ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මැර සුමන්ගල නම් ආතල් පොර 😂😂😂❤️
නෝර පව් අනේ ගැට ටික ළිහා ගත්තොත් කඩේ මුදලාලිත් ඉවරයි කඩෙත් ඉවරයි අනික් උනුත් ඉවරයි 😂😂😂😂
සුමංගල මැර කම් තියගෙන හිටියන්ම් කතාව ලස්සනයි මොකද ජොක් වලට කතාවේ තව අය ඉන්නවනෙ දිගටම මෙහෙම උනොත් කතාව එපා වෙයි ඇක්ටින් අතින් ඔක්කොම සුපිරි මැර සුමංගල පිස්සු නැටුවේ නැත්නම්
අනිවාර්යෙන්
@@gkssepalika4917 ඒක මම මුලින් කියලා, එක්කෙනෙක්ට ඩෝං ගිහිල්ලත් තිබුනා..🫢🫢
සුදු පුතාගෙ තාත්තාට නෝරට වගේම පිස්සු 😂😂
අඩේ.. මේකේ කතාව බලන වුන්ට තියෙන ප්‍රශ්න 😂අර පැත්තට එන්නලු මේ පැත්තට එන්නලු අර කොනට එන්නලු මේ කොනට එන්නලු 🙉🤣🤣🤣
Kade mudalalige koluwa shock ane.
දිල්හාරව මටනම් පේන්න බෑ....
මටත් 🤨
දිල්හාරා මොකද කරේ. රංගනයේ එයාලට ලැබෙන චරිත කරන්නේ. එයාලගේ සැබෑ ජිවිතේ නෙවෙයි මේක.
ලංකාවේ කතා වලට ඕනාවට වඩා හාස්‍ය ඔබන්න ගියාම නිකම්ම කතා චොර වෙන්වා 🥲
හාල් වෙලෙන්දට හින්ට් එක පට්ට..අපේ හාල් වෙලෙන්දටත් ශොට් එක හම්බෙයි වගෙ😂
අනේ පොඩි එකෝ පුළුවන් නම් ලෙහපන්කෝ නෝරාව😂😂
මේ දිල්හාරා හෙන කපටි..අර අහින්සකයා රවට්ටලා එයාට ඕන දේ කරගන්න හදන්නෙ 😒
ලස්සන කාතාව කඩෙ පොඩ් එකා ❤❤
බොලද වැඩ්‍යි කතාව ,පටන් ගත්තු ගැම්ම නෑ🤔
ඔව් එක ඇත්ත😔
කඩේ ඉන්න පොඩි ලමයාගේ චරිතේ ඊට වඩා පලක් ඇති විදියට කතාවට යොදා ගන්න තිබුනා. හැමෝගෙන්ම බැනුම් අහ අහ ඉන්නවට වඩා එතන නම් හරිම මෝඩ පාටයි කතාව
0:30 - 0:46 හම්මේ ඒ ඇස් දෙක මාරම ලස්සනයි 🥺🔥
රටේ හාල් තිබුනත් එකයි නැතත් එකයි මන් shot එක දෙනව 😃
හින්ට් එකක් නේ
😂😂😂😂😂😂
😂😂😂 ශොට් එක දෙනවා
Anurayata kindiyake 😂
සුමංගල මැරයෙක්ද නැත්තම් පිස්සෙක්ද නෝරාටත් වැඩා පිස්සු තදවෙච්ච එකෙකෙද කොහෙද 😂
අයියෝ සුමන්ගලට නම් මොනවා වෙලාද මන්දා 😅😅😅 මාර ආතල් දෙන්නේ 🤭🤭
දිල්හාරා නම් සෙට් නෑ 😂දේපල තන්හාව තමා ඒක...ආදරෙයි නම් පාඩුවෙ ඉන්න දෙන්න එපැයි තේරුම් අරන් ගෙට වද්දගන්නැතිව මොනා උනත් කසාද බැඳලනෙ😂👏
ඒකි එන්නේ ඒකට තමයි 😂
Sirawt😂
sirawta
😅 මා පුතා නොරව ලෙහයි.😊😊
මාත් හිතුවේ එ්ක
