අනුබුදු පියාණන් , ඉසිපතන මිගදාය සද්ධම්ම මංඩපයට වැඩිසේක.දිඹුලාගල, සෙල්ලිපියේ සුද්ධෝදන ඉතිහාසය,

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ธ.ค. 2024

ความคิดเห็น •

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 หลายเดือนก่อน +1

    පරම පවිත්‍ර සිරි සද්ධර්මය මනාව දේශනාකරමින් වටහා දෙන උතුම් අරහත් බුදුපියාණන්ට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් නිරතුරුව ම අදිඨ්ටාන කරමි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 11 หลายเดือนก่อน +7

    ගරු අරහතුන් වහන්ස ඔබ වහන්සෙට කයික නිදුක් නිරොගි සුවයම අදීට්ටානය කරමි සාදු සාදු සදු 🙏🙏🙏🙏

  • @HmKanthi-ty3do
    @HmKanthi-ty3do ปีที่แล้ว +10

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සියලු සතුන් මෙම සදහමි දේශනා අසා සසර දුකින් මිදේවා..නිවනම අරමුණු වේවා

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 ปีที่แล้ว +17

    මහා අරහතුන්වහන්සේට නිදුක් නීරෝගි සුවපත් බාවය දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏

  • @deepikarathnayaka9613
    @deepikarathnayaka9613 9 หลายเดือนก่อน +2

    උතූමි අරහතුන් වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා.සියලු ලෝක සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා.සාදු සාදු සාදු.🙏🙏🙏

  • @shamailanadeeshani6270
    @shamailanadeeshani6270 ปีที่แล้ว +17

    අරහතුන්වහන්සේට කායික නිදුක් නීරෝගීසුවපත්බාවය ලැබේවායි අධිෂ්ඨාන කරමි🙏🙏🙏

  • @asikanilmini8619
    @asikanilmini8619 ปีที่แล้ว +19

    උතුම් වූ අරිහතුන් වහන්සේ ට කායික නිදුක් නීරෝගී දීර්ඝායු සුවයම ලැබේවා යි අධිශ්ඨාන කරමි. සියලු ලෝක සියලු සත්වයෝ පරමනිබ්බාන සුවයෙන් සුවපත් වේවා

  • @SudamAnjana-sd5wo
    @SudamAnjana-sd5wo ปีที่แล้ว +11

    🎉සත්‍ය නිර්මල දහම දේශනා දේශනා කරන ඔබ වහන්සේට🎉🎉🎉

  • @arunaekanayaka9021
    @arunaekanayaka9021 ปีที่แล้ว +17

    ගෞරවනීය අරහතුන් වහන්සේට කායික නිරෝගි සුවය අධිෂ්ඨාන කරමි .සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !!!🙏🙏🙏

  • @sudharmashanthi1183
    @sudharmashanthi1183 ปีที่แล้ว +13

    ගෞරවණීය අරිහතුන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ම ලැබ තව තවත් සිරි සද්ධර්මය දේශනා කිරීම ට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබේවා යි අධිෂ්ඨාන කරමි.!!!🙏🙏🙏

  • @warnaperera4451
    @warnaperera4451 ปีที่แล้ว +7

    ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රථම ධර්ම දේශනාව පවත්වා වදාල ' ලෝකයේ බහුතර බෞද්ධ ජනතාව විසින් නුවණින් යුතුව පිලිගෙන අතීතයේ සිට අදටත් වැඳුම් පිදුම් සිදුකිරීමට යන්නාවූ ' බරනැස ඉසිපතන මිගදාය නම් උතුම් පුණ්‍ය භූමියට මාගේ හදපිරි නමස්කාරය වේවා.ඒකාන්ත වශයෙන්ම සත්‍යයවූ ලෝක ධර්මතාවයක් ලෙස,සියලු සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ වන්නාවූ එම දේශයේ පිහිටි සියලුම උතුම් පුණ්‍ය භූමින් උදෙසා මාගේ හදපිරි නමස්කාරය වේවා. සාදු 🙏සාදු 🙏සාදු

  • @jayasumanakannangara335
    @jayasumanakannangara335 ปีที่แล้ว +7

    ගෞරව ර්‍ණය අරහතුන් වහන්ස ඔබ වහන්සේට කායික හා මානසික සුවයත් දීර්ඝායුෂ ත් ලැබේවායි අධිෂ්ඨාන කරමි.

