Yohani - Ithin Adare ඉතින් ආදරේ (Official Music Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2024

ความคิดเห็น • 10K

  • @YohaniMusic
    @YohaniMusic  3 ปีที่แล้ว +4821

    Official “Ithin Adare ඉතින් ආදරේ” Lyrics / Translation
    ඉතින් ආදරේ පතා ලතැවුනේ ඔබේ නමින්
    Well, I longed for love in your name,
    සිතින් වේදනා දිදී මියැදුණේ
    and it killed me inside
    එදත් මාරුතේ වගේ සැලවුනේ ඔබේ වදන්
    The way you spoke was like a hurricane
    රැලිත් සාගරේ පවා හඬවමින්
    Even the oceans wept
    වසන්තය මං
    සොයා ඇවිදින්
    I came looking for spring
    බලා ඉන්නම්
    නුඹේ අසලින්
    I thought I’d find it closer to you
    අනන්තය දැන්
    අහිංසක මං
    Innocent me now feels burden
    හඬා වැටෙමින්
    දරා ඉන්නම්
    I don’t have a choice but to tolerate it with tears
    කළුවර රැයට නුඹ ගෙනෙන ගින්දර
    You, bring fire to the night
    ඇවිලෙන මගේ සයනේ උඩම වැතිරෙන
    And lay next to me in a burning bed
    ලිහෙන රෑ සළුවෙ වේදනා
    The nightgown you undress causes me a pain
    අරන් ඇවිත්
    Showing me again
    අදත් බලෙන්
    නුඹේ අයිතිවාසිකම්
    That you own me
    රංගනේ අවසන් නොවේ
    පාළුවේ එළිවන පැයේ
    This drama won’t end
    Even at dawn
    පණ මේන් ආදරෙයි තාමත් එක සේ
    I still love you with my life
    කෙලෙසද මේ පව රැයෙන් ගෙවෙන්නේ
    I can’t pay my dues in a night
    දර දඬු කම් තාමත් ඉවසන්නේ
    I still tolerate manhandling
    නුඹ මගෙ කටු අකුලයි රත්තරනේ
    Your a pain, but you are my pain
    මේ රඟ මඩලේ
    In this Theatre of life
    අපි අතරේ
    ගැටුනේ ජීවිතේ
    There was so much of friction
    නෑ පසු තැවුනේ
    I have convinced myself not to regret it
    මග හැරුනේ
    ආදරේ
    And I’m convinced that this is love

    • @Ninjaseven77
      @Ninjaseven77 3 ปีที่แล้ว +26

      💜️💜️💜️💜️💜️💜️

    • @jananjadahanayaka2008
      @jananjadahanayaka2008 3 ปีที่แล้ว +25

      Super ⭐️

    • @prasannamadusanka9771
      @prasannamadusanka9771 3 ปีที่แล้ว +24

      ❤️❤️

    • @OFFICIAL-rn5xx
      @OFFICIAL-rn5xx 3 ปีที่แล้ว +20

      💜🔥

    • @OFFICIAL-rn5xx
      @OFFICIAL-rn5xx 3 ปีที่แล้ว +189

      අක්කට දැන් වැඩ දෙකයි 😅
      සින්හලෙන් දාන්නත් ඕනි ඉන්ග්ලිශ් එකෙත් දාන්න ඕනි .🔥
      කමක් නෑ අපි ඔහොම කරන් යන් ජයවේවා අක්කියෝ මන් සුබ පතනවා😘😍😍💜🔥

  • @siddharthslathiaofficial
    @siddharthslathiaofficial 3 ปีที่แล้ว +6713

    Don't understand the words but sounds amazing. Beautiful video too. Love from India 🇮🇳
    Edit: watched it again with subtitles. Kudos to the Lyricist Dilanjan for writing such beautiful words.

    • @shahaman6689
      @shahaman6689 3 ปีที่แล้ว +44

      Slathia dada❤❤❤❤

    • @onlineworkers2784
      @onlineworkers2784 3 ปีที่แล้ว +17

      share

    • @tishansamaranayake3151
      @tishansamaranayake3151 3 ปีที่แล้ว +16

      Love uuuu❤️❤️❤️❤️

    • @r.k.989
      @r.k.989 3 ปีที่แล้ว +53

      @@hasiWills1021 උබ මේ Chanal එක කරහන්කො 😂

    • @dimuth4589
      @dimuth4589 3 ปีที่แล้ว +37

      Its a addicted beat brother .
      When u use some marijuana u can enjoy the feeling with this beat. Most of srilankans love this beat.
      Love india to from 🇱🇰

  • @dulansudasinghe6124
    @dulansudasinghe6124 3 ปีที่แล้ว +135

    අඩෙ පට්ට පට්ට සතුටුයි 100M ගහන්න කියල wish කරනවා❤❤

  • @rahmascookingjournal4075
    @rahmascookingjournal4075 3 ปีที่แล้ว +688

    සුබ පැතුම් යොහානි..දැන් කුවෙට් රටේත් ඔයාගේ සින්දු තමයි අහන්නේ,මගේ ඔෆිස් එකේ කුවේට් මැඩම්ලා ඔයාගේ සින්දු අහනවා,මම ඔක්කොම සින්දු ටික එයාලට පෙන්නුවා,හරිම සතුට්න් අහනවා,එයාලා දැන් තමයි දන්නේ ඔයා ලන්කාවේ කියලා ,මට හරිම සතුටුයි ,දෙව් පිහිටියි ඔයාට...❤️❤️❤️❤️❤️

    • @hansasahan94
      @hansasahan94 3 ปีที่แล้ว +9

      ❤❤❤

    • @jayanthasenarathna3513
      @jayanthasenarathna3513 3 ปีที่แล้ว +5

      Vvv

    • @DewminaRandeniya
      @DewminaRandeniya 3 ปีที่แล้ว +6

      😍😍😍❤️❤🧡💛💙

    • @buddhikapradeep3584
      @buddhikapradeep3584 3 ปีที่แล้ว +13

      සිරා.අපේ ගෙදර කොල්ල වාහනේට නැග්ගම යොහානිගෙ සින්දු දාන්නෙ..❤❤🙏

    • @madhavi_ssng
      @madhavi_ssng 3 ปีที่แล้ว +7

      අපෝ හැමදේම දේශපාලනෙන් දකින දේශපාලන අනාථයෙක් මෙතනත් අඬනවා ඇවිත්. මහ එපාම කරපු ජාතියක් මේනම්...
      Edit: එයා කොමෙන්ට්ස් ඩිලිට් කරග්න ගිහිම්. ඒ ජාතියෙ තව කෙනෙක් යට අඬනවා 😊👇