Lamaya shok😘
මමත් හිතුවා ඒකනම්...😅
මා පුතා වැඩේ කරයි වගේ 😂
මැර සුමංගල ගැම්ම, තිරිමාන්න වලව්ව අභියස _ අකුරණ හාමිනේගේ ගැම්ම වලව්ව දොරකඩ 😅😅😅
තිරිමාදුර, 😂😂😂😂😂, නරපනු හාමිනේ 😂😂😂
දිල්හාරගේ ලොකුකම වැඩි
සූරේන්, උභතෝකෝටික ප්‍රශ්නෙක , නෝරා දාලා යන්නත් බෑ. වලව්වේ ඉන්න විදියකුත් නෑ.🤔🤔🤔
සුමංගල නම් මාහා ලොකු රජ😂😂 කෙනෙක් කියලා හිතන් ඉන්න මොඩ ජෝකර් කෙනෙක්😅😅😅😅😂😂😂😂😂
18:55 මේ කතාවටත් උඩරට මුල් ඇදුමේ බාගයක් දාගෙන නටන්නේ විගඩමක් නෙවෙයි ද? 20:25 එතකොට කතාව හදන අයටත් ඔල්මාදෙ ද😂
කුරැණෑගල අපි❤
අපිත්
Apith ❤
Tik tok und 😂
අපි
2024 A/L set eka kooo💔🥲
මේ කතාව ගෙදර වතුර මෝටරෙන් බලන එවුන් මේ පැත්තට වරෙල්ලා 😂
Oi oi 😂
Mn
😂😂
ෆ්‍රිජ් එකෙන් බලන මම 😂💔
මන් බලන්නෙ කොස්සෙන් 😂
මා පුතා ලිහපන් මා පුතා නෝරව . උබට පින් මාපුතා 😘😘😗 . සුමංගල නම් මහ විකාරයක් නේද .😅
නෝරගෙ අයියා වගේ..සුමංගල මාමා
හරියට හරි 😂😂
කපුලියද්ද වේදිකා නාට්ටියක් රගපානවද😂
Ai ehem ahuwe
Anee ow
උගේ මහ over acting,, ගොබ්බ acting තියෙන්නෙ
කපුලියද්ද රෝබෝ කෙනෙක් වගේ රගපාන්න. ඇවිදින හැටි. කිසිම තාත්වික කමක් නෑ.
ඔව් එපා වෙනෝ
කොටස් 26ම පෝන් එකෙන් බලන අය මේ පැත්තට
උක්කු බබාට ගැලපෙන්නෙ දිල්හාරද මැර දුවද?😊😊😊
සුදු පුතා තමයි 😂
වලුව්ව ඔනි හින්දා අර මොඩ සුමංගල නොරව බදිද දන්නැ😂😂😂😂😅😅😅😅
දිනක්ශගේ රංගනය නම් නියමයි 👌💖
සුමංගල ය තමයි චරිතෙ දෙන අාතල් 😂 අම්මෝ 😂 ❤️
මයිලpitiya,කපු ලියද්ද...වගේම ..sirimangangayath මරු ..හාමිනේ hire එකට ඉල්ලනවා 🙃😃🤣
❤😂😂😂😂🎉Denagama සුමංගල
සුමනපාලයි උගේ ගෑනියි දෙන්නම එකයි මේ කතාවේ. 😂😂
කතාව දවසින් දවස ලස්සනයි 😊
කතාව අදිනවා වගේ
Kathawak unama poddak adinawa thama .kotas 25 iwara kerana katha ne . 😂
උද්දිකගෙ චරිතෙ මරු❤❤
දෙනගල සුමංගල තමා සුපිරිම චරිතෙ.
දෙනගම සුමංගල මරු කියන අය කෝ....
මුල් ඇඳුමත් එක්ක නටන නාඬගමනම් නවත්තන්න වෙයි...ඕනවට වැඩියි.. මුන් ඒක විහිලුවට ගත්තා...මේකේ ඩිරෙක්ටර් පල්ලි යන එකෙක් වෙන්න ඇති..උගේ අමනකම් මේවට දාගෙන නටන්නේ
එකඟයි..