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 11 หลายเดือนก่อน +3

    මෙි සත්‍ය පිවිතුරු බුදු දහම අවබෝධ කරගැනීමට සැම කෙනෙකුටම පෙර පින් ඉස්මතු වෙිවා .සියලු සත්වයෝ සම්‍යක්දෘෂ්ටික බවට පත්ව නිබිබාන සුවයෙන් සුවපත් වෙිවා .🌷🙏🌷

  • @sujeeths1602
    @sujeeths1602 ปีที่แล้ว +9

    අති ගෞරවණීය අරිහතුන්වහන්සේට කායික නිදුක් නීරෝගී සුවපත් භාවයම අධිෂ්ඨානය කරමි .🙏🙏🙏🙏

  • @shamailanadeeshani6270
    @shamailanadeeshani6270 ปีที่แล้ว +32

    අද දින අරහතුන්වහන්සේට ධර්ම දේශනාව සදහා ආරාධනය කර සියලුම දෙනාට සිරිසද්ධර්මය ශ්‍රවණය කර ගැනීමට අවස්ථාව සලසා දුන් සිරිවිමල ස්වාමීන්වහන්සේට කායික නිදුක් නීරෝගී සුවපත්බාවය ලැබේවායි අධිෂ්ඨාන කරමි🙏🙏🙏

    • @luminadesilva3917
      @luminadesilva3917 ปีที่แล้ว +3

      🙏🙏🙏

    • @sajeewanprasanga4504
      @sajeewanprasanga4504 ปีที่แล้ว +3

      අරිහතුන් වහන්සේ ට නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා අදිෂ්ඨාන කරමි .සැම සියලු දෙනාට මත් සිරිසද්දර්මය අසා දැන දැක ගන්නට හැකි වේවා සුවපත් වේවා .

    • @chandrikasiriwardhana8038
      @chandrikasiriwardhana8038 ปีที่แล้ว +1

      ​à

    • @chandrasenasriysni9424
      @chandrasenasriysni9424 ปีที่แล้ว

      ​@@sajeewanprasanga4504i

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 ปีที่แล้ว +2

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @nirmalagamage2977
    @nirmalagamage2977 ปีที่แล้ว +13

    ඔබ වහන්සේට ධර්මය තව තවත් දේශනා කිරීමට මානසික කායික නිරෝගී සුවය ලැබේවා....

  • @jenitalokuge7390
    @jenitalokuge7390 ปีที่แล้ว +5

    සුවපත් වේවා !!!යි අදිට්ටාන කරමි ,,, සාදු සාදු සාදු ,,,,

  • @thamarabasnayake8950
    @thamarabasnayake8950 ปีที่แล้ว +13

    ආශචර්යමත් වූත් පරම පවිත්‍ර වූත් සත්‍ය මහා සිරි සද්ධර්මස්කන්ධය දරා සිටිමින් සියලු ලෝවැසියන්ගේ නිබ්බාන සුව පිණිස දිවා රෑ නොබලා අර්ථ ධර්ම නිරුක්ති පඨිසම්භිදා විග්‍රහයෙන් දේශනා ප්‍රාතිහාර්යයේ යෙදෙන මහා ප්‍රාඥ්ඤ සිව්පිලිසිඹියාපත් ලාභී අරහතුන් වහන්සේට මෙම මෙහෙවර අප කෙරෙහි අනුකම්පාවෙන් තවත් දීර්ඝ කාලයක් ඉටු කිරිමට ශක්තිය, ධෛර්යය, නිදුක්, නිරෝගී, සුවපත් භාවය සහ දීර්ඝායු අධිෂ්ඨාන කරම් 🙏🙏🙏

    • @nishshankabandara3157
      @nishshankabandara3157 ปีที่แล้ว

      ❤️

    • @ChandrikaPunchihewa-q4x
      @ChandrikaPunchihewa-q4x ปีที่แล้ว

      අවිද්‍යාවෙන් පිරුනු ඔයාල වගේ අය අනෙ පව්.

    • @rejeechandrasiri9200
      @rejeechandrasiri9200 ปีที่แล้ว

      Me gon palana

    • @rejeechandrasiri9200
      @rejeechandrasiri9200 ปีที่แล้ว

      Nuthana dewadaththa maha pav karaya meti moda harak ...muge golayo jathiya beda kala aregama beda kala nethi prasnayak athikota samajaya avulen avulata path kala akineka. Kakota ganna thenata path kala ...amu thitha kunuharupa kiyannan pirisak bihi kala .....

    • @kapilaadikari7966
      @kapilaadikari7966 ปีที่แล้ว

      මේ කියන ඒව ලියන කෙනාටවත් තේරෙනවද මන්ද. බුදුන් වහන්සේ මෙවැනි අතිශෝක්ති වර්ණනා අනුමත කලාද

  • @rathwije1579
    @rathwije1579 ปีที่แล้ว +3

    සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන්ම සුවපත් වේවා 🙏🙏 අති ගෞරවණීය අරිහතුන්වහන්සේට කායික නිදුක් නීරෝගී සුවපත් භාවයම අධිෂ්ඨානය කරමි

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 ปีที่แล้ว +5

    Arahathbudupiyanantath aneksiyaluma aryayanwahanselatath niduk nirigi suwayath dergayushath nirathuruwama adittana karami ...❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏

  • @MalaniAlgiriya
    @MalaniAlgiriya 10 หลายเดือนก่อน

    Oba wahansege darmadesanaminisunta visala sahanayak sadu sadu

  • @luminadesilva3917
    @luminadesilva3917 ปีที่แล้ว +8

    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා🙏🙏🙏

  • @ධම්මෝහවේරක්ඛතිධම්මචාරි
    @ධම්මෝහවේරක්ඛතිධම්මචාරි 11 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්සේ උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගෙන නිවන් සුව ලබත්වායි ප්‍රාර්ථනා කරමි.

