ජෙප්පන්ට තහනම් කලාප

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ค. 2024
  • ජෙප්පන්ට තහනම් කලාප වලට මොකද්ද මේ වෙන්නෙ
    #anurakumaradissanayake #jvpsrilanka #nppsrilanka #jeppo
    Website : lokewatesudanthaka.com/
    Facebook : / sudanthakalokewate
    Instagram : / lokewatesudanthaka
    Facebook Group : / 258798072350671
    Facebook Page : / lokewatesudanthaka
    #SudanthakaVlog #LokewateSudanthaka

ความคิดเห็น • 52

  • @saraththennakoon4941
    @saraththennakoon4941 14 วันที่ผ่านมา +33

    මම ජාතික ජන බලවෙිගයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ තිුවිධ හමුදාවෙ විශ්‍රාමිකයේ සමිබන්ධිකරන නිලධාරී කර්නල් සරත් තෙන්නකෝන් ඔබගේ වැඩ සටහන් මම බලනවා මෙික වැදගත් වැඩ සටහනක්

    • @dilan4111
      @dilan4111 14 วันที่ผ่านมา +6

      සතුටුයි. ජීවිත පරිත්‍යාගයෙන් මේ රට ආරක්ෂා කළ රණවිරුවන්ට ලැබෙන්න ඕන ගෞරවය හැමදාම විකුණන් කමින්, "රණවිරුවා" කියන වචනය අවභාවිත කරමින් තක්කඩි කම් කරන set එකට දැන්වත් තිත තැබිය යුතුයි.

    • @yakdehiarachchigeravindra9421
      @yakdehiarachchigeravindra9421 14 วันที่ผ่านมา +4

      අපේ ජාතික වීරයෙක්. ❤❤❤❤❤🇱🇰

    • @geethamala7835
      @geethamala7835 14 วันที่ผ่านมา +1

      """ OBA THUMATA STHUTHI RATAA UDARA MAHEWARAK KRA WEWAKEWA ENNA OBA THUMATA BUDU SARANAI SIR.🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @SudanthakaVlog
      @SudanthakaVlog  14 วันที่ผ่านมา +1

      ස්තූතියි සරත් මහත්මයා ඔබට. ඔබේ නිහතමානී කම අගය කරනවා.

    • @Pathirana23456
      @Pathirana23456 14 วันที่ผ่านมา

      @@saraththennakoon4941 oba තුමා adura ganna කැමති fb mokadda

  • @rathnayakarathnayaka-di5kp
    @rathnayakarathnayaka-di5kp 14 วันที่ผ่านมา +16

    මාලීමාව ට ජයවේවා මේ රට හදන්න පුළුවන් එකම පක්ෂය මාලීමාව ට පමණයී

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 14 วันที่ผ่านมา +22

    අපි හදවතිම්ම NPP ❤❤❤ මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤🪔🪔🪔🪔🪔🪔🪔🪔

  • @gaaaaam
    @gaaaaam 14 วันที่ผ่านมา +16

    ජෙප්පෙක් වෙන්න ත් හැමෝටම බෑ.අසීමිතව ‍රසාද නොලබන කැප කිරීමක්.Npp ජය වේවා

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 14 วันที่ผ่านมา +5

    ඒ ජෙප්පන් තමයි අද ලෝකෙටම කියන්නෙ රටක් සංවර්ධනය කරන්න ඒ රටේ රටට ආදරේ සැවොම එකතු වෙයල්ලා කියල
    අද ඒක ඉටුවෙලා බුද්ධිමත් ව හිතන සෑම දරුවෙක් ම වැඩිහිටියෙක් ම අද ජෙප්පන් ද එකතු කරගෙන ජාතික ජන බලවේගය ගොඩනගා තිබෙනව මේ බව අපේ නොදත් සහ දැනගන්න අවශ්‍ය නැති උදවියට ද තේරුම් ගන්නට ගුවන් විදුලියෙන් විශාල ප්‍රයෝජනයක් ගත හැකියි. ගුවන් විදුලි මාධ්‍ය පමණක් භාවිතා කරන ඉතාම කටුක දුෂ්කර ජීවිත ගතකරන උදවිය වීශාල ගනනක් අපේ රටේ ඉන්නව නමුත් ඒ ගැන අවධානය අඩුවීම ට නොදී ගුවන් විදුලියෙන් කල හැකි විශාල මෙහෙය ඉටු කරන්නට ගුවන් විදුලිය හා සම්බන්ධ අපේ රටට දැයට ආදරේ දමිල මුස්ලිම් බර්ගර් සිංහල සෑම දරුවෙක් ම තරුණ තරුණියන් ද උපරීම උත්සාහ ගතහොත් ඒක ඉතාම වටිනව.
    .