අකුරණ හාමිනේ හනිමුන් ගියා වගේ 😂😂😂
අඩෝ නරපනුවා වර එලියට 😂😂😂😂 දෙනගම සුමන්ගල 😂😂😂😂😂
අමුතු දොස්තර එහෙම බලනකොට හිතෙනවා මෙි මොන විකාරද කියලා😂
ලෝගෙ එක ටච් කරලmusic ප්‍රඩිව්සර් හීනෙට සප් එකක් ඕනි❤❤
ඔන්න මගෙන් සප් එකක් ❤❤
අම්මො මේ තිරිමාදුව😅😅😂
සුමන්ගලට,,හරියටම පිස්සු,,,හොදයි,,නුරා,ඉටවැඩියහොදයි
හරියට හරි😂
අර මුදලාලියට වෙන ඇඳුමක් දීපල්ලකෝ එකම ඇඳගෙන ඉන්නෙ
සුදු පුතා නිසා මේක බලන්නේ❤
මෙ කතාව ඇස් දෙකෙන් බලන අය ඉන්නවාද
පිරිමි ළමයි , හිරිපොදවැස්ස , පාරාදීසේ , විසේකාරි බලන අය ඉන්නවද 💗
😂😂😂😂
පිරිමි ලමයිවිසේකාරිඅමුතු දොස්තර ❤️
සින්ටෝ ත් බලන්න.ඒකත් මරැ
පිරිම් ලමයි,විසේකාරී,මායාවී🩷
Ane na😂 iragini maddahana, amuthu doshthara👌, viyali
නරපනු හාමිනේ 😂
කපු ලියද්ද වෙව්ලන්නෙ ඇයි හැමවෙලේම 😅😅
Over acting කපුලියද්ද 😂
ඒකා වේදිකා නාට්ටියක් කරනව වගේ රගපාන්නෙ😂
අනුරටත් ශෙට් එක දෙනවා ලෙසටම😂😂😂😂
පොලිටිකල් හින්ට්😅.
හාමිනේව සතියකට් දෙන්නලු හනිමූන් ගිහින් එන්න😂😂
මේ කතාවත් එපා වෙනව දැං සුමංගල ගෙ ජෝක් සීන් වැඩි
මාපුතා පුලුවන්නම් නෝරාව ලිහන්නකෝ..😊😊❤
මෝඩ කතාව ...😂😂😂
Maru raja😂😂😂
මුදලාලිගේ පුතා ඉස්කෝලේ යන්නේ නෑනේ...උදේ හවස කඩේමනේ...
ඉස්කෝලේ නිවාඩු නේ 😂😂
දිල්හාරා කෝලම් කුට්ටමේ කැපුලියද්දගේ කැල්ල 😂මොඩ් වෙලා 😂😂
නිවැරැදිව පපඩමක් බැදගමුපපඩම් පැකට්ටුව ගෙන එහි ඇති පපඩම් අවශ්‍ය ප්‍රමාණයන්ට කපා ගන්න ( ඔබට කැමති පරිදි) ඉන්පසු තාච්චියක් ගෙන එකට තෙල් දමා ලිපෙ තබා ගන්න. තෙල් රත් වූ පසූ කපාගත් පපඩම් තෙල් තාච්චියට දමා කර පාට වන තුරු බැද ගන්න බැදගත් පපඩම් තාච්චියෙන් ගෙන බත් එකට දාගෙන කන්න.
කලු අරලිය එකේ මැර චරිතය කරපු විදිය උද්දික පුතා විසින් සුමංගලයට කියා දුන්නනම් හරි
ඔය ඉතින් කතාව මැදදි සුමංගලයගෙ ට්‍රැක පන්නලනෙ🥲
කපුලියඩ්ඩ....රෝගයක් ....
පොඩි එකා නෝරව ලිහල දැම්මොත් හරි.
අම්මො සුමංගල මල්ලි දෙන අතල්😅😅😅😊😊😊😊😊
පාතාලේට අම්පාහාස කරම්න එපා බෝ 😂😂
මයිලපිටිය, කපුලියද්ද නුවර එක ළඟ තියෙන ගම් දෙකක් 🙆
සුමංගල ගෙ චරිතයනම් විකාරයක්.කිසි කමකට නෑ.අප්පිරියයි
සුමංගල..😁🤣🤣🤣
මම මේ කතාව බලන්නෙ උද්දික නිසා. කතාවෙ අනික් කොටස් නම් සමහර ඒවා විකාරයක් වගේ.සුමංගලගේ රංගනයත් විහිලුවක්.
