ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
බොහොම ස්තුතියි ගොඩාක් පිං මිස් දන්නෙම නැති වටිනා පාඩමක් ඉගනගන්න මිස්🙏🙏🙏🙏🙏❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹🙏🙏🙏🙏🙏
පැහදිලිවම කියා දුන්නාබොහොම පිං වගෙමබොහොම ස්තුතියි ඔබතුමුයටතෙරැවන් සරනයි
ඉතාමත් හොඳින් පැහැදිලිව කියා දුන්නා බෙහෙවින් ස්තුතියි
Mis බොහොම පැහැදිලිව kiyala dunnata oba thumiyata godaaak pin. Mn misge video godaaak asawen balannw . Godaaak dewal ඉගෙන gaththa mn . Mn adum mhana kenek. Eth mn nodanna godaaak dewal misgen igena gena ada mn godaaak දියුණු wela hoda thanaka innaw mis. Obathumiyata dirgayusha labew
Wooow aththma niyemetama kiyla dunna. Wena aya wage newei. Gatalu nathiwennama theruna. Thanks 💐💐😘😘😘😘😍😍👍👍
Bohoma sthutuyi. Ewagema prathicharayata godak sthuthiyi. ❤
ගොඩක් වටිනවා මේ වගේ දේවල් කියලා දෙන එක. තවත් මේ වගේ ඒවා කියලා දෙන්න
බොහොම ස්තුතියි ප්‍රතිචාරයට.
Hrema pahadeli thanks
Thanks miss.mn mahann hoyapuma video ekk.hodatama pahadiliwa kiyala dunna obathumiya.godak pin.
ප්‍රතිචාරයට ගොඩක් ස්තුතියි!
This is very clear instructions for someone tring to make curtains.I recomend this for all.My friends.
Thank You Very Much!
Thanks very much teacher ...
Very valuble❤
good programme and thankz
Thank you.kiyala dena dewal hodata therenawa.
Miss mage prashneta pahadiliwa uththara dunnata thank you miss.miss me karana sewawa godak watinawa.missta thawa thawath me wage sewawan karanna shakthiya labenna oni.godak pin miss.
Bohoma sthuthiyi prathicharayata!
Pahadiliwa kiya dunna bohoma sthuthii mis
Thank you miss ගොඩක් පැහැදිලි
Thank u soooo much
You are welcome!
Thank you miss mahum kuliya ayakaranne kohomada kiyala danaganna puluwanda
Eka quality eka anuwayi karana kena anuwayi wenas wena hinda kiyanna amarui. 👍
Really useful. Thanx !!!!
normal ilet eka danakota ilet athara paratharaya agal 6k kiwwe sampurna ilet deka atharada nathnm ilet wala centre deka atharada. ane mis plz kiyannako
Sampurna eyelet deka athara.
ගොඩක් වටින vedio එකක්....Thank u soo much mis....එ්ත් මට එක ප්‍රශ්නයක් තියනව මිස්..මේ කර්ටන් එකක් මහද්දි අපි මිලක් තීරණය කරන්නේ කොහොමද සාමාන්‍යයෙන්?මැහුම් කුලිය විතරක්?
මිස්, ස්තූති මේ වීඩියෝ එකට. ඒ වීඩියෝ එක හොදටම තේරුම් ගන්න පුළුවන් නැවත නැවත බලන කොට. මිස්, මේ ක්‍රමයටම දොර රෙදි වලට ගනනය කිරීම කරන්නේ කෝමද? ජනෙල් උස ට අඟල් 11 1/2 එකතු කරනවා.ඒත් දොරට උස ගනනය කරන්නේ කෝමද?
මේ විදිහටමයි.
Godak pin oyata .attatama කොහොමද api mahanawanam මිලක් නියම කරන්නේ .
❤Sadbhawayen pahadili kara dena obathmiyage wyapara katauthu diunuwen diunuwata pathwewa
බොහොම ස්තූතියි! 👍❤️
Redda ada novi capa ganna lesi kramayak Kayla dennako miss. Mama redi kapanakota ada venaea. Thank u...miss
thanks miss hoda pehediliwa kiyala denawa. me dawaswala me wage curtain mahanna milaganan kohomada?
Redi mila nathiwa, anith badu tika daala adiyak rupiyal 350kata wage karanna puluwan.
Thank you so much
You are welcome.
ane mis oyata godaaak pin mehema kiyala dunnata.
Prathicharayata godak sthuthiyi!
