ගුරු තරු අවුරුදු | Guru Tharu Awurudu - දිවයිනේ ප්‍රවීණත ම උපකාරක පන්ති ගුරුවරුන්ගේ අවුරුදු උත්සවය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 เม.ย. 2023
  • ගුරු තරු අවුරුදු 2023 | Guru Tharu Awurudu 2023
    අද දෙරණ එඩියුකේෂන් ටෙලිග්‍රෑම් චැනලය සමග සම්බන්ධ වී සියලු ම පාඩම් හා නිවේදන පහසුවෙන් ලබාගැනීම සදහා පහත සබැදිය මත click කරන්න.
    Link- t.me/Ada_Derana_Education
    #AdaDeranaEducation #TVDerana #FMDerana #AdaDerana #EducationChannel #Education #SriLanka #lka

ความคิดเห็น • 837

  • @RavinduBandaranayake
    @RavinduBandaranayake ปีที่แล้ว +597

    Hi ළමයි ❤
    මම පරක්කු වෙලා ආව නිසා සමහර කොටස් වල නැත්තේ 😅

  • @sajanisewmini4743
    @sajanisewmini4743 ปีที่แล้ว +65

    අමිල සර් , අනුරාද සර් හිටියනම් මරූ 🥺👌❤

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN ปีที่แล้ว +818

    දෙරණ ගෙනාපු හොඳම ප්‍රෝග්‍රෑම් එක.. පාර්ලිමේන්තුවේ පිස්සො ගේනවාට වඩා මේ වැඩේ සර්ව සම්පූර්ණයි.. ලබන අවුරුද්දේ අමිල සර්වයි අනුරාධ සර්වයි ගෙන්නෝ 💚 💚

    • @fadric9197
      @fadric9197 ปีที่แล้ว +7

      ලංකාවෙ ඉන්න එකම සර්ලා ❤❤

    • @dananjayaathapaththu5315
      @dananjayaathapaththu5315 ปีที่แล้ว +12

      සිරාම කතාව❤️

    • @savindyairushi7384
      @savindyairushi7384 ปีที่แล้ว +8

      ඒක ඇත්ත ❤❤❤❤

    • @nawodyarubasinghe4546
      @nawodyarubasinghe4546 ปีที่แล้ว +4

      Parliament eke inna hora ykku wageed ,me mhansi wela diyunu unu sirla ne apema❤❤❤❤❤

    • @nethu4104
      @nethu4104 ปีที่แล้ว +2

      Oww

  • @imeshiduranga9029
    @imeshiduranga9029 ปีที่แล้ว +228

    අපේ උකුවෙල සර්,මුතුගල සර් ,බද්දිවෙතාන් සර් ඇතුලු සියලුම ගුරුදෙගුරුන්ට නිදුක් නිරොගී සුව ලැබෙවා!!!

    • @anushkabandara3978
      @anushkabandara3978 25 วันที่ผ่านมา

      Chemistry දෙවියෝ බද්දේ සර් 🥰🥰

  • @shashikaweerasinghe7301
    @shashikaweerasinghe7301 ปีที่แล้ว +118

    කවදාවත් මුතුගල සර්ගෙ class ගිහින් නැති , සර් උගන්වන biology කවදාවත් ඉගෙන ගෙන නැති ,කවදාවත් සර්ව දැකලා නැති , කවදාවත් සර්ට class fees ගෙවලා නැති , ඒත් හැමදාම දශමෙකින් හරි ධර්මය ජීවිතයට ගළපගන්න හැටි සර්ගෙන් ඉගෙන ගන්න සර්ගෙ ශිෂ්‍යයෙක් මම..................... 🙏🙏🙏🙏

    • @chandralk-di2tr
      @chandralk-di2tr ปีที่แล้ว +1

      සියලුම .දෙනාටම.සුහ.අඑත්.අවුැද්දක්.වෙිවා.කුවෙටි.