  • @DayaniSamarathunga
    @DayaniSamarathunga 14 วันที่ผ่านมา +6

    ජෙප්පෙක් වෙන්න ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ භොද ඉවසීමක් හා කැපවීමක් භා බුද්ධිමත් සභික අයෙකු විය යුතුයි

  • @premaratnehblndia9261
    @premaratnehblndia9261 14 วันที่ผ่านมา +8

    ඔබ කියන ඇත්ත ඒත් අත්දැකීමෙන් දන්නවා සමාජයේ සමහර පිරිස් ස්වයං වාරනයක ඉන්නවා ජවිපෙ ප්‍රතික්ෂේප කරන. සමහරු නූගත් කම නිසා. සමහරු පුද්ගලික වාසි ලබාගත් හා ලබාගැනීමට බලාපොරොත්තු වන. මේ අය කෙසේවත් වෙනස් කළනොහැකියි

  • @lakshmanwitharana39
    @lakshmanwitharana39 14 วันที่ผ่านมา +8

    හොරු රංචුව කියන්නේ බොරු තව පොඩි කාලයයි උන්ගේ බොරුවලට

  • @dilan4111
    @dilan4111 14 วันที่ผ่านมา +8

    මේ දවස්වල සිද්ධවෙන වැඩ වර්ජනය අලලා මාලිමාවට මඩ ගැසීමේ, මාලිමාවේ ප්‍රතිරූපයට හානිකිරීමේ ව්‍යාපෘතියක් දියත් වෙමින් පවතිනවා. ඒ ගැන අවබෝධයෙන් කටයුතු කරන්න.
    මේකත් කවුරුත් මතක තියාගන්න. මට මතක ඇති කාලෙක 2019 වෙනකන් මේ රටේ ගුරුවරු තමන්ගේ පඩිය වෙනුවෙන් වැඩ වර්ජනය කරලා තිබ්බේ නෑ. නමුත් 2019 ඉතාමත් අවාසනාවන්ත ලෙස ගුරුවරුන්වත් වැඩ වර්ජන කිරීමට මෙහෙයවූයේ කවුද කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. මේ රටේ හැම කලාපයක් ම අන්ත දුෂිත තත්ත්වයට ඇදල දැම්මෙ මහ හොරා ඇතුලු තක්කඩි කාලකන්නි set එක. වෙන එකක් තියා ඇතැම් බෞද්ධ චීවරධාරීන් කොටස් පවා උන්ගේ දුෂණයට ගොදුරු උනා.(මේ කිව්වේ මේ රටේ ඉන්න සිල්වත්, සෘජු, ශක්තිමත් භික්ෂුන් වහන්සේලා ගැන නොවන බව කාරුණිකව සලකන්න.)

    • @Pathirana23456
      @Pathirana23456 14 วันที่ผ่านมา +1

      මමත් ඕක කල්පනා කෙරුව ai npp❤ නියෝජිතයන් ප්‍රසිද්ධියේ ප්‍රකාශය karanna oni මේ වර්ජන gena podi කාලයක් ඡන්දය ta තියෙන්නේ ai den වර්ජන prasanayak මේ ??

  • @ranjithabeysinghe4971
    @ranjithabeysinghe4971 14 วันที่ผ่านมา +6

    අද වන විට ජෙප්පා යනු ප්‍රතිපත්තිකාමී දැක්මක් සහිත පුරවැසි කාණ්ඩයකි.