අම්මෝ සුමංගල😂😂😂
මේ කතාව බොරුවට ඇදෙනවා. මෙහෙම ගියොත් පටන් ගනිද්දි තිබ්බ ලස්සන නැති වෙනවා
මේ ගොන්පාට් එක බලන එක නවත්තනවා.දැන් මේක විකාරයක්!
Aththatama kolekge jevithaye naththatama nathi kala dawasak thamai a
කපු ලියද්දගෙ නෝනයි අල්විස් කපුවාගෙ මල්ලියි වේදිකා නාට්‍යයකට තමයි හරියන්නෙ😪
මා පුතා පුළුවන්ද නෝරා ලිහල දාන්න 😂😂
අනේ දියෝග ටැක්ස්ට වෙච්ච දෙයක්....😂
අපෝ මේ පිස්සු සුමංගලයගෙ කොටස් නම් වැඩිය ඕනෙ නෑ
ගයියත් මරු මිනිහා😂
නර පණුවගේ ගෑනී 😂😂
එ අස්සෙ හාල් මෝල් කාරයොත් ඉන්නවා
ජෝගියක් වෙලා දෙනගමයා
අපො මේ කුමාරතිරමාදුර මහ විකාරයක් , මේ මිනිහාව එපා වෙනවා
හාල් වෙලෙන්දට ෂොට් එක දෙන්නම ඕනේ
නාඩගම් කාරයෝ එකේ අනිත් එක....එක තැන පල් වෙනවා....
ශ්‍රද්දා මංගලට මූලාග්ගින්නද කොයි වෙලේත්.. ඒ වගේ චරිතරක් උනත් මෙලෝ රහක් නෑ. අප්පිරියයි.ඒ අස්සේ කපු ලියද්දයා රූකඩයක් වගේ 😂මේ කතාවේ පුදුමාකාර වෛරීසහගත චරිත ගොඩයි. බැලන්ස් නෑ වගේ චරිත එකට එකක්.
බලන්ඩ බැරිනම් nikan idim
😂
එක එපිසෝඩ් එකවත් මගහරින්නෙ නැතුව බලපු සෙට් එක මේ පැත්තට 👇🤩
ඔන්න
තෑගි දෙන්නද 😂
Ow❤
Mgriy ai awld ubrt
Hariyatama kiyanna koi pattatada enna one
කපුලියද්ද over acting කියන සෙට් එක කෝ
17:31 😂😂😂😂
Sumangala ta jayawewa 😂
Denagama sumangala Malli 😂😂😂
මැර සුමන්ගල නම් ආතල් පොර 😂😂😂❤️
නෝර පව් අනේ ගැට ටික ළිහා ගත්තොත් කඩේ මුදලාලිත් ඉවරයි කඩෙත් ඉවරයි අනික් උනුත් ඉවරයි 😂😂😂😂
සුමංගල මැර කම් තියගෙන හිටියන්ම් කතාව ලස්සනයි මොකද ජොක් වලට කතාවේ තව අය ඉන්නවනෙ දිගටම මෙහෙම උනොත් කතාව එපා වෙයි ඇක්ටින් අතින් ඔක්කොම සුපිරි මැර සුමංගල පිස්සු නැටුවේ නැත්නම්
අනිවාර්යෙන්
@@gkssepalika4917 ඒක මම මුලින් කියලා, එක්කෙනෙක්ට ඩෝං ගිහිල්ලත් තිබුනා..🫢🫢
සුදු පුතාගෙ තාත්තාට නෝරට වගේම පිස්සු 😂😂
අඩේ.. මේකේ කතාව බලන වුන්ට තියෙන ප්‍රශ්න 😂අර පැත්තට එන්නලු මේ පැත්තට එන්නලු අර කොනට එන්නලු මේ කොනට
එන්නලු 🙉🤣🤣🤣
Kade mudalalige koluwa shock ane.
දිල්හාරව මටනම් පේන්න බෑ....
මටත් 🤨
දිල්හාරා මොකද කරේ. රංගනයේ එයාලට ලැබෙන චරිත කරන්නේ. එයාලගේ සැබෑ ජිවිතේ නෙවෙයි මේක.
