දළදා මාලිගාවේ හොරුත් පන්නමු (Corruptions of the Kandy Tooth Temple by authorities)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 628

  • @cHettiarachchi-h3l
    @cHettiarachchi-h3l 2 วันที่ผ่านมา +121

    ඔබතුමා මේව කියල ජනතාව දැනුවත් කිරිමට ස්තුතියි.

  • @upulmak5037
    @upulmak5037 2 วันที่ผ่านมา +234

    කලහැකි වෙනසක් කරනවනම් මේ නව රජය යටතේ පමනමයි.
    මේ පිලිබද ජනතාවට හෙලිදරව් කිරිම වෙනුවෙන් ඔබට ස්තුතියි .

  • @ThilankaKonara
    @ThilankaKonara 2 วันที่ผ่านมา +121

    සහතික ඇත්ත ඔබතුමා රටේ මිනිසුන් දැනුවත් කරන්න. අපේ ආගම විකුණගෙන කන මේ පාහරයෝ ඉවත් කල යුතුමයි.

    • @tarakjj7809
      @tarakjj7809 2 วันที่ผ่านมา

      Eda wela kanna nethuwa duk vindina aya metharam innawa
      Hora tika niyameta hora kama karanawa horu athykaly kurahansayakaya thama

    • @kamaniperera4219
      @kamaniperera4219 วันที่ผ่านมา

      @@ThilankaKonara Anivarayenma.

  • @ChandrarathnaMallawa
    @ChandrarathnaMallawa 2 วันที่ผ่านมา +152

    ජනාධිපති ඇතුළු මාලිමාවේ සියලුම දෙනා එකතුවී දලදා මාලිගාව තුල සිදුවන සියලු අක්‍රමිකතා දුරුකිරීමට ශක්තිය ලැබේ වා රටවැසියන් ගේ ආශිර්වාදයත් ලැබේ වා
    මාලිමා රජය ට ජනතා ආශිර්වාදයත් ලැබේවා !!!

    • @rohanaperera
      @rohanaperera 2 วันที่ผ่านมา

      ඔය නිලමයා හිරේ දාන්න ඕන ,,ඕකා අනුර ජනාධිපති මාලිගාවට ගිය වෙලාවේ පුපුර පුපුර හිටියේ එදා ඒ poto එකෝ මොනවට ප්පෙනවා, හක්ක තලන්න ඕන,, ඕකගෙ,, සුද්දා හදලා ගිය ක්‍රමය ඒක තමයි කිසිම ආයතනය ක වැඩ කරන එකෙක් අවුරුදු 3 ට 5 වඩා එක තැන තියෙන්නේ නැතිව මාරු කරේ,, දැන් මහ එවුන්ගෙ ඇට මිරිකන උන්ට මැරෙන කම් එක තැන ඉන්න ඉඩ දෙනවා,ඉතින් සේවයක් කරයිද ඒ බල්ලෝ

    • @rasikajayaweera2545
      @rasikajayaweera2545 วันที่ผ่านมา

      ❤❤❤❤❤

  • @HPKusumalatha
    @HPKusumalatha 2 วันที่ผ่านมา +71

    ඉතාම වටිනා තීරණය ක් ජනපති තුමාගෙ වගකීමක්.❤

  • @pathmalalamarasinghe6691
    @pathmalalamarasinghe6691 วันที่ผ่านมา +17

    ජනාධිපතිතුමා නිවැරැදි තීරණ ගන්නබව අපිට %100 ක් විශ්වාසයි

  • @GamithMadumal
    @GamithMadumal 2 วันที่ผ่านมา +126

    ජනපතිවරයා ගේ අවධානයට ලක්විම සතුටුයි

    • @DulkithAbeywickrama
      @DulkithAbeywickrama 2 วันที่ผ่านมา

      දළදා පෙරහැර ඉතිහාසයේ කවරදාවත් නැති විදිහට සංවිධානාත්මකව කරනව..
      දියවඩන නිලමේගේ වගකීම පෙරහැර පැවැත්වීම හා තේවාව තිරිම පමණි.
      මේ ගැන කාඩිනල්ට තියන්නෙ ලොකුම ඉරිසියාවත්. මේ ගොබ්බයන් කරන්නේ අන්න ඒ කොන්ත්‍රාත්තුව. කාඩිනල් කිසිම තැනකට කතරගම දේවාලයෙන් සිදුකල ආකාරයට පරිත්‍යාග කර නැත.එම නිසා පිළිකා රෝහලට සිදුකල පරිත්‍යාග පිලිබඳ ව ඇත්තේ ඊර්ෂ්‍යාව කි. එය පිටවන්නේ වෙනත් පුද්ගලයින්ගේ කටවල් වලිනි.

    • @supunjayamanna1233
      @supunjayamanna1233 วันที่ผ่านมา

      @@GamithMadumal mobile number eaka daanna please

  • @rankothgevijesinha
    @rankothgevijesinha 2 วันที่ผ่านมา +88

    ඔබතුමා නියමයි හොයන්නම ඕන තැනක්.සල්ලි මිටිබැදල සාටකයන්ට දුන්න කියල එක මහත්මයෙක් කීව

    • @sarathweerasinghe5363
      @sarathweerasinghe5363 2 วันที่ผ่านมา

      @@rankothgevijesinha
      සත්තකින්ම ඔව්. ඒ වීඩියෝ එක මාත් බැළුවා . . මාලිගාවට අයිති ඉඩම් පවා විකුණලා ගත්ත සල්ලි මිටි බැඳලා දෑලයා රාජපක්ෂලාට දීපු බව එතුමා වීඩියෝ එකේ කිව්වා . . දෑලයත් ලෝක හොරෙක් තමා.

    • @kamaniperera4219
      @kamaniperera4219 วันที่ผ่านมา

      Mamath TH-cam eke dekka Dalada Maligawa salli deepu kathawa. Aniwarayenma Malimawa anduwa Deyawadana Nilemawa beans karanna ona.

  • @nishanthivijebandara3435
    @nishanthivijebandara3435 2 วันที่ผ่านมา +54

    ඇත්තම කිව්වොත් දළදාමාලිගේට පූජාකරන සල්ලිවලින් රටේ නය ගෙවලා දාන්න පුලුවන්නම් ඒ මුදල් පූජකරන අපිටත් පිනක්

    • @indradarshani2939
      @indradarshani2939 วันที่ผ่านมา +2

      @@nishanthivijebandara3435 ඒක නම් සහතික ඇත්තක්...

    • @AshokaPerera-m8v
      @AshokaPerera-m8v วันที่ผ่านมา +1

      මොකටද සල්ලි පුජා කරන්නේ ..බුදුන්ට මොකටද සල්ලි අපේ මිනිස්සුගේ වැරදි දේවල් නිසා තමයි මේ බුදු ධහමට මෙච්චර හානියක් උනේ....