  • @premalalabeyratna7543
    @premalalabeyratna7543 ปีที่แล้ว +9

    අරහතුන් වහන්සේට කායික නිරෝගී සුවය ලැබේවායි අධිෂ්ඨාන කරමි

  • @wadayanandaperera3123
    @wadayanandaperera3123 11 หลายเดือนก่อน +1

    උතුම් දර්මය මාගේ හිත වෙනස්ම කලා..සැනසීමයි උතුම් හිමියනී..මේ සසරින් මිදෙන්න උතුම් දර්මය අවබෝදය ලබාදීම .

  • @nishshankabandara3157
    @nishshankabandara3157 ปีที่แล้ว +2

    අරිහතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @sunandaathulathmudali314
    @sunandaathulathmudali314 ปีที่แล้ว +4

    Arahathun wahanseta gaurawaneeya namaskara ya wewa!!!🙏🙏🙏🙏🙏

  • @SumanaVithanage-bq8tz
    @SumanaVithanage-bq8tz ปีที่แล้ว +2

    ඔබ වහන්සෙ නිරෝග වෙිවා

  • @suseemawijesekara7953
    @suseemawijesekara7953 11 หลายเดือนก่อน +1

    අව්සරයි ස්වාමින්වහන්ස බුද්ධානුස්සතිය , අසුබානිස්සතිය, මරණානුස්සතිය වඩන සැටි උදාහරණයක් දක්වමින් කියාදෙනු මැනවි

  • @SudamAnjana-sd5wo
    @SudamAnjana-sd5wo ปีที่แล้ว +3

    ඔබඔබ වහන්සේට දීර්ඝායු🎉🎉🎉🎉🎉

  • @mddammananda8100
    @mddammananda8100 ปีที่แล้ว +4

    ආසිර්වාද වේවා

  • @dharmasenathennakoon1843
    @dharmasenathennakoon1843 10 หลายเดือนก่อน

    ඔබවහන්සෙට නිඩුක් නිරොගිසුව අඩිටන්කරමි. 🎉🎉🎉🎉

  • @padmakarunanayaka334
    @padmakarunanayaka334 11 หลายเดือนก่อน

    ගෞරවණීය අරහතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!

  • @amithakapugama2536
    @amithakapugama2536 ปีที่แล้ว +2

    Uthum Arahathun wahanseta namaskara karami.Namaskara wewa!

  • @Bandulabandula-f4i
    @Bandulabandula-f4i ปีที่แล้ว +3

    අපි හැමෝටම.යහමග.කියාදුන්.අනු බුදු පියා නන් ට.මම සදා.නයගැතිඉ

  • @nimeshadithya8536
    @nimeshadithya8536 9 หลายเดือนก่อน +2

    ඕනැම ප්‍රශ්නයක ට උත්තරයක් එවේලේම.

  • @padmalathafernando-yr3nq
    @padmalathafernando-yr3nq ปีที่แล้ว +2

    Anubudu himiyani obawahanseta niduk nirogi suwapath bavaya lebevai adistana karami ///....

  • @KamaniGuruge-oi9vg
    @KamaniGuruge-oi9vg ปีที่แล้ว

    Ape kalaye ape pinata pahalawu anubudhu arahathun wahanse sambuddha shasanaya arakksha karathwa.niwaradhi sambudhu bawaniwana dhahama araksha karathwa.suwapathweva.

  • @anuramunaweera8565
    @anuramunaweera8565 ปีที่แล้ว

    Sadu .sadu .sadu .arehathun wahanseta namaskara karami namaskara wewa .arehathun wahanseta dergyu labewai adestana karami ///.

  • @sadunsadun1195
    @sadunsadun1195 ปีที่แล้ว +2

    🙏🙏🙏💐💐🌹🌹🙏🙏🙏Sadu Sadu Sadu

  • @menikwelagedara1934
    @menikwelagedara1934 ปีที่แล้ว +5

    🙏🙏🙏 අරිහතුන් වහන්සේට දීර්ගායුෂ අධිෂ්ඨානය කරමි…..!!!🎉🎉🎉

  • @warnaperera4451
    @warnaperera4451 5 หลายเดือนก่อน +1

    අයෝනිසෝ මනසිකාරයේ තවත් එක් අවස්ථාවක්.

  • @MangalikaKarunathilake
    @MangalikaKarunathilake ปีที่แล้ว +7

    මහා ප්‍රාඤ්ඤයන්වහන්සේට තවතවත් කායික මානසික නීරෝගි සුවය අධිෂ්ඨාන කරමි.

