මාලඹේ චන්ද්‍රිකා කුමාරතුංග මාවත ආරක්ෂිත ප්‍රදේශයක් බවට පත් කිරීමට පූර්ණ සහය දෙනවා | Hanif Yusoof

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 89

  • @supundilanka9524
    @supundilanka9524 16 ชั่วโมงที่ผ่านมา +66

    මනුස්සයෙකුට යන්න බැරි බය හිතෙන පාරවල් කිසිවක් රට තුල තිබෙන්න හොද නෑ.. ‍රජය මේ වගේ ක්‍රියාමාර්ග ගැනීම ගැන සතුටුයි❤

  • @Athula12165
    @Athula12165 17 ชั่วโมงที่ผ่านมา +49

    සුපිරියි ආණ්ඩුකාර තුමනි 💪🙏🌹

  • @HerathHerath-r7s
    @HerathHerath-r7s 19 ชั่วโมงที่ผ่านมา +41

    අන්න වැඩ සුපිරි

  • @Gagana4899
    @Gagana4899 9 ชั่วโมงที่ผ่านมา +4

    ගොඩක් පින් අමාරුවෙන් ජීවිත ගැටගහගෙන ජීවත්වෙන මිනිසුන්ගේ ජීවිත පරෙස්සම් කරනවට.

  • @yazicrew9192
    @yazicrew9192 19 ชั่วโมงที่ผ่านมา +73

    සාමාන්‍ය ජනතාව ලෙස රෑට ආරක්ෂක අංශ ගැවසුනානම් උන්ව අතටම අල්ල ගන්න පුලුවන්

    • @alienriders
      @alienriders 16 ชั่วโมงที่ผ่านมา

      @@yazicrew9192 සිරාවටම.. මම ආන්ඩුකාරය උනානම් උබව මාලබේ oic කරනව.. මීඩියා වලට කිය කිය ඉන්නෙ නැතුව සිවිල් බැස්සනම් කන පලන්න තිබුන උන්ගෙ.. මීඩියා වලට හැම මගුලක්ම කියන හින්දා හොරු දැන් වෙන පාරක මන්කොල්ලකයි

    • @prasangavithanage2108
      @prasangavithanage2108 9 ชั่วโมงที่ผ่านมา

      Harima lesi ne?

    • @Mlw693
      @Mlw693 6 ชั่วโมงที่ผ่านมา

      ඔව් ලේසියෙන් කරන්න පුලුවන්

  • @CharithaSovis
    @CharithaSovis 19 ชั่วโมงที่ผ่านมา +103

    හිරු දෙරණ වර්ජනය කරමු! රැල්ලක් හදමු ❤

    • @Roshan-pk9dt
      @Roshan-pk9dt 18 ชั่วโมงที่ผ่านมา +5

      අනිවාර්යෙන් 👍

    • @RuwanJanaprasada
      @RuwanJanaprasada 17 ชั่วโมงที่ผ่านมา +2

      ❤❤👍

    • @Sandakathmini01
      @Sandakathmini01 17 ชั่วโมงที่ผ่านมา +1

      නියමයි හොඳේ 🌹

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 16 ชั่วโมงที่ผ่านมา +3

      අපි දැනටමත් එය කරලා .

    • @EllaInfanta
      @EllaInfanta 16 ชั่วโมงที่ผ่านมา +4

      ඔව් බන් විශේෂයෙන් හිරු News 🤢🤢🤢
      සිරස, සියත ❤❤❤

  • @nirupanishyamalee4672
    @nirupanishyamalee4672 17 ชั่วโมงที่ผ่านมา +38

    අපි නිතරම යන එන පාරක්. ඇත්තටම රෑට පාරක් පේන්නේ නැහැ. ලයිට්ස් නැහැ කණුවල. ඕනෙම අපරාධයක් කරන්න පුළුවන්. හොඳ තීරණයක්. 👍🌹

    • @Desh_nor
      @Desh_nor 10 ชั่วโมงที่ผ่านมา

      ඇත්ත. පට්ටම කලුවරයි. මිනියක් මැරුවත් දන්නෙ නෑ

  • @ChamikaMadushan-f4y
    @ChamikaMadushan-f4y 16 ชั่วโมงที่ผ่านมา +27

    යකෝ ඔකුන්ට වෙඩි තියන්න STF එකට අවසර දුන්න නම් ආයේ කොහෙවත් මංකොල්ල වෙන්නෙ නෑ..නීතිය තද මදි 😂😂😂

    • @shanepereraedu
      @shanepereraedu 11 ชั่วโมงที่ผ่านมา

      ඇත්ත. ඕකුන්ව තලාගෙන යන්න ඕනෙ ලොරි වලින්

  • @salmapeiris7783
    @salmapeiris7783 18 ชั่วโมงที่ผ่านมา +25

    Excellent Governor

  • @madigeenterprises4993
    @madigeenterprises4993 7 ชั่วโมงที่ผ่านมา +1

    Great 👍

  • @Imtheboss6905
    @Imtheboss6905 12 ชั่วโมงที่ผ่านมา +5

    ඉක්මනින් ක්‍රියාමාර්ගයක් ගැනීම පිළිබඳව සතුටුයි.