  • @gyro5006
    @gyro5006 3 ปีที่แล้ว +177

    ලංකාවේ කෙනෙක් මෙහෙම ජනප්‍රිය වෙද්දි ඇත්තටම සතුටුයි ❤️❤️❤️

  • @chamindadissanayaka792
    @chamindadissanayaka792 3 ปีที่แล้ว +145

    ඉතින් ආදරේ පතා ලතැවුනේ ඔබේ නමින්
    Well, I longed for love in your name,
    සිතින් වේදනා දිදී මියැදුණේ
    and it killed me inside
    එදත් මාරුතේ වගේ සැලවුනේ ඔබේ වදන්
    The way you spoke was like a hurricane
    රැලිත් සාගරේ පවා හඬවමින්
    Even the oceans wept
    වසන්තය මං
    සොයා ඇවිදින්
    I came looking for spring
    බලා ඉන්නම්
    නුඹේ අසලින්
    I thought I’d find it closer to you
    අනන්තය දැන්
    අහිංසක මං
    Innocent me now feels burden
    හඬා වැටෙමින්
    දරා ඉන්නම්
    I don’t have a choice but to tolerate it with tears
    කළුවර රැයට නුඹ ගෙනෙන ගින්දර
    You, bring fire to the night
    ඇවිලෙන මගේ සයනේ උඩම වැතිරෙන
    And lay next to me in a burning bed
    ලිහෙන රෑ සළුවෙ වේදනා
    The nightgown you undress causes me a pain
    අරන් ඇවිත්
    Showing me again
    අදත් බලෙන්
    නුඹේ අයිතිවාසිකම්
    That you own me
    රංගනේ අවසන් නොවේ
    පාළුවේ එළිවන පැයේ
    This drama won’t end
    Even at dawn
    පණ මේන් ආදරෙයි තාමත් එක සේ
    I still love you with my life
    කෙලෙසද මේ පව රැයෙන් ගෙවෙන්නේ
    I can’t pay my dues in a night
    දර දඬු කම් තාමත් ඉවසන්නේ
    I still tolerate manhandling
    නුඹ මගෙ කටු අකුලයි රත්තරනේ
    Your a pain, but you are my pain
    මේ රඟ මඩලේ
    In this Theatre of life
    අපි අතරේ
    ගැටුනේ ජීවිතේ
    There was so much of friction
    නෑ පසු තැවුනේ
    I have convinced myself not to regret it
    මග හැරුනේ
    ආදරේ
    And I’m convinced that this is love

  • @BubblegumCreepydoll
    @BubblegumCreepydoll 3 ปีที่แล้ว +348

    OMG! How beautiful, this song literary made me cry 😿 ❤️🙏 Love from USA.

    • @madhavi_ssng
      @madhavi_ssng 3 ปีที่แล้ว +20

      Share it among your friends

    • @greatlife8078
      @greatlife8078 3 ปีที่แล้ว +6

      GREAT

    • @MrViral-gv7ei
      @MrViral-gv7ei 3 ปีที่แล้ว +9

      Lv to see american people see our girrrl. Please help her to make it to hollywood👍👍👍

    • @thisunbasnayake1603
      @thisunbasnayake1603 3 ปีที่แล้ว +5

      Yeah ofc these words made all of cry :-(

    • @greatlife8078
      @greatlife8078 3 ปีที่แล้ว +4

      👍

  • @UrStyleTVNetwork
    @UrStyleTVNetwork 3 ปีที่แล้ว +422

    You are awesome. Love from Mumbai ❤️❤️🎸

  • @vidgallery5034
    @vidgallery5034 3 ปีที่แล้ว +160

    Y - YOUNG
    O - OPTIMISTIC
    H - HAPPILY
    A - ATTRACTIVE
    N - NATURAL
    I - INSPIRATIONAL VOICE

  • @fenixxi2459
    @fenixxi2459 3 ปีที่แล้ว +469

    ❤ පළවෙනිපාරට අහද්දිනම් set උන්නෑ. ඒත් 2-3න් පාරක් අහද්දි අමුතුම feeling එකක් එක්ක song එක මොලේටම වැදුනා.. 🔥 මේක අමුතු රහක්. ජය වේවා!!

    • @SajithUpendra
      @SajithUpendra 3 ปีที่แล้ว +7

      your brain cells are addicted

    • @ayesh7259
      @ayesh7259 3 ปีที่แล้ว +10

      Amboo dn nm abbahi wela

    • @JEENAKKA
      @JEENAKKA 3 ปีที่แล้ว +9

      පළවෙනියට සෙට් උනේ නැත්තම් උඹට අපස්මාරය. දොස්තර චන්න ජයසුමනයාව හමුවෙන්න.

    • @jayamahacar
      @jayamahacar 3 ปีที่แล้ว +5

      So true

    • @kaushika9198
      @kaushika9198 3 ปีที่แล้ว +4

      සිරාවටම

  • @SpartanWars
    @SpartanWars 3 ปีที่แล้ว +363

    I don’t know the single word but sounds like magic… goes down to the bottom of heart.. much love from Afghanistan 🇦🇫

    • @Hwlkbuddy
      @Hwlkbuddy 3 ปีที่แล้ว +13

      Thanks a lot from SL. And sorry for what's going on in your country. We also had terrorism it was so bad. Pls come n visit SL

    • @Shreya...1
      @Shreya...1 3 ปีที่แล้ว +7

      I wish you and your country luck 🤞 soon everything will be fine ❤️❤️

    • @GoatMessi10515
      @GoatMessi10515 3 ปีที่แล้ว +7

      bro isnt social media banned in afghanistan ?

    • @dinuwisuddhika1692
      @dinuwisuddhika1692 3 ปีที่แล้ว +1

      🇱🇰

    • @Makeoverpaints
      @Makeoverpaints 3 ปีที่แล้ว

      Bhai Taliibani Maar denge..chup rah

  • @chamathsamuditha1276
    @chamathsamuditha1276 3 ปีที่แล้ว +127

    Trending 1 වෙන්නෙ නැත්තෙ මොකද බැලුව. 1 තියෙන්නෙත් යොහානිගෙ සින්දුවක්නෙ😍❤️

  • @shalisrilanka8576
    @shalisrilanka8576 3 ปีที่แล้ว +214

    English වලින් lyrics දාන්න ගොඩාක් වටිනව.. ගොඩාක් ආදරෙයි ඔයාට ... එක පැත්තකින් රටත් කාල රටේ නමත් කනව කොටසක්.. ඒ අතරින් මඩේ උඩට ආව නිල් මානෙල් මලක් වගේ ඔයා මුලු ලෝකෙටම ලංකාව බබළවනව... ආදරෙයි නංගෝ...

