Miss prashnayak thiyenawa, api ape aahara Gena kalpanaa karana kota api aana paana sathi samaadhiye katayuthu karana kota api kema ehema netthan aahaara bohoma adu pramaanayak da apita Kanna awashya wanne. Me deshanaya ithaamath watina deshanayak. Jeevithaye Gadaak than hadaa ganna maargaya Open wunaa. Oba thumiyata bohoma pin . Oba thumiyata Niroogee sampathiya labewaa, deergayusha labewaa, Suwapath wewaa..
She explains the path to Nibbana perfectly. I have not heard any Buddhist monk doing so so simply and clearly taking examples from day to day life. The essence of what Lord Buddha preached that is “Patichcha samuppada “and Four Noble Truths are clearly explained by her. There is no doubt about it. Dharma facts are very true. But the other facts that are introduced by the so called head priest (Vene .Meewanapalane Dharmalankara) can never be accepted.This is specially regarding the four noble places (Birth,Enlightenment, Place where the first sermon occurred and Maha Parinibbana). This is utterly ridiculous and unbelievable. That is where they made the mistake. All these Noble Places are located in India.That is common sense.
ඔබතුමියගේ මේ ගාම්භීර වූ දේශනා ශ්රවණය කර ලොව වටා ඉන්නා පින්වත් ශ්රාවකයින් සසර දුක් පැවැත්මෙන් මිදී නිදහස් වෙත්වා 🙏🙏🙏
ඔබතුමියට නිදුක් නිරෝගී සුවයම ලැබේවා,🌹🌹🌹
මේ වගේ ගාම්භීර වූ සිරි සද්ධර්ම දේශනා සාකච්ඡා කරන්නට ඔබතුමියට ඇවැසිl ශක්තිය ධෛර්යය ලැබේවා..🙏🙏🙏
🙏🙏🙏🇷🇴☸️🇷🇴🙏🙏🙏තමා තුලින් තමා කව්දැයි සොයා දකින්න .සත්ය්ය වූ දර්මය 🙏🙏🙏🇷🇴☸️🇷🇴
ඔබ තුමියට කයික නිදුක්නීරෝගී සුවය ලැබේවා🙏🙏🙏
ඔබ තුමියට උතුම් නිර්වාන සුවය ඉතා ඉක්මනින්ම අවබෝධ වේවා .
🙏🙏🙏 ඔබ තුමියට දීර්ඝ ආයුෂ අධිෂ්ඨාන කරමි.
❤🙏🙏
බුද්ධ සාසනය පණ පිහිටන්නේම උතුම් කළණ මිතුරන් පරම පිවිතුරැ සිරිසදිධර්මය දේශනා කිරීමෙන්මයි.ඔබ වැනි උතුම් අරිය උත්තමාවියන් බුද්ධ සාසනයට සම්පතකි. වෙහෙසක් නොතකාම අනිකාගේ නිවන උදෙසාම ඔබතුමිය සිදුකරන උතුම් මෙහෙවරට දෙපා නැමද අධිට්ටාන කරමි. කායික නිරෝගි සුවයම ලැබේවා.දීර්ඝායුෂ ලැබේවා. මේ උතුම් යුග මෙහෙවර ඉටු කරන්න තව තවත් ශක්තිය ලැබෙිවා.🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඉතාමත්ම වටිනා දේශනාවක්.
ඔබතුමියට නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් ප්රාර්ථනා කරනවා. ❤
අරිය උත්තමාවියට දීර්ඝායුෂ අධිට්ථාන කරමි .සිරි සද්ධර්මය තව තවත් ශ්රවනය කිරිමට ලැබේවා 🙏🙏🙏
🙏🙏🙏🌸🌸🌸
සාදු සාදු සාදු!!!
සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!!!
අ රිය උත්තවියට දිර්ගාසුව!!!
අරිය උත්තමාවියට කායික නිදුක් නීරෝගී සුවපත් භාවය අධිෂ්ඨාන කරමි 🙏🙏🙏
පින්වත් කල්යාන මතූරිය.ඔබ තුමියට නිවන් අදිස්ධාන කරමි.