ලංකාවේ කතා වලට ඕනාවට වඩා හාස්‍ය ඔබන්න ගියාම නිකම්ම කතා චොර වෙන්වා 🥲
හාල් වෙලෙන්දට හින්ට් එක පට්ට..අපේ හාල් වෙලෙන්දටත් ශොට් එක හම්බෙයි වගෙ😂
අනේ පොඩි එකෝ පුළුවන් නම් ලෙහපන්කෝ නෝරාව😂😂
මේ දිල්හාරා හෙන කපටි..අර අහින්සකයා රවට්ටලා එයාට ඕන දේ කරගන්න හදන්නෙ 😒
ලස්සන කාතාව කඩෙ පොඩ් එකා ❤❤
බොලද වැඩ්‍යි කතාව ,පටන් ගත්තු ගැම්ම නෑ🤔
ඔව් එක ඇත්ත😔
කඩේ ඉන්න පොඩි ලමයාගේ චරිතේ ඊට වඩා පලක් ඇති විදියට කතාවට යොදා ගන්න තිබුනා. හැමෝගෙන්ම බැනුම් අහ අහ ඉන්නවට වඩා එතන නම් හරිම මෝඩ පාටයි කතාව
0:30 - 0:46 හම්මේ ඒ ඇස් දෙක මාරම ලස්සනයි 🥺🔥
රටේ හාල් තිබුනත් එකයි නැතත් එකයි මන් shot එක දෙනව 😃
හින්ට් එකක් නේ
😂😂😂😂😂😂
😂😂😂 ශොට් එක දෙනවා
Anurayata kindiyake 😂
සුමංගල මැරයෙක්ද නැත්තම් පිස්සෙක්ද නෝරාටත් වැඩා පිස්සු තදවෙච්ච එකෙකෙද කොහෙද 😂
අයියෝ සුමන්ගලට නම් මොනවා වෙලාද මන්දා 😅😅😅 මාර ආතල් දෙන්නේ 🤭🤭
දිල්හාරා නම් සෙට් නෑ 😂දේපල තන්හාව තමා ඒක...ආදරෙයි නම් පාඩුවෙ ඉන්න දෙන්න එපැයි තේරුම් අරන් ගෙට වද්දගන්නැතිව මොනා උනත් කසාද බැඳලනෙ😂👏
ඒකි එන්නේ ඒකට තමයි 😂
Sirawt😂
sirawta
😅 මා පුතා නොරව ලෙහයි.😊😊
මාත් හිතුවේ එ්ක
Lamaya shok😘
මමත් හිතුවා ඒකනම්...😅
මා පුතා වැඩේ කරයි වගේ 😂
මැර සුමංගල ගැම්ම, තිරිමාන්න වලව්ව අභියස _ අකුරණ හාමිනේගේ ගැම්ම වලව්ව දොරකඩ 😅😅😅
තිරිමාදුර, 😂😂😂😂😂, නරපනු හාමිනේ 😂😂😂
දිල්හාරගේ ලොකුකම වැඩි
සූරේන්, උභතෝකෝටික ප්‍රශ්නෙක , නෝරා දාලා යන්නත් බෑ. වලව්වේ ඉන්න විදියකුත් නෑ.🤔🤔🤔
සුමංගල නම් මාහා ලොකු රජ😂😂 කෙනෙක් කියලා හිතන් ඉන්න මොඩ ජෝකර් කෙනෙක්😅😅😅😅😂😂😂😂😂
18:55 මේ කතාවටත් උඩරට මුල් ඇදුමේ බාගයක් දාගෙන නටන්නේ විගඩමක් නෙවෙයි ද? 20:25 එතකොට කතාව හදන අයටත් ඔල්මාදෙ ද😂
කුරැණෑගල අපි❤
අපිත්
Apith ❤
Tik tok und 😂
අපි
2024 A/L set eka kooo💔🥲
මේ කතාව ගෙදර වතුර මෝටරෙන් බලන එවුන් මේ පැත්තට වරෙල්ලා 😂
Oi oi 😂
Mn
😂😂
ෆ්‍රිජ් එකෙන් බලන මම 😂💔
මන් බලන්නෙ කොස්සෙන් 😂
මා පුතා ලිහපන් මා පුතා නෝරව . උබට පින් මාපුතා 😘😘😗 . සුමංගල නම් මහ විකාරයක් නේද .😅
නෝරගෙ අයියා වගේ..සුමංගල මාමා
හරියට හරි 😂😂
කපුලියද්ද වේදිකා නාට්ටියක් රගපානවද😂
Ai ehem ahuwe
Anee ow
උගේ මහ over acting,, ගොබ්බ acting තියෙන්නෙ
කපුලියද්ද රෝබෝ කෙනෙක් වගේ රගපාන්න. ඇවිදින හැටි. කිසිම තාත්වික කමක් නෑ.