    • @maheecakes
      @maheecakes 3 ปีที่แล้ว +3

      Agree 👍

    • @nilushisigera4680
      @nilushisigera4680 3 ปีที่แล้ว +2

      Yes english lyrics important

    • @shanuxcreations1100
      @shanuxcreations1100 3 ปีที่แล้ว +2

      english lyrics video coming soon!

    • @shenalsc
      @shenalsc 3 ปีที่แล้ว +1

      Caption on krpn tiynw

    • @b.p.r.k7119
      @b.p.r.k7119 3 ปีที่แล้ว

      @@sixxxx2760 ewa wadk na youtube auto subtitles. Sinduwa kunuharupayak wage ewain kywaddi.

  • @satyampandey6163
    @satyampandey6163 3 ปีที่แล้ว +71

    Love from India and my favourite player is Kumar Sangakkara sir😍🇮🇳

  • @buddhikapradeep3584
    @buddhikapradeep3584 3 ปีที่แล้ว +113

    යොහානි ඔයාගෙ කටින් අරාබි කලවන් කරල සින්දුවක් දෙන්න පුලුවන්නම් මැද පෙරදිගත් ඔයාගෙ ග්‍රහනයට ගන්න එක ගේමක් නෑ.... .. දැනටම බාගෙට බාගයක් වැලදෙගෙන ඉන්නෙ ...ඉතුරු ටික ඔයාට බාරයි...❤❤❤🙏🙏❤

    • @arunroy9997
      @arunroy9997 3 ปีที่แล้ว +4

      As Omani Hindu citizen it's true......

  • @sasindutech
    @sasindutech 3 ปีที่แล้ว +311

    What a great performance.... රිහනා වගේ පිස්සු ලොකයක්... දවසක මුලු ලෝකෙම ඔයාගේ සිංදු කියනවා ❤️❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @taanikhatwani3256
      @taanikhatwani3256 3 ปีที่แล้ว +2

      Hi

    • @sasindutech
      @sasindutech 3 ปีที่แล้ว

      @@taanikhatwani3256 hiii

    • @geek4168
      @geek4168 3 ปีที่แล้ว +2

      But Rihanna is the best ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @Sewwandi_Music
      @Sewwandi_Music 3 ปีที่แล้ว +2

      ඒක ඇත්ත

    • @amayarasanjalee4041
      @amayarasanjalee4041 3 ปีที่แล้ว

      ❤❤

  • @doosdays
    @doosdays 3 ปีที่แล้ว +129

    ලිංගිකත්වය පමණක්ම සොයන කටුක වූ ආදර කතාවක, පීඩිත ස්ත්‍රිය. 🖤

    • @sm-lg1mm
      @sm-lg1mm 3 ปีที่แล้ว +9

      It's that true beautiful lyrics ❤❤💓💓💛🧡💜

    • @dilkianushka4321
      @dilkianushka4321 3 ปีที่แล้ว

      Robin Skull😂😂😂😂

  • @drbeardo6960
    @drbeardo6960 3 ปีที่แล้ว +128

    Understanding some words
    Vedana - pain
    Vasant - spring

    • @keralachapter3209
      @keralachapter3209 3 ปีที่แล้ว +15

      I think sinhala language is a mixture of Pali,Sanskrit and Dravidian languages

    • @janakanuwan1459
      @janakanuwan1459 3 ปีที่แล้ว +5

      War exercise -
      Srilanka - yudha abhyasaya යුධ අභ්‍යාසය
      India - yudh abhyas

    • @keralachapter3209
      @keralachapter3209 3 ปีที่แล้ว +5

      @@janakanuwan1459
      Malayalam (south india)
      Yudha abhyasam..

    • @keralachapter3209
      @keralachapter3209 3 ปีที่แล้ว +2

      @@hasiWills1021 Now everything is ok

    • @mr.gagiya2002
      @mr.gagiya2002 3 ปีที่แล้ว +1

      Well done

  • @lawarimota
    @lawarimota 3 ปีที่แล้ว +129

    #1 ON TRENDING FOR MUSIC :- Shiddat​
    #2 ON TRENDING FOR MUSIC :- Ithin Adare
    Congratulations Yohani ❤️❤️❤️

  • @rumehewavitharana6309
    @rumehewavitharana6309 3 ปีที่แล้ว +36

    මුලදි යොහානිට බැන්න මිනිස්සුත් දැන් හොද කියනවා නෙද..එ යොහානි ලබපු වත්කම ..මෙච්චරක් අය ආදරෙ කරන්න යොහානි කොචිචරක් දුක් විදින්න ඇත්ද..ඔනම දෙක ගමන දුෂ්කරයි අවසානය සුන්දරයි ☺️❤️ All the best yohani

  • @marathi_corner
    @marathi_corner 3 ปีที่แล้ว +569

    Love 💖 from Maharashtra ⛳

  •  3 ปีที่แล้ว +196

    This is MY FAVORITE song from you now, it is just magnificent! 💖

    • @madhavi_ssng
      @madhavi_ssng 3 ปีที่แล้ว +6

      Thank you sky for your support to her..

    • @sdeshanmusic1718
      @sdeshanmusic1718 3 ปีที่แล้ว +3

      ❤ from 🇱🇰

  • @SLFreeCard
    @SLFreeCard 3 ปีที่แล้ว +103

    Superb. ඉංග්‍රීසි සිංදු අහනකොට දැනෙන Music තිබුන කියලා දැනුනා. අපේ එකෙක් ඒ level එකට ගියපු එක ගැන පට්ට සතුටුයි.