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 วันที่ผ่านมา

      @@AshokaPerera-m8v බුදුහාමුදුරුවන්ට සල්ලි වලින් වැඩක් නෑ කියලා මිනිස්සු දන්නවා බන් ඒ උනාට මිනිස්සු පිංකැටේට සල්ලි දාන්නේ දළදා මාලිගේ වැඩවලට ඒකයි 😁

  • @hanryekanayake
    @hanryekanayake 2 วันที่ผ่านมา +147

    පොලිසියේ කිසිම කෙනෙක් වසර දෙකක් ට වැඩියෙ තියන්න එපා එක තැන හොර කමට පුරුදුවෙනවා

    • @wimadehi8116
      @wimadehi8116 2 วันที่ผ่านมา +2

      දෙයකුත් වැඩියි

    • @roshanthasilva113
      @roshanthasilva113 2 วันที่ผ่านมา +1

      @@hanryekanayake අනිවාර්යයෙන්

    • @dharmadasaathukorala8496
      @dharmadasaathukorala8496 2 วันที่ผ่านมา +1

      Good idea thanks

  • @ManiWickramaratne
    @ManiWickramaratne 2 วันที่ผ่านมา +32

    ඔබතුමා ගැන අපි ඉතාමත් ආඩම්බර වෙනව මෙවැනි පැහැදිලි කිරීම් ගැන . මේතාක් කල් දියවඩන නිලමේ දේශපාලන අධිකාරිය බොහොමයක් පොලිස් නිලධාරීන් එකතුව ගෙන ගිය දූෂණ වංචා හොරකම් සියල්ල ගැන සෙවිය හැකි එකම ආණ්ඩුව ජාතික ජනබලවේගය ආණ්ඩුව පමණ යි. පොලිස් නිලධාරී මහත්වරුත් මෙතෙක් පැවති ආණ්ඩු වලට කඩේ ගිය ගැන ලැජ්ජා වෙනවනම් පවතින ආණ්ඩුවට සම්පූර්ණ සහයෝගය දෙමින් තමන්ගේ රාජකාරිය අවංකව ඉටුකර අපේ රට රැකගනීවි කියල හිතනව.

    • @DulkithAbeywickrama
      @DulkithAbeywickrama 2 วันที่ผ่านมา

      දළදා පෙරහැර ඉතිහාසයේ කවරදාවත් නැති විදිහට සංවිධානාත්මකව කරනව..
      දියවඩන නිලමේගේ වගකීම පෙරහැර පැවැත්වීම හා තේවාව තිරිම පමණි.
      මේ ගැන කාඩිනල්ට තියන්නෙ ලොකුම ඉරිසියාවත්. මේ ගොබ්බයන් කරන්නේ අන්න ඒ කොන්ත්‍රාත්තුව. කාඩිනල් කිසිම තැනකට කතරගම දේවාලයෙන් සිදුකල ආකාරයට පරිත්‍යාග කර නැත.එම නිසා පිළිකා රෝහලට සිදුකල පරිත්‍යාග පිලිබඳ ව ඇත්තේ ඊර්ෂ්‍යාව කි. එය පිටවන්නේ වෙනත් පුද්ගලයින්ගේ කටවල් වලිනි.

  • @nimaldadallage8759
    @nimaldadallage8759 2 วันที่ผ่านมา +67

    නියමයි සුපිරි ❤❤❤❤❤❤❤

  • @anurarathnayake3461
    @anurarathnayake3461 2 วันที่ผ่านมา +42

    ඉතාමත්ම විශිෂ්ට විග්‍රහයක් ස්තූතියි .මේක තමා ඇත්තම ඇත්ත .

  • @rmharunashantha2854
    @rmharunashantha2854 19 ชั่วโมงที่ผ่านมา +1

    ඉංග්‍රීසීන් විකෘති කල ශ්‍රී ලාංකික අනන්‍යතාවය සුරැකේවා.දලධා සමිදුන් ගේ ආනුභාවයෙන් රට සුඛිතමුදිත වේවා.තෙරුවණ් සරණයි.

  • @VajiraUdurawana-w9u
    @VajiraUdurawana-w9u 23 ชั่วโมงที่ผ่านมา +2

    පොලිසිය අඩුකලා වගේම මාලිගාව ඉදිරිපසින් දිවෙන කාලයක් පුරා වසා ඇති මාර්ගයද මහජනයා වෙත වහාම විවෘත කර දෙන මෙන් අනුර දිසානායක ජනපති සහෝදරයාගෙන් ඉල්ලමි. ස්තුතියි

    • @rmharunashantha2854
      @rmharunashantha2854 19 ชั่วโมงที่ผ่านมา +1

      සිද්ධස්ථාන ඕනෑම විධියකින් අලෙවිය සඳහා භාවිත කරන කිසිම කෙනෙකුට සමාවක් ලැබෙන්නෙ නැහැ.

  • @nihalbandara6208
    @nihalbandara6208 2 วันที่ผ่านมา +23

    සහතික ඇත්ත කතාව .... ඕව හොරුන්ගෙ තිප්පොලවල්

  • @KelaniThissa
    @KelaniThissa 2 วันที่ผ่านมา +58

    ජනාධිපති තුමනි ශ්‍රී දළදා මාලිගාවේ තිබුණු කෝටි ගානක රත්තරං පඬුරු සල්ලි මහින්ද රාජපක්ෂ ගත්තා ඒවා ගැන හොයන්න ඔබ තුමාට ජයවේවා

  • @GaminiBandara-m8b
    @GaminiBandara-m8b 2 วันที่ผ่านมา +41

    අපට බුදුදහමෙ දර්ශනය තුළින් ඒ දහමට අණුගතවෙන්න ආන්ඩුව පරීසරය හදල දෙන්න.. බෞද්ධ අමාත්‍යාංශය බලන ඇමති තුමා මේගැන අවධානය යොමුකරන්න. නුසුදුසු දේවල් තවදුරටත් සිදුවෙන්න ඉඩද්‍රන්න එපා.. නීතියට මුල් තෑන අපේ එකම බලාපොරොත්තුව.......

  • @sudathbalasooriya6270
    @sudathbalasooriya6270 2 วันที่ผ่านมา +61

    ක්ලීන් ශ්‍රි ලංකා ..බලමු අපෙ මහානායක ස්වාමින් වහන්සෙලා කොහොමද සහය දෙන්නෙ කියලා .

  • @anulaamarasekara7513
    @anulaamarasekara7513 2 วันที่ผ่านมา +66

    හොදට කනව දලදාමාලිගාවෙ දෙපල

  • @දේශාටන
    @දේශාටන 2 วันที่ผ่านมา +47

    ෂහ්හ්...රටට අවශ්‍ය තවත් කොන්දක්,...ජයවේවා....

    • @Sgdharmadasa
      @Sgdharmadasa 2 วันที่ผ่านมา +1

      @@දේශාටන ඔබ තුමාට ජය වේවා.

    • @JkwrohanaJk
      @JkwrohanaJk วันที่ผ่านมา

      කලින් වීඩියෝ බලන්න

  • @anojasamarakoon7605
    @anojasamarakoon7605 2 วันที่ผ่านมา +24

    මහත්මයා..ඔබතුමා.ගෙනහැර.පෑ.මෙම.
    සිද්ධීන්.පිලිබදව.ඉතාමත්.ස්තුතිය.පුදකර.සිටිමු.දලදා.මාලිගාවට.හිමි.කුබුරැ.ඉඩමිවල.පාරමිපරිකව.වගාකටයුතු..කල.අයවලුන්.ඉවත්කරලා.වෙනත්.අයවලුන්ට.නිලමේගේ.උවමනාවට.මුදල්.ඇරගෙන.නිවාස.සාදාගනීමට.අවසර.දී.තිබෙනවා.
    ...ඒ.බව.ඔබතුමාට.දැනුවත්.කිරීමට.කැමති.ඒ.හෙයින්.ඔබ.තුමාගේ.දුරකතන.අංකය..සදහන්.කරන්න..ස්තූතියි.