  • @shyamaliliyanage4516
    @shyamaliliyanage4516 ปีที่แล้ว +3

    Siriwimala Swameen wahanseta saha arahathun wahanseta deergausha adistana karami ! !!

  • @Pahan9070
    @Pahan9070 ปีที่แล้ว +7

    මේ දහම නියම සද් දහම බව හැමෝටම තවත් ❤❤❤❤❤❤❤❤

  • @pathmikapitigala3014
    @pathmikapitigala3014 ปีที่แล้ว +1

    Sadu, sadu, sadu 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @Bkk_lk
    @Bkk_lk 10 หลายเดือนก่อน

    මෙකල බොහෝ දෙනෙක් තම තමන්ට හිතු මනාපයේ දහම විස්තර කරනු දක්නට ලැබේ, අසන්නට ලැබේ. එසේ කරන බොහෝ දෙනෙක් හරිහැටි සීලයකවත් නොපිහිටි දහම පිළිබඳ හරි ශ්‍රද්ධාවකින් තොර වූ ආත්මය හුවා දැක්වීම පිණිස වෑයම් කරන ලාභ සත්කාර ලැබීමේ ආශාව ආදී පාපී අදහස් වලින් යුක්ත අය බව විමසීමේදී පැහැදිලි වේ. ඔවුහු ‘මෙතෙක් කාලයක් දහමේ නිවැරදි අර්ථය යටපත් වී තිබුණේය. එය මම සොයාගත්තෙමි.’ යනාදී ලෙස ආත්ම දෘෂ්ටියෙන් මත්වී, මාන්නයෙන් ඉදිමී ධර්මය අධර්මය ලෙසත්, අධර්මය ධර්මය ලෙසත් දක්වති. එය පිළිගන්නා වූ දහම නොදන්නා ගිහි පිරිස ද ඒ අනුව යති. එයින් බොහෝ අකුසල් සිදු කරගෙන දෙපිරිසම අපාගාමී වෙති.

  • @bandulavithanage7059
    @bandulavithanage7059 9 หลายเดือนก่อน

    මෙන්න පිස්සෙක් මේ පිස්සාගෙන් බුදු දහම ආරක්ෂා කර ගනිමු මූ ඉස්සර සමන් දෙයියලු මගේ ඔලුව බලවන්න ඕන

  • @warnaperera4451
    @warnaperera4451 ปีที่แล้ว +6

    අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ දඹදිව සිට මේ ලක්දිවට උතුම් සම්මා සම්බුද්ධ ශාසනය රැගෙන වැඩම කොට වදාල සේක.ඒ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ හට මාගේ හදපිරි නමස්කාරය වේවා..

    • @gayanjayasekara7379
      @gayanjayasekara7379 11 หลายเดือนก่อน +3

      ලක්දිවට නොව ලංකාපුරයට වැඩියේ .දඛදිව අපේ රටෙහි කොටසක් .මහත්මයාටත් සත්‍ය දහම අවබෝධ කරගැනීමට පෙර පින් ඉස්මතු වෙිවා .

    • @rathwije1579
      @rathwije1579 11 หลายเดือนก่อน +1

      from jambudipa in this country as a truth

    • @warnaperera4451
      @warnaperera4451 9 หลายเดือนก่อน

      @@gayanjayasekara7379 ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් උතුම් නිර්වාණාවබෝධය පිණිස දේශනා කළ වදාල උතුම් ධර්මය වන්නේ " සත්තිස් බෝධි පාක්ෂික ධර්මයන්ය.අප විසින් ඒ ධර්මය හොඳින් ඉගෙන තමු ජීවිතයට පුරුදු කරමින් නැවත නැවතත් ප්‍රගුණ කරමින් ගමන් කළ යුතු වන්නේ උතුම් ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළය.අවබෝධ කළයුතු සත්‍යය වන්නේ උතුම් චතුරාර්යසත්‍යය ධර්මයයි.ඒ උතුම් නිවන් මාර්ගය අදටත් උතුම් ත්‍රිපිටක රත්නයෙහි නිවැරදිව අන්තර්ගතව තිබෙනවා.මහත්මයා ඔබත් එම උතුම් නිවන් මාර්ගය පුරුදු කරන්නට යොමු වෙන්න. උතුම් බුද්ධ ශාසනයක අවබෝධ කළයුතු එකම සත්‍යය වන්නේ චතුරාර්යසත්‍යය ධර්මයයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ශ්‍රාවකයින් ගෙන් බලාපොරොත්තු වුනේ එයම පමණයි.මේ සඳහන් කළේ මා සමග ගැටීමට නොව,බුදු රජාණන් වහන්සේගේ ධර්මයට අනුව නිවැරදි අවබෝධයකින් යුතුවම මෙය සිහිපත් කරන ලදී.පිලි ගැනීම හෝ නොපිලිගැනීම පුද්ගලයකු ලෙස ඔබගේ වරදක් නොව එය ඔබගේ පින සහ ප්‍රඥාවට අනුව සිදුවන දෙයකි. තෙරුවන් සරණයි.