  • @DanujayaTheGreat
    @DanujayaTheGreat 3 ปีที่แล้ว +144

    International Level production ;-)
    මේ වැඩේට සහභාගී වෙලා තියෙන හැමෝම වැඩ්ඩො තමයි. ^_^

  • @arshikafatima1333
    @arshikafatima1333 3 ปีที่แล้ว +122

    I love Your Song .
    You are best singer
    Love From ( India)🇮🇳🥀🤩❣️

  • @shehandhanushka9678
    @shehandhanushka9678 3 ปีที่แล้ว +223

    වෙන වෙන භාෂාවලින් තියෙන comment දකිද්දි මාරම සතුටක් දැනෙන්නේ......ඔයා විතරක් යන ගමනක් නෙමෙයි මේ මුලු රටම ගෙනියන ගමනක්.....❤

    • @vision2096
      @vision2096 3 ปีที่แล้ว +1

      😍😍😍🙏

  • @nethmofficial5525
    @nethmofficial5525 3 ปีที่แล้ว +125

    International level සිංදුවක් 🔥 මාරම ලස්සනයි 👍💘 දිගටම මේවගෙ සිංදු ඔනේ 🔥

  • @DJNIROSHENTERTAINMENT
    @DJNIROSHENTERTAINMENT 3 ปีที่แล้ว +633

    Respect YOHANI 🇱🇰❤️🇱🇰

    • @umer100k
      @umer100k 3 ปีที่แล้ว +5

      "Life is short"
      "girlfriend and boyfriend is nothing"
      "mother and father is. everything "
      "one subscribe for your mother"

    • @Varunarora24
      @Varunarora24 3 ปีที่แล้ว +1

      Haan de rahe hain

    • @127.
      @127. 3 ปีที่แล้ว

      😶

    • @easycoder718
      @easycoder718 3 ปีที่แล้ว +1

      @@umer100k 😂 nice try

    • @DEVIL-ut7vu
      @DEVIL-ut7vu 3 ปีที่แล้ว

      Keep sharing this video 😊

  • @ParvMishra
    @ParvMishra 3 ปีที่แล้ว +584

    ♥️yohani mam today in bigg boss

    • @sureshchinthaka9240
      @sureshchinthaka9240 3 ปีที่แล้ว +13

      Wooowww,you'r manike cover song is super,congratulations for 38 milions views,love from srilanka

    • @127.
      @127. 3 ปีที่แล้ว +1

      Solmoon Bhoi

    • @moarx25
      @moarx25 3 ปีที่แล้ว +1

      Yeah hahaha i saw

    • @kalpanichathurya6719
      @kalpanichathurya6719 3 ปีที่แล้ว +4

      How to watch it?

    • @ruchithradx5815
      @ruchithradx5815 3 ปีที่แล้ว +3

      39M views for ur manike song......yohanis videos can get anyone more views😎

  • @vrdvikram7789
    @vrdvikram7789 3 ปีที่แล้ว +30

    After Jubin You Are My Favourite Singer MAM ...LOVE FROM INDIA 🇮🇳
    😍🤞

  • @spaceplease3761
    @spaceplease3761 3 ปีที่แล้ว +327

    සංස්කෘතිය හරවපු , බැනුම් අහපු ,නින්දා විඳපු ඔයා අද ඉන්න තැන ගැන ආඩම්බර වෙනවා හදවතින්ම ❤

    • @tiffanyc.8210
      @tiffanyc.8210 3 ปีที่แล้ว +9

      @@robinskull you're joking🤣😂😂😂😂

    • @spaceplease3761
      @spaceplease3761 3 ปีที่แล้ว +6

      @@robinskull I can't stop laughing 🤣 🥸

    • @SLToonBaba
      @SLToonBaba 3 ปีที่แล้ว

      ♥ ♥

    • @sandudilrushi4113
      @sandudilrushi4113 3 ปีที่แล้ว +9

      Cultur eke newe waradda.....kisideka hodak dakinna kamathi nathi sulutharayak innawa.....e tika dena hamotama bana bana yanne....😉

    • @dsrrathnayake9520
      @dsrrathnayake9520 3 ปีที่แล้ว +1

      @@robinskull 💩💩💩💩

  • @uwuverseMedia
    @uwuverseMedia 3 ปีที่แล้ว +262

    ❤️🇮🇳 When Indians love someone, they go all out and pour their love from every nook and corner of India. Beware Yohani you have knocked on the door to the hearts of the music loving Indians. Be ready now to face the flood of their love.....👍

  • @ShenalGunasekera
    @ShenalGunasekera 3 ปีที่แล้ว +201

    වැඩි සද්ද නැතුව හෙමීට ටිකෙන් ටික ඉස්සරහට යන්න වැඩ. ඒකයි වෙන්න ඕනේ. ජය! ඩ්‍රොප් එක මරු! ආසයි!

  • @thusithgamage2724
    @thusithgamage2724 3 ปีที่แล้ว +173

    ටිකක් රිහානත් වගේ. ටිකක් මැඩෝනත් වගේ. ඉන්ටනැෂනල් කොලිටි වැඩක්. 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @rasithaanjalee
      @rasithaanjalee 3 ปีที่แล้ว +7

      මටත් දැක්ක ගමන් මතක් උනේ රිහානාව ❤️

    • @dharmasirirajapaksha9993
      @dharmasirirajapaksha9993 3 ปีที่แล้ว +1

      😜🤣

  • @umer_skr
    @umer_skr 3 ปีที่แล้ว +74

    Let's be honest ur voice dam sweet can't understand single word but love ur voice n music !! Sometime I thought u're a Pakistani Raising Star 🤪 bcoz in Pakistan lot of people loves u n listening ur songs stay blessed 🥀❤️🇵🇰🇱🇰

  • @travelwithwife
    @travelwithwife 3 ปีที่แล้ว +595

    ❤️❤️❤️❤️❤️

  • @yashodhanayanaharamendis1082
    @yashodhanayanaharamendis1082 3 ปีที่แล้ว +68

    යොහානි අක්කෙ දැන් බය වෙන්න එපා.ඕන සිංදුවක් දාන්න.සිංදුව හොද උනත් නැති උනත් මරු කියන තරමට ෆෑන් බේස් එකක් හැදිලා තියෙන්නේ 😍❤️

  • @kanikasharma6951
    @kanikasharma6951 3 ปีที่แล้ว +24

    Dont understand a single word...but ur voice n screen presence is mesmerizing...keep up the gud work... lots.of luv from India..

  • @prikand
    @prikand 3 ปีที่แล้ว +215

    Battle between love and sexuality. Dissapointment and pain when two individuals are polarised.She resonates the unspoken pain of many women.Bravo Yohani💐

    • @sulajchanaka7417
      @sulajchanaka7417 3 ปีที่แล้ว +2

      Realy it is unspoken story

    • @priyasjt6479
      @priyasjt6479 3 ปีที่แล้ว +3

      Pri kand you rightly and beautifully said it

    • @prikand
      @prikand 3 ปีที่แล้ว +4

      @@priyasjt6479 Thank you Priya.There are different interpretations to this song in social media.I personally think this is a frustration of a married woman.Instead of love and affection she gets unfair sexual demands from the man. She still loves him though he has been a pain. I may be wrong .