    • @wediyegedaraniroshan9980
      @wediyegedaraniroshan9980 วันที่ผ่านมา

      නම්බර් එක දෙන්න තව තොරතුරු තියෙනවා

  • @VipulaJayalath-n9h
    @VipulaJayalath-n9h 2 วันที่ผ่านมา +109

    වැඩේ නියමයි CLEAN කරන්න ඕන. හොරු සෙට් එකක් තමයි එතන ඉන්නෙ. දළදා මාලිගාවේ සෙරෙප්පු රදවා ගන්නා තැන මුදල් අය කිරිමසම්බන්ධව කිසිම විනිවිද භාවයක් නැහැ . එම මුදල් කාටද යන්නෙ මොනවද වෙන්නෙ. දේවාල කපුවො බොරුවට නූල් කෑලි ගැට ගහල ගන්න මුදල් වලට මොනවද වෙන්නෙ මේ තැන්වලට සෑහෙන මුදලක් එකතු වෙනව මේවා මාලිගාවෙ නඩත්තුවට යන්නෙ නැහැ . කා අතට පත්වෙන්නෙ විගණනය විය යුතුයි . මහජන මුදල් අවභාවිතා වන තැනක්.

    • @piscesat3062
      @piscesat3062 2 วันที่ผ่านมา

      @@VipulaJayalath-n9h සෙරෙප්පු වල සල්ලි ගන්න අය දවසින් දවස වෙනස් වෙනවා ඒවට එන්නේ මාලිගාවෙම සේවකයින් ඒක ඒ අයගේ off දිනයට ..ඒ සල්ලි එදා සිටින දෙදෙනා විසින් බෙදාහදාගෙන ගෙදර යනවා .

    • @gunapalasuduwella8830
      @gunapalasuduwella8830 2 วันที่ผ่านมา +3

      සීනිගම දේවාලයේ සෙරෙප්පු රඳවා ගන්නා තැනේද මුදල් ලබා ගැනීමේ විනිවිදභාවයක් නැත.

    • @gunapalasuduwella8830
      @gunapalasuduwella8830 2 วันที่ผ่านมา +2

      සීනිගම දේවාලයේ භාරකාර කමටද උසාවියේ නඩුවක් පවතී.

    • @wediyegedaraniroshan9980
      @wediyegedaraniroshan9980 วันที่ผ่านมา +3

      කපුවෝ සියළු ආදායම් ගෙදර ගෙනියනවා

  • @VLalitha-f9k
    @VLalitha-f9k 2 วันที่ผ่านมา +36

    ලැබෙන සියළුම දෙනාට මුදල් දුෂ්කර ප්‍රදේශ වල තියෙන බෞද්ධ සිද්ධස්ථාන නගා සිටුවීමට ගන්න.

    • @senawirathna6147
      @senawirathna6147 2 วันที่ผ่านมา +1

      දානෙටිකවත් නැතුව ඉන්න පංසල් තියෙනව..

  • @srilanka5819
    @srilanka5819 2 วันที่ผ่านมา +69

    😂i😂😂😂😂😂😂😂
    දියවඩන නිළමෙිට ජල සමිපාදන මණ්ඩලයේ රැකියාවක් ලබාදෙන්න 😂😂😂😂😂😂😂😂

    • @AnuraNallaperuma
      @AnuraNallaperuma 2 วันที่ผ่านมา

      😂😂😂😂😂😂😂😂😂😂

    • @jayathissakumarasiribandar7101
      @jayathissakumarasiribandar7101 2 วันที่ผ่านมา +1

      වතුර බීලත් ඉවරයි.

    • @senawirathna6147
      @senawirathna6147 2 วันที่ผ่านมา

      ​@@jayathissakumarasiribandar7101අපිට හුලං තමයි..😂

  • @Lakmali-nq2cx
    @Lakmali-nq2cx 2 วันที่ผ่านมา +38

    කො මුු තවම ඉන්නවනෙ...මෙ වගෙ හොරැ ඉන්නනෙක අපිට ලැජ්ජයි ලොක්කා

  • @rohanaparakrama7431
    @rohanaparakrama7431 2 วันที่ผ่านมา +44

    ශ්‍රි පාදස්තානයටත් මේ දෙයම කල යුතුයි

  • @PemasiriJavaweera
    @PemasiriJavaweera 2 วันที่ผ่านมา +75

    දලදාමාලිගාවෙ.බින්නප.බැහපු
    පරබල්ලො.කබුරපියවි.වලටත්
    හෙනගහපිවි.අකාලයේ.හැදිගෑවියවි.හෙනගහපිය

  • @5hriyaMaa
    @5hriyaMaa 2 วันที่ผ่านมา +64

    තවමත් ඔතන ඉන්නේ රාජපක්ෂලාගේ හෙංචයියෝ තමයි. උඩ ඉඳලා පහළටම සුද්ද කරන්න ඕනි.

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z 2 วันที่ผ่านมา +39

    හොඳ දැනුවත් කිරීමක්.

    • @shanthichandrika-v5p
      @shanthichandrika-v5p 2 วันที่ผ่านมา

      U.tub.heganno.dlada.malegwath.agele.dek.karanwa..nilanth.gaywardan.lath.monwa.karth.dalda.malgawat.narKa.las.ohoma.karthoth.agam.werode.bawa.panwamuslim.paleyakat.hor.kam.wancha.agele.gahann.thyakresthyani.palewalth.salle.gone.gann.akathu.wanwa.awa.nise.dawal.wanwada.kowel.wal..dawal..hoyan....hora.kan.gana.blann.tya.toilet.akk.pathatwath.yann.ba.ochra.mhanayaka.hamuduruwan.gan.hethanwa.nambauddayan.ga.mudun.mal.kadat.aphasa.karanna.ayi.thopa.param.prawawata......han.htama.ghpan.kotti........bomb.thbba.munapahasa.kranna.nthuwa.bara.ghanna.nathuwa..ochra.dann.wa.nam.allagan.amudayak.gha.gannko.part.horu.allanwa.keuwant.thwa.ballak.wath.allagan.nana.anth.ag.wal.prasna.thibunath.bar.ghgan.awedeen.na.nizi.daduwam.danwa.paks.bada.adgan.nil.pat.rathu.pata.bdagna..sobana.danna.na.tham.pudgalek.thrha.thami.prehimanna.a.mdewat.buddamath.ada.gnnwa.

    • @shanthichandrika-v5p
      @shanthichandrika-v5p 2 วันที่ผ่านมา

      Nathal.wata.araksawa.hathles.pandahsak.arksawat..yadawwa..dalda.maligawa.arksa.nathi.krala.baubbayan.apheta.nathi.karala.ktti....hodata.gawanwa.athi.nada.argalyata.gauwa.waga.madayath.allagana.utub.kara.yo.bhee.una.oya.waga.mudal.hoyanwatwda.hidai.dalda.malei.gawa.lag.hegakanwa.lansuwak.dagan.mawat.comant.kran.auwnth.paresandanwa.ma.wa.hatha.marunam.pasakulya.dann.yann.appa.hamudru.wana.ma.🙏🙏🙏🙏🙏🙏

  • @priyanthikakaluarachchi4642
    @priyanthikakaluarachchi4642 วันที่ผ่านมา +1

    ඔබට පින්

  • @BabaIrhamNishardPreena
    @BabaIrhamNishardPreena 2 วันที่ผ่านมา +17

    දළඳා මාළිගාව වගේ පූජනීය ස්ථානයක මේ වගේ දේවල් සිදු වේ නම් වන්දනා මාන කරන්ට එන භක්තිකයන්ගේ විශ්වාසය පලුදු කිරීමක් හා සමානයි. මෙවැනි දේවල් ඔවුන් බොහෝම නිදහසේ කිසිම කරදරයක් සහ භය නැතිව කරගෙන යනවා නම් එතැන තියෙන භක්තිය සහ හාස්කම් ගැන සැක සංඛා ඇති වීම වැළැක්විය නොහැකි වේවි.

