Thank you for the good work. This will help our next generations to think. Like in this video always try to be carefull, and always spend more time to develop. Good luck.
Rebirth is a central concept in Buddhist philosophy. According to Buddhist teachings, rebirth refers to the continuous cycle of birth, death, and rebirth that all sentient beings go through. When a being dies, its consciousness is said to continue on and take up a new body in a subsequent life. This process is seen as an opportunity to work towards liberation from suffering and the cycle of rebirths
Thank you so much! Nicely done. I think the problem is ,many of us misinterpret the great and ancient literature as evidences and correlate to the burning questions in science world while we can appreciate them aesthetically and leave it. And your explanation about claiming is admirable!
It's good to research and investigate what we kind of believe. Even Lord Buddha himself had said that in Kalama sutra. That to only accept something if you found it as true by experimenting. One of reasons why I'm learning Science is just that. The thing is that you can't explain this to Sri Lankans. Good video, bro❤
Thanks Sandakath for touching on this topic - Always being curious, If the reincarnation is true and every living creature is reborn again and again why the world population keep growing - Why isn’t it stay a constant ?
that is because you believe planet earth as the only livable planet/center of the universe as does most Abrahamic religions. but the cycles of lives share several livable planets in the universe which has infinity number of suns. number of lives on universe stays constant whilst earth is just a single planet out of infinity number of such hence a favourable planet can attract more lives with time. oriental religions such as Hinduism/Buddhism talk about universal lives rather than that of planet earth
Tbh I had the same question occurring in mind as yours..plus I was wondering whether Nibbana is an actual phenomenon caz of the Law of conservation of energy ..
I love the fact that your trying to change the typical responses of Sri Lankans so that they think to themselves whether they are correct with the way they're responding. Keep it up lad!
I really expected to see more evidence to support your claim rather than a single story. The video up to the reincarnation part was very good! 👍 P.S. : Loved the poem 🎉 Edit: added P.S.
In my opinion,the relationship bitween reincarnation,evidance,religious thought & science is complex.As I know,while some religious traditions embrace the concept of reincarnation as a central tenet of their faith,there is no scientific evidence to support the idea.However, some researchers continue to study the phenomenon of past-life memories and near-death experiences, suggesting that there may be more to the idea of reincarnation than just religious belief.So I think that,we must explore & it should be compare with the facts we know.Thereby,we'll be able to come to our conclusions. Howewer,this vedio is takes us to a different direction & gained a lot of knowledge.Wish you all the best & keep it going well…!
I love the style, memes and presenting style!!
I agree
මමත්. කියන දේ කතාවට වඩා මූට ආදරෙයි😂❤
@@S_han1210 🏳🌈🏳🌈
superb bn aka..
mun prashna prasthara hadala muma ewata pilithuru hadagena muma ewata pilithuru sapayanawa...mithya dushtikaya..budu dahamata garahala labena dewal ubata wadi duraka nowei
A superb mind opening video son... 'ආගමේ නොවෙයි ගැටලුව ආගමික චින්තනයේ'
ආගමික චින්තනයේදි අනිකා/අන්මත belittle කරනවා.
As a youngster you are doing a great job to develop logical analytical skils among All levels of Srilanken .please keep it up we love your style🙏❤
ඔයාගේ කථාව හරි මල්ලී..හැබයි පුනරුත්පත්තිය ගැන හම්බ වෙන සාක්ෂි වලින් සීයට අනූවක්ම හම්බ වෙන්නේ ඒක පිලිගන්න සංස්කෘතීන් වල උපදින දරුවන්ගෙන්
පිටරටවල්ත් තියෙ නේද
සීයට අනූවක්ම වගෙ තියෙන්නෙ එක පිලිගන්න සංස්කෘතීන් තමා කොහොමත්
ඔව් ඉතිං ඒක හරිනේ අපි ජීවත්වෙන්නේ simulator එකකනේ.
අයර්ලන්තයේ අය බෞද්ධ ද😂
වැඩ දාහක් අස්සේ වෙනම වෙලාවක් දාගෙන බැලුවා...නියමයි බොසා..උබට ඉන්නේ වෙනම Audience එකක්..දිගටම කරගෙන යන්න ...All the best..👍
අඩෝ මේ පාර ලස්සනට video එකේ කරුණු පෙළගස්සලා තියෙනවා. Nice Improvement Bro. Keep it up 👍
Thank you for the good work. This will help our next generations to think. Like in this video always try to be carefull, and always spend more time to develop. Good luck.