    • @priyasjt6479
      @priyasjt6479 3 ปีที่แล้ว +2

      @@prikand no no ......... you are very correct dear , n that's what we exactly go through in our day to day living ......

  • @mr.maliya98
    @mr.maliya98 3 ปีที่แล้ว +84

    දැන් International audience එක Focus කරලයි Song කරන්න ඕනී ලංකාවේ Audience එක කොහොමත් ඉන්නවා.. ජය ❤️

  • @YAKA-MAN
    @YAKA-MAN 3 ปีที่แล้ว +128

    සුභ අනාගතයක් අක්කේ. නියමයි ගැම්මක් තමා. "ලංකාවටම එකයි ලංකාවේම එකයි" ජයෙන් ජයම වේවා. සිංහල කොල්ලෙක් විදිහට ආදරෙයි පැලෙන්න ❤️

  • @prasenjitnerist
    @prasenjitnerist 3 ปีที่แล้ว +86

    Leasting the song in loop, music composition etc far better then today's bollywood songs. Keep shinning. Love from Assam, 🇮🇳 🇮🇳.

  • @official.rajarshidutta
    @official.rajarshidutta 3 ปีที่แล้ว +194

    Her voice is simply Angelic. Hats off Yohani. We love you

  • @NN-ve8rq
    @NN-ve8rq 3 ปีที่แล้ว +60

    යොහානි දැන් සිංදු විතරක් නෙවෙයි කතාවක් කිව්වත් 1M ඒ තරම් ඒ හඩට ආදරෙයි ❤️

  • @dsrrathnayake9520
    @dsrrathnayake9520 3 ปีที่แล้ว +204

    යොහානිගේ voice විතරක් නෙවෙයි.එයාගේ eye contact ,fashion ,feelings everything going well.👍

  • @yohanifanaustralia8950
    @yohanifanaustralia8950 2 ปีที่แล้ว +8

    ALTERNATE ENGLISH TRANSLATION OF ITHIN AADHARE (So this is Love) SONG:
    Ithin Aadhare Pathaa Lathauney Obey Naminඉතින් ආදරේ පතා ලතැවුනේ ඔබේ නමින් (So I longed for your love and got disappointed and deeply saddened), Sithin Vedhanaa Didi Miyadhuneyසිතින් වේදනා දිදී මියැදුණේ (Gave my heart great pain and died inside), Edhath Maruthe Vagay Salavuney Obey Vadhanඑදත් මාරුතේ වගේ සැලවුනේ ඔබේ වදන් (Your words shook like a nasty cyclone), Raalith Saghare Pava Handavaminරැලිත් සාගරේ පවා හඬවමින් (Even the oceans wept), Vasanthaya Mun Soya Avidhinවසන්තය මං සොයා ඇවිදින් (I came searching for spring), Bala Innam Numbe Aasalinබලා ඉන්නම් නුඹේ අසලින් (Looking next to you), Annanthaya Dhan Ahinsaka Mungඅනන්තය දැන් අහිංසක මං (Innocent me now feel the pain), Handaa Vaatemin Dhara Innamහඬා වැටෙමින් දරා ඉන්නම් (I shall cry and weep and bear it all), Kaluvara Rayata Numba Genena Gindheraකළුවර රැයට නුඹ ගෙනෙන ගින්දර (The fire you bring to the dark night), Avilena Magay Sayane Udama Vathirenaඇවිලෙන මගේ සයනේ උඩම වැතිරෙන (And lay on top of my burning bed), Lihena Raa Sluvey Vedhanaලිහෙන රෑ සළුවෙ වේදනා (The nightgown you undress me causes me misery and pain), Aran Avithඅරන් ඇවිත් (Showing me today again), Adhath Balen Numbey Aithivasikamඅදත් බලෙන් නුඹේ අයිතිවාසිකම් (With your force and dominance that you own me), Ranganey Avasan Novey Paluvay Elivena Payeyරංගනේ අවසන් නොවේ පාළුවේ එළිවන පැයේ (This drama would not end even at the desolate early hours of dawn), Pana Men Aadharey Thaamath Eka Sayපණ මේන් ආදරෙයි තාමත් එක සේ (Still I love you with all my heart and soul), Kelasedha May Pavu Rayen Gevennayකෙලෙසද මේ පව රැයෙන් ගෙවෙන්නේ (How can the sins be paid in a night), Dhara Dhandu Kum Thaamath Evasanneදර දඬු කම් තාමත් ඉවසන්නේ (I still tolerate your stubbornness), Numba Magay Katu Akulai Raththaranayනුඹ මගෙ කටු අකුලයි රත්තරනේ (Because you are MY bush of thorns O my beloved dearest one!), May Rhanga Madalaiමේ රඟ මඩලේ (In this theatre of life), Api Atharay Gatunay Jeevithayඅපි අතරේ ගැටුනේ ජීවිතේ (Between our lives so much of hostility), Naa Pasuthavunayනෑ පසු තැවුනේ (No, I have convinced myself not to regret it), Maga Haarunay Aadharayමග හැරුනේ ආදරේ (And I am convinced now that this is overlooked love).

  • @tharakasandeepani8208
    @tharakasandeepani8208 3 ปีที่แล้ว +277

    පළවෙනි පාරට මේ song එක අහනකොට නම් කම්මැලි හිතුනා.ඒත් දෙතුන් පාරක් අහනකොට තමයි ඇත්තටම හිතට වදින්නේ.දැන් මට මේ සිංදුව අහන එක නවත්තගන්න බැරිව ඉන්නේ.❤️❤️❤️ඊලගට ඔයාගෙන් english song එකක් ඕන yohani 🥰🥰🥰🥰

    • @chathuramadusanka7309
      @chathuramadusanka7309 3 ปีที่แล้ว +10

      එකෙන්ම මටත් එහෙමයි 😁😍

    • @gianachannel3960
      @gianachannel3960 3 ปีที่แล้ว +10

      මටනම් පලවෙනි දවසෙ ඉදලම wow and exited 🤩 and still on repeat.
      im just mumbling this sometimes.

    • @SapumalMoragoda
      @SapumalMoragoda 3 ปีที่แล้ว +6

      ඔව් මුලින්ම මටත් එහෙම දැනුන දැන්නම් අහනකොට මාරයි !