  • @UpulGamaarachchige-uj8uj
    @UpulGamaarachchige-uj8uj 2 วันที่ผ่านมา +40

    අදටත් .පුංචි පිච්ච.මල්.වට්ටියක්.රුපියල් ,500/=යි .කොහොමද අපි .දළදා වදින්නේ .අපේ ආන්ඩුව තවමත් මේවා නොදන්නවා ඇති .නෙලුම් මල්.වට්ටියක් ඒ.ගානමයි.🐼ඇයි එහෙම .😃එදා.මේවා ත් .ඒකාදිකාරය ක්.තමයි .අපේ ඇමැති තුමාගේ අවදානයට .✌️✌️✌️🌹🌹🌹👍

    • @mithunDeshan
      @mithunDeshan 2 วันที่ผ่านมา +7

      ඉතිං ගෙදරින් මල් ටිකක් ගෙනෙන්කෝ.. මාලිගාවෙන් මල් විකුණන්න නෑනේ😂

    • @NilminiKumari-n4z
      @NilminiKumari-n4z 2 วันที่ผ่านมา +4

      @@UpulGamaarachchige-uj8uj ඔව් සමහර ඒවා පූජා කරන්නත් බෑ පරවෙලා තැලිලා

    • @NilminiKumari-n4z
      @NilminiKumari-n4z 2 วันที่ผ่านมา

      මාලිගාවෙන් ​අවසර දීලා තියෙන්නෙ මාල්ලිගා පරිශ්‍රයේ මල් විකුනන්න.ඒ නිසා බලදාරීන් ඒ ගැන අවදානය යොමු කරන්න ඕන.@@mithunDeshan

    • @sandhyrathnayake1617
      @sandhyrathnayake1617 2 วันที่ผ่านมา +3

      උන්ගෙන් ගන්න ම හොද නැහැ ..මල් පුජා නොකලා කියලා මොකුත් වෙන්නේ නැහැ නේද ..

    • @UpulGamaarachchige-uj8uj
      @UpulGamaarachchige-uj8uj 2 วันที่ผ่านมา

      @@mithunDeshan ඈතින් එන.අයට පහසු වක්.ලෙසින් තමයි ඕවා සුලුවට කෙරුනේ.එදා 😁

  • @WeerarathnaWeerarathna-yx6bs
    @WeerarathnaWeerarathna-yx6bs 2 วันที่ผ่านมา +28

    නිලංග ලට දේවාල කාල එපා වෙනනේ කවදාද හොරැ පන්නා දලදා මාලිගයේ මුදල් ජනතා සේවයට යොදවමු

  • @Lath-q2t
    @Lath-q2t 2 วันที่ผ่านมา +25

    ඔබතුමාගෙ කතාව හරි දලදා මාලිගාවෙ ආදායම් කොයිතරමක් තියෙනවදඒත් ඒවට මොකද වෙන්නෙ කියල නොදනිමි පුජා බාන්ඩ පලතුරු වලදන්නෙ නම් නැ ඒ සේරම උමන්දාවෙ නම් අසරන අයට කන්න බොන්න ලමයිට පොත් වගේ දේ දෙනව දකිනව මුදුන් මල්කඩ උනාට හොරාකාපු අය කොච්චර ඇතිද බුදුසරණයි ජනපතිතුමනි ක්ලීන් 🇱🇰 පිරිසිදු කරන්න යෝදබල සක්තිය ලැබේවා

    • @rmharunashantha2854
      @rmharunashantha2854 19 ชั่วโมงที่ผ่านมา

      ශ්‍රී දලදා මාලිගාවෙන් හම්බකරන පිරිස මැරෙන බව අමතක කරපු පිරිසක්. ඔවුවො පව්,පින්, කුසල් අකුසල් අඳුනන්නෙ නෑ.බෞද්ධ දර්ශනය අනුව දිට්ඨ ධම්ම වේදනීය කර්මය කුසල් අකුසල් දෙකටම පල දෙනවා.

  • @S.KDissanayaka
    @S.KDissanayaka 2 วันที่ผ่านมา +59

    මෙම තනතුර හිමි විය යුත්තේ කීරව¿ල්ල සෙනවිරත්න රාජකීය පරපුරටයි.වගකිවයුතු අයගේ අවදානයට යොමුවෙවා.දලදාසමිදු
    පිහිටයි.🙏

    • @lalkumarasiri924
      @lalkumarasiri924 2 วันที่ผ่านมา +7

      දැන් කොහේද බන් රාජකීය පරපුරවල් .

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 2 วันที่ผ่านมา +3

      ඔය කියන්නෙ අර මහව පැත්තෙ ත්‍රිශූලයක් කරගගහගෙන වරින්වර යුඉ ටියුබ් එකට පිස්සු කතා කියන පිස්සා ගැන නේද ??

    • @bandarasumanasiri6459
      @bandarasumanasiri6459 2 วันที่ผ่านมา +1

      දෑල බණ්ඩාරලාට එහි උරුමයක් නැත

    • @ravindralal3920
      @ravindralal3920 2 วันที่ผ่านมา

      ඉන්දියාවේ ජෛන මුණි සාමිගේ දත් ඉන්දියාවට ගිහිල්ලා කීරවැල්ලට රැකගන්න කියන්න ..
      ලංකාවේ සිදත ගොතම සමණේ බුදු රජාණන්වහන්සේ දන්ත ධාතුන් ඉන්දියාවේ ජෛන නිගන්ට ආගම අදහන අයට කොහෙත්ම අයිති නැත ..

    • @sarathwickramarathne5092
      @sarathwickramarathne5092 2 วันที่ผ่านมา +3

      ඇයි අනිත් පවුල්වල අය කලොත් දන්තධාතුව අන්තරංදාන වෙනවද?

  • @ShiranThushara-z2x
    @ShiranThushara-z2x 8 ชั่วโมงที่ผ่านมา +1

    නිලමෙ එදා ඇඹරුන විදිය...

  • @MadhuMadhu-ne7di
    @MadhuMadhu-ne7di 2 วันที่ผ่านมา +11

    හොරු පන්නා දැමිම මේ රජයේ පරමාර්තයයි අබිමානයෙන් මේවාදෙස බලා සතුටු වීමට පුලුවන් වන්නේ ඉතාම සුලු පිරිසකට පමනයී ස්තුති ජනාදි පති තුමනි

  • @ddhammi7349
    @ddhammi7349 2 วันที่ผ่านมา +28

    දැක්ක නේද එදා ජනපතිතුමා දළදා වහන්සේ වඳින වෙලාවෙ බලා හිටපු බැල්ම.එයාට කෙලවෙනවා ෂුවර් කියල හිතෙන්න ඇති.

  • @lukefernando330
    @lukefernando330 2 วันที่ผ่านมา +10

    Your contribution with regard to this situation is highly appreciated. Your braveness is admired.