ඔක්කොටම වඩා දන් නැති English වචන ටිකක් ඉගෙන ගත්තා...Thanks Brother ❤👍
අන්නේකයි
*මේකට ටිපර් වෙන්න හේතුවක් නෑ ඕයි 😂😂😂*
කොල්ලො අදත් නියමයි ❤😍
*Keep it Up !*
mun prashna prasthara hadala muma ewata pilithuru hadagena muma ewata pilithuru sapayanawa...mithya dushtikaya..budu dahamata garahala labena dewal ubata wadi duraka nowei
@@crazytimelaps3861 😂 මුට පිස්සු ද හැටිද ???
ආගම් මත්තෙ නැහෙන ගෝත්‍රිකයෙක් කියල හිතෙන්නෙ 👍😅
@Come2die සිරාවටම 🤣🤣🤣
@@Short_blast_sigma eww eww sadakath lollek tiper wela maru habai 🤣🤣🤣
@@Short_blast_sigma sadakathge polla rahaida danna neda 🤪🤣🤣
supiri,api nodanna scientific dewal boring nathuwa kiyala dena ekama maara hakiyawak bro,keep up! best bro!
මුලින්ම හිතුනෙ අතුරුදහන්වෙලා හිටිය මාසෙම මේක හදලා ඉවර කරන්න මහන්සිවෙන්න ඇති කියලා.
ඊටපස්සෙ ඒකට උත්තරයක් දීලා තිබුණනෙ. 😅
බොරු කියන්න ඕනෙ නෑනෙ, මේ video එක 35:37 කට හදල තිබ්බත්.. මට මේ video එක සම්පූර්ණ බලලා ඉවරවෙන්න විනාඩි 50ක් ගතවුණා. එච්චරට ම වටපිටාවට කතන්දර එකතුකරලා. 😮
ඒ විදිහට මම පුද්ගලික ව ගොඩක් කැමතියි. කුතුහලය පිරුණු රසයට මම හරි ආදරෙයි ❤ ජයම වේවා!
"උබෙ ඔය ඉංග්‍රිසි කෑලි දාලා මාව බය කොරන්ඩ එන්ඩෙපා...."
❤😂 much love bro
Very nice to see someone from Sri Lanka doing these kind of contents. Good luck.
@faizerofszaan754
දැන ගන්ඩ අහන්නේ, මේ.. ඔයා මචන් ලෝකේ මැව්වේ සර්ව බලධාරී දෙවියෙක් කියලා පිළිගන්නවද? 🤔
වෙනස් විදියට හිතන්න පුලුවන් අය ඉන්නවා කියලා දැනගත්ත එකගැන ගොඩක් සතුටුයි
0:40 මැරීන් ඩ්‍රයිව් කියන්නේ රිලීස් වෙනකන් අවුරුදු දෙකක් තිස්සෙ බලන් ඉන්න ෆිල්ම් එකක්. ට්‍රේලර් එකේ සිනමටොග්රැෆි , කලර් ග්‍රේඩින් සහ සුපිරි කාස්ට් එක නිසයි ආසාවක් ඇති උනේ .. එකපාර මේක දැකලා ශොක් වෙලා ආපහු ගිහින් ට්‍රේලර් එක බලල ක්‍රෙඩිට් චෙක් කරා.
ස්ක්‍රීන්ප්ලේ එක සදකත් මහගම්ආරච්චි.
Multi talented ❤
( බෞද්ද ආගමේ පුනුරුප්පත්තියක් නැහැ පුනර්බවයක් උගන්වන්නෙ ) ඒ වචනෙ අවුලක් තිබ්බට ටිචින් නන් මරු ඈ අයියේ දැනුම් සාගරයක් (වචනෙ අල්ලන් විවේචනය කරනව නෙමෙ ඉතිම් කාටත් දැනගන්න දැම්මෙ ඒකයි)
Rebirth is a central concept in Buddhist philosophy. According to Buddhist teachings, rebirth refers to the continuous cycle of birth, death, and rebirth that all sentient beings go through. When a being dies, its consciousness is said to continue on and take up a new body in a subsequent life. This process is seen as an opportunity to work towards liberation from suffering and the cycle of rebirths
තව අර වගේ උදාහරණ දුන්න නම් මරු Cudda.❤️
Ela kiri kollek ගොඩක් දෙවල් ඉගෙන ගත්තා....❤
ටිපර් කාරයොන්ගෙන් බේරිලා යන්නත් එපෑ..ගැම්මටම වීඩියො එකකරලා තියනවා..EDITINGS මරු..