  • @dilmusicsl6338
    @dilmusicsl6338 19 ชั่วโมงที่ผ่านมา +23

    කෙරෙන්නම ඔ්න වැඩ ❤

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 16 ชั่วโมงที่ผ่านมา +17

    මේ හැමදේම මත්ද්‍රව්‍ය නිසා , ඒක සහමුලින්ම නැතිකරන්න බැරි උනත් පුලුවන් උපරිම පාලනය කරගන්න ඕනෙ ,

  • @Supun1
    @Supun1 14 ชั่วโมงที่ผ่านมา +3

    නියමයි❤

  • @pkbkumara8824
    @pkbkumara8824 18 ชั่วโมงที่ผ่านมา +22

    ස්තුතියි. නමුත් විසඳුම එය නොවේ මෙම ක්‍රියාවේ යෙදෙන්නන් මුලින්...ම... අතුගා දැමීමයි. මෙවැන්නන් මෙම ලක් බිමට බරක්. මහ බැංකු සොරුන්ටත් වඩා නිදහස් අහිංසක එදිනෙදා වේල සරිකර ගන්නා ජනතාවට පීඩාවක්.... මොකද හිතන්නෙ..🤔

  • @n.perera1063
    @n.perera1063 14 ชั่วโมงที่ผ่านมา +5

    Very good job

  • @thidasattanayake5838
    @thidasattanayake5838 16 ชั่วโมงที่ผ่านมา +5

    Very good ❤❤❤

  • @giharisandaruwani9407
    @giharisandaruwani9407 18 ชั่วโมงที่ผ่านมา +15

    කාලයක් ස්ක්‍රීන්වලට බිත්තර ගැහුවා ඔය පාරේ

  • @Sandakathmini01
    @Sandakathmini01 17 ชั่วโมงที่ผ่านมา +7

    මුන් පලමුවෙන්ම කරන්නේ විදුලි පහන් අක්‍රිය කිරීම.

  • @Tomorrow_is_world
    @Tomorrow_is_world 19 ชั่วโมงที่ผ่านมา +12

    නිව්ස් වලින් වෙන්න ඔනා එක තමා.එල

  • @KATE-lm2ez
    @KATE-lm2ez 17 ชั่วโมงที่ผ่านมา +9

    මාලබෙ හරියෙ laptop phone හොරකම් බොහෝ යි. බස් වල phone හොරකම් . මෙවා නැවත්විමට වැඩ පිලිවෙලක් සකස් කලොත් අගෙයි.

  • @dhanushkanuwantha5543
    @dhanushkanuwantha5543 17 ชั่วโมงที่ผ่านมา +4

    එල

  • @kellyfelder9077
    @kellyfelder9077 19 ชั่วโมงที่ผ่านมา +5

    Good News

  • @ruchirabandara
    @ruchirabandara 19 ชั่วโมงที่ผ่านมา +22

    ලන්කාවේම ආරක්ෂාව වැඩි කරන්න. මහින්ද රනිල් ඉන්නකම් රට අනාරක්ෂිතයි.මොවුන් මිය ගිය පසු රට ආරක්ශිතයි .

    • @Ruwan-m2f
      @Ruwan-m2f 14 ชั่วโมงที่ผ่านมา

      🤣🤣🤣

    • @lasithdissanayaka4495
      @lasithdissanayaka4495 13 ชั่วโมงที่ผ่านมา

      ane palayan ponnoyo yanna mahinda naththn thopita parewath bahala yana puluwan ratak thibunada

  • @gayandhanushka8865
    @gayandhanushka8865 19 ชั่วโมงที่ผ่านมา +2

    👍👍👍

  • @sampathsilva3273
    @sampathsilva3273 15 ชั่วโมงที่ผ่านมา +1

    Good work ❤ Mr.hanife wage mahathun ratae sampathak 👍

  • @Sandakathmini01
    @Sandakathmini01 17 ชั่วโมงที่ผ่านมา +5

    මළ පෙරේත 👻 යෝ අල්ලා උළ තබනු.