  • @Eaglewatch-t1u
    @Eaglewatch-t1u 2 วันที่ผ่านมา +26

    මේ මචං , අනම් මනං ඕන නෑ , මිනිස්සුන්ට කියාපන් ගිහිල්ලා බැතිමතුන්ට කියපන් ගිහින් මලක් පූජා කරලා එන්න කියලා පින්කෙට දිහා බලන්න එපැයි කියලා. ඉවරනෙ වැඩේ..? 😬 මහානායකවත් නින්දෙන් ඇහැරන්ඩ පුළුවන් ලේසිම ක්‍රමය ඒක තමයි මචං..! 😆

  • @Good-b9c9u
    @Good-b9c9u 2 วันที่ผ่านมา +18

    මාලිගාව මුදල් වලින් kararagama දේවාලේ වගේ hospital වලට ආධාර කරන්න

  • @chandikaprasanna422
    @chandikaprasanna422 วันที่ผ่านมา +5

    දන්ත ධාතුන් වහන්සේ වැඩම කල නියම අයිතිය අැති අතිතයේ සිට පැවත එන පරමිපරාවිෙ පුද්ගලයාට තනතුරු දිය යුතුයි

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z 2 วันที่ผ่านมา +11

    Clean Srilanka නියමයි .

  • @LuckySirimanna
    @LuckySirimanna 2 วันที่ผ่านมา +26

    හොදම තීරණයක් ,The leader ,AKD,respect .

  • @SkRj-z1z
    @SkRj-z1z 2 วันที่ผ่านมา +29

    දූෂණ වංචා හොයයි,නීතිමය පියවර සාර්ථකව කරයි.

  • @SiriDaladaTV
    @SiriDaladaTV 2 วันที่ผ่านมา +52

    දියවඩන නිළමෙ නමින් දළදා ආරක්ෂකයෙක් සිටි බවට නම් ඉතිහාසයේ සඳහන් වෙන්නෙ නෑ. ඔය 1853 දි ඡන්දයකට පෙරළාගෙන තියෙන්නෙ කූඨ ලේඛනයකින් බව අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත්, බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාටත් පසුගිය මාසයේ 2024 දෙසැම්බර් බාරදුන්නා. ඒ අනුව නිවැරදි තනතුර ඡන්දයෙන් පත්වන "දියවඩන නිළමෙ" නොව පාරම්පරික "දිවනිළමෙ" බව බුද්ධ ශාසන අමාත්‍යංශයත් මේ වනවිට පිළිගෙන අවසන්. මේ සියළු තොරතුරු සිරි දළදා ටීවී තුළින් නරඹන්න. තෙරුවණ් සරණයි෴ 🙏❤️

    • @sudunona4908
      @sudunona4908 2 วันที่ผ่านมา +5

      @@SiriDaladaTV ඔව් මට මතකයි ඔයා කීප සැරයක් මේ ගැන කියල තිබුනා පුලුවන් නම් ප්‍රදාන යූටියුබ් චැනල් හා එෆ් බී පේජ් ටිකකට මේ ගැන විස්තර ලබා දෙන්න එතකොට සමාජයෙ යලි කතා බහට ලක් වේවි

    • @SiriDaladaTV
      @SiriDaladaTV 2 วันที่ผ่านมา +1

      @sudunona4908 බොහොම ස්තූතියි 🙏 අනිවාර්යයෙන්ම෴

    • @zion_creation6665
      @zion_creation6665 2 วันที่ผ่านมา +3

      @@SiriDaladaTV ඔබ තුමා හරි ඔබ එ ගැන මේ සමාජය දැනුවත් කරා අවුරුදු ගනනාවක ඉදන් ඔබටත් රටටත් ජය තුණුරුවන් සරණයි...🙏

  • @Dgsudathsriyantha
    @Dgsudathsriyantha 2 วันที่ผ่านมา +133

    දෑලයා සුපිරි බටිල්ලෙක් ඔයාලට මතකද අනුර කුමාර දිසානායක සහෝදරයා චන්දෙ දිනලා දලදා වදින්න යනවා අනුර කුමාර ජනාධිපති දලදා වදින වෙලාවේ දෑලයා ගේ ඇස් දෙක කොහෙද තිබුණේ කියලා අනුර කුමාර දිසානායක දෑලයට ශොට් එක අනිවාර්යයෙන්ම දෙනවා ඒක අපි දැනුවත් 😂

    • @Sasaragamana89sasaragamana89
      @Sasaragamana89sasaragamana89 2 วันที่ผ่านมา +8

      මමත් දැක්ක

    • @karunajayanthi1509
      @karunajayanthi1509 2 วันที่ผ่านมา +7

      දෑල බංඞාරයා ගැන සොයන්න ඕන තමයි.

    • @sriyanifernando7326
      @sriyanifernando7326 2 วันที่ผ่านมา +2

      මමත් දැක්කා

    • @manelparera
      @manelparera 2 วันที่ผ่านมา +3

      @@Dgsudathsriyantha මම එදා ⁣ඒ photo එක දැක්ක වෙලාවෙ ම කවිව මෙි නලමෙ හොරකමි කරල වගේ බයෙන් ඉන්නෙ කියල

    • @MalaniPerera-dt3xh
      @MalaniPerera-dt3xh 2 วันที่ผ่านมา

      Great

  • @SanathPrasanna-h7k
    @SanathPrasanna-h7k 2 วันที่ผ่านมา +3

    මහත්තය හරිම ආඩම්බරය ඔබගේ වටිනා අදහස් වලට ,
    අනිවාර්යයෙන් අපි
    ඒ විප්ලවය කරනවා .
    අපි " ක්ලීන් ශ්‍රීලංකා " පටන් ගත්තෙ ඒකට තමා .
    ඒක කොරන්ඩ බැරි නම් මේ ඉතින් රට කොරන්ඩත් බෑ නොවැ ?
    එහෙනම් ඉතින් දළදා මාළිගාව විතරක් නෙමේ මුලු රටම
    එයැයිට ම බාරදීල අකුළගෙන යන්න නොවැ තියෙන්නෙ ?
    රාජපක්ෂ උපාසකල ඡන්දය පැරදිලා ගෙදර යන්න යද්දී
    ඔය නිළමේවරු ඒ සාන්ගික මොණරු මිටි බැඳල එයැයිගේ රාජකීය හට්ටි පෙට්ටි වලට වඩම්මවා දුන්න හැටි ඔය අන්තර් ජාලයේ තියෙන්නෙ යස අගේට ?
    ඉතින් ඔබතුමාටත් ඇහැකි නොවැ ඔය තියෙන දැනුම හා අවබෝධය එක්ක ජාතික ජන බලවේගයේ මේ විප්ලවයට එකතු වෙන්න ?

  • @ekanayakewm9971
    @ekanayakewm9971 2 วันที่ผ่านมา +9

    ජයවේවා❤❤❤

  • @preeka
    @preeka 2 วันที่ผ่านมา +33

    මේකනම් හොද වැඩක් මෙතෙන්ට ඒන්න ඕන හිටපු දියවඩන නිළමේ නේරංජන් පරපුරේ අයයි මේ සල්ලි බලයට පත්වන වැඩකට නැති මිනිස්සුන්ට පාර හදන එක එක නවත්තන්න ඕන 🙏🙏🙏🙏

  • @dammikaperera5875
    @dammikaperera5875 2 วันที่ผ่านมา +69

    දලදා මාලිගාවත් කතරගම දේවාලය, ක්‍රිකට් ආයතනය හා මහ බැංකුව වැනි මුදා නොගත් ප්‍රදේශයකි. අනුර කුමාර මහතාට රටේම ජනාධිපති වීමට හැකිවුනත් මාලිමාවට 2/3 ට වැඩියෙන් ගත හැකි වුනත් දියවඩන නිලමේ තනතුරට තරඟ කලොත් අන්ත පරාජයකට පත් වනවා නියතය. එසේ වෙන්නේ මෙම ආයතන වල ප්‍රධානින් පත් කරන්නේ තෝරා ගත් ඡන්ද දායකයන් කිහිප දෙනෙකුගේ පමණක් ඡන්දයෙන් නිසාත් පහුගිය දශක ගනණාවක් පුරා එම ඡන්ද දායකයන් බහුතරය මුදල් හා අනෙකුත් වරදාන වලට සිය ඡන්දය භාවිතා කිරීමට පුරුදු වී සිටින නිසාත්ය. තවද මෙම ආයතන ප්‍රධානීන් රටේ සාමාන්‍ය නීතියට ඉහලින් සිටින අතර ඔවුන් කරන දේවල් රජයද ඇතුලු කිසිවෙකුට ප්‍රශ්න කල නොහැක.