Very detailed. Great explanation😍 . First sri lankan who used lingustics and logictics practically.
aiyage video harima attarctive....fossil collecting and sri lankan fossil gana video ekak dannna...
පව් අසරණ මැඩියෝ ටික 😄
කවදා 🧠 හිතන්න පුලුවන් වෙයිද..?.
💫✌🖤
Niyamayi ayye..asama topic ekak katha kale..ayeth me vagema ekak karamau💖
Jayen jaya!!!
Thank you so much! Nicely done. I think the problem is ,many of us misinterpret the great and ancient literature as evidences and correlate to the burning questions in science world while we can appreciate them aesthetically and leave it. And your explanation about claiming is admirable!
හම්මට මගේකා 😍😍😍කාලෙකින් නෙ
spc series එකින් ඉක්මනට විඩියො එකක් ඔනි
1. සාපේක්ෂ - නිරපේක්ෂ
2. ප්‍රකාෂය වැරදී, නිවැරදි ප්‍රකශය
3. 8:28 විද්‍යාත්මක පරීක්ෂණයකින් ලැබෙන්නෙ දත්ත නෙමෙයි, පරීක්ෂණය කීරිමට යටත් වන දෙයෙ හි සත්‍ය අසත්‍යතාවය ඔප්පු වෙන නිගමන, නැතිනම් ප්‍රතිඵල
මෙයා විද්‍යාව ගැන දන්නෙ නෑ බොරු කියන්නෙ වීඩියො එකේ තනිකර
@@sahand6707 විද්‍යාව කොච්චර දැනගත්තහමද දන්නවා වෙන්නෙ.මම මේ නිකම්ට ඇහැවේ.
@@sahand6707 wade kiyanne pora hena wadda kiyala hithan inna parama sathya widya karayo tikak innawane ban 😂😂😂😂
@@yomaldeeptha7499 😂😂😂😅😅😅😅ආ හලෝ කැරියා. කාලෙකින් බං .යුක්රේනය පැත්තෙ සද්ද නෑනේ😢😮මක් උනාද දන්නෑ?
විද්‍යාත්මක පරීක්ෂණයෙන් පස්සෙ ඔප්පු වෙන දේවල් නිගමන උනාට ඒ දේ ගැන පදනම්ව තවත් ඉදිරියට කරන පරීක්ෂණය කරනකොට කලින් පරීක්ෂණයේ නිගමන එයාලට දත්ත වෙනව.
peya 3,4k unat balan inna puluwan.ettatama harima watinawa oyage video.dannati dewal gdk igenagannawa wagema harima interesting balan inna.hari pehediliy.satiyakata serayakwat video ekak denawanam gdk hoday ❤
ගොඩාක් පැහැදිලි කිරීම් තිබුනා අයියේ 🥰..... Thank you ♥️
ඇත්ත ගොං පල්ලි ගණිකාව 😂😂
@@FRANCIS-d3x7v ubee amma ganikavak kiyala eka ekaata ganaikaavak kiyanna epa
@@FRANCIS-d3x7v පන්සලේ ඇබිත්තයට කියලා හදාගත්ත එකෙක් ඇවිස්සිලා 😂👍🏻
@@sathsaradimuth2401😂
Machan.. uba wage un me lindia we ipadimath me rate bagyak.. Jayawewa.. digatama karamu.. supiri wadak..👏👏👏🙏🙏
මතය විවේචනය කල හැක නමුත් මතය ඉදිරිපත් කල පුද්ගලයා විවේචනය කිරීම මම අනුමත කරන්නෙ නැත. වෙනස් විදියට හිතන එක ගැන සතුටුයි ❤️ පරම සත්‍ය අවබෝධ වේවා ! බුදු සරණයි 🙏
ai yako hama huththatama budu saranai kiyannee kiyapan koheda kiyala thiyennee budu saranai kiyanna moda pakaya
@@chinukabandara9654sri lankan 40+ sangamaya😂😂
@@chinukabandara9654gona uba ai budusrnai qwwhm thota puke amaruwk hadwnwd.ubala wge niragamika radikal ponnyo me loketama sapayak😂.ehnm uba muslim eunge cmnt asseth ghn walaliyal mashallah kynn ehm epa kyl.aya Christian eunge cmnt asseth ghn walaliyan god bless you kynn epa kyl.ubala wge gon harak lokenm nathi wela yna eka thm hoda.manasika leddu ubal 😂
Good content! I love the way you present! Meme+ presenting style. Good luck dude!