  • @salonsasra
    @salonsasra ปีที่แล้ว

    සුවපත් වේවා...

  • @sarojameegoda1657
    @sarojameegoda1657 ปีที่แล้ว +5

    අරිහතුන් වහන්සේට කායික මානසික සුවය අදිට්ඨාන කරමි,🙏🙏🙏

  • @ChandrikaPunchihewa-q4x
    @ChandrikaPunchihewa-q4x ปีที่แล้ว +4

    mewa ahana ayata anei niwana kese wethath dewiyange pihitawath labewa.. paw asarana minissu. Budun wahanse desu hethu pala dhahama awaboda kara ganiw niwan dakinna ona nam.

  • @priyanthameemeduma2326
    @priyanthameemeduma2326 9 หลายเดือนก่อน

    Ane mage budu dahama wanasana anyagamika pissa

  • @HerathBandara-d6z
    @HerathBandara-d6z ปีที่แล้ว

    Anubudu himiyanta deergayusha labewa..............

  • @chandrapalarp6064
    @chandrapalarp6064 ปีที่แล้ว

    Suwapath wewa anubudu piyananeni

  • @lokuthotahewagehiranthi7547
    @lokuthotahewagehiranthi7547 ปีที่แล้ว +3

    ANUBUDU HIMIYANI OBA WAHANSETA DEERGAU LEBEWA 🙏🙏🙏

  • @anandathilakasiri9813
    @anandathilakasiri9813 9 หลายเดือนก่อน +1

    බුදුන් උපන්නේ ලන්කාවේ කියන මි හරකාගේ බන

  • @sumanarathnama6530
    @sumanarathnama6530 ปีที่แล้ว

    Suwapath weva 🌻🙏🌻🙏🌻🙏

  • @Saman-yw4wx
    @Saman-yw4wx 9 หลายเดือนก่อน +1

    thota wedi kalayak nhe palli kakka thoge mulu pawlatama hema ghanna oni me Karan aparadeta

  • @MalaniSwarnalatha-d6e
    @MalaniSwarnalatha-d6e ปีที่แล้ว

    🙏🙏❤️❤️🙏🙏❤️❤️🙏🙏❤️❤️🙏🙏❤️❤️

  • @MuthukudageSubashini
    @MuthukudageSubashini ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @දැක්ම-ඤ6ම
    @දැක්ම-ඤ6ම ปีที่แล้ว +1

    🙏🙏🙏❤❤❤🙏🙏🙏🌼🌼🌼🌻🌻🌻🌻🙏🙏🙏❤❤❤

  • @abeykoonrani7622
    @abeykoonrani7622 ปีที่แล้ว

    Sadu sadu sadu,

  • @nimalwicramasinghe3090
    @nimalwicramasinghe3090 11 หลายเดือนก่อน

    😊😊

  • @kanchanaweetharama6823
    @kanchanaweetharama6823 ปีที่แล้ว

    🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @suneethananayakkara7293
    @suneethananayakkara7293 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @Hzo2Oichorana
    @Hzo2Oichorana ปีที่แล้ว

    🙏🙏🙏🌈

  • @chandrapalarp6064
    @chandrapalarp6064 ปีที่แล้ว

    Neerogi suwaya adistana karami

  • @lpadayani8201
    @lpadayani8201 ปีที่แล้ว +2

    ANUBUDU MAHANA HIMIYANGE UGA MEHEVARA PARI PURNA KARA GANEEMATA URADENNA SHAKTIYAK VENNA BALAYAK VENNA APA SIYALU DENATA HAKIVEVA I ADISTANA KARAMI 🙏🙏🙏

  • @kalyaniliyanage5825
    @kalyaniliyanage5825 ปีที่แล้ว

    Arihathun wahanseta deergau adistana karami

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @s.s.mahanama3984
    @s.s.mahanama3984 ปีที่แล้ว +3

    ම්ත්‍යා දෘෂ්ටිය වපුරන සිව්‍රරු දාගෙන මිනිසුන් නොමග යැවීමට කටයුතු කරන මීමනසිරි මිනිසුන් පවට දාන්න එපා ...
    නිර්මල සත්‍යය බුදු දහම සොයා මිනිසුන් නේ පින්වත් ස්වාමීන් වහන්සේ ලා ගේ දර්ම දේසනා අහන්න .නිවන් මග ට පිවිසෙත්වා

    • @FIsuliDeCosta
      @FIsuliDeCosta ปีที่แล้ว +2

      ඔබගේ වෛරය දුරැවේවා! නිදුක් වේවා! නිරෝගි වේවා! නිර්වාන මර්ගයම අවබෝද වේවා.

    • @myschool5453
      @myschool5453 11 หลายเดือนก่อน +1

      මීවන පලානයගෙ පිස්සුව ⁣සුවවේවා ! ආවුස කෙටිවේවා!ඉක්මනින්ම නිවන්සුව අත්වේවා!!