ඉතාම වටිනා හරබර දේශනයක් බොහොම දෙනාට තමන් ගෙන අවබෝධයක් අති කර ගන්නට ඉතාම හොද පසු බිමක් මෙම සාකච්ඡා වෙදි දේශනා වෙනවා...
ඔබතුමියට තෙරුවන් සරනයි
ඔබතුමිය ඉදිරියට සම්බන්ධ කර ගෙනිමට දුරකථන අන්කයක් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි
AriyaUththmaviya mama ahapu arthwathma deshnawak ,obathumiyagen thwath mewani deshana asewa ,adishtana karami
Suwapathwewa!!!🙏🙏🙏
පින්වන්ත උත්තමාවිය කල්යාන මිතුරිය
කායික මානසික සුවයෙන්සුවපත් වී දීර්ඝායුෂ ලැබේවා. හිතට සැනසුම ගෙනෙන ඔබේ දහම් මුදුවදන් අපට නිබඳව ඇසේවා.
Manusathage sathya niyama swarupaya ithama lassanata visthara kala. Obathumiyata digausha niduk nirogi bawaya labewai adistana karami.
Mara deshanawak.
අරිය උත්තමාවිය ඔබතුමියට කායික මානසික නිරෝගි භාවය නිරන්තරයෙන්ම ලැබේවා . සුවපත් වේවා .සුවපත් වේවා .සුවපත් වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏 පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !!
Niwanama athweewea🙏🙏🙏
ඔබ තුමියට දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරණයි 🙏
Obathumiya suwapathwewa. Re SSP
ඉතාම ලස්සන ධර්ම දේශණාව
කායික නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏
හොඳ පැහැදිලි කිරීමක් .නිති කායික නිරෝගී සුව ම අධිෂ්ඨාන කරමි .!🙏 අරිය උත්තමාවිය .
Niwanama wethwa sadu sadu
කල්යානමිතුරිය ඔබ තුමියට කෙසේ තුති පුදන්න දැය් මට නොතේරෙය්.
සුවපත් වේවා....
💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐
සුවපත් වේවා !!
සුවපත් වේවා🙏🙏🙏
⚘⚘⚘
සාදූ සාදූ සාදූ...
Niduk Neroogi wethwaa. Suwapath wewaa..
Aba thumiya api genath mention Kara . E Gena bohoma sathutui. Niroogee sampathiya labewaa, deergayusha labewaa, Suwapath wewaa..
Budu saranai Dawe phitae 🙏🌹🙏
🙏🙏🙏🙏🙏🙏🙏
සුවපත් වේවා .🙏🙏🙏🙏🙏
Miss api jeewana nadiye udugama balaa peenana marragayata awatheerrnaya wenna me deshanaawa bohoma pramaanawath. Ara ape wal palatiye dalu kadan nathuwa moola beejaya iwath kireema niwaradiwa ahala, therum aragena meya dakeemata me siyalu denaathath e awasthaawa labewaa kiyala sihipath karanawa. Suwapath wewaa...
Excellent 🙏
Miss prashnayak thiyenawa, api ape aahara Gena kalpanaa karana kota api aana paana sathi samaadhiye katayuthu karana kota api kema ehema netthan aahaara bohoma adu pramaanayak da apita Kanna awashya wanne. Me deshanaya ithaamath watina deshanayak. Jeevithaye Gadaak than hadaa ganna maargaya Open wunaa. Oba thumiyata bohoma pin . Oba thumiyata Niroogee sampathiya labewaa, deergayusha labewaa, Suwapath wewaa..
wa.me/message/JKSCZVJO2PHQM1
🙏🙏🙏
Excellent
❤
She explains the path to Nibbana perfectly. I have not heard any Buddhist monk doing so so simply and clearly taking examples from day to day life.
The essence of what Lord Buddha preached that is
“Patichcha samuppada “and
Four Noble Truths are clearly explained by her.
There is no doubt about it.
Dharma facts are very true.
But the other facts that are introduced by the so called head priest (Vene .Meewanapalane Dharmalankara) can never be accepted.This is specially regarding the four noble places (Birth,Enlightenment,
Place where the first sermon
occurred and Maha Parinibbana).
This is utterly ridiculous and unbelievable.
That is where they made the mistake.