As usual, an awesome explanation, appreciate the research you have done for this👏
Nice one bro..do a another one about psychedelics as you throw the topic on the table.
රාමුව චැනල් එකේ කරා හොද වැඩසටහනක් , පුනුරුප්පතිය ගැන
❤
තවත් එක අව්ලක් තියෙනව Creed එකේ වගේ ඔය කලින් ජීවිත වල DNA හෝ යම් දෙයක් ඉතුරු වෙලා තියෙ නම් මේ පවතින life එකේදි ,ඒ මතකය හරියටම (details clear) විදියට විතරක් ඇයි ඉතුරු වෙන්නෙ කායිකව ඒ හැකියාවල් ලැබෙනැද්ද,තවත් එකක් කාලයත් එක්ක සසදනකොට ඒ මතකයටත් වෙනස් කමක් වෙන්න විදියක් නැද්ද, 🙄
අහ් ඊලග පාරක කාල තරනය ගැනත් video එකක් ඕනි හොදේ...මගෙ ආසම Subject එකක් 🥰
Anyway ,keep up the good workස්
✌
Man illapu video ekak . Supiri ❤ mee wage videos issarahatath apita one 😊
මම ආසයි නොදන්න දේවල් ගැන හොයන්න. තෑන්ක්ස් 💞
❤❤❤
ආදරෙයි ඕයි😅
මු එහෙන් මෙහෙන් හොරුන්ටත් ගහනවා.
සේනක බටගොඩ underrated කතාව 100%ක් ඇත්ත 🙂👍. මාත් ඕක ගැන කල්පනා කරල තියේ. එයා underrated අපේ gen එකේ විතරයි. අපේ තාත්තලා ගෙන් එහෙම ඇහුවම ඒක තේරෙනව.
It's good to research and investigate what we kind of believe. Even Lord Buddha himself had said that in Kalama sutra. That to only accept something if you found it as true by experimenting. One of reasons why I'm learning Science is just that.
The thing is that you can't explain this to Sri Lankans. Good video, bro❤
I love the brain storm and the presentation✌️
ur content's so good, u even makes ur own animations.. gg bro keep it up
What a come back..👌 and what a valuable video..❤️
ඔයාගෙ හැකියාව නම් පට්ට...✊🤜මානසික රෝග පිලිබදව කලාත්මක විදියට වීඩියෝ එකක් කරන්නකො අනේ.....❤️
Whatever the content is, your presentation style is so attractive. Never getting bored.
Joke vidihata saralava barapathala deeval kammali novanna kiyala denava vade lassanayi brother
Welcome back brother ❤.
අදත් පවි දෙන්න ඇවිල්ලා හොඳටම කරලා මරු
අවුල්ද මේක
Bro love ur style . ලංකාවට ඕනෙ දෙයක් හිතන්න පුලුවන් තරුණයො.
රාමුව මතක් උන අය කෝ
Video ekata pattta mahansi wela thiyenawa ...... really appreciate
ලංකාවෙ,ඉන්දියාවෙ වගේ රටවල් වල මිනිස්සුන්ගෙ චින්තනය මද්යස්ත තැනකට ගේනව කියන එක හරිම අමාරු දෙයක්..පොඩිකාලෙ ඉදල විවිධ මතවාද ඔලුවලට දාල ඒවයි මානසික වහල්ලු කරවල තියෙන්නෙ.කොච්චර ඉහලට ඉගෙනගෙනගත්තත් මොලේ අභ්‍යන්තරයටම කා වැදුන සමහර මතවාද සහ ආකල්ප වලින් මද්යස්ත තැනකට ඇවිල්ල ඒව ප්‍රශ්න කරන්න තර්ම් ආත්ම ශක්තියක් නෑ.
ohunge mañasa vada bara sanskruthika paththatai Aagamika paththatai
අනෙ බං ඔයිට වඩා දියුණු රටවල අයත් දැඩි විශ්වාසයන් ඔස්සෙ ජීවත් වෙනවා😂. පොඩ්ඩක් ලෝකයෙන් එහ දැකපං. හොද ම උදාහරණක් තමයි ඊශ්‍රායලය
Welcome back bro!