    • @lihinidivyanjali-qb6ui
      @lihinidivyanjali-qb6ui ปีที่แล้ว +1

      🙏

  • @lotteryresult792
    @lotteryresult792 ปีที่แล้ว +80

    උකුවෙල සර් අපේ සර්

  • @nipunitharanga258
    @nipunitharanga258 ปีที่แล้ว +155

    අනේ දුක්ගන්නාරාල සර්ව මතක් උනා...😢😢 හිටියනම් එයත් අද එනවනේ😢😢😢😢 නිවන් සුව සර් ඔයාට 😢😢😢😢😢🙏🙏🙏🙏🙏

  • @sarangichamika6459
    @sarangichamika6459 ปีที่แล้ว +85

    මුතුගල සර් 🙏♥️
    නිරන්දික සර්🙏♥️
    උකුවෙල සර්♥️♥️

  • @nishipr
    @nishipr ปีที่แล้ว +77

    අපො නලු නිලියන්ගෙ ගොං ශෝ බලල අප්පිරියයි, මේවනෙ වැඩ ❤❤❤❤

  • @renukasamanmali5171
    @renukasamanmali5171 ปีที่แล้ว +36

    Dr .දර්ශන උකුවෙල සර් මුතුගල සර් ❤️❤️

  • @minushamihisara2401
    @minushamihisara2401 ปีที่แล้ว +32

    අමිල සර් , අනුරාධ සර් හිටියා නම් ❤

  • @carlos_7702
    @carlos_7702 ปีที่แล้ว +31

    හේමාල් පෙරේරා සර් ❤
    ...එපා වෙච්ච accounting ආසාවෙන් අද ඉගෙන ගන්නෙ සර් හින්දා...❤🙏

  • @chiranjayathu8989
    @chiranjayathu8989 ปีที่แล้ว +133

    දෙරණෙන් කරපු හොඳම හොඳ වැඩසටහනක් ...මුතුගල සර් ඇතුළු සියලු ගුරුවරුන්ට බුදුසරණයි ..

    • @siriyaweerasingha3351
      @siriyaweerasingha3351 หลายเดือนก่อน

      Siyaluma guruwarunta budusaranaii asawen balapu auruduuthsawayaa

  • @anju8221
    @anju8221 ปีที่แล้ว +125

    මේක මරු...😍❤
    ප්‍රියන්ත සර්..❤
    හේමාල් සර්... 🖤
    උදිත් සර්...🖤
    රවිඳු සර්... ❤

    • @kushanthaeshan5000
      @kushanthaeshan5000 ปีที่แล้ว +3

      මාත් ආසකරන සෙට් එකක්.❤

    • @anju8221
      @anju8221 ปีที่แล้ว +2

      @@kushanthaeshan5000 ❤

  • @rashilarathnasiri6388
    @rashilarathnasiri6388 ปีที่แล้ว +59

    උකුවෙල සර්ගේ හිනාව එදා වගේමයි අදත්... දැන් අවුරුදු 9ක් සර්ගෙන් ඉගනගන...ගොඩක් වටින වැඩසටහනක් දෙරනෙන් කරපු...❤

  • @chamodirathnayaka4968
    @chamodirathnayaka4968 ปีที่แล้ว +81

    අපේ හේමාල් සර්........🙏🙏🙏 සියලු ගුරුවරුන්ට සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏

  • @Dula.88
    @Dula.88 ปีที่แล้ว +210

    Dinesh Muthugala sir 💛
    Darshana Ukuwela sir ❤
    Presanna Baddewithana sir 💙
    ( Thank you so much derana 🙏)
    අවුරුදු දවසේ දෙරණෙ ලස්සනම වැඩසටහන 😊 (This is my idea )

    • @naginofficialpathirana1111
      @naginofficialpathirana1111 ปีที่แล้ว +2

      Math ynne A sirla 3ndenage

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 ปีที่แล้ว +2

      ​@@naginofficialpathirana1111 mutugala sir vedak nane , danushka daramasiri sir lu hoda ...
      Kiyanneth danushka daramasiri sir 😂... eeka nisa oya eyage yanna , eyage giyoth bio vitharak nemi , ph6 and chem luth pass venavalu .. eya kiyanne itn ..

    • @naginofficialpathirana1111
      @naginofficialpathirana1111 ปีที่แล้ว +3

      @@johnwi-l_l-iamsf3763 kvda kiynne..ah Dan danushka sir kiynne eyta bio,P6,chem 3m godadaganna plvn kiylda

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 ปีที่แล้ว

      ​@@naginofficialpathirana1111 ow , pora kiyanne 😂 ..porage aavoth ookoma godalu

  • @sasithaharshani3526
    @sasithaharshani3526 ปีที่แล้ว +81

    මේ එක ගුරුවරයෙක් ගෙන්වත් ඉගෙනගෙන නැහැ .
    එත් දරුවන් ට තියන ලැදියාව දැක්කම ආදරෙ හිතෙනවා ❤❤❤❤❤