  • @dilan4111
    @dilan4111 14 วันที่ผ่านมา +10

    මේක මගේ අත්දැකීමක්‌. 2019 මුල් කාලේ "විරුවා" පට්ට පොරක් කියල හිතන් හිටපු පිරිසකට මම "විරුවා" වගේ එකෙක් මේ රටේ ජනාධිපති උනොත් මොකද වෙන්නේ කියල ඉතාමත් පැහැදිලිව කියල දුන්නට පස්සේ වහල් බවින් අන්ද වෙලා හිටිය ඒ උදවිය විවිධාකාර තර්ක බර ගණනාවකට පස්සේ මට ලේබලයක් ගැහුවා " මූ ජේවීපීකාරයෙක් " කියලා 😂😂😂. මාත් ඉතින් හා කෝ කියලා නිහඬව හිටිය. මොකද මෝඩයෝ 100 ක්‌ එක්ක වාද කරලා උන් නාන ජරාව මගේ ඇඟේත් ගාගන්න ඕනෙ නැති නිසා. ඌරා එක්ක ඌ ඉන්න වලේම පොර බදපුවම වෙන්නේ මොකද කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. ඉතින් ඊටපස්සේ මේ රටේ සිද්ධ උනු ඉතුරු ටික කවුරුත් දන්නවනේ. අන්න ඒ ටික තාම අර කට්ටියටම මම කල් ඇතුව කියලා දුන්නෙ.

    • @SudanthakaVlog
      @SudanthakaVlog  14 วันที่ผ่านมา +1

      ඔවු මොනවම හරි හොඳ දෙයක් රට ගැන කිව්වමයි රටේ වරදක් පෙන්නල දුන්නමයි මටත් දාපු ලොකුම චෝදනාව තමයි ජෙප්ප කිව්ව එක. මම එයාලට උත්තර දුන්නෙ, ඉතින් හොඳයිනේ ඔයාල ජෙප්පන්ට ලකුණු දෙන බවවත් තේරෙන්නෙ නෑ නේද කියලයි.

  • @kumudukaldera1140
    @kumudukaldera1140 14 วันที่ผ่านมา +5

    ඔබ තුමා පෙහෙදිලි කරන කාරනය හරියටම හරි .......

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 14 วันที่ผ่านมา +9

    Jayawewa malimawata

  • @user-ix9ux2ku5n
    @user-ix9ux2ku5n 14 วันที่ผ่านมา +5

    Jayawewa. ,❤❤

  • @Abhaya9
    @Abhaya9 14 วันที่ผ่านมา +4

    රටේ ටොයියන් හා බයියන් අභිබවා ජෙප්පෝ ඉන්නේ. ජෙප්පන්ට හොද නාමයක් තියෙනවා .ජෙප්පන් ගෙ ක්‍රියාකාරකම් බයියන්ට හා ටොයියන් ට බෑ. විපක්ෂ නායකයා ට පවා ජෙප්පන්ට කිට්ටු වෙන්නවත් බෑ. ලොකු ජෙප්පා ආවා කෝ ඉතින් ටොයියා හෝ බයියෝ ආවද විවාද යට.

  • @nandasiridissanayake8317
    @nandasiridissanayake8317 14 วันที่ผ่านมา +4

    Malimawata jayawewa ❤❤

  • @TheekshanaVimukthi
    @TheekshanaVimukthi 14 วันที่ผ่านมา +2

    Rumeniawala job eka karagena inna gaman hari widihata switzerland walata job ekak hadaganna puluwanda ජයවේවා sudanthaka unkal apiwa motivate keruwata බුදු සරණයි!

  • @Pathirana23456
    @Pathirana23456 14 วันที่ผ่านมา +1

    Ai මේ වර්ජන eka පාර ඡන්දයක් කිට්ටු කරලා npp❤ එකට mada gahana කොන්ත්‍රාත් ekak හැමෝම දැනුවත් wenna

  • @snoupisnoupirosa5290
    @snoupisnoupirosa5290 14 วันที่ผ่านมา +2

    🙏🙏🙏🇨🇾

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 14 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dambullehemarathanathero5162
    @dambullehemarathanathero5162 13 วันที่ผ่านมา

    සුදන්තක මාමා (lokewate sudanthaka ) වීඩියෝ එකක් දාන්නැද්ද?