Mis bohoma pahadiliwa kiya dunna.mata danaganna oni eka janelekata ho dorakata oni ring gana danaganne kohomada ..
Angal 6n 6yata wage rings ganna.
Mis mata kiyanna puluwanda kandy walin me redi ganna puluwan thanak
මාත් ඉගෙනගන්න ආසයි.පන්තියකට සම්බන්ධ වෙන්න විදියක් කියන්නකො.
Call ekak denna. 0772646995
Stiff eka hadagannath kyla denwada.ring clip karana dura wge..
Video eke thiyenawa
mshala ivara unata passe apita avsha usta vada 1/2' vadipura usa thiyenna onada
Godak Thanks mama keepa serayak beluwa.mata kiyannako ailat tep natiwa අයිලඩ් alladdi අයිලඩ් eka palamu eke saha anek අයිලඩ් කොපමණ දුරකින් අල්ලන්න onida.please mata කියන්න.
Angal 6"k හෝ 7" athara parathara thabaganna.
@@swayanrakiyapiyasa Thanks මැඩම්
ගොඩාක් ස්තූතියි මිස්
👍❤
බාහෝම ස්තුතියි මාස්...නොදත් දෙයක් දැන ගත්තා..
ප්‍රතිචාරයට ස්තුතියි!
👍
Mis meka palu dekakata mahanna puluwanda
mis palala wage thun gunayak one da janel piyan deke ekakatath
2 1/2 nuth masaganna puluwan.
@@swayanrakiyapiyasa palala70k diga 95 k ekata redi ganna one kohomada
මිස් උළුවස්සෙ පළල දෙගුණයක් ගන්නවි නම් අයිලට් අතර පරතරය අගල් කියක් ගන්න ඕනද?
Respect miss thanks you බුදු sareni
You are welcome. බුදු සරණයි!
Niyamai
උලුවහු රෙදි යාරයක හා ජනෙල් රෙදි යාරයක මිල සාමන්‍ය න් කොහොමද මිස්
Thank u.හොඳටම පැහැදිලියි.God Bless U .👍❤️
You are welcome. God bless you.
Mahum wasi palala pramanayata wenama akathu karanne nadda
Naa
Miss curtain wala mila ganan sambanda video ekak karannako
Mila ganan wenas wana nisa ehema karanna amarui. 👍
@@swayanrakiyapiyasa apita mila ganan pilibada adahasak ganna kramayak nadda
Thanks
Welcome!
Thank you so much miss for making my request...💕💐
You are welcome Niduka
Thanks ඔබට අද අලුත් දෙයක් ඉගෙන ගත්ත .
බොහොම සතුටුයි.
Mis anthimata pennapu e ring eka danna rauma kapaganne kohomada kiyala kiyala dennako mis.me wage video apita godak wadagath.mis ta godak pin siddawenawa budusaranai
11:30 kapana widiha thiyenawa. prathicharayata sthuthiyi. Budu Saranai!!
Thank you mis godak pehedili
You are welcome!!
mis normal ilet danakota palaweni ilet eka thiyanna oni kone idala kochchara durakinda
Agal dekak withra thiyanna.
Tanks.
Oba karanne mahagu pin kamak eththatama..hugak pin...dinen dinama diunu wewa!
bohoma sthuthiyi obata
Me kramayata mana ganna link eka danna puluwnda
Video eke okkoma thiyenawane.
Miss janelayata curtain mahaddi palu dekakata mahanawanam kohomada redi pramanaya ganne please miss Mata poddak eka pehedili karanawada.thawa tape eka allanne nethuwa mahanawanam agal kiyada ganna one
Sampurna janelaye palala aran dekata bedala 3n wadikarama eka paluwaka pramanayata awshya redde palala enawa. ewage kotas dekak ganna.
Thanks miss
Miss මේ ස්ටිකරය වෙනුවට බක්‍රම් රෙදි දාන්න පුලුවන්ද
බක්‍රම් වල කැන් කැන් එක නැතුව ස්ටිෆ් එක පුලුවන්
ස්තුතියි video එකට.මේරි කර්ටන් රින්ස් ගන්න shop වල තියනවද.
පිටකොටුවෙ තුන්වෙනි හරස් වීදියේ curtain කඩවල්වල තියෙනවා.
tape ekai stip ekai tape ekai dekama danna onada mis. ane plz kiyannako
Dekama dammoth thamai pleat eka lassanata enne
පෙහිදිලි මිස්ස් thNks
Miss thank u
වඩා හොද taipeදාලද rings දාලද? ස්තුති, ගොඩක්ම ස්තූති,,,
Rings දාලා. 👍
Thanks miss ,ane miss three plite ekath karannako bala ganna apata
you are welcome. Karannam.