  • @sajithwimalarathna
    @sajithwimalarathna ปีที่แล้ว +41

    හේමාල් සර් ❤🎉
    ආදරණීය ගුරු තරුව 😍🎉

  • @madhuranathunga9169
    @madhuranathunga9169 ปีที่แล้ว +81

    දියවන්නාවෙ පිස්සෝ ගේන්නෙ නැතුව
    සර්ලාව ගෙන්නපු එක හොඳයී....👍👍
    සියලුම ගුරු භවතුන්ට සතුට,සැනසීම රැඳෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා🙏🙏💐💐

  • @aurora0534
    @aurora0534 ปีที่แล้ว +56

    බද්දෙවිතාන සර්
    උකුවෙල සර්
    මුතුගල සර්
    මගේ ගුරුවරු තිදෙනාම ඉන්නවා. ❤

  • @kapajith9334
    @kapajith9334 ปีที่แล้ว +142

    දෙරණෙ හොද වැඩක්. නිතර දෙවේලේ අපි වෙනුවෙන් වෙහෙසෙන ගුරුවරුන් ට මෙවැනි අවස්ථාවක් ලබා දීම ගැන සතුටුයි.

  • @sanduninawanjana7867
    @sanduninawanjana7867 ปีที่แล้ว +52

    දෙරණෙන් ගෙනාපු සුපිරි වැඩක්❤️😍හේමාල් සර්❤
    මුතුගල සර්ගෙ class නොගියත් ගොඩා..ක් ආදරේ කරන ගෞරවනීය ගුරුවරයෙක්😍

  • @rashicooray5998
    @rashicooray5998 ปีที่แล้ว +78

    අපේ අමිල සර්😘😘😘 ජිවීතේම කියලා දිපු අපූරුම ගුරුතුමෙක්♥️♥️♥️

  • @Kaweesha_abeykoon
    @Kaweesha_abeykoon หลายเดือนก่อน +17

    ඔතනින් සුපිරිම මොලකාරයා හෙවත් ගුරුතුමා, ලංකාවේ physics brand එක dr. Darshana uluwela ❤ තමා ඉතිම්❤🎉🎉🎉

  • @tridentking
    @tridentking ปีที่แล้ว +74

    නියම වැඩසටහනක් හැබැයි ගුරුවරු කිහිප දෙනෙක් නෑ ලබන අවුරුද්දේ ඒ ගුරුවරු ටිකත් එකතු කරගෙන මේ වැඩසටහන කරයි කියලා හිතනවා 😇😎👍👍

  • @kavindyakaushani8142
    @kavindyakaushani8142 ปีที่แล้ว +45

    දෙරණෙන් ගෙනාපු ලස්සනම ප්‍රෝග්‍රෑම් එකක් ❤️

  • @MisQueen7
    @MisQueen7 ปีที่แล้ว +44

    මුතුගල සර් හරිම ආදරනීයයි පවුලෙ කෙනෙක් වගෙ බුදුසරණයි සර්ලා ටීචලා හැමෝටම... මේ අවුරුද්දෙ තිබුනු හොදම පොගෑම් එක

  • @shanukiyashera397
    @shanukiyashera397 ปีที่แล้ว +5

    මුතුගල සර් ප්‍රශ්න වලට උත්තර දෙන විදිය හරිම ලස්සනයි 🙂❤️

  • @mixvediotv2238
    @mixvediotv2238 ปีที่แล้ว +9

    අම්මෝ... මරු දෙරණ.. හේමාල් සර්.. ආදරෙයි සර් ගොඩක්. මෙහෙම දකින්න ලැබීම සතුටක්... අපේ හිත්වල රජ කරන සදාකල් වීරයෝ.