    • @kapilajayarathne4943
      @kapilajayarathne4943 10 หลายเดือนก่อน

      @@myschool5453 obage wairaya duru wewa! Sathya awabodha wewa! Suwapath wewa!

    • @ChithraKumari-x5q
      @ChithraKumari-x5q 3 หลายเดือนก่อน

      මේ තරම් ද්වේෂයක් ඇයි මේ තරම් දේවල් පේන්න තියෙනවා

  • @thanujathanuja5219
    @thanujathanuja5219 ปีที่แล้ว +1

    Tom pacha nisa mitthayadustika una asaranain samayadrustikathwata pathwewa.samma sambudu piyanange upan sthana nosoya
    Desu dahama pilipadina aya wethwa.

  • @Gothama_Sewhela_Siri_Sathdamma
    @Gothama_Sewhela_Siri_Sathdamma ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼

  • @GeminiPathiranage
    @GeminiPathiranage ปีที่แล้ว

    ❤️🙏🙏🙏

  • @gnanam715
    @gnanam715 ปีที่แล้ว +1

    PATTA BORU KARAYA SADDHARMA PRATHIROOPAKAYA

    • @premathungapremathunga4497
      @premathungapremathunga4497 ปีที่แล้ว +1

      ද්වේශය නැති වේවා

    • @myschool5453
      @myschool5453 11 หลายเดือนก่อน +1

      මිවනපලානයගෙ පිස්සුව සුවවේවා!

  • @nandasenapitiye9664
    @nandasenapitiye9664 9 หลายเดือนก่อน

    Siyalusathwayosuwapathweva

  • @sanjeewaroshantha2986
    @sanjeewaroshantha2986 ปีที่แล้ว +2

    මහා පචෝරිස් සිරිසේන හපුතන්ත්‍රි

    • @premathungapremathunga4497
      @premathungapremathunga4497 ปีที่แล้ว +2

      ද්වේශය නැති වේවා

    • @myschool5453
      @myschool5453 11 หลายเดือนก่อน +1

      මීවනපලානයගෙ පිස්සුව සුවවේවා!

  • @lokuthotahewagehiranthi7547
    @lokuthotahewagehiranthi7547 ปีที่แล้ว +1

    PINWATH SÌRIWIMALA ARIHATHUN WAHANSA OBA WAHANSE ME KARAGENA YANNAU SIYALU KARYAN IDIRIYATAMA KARAGENATA OBA WAHANSETA SHAKTHIYA DAIRIYA LEBEWA KAIKA MANASIKA NIROGI BAWAYA LEBEWA DEERGAU LEBEWA ME BAWAYEDIMA PARAMA NIWANIN SENASEWA SADU SADU SADU

  • @lokuthotahewagehiranthi7547
    @lokuthotahewagehiranthi7547 ปีที่แล้ว +2

    ANUBUDU HIMIYAN ABIMUKAWA ME DESHANAWATA SAWAN DUN SIYALUMA DENATATH CHAURARYA SATHYA AWABODA WEMEN SIYALU DENATAMA DAHAM ESA PEDEWA PARAMA NIWANIN SENASEWA SADU SADU SADU

  • @lokuthotahewagehiranthi7547
    @lokuthotahewagehiranthi7547 ปีที่แล้ว +2

    ADA DINA DARMA DESHANA WEDA SATAHANATA SAHABAGI U SIYALU AHARA PEN SAPAYA DEMIN A WAGEMA ANUBUDU HIMIYAN ABIYASA ME SIRI SADDARMAYATA EHUNKAN DIMATA THAKSHANA ATHI SIYALU DE ITU KALA EMA PINWATH MAHATHMA WARUNTATH A WAGEMA GODAK WEHESA MAHANSI WE EPA KEPA PEMINENA PINWATH PIRISATA SEWANA SADA DIMATA WEHESA MAHANSI U SIYALU PINWATH MAHATHMA MAHATH MENTATH ETHULU NOYEK AKARAYE N SAHAYOGAYA DEKUWAU ME SIYALU DENAMA SOWAN PALAYEN NIDUK WEVA SAKRDA PALAYEN NIROGI WEVA ANAGAMI PALAYEN SUWAPATH WEVA ARIHATH PALAYEN DUKEN MIDEWA PARAMA NIWANIN SENASEWA SADU SADU SADU.

  • @SusanthaKodithuwakku-z1s
    @SusanthaKodithuwakku-z1s ปีที่แล้ว +3

    මේ මීපනවලානෙ මිත්‍යාදෘෂ්ටික පොර නේද

    • @premathungapremathunga4497
      @premathungapremathunga4497 ปีที่แล้ว +1

      ද්වේශය නැති වේවා

    • @myschool5453
      @myschool5453 11 หลายเดือนก่อน +1

      ඔව් ඒ පරබල්ල තමයි.ඒ උනාට සීයට නිවන්සුව ලැබෙන්න ලගයි.නාකියනෙ ඒ නිසා බනින්න එපා. වයසෙ හැටියට බලනකොට ටිකට්එක ලගයි.