Rineka athara paratharaya kiyanna.
6" k withara
මිස් ඒ රින් පටියට යටින් තියෙන පටිය අනිවාර්යයෙන් ඕනද ඒ පටියට මොකක්ද කියන්නේ කරුනා මට කියන්න ඔබ තුමියට ගොඩක් පිං
Good morning
Have a great day!
මිස් බොක්ස් ප්ලේට් කර්ටන් මහන විදිහත් කියල දෙනවද
tape eka ganne nathiwa rings witharak gannawa nm ewa athara paratharaya keeyak wenna onada
Angal 6k withra thiyanna.
Phanti phawat wanne nedda
Call ekk denna. 0772646995
අයිලට් අතර දුර කියද මිස්
Miss Thanks. Godak watinawa. Phone no eka denna puluwanda
👍👍👍👍👍👍
ගොඩක් ස්තුතිවන්ත වෙනවා ,...
ප්‍රතිචාරයට ස්තුතියි.
මොනරාගල පන්ති කරනවද mis
Nane.
මිස් කියලා දුන්න විදියට මමත් මැහුවා . ඒකෙ වාටිය දෙපැත්තෙන් උඩට ඉස්සෙනවනෙ අගල් 1 1/2 ක් වගේ උඩට ඉස්සෙනවනෙ ඒකට විසදුමක් කියන්නකො මිස් .දැන් ඒක හදාගන්න විදිය කියලා දෙන්නකො මිස් .මම හරි ආසවෙන් මහන්න පටන් ගත්තෙ.ඒත් අර ප්‍රශ්නය නිසා දැන් මහන්න බයයි.reply please
Oya tape eka kohenda ganna thiyenne
Thira redi thiyena kadawal wala thiyenawa. Pitakotuwe godak thira redi kada thiyenawa.
සාමාන්‍ය මැෂින් එකකින් පුලුවන්ද
පුලුවන්.
අයිලට් එක පහලට වෙන්න අල්ලනවා නම් තව උස ගන්නෙ කොහොමද
⭐⭐⭐
මිස් අනික් අයගේ ඔය tape එක වැහෙන්න මහන්නේ නෑනේ
Thank you miss
You are welcome
oya godaaak pahadili ka denawa. godaaak sthuthi
Prathicharayata sthuthiyi!
මිස් ring එකක මිල කීයක් විතරද
රු 50ක් වගේ
මිස් ජනේල් රෙද්ද පලු දෙකට මහනකොට මැහුන් වාසි ඩබල් කරලා ගන්න ඕනද
පළලට මැහුම් වාසි එකතු කිරීමට අවශ්‍ය නෑ.
මිස් නෝමල් ස්ටිප් එක අල්ලා මහන විදිහට අයිලට් 2 අතර දුර ප්‍රමාණය කොහොමද ගන්නේ
Angal 6k wath thiyaganna
Thank you miss..❤️❤️ මට දැනගන්න පුලුවන්ද අපේ තියෙන්නෙ අයන් බාර් එකක්.. ඒක දාන්න පුලුවන්ද ඔය ring එකට නැත්නම් ring වල එක එක size ගන්න පුලුවන්ද
You are welcome! විශ්කම්භය අඟල් 1 1/4ක් වගේ අයන් බාර් එකක් ring එකට දාන්න පුලුවන්.
අනෙ මිස් මට ජනෙලෙට රෙදි ගන්න ඕනෙ ප්‍රමාණය හදගන්න ඕනෙ කොහොමද කියන්න කො
මේක video එකේ තියෙනවනෙ
මිස් ළමා සාරිය මහන ආකාරය කරනවාද
ඉදිරියේදි බලමුකෝ👍
ජනලයෙ පලල කර්ටන් රෙද්දෙ පලල පැත්තද මාක් කරනනෙ මිස් පලල උසට වඩා වැඩි නිස බලවාටි පැත්ත අයිලට් අල්ලන පලල පැත්තට ගන්න බැයිද මිස්
බලවාටියෙ පැත්ත උස අතට ගන්න.