  • @nathashadanadari1762
    @nathashadanadari1762 ปีที่แล้ว +12

    අපේ ප්‍රියන්ත සර් 🥺 ජීවිතේට හම්බුන හොදම ගුරුවරයෙක්

  • @dilkolla2369
    @dilkolla2369 ปีที่แล้ว +42

    රවිදු සර් කියන්නෙ වෙනම චරිතයක් 💪❤

  • @Saradiyalfireworks342
    @Saradiyalfireworks342 ปีที่แล้ว +14

    අපේ අමිල දසනායක සර් ජේකබ් සර් රුවන් සර් ලාත් හිටියා නම් තවත් සුපිරි😁මොනවා උනත් වැඩේ සුපිරි දෙරන හොර 225 ,නලු නිලියන් ගෙන්නලා කරන දෙකයි 50 වැඩ වලට වඩා සුපිරි ම වැඩක්❤

  • @s.r.madhubhashinidesilva2928
    @s.r.madhubhashinidesilva2928 ปีที่แล้ว +19

    අමිල සර්වයි.... අනුරාධ සර්වයි ගෙන්නල නෑනේ 😢😭😭😭😭😭

  • @g.pathirana10
    @g.pathirana10 ปีที่แล้ว +29

    ඇත්තටම අපේ ජීවිතේ දෙමව්පියන්ගෙන් පස්සෙ අපේ ජීවිතේ සාර්ථක වෙනවට අවංකවම සතුටු වෙන්නෙ අපේ ගුරුවරු විතරයි, අපි හැමෝගෙම දෙවෙනි අම්මල තාත්තල තමයි ගුරුවරු💖, නෑදෑයො කොච්චර හිටියත්,අදුරන මිනිස්සු කොච්චර හිටියත් ඒ කිසිම කෙනෙක්ට ඒ ආදරය,ගරුත්වය ගන්න බෑ,ඇත්තටම ඒ කාටවත් ඒ තැන ගන්න බෑ 😌

  • @sihathsanvidugunarathna7621
    @sihathsanvidugunarathna7621 ปีที่แล้ว +32

    හේමාල් සර් ❤️ අමිල සර් ❤️ ඇතුළු සියලු ගුරුවරුන්ට සුභ අලුත් අවුරුද්දක් වේවා !

  • @kalumdarshana2652
    @kalumdarshana2652 ปีที่แล้ว +11

    හරක් මඩුවෙ අම්බරුවො ගෙනල්ල කරන වැඩ සටහන් වලට වඩා නම් මේක ගොඩාක් ආසාවෙන් බලපු වටින වැඩසටහනක් ස්තූතියි 🙏 Tv Derana

  • @SD-yi6lq
    @SD-yi6lq ปีที่แล้ว +69

    රවිදු සර්🤘🖤
    පට්ට චරිතේ

  • @VishwaTechSL
    @VishwaTechSL ปีที่แล้ว +44

    රවිඳු සර්😎💗

  • @thariya3540
    @thariya3540 ปีที่แล้ว +48

    බද්දෙවිතාන සර් ❤

  • @ranjaniathukorala5822
    @ranjaniathukorala5822 ปีที่แล้ว +19

    දෙරණ කරපු අගය කරන්න පුළුවන් හොඳම වැඩසටහනක් ....ගොඩක් ආසාවෙන් බැලුවේ ....🌹🌹🌹🙏🙏🙏

  • @sass3013
    @sass3013 ปีที่แล้ว +30

    ලැබුවා වු සිංහල හා හින්දු අවුරැද්ද මුතුගල සර් ඇතුලු සියලුම සර්ලාට නිදුක් නිරෝගි වසරක් වේවා

  • @m.p.i.adikari8349
    @m.p.i.adikari8349 ปีที่แล้ว +58

    රවිදු සර් හින්දම බලන්න ආව අය කෝ ✋❤️🤗

  • @tharushadilshan7650
    @tharushadilshan7650 ปีที่แล้ว +60

    හේමාල් සර්....ඔබතුමාගෙන් ඉගනගත්තේ.........A එකක් එනකන් මග බලන් ඉන්නෙ....❤️❤️❤️ ආදරෙයි .accounting නම් හේමාල් සර් තමා ❤️

  • @SachiniKavidya
    @SachiniKavidya ปีที่แล้ว +17

    දෙරණෙන් කරපු හොදම අවුරුදු උත්සවේ තමයි මේක ♥️ අපිට ජිවිතේ කියලා දෙන අපේ ගුරුවරු වෙනුවෙන් කරපු සුපිරියක් ♥️🥳🤟
    ප්‍රියන්ත sir ♥️