  • @samanwsinghe1347
    @samanwsinghe1347 14 วันที่ผ่านมา +1

    හදවතින්ම මාලිමාවට

  • @chanakadulshan6713
    @chanakadulshan6713 13 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @chandanawasantha9786
    @chandanawasantha9786 12 วันที่ผ่านมา

    Jeppek wenna minihikuta hoda kondak saha hoda samaja kiyawimak thibiya uthui

  • @gnanasiripiyathilaka1212
    @gnanasiripiyathilaka1212 14 วันที่ผ่านมา

    Sudanthake you must slightly touch the subject - Psychoanalysis! What's human beings? If you want to come real politics please note subjective zone.

    • @gnanasiripiyathilaka1212
      @gnanasiripiyathilaka1212 14 วันที่ผ่านมา

      What is ideological politics? - Singhehaleis buddhist ideology???

  • @NivenWannisinghe
    @NivenWannisinghe 12 วันที่ผ่านมา

    ඔබ තුමා අනික් ජේවීපී කාරයින්ට වඩා හොද විචාර බුද්ධියක් තියන බව පේනවා.මගේ ප්‍රශ්නෙ ඇයි ධනවාදී දියුණු රටක් ජීවත් වෙන ගමන් පහුගිය ශතවර්ශයේ ජීවිත මිලියන 200කට වඩා ලෝකෙ පුරා ජීවිත බිලිගත්ත,ලෝකයේ සෑම තැනකම අසාර්ථක වුනු මිනීමරු සමාජවාදයට සහයෝගය දෙන්නේ.අපේ රට මේ තරමට විනාස වුනේ ආර්ථික වශයෙන් අස්ථාවර වුනේ වාමාංශික සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති නිසා.පවත්වාගෙන යන අති විශාල රාජ්‍ය සේවය හා රාජ්‍ය දෙපාර්තමේන්තු ලබන පාඩුව ගෙවන්නේ අහිංසක පවුද්ගලික සේවකයා හා අහිංසක ජනතාවගේ බදු මුදල් නේද.නමුත් ජේවීපී එක ඒ කොලේ වහලා ඔක්කොම හොරකම පිටින් යවන්න යනවා.එකම පුදුමය අපේ රටට මෙහෙම වෙන්න අවු 70ක් ගිය එකයි.සාමාන්‍යයෙන් මිනිස්සුන්ගෙ අතේ සල්ලි ටික ඉවරවෙනකන් යන සමාජවාදය මහා ව්‍යසනයක් එක්ක මීට කලින් ඉවර වෙන්න ඕනෙ ලෝකෙ අනික් රටවල වුනා වගේ.ඉතින් ඔබතුමන්ලා තියන වාමාංශික දේශපාලනය මදිවට අන්ත වාමාංශික කොමියුනිස්ට් පක්ශය බලයට ගේන්න හදනවා...

  • @hintonwickramasinghe9476
    @hintonwickramasinghe9476 13 วันที่ผ่านมา

    NPP 15% Sajith 30% Ranil 12 % SLPP 20% Sarwajana Balaya 19% අරගලය group 3%

    • @hewapasgodageChaminda-m7d
      @hewapasgodageChaminda-m7d 10 วันที่ผ่านมา

      මෙහෙම ජනපති වරන ප්තිපල එන්නේ නැ කදවුරු දෙකට බෙදෙනව මාලිමාව 50% පන්නල ගන්නව දෙවැනිය 30 ගනි තුන්වැනියා 5% අඩුයි සරලව

    • @hewapasgodageChaminda-m7d
      @hewapasgodageChaminda-m7d 10 วันที่ผ่านมา

      2019 මැතිවරන ප්රතිපලයට වඩා මෙවර ප්රතිපලය තිවුරයි එම නිසා මාලිමාව 70% කිට්ටුකරල ගන්නව

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 14 วันที่ผ่านมา

    සතියේ බුද්දි අන්ස වාර්තාව.....ජනපති වරණය......සජිත් චන්ද 59%යි .......පොහොට්ටු 23%යි අනුර 12%යි ...අනිත් 6%ක්