@@swayanrakiyapiyasa palala madinm muttu krla ganna onida
කොහොමද කර්ටින් ක්ලාස් එකට එකතු වෙන්නේ 🙏ගොඩාක් ස්‍තුතියි ඔබට තෙරුවන් සරණයි
අගෝස්තු 5න් පස්සෙ අලුත් පන්ති පටන් ගන්නවා. Call එකක් දෙන්න.
@@swayanrakiyapiyasa ස්තුතියි 🙏
Class gampaha thiyenawada miss
නෑනේ.
7'' patiya kapanne nathiwa
Prashne pahadili madi
මිස් ජනෙල් රෙදි මහන්න,,,,,මොනවාගෙ රෙදිදද හොද
ලේස්, ෂියර් හොඳයි
Yiii
ගොඩාක් ස්තුතියි මිස්🙏🙏🙏
ගොඩක් ස්තුතියි මිස්
Thank you
බොහොම ස්තුතියි ගොඩාක් පිං මිස් දන්නෙම නැති වටිනා පාඩමක් ඉගනගන්න මිස්🙏🙏🙏🙏🙏❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹🙏🙏🙏🙏🙏
පැහදිලිවම කියා දුන්නා
බොහොම පිං වගෙම
බොහොම ස්තුතියි ඔබතුමුයට
තෙරැවන් සරනයි
ඉතාමත් හොඳින් පැහැදිලිව කියා දුන්නා බෙහෙවින් ස්තුතියි
Mis බොහොම පැහැදිලිව kiyala dunnata oba thumiyata godaaak pin. Mn misge video godaaak asawen balannw . Godaaak dewal ඉගෙන gaththa mn . Mn adum mhana kenek. Eth mn nodanna godaaak dewal misgen igena gena ada mn godaaak දියුණු wela hoda thanaka innaw mis. Obathumiyata dirgayusha labew
Wooow aththma niyemetama kiyla dunna. Wena aya wage newei. Gatalu nathiwennama theruna. Thanks 💐💐😘😘😘😘😍😍👍👍
Bohoma sthutuyi. Ewagema prathicharayata godak sthuthiyi. ❤
ගොඩක් වටිනවා මේ වගේ දේවල් කියලා දෙන එක. තවත් මේ වගේ ඒවා කියලා දෙන්න
බොහොම ස්තුතියි ප්‍රතිචාරයට.
Hrema pahadeli thanks
Thanks miss.mn mahann hoyapuma video ekk.hodatama pahadiliwa kiyala dunna obathumiya.godak pin.
ප්‍රතිචාරයට ගොඩක් ස්තුතියි!
This is very clear instructions for someone tring to make curtains.I recomend this for all.My friends.
Thank You Very Much!
Thanks very much teacher ...
Very valuble❤
good programme and thankz
Thank you.kiyala dena dewal hodata therenawa.
Miss mage prashneta pahadiliwa uththara dunnata thank you miss.miss me karana sewawa godak watinawa.missta thawa thawath me wage sewawan karanna shakthiya labenna oni.godak pin miss.
Bohoma sthuthiyi prathicharayata!
Pahadiliwa kiya dunna bohoma sthuthii mis
Thank you miss ගොඩක් පැහැදිලි
ප්‍රතිචාරයට ගොඩක් ස්තුතියි!
Thank u soooo much
You are welcome!
Thank you miss mahum kuliya ayakaranne kohomada kiyala danaganna puluwanda
Eka quality eka anuwayi karana kena anuwayi wenas wena hinda kiyanna amarui. 👍
Really useful. Thanx !!!!
You are welcome!
normal ilet eka danakota ilet athara paratharaya agal 6k kiwwe sampurna ilet deka atharada nathnm ilet wala centre deka atharada. ane mis plz kiyannako
Sampurna eyelet deka athara.
ගොඩක් වටින vedio එකක්....Thank u soo much mis....එ්ත් මට එක ප්‍රශ්නයක් තියනව මිස්..මේ කර්ටන් එකක් මහද්දි අපි මිලක් තීරණය කරන්නේ කොහොමද සාමාන්‍යයෙන්?මැහුම් කුලිය විතරක්?
මිස්, ස්තූති මේ වීඩියෝ එකට. ඒ වීඩියෝ එක හොදටම තේරුම් ගන්න පුළුවන් නැවත නැවත බලන කොට. මිස්, මේ ක්‍රමයටම දොර රෙදි වලට ගනනය කිරීම කරන්නේ කෝමද?
ජනෙල් උස ට අඟල් 11 1/2 එකතු කරනවා.
ඒත් දොරට උස ගනනය කරන්නේ කෝමද?