  • @hansajilalithya4851
    @hansajilalithya4851 ปีที่แล้ว +37

    හොඳම තැනින් පටන් ගත්තා.....
    ප්‍රසන්න බද්දෙවිතාන සර් ..... 🙏❤️

    • @Chamalie4500
      @Chamalie4500 หลายเดือนก่อน

      ආදරෙයි සර්ට

  • @samanthipereira7329
    @samanthipereira7329 ปีที่แล้ว +21

    මම මේ ගුරු භවතුන් ගේන් ඉගෙන ගෙන නැහැ ඒ වුනත් ගොඩක් ගොඩක් ගරු කරනවා දිනේෂ් sir තිස්ස sir ඇතුළු සියලු දෙනාටම jesu පිහිටයි

  • @oshiniapsara2748
    @oshiniapsara2748 ปีที่แล้ว +28

    දෙරණෙන් ගෙනාපු ලස්සනම වැඩසටහනක්❤

  • @sewminipathiraja8700
    @sewminipathiraja8700 ปีที่แล้ว +12

    ප්‍රියන්ත සර් අතුලු සියලුම ආචාර්යවරුන්ට සුභ අලුත් අවුරුද්දක් වේවා !!!

  • @kumaridisanayaka-ui7ou
    @kumaridisanayaka-ui7ou ปีที่แล้ว +12

    ගුරු පියාණන් වරුනේ ...ගුරු මෑණිවරුනේ... පළමුවෙන් ම ඔබලාට නිදුක් නීරෝගී සුභ අලුත් අවුරුද්දක් වේවා ...ඇත්තෙන්ම සමහර වෙලාවට මට හිතුන වාර අන්නතයි පුද්ගලිකවම හමුවීමට ඇත්නම් කියලා ...හේතුව මේකයි..අද මේ රටේ ලෝකය ගැන අදුරගන්න වෙර දරණ අවදියේම අපේ ආදරණීය දරුවන්...ප්‍රේමය,හා තව හේතු..පදනම් කරගෙන අවාසනාවන්ත විදියට..ජීවිතය හැරයනවා...මේක දහසක් බලාපොරොත්තු තියාගෙන අනේකවිධ දුක් විදලා ඒ තැනට ගෙනාපු අහිංසක දෙමාපිය දෙපළට හා අපි සැමට මොනතරම් වේදනා කාරීද....හා රටට ඇවැසි රත්තරන් ...දරුපැටියෙක් රටට අහිවීම... අපි දන්නවා ඔබලා විෂයට අමතර ව .මේ කාරණා දරුවන්ට දෙන බව...නමුත් ගුරු මෑණිවරුනේ .ගුරු පියවරුනේ ...ඊට අමතරව ඔබ සියළු දෙනාම එකට එකතු වෙලා...මුළු රටම ආවරණය වන සේ කුමන හෝ සාර්ථක වැඩ සටහනක් කරනවානවානම් එලොව මෙලොව පින් වැඩෙන කුශල කර්මයක් ලෙස මා දකිනවා ...හා කාරුණිකව ඉල්ලා සිටිනව ...(අපේ රටේ අහිංසක දෘ පැටව්න් බේරා ගැනීම වෙනුවෙන්) ඔබලා පෙර පින් ඇති අය බව අයයි...
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Dhanush-ix9pv
    @Dhanush-ix9pv ปีที่แล้ว +24

    උකුවෙල සර් ❤️..

  • @dinithigunasekara1502
    @dinithigunasekara1502 ปีที่แล้ว +18

    ප්‍රියන්ත සර් ඉස්සර වගේමයි තාමත් 😍

  • @tharushikavindya6235
    @tharushikavindya6235 ปีที่แล้ว +8

    අපේ ගුරු තරුව... ප්‍රියන්ත දිසානායක සර්.... ඉකෝන් බී එස් A ගන්න ඕනෙනම් අපේ සර් තමයි......❤️❤️❤️.අනේ සර් අහිංසක කමට හිටියට හොදට ඩාන්ස් කරනවනේ... 😁 සර්ගෙ ඩාන්ස් එක ළමයි දැක්කට පස්සෙ සර් ක්ලාස් එකට යන විදිය මැවිලා පේනවා අනේ අහිංසක ලස්ස්න ලැජ්ජ හිනාව දාගෙන 😆😍🤩.... ආදරෙයි සර්... සර් දියුණුවෙන් දියුනුවට පත් වේවා.. සර්ට සුබ අලුත් අවුරුද්දක් වේවා.... බුදු සරණයි සර්.......❤️🙏

  • @user-it2fz8mz3j
    @user-it2fz8mz3j ปีที่แล้ว +71

    ගොන් තඩි (පොලිටික්කෝ) නොගෙන මෙවැනි හොඳ මිනිසුන් ගෙනා එකට තුති...

