු ටිකක් අමාරු චරිතයක්.සතුටුයි දකින්න ලැබීම.❤️
❤❤❤... නියම කමෙන්ට් එක මා ගැන... ස්තුතී ගයාන්.... මීට කලින් දවස් දෙකක් මට බැන්න වගේ මට මතකයි.😂😂 .
Harima weda awak denenawa e daruwanata Kela aparade.
Pewathunu andu hema chodanawakma YAWANNA heduwe. J v p. Karapitin.
Daruwan ugathun wela idiriyata ewi kiyana bayata. Idiriyata ewith katha kerapu daruwan meruwa.
අටුවා ටීකා එපා කතාව කියන්න
අටුවා ටීකා එක්ක තමයි කතාව ලස්සන
Rajethaya. Rawee. Ranel. Daglas. Peris. Mun. Hamotama. Netheya. Kreyathmaka. Karanna. Onye
Mayalata daduvam labuna nada
වැල් බයිල නැතූව කියනවද ?..🥲🥲😊
😂😂. නෑ. මෙහෙම තමයි අපිට නම් හොද😂
Anewaryenma. Munta. Dade. Daduwam. Dyenna. Onye. Kalakanne. Jada. Ballo. Mungye. Lamaenta. Pawaa. Hyena. Gahanawa
Dayananda pinaage putha ada Gamunu regiment eka Genaral kenek eyata absent ekakuth thibeddi personal fil suddai
Gappaththi widuhalpathi den naki ethi . Merenna kalin athadanguwata Ganna thiyanne.
Makata jvp aka sambanda na hodin kathikava ganna
ඒකට සම්බන්ධ නෑ. නමුත් රට පුරා භීෂණය ඇති වෙන්නෙ ඔවුන් නිසා
oya chaminda galapati thama jewatun atharada panapiting gini tiyamu
😥😥
මේ ම්ලේච්ඡ සිද්දිදාමය ගැන කාරිගෙ චැනල් එකෙනුත් කාරියවසම් නොකර A to Z ම කියල දුන්න.
ඔබටත් කියන්නෙ එක සිද්දියක් කෑලි කීපයක් වශයෙන් නොව.
එක දිගට කියනවනම් තමයි ඒක රසවත් වගේම මතක තියෙන්නෙ.
ප්‍රභාකරනුත් කියල තියනවලු සිංහල එව්න්ට මතක තියෙන්නේ සතියයි කියල.
එම නිසා කතාවක මුල මැද අග සම්බන්ධ කරගන්න ගියාම අපේ මොලේ පොට යනව.