  • @bandulavithanage7059
    @bandulavithanage7059 9 หลายเดือนก่อน +1

    මට නම් පුදුම තරහක් තියෙන්නේ මූ එක්ක මූ අපේ බුද්ධාගම විනාශ කරන්න ආපු යකෙක්

  • @priyanthameemeduma2326
    @priyanthameemeduma2326 9 หลายเดือนก่อน

    SIRISENA HAPUTHANTHRI siwura porawan.

  • @sanjeewaroshantha2986
    @sanjeewaroshantha2986 ปีที่แล้ว +1

    සිරිධම්මාලංකාර වසලයා තකතීරු හැතිකරය

    • @premathungapremathunga4497
      @premathungapremathunga4497 ปีที่แล้ว +2

      ද්වේශය නැති වේවා

    • @myschool5453
      @myschool5453 11 หลายเดือนก่อน

      මීවනපලානයා මකබෑවෙවා!

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe 11 หลายเดือนก่อน

      විපාකය ලැබෙයි බේරගන්න කවුරුත්නැ භූමරංගයඛෑරකිලාඑනවා උන්වහන්සෙ සතපහකවත් ලාබ බලාගෙන නෙමෙයි ඔයපරමපවිත සිරිසද්ධර්මය දේශනාකරන්නෙ සියලුසත්වයාකෙරෙහි පරම මෛත්‍රියෙන් එවන් උතුමෙකුට පරිබවකිරීමෙවිපාකයදරූනුයි

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 ปีที่แล้ว +1

    ඇයි මේ අනුබුදු කියලා දාන්නෙ.

    • @anandawellappili9767
      @anandawellappili9767 ปีที่แล้ว +1

      අනුවන බුදු නිසා වෙන්නැති.

  • @clachannel3597
    @clachannel3597 ปีที่แล้ว +1

    කොහොමද කියන්නෙ මේ ස්වාමින්වජන්සේ රහත්වෙලා කියලා..

    • @anandawellappili9767
      @anandawellappili9767 ปีที่แล้ว +1

      අනේ මන්දා.

    • @MaheshDasanayake
      @MaheshDasanayake 11 หลายเดือนก่อน +1

      ඇයි වට රැක සිද්ධිය
      පතිරගෙ බුද්ධ ඉතිහාසය මංකොල්ල කෑම

    • @myschool5453
      @myschool5453 11 หลายเดือนก่อน +1

      මුට මානසික අසහනයක් .මුගේ මූන හොදයි අපායට ගහන කැලැන්ඩරේ පොටෝ එකට.

  • @sanjeewajayakody9364
    @sanjeewajayakody9364 ปีที่แล้ว

    Meewanapalane siridharalankara there bana

  • @newtechhero
    @newtechhero 9 หลายเดือนก่อน

    අර හතුන් වහන්සේ ට පාලි ටිකක් වටහා ගැනීමට නුවන පහල වේවා 😂😂😂

  • @GhanaHewage
    @GhanaHewage ปีที่แล้ว

    🎉🎉🎉 3:06

  • @kapilaadikari7966
    @kapilaadikari7966 ปีที่แล้ว +2

    මේ තරම් කායික හා මානසික සුවය ප්‍රාර්ථනා කරන්නෙ උන්වහන්සේ දේශනා කරන්නේ කායික හා මානසික සුවයෙන් නොවෙයිද

    • @premathungapremathunga4497
      @premathungapremathunga4497 ปีที่แล้ว

      නෑ එහෙම වෙනකොට තවතවත් දර්මය දෙසනා කිරීමට අරහතුන් වහන්සේට අවස්ථාව උදාවෙන්න කියන එකයි

    • @myschool5453
      @myschool5453 11 หลายเดือนก่อน +1

      නෑ නෑ මේ සීයගෙ ශරීරෙත් ලෙඩ මනසෙත් ලෙඩ සුවය පැතුවට සුවවෙන්නෙ නෑ. පිස්සංකොටු ගෙනිච්චත් මෙයාට සනීපයක් ලැබෙන්නෙ නෑ.ඒ තරමටම පිස්සුව මෝරල .ඒ නිසා කරන්න තියෙන්නේ සුවය ප්රාර්ථනා කරන එක පමනයි. අනේ පව් සීයගෙ සිහිය විකල්වෙලා. මානසික සුවය ලැබේවා!ඉතා ඉක්මනිං නිවන්සුව ලැබේවා!

  • @GnanasiriKumarasinghe
    @GnanasiriKumarasinghe ปีที่แล้ว

    Neerogi suwa labawa

  • @medagamasumanasiri
    @medagamasumanasiri 11 หลายเดือนก่อน +2

    ඇත්තටම මුට පිස්සුද

    • @saranhand
      @saranhand 11 หลายเดือนก่อน

      😁😁🤣😂

    • @myschool5453
      @myschool5453 11 หลายเดือนก่อน

      පිස්සු නෙවෙයි පිස්සු ඩබල්.