  • @maleeshasha8769
    @maleeshasha8769 11 หลายเดือนก่อน +2

    මුතුගල සර් ගෙන් ඉගෙන නොගත්තට
    හරිම ආදරණීය ගුරුවරයෙක්..♥️

  • @seyagirl8390
    @seyagirl8390 ปีที่แล้ว +10

    ආපු ඔක්කොම ගුරුවරුන්ට ආදරෙයි💗 අකිල විමංග සර්ත් හිටියා නම් හොදයි😪

  • @dulanjanakalugala8514
    @dulanjanakalugala8514 ปีที่แล้ว +20

    උකුවෙල සර් ❤

  • @NadeeshaMihiravi
    @NadeeshaMihiravi ปีที่แล้ว +7

    අපේ හේමාල් සර් ❤❤❤ මේ වැඩේ නම් සුපිරිම වැඩක් ❤❤❤❤

  • @rivi6449
    @rivi6449 ปีที่แล้ว +10

    මුතුගල සර්ට මාරම ටැලටිසර් කෙනෙක් බුදුසරණයි

  • @samkwt2128
    @samkwt2128 ปีที่แล้ว +3

    වැදගත් මිනිස්සුන් තැනකට ගියාම දැනගන්න පුලුවන් ඒ තමා හැදියාව පුදුම ලස්සනයි මෙ අවුරුදු උත්සවය ❤❤❤ සර්ලා හැමොටම ..තෙරැවන්සරණයි

  • @ama5557
    @ama5557 ปีที่แล้ว +10

    තිස්ස සර් ඇයි නැත්තේ?🤔 හරිම ආදරණීය අවුරුදු උත්සවයක්. ❤❤ ස්තූතියි දෙරණ❤❤

  • @priyadharshanasureka6072
    @priyadharshanasureka6072 ปีที่แล้ว +32

    අනේ තිස්ස ජනනායක සර් නෑ...😓😓...ඔක්කොම බැලුවා ඉතිම් ගොඩාක් හොද වැඩසටහනක් තෙරුවන් සරනයි හැමෝටම ...සුබ අලුත් අවුරුද්දක් වේවා............🙏

    • @randikarandika3395
      @randikarandika3395 ปีที่แล้ว +1

      මමත් බැලුව තිස්ස සර් කෝ කියල.

  • @gimhanipabasara1482
    @gimhanipabasara1482 ปีที่แล้ว +8

    හොද වැඩසටහනක් දෙරණ . ගුරුවරුන් එකතු කරගෙන මේ කරපු වැඩසටහන හරිම ලස්සනයි , වටිනවා.

  • @raveeshaedirisinghe5778
    @raveeshaedirisinghe5778 ปีที่แล้ว +40

    උපුල් සර්💖 මම විද්‍යාවට ආස උනේ උපුල් සර්ගේ ක්ලාස් නිසා... මේ වැඩේ නම් සුපිරි දෙරණ... මල හොල්මන් නලු නිලි සමයන් වල ඒවාටයි, 225 හරක් රැලයි ගෙන්නනවට වඩා මේ වැඩේ සුපිරි...💖

    • @ravilakshan2427
      @ravilakshan2427 ปีที่แล้ว

      නලු නිලියන් නම් ප්‍රශ්නය ක් නෑ ඉතිම්,, 225 ගොන් පක්කුන්ට වඩා හොදයි

  • @nalikamarasinghe3541
    @nalikamarasinghe3541 ปีที่แล้ว +5

    ජාතියේ පිනට පහල උන ගුරු දෙවිවරුන් සදහා මෙවැනි වැඩසටහන් අගය කරන අතර මුතුගල සර් ඇතුළු සියළුම ගුරු දෙවිවරුන් හට තුනුරුවනේ පිහිටාශිර්වාදය ලැබේවා !!!!!

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 ปีที่แล้ว +2

    අපේ නියම විදිහට සරම කමිසය. ඇදගෙන ඇවිල්ල තවත් මේ වැඩසටහන අලුත් කෙරුව එක ගැන බොහෝම ස්තුතියි. දෙරණට ගොඩක් ස්තූතියි මේ වගේ දෙවිවරු සහභාගි කරවා ගත්තට මේ ගුරු හොරු නෙවෙයි නියම ගුරුවරු.