    • @shanthagunasignhe8596
      @shanthagunasignhe8596 2 วันที่ผ่านมา

      ඒ කා⁣ළෙ ##වඩන තනතුර සදහා එක් චන්දය ක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 25 බැගින් බෙදල තමයි වැඩ සිද්ධවුනෙ . කුපුකට පුද්ගලයෙක් තමයි සම්පූර්ණ ගෙවීම් සදහා බර පැන දැරුවෙ .

    • @sunilkottage8502
      @sunilkottage8502 2 วันที่ผ่านมา

      @@dammikaperera5875 oyage. Kathawa sahathika aththa

  • @asanka960
    @asanka960 2 วันที่ผ่านมา +15

    ඉතාම වටිනා වීඩියෝවක් මෙම වීඩියෝ බලධාරීන්ගේ නෙත ගැටේවා..

  • @FranFernando-z6u
    @FranFernando-z6u 2 วันที่ผ่านมา +18

    ජනාධිපති අනුර සහෝදරයා දළදා වදින මොහොතේ නිළමේ ගෙ ඇස් ගැන ඒ පළමු පෝස්ට් එකේම ඉතාම නිවැරැදිව මම සදහන් කළා .දැන් ඇත්ත එළිවෙලා .

  • @Senakasoyza
    @Senakasoyza 2 วันที่ผ่านมา +10

    මාලිගා පරිශ්‍රයේ අලින් ගේ කෙදිගැලවීමට ඉඩනොදිය යුතුය.

  • @ChandraPaala-d6g
    @ChandraPaala-d6g วันที่ผ่านมา +2

    🤔🤨😠😭🙏❤අනේ ඉතින් අපි නමට දළදා වහන්සේගේ අඩවියේ ජිවත් උනත් දළදා වහන්සේගේ මාළිගාව ට කෝටි ගනන් මුදළ් රත්තරං ළැබුණ ත් අපි දළදා වහන්සේගේ අඩවියේ අළ්ලපු වැටේ ඒත් අපි අසරණයි අපට හරියට පාරක්වත් නෑ ඇත්තම කිව්වොත් අපි ඉතින් නමට දළදා වහන්සේගේ අඩවියේ ජිවත් වෙන අය හරිම දුකයි මොනා කරන්නද ඉදිරියටවත් යහපත් දදවසක් උදා උනොත් දළදා වහන්සේ ට පිංසිද්ධ වෙන්න 🙏🙏🙏❤❤❤

  • @devikaratnasiri2358
    @devikaratnasiri2358 2 วันที่ผ่านมา +2

    You are 100% . THANK YOU SO MUCH

  • @dilikmeegodakankanamgedon7809
    @dilikmeegodakankanamgedon7809 2 วันที่ผ่านมา +9

    Great.

  • @sandyakumari4172
    @sandyakumari4172 2 วันที่ผ่านมา +9

    Excellent explanation ❤❤❤

  • @MallikaKumari-x7m
    @MallikaKumari-x7m 2 วันที่ผ่านมา +2

    දූසනවා වංචාවෙන් තොර රටක් බිහිකිරීමට අපි සැවොමම උදව් වෙමු

  • @jeevansoysa7566
    @jeevansoysa7566 วันที่ผ่านมา

    ඔබතුමාට බොහොම ස්තුතියි මහජනතාව දැනුවත් කරනවාට හොරු රැල එලවලා දමමු

  • @ajithabeysinghe6442
    @ajithabeysinghe6442 2 วันที่ผ่านมา +8

    Supiri wedak.getabe brigade mihinthale.udamaaluwa genath balanna.

  • @PalithaDisanayake-rk7ks
    @PalithaDisanayake-rk7ks 2 วันที่ผ่านมา +8

    අනිවාර්යයෙන් ......නීතිය කු්‍රියාත්මක විය යුතුයි .... දියවඩන නිලමෙලාට නීතිය වෙනස්ද .........නොදකින් මුං

  • @Samcromer444
    @Samcromer444 2 วันที่ผ่านมา +66

    හම්බවෙන සල්ලි සේරම රජයට පවරගන්න ඕන.

    • @dharmadasaathukorala8496
      @dharmadasaathukorala8496 2 วันที่ผ่านมา +1

      Ehema kaloth malmawa Perlalanna jada horun kumak no karaida?sitha balanna.

    • @SulakshanaDeshan-d4y
      @SulakshanaDeshan-d4y วันที่ผ่านมา

      Ehma karanna be රටේ විපතකදි සහ රටේ සුබසිද්ධිය සදහා
      රජයේ භාණ්ඩාගයට එහම
      දෙන්නෙ බෑ එහෙමකර මහින්ද පරයා

  • @Tonysilva-p2t
    @Tonysilva-p2t 2 วันที่ผ่านมา +54

    පොඩි මිනිස්සු මාරු කරන එක විතරනෙ කරන්නෙ පදාසෙ පිටින් ජරාව කන තෝරුමෝරු එහෙම්මමයි

    • @unique-marketer66
      @unique-marketer66 2 วันที่ผ่านมา +10

      @@Tonysilva-p2t ඉන්නවකෝ පොඩ්ඩක් ඇයි හදිස්සිය මාලිමාවට චන්දෙ දුන්නා කියලා කිව්වෙ නැත්තේ මොකෝ...😄

    • @KuttigeSilva
      @KuttigeSilva 2 วันที่ผ่านมา +10

      ​@@unique-marketer66හරියට හරි... මාලිමාවට චන්දේ නොදුන්න එව්න් තමයි මේ කඩිපුක් කාපූඋන් වගේ ඉක්මං කරන්න කියන්නෙ

    • @m.sfernando1800
      @m.sfernando1800 2 วันที่ผ่านมา

      @@Tonysilva-p2t පොඩි මිනිස්සුන්ට බේරෙන්ඩ මාර්ග නැහැ.පොඩි අය යමක් කරන්නෙ තමන්මයි. ඒනිසා සිද්ධියක් ආරම්භයෙම වැරදිකරු වෙනව.තර්ක කරන්ඩ කවුරුත්ම නැහැ. පොඩි අය වෙනුවෙන් උත්ගොෂණය කරන්ඩ කවුරුත්ම නැහැ. මාධ්‍ය නැහැ,ඉන්නව නම් ගුටිකන්ඩ බලාගෙන එන්ඩ ඕන.
      නමුත් ලොකු අය වෙනුවෙන් මැරෙන්ඩ වුනත් ලෑස්ති පොඩි අය ගොඩක් ඉන්නව වගේම,නොමිලේ ඉදිරිපත්වන ⁣නීතීඤවුරු ඇතිතරම් ඉන්නව . ඔවුන්ගෙ සල්ලිවල ඕනැම ලොකු පොඩි අය ගන්ඩ පුළුවන් . ඇත්තටම ඔවුන් ඉතා බලවත්. ඒනිසා පරාජය වෙන්ඩ අඩමානෙට අතතියන්ඩ බැහැ. අත තිබ්බනම් තිබ්බම වෙන්ඩ ඕන. ඒනිසයි පරිස්සමෙන් කරන්නෙ .බවට නෙවෙයි.