All these Noble Places are located in India.That is common sense.
Sadu Sadu Sadu
අපිට පොඩි හරි සතුටක්, කැමැත්තක් එන සෑම වෙලාවකම ආනාපාන කල යුතුය් ද
ඒ කැමැත්ත තුල අන්තගාමීව ඇලුනොත් ඒ තුල තවත් රෝද ගහනවනම් තමයි අසුභය ආන කර සුබ බව සුන්දර බව අත්හරින්න ඕන. කැමැත්තක් ඇතිවීම වරදක් නොවෙයි. ඒ තුල අන්තගාමීව ඇලීම තුලින් එය තමන්ට අවෂ්ය ආකාරයෙන් පවත්වන්නට නවත්වන්නට උත්සාහ කිරීමෙනුයි සමුදය උපදින්නේ.
මට පොඩි ප්රශ්නයක් තියෙනවා දැන ගැනීමට. උදාහරනයක් විදිහට අපිට තරහක් එන කොට මෙත්තනුස්සතියය්, මරනානුස්සතියය් වැඩීම නෙ සතර කමටහන් කියන්නෙ.දැන් කෙනෙක් අපිට බනිනවා යැය් සිතමු.එවිට අපි ඔහු කෙරේ කරුනාවෙන් මෙත් වඩනවනම් මෙත්තානුස්සතිය වැඩුවා වෙනවනෙ. එතකොට මරනානුස්සතිය වඩන්නෙ කොහොමද ? අපි හිතන් ඉන්නව එයා අපිට කවදාකවත් බනින්නැතිවෙය් කියල ඒක නිච්චය් කියල අරන් තියෙන නිච්ච ස්වබාවය අනිච්ච වීම පිලිබද? දැකිය යුත් තේ? අනේ කරුනාවෙන් පහදා දෙන්න 🙏🥹
මෙත්තානුස්සතිය යනු ඔහු කෙරෙහි ඇතිවන පරම මෛත්රියයි. එයින් අප තුල ඇතිවන්කට ගිය ද්වේශය සමථයකට පත් වෙනවා. සමතයකට පත් වුනාට යටි සිතෙන් ඒ තුල රෝද ගහනවා ඇයි ඔහු මට බැන්නේ. මම හිතුවේ නෑ එහෙම බනියි කියලා. ඔහොම එක එක සිතුවිලි ඇතිවෙනවා. ඒ ඇතිවෙන්නේ අප විසින් නිච්ච කරගෙන තියනවා මම එහෙම බැනුම් අහන්න සුදුසු නෑ කියලා. මම මොකටද බැනුම් අහන්නේ කියලා. ඒ පුද්ගලයාඑහෙම බනින එකක් නෑ කියලා. ඉතිං අන්න ඒ තමයි නිච්ච කරගත්ත සිතුවිල්ල. අන්න ඒක අනිච්චං ඒ කියන්නේ අපි බලාපොරොත්තු වුන විදියට සිදු වන්නේ නෑ. එහෙම නොවුනම දුකක් ඇතිවෙනවා දුක්ඛං. එයත් විපරිණාමයට පත් වෙනවා. විපරිණාම ධම්මං. ඔන්න ඔය විදියට ඇතිවෙන්ක ගියපු ද්වේශය මරණානුස්සතිය හරහා ගලවලා සහමුලින්ම අස්වෙනවා. එතකොටම ඒ තුල බැදෙන්නෑ නිබ්බිදාය, ඒ තුල ඇලෙන්නෑ විරාගාය, ඒ තුල රෝද ගහන්නෑ නිරෝධාය, පටිය සහමුලින්ම ගැලවෙනවා පටිනිස්සග්ගාය, එවිට ඉබේම බුද්ධානුස්සතියත් වැඩෙනවා. සුවපත් වේවා🙏
❤
❤🙏🙏🙏
ඔබ තුමියට කතා කරන්න දුරකතන අන්කය දෙන්න පුලුවන්ද මෑණියනි.
Damtharana Facebook Page එකට පණිවිඩයක් යොමු කරන්න.. සුවපත් වේවා🙏
wa.me/message/JKSCZVJO2PHQM1
🌼🙏🙏🙏🌼
Excellent 🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