ඔව් එපා වෙනෝ
කොටස් 26ම පෝන් එකෙන් බලන අය මේ පැත්තට
උක්කු බබාට ගැලපෙන්නෙ දිල්හාරද මැර දුවද?😊😊😊
සුදු පුතා තමයි 😂
වලුව්ව ඔනි හින්දා අර මොඩ සුමංගල නොරව බදිද දන්නැ😂😂😂😂😅😅😅😅
දිනක්ශගේ රංගනය නම් නියමයි 👌💖
සුමංගල ය තමයි චරිතෙ දෙන අාතල් 😂 අම්මෝ 😂 ❤️
මයිලpitiya,කපු ලියද්ද...වගේම ..sirimangangayath මරු ..හාමිනේ hire එකට ඉල්ලනවා 🙃😃🤣
❤😂😂😂😂🎉Denagama සුමංගල
සුමනපාලයි උගේ ගෑනියි දෙන්නම එකයි මේ කතාවේ. 😂😂
කතාව දවසින් දවස ලස්සනයි 😊
කතාව අදිනවා වගේ
Kathawak unama poddak adinawa thama .kotas 25 iwara kerana katha ne . 😂
උද්දිකගෙ චරිතෙ මරු❤❤
දෙනගල සුමංගල තමා සුපිරිම චරිතෙ.
දෙනගම සුමංගල මරු කියන අය කෝ....
මුල් ඇඳුමත් එක්ක නටන නාඬගමනම් නවත්තන්න වෙයි...
ඕනවට වැඩියි.. මුන් ඒක විහිලුවට ගත්තා...
මේකේ ඩිරෙක්ටර් පල්ලි යන එකෙක් වෙන්න ඇති..
උගේ අමනකම් මේවට දාගෙන නටන්නේ
එකඟයි..
අකුරණ හාමිනේ හනිමුන් ගියා වගේ 😂😂😂
අඩෝ නරපනුවා වර එලියට 😂😂😂😂 දෙනගම සුමන්ගල 😂😂😂😂😂
අමුතු දොස්තර එහෙම බලනකොට හිතෙනවා මෙි මොන විකාරද කියලා😂
ලෝගෙ එක ටච් කරල
music ප්‍රඩිව්සර් හීනෙට සප් එකක් ඕනි❤❤
ඔන්න මගෙන් සප් එකක් ❤❤
අම්මො මේ තිරිමාදුව😅😅😂
සුමන්ගලට,,හරියටම පිස්සු,,,හොදයි,,නුරා,ඉටවැඩියහොදයි
හරියට හරි😂
අර මුදලාලියට වෙන ඇඳුමක් දීපල්ලකෝ එකම ඇඳගෙන ඉන්නෙ
සුදු පුතා නිසා මේක බලන්නේ❤
මෙ කතාව ඇස් දෙකෙන් බලන අය ඉන්නවාද
😂😂
පිරිමි ළමයි , හිරිපොදවැස්ස , පාරාදීසේ , විසේකාරි බලන අය ඉන්නවද 💗
😂😂😂😂
පිරිමි ලමයි
විසේකාරි
අමුතු දොස්තර ❤️
සින්ටෝ ත් බලන්න.ඒකත් මරැ
පිරිම් ලමයි,විසේකාරී,මායාවී🩷
Ane na😂 iragini maddahana, amuthu doshthara👌, viyali
නරපනු හාමිනේ 😂
කපු ලියද්ද වෙව්ලන්නෙ ඇයි හැමවෙලේම 😅😅
Over acting කපුලියද්ද 😂
ඒකා වේදිකා නාට්ටියක් කරනව වගේ රගපාන්නෙ😂
අනුරටත් ශෙට් එක දෙනවා ලෙසටම😂😂😂😂
පොලිටිකල් හින්ට්😅.