Puluwan nm ghost and paranormal activity ganna scientific video eka Danna.
මේ වගෙ විනාඩි 30,40 විඩියො තමයි ඕන ආසාවෙන් අහනවා සුපිරි ඉස්සරහටත් ඕන ❤🌼🌼❤❤❤❤
සුපිරියක්.ආගමික චින්තනය සීන් එකෙන් පස්සෙ තමා මට චැනල් එක සෙට් වුනේ.ලංකාවෙ තියෙන පට්ටම වෙනස් ජාතියෙ චැනල් එකක් අයියෙ.දිගටම වීඩියෝස් දාන්න,😍
මම එක බොසා ඔබ කොහෙද ගියෙ මෙ වගෙ video හැමදාම ඕනේ කියන කට්ටිය ඉන්නවද ? 🔥
මම
හැමදාම හදන්න ඌ කව්රු කියලා ද බං හිතං ඉන්නේ...🥲
👍
@@insafahamath882 ඌ දක්ශ කොල්ලෙක්
@@lifeandlens7825 දක්ශයි but හැමදාම වීඩියෝ දානවා කියන දේ මේ වගේ රටක වචනයක් වැරදෙනකල් ඉන්න මිනිස්සු නිසා හොඳ research එකකටම සතියක් වත් අඩුම යනවා.. impossible කියලා කිව්වෙ 🖖
වෙලා ගියා දැනුනෙත් නැ bro
Good stuff
පන්සලකට ගින් මලක් පුජකරන් නැතුව වචන අල්ලන් පොර ටොක් දුන්නට , හරක් ස්කොලෙ යැව්වට අකුරු උගන්නන්න බැනෙ 🤭, එල බොසා උබ වැඩෙ දිගටම කරන් පලයන් ගැම්මක් 🤟♥️
Uba wage product 1k eliyata gatta hati ahaganna ube perants la dennawa interview karala dana ganna oni all credit gose to your perantz ❤❤❤❤💪
සාපේක්ෂ,නිරපේක්ෂ 🙌
Relative,Absolute
Congratulating from The Atheists Society of Sri Lanka 👏
අපි පුුනුරුප්පත්තිය ගැන හොයද්දී ලොකු වරදක් කරනවා.
පුනරුප්පත්තිය හැමතිස්සෙම කාලය දිගේ අනාගතය පැත්තටම වෙන්න ඕනෙද?
අද මැරෙන කෙනෙක්ට අතීතයේ නැවත උපදින්න බැරිද?
එහෙම හිතුවොත් මුළු මනුෂ්‍ය වර්ගයම එක මිනිසෙක්ගේ පුනරුප්පත්ති වෙන්න බැරිද?
මම පුනරුප්පත්තිය ගැන නියුට්‍රල්.
ඒත් ඒ මතය යොදාගෙන හොඳනිර්මාණ කරන්න පුළුවන්.
check out Egg theory bro, you will love it.
අතීතය, අනාගතය කියන්නේ මිනිස් සංකල්ප (කල්පිත) පමණයි.. යාථාර්තයන් නෙවෙයි...
DARK TV series eke oka thama base eka jonasge
කාලය තමා ප්‍රශ්නෙ මම කියන්නෙ අතීතය හා අනාගත ය වර්තමානය තුල පවතින වා කියලා .කාලය කියන්නෙ සෙලවෙන මනස 😂
@@darkknight-xr අතීතය හා අනාගතය හුදෙක් සිතුවිල්ලක් පමනයි නම් විශ්වය තුල කාලය ගැලීමක් සිදු නොවේ නම් අප වයසට යන්නෙ කෙසේද
මරු..අග ටික, හිතන්න දෙයක් තියෙනව..
මුල්ටික නම් සබ්ටයිටල්ස් නැතුව චයිනීස් මූවි එකක් බැලුව වගේ...😬😬
උබේ style එක මරු ඔයි 😂
#බලන්නකලින්දැම්මේ
Wow....මගේ යාලුවා ලෙඩෙක් ❤❤ ...අන්හොඩ කහ බන්කුවක සිට....