  • @sadunperera999
    @sadunperera999 13 ชั่วโมงที่ผ่านมา

    Good

  • @dmsahanmihidum701
    @dmsahanmihidum701 15 ชั่วโมงที่ผ่านมา +4

    එතකොට පාරේ යන වාහන පරික්ෂා කරන්නේ ඇයි
    ඒ වාහනද ඇණ තියන්නෙ 😂😂😂😂😂😂😂

    • @NadeekaSeneviratne
      @NadeekaSeneviratne 11 ชั่วโมงที่ผ่านมา +1

      😂.. ඒ ඇණ තියලා බ්‍රේක් ඩවුන් වෙන වාහන මන් කොල්ලා කන්න යනව කියලා හිතලා

  • @BandupriyaAnuraUggalla
    @BandupriyaAnuraUggalla 20 ชั่วโมงที่ผ่านมา +2

    👍👍👍👍👍👍👍👍👍👍

  • @jenetteweliwita825
    @jenetteweliwita825 10 ชั่วโมงที่ผ่านมา

    N p p ❤❤❤❤❤

  • @isurukumara363
    @isurukumara363 17 ชั่วโมงที่ผ่านมา +1

  • @amkchandrika987
    @amkchandrika987 17 ชั่วโมงที่ผ่านมา +2

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @චමීරසම්පත්-ෆ2ඥ
    @චමීරසම්පත්-ෆ2ඥ 15 ชั่วโมงที่ผ่านมา +2

    ණමත් වේනස් කරන්න ඔන

  • @amithniro00shan
    @amithniro00shan 14 ชั่วโมงที่ผ่านมา +1

    NPP jayawawa ❤

  • @N.B9060
    @N.B9060 11 ชั่วโมงที่ผ่านมา +1

    ඕව ඉතින් ශූක්ෂමව අල්ලන්නෝනෙ ,දැන් ඉතින් නිවුස් බලල ඕකුන් ආයි ඔතනට එන්නෑ වෙන කොහෙහරි ඕකම කරයි..

  • @DR-pv3lq
    @DR-pv3lq 16 ชั่วโมงที่ผ่านมา +4

    කාලානේ ඉතින් වැඩේ. මෙච්චර ලොකු මීටින් තියලා තීරණ අරගෙන හෙන සෙට් එකක් පාරට බැහැලා යන එන වාහන චෙක් කරනවා??? වාහන වලින් ඇවිල්ලා ඇන ගහපු ලී පාරට බාලා ගල් තියලා වාහනේ එක්ක හැන්ගිලා ඉන්නවා කියලද ඕගොල්ලෝ අනුමාන කරන්නේ ? ඔය ඕගොල්ලො ක්‍රියත්මක කරන්නේ ඔය පාරේ ඉන්න මන්කොල්ලා කාරයො අල්ලන්න පුලුවන් හොඳම විදිහද ? ඔය විදිහට යුනිෆොර්ම් ගහලා සෙට් එකක් පාරෙ රාජකාරි කරද්දි මන්කොල්ලා කාරයො එයි ද?

  • @Desh_nor
    @Desh_nor 10 ชั่วโมงที่ผ่านมา

    street lights ටිකක් දාන්න ඕනෙ. තිත්ත ලකුවරයි ඔතන පාරෙන් යද්දි. වංගිවෙත් ලයිට් නෑ

  • @harshaperera1001
    @harshaperera1001 10 ชั่วโมงที่ผ่านมา

    තලවතුගොඩ ඉඳල රෑ 9.30 ට විතර අතුරුගිරියට එද්දී කාර් එකට ගලක් ගැහුව පාරෙ අයිනෙ ඉඳන්. ඊට පස්සෙ බයික් එකයි, ත්‍රී වීල් එකකුයි අපිව ෆලෝ කලා හැප්පුව කියල. එහෙනම් පොලිසියට එන්න කියල ජනේලෙ ඇරල කියන ගමන්ම කාර් එක නවත්වන්නෙම නැතුව ආවා. උන් නැවතුනා ටිකක් දුර ඇවිත්

  • @slcsa996
    @slcsa996 12 ชั่วโมงที่ผ่านมา

    STF එකෙන් දාලා වෙඩි තියන්න අවසර දුන්නනං සතියෙන් ඉවරයි 😮

  • @yajasaji5955
    @yajasaji5955 17 ชั่วโมงที่ผ่านมา +2

    පොලිසිය බුදි

  • @user-or7il8np8u
    @user-or7il8np8u 16 ชั่วโมงที่ผ่านมา +2

    ඕකෙ රෑට බීල සාමකාමීව පෛන් යන කොල්ලොන්ට මොනවත් කරන්න එපා ඉතින් හොඳේ😊

  • @RaviKumar-p9c9w
    @RaviKumar-p9c9w 18 ชั่วโมงที่ผ่านมา +9

    මුලින් බාගෙට කඩිලා තියන පාරට තාර ටිකක් දැම්මා නම් හරි, නැත්තම් එක පරටම ගඟට වැටෙන්න ඉඩ තියනවා

  • @mado4672
    @mado4672 15 ชั่วโมงที่ผ่านมา +1

    අනිවාර්යයෙන්ම ඒක හොදයි

  • @RukshanJ
    @RukshanJ 20 ชั่วโมงที่ผ่านมา +8

    crazy. do we need the governer to get the police to act?
    governer should rather try to find out who in police has not taken action to fix the issue .