හාමිනේව සතියකට් දෙන්නලු හනිමූන් ගිහින් එන්න😂😂
මේ කතාවත් එපා වෙනව දැං සුමංගල ගෙ ජෝක් සීන් වැඩි
මාපුතා පුලුවන්නම් නෝරාව ලිහන්නකෝ..😊😊❤
මෝඩ කතාව ...😂😂😂
Maru raja😂😂😂
මුදලාලිගේ පුතා ඉස්කෝලේ යන්නේ නෑනේ...උදේ හවස කඩේමනේ...
ඉස්කෝලේ නිවාඩු නේ 😂😂
දිල්හාරා කෝලම් කුට්ටමේ කැපුලියද්දගේ කැල්ල 😂මොඩ් වෙලා 😂😂
නිවැරැදිව පපඩමක් බැදගමු
පපඩම් පැකට්ටුව ගෙන එහි ඇති පපඩම් අවශ්‍ය ප්‍රමාණයන්ට කපා ගන්න ( ඔබට කැමති පරිදි) ඉන්පසු තාච්චියක් ගෙන එකට තෙල් දමා ලිපෙ තබා ගන්න. තෙල් රත් වූ පසූ කපාගත් පපඩම් තෙල් තාච්චියට දමා කර පාට වන තුරු බැද ගන්න බැදගත් පපඩම් තාච්චියෙන් ගෙන බත් එකට දාගෙන කන්න.
කලු අරලිය එකේ මැර චරිතය කරපු විදිය උද්දික පුතා විසින් සුමංගලයට කියා දුන්නනම් හරි
ඔය ඉතින් කතාව මැදදි සුමංගලයගෙ ට්‍රැක පන්නලනෙ🥲
කපුලියඩ්ඩ....රෝගයක් ....
පොඩි එකා නෝරව ලිහල දැම්මොත් හරි.
අම්මො සුමංගල මල්ලි දෙන අතල්😅😅😅😊😊😊😊😊
පාතාලේට අම්පාහාස කරම්න එපා බෝ 😂😂
මයිලපිටිය, කපුලියද්ද නුවර එක ළඟ තියෙන ගම් දෙකක් 🙆
සුමංගල ගෙ චරිතයනම් විකාරයක්.කිසි කමකට නෑ.අප්පිරියයි
සුමංගල..😁🤣🤣🤣
මම මේ කතාව බලන්නෙ උද්දික නිසා. කතාවෙ අනික් කොටස් නම් සමහර ඒවා විකාරයක් වගේ.සුමංගලගේ රංගනයත්
විහිලුවක්.
අම්මෝ සුමංගල😂😂😂
මේ කතාව බොරුවට ඇදෙනවා. මෙහෙම ගියොත් පටන් ගනිද්දි තිබ්බ ලස්සන නැති වෙනවා
මේ ගොන්පාට් එක බලන එක නවත්තනවා.දැන් මේක විකාරයක්!
Aththatama kolekge jevithaye naththatama nathi kala dawasak thamai a
කපු ලියද්දගෙ නෝනයි අල්විස් කපුවාගෙ මල්ලියි වේදිකා නාට්‍යයකට තමයි හරියන්නෙ😪
මා පුතා පුළුවන්ද නෝරා ලිහල දාන්න 😂😂
අනේ දියෝග ටැක්ස්ට වෙච්ච දෙයක්....😂
අපෝ මේ පිස්සු සුමංගලයගෙ කොටස් නම් වැඩිය ඕනෙ නෑ
ගයියත් මරු මිනිහා😂
නර පණුවගේ ගෑනී 😂😂
එ අස්සෙ හාල් මෝල් කාරයොත් ඉන්නවා
ජෝගියක් වෙලා දෙනගමයා
අපො මේ කුමාරතිරමාදුර මහ විකාරයක් , මේ මිනිහාව එපා වෙනවා
හාල් වෙලෙන්දට ෂොට් එක දෙන්නම ඕනේ
නාඩගම් කාරයෝ එකේ අනිත් එක....එක තැන පල් වෙනවා....
ශ්‍රද්දා මංගලට මූලාග්ගින්නද කොයි වෙලේත්.. ඒ වගේ චරිතරක් උනත් මෙලෝ රහක් නෑ. අප්පිරියයි.
ඒ අස්සේ කපු ලියද්දයා රූකඩයක් වගේ 😂
මේ කතාවේ පුදුමාකාර වෛරීසහගත චරිත ගොඩයි. බැලන්ස් නෑ වගේ චරිත එකට එකක්.