කවුද මිත්‍රයා හිතන්න පුළුවන් දෙයක් ගැන බොරු තරහවල් අරන් දඟලන්නේ😌 මං නම් කැමැති එකපාර වදින්නැති දේවල් ගැන හිතන්න පොයින්ට් ගේන අයට...මං නම් දිගටම මේ පොයින්ට් එක්ක හිටියේ ✌️
JOINT GHANNNA EPA OCHARA🙄🙄PAW NEDDA AMMA TATTA
@@taridulakmin පොඩ්ඩක් ට්‍රැකද උබට...🤣
@@taridulakmin ane plyn pnny htto ynn😂
@@nauraprabath992 grow up kiddo. Pl http ynn. Sri lankika hgnnta ona ewa krn. Pl duupth pcy. Ewww 💩 . Ubtt cypn
Hgn pnny pcy eww. Pnn hgn 1 - 0 cry . Im up lzzzzzzzzz cry me a river
Welcome Back malli.
Hi ayya I'm from DS. Don't you have a idea to do a video about "Astrology".
What country is DS? Can you understand Sinhala?
එල Bro සුපිරියක් තමා ...
මුලින්ම කියන්න ඕනෙ ඔයා කියන දේවල් වලින් පොඩි කොටසයි තේරුණේ. ඒක අපේ දැනුම් මට්ටම එක්ක වෙන්න පුලුවන්. කීපවතාවක් මේක බලල බොහෝ දුරට තේරුම් ගන්න පුලුවන් වෙයි. පුනරුප්පත්ති concept එක අපි පොඩි කාලෙ ඉදල බලෙන් වගේ අපේ ඔලුවට දාපු දෙයක්. "හොදක් කලොත් ලබන ආත්මෙ හොද වෙයි" "ඔයාට හරිගිහින් / වැරදිලා තියෙන්නෙ ඔයා ගිය ආත්මේ කරපු දේවල් නිසා" වගේ අපි නොදන්න, නොපෙනෙන දෙයක් අපිට විශ්වාස කරන්න උනා අපේ පොඩි කාලෙදී. ඒ වගේම ඒව ඔප්පු කරන්න "කාටහරි උනදෙයක්" විදියට කතා ගොතල අනිත් අයට ඇහෙන්න කියවනවා. මේකනම් මම දකින්නෙ මිත්‍යාව හැටියට. බුදුහාමුදුරුවො දේශනාකරපු දේවල් වලින් කීයෙන් කීයද අපිට ලැබිල තියෙන්නෙ හරි දේවල් හැටියට. ගොඩක් දේවල් ඒ ඒ වකවනුවල හිටපු අයව promot කරන්න වෙනස් කරල තියෙනව කියන එකයි මගෙ අදහස. සත්‍ය බුදුදහම මොකක්ද කියල දැනගන්න මම නම් හරිම ආසයි.
මම මේ කියන කතාව ඔප්පු වෙනව ඔය හාමුදුරුවන්ගේ දේශනා කීපයක් ඇහුවොත්. එකකට එකක් පරස් පරයි.
ලංකාව කියල රටක් තියෙනවද කියල නොදන්න රටවල් ගොඩක් මේ ලෝකෙ තියෙනවා කියන එක විශ්වාස කරනවාද? එතකොට බුදුහාමුදුරුවො, බුදුදහම..? එතකොට ඒ අය.....
ඕන කෙනෙකුට තමන්ගෙ ආගම හෝ දර්ශනය විශ්වාස කරන්න අයිතියක් තියෙනවා. අපි පුනරුප්පත්තිය විශ්වාස කරනවා වගේ සමහර මුස්ලිම් අන්තවාදීන් හිතනව ආගම වෙනුවෙන් මැරුනොත් කන්‍යාවන් මග ගොඩක් හම්බවෙනවා කියන එක. එතකොට.....
එයාල හිතනවා ඒක ඇත්ත් කියල. (හැබයි එතන කියවෙනව නැවත ඉපදීමක් ගැන..)
මේ comment එකක මට හිතෙන දේ ලියන එක සුදුසු නෑ. ඒත් මේ ටික ලිව්වෙ ආසාවට.