    • @dgb..4708
      @dgb..4708 3 ปีที่แล้ว +2

      Matath ehemai

    • @Interstellar1982
      @Interstellar1982 3 ปีที่แล้ว +6

      සමහර සිංඳු එහෙම තමයි බ්‍රො.පලවෙනි පාරම සෙට් වෙන්නේ නෑ.ඒත් දෙපාරක් විතර ඇහුවම සෙට් උනහම ආයේ ගලවන්න අමාරුයි.😍

  • @OFFICIAL-rn5xx
    @OFFICIAL-rn5xx 3 ปีที่แล้ว +161

    Y - *YOUNG*
    O - *OPTIMISTIC*
    H - *HAPPILY*
    A - *ATTRACTIVE*
    N - *NATURAL*
    I - *INSPIRATIONAL VOICE* ♥️♥️😍😍😘😘

  • @hardmaster2007
    @hardmaster2007 3 ปีที่แล้ว +163

    If there is anything that can bring this world together, that's music. And yohani, you have proved it once again 😊😊 Awesome song. Love from India!

  • @dhivijamadhavan9839
    @dhivijamadhavan9839 3 ปีที่แล้ว +50

    I can't believe it just a nice voice best wishes from tamilnadu,India.

  • @dulajmakaranda8865
    @dulajmakaranda8865 3 ปีที่แล้ว +95

    ගොඩක් ලස්සනයි🥰
    මේ සිඳුවත්ත් hit වෙන්න කියලා පාර්ථනා කරනවා
    සුබ පැතුම් යෝහානි අක්කේ👍👍👍

  • @tharukaumeshwari765
    @tharukaumeshwari765 3 ปีที่แล้ว +153

    මම දකින ගොඩක් තරුන කලාකාරයන්ට ගන්න ඔයාගෙන් ගොඩක් දේ තියෙනවා නංගි.. ඔයා උත්සාහ වන්තයි අතාරින්නේ නෑ.. සුබ පැතුම් ගොඩක් ස්තුතියි අපේ රටේ නම ගෙනිච්චාට

  • @DS-kb3vn
    @DS-kb3vn 3 ปีที่แล้ว +100

    She has a huge fan base internationally and she’s perfect for Bollywood ❤️

  • @NicoletaLianaNiCoNiKs
    @NicoletaLianaNiCoNiKs 3 ปีที่แล้ว +38

    Amazing song and coregraphy Yohani. Is a sad song, but is beautiful. You rockz!

  • @drkhert1547
    @drkhert1547 3 ปีที่แล้ว +190

    *---Don't understand the words but sounds heart touching...... Awesome singing & nice video----*
    *Love from India*
    🇮🇳🇮🇳🇮🇳🇮🇳

  • @ajsth4928
    @ajsth4928 3 ปีที่แล้ว +72

    Don't understand anything but enjoyed 100%, love from Nepal...

    • @MnMinuka
      @MnMinuka 3 ปีที่แล้ว +1

      Words isn't Important Feel it

  • @FF-wj9ds
    @FF-wj9ds 3 ปีที่แล้ว +156

    Yohani it's really bad that you came india but not Nepal 🇳🇵🇳🇵🇳🇵🇳🇵🇳🇵 I was waiting for you when come Nepal and see our country which is full of natural beauty but your songs always makes me happy. I don't understand but it makes always me happy 😊😁😊😁😁😊

    • @clementechs
      @clementechs 3 ปีที่แล้ว +6

      she will come but she need time to cover all 💝

    • @tamasha4
      @tamasha4 3 ปีที่แล้ว +4

      💕💕💕

    • @asankaindunil1664
      @asankaindunil1664 3 ปีที่แล้ว

      Ff gahamuda

    • @moarx25
      @moarx25 3 ปีที่แล้ว

      Dont worry every single country gonna have her as soon as possible 🇱🇰🔥💖

    • @maleesha109
      @maleesha109 3 ปีที่แล้ว +1

      She'll come darling..love from sri lanka..💖☺

  • @aruna.jayamaha
    @aruna.jayamaha 3 ปีที่แล้ว +63

    අවුරුදු 5කට කලින් දෙයියන්ගේ බාරේ cover එක original එකටත් වඩා හොදින් කරපු දවසෙයි දැනගත්තේ Yohani කියන්නේ සුපිරිම talent එකක් කියලා

  • @dulmichamodya6057
    @dulmichamodya6057 3 ปีที่แล้ว +100

    මැනිකේ ට වඩා ඉක්මනින් popular වෙන්න කියල ප්‍රාර්තනා කරනො මෙ සිංදුව.superb song❤අක්කි ගොඩාක් ලස්සනයී❤love youuuuuu😘

  • @නුවරඅහස
    @නුවරඅහස 3 ปีที่แล้ว +37

    Trending 01 , trending 02 දෙකම යොහානිගෙ ..❤️❤️😍😍 congratulations yohani ❤️❤️🇱🇰🇱🇰

  • @DJNIROSHENTERTAINMENT
    @DJNIROSHENTERTAINMENT 3 ปีที่แล้ว +683

    ලංකාවේ අපිට ඔබව ආඩම්බරයක්💪😍
    ආදරෙයි හදවතින්ම අපෙ රට ජාත්‍යන්තරට ඔසවා තැබුවට 👏🇱🇰❤️🇱🇰
    යොහානිට ආදරෙ සෙට් එක ලයික් එකක් දාගෙන යමුද👇😘

  • @hasiniekanayaka6583
    @hasiniekanayaka6583 3 ปีที่แล้ว +27

    This is the first sinhala song that i can't stop listening to. This is soo international

  • @shwetasingh4338
    @shwetasingh4338 3 ปีที่แล้ว +118

    The cinematography, the lyrics, the tune, the voice ...all are spot on ...just like her piercing eyes...best wishes for another international bestseller!

  • @dewcharith1666
    @dewcharith1666 3 ปีที่แล้ว +104

    බොහොම ස්තුතියි ලංකාව ජාත්‍යන්තරයට අරං යන ගමනට. මේකට කියන්නේ වාසනාව කියලම නෙමෙයි තමන්ගේ දක්ෂතාවය, ඉලක්කය, හීනය, ආසාව!!! නැවත වාරයක් ඔබට ජය ලොකයේ ජනප්‍රියම ගායිකාවක් වෙන්න,එතනදි ඔයා ලංකාවේ කෙනෙක් කියලා කියද්දි අපි හැමෝටම නිහතමානී සතුටක් තියෙයි ❤️❤️❤️

    • @jayamahacar
      @jayamahacar 3 ปีที่แล้ว

      Yes this NOT HER LUCK but talent, dedication and commitment
      Thrive to perfection

    • @khanvaikhanvai3157
      @khanvaikhanvai3157 3 ปีที่แล้ว

      এগুলো কি ভাষা বাই

    • @m.danthanarayana5226
      @m.danthanarayana5226 3 ปีที่แล้ว +1

      @@khanvaikhanvai3157 Sinhala, (සිංහල) native language of the Sinhalese people of Sri lanka.