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 15 ชั่วโมงที่ผ่านมา

      Then he has to dismiss entire police

  • @a.d.b.nayanajithkularathne1710
    @a.d.b.nayanajithkularathne1710 15 ชั่วโมงที่ผ่านมา

    පාරෙ නම වෙනස් කලා නම් ඉවරයි

  • @prageethniranjane5935
    @prageethniranjane5935 14 ชั่วโมงที่ผ่านมา +1

    ඇට ත‍්ලන්න ඕන අල්ලලා

  • @tisounds4257
    @tisounds4257 16 ชั่วโมงที่ผ่านมา

    ලොකු දෙයක් එක නම්

  • @darshanagihan4883
    @darshanagihan4883 15 ชั่วโมงที่ผ่านมา

    ඕක නිව්ස් වලට කිව්වමත් ඒ පාරෙම හොරකම් කරන්න තරම් හොරුන්ට මොලේ නැද්ද 😂

  • @lushoo13599
    @lushoo13599 18 ชั่วโมงที่ผ่านมา +1

    Set some light post it is black jet in night

  • @shortthink.
    @shortthink. 17 ชั่วโมงที่ผ่านมา +1

    ජෙප්පො වැඩ පටන් අරගෙන 😂

  • @WimalawiraDisanayaka
    @WimalawiraDisanayaka 17 ชั่วโมงที่ผ่านมา +2

    විදුලි පංකා නැති හින්දා තමයී ඔය ඔක්කොම 😢

    • @alienriders
      @alienriders 17 ชั่วโมงที่ผ่านมา +4

      විදුලි පන්කා සවි කලාම දාඩිය දාන්නෙත් නෑ පාරෙ යද්දි

    • @ANAGARIKADARMAPALA
      @ANAGARIKADARMAPALA 17 ชั่วโมงที่ผ่านมา +2

      widuli pahan ban 😂

    • @Sandakathmini01
      @Sandakathmini01 17 ชั่วโมงที่ผ่านมา +1

      ​@@alienridersආන්න ඒකයි 🤣

    • @alienriders
      @alienriders 16 ชั่วโมงที่ผ่านมา +1

      @@WimalawiraDisanayaka විදුලිපන්කා නැතුව වායුසමනය කලොත් මොකද 🤣🤣🤣

    • @alienriders
      @alienriders 16 ชั่วโมงที่ผ่านมา +1

      @Sandakathmini01 විදුලිපන්කා නැතුව එකපාරම වායුසමනය කරමු

  • @Tilak123
    @Tilak123 3 ชั่วโมงที่ผ่านมา

    Mewa karana ewun tyre seyawal wala yewwanam iwarai

  • @rukmaldisanayaka353
    @rukmaldisanayaka353 15 ชั่วโมงที่ผ่านมา

    Darla deyakne Nomal 4denek yawwanm weapon dila iwarai

  • @thusithkathaluwage5470
    @thusithkathaluwage5470 18 ชั่วโมงที่ผ่านมา +1

    oya kolla kana ballo tika wedi tiyala marala dapalla. chapter close.

    • @Sandakathmini01
      @Sandakathmini01 17 ชั่วโมงที่ผ่านมา

      එකෙන්ම 👊🏻🔥 ආයෙමත් එන්නේ නෑ කවදාවත්ම

  • @kumuduwickramasinghe8143
    @kumuduwickramasinghe8143 16 ชั่วโมงที่ผ่านมา

    If chandika Mahinda Ranil Gotabaya namal arrest everything can settle

  • @gishandevanarayana9061
    @gishandevanarayana9061 15 ชั่วโมงที่ผ่านมา

    😂😂😂😂

  • @aselasrikantha1333
    @aselasrikantha1333 19 ชั่วโมงที่ผ่านมา +4

    අවුලක් නෑ නම තියෙන කෙනත් හොරෙක්නෙ 🤣

    • @Sandakathmini01
      @Sandakathmini01 17 ชั่วโมงที่ผ่านมา

      තම්බනේල් එක දැකපු ගමන් මට හිතුනෙත් ඒක