  • @dilanisandunika2803
    @dilanisandunika2803 ปีที่แล้ว +16

    ප්‍රියන්ත සර්♥️ ජිවීතේ හමුවූ හොදම ගුරුවරයෙක් ♥️සර්ගේ සියලු ප්‍රාර්ථනා සාර්ථක වෙන නිදුක් නිරෝගී සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 💐ඒවාගේම අනිත් ගුරුවරුන්ටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ❤

    • @anojakanthi2403
      @anojakanthi2403 ปีที่แล้ว

      Derana super patta horutika tika suba dawssakata genna epa marai pidiya yththo pidima sathutak

  • @dineshikamuthu
    @dineshikamuthu ปีที่แล้ว +32

    ඇත්තටම මේක ලස්සන වැඩ සටහනක් නියමයි 👍❤️ අපේ අමිල සරුත් ඉන්නවා😍❤️

  • @sithulaofficial831
    @sithulaofficial831 ปีที่แล้ว +24

    රවිදු සර් ❤❤❤

  • @sitharajayamanna8501
    @sitharajayamanna8501 ปีที่แล้ว +9

    අපේ හේමාල් සර් 🙏🙏🙏❤️❤️❤️ සියලුම ගුරුවරුන් හට සුභ අලුත් අවුරුද්දක් වේවා !🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +12

    මුතුගල සර් ඇතුළු සියලුම ගුරුවරුන්ට නිදුක් නිරොගි වසනවත්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @naveeshawalegadara3154
    @naveeshawalegadara3154 ปีที่แล้ว +15

    අපේ නිලූ මැඩම් 🥺❤️✨ political scicence teacher ❤

  • @resandi_rusara
    @resandi_rusara ปีที่แล้ว +29

    හරිම ලස්සනයි මුතුගල සර් ගෙ ගායනය

  • @indumathiindu4137
    @indumathiindu4137 ปีที่แล้ว +4

    මම හැම තැනම බැලුවෙි තිස්ස සර් කො කියලා මුතුගල සර් ඇතුලු සියලු ගුරැවරැන්ට සුබ අලුත් අවුරැද්දක් වෙිවා මම කුවෙිටි සිට මෙි වැඩසටහන බලන්නේ

  • @chamithruchiranga7139
    @chamithruchiranga7139 ปีที่แล้ว +20

    මුතුගල සර්💖💖

  • @achalamadurapperuma9490
    @achalamadurapperuma9490 ปีที่แล้ว +11

    ප්‍රියන්ත සර් 🤗❤️

  • @sldramaplanet12
    @sldramaplanet12 ปีที่แล้ว +9

    ලබන පාරටත් ඕනේ ❤

  • @noorksa4466
    @noorksa4466 ปีที่แล้ว +27

    හෙළුවෙන් නටන නළු නිළියන් ට හොර දේශපාලුවන් ට වඩා kochchara wedagathda අද ❤

  • @DinushaPavithraBandara
    @DinushaPavithraBandara ปีที่แล้ว +6

    Ravindu Bandaranayake sir ❤

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA ปีที่แล้ว +6

    නාළිකාවකින් කරපු ලස්සනම වැඩසටහන ඉතිහාසගත වෙනවා derana ජයෙන් ජයම වේවා සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අපේ ගුරු දෙවිවරුන් සියලු දෙනාට☝️🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙄🙏

  • @oshadarajitha-student-mora1543
    @oshadarajitha-student-mora1543 ปีที่แล้ว +6

    තිස්ස සර් ආවා නම් මරැ මම කැමතිම සර් අපිට ඉගෙනගන්න බැරි උනාට අපිට දැන් වත් ඉගෙන ගන්න පුලුවන්නි, තව මේ වගේ වැඩ සටහන් ගෙන්න කෝ... රටටම යහපත් කරන්න පුලුවන්... දෙර ණ නියමයි ... මම දෙරනට කැමති, දෙරන,අ⁣ංක 1.1.1.ආ