    • @m.danthanarayana5226
      @m.danthanarayana5226 3 ปีที่แล้ว +1

      Aniwa 👍
      Well said 🤗

  • @udithasasanthisasanthi5775
    @udithasasanthisasanthi5775 3 ปีที่แล้ว +69

    මැණික green colur dress එකට ඔයා මාර ලස්සනයි 🥰🥰🥰🥰❤️‍🔥❤️‍🔥🥰❤️‍🔥.

  • @samadhianuththara3862
    @samadhianuththara3862 3 ปีที่แล้ว +10

    Beat drop එකට මාරම ආසයි . නියම වැඩක් . ඉස්සරහටත් මේ වගේ වැඩ ඕනි 🥺❤

  • @arunaanddilini9418
    @arunaanddilini9418 3 ปีที่แล้ว +140

    Yohani මුලු ලෝකේම දැන් ඔයා ගැන කතා කරනවා😍😍.
    ඔයාගේ හැකියාව නිසා ලන්කාව ගැන වෙනත් රටවල් වල අය කතා කරද්දී , මේ වගේ දේවල් දකිද්දී අපිටත් නිහතමානී ආඩම්බර කමක් දැනෙනවා🇱🇰🇦🇪❤️.
    ඉතින් අපේ රට ජාත්‍යන්තරයට අරන් යන පුන්චි ගායිකාව ඔයාට ජයෙන් ජයම වේවා!!!❤️❤️❤️

  • @theunseenyt
    @theunseenyt 3 ปีที่แล้ว +85

    මාර ලස්සනයි යොහානි අක්කි❤
    ඉතින් ආදරේ පතා❤
    නියමයි නියමයි නියමයි
    Good luck and proud of you akki❤
    🇱🇰 ලංකාවේ 🇱🇰 අය මේ පැත්තට💖

  • @Jouairiya
    @Jouairiya 3 ปีที่แล้ว +11

    I love you, I wish you success, I am Omaima from Morocco

  • @SaurabhSingh2605
    @SaurabhSingh2605 3 ปีที่แล้ว +169

    Singhala songs are now being heard more in India 🇮🇳 than in Sri Lanka 🇱🇰!

    • @Tip-Buddy
      @Tip-Buddy 3 ปีที่แล้ว +8

      Bcz one Indian village has more than 21 million people 😅

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 7 หลายเดือนก่อน

      ❤❤❤ thanks 🙏🙏🙏 all over india🙏🙏🙏💐

  • @kavindudilshan1359
    @kavindudilshan1359 3 ปีที่แล้ว +65

    ඔයා හැමදාම ඉදිරියට යන්න...අපේ රටට ලොකු ගෞරවයක් ගෙනත් දුන්නු මැණිකේ...ඔයා නම් ගොඩක් වටින මැණිකක්....සුබ පැතුම්❤❤❤

  • @swarnarathnayaka5451
    @swarnarathnayaka5451 3 ปีที่แล้ว +56

    අක්කි ඔයා තමා Sri Lankan music industry එකේ turning point එක. මේ song එක මගේ favourite. All the best අක්කි.

  • @anandhunt1000
    @anandhunt1000 3 ปีที่แล้ว +26

    your video concepts are really refreshing , and top notch, i heard your 4 songs so far and believe me all are they so different, refreshing, you girl got some serious talent and team

  • @isurukarunarathna9363
    @isurukarunarathna9363 3 ปีที่แล้ว +179

    සිංදුව කොහොම වුනත් මට ඇත්තට ගොඩක් දුක හිතිලා ඇඩුවා, සැබෑ ජීවිතේ මට මේ විදියට දුකට පත් වෙලා සිය දිවි නසා ගන්න ගිය කෙනෙක් ගැන මතක් වෙලා, එයා අදටත් පුදුම දුකක් විදින්නේ, මනුස්සයා නිසා.ඇත්තටම අහිංසක හොද ගෑනු කෙනෙක්.

  • @panchalipabasara
    @panchalipabasara 3 ปีที่แล้ว +129

    සින්දුව නම් ලස්සනයි.💝සින්දුවට යොහානිගෙ රැප් එකක් තිබ්බොත් හොදයි කියන අය ඉන්නවාද?😌 ඒ වුනාට වෙනසකටත් එක්ක රැප් එකක් නැති එකත් මරු 💖💖💖

  • @shardamahakali3066
    @shardamahakali3066 3 ปีที่แล้ว +38

    Awesome song
    Didn't understand but the voice is amazing
    Love from India🇮🇳
    .
    .
    And thanks yohani for captions
    Now I can understand the song
    😁

  • @lahirudarshana1234
    @lahirudarshana1234 2 ปีที่แล้ว +11

    මේකේ music නම් 🔥🐎

  • @turjoshikder1645
    @turjoshikder1645 3 ปีที่แล้ว +89

    Love from Bangladesh. 🇧🇩🇧🇩
    You are the first person who give us the test of sri lanka songs.😍

    • @perera9101
      @perera9101 3 ปีที่แล้ว +2

      Thanks bro

  • @RuhaanBhardwaj
    @RuhaanBhardwaj 3 ปีที่แล้ว +795

    I don’t understand the words
    but I’m loving it 💝

    • @m.danthanarayana5226
      @m.danthanarayana5226 3 ปีที่แล้ว +4

      You can watch it with English subtitles 😊
      Thank you for the support 😊

    • @HK-ii1kn
      @HK-ii1kn 3 ปีที่แล้ว +14

      @@robinskull your music is like farting on your face 🤌

    • @EXEONE360
      @EXEONE360 3 ปีที่แล้ว +2

      👍👍

    • @udyadamsarani1644
      @udyadamsarani1644 3 ปีที่แล้ว +3

      That's y yohanis songs became famous
      But there's no literature value

    • @pappupandey3423
      @pappupandey3423 3 ปีที่แล้ว +2

      I also

  • @BakeitEasy00
    @BakeitEasy00 3 ปีที่แล้ว +76

    Yohani 👋 I live in Darwin Australia 🇦🇺
    I’m a big fan of yours. Please come to Darwin for a show, when the borders are open 💜

  • @karan_daniels4959
    @karan_daniels4959 3 ปีที่แล้ว +32

    Dude , this chillin' beats . Yohani one of best artists in pop . Proud to see our nation hitting like this.