    • @senawirathna6147
      @senawirathna6147 2 วันที่ผ่านมา

      ​@@KuttigeSilvaහැට අටක් ඉන්නව...කට .කට..😮😂

  • @irangipriyangani2673
    @irangipriyangani2673 วันที่ผ่านมา

    ස්තූතියි දැනුවත් කලාට🙏

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 2 วันที่ผ่านมา +15

    ජනාධිපති තුමා හොඳ තීරණයක් අරගෙන තියෙන්නේ....ඒ වගේම අනුරාධපුරයේ පූජා භූමියේත් හොර විමානයක්,සුද්දකළ යුතූමයි

    • @gunarathnagm5546
      @gunarathnagm5546 2 วันที่ผ่านมา +1

      අනුරපුර සිදිධස්ථානවලට ,ශ්‍රි පාදස්ථානයට,දළදා මාළිගාවට ,සමන් දේවාලයට ලැබෙන ආදායම් ගැන පරීක්ෂා කල යුතුව ඇත.මේ ස්ථානවලට රිංගා ගෙන ඉන්න හොරු ඉවත් කල යුතුව ඇත

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 2 วันที่ผ่านมา +2

      අම්මෝ ඔව් ජයසිරිමහ බෝධිය ලග ඉන්න කපුවන් පන්නලා දාන්න ඕනේ උන්ගේ ලොකුව

    • @lilanijayasekera1344
      @lilanijayasekera1344 วันที่ผ่านมา

      @@gunarathnagm5546 අනුරාධපුර රුවන්වැලි සෑයට ශ්‍රී මහ බෝධියට මොකටද පොලිසි ආරක්ෂාව අපි පොඩිකාලේ තිබුනේ නැහැ දැන් ඕවට ගහන්න කොටින් නැහැ මේ පිළිබඳ ව තීරණයක් ගන්න

  • @ThilankaKonara
    @ThilankaKonara 2 วันที่ผ่านมา +8

    එකල ශ්‍රී දළදා මාලිගාවට ආවතේව කරනු ලැබූ අය සදහා ලබාදුන් කුඹුරු ඉඩම් විකුණන කූට වැඩසටහනක් එදා ඉදලා පවතිනවා. ඒකට සම්බන්ධ ගිහි , පැවිදි අය ප්‍රධාන වශයෙන් ඉන්නවා. ඒවා සෙවිය යුතුයි. තවද , ගම්පොළ වෙල , අරුප්පල වෙල , නුවරවෙල උගුරැස්ස පිටිය වෙල වැනි තුන් කන්නයක් කුඹුරු කල හැකි වෙල් යායවල් යම් යම් පුද්ගලයින්ට අදකරුට වත් නොදන්වා හොර රහසේ ලබාදී තිබෙනවා. මෙවැනි දෑ විශාල ප්‍රමාණයක් විකුණා ඇත. එහි සාක්ෂි ඇස් පනා පිට ඇත. මේ සියලුම අය පසුගිය වර්ෂවල රට පාලනය කල එම පක්ෂ සමග සෘජු සම්බන්ධකම් පවත්වන ලද අයයි. සමහර හාමුදුරුවරුන්ගෙන් යම් පක්ෂ නායකයින් උපදෙස් පවා ලබාගන්නා ලදි. එම දේශපාලන බලයන් මෙම අය විසින් අයුතු ලෙස ප්‍රයෝජනයට ගෙන අහිංසක ගොවීන් අසරණ කල අවස්ථා විශාල ප්‍රමාණයක් ඇත.

  • @ceylonuk6250
    @ceylonuk6250 2 วันที่ผ่านมา +3

    නියමයි හරි සන්තෝෂයි මෙිව තමයි බලාපොරොත්තු වුනේ npp

  • @RupasinghaRupasingha-uv5om
    @RupasinghaRupasingha-uv5om วันที่ผ่านมา +1

    බුදුසරණයි මහත්මයාට හදවතින්ම

  • @WimalaWanniarachchi-c2i
    @WimalaWanniarachchi-c2i วันที่ผ่านมา

    මහජනතාවට මේ කරැණු එළිදරවි කිරීමට බෙහෙවින්ම ස්තුතියි.

  • @IndikaEpa
    @IndikaEpa 2 วันที่ผ่านมา +25

    ඔබතුමන් යහපත් චේතනාවෙන් සිදුකරන මාධ්‍ය මෙහෙවර අගය කරම්

  • @DffghhrFhhhrgu
    @DffghhrFhhhrgu วันที่ผ่านมา

    ඔබ තුමාගේ කතාවහරියටම.හරි

  • @gaminiwijayasiriwardana7300
    @gaminiwijayasiriwardana7300 2 วันที่ผ่านมา +26

    කතරගම දළදා හොරගුහා

    • @hevadewasomaratne5595
      @hevadewasomaratne5595 2 วันที่ผ่านมา +4

      දෙයියොන්ටවත් පේන්නෙ නෑ.

    • @ruchira296
      @ruchira296 2 วันที่ผ่านมา

      ​@@hevadewasomaratne5595deiyonta karanna puluwan deyak ne bn

  • @santhakumara8383
    @santhakumara8383 2 วันที่ผ่านมา +2

    සුපිරි පැහැදිලි කිරිමක් ෴

  • @WmwPushpakumara
    @WmwPushpakumara 2 วันที่ผ่านมา +7

    දළදා මාලිගාවට ඇතුල්වන තැනතියෙන මල්විකිණීමත් නැවැත්වීමට කටයුතු කරන්න

  • @anulaamarasekara7513
    @anulaamarasekara7513 2 วันที่ผ่านมา +38

    බලන්න කතරගම පුදබිමෙන් බැතිමතුන් දෙන පඩුරු වලින් මහරගම පිලිකා රොහලෙ පුංචි දරැවන්ට රොහලක් හදල ඔන්න බස්නයක නිලමේ කරල තියෙන එව අනික් අය මොනවද කරල තියෙන්නෙ

  • @gunapalasuduwella8830
    @gunapalasuduwella8830 2 วันที่ผ่านมา +3

    දලදා මාලිගාවේ පමණක් නොව දෙවුන්දර ,සීනිගම දේවාල ඇතුලු අනෙකුත් ආගමික හා ආදායම් උපයන දේවාල හා පූජනීය ස්ථාන වල අක්‍රමිකතාවලට වහාම පිලියම් යෙදිය යුතුය.

  • @HmsunthPremera
    @HmsunthPremera 2 วันที่ผ่านมา +30

    හොරු පන්නනු,,,sri lanka

  • @evergreenad
    @evergreenad 2 วันที่ผ่านมา +116

    අපි දන්නේ නැති උනාට සර්ගේ ඉතිහාසයේ කරපු සුපිරි වැඩ තියෙනවා නේද?. නීතිය ක්‍රියාත්මක නොවීම ගැන තියෙන්නේ ලොකු අපුලක්. මාලිමාවෙන් වත් වත් කරයි කියල බලාපොරොත්තු වෙමු. ඒත් මහනායක උන්නාහල මාධ්‍ය නිවෙධ්න නිකුත් කරපු ගමන් මාලිමාවත් අකුල්ල ගනීද දන්නේ නැහැ. හමුදපතියත් ඔය ගියේ යස අගේට බේරිලා.