  • @dayawansajayaweera5250
    @dayawansajayaweera5250 ปีที่แล้ว +2

    දිඹුලාගල සෙල්ලිපිය ඔබ වහන්සෙ කියවලත් නැහැ ,ඒ ගැන හරියට දන්නෙත් නැහැ ,නමුත් සිදුහත් කුමරුගෙ සුරම්‍ය මාලිගය මෙහි ඉදිකර තිබුන බවත් පසුව එය සග සතු කල බවත් සෙල්ලිපියෙ සදහන්ව ඇති බව ඔබ කියන්නෙ කෙසේද මෙහෙම බොරු කියන්න ඔබට පවු නැද්ද ?

    • @premathungapremathunga4497
      @premathungapremathunga4497 ปีที่แล้ว +1

      එය බොරු යැයි ඔබ පවසන්නේ කෙසේද

    • @myschool5453
      @myschool5453 11 หลายเดือนก่อน +1

      පිස්සොන්ට පව පිං සත්‍ය අසත්‍යය තේරුම්ගන්න බෑ. ඒකයි මේ යකාට වෙලා තියෙන්නෙ.

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe 11 หลายเดือนก่อน +1

      උන්වහන්සේ පැයපහක්ගතකොට ගල්ගස්නැග අප්‍රමාන පීඩාවක් විද වයස වත්නොබලා මීටසතිකීපයෑට පෙර දිඹුලාගල සෙල්ලිපිය නැරබීමට යන වීඩියෝව යතාර්ථය යු ටියුබ් නාලිකාවෙන් පෙන්නුවා දැක්කෙනැද්ද උන්වහන්සෙ ඔයදේශනාවෙත් එයපවසනවා ඇහුනෙනැද්ද

    • @kapilajayarathne4943
      @kapilajayarathne4943 10 หลายเดือนก่อน

      @@ChathuraEpasinghe oba pawasana siyalu de sathyai. Api eya dekka. Un wahansetath obatath deergayusha.
      Meeta appuhami

  • @BeekeepingSL
    @BeekeepingSL ปีที่แล้ว

    තවත් පචයක් 1.45.30 බීජනිවාමය ( ණයක් ගැන කිය කිය ඉදල එකපාරට බීජනියාමයක් කියනවා) බීජනිවාමය කියන්නෙ ඔක නෙවෙයි. පඤ්ච නියාම යනු මොනවද කියල ඔබම හොයා බලන්න එහි බීජනිවාමය කිවෙන්නෙ මේ පච ඇරිහතා කියන අදහස නොනෙයි ඒක ඒතරම් තෙරුම්ගන්න අමාරු දෙයක් නෙවෙයි. මෙයා ඒක නොදැන කියනවා නෙවෙයි තමන් කියන එක ත්‍රිපිටතයෙ තියෙන බව පෙන්වන්නයි අදාල නොවන පාලි වචන කියන්නෙ

  • @gunarathnamenike8551
    @gunarathnamenike8551 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @MKWijeratne-tu3vm
    @MKWijeratne-tu3vm ปีที่แล้ว +1

    අමුතු පිස්සෙක්.

    • @premathungapremathunga4497
      @premathungapremathunga4497 ปีที่แล้ว +2

      ද්වේශය නැති වේවා

    • @MKWijeratne-tu3vm
      @MKWijeratne-tu3vm ปีที่แล้ว +1

      ද්වේශය යනු කුමක්ද? ඔබ දන්නවාද?

    • @premathungapremathunga4497
      @premathungapremathunga4497 ปีที่แล้ว +2

      @@MKWijeratne-tu3vm දන්නේ නෑ දැනෙනවා

    • @MKWijeratne-tu3vm
      @MKWijeratne-tu3vm ปีที่แล้ว

      ඒ දෙකම නොවෙයි ද්වේෂය කියන්නේ,මේ මොහොතේ එන සංඥාව ,මනසේ ස්පර්ශවී ගැටීමයි, ඒකට ඇති කැමැත්ත තණ්හාවයි

    • @myschool5453
      @myschool5453 11 หลายเดือนก่อน +1

      මීවනපලානයට ඉක්මනින් පිස්සුව සුවවේවා!

  • @nelliNelli-n6e
    @nelliNelli-n6e ปีที่แล้ว +2

    මීවනපලානෙ බුඩ්ඩ පබ්බජිත
    budu dahama vikurti karanna epaaa

    • @premathungapremathunga4497
      @premathungapremathunga4497 ปีที่แล้ว +1

      ද්වේශය නැති වේවා

    • @myschool5453
      @myschool5453 11 หลายเดือนก่อน +2

      මීවන පලානයාගෙ පිස්සුව සුවවේවා!

  • @KasyapaPerera-nm7tl
    @KasyapaPerera-nm7tl 9 หลายเดือนก่อน

    Muge mine kidima Sirius sk nehe rth a anubudu chimpanzee hondai meets vediya