  • @pwaengineers8036
    @pwaengineers8036 3 ปีที่แล้ว +135

    A story of a innocent girl that subjected to sexually abused.. She is screaming with pain and she want the justice for her life. Masterpiece By yohani with deep massage to the society.. Best wishes from PWA engineers to keeping up your good work

  • @dipankarbiswas5696
    @dipankarbiswas5696 3 ปีที่แล้ว +76

    I didn't understand a single word...but i love her performance... really inspiring.....what a lovely voice....❤️

  • @nipun9122
    @nipun9122 3 ปีที่แล้ว +539

    යොහානි වගේ ජාත්‍යන්තරය ජය ගන්න පුළුවන් කලාකරුවන් බිහි වේවා ❤️❤️🙏🙏✨✨

    • @fitnessshow8813
      @fitnessshow8813 3 ปีที่แล้ว +1

      manike sinduwa horakam karala hutti

    • @Jungkookie14356
      @Jungkookie14356 3 ปีที่แล้ว +48

      @❤️.....D.....❤️ ගනන් ගන්න එපා , ඒ reply එක දාලා ඇත්තේ මානසික ලෙඩෙක් වෙන්න ඇති 😂😂 , මොකා මොනා කිව්වත් යොහානි අක්ක යන ගමන කාටවත් නවත්තන්න බෑ 💓🤞

    • @rango7277
      @rango7277 3 ปีที่แล้ว +6

      International level එකට ගිය පළවෙනියා යොහානි නෙමෙ හැබැයි☺

    • @Jungkookie14356
      @Jungkookie14356 3 ปีที่แล้ว +18

      @@rango7277 ඔව් , ඒ වුනාට යොහානි ලොකු තැනක් ගත්තනේ ❤️

    • @nipun9122
      @nipun9122 3 ปีที่แล้ว +5

      @@Jungkookie14356 hmm ✨🥰

  • @tanishkapal4533
    @tanishkapal4533 3 ปีที่แล้ว +15

    I don't understand words but I can't stop myself to listen it again and again

  • @thenujadamsini1785
    @thenujadamsini1785 3 ปีที่แล้ว +94

    සිංදුවත් ලස්සනයි...අක්කත් ලස්සනයි...විශුවල් එකත් ලස්සනයි...මියුසික් එකත් ලස්සනයි...all the best...congratulations akki

  • @shynnygrace3801
    @shynnygrace3801 3 ปีที่แล้ว +73

    Yohani doesn't matter of wat language the song is but the music and ur fascinating voice mind-blowing.. keep rocking... Our heartiest congratulations and love to u 💕🙏

  • @AnandKr.Chaudhary
    @AnandKr.Chaudhary 3 ปีที่แล้ว +57

    I'm Watching From NEPAL 🇳🇵
    AMAZING SONG!

    • @Hwlkbuddy
      @Hwlkbuddy 3 ปีที่แล้ว +1

      Thanks from SL pls share

  • @mahindawikramasingha7444
    @mahindawikramasingha7444 3 ปีที่แล้ว +22

    ඔයා මුළු ලංකාවෙත් මුළු ලෝකයේමත් පිස්සු වට්ටලා ඉවරයි
    මේ වගේ තවත් සින්දු කරන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏

  • @gauravrana724
    @gauravrana724 3 ปีที่แล้ว +65

    Don't understand a word...... But Yohani's voice touched my heart and soul.💕

  • @madhushaniwijerathnamadu342
    @madhushaniwijerathnamadu342 3 ปีที่แล้ว +83

    international song එකක look එකක් තියෙනවා මුලු සිංදුව පුරාම. කාලීනව වැදගත් සිංදුවක්. Nice performance. Music also best.. යොහානි කවදත් රැල්ලට යන කෙනෙක් නෙවෙයි. ඒක තමා දියුණුවේ රහස. ඔක්කොම එක පැත්තකට ගියත් යොහානි යන්නෙ එයාට ඕන පැත්තෙ. අන්න ඒක තමයි වෙන්න ඕනේ

  • @sharkboysl
    @sharkboysl 3 ปีที่แล้ว +182

    Yohani😍❤️ 🇱🇰

  • @abjarupbanerjee8165
    @abjarupbanerjee8165 3 ปีที่แล้ว +9

    Yohani.. from INDIA.. Need to meet you ! Just let me know I will be in Sri Lanka 💕

  • @maalumiris1335
    @maalumiris1335 3 ปีที่แล้ว +77

    පිස්සුවක් තමයි යොහානි අක්කෙ ගොඩක් ආදරෙයි wishing best of luck for your future 🔥🔥🔥🔥🔥❤️❤️❤️❤️❤️

  • @nadieditz7992
    @nadieditz7992 3 ปีที่แล้ว +151

    දිගටම සින්හල සින්දු දෙන්න යොහානි අක්කේ.සින්හල භාශාව ජත්‍යාන්තරයට අරන් යමු 🇱🇰💓

  • @KaleemzMarketing
    @KaleemzMarketing 3 ปีที่แล้ว +182

    Another lit blockbuster..🔥
    Can't understand a word but still jamming with the flow... tons of love from UK..🇬🇧

  • @김서완-p1y
    @김서완-p1y 3 ปีที่แล้ว +27

    노래가 너무 좋은데요? 한국에서 🇰🇷

  • @thumulasampath6819
    @thumulasampath6819 3 ปีที่แล้ว +67

    කටහඩ පට්ට අක්කේ,ඒ කියන style එක සුපිරි...ජය වේවා!

  • @Danushkasuranji
    @Danushkasuranji 3 ปีที่แล้ว +219

    මියැදෙන්න සූදානමින් තිබුන සිංහල භාෂාව ආයෙත් ලෝකෙට අරගෙන ගියපු ඔබට ස්තුතියි

  • @maherin_
    @maherin_ 3 ปีที่แล้ว +416

    *Love from Bangladesh💝🇧🇩*

    • @sri-sj5yb
      @sri-sj5yb 3 ปีที่แล้ว +1

      💪

    • @nahar_maisha4379
      @nahar_maisha4379 3 ปีที่แล้ว +2

      🇧🇩❤️❤️

    • @wasanamendis7446
      @wasanamendis7446 3 ปีที่แล้ว +1

      🎻🎻❤️‍🔥

    • @eduetube9685
      @eduetube9685 3 ปีที่แล้ว +5

      පල යන්න උඹලාගේ ආදරෙන් එයාට වැඩක් නෑ 😂

    • @gianachannel3960
      @gianachannel3960 3 ปีที่แล้ว +2

      🇧🇩🌹