ඔබගේ video හැමදාම වගේ හරිම වැදගත්.
ඔයා කිව්ව විදියට සාක්ෂි ඇතුව විශ්වාස කරනවට වඩා මගේ පරිසරයෙන් ඒක විශ්වාස කරන්න පුලුවන් විදියෙ කාරණා සකසල තියෙනවා. ඒක නිසා "දැනට" මම ඒක විශ්වාස කරනවා වෙන කරන්න දෙයක් නැති නිසා. නිවුටන් ඔප්පු කලෙත් ඒකනෙ...
ජය වේවා..👌
adooo... matath hithenne oya widihatamayi bn. oya hithanneth man hithana widihamayi
උබ කොහොමද කියන්නේ බුදුදහම ත්‍රිපිටකේ වෙනස් වුනා කියලා අඩුම ගානේ සූත්‍ර පිටකයවත් කියවලා බලපන්.වෙනස් වෙච්ච ඒවා තමයි බයිබල් බොරුවයි කුරාණ බොරුවයි
@@sithumanishaසතුටූයි මිත්‍රයා 👌
@BornConfusedස්තූතියි මිත්‍රයා 👍
❤❤
Godak නිර්මාණශීලී widihata kattiyage olu walata danuma yanna oya video eka karanne venasma vidihata. Ela ah
අපේ රටට ගැලපෙනම මාතෘකාවක් ❤️
බ්‍රෝ උබගෙ අදහස් හරිම වැදගත්.......... පලමුවෙන්ම උබට සුබ පතනවා..
හැබැයි මම මේ කියන හැම දේකටම 100% එකග නෑ........ ,
තව දෙයක් උබ නිදහස් චින්තකයෙක් උනත් ලංකාව කියන මහා සමාජයේ තියන හර පද්දතිය විනාස කරනව කියල මට හිතෙනවා (ගගෙන් නයෙක් ආව සීන් එක වගේ එවා නෙවෙයි හැබැයි).
තව දෙයක් ඇත්තටම ඔයා නිදහස් මතදාරියෙක් ද ?? නැත්නම් කාටම හරි කඩේ යනවද ??
ආයමත් කියනව මොක උනත් උබ හොද චින්තකයෙක්.
උබට ජයවේවා ...........!
Thanks Sandakath for touching on this topic - Always being curious, If the reincarnation is true and every living creature is reborn again and again why the world population keep growing - Why isn’t it stay a constant ?
that is because you believe planet earth as the only livable planet/center of the universe as does most Abrahamic religions. but the cycles of lives share several livable planets in the universe which has infinity number of suns. number of lives on universe stays constant whilst earth is just a single planet out of infinity number of such hence a favourable planet can attract more lives with time. oriental religions such as Hinduism/Buddhism talk about universal lives rather than that of planet earth
Tbh I had the same question occurring in mind as yours..plus I was wondering whether Nibbana is an actual phenomenon caz of the Law of conservation of energy ..
Interesting video 👏👏keep it up bro 👍🏼🔥
That poem is hitting to heart ❤😢
Woah you are soo good at this . I mean it 😲
උඹේ ඉදිරිපත් කිරීම නියමයි
HIII ,,,,,,,,,Glad to see you again😍
The effort you put to make these 🔥👏
Video eke mul kotasa present karana vidiha honda madi. Oyage points hema ekakma oluwata yanna. Anyway Good Luck😀
18:00 හරියෙ යන කොටසනම් ගැම්මක්😎👐
අම්බෝ ගැම්මක් ඕගොල්ලොන්ට ඉතින් මේ වගේ කතුවරයෝ (හරියට බුදුදහම දන්නේ නැති සාහිත්‍ය රසය සහ ග්රන්ථ ප්‍රචලිතය සඳහා ඒ කාලේ trend ඒක භාවිතා කරපු කතු වරයෝ ) කියපු දෙයකින් සංශිප්තයම ගන්න ඕන ඇයි?? මොකකට හරි වහලෙක් වෙලා මේ වීඩියෝවේ ගම්‍ය කරන දේ නැතුව වල්පල් see more....