  • @bhashinikaluarachchi1383
    @bhashinikaluarachchi1383 ปีที่แล้ว +13

    Upul sir ❤️🔥
    Udith sir ❤️🔥
    Hemal sir ❤️🔥

  • @ravinduthikshana341
    @ravinduthikshana341 ปีที่แล้ว +58

    දුකා සර් නැති අඩුව 😥😥

  • @heartofdragon3928
    @heartofdragon3928 ปีที่แล้ว +10

    අමිල සර් ❤
    හේමාල් සර් ❤
    රවිඳු සර් ❤

  • @medialessonsbynalinika
    @medialessonsbynalinika ปีที่แล้ว +10

    මහන්සියෙන් උපයගත්තු පිළිගැනීම ඇති ගුරුවරු ගෙන්නපු එක ලොකු දෙයක්

  • @sarangadilmini8635
    @sarangadilmini8635 ปีที่แล้ว +6

    Politians නැතුව මේවගේ ගුරුවරු ගෙනත් කල උත්සවයක්‌. ආසයි. අගය කරන් ඕනේ. ඉස්තුතියි දෙරණ.

  • @samanthaanura7184
    @samanthaanura7184 ปีที่แล้ว +2

    දිනේෂ් මුතුගල කියන්නේ වෙනමම ආට් එකක්, ළමයි වැඩිහිටි කියල බේදයකින් තොරව දැනුමමයි ලබාදෙන්නේ 😊 ඔබ තුමා අතුලු සියලුම දෙනාට ලැබුවා ඌ අලුත් අව්රුද්ද සුබම සුබ අලුත් අව්රුද්දක් වේවා, තෙරුවන් සරණයි ❤❤🙏🙏

  • @madhuranathunga9169
    @madhuranathunga9169 ปีที่แล้ว +18

    මුතුගල සර්ගේ ගායනය හරිම ලස්සනයි ....💐💐💐💐💐

  • @priyadharshanasureka6072
    @priyadharshanasureka6072 ปีที่แล้ว +17

    මන් ආවේ තිස්ස ජනනායක සරුයි මුතුගල සර්වයි බලන්න බලමු දෙන්නම ඉන්නවද කියලා .🤔..තෙරුවන් සරනයි හැමෝටම හැමදාම සතුටින් නීරෝගීව ඉන්න වාසනාව ලැබේවා 🙏🙏🙏🌹🌹❤️❤️❤️

  • @dhammikavidanapathirana2752
    @dhammikavidanapathirana2752 ปีที่แล้ว +8

    අර කලාකරුවෝ හැමතැනම එපා වෙලා හිටියේ වෙනසක් කලාට ස්තූතියි

  • @madda890
    @madda890 ปีที่แล้ว +6

    හැම අවුරුද්දකම ඕනේ මේ වැඩසටහන තවත් අපි ආදරේ කරන ගුරුවරැ එකතු කරගෙන

  • @shanthidesilva1428
    @shanthidesilva1428 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි වැඩ සටහන බලන් ඉන්න ආසයි සතුටුයි 🙏 ස්තුතියි දෙරනට🎉

  • @nnsh3
    @nnsh3 ปีที่แล้ว +8

    Ravindu Sir ☺️💜️💪

  • @KaviKavi-lu8xe
    @KaviKavi-lu8xe ปีที่แล้ว +15

    අනේ අපේ හේමාල් සර් ❤️❤️❤️

  • @abhilashrandima4221
    @abhilashrandima4221 ปีที่แล้ว +8

    උකුවෙල සර් ❤😍
    මුතුගල සර් ❤😍

  • @Statusvideo578
    @Statusvideo578 ปีที่แล้ว +14

    මේක ඇත්තටම මරූ🔥❤️

  • @deshanikasthuriarachchi2951
    @deshanikasthuriarachchi2951 ปีที่แล้ว +6

    දෙරන ගොඩක් ස්තුති මේ වගේ අවුරුදු උත්සවයක් සoවිදානය කරාට. ගොඩක් ලස්සනයි ❤
    අපේ සම්පත් සර්ත් ඉන්නවා දැක්කම හරි සතුටියි 💕

  • @isurunimesh3630
    @isurunimesh3630 ปีที่แล้ว +12

    බද්දේවිතාන සර්❤❤❤❤

  • @dhammikapathinayake9103
    @dhammikapathinayake9103 ปีที่แล้ว +2

    දෙරණ ගෙනා හොදම අවුරුදු උත්සවය.

  • @menakajamila5193
    @menakajamila5193 ปีที่แล้ว +6

    පියල් sir.. ❤️ අපි 2000 class... අවුරුදු 23n passe දකින්නේ සතුටුyi... උපුල් sir ❤️.... අනිත් සියලු ගුරුවරුන්ට... මුතුගල sir ඇතුළු 🙏🙏🙏