    • @hewapasgodageChaminda-m7d
      @hewapasgodageChaminda-m7d 10 วันที่ผ่านมา

      සජියට මහමැතිවරනයෙන් පස්සේ විපක්ස නායක කමත් නැතිවෙනවා ඒක රනිල අල්ලගන්නවා 😅😅😅

    • @hewapasgodageChaminda-m7d
      @hewapasgodageChaminda-m7d 10 วันที่ผ่านมา

      නියත ජනපති අනුර 70%

  • @nilanthaamarasingha-k1u
    @nilanthaamarasingha-k1u 14 วันที่ผ่านมา

    murta pissu

  • @deepikanilmini7668
    @deepikanilmini7668 14 วันที่ผ่านมา +1

    දැන් සමහරැ අපට හමුවෙනවා රැකියාවට මාලිමාවට කැන්නසින් යනවා

  • @upuldhanushkagajanayake2719
    @upuldhanushkagajanayake2719 14 วันที่ผ่านมา

    ඔයා හොඳයි කියක ඒව පිළිගන්නෙ කොහොමද?

  • @skyphone8133
    @skyphone8133 14 วันที่ผ่านมา +2

    හිරැනි හා තිලක් පිංලන්තයේ හෙල්සින්ක් වල වන්තා ටවුන් එකෙ
    විසු හිරැනිගේ සහසික මිනිමැරෑම 2024 06 19 වන දීන රාත්‍රී තම ස්වාමියා හා නිවසේම නවතාගෙන සිටි ජනතා විමුක්ති පෙරමූනේ කප්පම් කල්ලි සාමාජීකයා සමග ගැටුමක් ඇතිවුයේ ඇයගේ පඩියෙන්ද ලංකාවේ ජනතා විමුක්ති පෙරමුණට මුදල් යවන්නට විම නිසා මේ නිමක් නැති මුදල් යැවීම අස්සේ මොවුන්ගෙ ජිවිත වලට කණකොකා හඩන්නේ හිරැනි ද සදහටම කුරීරැ ලෙස දේනෙත් පියාගනුයේ පිහි ඇණුම් පාරවල් නිසා අධික ලේ වහනය නිසාම තම ස්වාමියා ගිලන්රථයට කියන විටද ඇය මැරී සීටියේ යලිත් මෝන ජගතාටවත් ගොඩගත නොහැකි ලෙසමය. ලමයින්ට අනතුරක් කරන බවට තර්ජනය කිරිම නිසා ස්වාමියා ද ඇත්ත පවසන්නට බියවි ඇත්තේ කපාකොටා මරාදමන විසා නැති කප්පම් කරැවන් සුපර්මාර්කට්වල වැඩ පලවල් හා ගෝවිපලවල් වල සගවාගෙන සිටිමට ඒරට ජනතාව කැමැත්තේන් අර්ථික වාසි නිසා හෝ නැතීනම් තර්ජන බිය ගැන්විම් නිසා සිදුවිම ජාත්‍යන්තර ගැටලුවක් දක්වා වර්ථමානයේ වර්ටනය වි ඇත්තේය.
    මෝවුන් ඇතුලු බෝහෝ දේනේකුගේ විදේශීය ජීවිතවල ආර්ථික අරබුද පැන නැගී ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ අනවශ්‍ය මුදල් නාස්තිකාර කියාවලිය හා තර්ජන බිය වැද්දිම් පසුපස දේමල ඩයස්පෝරාවේ කප්පම් කරැවන්ට අමතරව හමාස් සංවිධාන ජාලයද මුදල් එකතුකිරීමට ජනතා විමුක්ති පෙරමුණ සමග එකතුව ඇති නීසාය.
    එංගලන්තයේ පංශය යූරෝපයේ ඇමරිකානු කැනඩා හා ඔස්ට්‍රේලියානු පමණක් නොව ජපානය සිංගප්පූරුවේ පවා මියයන ශීලංකිය මිනිසුන්ට සාධාර්ණත්ව හිමි නොවනුයේ ඒහි යටින් කියාත්මක දේමල ඩයස්පෝරාවේ හා ජනතා විමුක්ති පෙරමුණේ හිතක් පපුවක් නැති මුදල් පස්සෙම දුවන කප්පම් කරැවන් ඒ රටවල රාජ්‍ය හිතවත්කම් (ඒ රටවල දේශපාඤයන්ට ජන්දයට මුදල් හෝ ශමයෙන් උපකාර