@@lithirasenuka ඉතින් අඩේ අනිත් හැම තැම කැළනිය පන්සලක් වෙලා, ඇයි එතන විතරක් කල්යාන මිත්‍රයෙක් වුනේ.. උබම පැහැදිලි කරපන් පුලුවන්නම්😂👍
@@X_sltopic_X පළමුව ඉදිරිපත් කරපු හතර පදේ විස්තර වෙන්නෙ භෞතික දේයක් ඉතින් එතන කැළණිය ස්ථනය දෙවැනි හතර පදේ විස්තර වෙන්නෙ මරණය සහ මරණින් මතුවට පැවැත්ම ඉතින් එතන කැළණිය කළණ මිත්‍ර සම්පත්තිය.
ඔය video එකේ ඊට විනාඩි පහකට කලින් විස්තර කරපු භාෂාවේ ප්‍රකාශණ කොටස සිහිබුද්ධියක් ඇතුව බැළුවනං ඕක තමුන්නැහේට නොතේරෙණ්න විදියක් නෑ
නොතේරුණ එක හෝ එහෙම හිතන්න උවමනාවක් නැති ගැන පුදුම වෙන්නෙත් නෑ ! LOL
@@pasinduwickramanayake4289ආ එහෙමද... හා
මා දන්නා තරමින් බුදුදහමේ පුද්ගලයෙක් සම්බන්දයෙන් පෙන්වාදී ඇත්තේ පුනර්භවයයි. පුනරුත්පත්තිය යනු නැවත නැවත ඇතිවීමෙන් සන්තතිය පවත්වා ගැනීමයි (උදා පොල් ගස් නැවත නැවත හටගැනීම, කොස් ගස් නැවත නැවත හටගැනීම, මිනිසුන් නැවත නැවත හටගැනීම) ඉතා සියුම් කරුණු බැවින් ධර්මානුකූලව නුවණින් විමසා බැලීම වටී.
හරිම නිර්මාණශීලී මල්ලී ආඩම්බරයි...
I love the fact that your trying to change the typical responses of Sri Lankans so that they think to themselves whether they are correct with the way they're responding. Keep it up lad!
4:10 😂😂😂😂 ලින් මැටියන් ❤💫
😂
Gihin nida ganin
Man muge videos balanne memes balanna 😂💔 love you boza 🥺⛩️
Thanks for sharing The Schizophrenic's Bird poem. Useful in many difficult situations ❤️
එහෙනම් එහෙම්මම ඉඳපන් රත්තරන් මල්ලියේ ...😮😊👏🤝🤲
කියපු සමහර ඒවා තේරුනෙත් නෑ බන්.. ඒත් අහගෙන හිටියා..
යාඅ යාඅ..බ්‍රදර් ඇවිල්ලා ..සුපිරියක් එක්කම
I really expected to see more evidence to support your claim rather than a single story. The video up to the reincarnation part was very good! 👍
P.S. : Loved the poem 🎉
Edit: added P.S.
Keep it up bro….keep it coming, lets churn it 🎉🎉🎉🎉🎉
In my opinion,the relationship bitween reincarnation,evidance,religious thought & science is complex.As I know,while some religious traditions embrace the concept of reincarnation as a central tenet of their faith,there is no scientific evidence to support the idea.However, some researchers continue to study the phenomenon of past-life memories and near-death experiences, suggesting that there may be more to the idea of reincarnation than just religious belief.So I think that,we must explore & it should be compare with the facts we know.Thereby,we'll be able to come to our conclusions.
Howewer,this vedio is takes us to a different direction & gained a lot of knowledge.Wish you all the best & keep it going well…!
Sciencephile the AI vibe ekak ynw anyway great work dude keep it up
assasins creed එකේ ඇනිමස් එකට දැම්හම විතරයි මුතුන් මුතුන්මිත්තන්ගෙ මතක වලට අතුල් වෙන්න පුලුවන්. පට්ටම වැදගත් වීඩියෝ එකක් ❤
සැලකිලිමත් වන්න බුදු දහමේ පුනරුත්පත්තිය පිළිගන්නේ නැත ඒය හින්දු සහ ජෛනාගමේ ඉගැන්වීමක්ය.........පුනර් භවයයි බුදු දහමේ පිළිගන්නේ ... ඒය නැවත ඉපදීමක් ගැන නොව ඒය නැවත සිදුවීමක් ගැනයි කතා කරන්නේ
පට්ට බොසා දිගටම වීඩියෝ දාහන් 🙂💖
Broh, Your contents are great love the so much, don’t you make products?