    • @Prasadpremarathne-m2i
      @Prasadpremarathne-m2i 2 วันที่ผ่านมา +11

      බෙරිලා.ගියේ නැහැ කට්ටිය කියන විදියට සාක්ෂි සාදක.නැතුව නිතියට ගියාම කඩු එලියේ අවශ්‍ය දේවල් ලස්සනට වෙනවා

    • @pkpperera5161
      @pkpperera5161 2 วันที่ผ่านมา +1

      MALGAWE. TANKARMA. HORA. GUHAWAK. WELA. TEBUNE. NETYA. KREYTJMK. KALA. YTUKAMA ,😊

    • @evergreenad
      @evergreenad 17 ชั่วโมงที่ผ่านมา +1

      ඒ උනාට පස්සේ කලාම ගැම්මක් නැහැනේ . එතකොට වැඩකුත් නැහැ . අනික් එවුන් හැදෙන්න නම් ඉන්න කාලෙමයි කරන්න අඔනි ..

  • @lalanivinuthi5514
    @lalanivinuthi5514 2 วันที่ผ่านมา +2

    දැනුවත් කරාට ස්තුතියි

  • @WasanthaGunasekara-je8cp
    @WasanthaGunasekara-je8cp 2 วันที่ผ่านมา +19

    මහනුවර තියෙන්නේ සිරි දලදා මාලිගාවක් මිස ශී දලදා මාලිගාවක් නෙමෙයි

    • @Desertfox18
      @Desertfox18 2 วันที่ผ่านมา +3

      @@WasanthaGunasekara-je8cp දෙකම එකම තමයි බං. ශ්‍රී- සංස්කෘත/සිංහල, සිරි- පාලි/සිංහල
      ඒක අර ධර්ම සහ ධම්ම වගේ තමයි.

    • @ranasingheranasinghe1422
      @ranasingheranasinghe1422 2 วันที่ผ่านมา +1

      නෑ. දෙකක්. අරුත් දෙකක්. සිරි = බුදුන්වහන්සේ. (මෙහේ) ශ්‍රී = උසස්. (එහේ).

    • @Desertfox18
      @Desertfox18 2 วันที่ผ่านมา

      @ranasingheranasinghe1422 නිකං බොරු සමාජගත කරන්නෙ නැතුව ඉන්නවද? 1 වසරේ ළමයෙක් පවා දන්නවා දෙකම එකයි කියලා. දැනගෙන comment කරොත් හොඳයිනෙ දෙයක් comment කරනකොට?

  • @manawasinghebandara7221
    @manawasinghebandara7221 2 วันที่ผ่านมา +16

    දියවඩන නිලමේ රජුට දිය (ජලය වතුර) දීපු එකා.රජුගේ බැලයෙක්

    • @padmasirigamage6404
      @padmasirigamage6404 2 วันที่ผ่านมา +4

      Mentioned in RL Spittle 's book+ by Robert knox

  • @SarathPriyantha-b2y
    @SarathPriyantha-b2y 2 วันที่ผ่านมา +9

    ප්‍රාදේශීය ඉඩම්වල ආර්ථික වටිනාකමක් තියෙන ගස් ඉවත්කර ගැනීමට ඉඩ සැලසීමෙ ඉඩ දීම් වැනි වැඩ තියෙනවා . දැනුවත් ඉඩමක කොස් ගස් 14 ක් ඉවත් කරලා තියෙනවා අනෙකුත් ගස් කොලං සමග ...සහ ගොඩ නැගිලි ඉදිකිරිමක් තිබෙන වා එම ඉඩමේ ම.

  • @anurarathnayake3461
    @anurarathnayake3461 2 วันที่ผ่านมา +3

    Excellent explained .

  • @Roshansagara-lv6qb
    @Roshansagara-lv6qb 2 วันที่ผ่านมา +2

    මහා පන්ඩුකාබය වැනි රජෙක් අද අපිට පහල වෙලා..

  • @J.a.pJayasuriya
    @J.a.pJayasuriya 2 วันที่ผ่านมา +4

    Giya Anduwala Hitapu Kambahoru Palawa Heriye Nethnam Dalada Maligawe Hora Weda Nathara Karanna Behe😮 Janadipathi Thuma Nithiya Kriyathmaka Karanna Aniwaryenma 👍

  • @nimalbandara102
    @nimalbandara102 วันที่ผ่านมา

    Really great information ❤❤

  • @TuanSelvin
    @TuanSelvin 2 วันที่ผ่านมา +1

    Niyamai malli.. Eka Horek thiyanna epa Hema Ekaama Hoya Hoya.Hireta Danna Onee 3:40 Wasara 20kata

  • @mallikabandara4349
    @mallikabandara4349 2 วันที่ผ่านมา +1

    This issue should be addressed the corruption must be audited. Commercialisation of this sacred religious site need to be reformed.

  • @cHettiarachchi-h3l
    @cHettiarachchi-h3l 2 วันที่ผ่านมา +10

    මෙරට පූජනිය ස්තාන සියල්ල හරි විගනනයක් කරන්න..මිහිනලේ දම්බුල්ල වගේම අන්‍යාආගමික ස්තානත් විගනනය කරන්න.

  • @aluthgamagemeetalawe5546
    @aluthgamagemeetalawe5546 2 วันที่ผ่านมา

    Extremely you are doing good services
    Malima Gavantment going to DO IT.

  • @H.EMahinda
    @H.EMahinda 2 วันที่ผ่านมา +3

    Akd jayawewa malimawata jayawewa

  • @SunilKumara-k1i
    @SunilKumara-k1i วันที่ผ่านมา

    අනිවාර්යයෙන් මාලිගාවෙ හොරු පන්නා දැමිය යුතුය ජය 🇱🇰

  • @donjinalalkalansooriya4546
    @donjinalalkalansooriya4546 2 วันที่ผ่านมา +4

    Well done president

  • @LalDissanayake-h9g
    @LalDissanayake-h9g 2 วันที่ผ่านมา +2

    දළදා මාළිගාවට (ආගමික සිද්ධස්ථානවලට) පැමිනෙන විදේශිකයින්ගෙන් මුදල් අය කිරීමත් අසාධාරණයි වගෙම කැතයි.

  • @bernardperis5481
    @bernardperis5481 2 วันที่ผ่านมา

    Acting IGP we salute you Sir! Great work. There are so may other places where the security has to be cleaned up. Keep you your great work Sir.

  • @MaheshWijerathna-b2m
    @MaheshWijerathna-b2m 2 วันที่ผ่านมา +33

    බෞද්ධ යින් මුලා කරන හොර ගුහාවක්

    • @padmasirigamage6404
      @padmasirigamage6404 2 วันที่ผ่านมา

      They think it is a blessing to be deceived

  • @NevilleJayasena
    @NevilleJayasena วันที่ผ่านมา

    අඳෝමැයි, ❤🙏 "සිරිපාදේ"❤🙏ඝාණ්ඨාරය ගලවගෙන
    සාක්කුවේ දාගෙන "තව්තිසා දෙව් ලොවට
    ගියාදැයි සොයා බැලීම
    වහා වහා කල යුතුමයි.

  • @mohanwickramasinghe4704
    @mohanwickramasinghe4704 2 วันที่ผ่านมา +6

    Nilame hora. Correct and honestly I'm telling.😮😢