කිරිම හෝ විදේශිය දොශපාලඤයන්ට එම රටවල ජනතා බදුමුදලින් ලැබෙන වීදේශිය සමාජ කාර්යන් කියමින් දුප්පත් රටවල දේවල් පාලම් දුප්පත් මිනිසුන් ජායාරූප ගෙනගොස් දී යටිමඩි ගසා ගැනිමට ඉඩලබාදිම හෝ මත්ද්‍රව්‍ය හෝ අවි ආයුධ ජාවාරම් කරැවන් මාර්ගයෙන් බලපැම් කිරිම) මත නිතිය නමා සගවනුයේ අදාල අයගෙන් පශ්ණ නොකර මහත්තුරැ මෙන් දන්න දේයක් හෝ නිතිඤයා විසින්ම සකසා දේන කතාන්දරයක් පැවසීමට හා එය පීලිගෙන අධීකරණ කියාමාර්ගය නිම කිරීම හෝ වෙනත් රටකට හොර රහසේ පැන යැමට රහස් මාර්ග භාවිතා කිරීම මගිනි.
    ලංකාවේ දී ඒංගලන්තයේ සිට මුදල් අරගල කරැවන්ට ලබාදී පසුව අරගල කරැවන්ම මරා සියදිවි හානිකර ගැනිමක් ලෙස අධිකරණයට වාර්තා කල අයුරින් හිරැණි හා තිලක් හා ලමයින් පමණක් නිවසේ සිටි බව සලකා නඩු කටයුත්ත මෙහෙයවනුයේ අඩුතරමේ 17 හැවිරිදි ලමයාගෙන්වත් පකාශයක් සටහන්කර ගැනිමට 18 නැත යන්න පවසා අතපසු කරනුයේ පමණක් නොව තිලක්ගෙන් පවා දැඩි පශ්න කිරිමක් නොකරනුයේ නිතිවිරෝධිව වීසා නැතිව ජීවත්වෙමින් කප්පම් එකතුකිරීම ජිවන වෘත්තීය කරගෙන සීටින දේමල ඩරස්පෝරාවේ හා ජනතා විමුක්ති පෙරමුණේ හා මුස්ලිම් තස්ථවාදී සංවිධානයවල දාමරිකයන් ලෝකයට එලිවීම ඇහිරීම සදහාය. මෙය ලෝක ගැටලුවක්වී හමාරය දැන් ලෝක රාජ්‍යයන් එකමුතුව ජාත්‍යන්තර පොලිසිය සමග තීරණයක් ගැනීමට නීති රීති දැඩි කිරිමට අහිංසක නිතයානුකුල සාමාන්‍ය ජනතාවගේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් බහුජාතික අපරාධ සංවිධාන ලෙස නම්කර දේමල ඩයස්පෝරාව ජනතා විමුක්ති පෙරමුණ හා මුස්ලිම් සංවිධාන සම්බන්ධ බහුජාතික මංකොල්ලකරැවන් මැඩ පැවැත්විම සදහා දේශසිමා ඉක්මවා යන දඩුවම් කමයක අවශ්‍යතාවය අදට වඩා හෙට ලෝකයාට තදින්ම දැනෙනවා ඇත්තේය.
    ඒසේ වෑඩකරන මිනිසුන්ගේ දහඩිය මහන්සියෙන් උපයාගත් මුදලින් කප්පම් ගන්නවාට අමතරව ජීවිත වලින් ලේ වගුරැවා මරාදමා ඇගට පතට නොදැනී ගන්න මුදල් වලින් ජනතා වීමුක්ති පෙරමුණේ තස්ථවාදීන්ට මොනවා කරන්නට මොන ජාතියේ දියුණු උපකරණ ගන්නට නොව වෑසිකිලි පෝච්චියද රත්තරං වලින් සාදා පෙන්වීය හැකිය සෝබනය.

    • @dilan4111
      @dilan4111 14 วันที่ผ่านมา

      @@skyphone8133 උඹ ඒ ගෙදරද හිටියේ? උඹලා වගේ උන් ඉතින් හාමුලා වෙනුවෙන් වෙන මිනිහෙක්ගේ මරණයක් හරි විකුණන් කයි.

    • @sujeewatharangakarunaratna9896
      @sujeewatharangakarunaratna9896 14 วันที่ผ่านมา

      @@skyphone8133 gu kapan paraya. Ubata kiyak gewanawada? You wait and see what will come about with in another 4 months of time?AKD our next president of our motherland for sure.